හිරූගේ BIRTHDAY එකට දුන්නු සුපිරි සප්ප්‍රයිස් පාටී එක​|උපන්දින සැමරුම|BIRTHDAY VLOG#💗🥂|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • .හායි යාලුවනේ..
    අපේ යූටියුබ් චැනල් එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ගොඩක් ආදරෙන් අපි දෙන්නම ඉල්ලනවා.. 🔥❤️😍
    හිරූගේ BIRTHDAY එකට දුන්නු සුපිරි සප්ප්‍රයිස් පාටී එක​|උපන්දින සැමරුම|BIRTHDAY VLOG#💗🥂|
    like
    share
    subscribe
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    other videos
    එන්න යන්න අපිත් එක්ක බෝට්ටූවෙන් Bur Dubai|එයා දැන් අරාබියෙක්|dubai vlogs 2022
    • එන්න යන්න අපිත් එක්ක බ...
    යමුද අපිත් එක්ක ගෙදරට බඩූගන්න​|Grocery shopping 🛍 duabi# / SINHALA |hiru and sandu 2022#
    • යමුද අපිත් එක්ක ගෙදරට ...
    ගෙදරට අවශ්‍ය හැමදේම එකම තැනින්|මොනව ගත්තත් රුපියල් 500යි|day to day dubai shopping#
    • ගෙදරට අවශ්‍ය හැමදේම එක...
    මිනිහගේ හොර ගෑනී මාට්ටූ|තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි
    • මිනිහගේ හොර ගෑනී මාට්ට...
    ගෑනිගෙ හොරමිනිහා ගෙදර ඇවිත් මාට්ටු|වෙච්ච විනසෙ
    • ගෑනිගෙ හොරමිනිහා ගෙදර ...
    ගෑනිට හොරෙන් ගෙදරට පැනපු නයා🐍|දුවමු මිතුර දුවමු
    • ගෑනිට හොරෙන් ගෙදරට පැන...
    ගනිකාවක් වෙන්න ගිහින් ගෑනිට වෙච්ච දෙයක්||ප්‍රෑන්ක්
    • ගනිකාවක් වෙන්න ගිහින් ...
    මොකක්ද බං ඔය කොන්ඩෙට කරපු විනාසේ|බලපන් තොගේ හැටි
    • මොකක්ද බං ඔය කොන්ඩෙට ක...
    නොකී කතාවට හදන කතා|පරිස්සමෙන් හිනාවෙන්න යාලුවේ 🤣🤣|FUNNY WHISPER CHALLENGE PART 2
    • නොකී කතාවට හදන කතා|පරි...
    මිනිහට හොරෙන් ගෑනී ටැටූ එකක් ගහලා ​|ප්‍රෑන්ක් එක ඕවර් ගියා|හොදටම ගුට් කෑවා
    • මිනිහට හොරෙන් ගෑනී ටැට...
    ප්‍රවීන රන්ගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටීආරච්චී අයියගෙන් අපිට හිතන්නට යමක්
    • ප්‍රවීන රන්ගන ශිල්පී ඉ...
    තැන්කියු අපිට කුනුහරපෙන් බැන්නට |අපිට බැනල සතුට්න් ඉන්න හොදේ
    • තැන්කියු අපිට කුනුහරපෙ...

ความคิดเห็น • 749

  • @dulanjalikaushalya4
    @dulanjalikaushalya4 2 ปีที่แล้ว +17

    සඳු අහසේ හිරු දිලෙන්න එතකොට හරි ලස්සනයි .................
    සඳුගෙ නමට පේ උනාම ආදරේ නම් ලස්සනයි ....................
    නුබ දෙන්නා හීන දැක්ක ජීවිතේ දැන් සුන්දරයි ....................
    සුභ පැතුමක් ඔබට දෙන්න දැන් නම් මට අවසරයි.............💟💟
    ආදර ගීතය ඔබ හදවත් තුල නිරතුරුවම ගැයේවා..............
    මවන හීන එකින් එකට ඉශ්ට වෙන්න ලැබේවා ...................
    💟💟💟💟💟💟
    සිනා වැසී වහීවා
    කඳුලු බිඳු නොවේවා
    ආදරේ උතුරලා
    තෙවැන්නෙක් ලැබේවා 🤗🤗

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +4

      ආදරෙයි හැමදාම ඔයාලගේ මේ ආදරයට ඉක්මනටම ලස්සන විඩියෝ එකක් අරගෙන එන්නම් පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤

  • @nishadisitharasilva4936
    @nishadisitharasilva4936 2 ปีที่แล้ว +5

    සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ.. ඔයාලා හිතන පතන සෑම ප්‍රාර්ථනාවක්ම තිස් තුන් කෝටියක් දේවතාවුන්වහන්සේලාගේ පිහිටෙන් ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️❤️💐..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තෑන්ක්යූ පැටියෝ ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤

  • @chamodichamodi.5697
    @chamodichamodi.5697 2 ปีที่แล้ว +16

    සුබම සුබ උපන්දිනයක් වේවා.... ඒ වගේම නිරෝගී සැප දීර්ගායු ලැබේවා... ඔයාල දෙන්නටම.... ❤ මේ වගේ ආදරනීය බිරිදක් හැමෝටම ලැබෙන්නෑ අයියේ... 🤗 ඒ වගේමයි ඔයා වගේ හොද husband කෙනෙකුත් හැමෝටම ලැබෙන්නෑ..... දෙන්නම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න.... ❤ ආදරෙයි...😊❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +3

      ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම අපි දෙන්නව තවත් සතුටින් තියන්නෙ ඔයාලගේ මේ ආදරේ❤❤❤❤

    • @samuddraashen2700
      @samuddraashen2700 2 ปีที่แล้ว +1

      🎂🎂🎂🎂🎂 akka. Aiya සතුටින් inna

  • @noname-fy3rz
    @noname-fy3rz 2 ปีที่แล้ว +11

    Happy birthday hiru Aiye ❤ හැමදාම ඔයාලා දෙන්න සතුටින් පරිස්සමින් ඉන්න 🥰 ලංකාවේ ඉදියනම් බිත්තරයක් හරි ගහන්න තිබ්බ 😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +2

      අනේ අම්මෝ පැටියෝ ආදරෙයි ගොඩාක්❤❤

  • @shanuvihanga7236
    @shanuvihanga7236 2 ปีที่แล้ว +5

    අද මගේ හිරූගේ බර්ත්ඩේ එක කිව්ව විදිහ 🎂🎂🥰❤️ අනේ ඒ ආදරේ 🥰🥰 හරිම නිහතමානී දෙන්නෙක් ❤️🥰 සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්නෝනි ඔයාආ දෙන්නට හැමදාම 🥰🥰 ආදරෙයි දෙන්නටම 🌝❤️🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරෙයි ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් පරිස්සමින් ඉන්න බුදුසරණයි💖💖💖

  • @kuwaitbk7455
    @kuwaitbk7455 2 ปีที่แล้ว +6

    HAPPY BIRTHDAY HIRU AYIYA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    හැමදාම පරිස්සමෙන් සතුටින් දෙන්න එක්ක එක්ක ඉන්න. ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා 😎❤🌟💪

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියො ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤❤

  • @sachini692
    @sachini692 2 ปีที่แล้ว +6

    Happy birth day aiye ❤️ i phone කිව්වාම ඔය දෙන්නගෙ 7 annivesary එක දවසේ අක්කට දුන්න ප්‍රෑන්ක් එක මතක් උනේ අම්මෝ 😂😂😂😂මොනා උනත් මරු හොදේ 😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ආදරෙයි පැටියො ඉක්මනටම තවත් ලස්සන video එකක් අරගෙන එන්නම්❤❤❤

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +4

    | Happy Birthday Hiru Aiya🎂💖🎉️🎀
    | අක්කත් එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම....💟🍃

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියො ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤❤

  • @ishkikalhari3081
    @ishkikalhari3081 2 ปีที่แล้ว +4

    අයියගෙයි අක්කිගෙයි සතුට 😁 ශෝක් අනේ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න මගෙ අක්කි & අයියා ♥️😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරේ පැටියෝ හැමදාමත්❤❤❤

  • @radikadilshan5860
    @radikadilshan5860 2 ปีที่แล้ว +1

    Happy birthday Hiru Aiye.Akki Aiyai Hamadama Sathutin inna bs

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක්❤❤

  • @SummitChannel
    @SummitChannel 2 ปีที่แล้ว +3

    Happy Birthday Hiru Aiya ❤️ And good luck for both of you 💕

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +1

    හැපි බර්ත් ඩේ 🎂🎉🎊🎈❤ හිතෙ තියෙන හැම බලා පොරෙත්තුවක්ම ඉෂ්ඨ වේන්න කියලා ප්‍රර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සමේන් ඉන්න බුදුසරණයි💖🌸

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @sujithmadusanka8242
    @sujithmadusanka8242 2 ปีที่แล้ว

    සුභම සුභ අනාගතයක්ම වේවා ඔයාලා දෙන්නටම.ජය වේවා.බුදු සරණයි.🙏🙏🙏❤️❤️❤️

  • @jananikawshalya8887
    @jananikawshalya8887 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා අයියා කරන කියන හැමදේම හරියන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙන්නටම ❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤

  • @kasunichamalka9655
    @kasunichamalka9655 2 ปีที่แล้ว +1

    ලස්සන යි. දෙන්නම .හැමදාම ඔයාලගෙ වීඩියෝ ආයෙ පාරක් බලනවා..... කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ..බුදුසරණ යි දෙන්නටම 😍😍😍😍🤗

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඉක්මණටම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්❤❤

  • @dulanjaleesamankumari6578
    @dulanjaleesamankumari6578 2 ปีที่แล้ว

    Anee happy birthday aiya. akki ada harima sathutin. adrei godak oya denntm hamdam sathutin parissmen inn 👍👍👍❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක්💖💖💖💖

  • @dilmimadushani3174
    @dilmimadushani3174 2 ปีที่แล้ว

    Happy birthday aiye🎉🎉🎉........ Hodin Inna.budusaranaii. apee ratata yahapathak weii aniwaren....... My lucky country. Sandu yaluwa oya harima wedagath kenek. Hediyawa super. Oya wage kenek adarsayak. Dennatama budusaranai. Parissamata Inna. 😊😊😊

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි😍😍😍

  • @hiruhiruni2773
    @hiruhiruni2773 2 ปีที่แล้ว +1

    ඇස් වහක් කට වහක් වදින්න එපා ඔය දෙන්නට හැමදාමත් ඔය දෙන්නට ආදරෙයි ඔය දෙන්නගේ හැම විඩියෝස් එකක්ම මන් බලනවා මග ඇරුනත් කොහොම හරි ඒ විඩියෝ එක මන් බලනවා ආදරෙයි ඔය දෙන්නට

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අපි දෙන්නත් ආදරේයි හැමදාමත් ඔයාලට හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න බුදුසරණයි❤❤❤

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +2

    Happy Birthday my friend

  • @gamingnotiya6060
    @gamingnotiya6060 2 ปีที่แล้ว

    Happy barth day hiru ayye hamadama sathutin parissmin inna dannma.❣️❣️❣️😘😘😘😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ගොඩාක් ආදරෙයි❤❤

  • @hansiHa-lv1vw
    @hansiHa-lv1vw 2 ปีที่แล้ว +4

    සුබ උපන්දිනයක් වේවා..😍 හැමදාම ඕම සතුටින් ආදරෙන් ඉන්න අක්කි& අයියා....බුදුසරනයී

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියො ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤❤

  • @ayishasriyani7331
    @ayishasriyani7331 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනක් වේවා තෙරුවන් සරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @melanimanodya2726
    @melanimanodya2726 2 ปีที่แล้ว

    Happy birthday aiye hemadama sathutin inna
    Oyala 4 denagema sithum pethum itu wewa bs

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤

  • @kumuduasha6973
    @kumuduasha6973 2 ปีที่แล้ว

    Wish you a happy birthday aiye හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම 🎂🎂🎂🎂🎈🎈🎈🎁🎁🎁🎁💕💕💕🥰🥰🥰🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරේ බුදු සරණයි😘😘😘😘

  • @sr.srilanka7469
    @sr.srilanka7469 2 ปีที่แล้ว

    Subama suba upandinayak weawa🎂🎂🍰🍨📦💐💐💗💗 mea wageama hemadaama oyala satutin neerogiyen deergayusin inna prattana karanawa mallita nam alutma hi gh phone ekakut hamba una mallita satuta daraaganna bea.😄😄😘😘 alutt yaluwottekka enjoy karanna 👍👍 parissamin. enna mallige upan dawasa apittekkatt bedaagatta 💏🌹🌹😄😄😘😘 aadarei godaaak ..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරෙයි ගොඩාක් අපිව මෙහෙම සතුටින් තියෙනවද ඔයාලටත් ගොඩාක් පින් ආදරෙයි හැමදාමත්❤❤❤

  • @dilunisawbagya3802
    @dilunisawbagya3802 ปีที่แล้ว

    ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම 🥰❤️ ගොඩක් ආදරෙයි දෙන්නටම 😇❤️☺️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @thanushadilhani2420
    @thanushadilhani2420 2 ปีที่แล้ว

    Hiru අයියා සුභම සුභ උපන්දිනයක් වෙවා . ඔයලා දෙනාට බුදු සරණයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක්💖💖💖💖

  • @nirosalakasmi786
    @nirosalakasmi786 2 ปีที่แล้ว

    subama suba upandinayak wewa!! malli. budusaranai dennatama. video ekak enakam balan hitiye.

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් ඉක්මනටම තවත් ලස්සන vedio එකක් අරගෙන එන්නම්💖💖

  • @imeshaudayangani6871
    @imeshaudayangani6871 2 ปีที่แล้ว +1

    අනා ඉතිම් මේ පිස්සු කෝලම් දෙක 🥰🙈🙈🥰🥰🥰ආදරෙයි .අක්කි ,අයිය🥰 ...හැමදාමත් සතුටින් පරිසමින් ඉන්න දෙන්නම 🥰🥰🥰🥰🥰🥰🥰ආදරෙයි පැලෙන්න 🥰🥰🥰🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරේ පැටියෝ බුදු සරණයි😘😘😘😘

  • @piputiktokvideyo612
    @piputiktokvideyo612 2 ปีที่แล้ว

    Akkata hambaune 🍎 gediyakui sellam pon ekakui..........akka pau.............aiya narakai...........dennatama ආදරෙයි 😍 😍😍😍😍🎂🎂🎂🎂🎂🎂🎂🎂 happy brith day aiya......🎂🎂🎂🎂🎂🎂🎂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ගොඩාක් ආදරෙයි පැටියො හැමදාමත්❤❤

  • @shashikadilanishashika1327
    @shashikadilanishashika1327 2 ปีที่แล้ว

    Subama suba upan dinayak wewaa hiru aiyee.
    Hamadama sathutin inna labeewa..oyage awanka kamata wadiyen wadiyen labewa..dennatama adarei.budhu saranai..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි💖💖💖

  • @saranya549
    @saranya549 ปีที่แล้ว

    lassna adaryk sandu mage wayasemai as wahak wadinna epa labenna inna chuti patiyatat aiya akkatat budusarnai

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว +1

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @buddhini4322
    @buddhini4322 2 ปีที่แล้ว

    Suba upandinayak hiru aiye ane ogollo handa api kochchara nm hina unada sathutu unada subama suba jiwithayak labenna one oya dennnt🥳😍 mama asama vlog channel ek

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරේ පැටියෝ හැමදාමත් අපි දෙන්නත් ගොඩක් සතුටින් ඉන්න ඔයාලගේ මේ ආදරේ නිසා❤❤❤

  • @akkanago7512
    @akkanago7512 2 ปีที่แล้ว

    Happy birthday aiya oya denna harim shoi oyalage video okkom balauwa godaaaak lassanai

  • @harshanimadumali8589
    @harshanimadumali8589 2 ปีที่แล้ว

    Happy birthday hiru aiyee.....oya dennaa harma shokkk....hemadamath adarenn සතුටින් ennaaaa.....godaaak adareiiii aiya and akkiiiii.....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියෝ හැමදාමත් ආදරෙයි ඔයාලට❤❤

    • @harshanimadumali8589
      @harshanimadumali8589 2 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 ❤️

  • @gamingshashiyay.t3147
    @gamingshashiyay.t3147 ปีที่แล้ว

    Adrei dennatama asama charitha dekak oyala denna man dekapu 💞💞🙏🙏

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว +1

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @tharushiweerakkodi1833
    @tharushiweerakkodi1833 2 ปีที่แล้ว

    Happy happy birthday ayya 🎂🥳
    dennama hemadamath me wage adaren sathutin paressamin inna..adarei❤️☺️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරේ පැටියෝ බුදු සරණයි😘😘😘😘

  • @danushikasewwandi4339
    @danushikasewwandi4339 2 ปีที่แล้ว

    Happy birthday hiru aiya.hamadama hena wela sathutin inne.bs dennatama.adarei godaak❤❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක්💖💖💖💖

  • @nimeshadilhani3662
    @nimeshadilhani3662 2 ปีที่แล้ว

    Subama suba upandinayak අයියා හැමදාම satutin inna😛😛😛

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියෝ ආදරේ ගොඩක්❤❤

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +1

    Happy birthday aiya...අනෙ ලස්සනට ඉන්න ඔයාලා දෙන්නා...මම හරිම ආසයි ඔයාලා දෙන්නා සතුටින් ඉන්නවා දකින්න..බුදුසරණයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ආදරේ පැටියෝ බුදු සරණයි😘😘😘😘

  • @h.kaushi8975
    @h.kaushi8975 2 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වේවා 🎂🎊️🎊️
    අක්කා ලස්සනට වැඩේ කරලා🤗 අයියව සතුටු කලානේද.දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️ ❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ හැමදාමත්💖💖💖

  • @subodhalakmali9343
    @subodhalakmali9343 2 ปีที่แล้ว

    අම්මෝ අක්කී බලන් හිටියේ විඩියෝ එකක් දානකන්..සෝයි අනේ..හැමදාම සතුටින් ඔය වගේම හිනාවෙලා ඉන්න දෙන්නම...ආදරරේයී දෙන්නටමමම.බුදු සරණයි..💗

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි පැටියෝ බුදු සරණයි❤❤

  • @surangafernando9429
    @surangafernando9429 2 ปีที่แล้ว

    🎂🎁🥂. Happy birthday malliyo .

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරෙයි ගොඩාක්💖💖💖💖

  • @madudilruksi417
    @madudilruksi417 2 ปีที่แล้ว

    Happy birthday hiru aiye🎉️🎉️🎉️🎉️🎉️🎂🎂🎂🎂🎂 .. dennatm godak adarei❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියො ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤❤

  • @Sanusanu04
    @Sanusanu04 2 ปีที่แล้ว +1

    Happy birth day Aiye hamadama sathutin dennma ah nh thun denama 🐰👀♥

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @nirmalfernando...7571
    @nirmalfernando...7571 2 ปีที่แล้ว

    Happy birthday අයියෙ මෙ වගෙ වයිෆ් කෙනෙක් ලැබෙන්න අයියා ගොඩක් ගොඩක් පින් කරන්න ඔනෙ ලස්සන විඩියෝ එක දෙන්නටම සුබ පතනවා ඉදිරි අනාගතෙට අදරෙයි දෙන්නටම ගොඩක් .....පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ....❤❤😘😘❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරේ පැටිය හැමදාමත් අපි දෙන්නා ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි❤❤❤

  • @sagithgihan6475
    @sagithgihan6475 2 ปีที่แล้ว

    Happy birthday hiru aiye prisamen inna akkawa hodin balganna 😘😘😘😘😘adri denatama

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @dilinimadushika1324
    @dilinimadushika1324 2 ปีที่แล้ว

    Happy birthday aiye oyala denna shoooook ane hamadama oyawage sathutin Inna budusaranai ❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว

    ගොඩක් dawesakin. Api paaluwn hitiye.ගොඩක් ආදරෙයි oyala dennata.සතුටින් හැමදාම ඉන්න .happy birthday malli patiyo .budusaranai devipihiti පරිස්සමෙන් ඉන්න .😘😘😘😘😘❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰💘💘💘💘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු ආදරෙයි ගොඩාක් ඉක්මනටම තවත් ලස්සන video එකක් අරගෙන එන්නම්❤❤❤

  • @sawpushpakumara4320
    @sawpushpakumara4320 2 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වෙිවා අයියා

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක්❤

  • @kalpanasubhashini1933
    @kalpanasubhashini1933 2 ปีที่แล้ว

    Happy birthday aiye.... hemadama sathutin... ape lankawe thiyena prashna tika ikmanatama wisadenna kiyala api hemoma prarthana karamu....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අනේ ඔව් පැටියෝ මේ හැම දෙයක්ම ඉක්මනටම ඉවර වෙන්නෙ කියලා අපි ප්‍රාර්ථනා කරමු❤❤

  • @sashidhimanujanaa9080
    @sashidhimanujanaa9080 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා නිරෝගී දීර්ඝ යු ලැබේවා

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ගොඩාක් ආදරේ බුදු සරණයි❤❤

  • @wathsalamadhushani1643
    @wathsalamadhushani1643 2 ปีที่แล้ว

    Happy birth day aiye......sorry for later akkiyoooo....oya wage hemadama sathutin inna dennama...❤❤❤oya dennata godaaaaaaaaaak adareiiiii...🤪🤪🤪

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤

  • @shehanmadusanka8931
    @shehanmadusanka8931 2 ปีที่แล้ว

    Happy birthday aiya..amboo oya denna gdk kalekin..kohamda aiya akka dennatma hodin innawa neda?? Parisamen inna budu saranaiii...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරේ පැටියෝ ඉක්මනටම තවත් ලස්සන video එකක් අරගෙන එන්න💖💖

  • @maheshmadusanka8783
    @maheshmadusanka8783 2 ปีที่แล้ว

    ලස්සනයි ...happy birthday aiya...sathutin inna dennama.gdk adarei...❤️❤️❤️❤️

  • @hasithapramodani8789
    @hasithapramodani8789 2 ปีที่แล้ว

    Oyala dennata waradinne Kawadawath bs aiye akke Parissamin sathutin hinawelama inna

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤

  • @nilankadeepthiekanayaka9694
    @nilankadeepthiekanayaka9694 2 ปีที่แล้ว

    Happy birthday mage malliyo.hamadama sathutin inna labewa dennatama.bs

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @BooksCornerlk
    @BooksCornerlk 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලී.....🎀🎀🎁🎁🎊🎉🎉🎉 ඔයාලා දෙන්නටම බුදු සරණයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරේ ගොඩක්❤💖💖💖

  • @reami4862
    @reami4862 2 ปีที่แล้ว

    Happy batdey aiya Akki oya aiyawa godak sathutu kara dannama පරිස්සමෙන් inna බුදු saranai dannatama💕💕💕💕🎂🎂🎂🎂🎂🎂🥧🥂🥂🥂🥂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරේ පැටියෝ බුදු සරණයි😘😘😘😘

  • @nishadivihanga7763
    @nishadivihanga7763 2 ปีที่แล้ว

    මන් මේ අයිය & අක්කිගෙ video ටික බලාගෙන යන ගමන්.ඇයි දැන් video දාන්නෙ නැත්තෙ.අනේ ඉක්මනට දාන්න අක්කියෝ

  • @saduninilakshika5616
    @saduninilakshika5616 2 ปีที่แล้ว

    සුභ උපන් දිනයක් වේවා.වීඩියෝ එක බලන්න පරක්කු උනා.සතුටින් ඉන්න හැමදාම 😍😍මල්ලි සහ නංගී

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරෙයි හැමදාමත්❤❤

  • @thenufreefireboy6851
    @thenufreefireboy6851 2 ปีที่แล้ว

    HAPPY BIRTHDAY AIYYE SADU AKKA PENNALA THIYANAWA OYATA KOCHCHARA ADAREIDA KIYALA MAMATH HAMADAMA ADAREI I LOVE YOU AKKA AIYYA

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අනිවාර්යෙන් පැටියෙ ආදරෙයි ගොඩාක්❤❤

  • @maleesharansarani9558
    @maleesharansarani9558 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් දීර්ඝායු වේවා!!! හිතනවාට වඩාහොඳින් වැඩ කටයුතු කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....ආදරෙයි දෙන්නාටම 🌀😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කිවු ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤

  • @ftmadhawadharmarathna7135
    @ftmadhawadharmarathna7135 ปีที่แล้ว

    Mamath chef kenek oyala supiriyata wedekaranawa niyamai👍👍👍👍🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +1

    Happy belated 30th birthday Ayya❤️❤️❤️ adarei hugariyak oyalata🥰 Sathutin inna ohoma hamadama😘😘😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 Asama dennek🥰

  • @lakshikakavindi8488
    @lakshikakavindi8488 2 ปีที่แล้ว

    Happy birth day aiya budu saranai jesu pihitai

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 2 ปีที่แล้ว +1

    Chanel ekat gihin video ek hoyann haduwa witrai ai parkku kiyal 😁
    Happy Birthday aiya 🎂🎊️
    hamadam satutin parissmin denna ekk inn one.❤️😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් තැන්කියු❤❤

  • @ayeshasandeepani2994
    @ayeshasandeepani2994 2 ปีที่แล้ว

    Wish youwa happy birthday to you hiru aiye adArei ape akkitat❤️❤️🎂🎂🎂🎂🎂🎂

  • @hasinipraboda5462
    @hasinipraboda5462 2 ปีที่แล้ว

    Happy birthday hiru ayye hamadama hathutin inna

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක්💖💖💖💖

  • @HansiKavi-ig9pb
    @HansiKavi-ig9pb 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අයියට...අක්ක වගේ කෙනෙක් ලැබෙන්න ඔයා ගොඩක් පින් කරලා තියෙනවා ....දෙන්නම ඒමයි.සතුටින් ආදරෙන් ඉන්න...තෙරුවන් සරණයි .....❤❤❤❤❤❤❤❤😘😘😘🎂🎂🎂🎂🎂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරේ පැටියෝ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න💖💖💖

  • @kaniranasinghe3459
    @kaniranasinghe3459 2 ปีที่แล้ว

    subama suba upandinayak hiru aiye ❤️❤️❤️
    dennama sathutin inna aiyee 😘😘😘
    akke adarei dennatama❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියො ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤❤

  • @inokaniroshani6138
    @inokaniroshani6138 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් මල්ලියෝ. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. දීර්ගායු වේවා. බුදුසරණයි. ජේසු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කිවු ආදරෙයි හැමදාමත්💖💖

  • @goldenheart...4802
    @goldenheart...4802 2 ปีที่แล้ว

    වාසනාවන්ත සුභ උපන්දිනක් වේවා හිරූ...ඔයාලා දෙන්නාම හැමදාම සතුටින් ඉන්න ඕනි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාම බුදු සරණයි💖💖

  • @tharu5285
    @tharu5285 2 ปีที่แล้ว

    නිදුක්ව නීරෝගීව හැමදාම අක්කා එක්ක සතුටින් ඉන්න අයියේ......🥺🥰❤️ බුදුසරණයි දෙන්නටම....😘😘.ආදරෙයි හැමදාමත්.....🥰❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරේ පැටියෝ බුදු සරණයි😘😘😘😘

  • @btsandkpopwithhaishiminho1257
    @btsandkpopwithhaishiminho1257 2 ปีที่แล้ว

    Aneeeee 🥺🥺🥺🥺🥺 happy birthday aiyyye love you aiyye akkiyo

  • @chamindikasaranga2804
    @chamindikasaranga2804 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා ඒ වගේම නිරෝගී සැප දීර්ගායු ලැබේවා ඔයාල දෙන්නටම

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරෙයි ගොඩාක්💖💖💖💖

  • @dinithij
    @dinithij 2 ปีที่แล้ว

    aneee gdk kalekin dkke akki oylawa😍❤️many happy returns of the day hiru aiya😍hiru aiya gdk lucky akki oya wge knkwa labunata😍prssmn sathuten inna dennama adreii dennatama❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියෝ ඉක්මනටම තවත් ලස්සන video එකක් අරගෙන එන්නම්❤❤❤

  • @hansanibhagya4499
    @hansanibhagya4499 2 ปีที่แล้ว

    🌺Happy brith day hiru aiye 🌺oyala denna hemadamath mewage sathutin inna..budusaranai

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියො ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤❤

  • @vikumsrimal1001
    @vikumsrimal1001 2 ปีที่แล้ว

    සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා සහෝදරයා ❤️❤️❤️ ඔයා ගොඩාක් වාසනාවන්තයි මචන් ඔය වගේ ආදරණීය බිරිදක් ලබන්න. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි 🙏🙏🙏 පරිස්සමින් ඉන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අපි දෙන්න තවත් වාසනාවන්තයෝ ඔයාලගේ මේ ආදරේ ලබන්නේ ආදරෙයි හැමදාමත්❤❤❤

  • @imaya6911
    @imaya6911 2 ปีที่แล้ว

    Subama suba upan dinayak aiye.hamadama sathutin inna dennama.apinm dukin inne.bs

  • @nilushadilrukshi2815
    @nilushadilrukshi2815 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!මල්ලී... හැමදාම දෙන්නම ඔය විදියට ම ආදරෙන් සතුටින් ඉන්න.🎂🎂🎉🎉🎊

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරෙයි හැමදාමත්❤❤

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 2 ปีที่แล้ว

    Happy birthday hiru ayye sathutin parissamen indoooo... jesu pihitai ... dennatma 😍🎂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @hirunisewwandi1362
    @hirunisewwandi1362 2 ปีที่แล้ว

    Happy birthday hiru aiyee 🎂🎂🎂hemadama oya denna sathutin parissamin inna.godaak adareii ❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියො ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤❤

  • @ashk7151
    @ashk7151 2 ปีที่แล้ว

    Happy 😊 happy.birthday aiya...💐💐💐siyak au leba magath au gana matath wada Kal oba dennama jeewath wewaàa. Bs🙏🙏🌷🌷♥️🤍🖤magath hina iphone ekak thama ana bearida aiyaga parana ekà mata danna😢

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ හැමදාමත් අයියයි මමයි දෙන්නම ඔයාට❤❤❤❤

  • @nilashadezoysa2505
    @nilashadezoysa2505 2 ปีที่แล้ว

    Happy Birthday Ayyeh🎂❤️ Hamdamath Akka ekka sathutin , parissamin innaa🥰🥰🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක්💖💖💖💖

  • @aluthgedaraim8282
    @aluthgedaraim8282 2 ปีที่แล้ว

    Happy birth dayyy hiru aiyee,ammoo kalekin enakl balan hitiyee,sathutin inna sudu akkee,adareiii ❤❤ බුදු සරණයි .....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තෑන්ක්යූ පැටියෝ ආදරෙයි හැමදාම❤❤

  • @ireshamadubashini2423
    @ireshamadubashini2423 2 ปีที่แล้ว

    happy birthday aiye ❤️😘. Hemadama sathutin inna akki & aiya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @sarathkumara1315
    @sarathkumara1315 2 ปีที่แล้ว

    Tatha Dubai giya Tampa job akkakna masa Dakak wanawa happy brith day hiru

  • @hansi705
    @hansi705 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා හිරු අයියෙ ❤️❤️
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම.... බුදු සරණයි 😍😍 ආදරෙයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරේ පැටියෝ බුදු සරණයි😘😘😘😘

  • @minudamuthumala9275
    @minudamuthumala9275 2 ปีที่แล้ว +1

    Happy Birthday🍰🍰 අයියේ හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤️
    ආදරෙයි අයියා අක්කා ❤️❤️❤️❤️
    බුදුසරණයි දෙන්නටම පරිස්සමින් ඉන්න හැමදාම ❤️👌

    • @nirmalfernando...7571
      @nirmalfernando...7571 2 ปีที่แล้ว

      Happy Birthbay අයියෙ හැමදාම සතුටින් ඉන්න දෙන්නම ඔයා ගොඩක් ගොඩක් පින් කරලා තියෙනවා මෙ වගෙ වයිෆ් කෙනෙක් හම්බෙන්න ගොඩක් ලස්සන විඩියෝ එක දෙන්නටම සුබ පතනවා ඉදිරි අනාගතයට....අදරෙයි දෙන්නටම ...❤❤😘😘❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියෝද ආදරෙයි හැමදාමත් ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් වේවා ❤️❤️❤️❤️ 🎂🎂🎂 සතුට්න් ඉන්න දිර්ගායුෂ ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @sanjularodrigo7463
    @sanjularodrigo7463 2 ปีที่แล้ว

    Happy birthday hiru aiye💓💓💓💓💓💓💓💓💓💓💓hemadama oyala denna සතුටින් parissamin hina wela inna budu saranai ,jesu pihitai❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරේ පැටියෝ ගොඩක් ජේසු පිහිටයි❤❤

  • @himafernando5789
    @himafernando5789 2 ปีที่แล้ว

    Happy birthday ayya❤️.akki hamadama issahatath oya innawa wage hamadamath sathutin inna issara hatath❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියො ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤❤

  • @nilushasandamali46
    @nilushasandamali46 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා හිරූ අයියෙ ❤🎉🎉🎉
    අක්කිටයි අයියටයි දෙන්නටම තෙරුවන් සරණයි !!!
    ඔයාලගෙ කරන හැම හොද වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා !!
    පරිස්සමින් ඔයාල ❤❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියෝ ආදරෙයි හැමදාමත්❤❤❤

  • @adhilu1839
    @adhilu1839 2 ปีที่แล้ว

    අනේ රත්තරනේ , මට කාලෙකින් එන්න බැරි උනා ඔයාලව බලන්න.
    අනේ, නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ඔයාට මල්ලි .
    හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන. හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ට වෙන්න ඕනි.
    බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න .
    ♥️♥️♥️♥️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු අපි දෙන්නත් ආදරේ ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤

  • @sweetfoods8782
    @sweetfoods8782 2 ปีที่แล้ว

    Happy birthday aiiyahhh god bless you my aiiya sorry for late wishes your dreams come true every day every moment god will bless you a lot all the best for your new turn aioyh

  • @rashmisenanayake9877
    @rashmisenanayake9877 2 ปีที่แล้ว

    Happy birthday Hiru ayiyee❤️ 🎂🥳
    හැමදාම සතුටින් පරිස්සෙමින් ඉන්න . ඉක්මනට ප්‍රෑන්ක් වීඩියෝ එකක් ගේන්ඩෝ... 🙂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඉක්මනටම ලස්සන විඩියෝ එකක් අරගෙන එන්නම් ආදරේ ගොඩක්💖💖💖

  • @buddikasathsarani2889
    @buddikasathsarani2889 2 ปีที่แล้ว

    Happy birthday aiye. 🎂 🎂 🎂 hemadama sathutin adaren inna dennama
    Jp

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියෝ ආදරෙයි හැමදාම ජේසු පිහිටයි❤❤

  • @ireshaawanthi8216
    @ireshaawanthi8216 2 ปีที่แล้ว

    Happy birthday Aiye 🎂🎂🎂🎂sithan pathn hem dem hodin krgann lebewa.akkitai aiyatai godak adarei 😘🥰 Jesu pihitai 🙏

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      අපි දෙන්නත් ආදරේ පැටියෙ ගොඩක් ජේසු පිහිටයි ඔයාට❤❤❤

  • @sandharekaprithimali4623
    @sandharekaprithimali4623 2 ปีที่แล้ว

    අනේ ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි .ගොඩාක් ආදරනියයි. සතුටින් ඉන්න හැමදාමත් ....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත්❤❤❤