Dubai Life Sinhala / ඩුබායිවල ජීවිතේ කියන තරම් සුන්දර ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඩුබායිවල ජීවිතයේ ඇත්ත සහ නැත්ත ඩුබායි වල ජීවන වියදම උපාධි කඩ කොහොමද ජීවන රටාව student කෙනෙක්ගෙ

ความคิดเห็น • 93

  • @MadushikaSurangi-vm1hf
    @MadushikaSurangi-vm1hf 10 หลายเดือนก่อน +13

    ඇත්තටම හිතට දුකයි 🥺 වෙන කෙනෙක් නම් ඕම විස්තර කියන්නෙත් නැ කොච්චර දුක් විදිනවද කියලවත් 🥺 පරිස්සමින් ඉන්න අයියේ වැඩ ටික හොදින් කරගන්න බුදු සරණයි අයියේ❤️

  • @yas_xnor
    @yas_xnor 9 หลายเดือนก่อน +12

    ලංකාවේ ඉදියත් කොහේ හිටියත් අපි මහන්සි වෙලා හම්බ කරන්න ඕනේ නැත්තං ගෙදරට වෙලා ඉදිය කියලා කවුරුත් අපිට සල්ලි ගෙනත් දීලා යන්නේ නෑනේ😢😢😢😢

  • @HansikaMadhavi
    @HansikaMadhavi หลายเดือนก่อน +1

    හුගාක් දුක හිතුනා අයියා eaththatama මන් හිතන් හිටියේ ඔයා ඔහෙ නිදහසේ eathi කියලා ඔයාට hemadamath satutin enta lebenta one ayiya පරිස්සමෙන් ඉන්න ඔයා 😢

  • @chathunisansala9327
    @chathunisansala9327 10 หลายเดือนก่อน +8

    හිතට දුකයි අයියා ඔයා හැමදාම සතුටින් පරිස්සමින් වැඩ ටික කරගන්න

  • @PiyumiKesara
    @PiyumiKesara 16 วันที่ผ่านมา

    ඇත්තටම දුක හිතෙනවා අයියේ🥺🥺 වෙන අයනම් ඔහොම විස්තර කියන්නේත් නැ අයියේ කොච්චර දුක් විදිනවද කියලවත් 🥺🥺🩷🩷 පරිස්සම්න් වැඩ ටික හොඳට කරගෙන ඉන්න අයියේ 🩷🩷 අයියට බුදු සරනයි 🩷🩷 අයියල වගේ හොද අය දැන් කාලේ හොයා ගන්නත් බැ අයියේ 🩷🩷 පරිස්සම්න් ඉන්න අයියේ බායි 🩷🩷

  • @LayangiLakmal-ng2ny
    @LayangiLakmal-ng2ny 10 หลายเดือนก่อน +5

    අයියා හරිම නිහතමානී කෙනෙක් ඔයා හරි හොදයි පරිස්සමෙන් ඉන්න 😍😍😍😍 ඔයාට බුදු සරණයි ❤️❤️❤️

  • @AnnAnn-xx2bx
    @AnnAnn-xx2bx 9 หลายเดือนก่อน +3

    අයියා නිහතමානී ගොඩාක් හොද අහිංසක ...... චාරිතයක් අයියා ගෙ ගමන පරිස්සමෙන් යන්න අයියෙ ....... තරැන පරපුරට අයියා ගොඩක් ආදර්ශමත් චාරිතයක් ........ අයියා අපිට වටින දෙවාල් කියලා දෙනවා ........... කියන්න වචනනැ අයියෙ මරම හොදයි..... වෙන කෙනෙක්නම් ඔවා කියන්නැ අයියෙ .......... ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉදිරියටම යන්න අයියෙ පරිස්සමෙන් පින් අයියෙ බුදු සරනයි ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @MayuriHansika-i2c
    @MayuriHansika-i2c หลายเดือนก่อน

    Aththa aiya mechchra kal balapu video vala me vidiyata kavuruvath visthara karala na aiye .aiya me dapu video eka godak ayata godak vadagath vevi .aiyage vada tika karagena parissamin inna budu saranai .❤😌❤

  • @dilshanithakshila6081
    @dilshanithakshila6081 10 หลายเดือนก่อน +5

    එක ඇත්ත අයියේ දෙමාවිපියෝ ගාවා තියන සැප වෙනතෑනක නැ 👍❤️

  • @PiyumiSugandhika
    @PiyumiSugandhika 2 หลายเดือนก่อน +1

    Niyamai malli oya.. Aththa katha karana patta kollek💪🏻mama lankawe final year university nursing student kenek. Nursing walata dubai enna idea ekak thiyenawa. Details nam mukuthma danne na e gana. Time thibunoth nursing karaganna puluwn situation ekak dubai thiyeda kiyla video ekak danna.. God bless you malli.. Kohoma hari goda yanna life eka!!

  • @AnanthaWijayathilaka
    @AnanthaWijayathilaka 4 หลายเดือนก่อน +1

    Ane ou අයියේ ඔයා සතුටින් පරිස්සමෙන් හොදින් වැඩ ටික කරගන්න අයියේ ඔයාට වරදින්නෑ කවදාවත් අයියේ අයියේ මාට් රට යන්න ඉන්නේ මං thawa podi aurudu 14i අයියේ අනේ atthatama දුකයි අයියේ අපේ අම්මට් රට ඉන්නේ කුවේට් වල මං ඔයගේ ටික් ටොක් බලනවා අයියේ මං atthatama hituwe ඔයා සතුටින් ඉන්නවා athi kiyala ane aiye oya koriyawa gana wisthara dannawada man asama rata ekha monade unat aiye පරිස්සමෙන් ඉන්න satutin inna බුදු සරනයි දෙවි පිහිටයි අයියේ ඔයාට

  • @Attitudegirl126
    @Attitudegirl126 หลายเดือนก่อน +1

    Hithata wadinna e wachana tika harima nihathamaniwa kiwwa.parissamin inna budusaranai❤

  • @AshokaKumara-fb3nw
    @AshokaKumara-fb3nw 3 หลายเดือนก่อน

    Ane ayye ඇත්තටම දුකයි 😢😢 මම හිතුවේ අය්යා සතුටින් ඇති කියලා මම අයියගේ tik tok බලනව mama ඒවාට hari ආසයි දැන් අය්යා mage favourite මමත් ආසයි රට යන්න එ උනාට thama mata wayasa 13 i😂 එකයි ප්‍රශ්නෙ අයියට බුදු සරණයි පරිස්සමට ඉන්න හරිද ❤❤❤❤❤❤oyat ආදරෙයි ❤❤

  • @GygGgy-xo5gfl
    @GygGgy-xo5gfl หลายเดือนก่อน +1

    ❤ aththa aiya ❤😊

  • @dreamtunes7693
    @dreamtunes7693 หลายเดือนก่อน

    Ane puthe mage puthath dubi inne oya kiyapu dewal walata harima dukaiath atha eka tama atta oylata budusarani kawadawath dukak tani kamak danenna epa ❤

  • @slpisso318
    @slpisso318 2 หลายเดือนก่อน

    පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ඔයාට..

  • @user-tv2mj7ju2o
    @user-tv2mj7ju2o 10 หลายเดือนก่อน +1

    Oya kiyna dewal hodata therenawa ayye me vage dewal apita kiyala denwata godk thanks❤💐

  • @user-vo1es2si4b
    @user-vo1es2si4b 10 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඉන්න අයියෙ ඔයාට බූදූ සරනායි❤❤❤

  • @user-hk6tb6sv3z
    @user-hk6tb6sv3z 3 หลายเดือนก่อน

    අයියෙ ඩුබායිවල තියෙන ලස්සන තැන් කියන්නකෝ ආදරෙයි අයියෙ ❤❤❤

  • @user-hk6tb6sv3z
    @user-hk6tb6sv3z 3 หลายเดือนก่อน

    පරිස්සමෙන් ඉන්න අයියෙ බුදු සරනයි❤❤

  • @devindaranasinghe6412
    @devindaranasinghe6412 หลายเดือนก่อน

    What a content ! 😢❤

  • @user-zf1pn7nv2h
    @user-zf1pn7nv2h 2 หลายเดือนก่อน

    Oya kiyapu hama deyakma aththa aiye.adarei❤❤❤❤

  • @EshaniChamodya-rg2bn
    @EshaniChamodya-rg2bn 10 หลายเดือนก่อน +3

    ඇත්ත අයියෙ

  • @Shymin10-iq2f4
    @Shymin10-iq2f4 3 หลายเดือนก่อน

    Ane oya Hari hodai
    Hodin Inna kiyala parthana karanava❤

  • @user-uw6zs5yl9j
    @user-uw6zs5yl9j 10 หลายเดือนก่อน +2

    ඇත්ත සුද්දා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 8 หลายเดือนก่อน +1

    ඇත්ත පුතේ කියන්නේ ❤❤❤

  • @user-uy7rc3sq7v
    @user-uy7rc3sq7v 10 หลายเดือนก่อน

    Aiye inna thanaka sathutin parissamin inna oya mara lassanai ❤ Love You

  • @kalyanijayasundara9225
    @kalyanijayasundara9225 10 หลายเดือนก่อน +2

    ඇත්ත අයියේ 👍

  • @user-vo1es2si4b
    @user-vo1es2si4b 10 หลายเดือนก่อน

    Oyage vidiyos mama hamadama balanawa sathish ayiye❤

  • @user-ds8dq7ok3d
    @user-ds8dq7ok3d 10 หลายเดือนก่อน +2

    ඇත්ත අයියෙ❤❤

  • @シンハラ
    @シンハラ 10 หลายเดือนก่อน +2

    ඇත්ත සුදු මහත්තයෝ

  • @HiranyaDeSilva24
    @HiranyaDeSilva24 10 หลายเดือนก่อน +2

    මල්ලී මම garage එකක වැඩට එන්න ඉන්නේ ඩුබායි. painter job එකකට කොහොමද තොරතුරු ටිකක් දෙන්න පුලුවන්ද

  • @yas_xnor
    @yas_xnor 9 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්න මිනිස්සුත් එහෙම තමයි ඉතින් අයියෙ 😢😢 මොනව කරන්නද

  • @ThePhoneshop-l3v
    @ThePhoneshop-l3v 2 หลายเดือนก่อน

    අයියේ ඩුබායි වල සැලෝන් field එක ගැන කියන්නකෝ මොකද මන් එන්න හිතන් ඉන්නවා

  • @MadaraMadushani-xg2qn
    @MadaraMadushani-xg2qn 10 หลายเดือนก่อน +1

    Thank aiye me video eka demmata

  • @user-bx2ob7ek1y
    @user-bx2ob7ek1y 8 หลายเดือนก่อน +1

    ඇත්තටම Tio

  • @NirmalaChathuranga
    @NirmalaChathuranga 10 หลายเดือนก่อน

    Oya godak therena vidiyt kiynaw godak thanks

  • @WimalRajapaksha-i4s
    @WimalRajapaksha-i4s 9 หลายเดือนก่อน

    oyata kawadawath waradinna epa ayye budusaranai❤❤❤😊

  • @salad-oo9to
    @salad-oo9to 8 หลายเดือนก่อน +1

    සුද්ද ඩුබායි ඉදන් පෝලන්ඩ් ඇප්ලයි කරන්න පුළුවන් ද

  • @SeNu-MUSIC4
    @SeNu-MUSIC4 6 หลายเดือนก่อน

    parissamin wada tika kara ganna aiye .. budu saranai

  • @AbimaniAkasha
    @AbimaniAkasha 2 หลายเดือนก่อน

    අයියා මාත් එන්න හදන්නෙ ඩුබායි ජොබ් එකක් කරන්න මොකද අයියේ ඔහෙ තත්වේ

  • @JanakaLalith-yz7rm
    @JanakaLalith-yz7rm 7 หลายเดือนก่อน

    අයියෙ ඔයාට ගොඩක් thanks

  • @user-lh8wv5hg1b
    @user-lh8wv5hg1b 7 หลายเดือนก่อน

    Ane aiye parissamin inna godak adareii hamadama ❤❤❤❤❤❤❤❤😂😂😂♥️🥰♥️🥰

  • @suchithralalintha8510
    @suchithralalintha8510 9 หลายเดือนก่อน

    🎉hm..thanks . All the best

  • @pradeepranjana778
    @pradeepranjana778 8 หลายเดือนก่อน

    සුපිරි චරිතයක් පුතා

  • @user-vo1es2si4b
    @user-vo1es2si4b 10 หลายเดือนก่อน

    Eka aththa ane❤

  • @SandaliLakshika
    @SandaliLakshika 7 วันที่ผ่านมา

  • @pushpaairangani4225
    @pushpaairangani4225 10 หลายเดือนก่อน +1

    😢එකනම් ඇත්ත🥺

  • @anomasubasinghe9694
    @anomasubasinghe9694 10 หลายเดือนก่อน +1

    ඇත්ත අයියේ😔😔😥

  • @Gimhaniphotographylover9998
    @Gimhaniphotographylover9998 10 หลายเดือนก่อน +1

    Brother 🥰

  • @samanthaMalani-w9z
    @samanthaMalani-w9z 6 วันที่ผ่านมา

    අයියෙ ඔයා A L වලට මොනාද කරෙ අනෙ place කියන්නකො

  • @milanitharanga2942
    @milanitharanga2942 10 หลายเดือนก่อน +1

    ඇත්තටම

  • @Asha-girll
    @Asha-girll 5 หลายเดือนก่อน

    Pauhalo oya adarei aiye ❤❤

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 8 หลายเดือนก่อน +2

    අනේ බං මමත් ඩුබායි කැම්පස් එකක ඉන්නේ ඔය කියන තරම් අසුන්දර නෑ.... .. කොයි රට ගියත් කට්ට කන්න ඕනේ.. උබල එක එවුන් කියන දේ අහන් හිටියොත් උබලය ලංකාවේම තමා ඉන්න වෙන්නේ

  • @nalindadesilva3787
    @nalindadesilva3787 หลายเดือนก่อน

    Hodi Malli mth Dubai inne lgdi ptan gthe TH-cam Chanel subscribe park dnna Malli ela .mth oyge video blnwa hodi.ohma thwa hodta krnm.ymu

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 8 หลายเดือนก่อน

    Ane dukai puthe...pauw ...oyage muhuna dakkamath duka hitenawa....parissamen igena gena ..keeyak be hari ekatu karagena lankawata enna putha ...BUDUSARANAI MAGE PODI PUTHATA.🙏🙏🙏

  • @BritnyKaneshya-jk6tu
    @BritnyKaneshya-jk6tu 10 หลายเดือนก่อน

    Ayye apita api karana subject eken issarahata yanne komada e gana danaganna puluvan websid ekak naththam vena vidiyak kiyannako. Karanna hoda upadi, yanna ona university vage Eva danna ganna vidiyak. Vena ratakata avith

  • @user-ib9kg2nd7m
    @user-ib9kg2nd7m 8 หลายเดือนก่อน

    Brother. Man me January Ras Al Khaima Bolton university enna inne. Apata part time job ekak hoyaganna puluwan weida. Mata answer ekak dennamko. Loku udauwak..

  • @UdaraLakshitha-v4d
    @UdaraLakshitha-v4d 29 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @rabbit6575
    @rabbit6575 10 หลายเดือนก่อน +1

    A/l වලින් පස්සෙ රට university එක්කට යන්න ආසාවෙන් හිටියෙ.ඕනෙ නෑ 😒

    • @Chirsone
      @Chirsone 6 หลายเดือนก่อน +1

      Salli wiyadam karanna puluwan a yanna lakawe hitiyatha wadak nane

  • @kadireraja-vq5vb
    @kadireraja-vq5vb 5 หลายเดือนก่อน

    Mata ehema rata study karanna Enna Onam mokakda karanna ona😊

  • @user-mo5uo6ml8c
    @user-mo5uo6ml8c 9 หลายเดือนก่อน

    Oya godak hodai aiye

  • @user-mx3qx1lg9n
    @user-mx3qx1lg9n 3 หลายเดือนก่อน

    Dubai manipal university eka master eka recognizedda malli?

  • @user-fw9hm5so8r
    @user-fw9hm5so8r 4 หลายเดือนก่อน

    Aiye oyanm niyamai❤❤

  • @user-zw7sf9lr9d
    @user-zw7sf9lr9d 9 หลายเดือนก่อน

    😮😮 maru upadesak

  • @user-yf4rp5vy8w
    @user-yf4rp5vy8w 8 หลายเดือนก่อน

    ඇත්ත අයියේ😢

  • @user-vk4qe4ed9w
    @user-vk4qe4ed9w 10 หลายเดือนก่อน

    Sahathika aththa❤

  • @desilvakts2071
    @desilvakts2071 8 หลายเดือนก่อน

    Kohomath lankawe minissu rata yanne katta kanna thama nathuwa athal ganna nemei.

  • @rashir4737
    @rashir4737 8 หลายเดือนก่อน

    අම්මො සහතික ඇත්ත මමල්ලී😁😁

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 10 หลายเดือนก่อน +1

    Harima duka hithuna..Aiye...😞😞😞😞

  • @dulmihasara1063
    @dulmihasara1063 9 หลายเดือนก่อน

    Ayiye thava vidiyo ona Madi Madi tit Tok eke cage comment enne ethakota

  • @user-nv7yr7jt2b
    @user-nv7yr7jt2b 7 หลายเดือนก่อน

    ඩුබායි වලට හිම වැටෙනවා ද ?

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 10 หลายเดือนก่อน

    Aka nm aththa Aiya...😞😞😞😞😞

  • @Donduhara
    @Donduhara 8 หลายเดือนก่อน

    සුදුසු අයියා
    ❤❤❤

  • @anupamaanupama7783
    @anupamaanupama7783 10 หลายเดือนก่อน

    Oya mkkd malli karana job eka.neththn studyda

  • @user-pb7fl5wl3s
    @user-pb7fl5wl3s 10 หลายเดือนก่อน

    Aka Aththada malliyooo 😢😢😢

  • @RamyamalkanthiMalkanthi
    @RamyamalkanthiMalkanthi 10 หลายเดือนก่อน

    Dubai enna kiyak onida aiya

  • @samandilani
    @samandilani 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-ob2wh2iq7r
    @user-ob2wh2iq7r 10 หลายเดือนก่อน

    ❤️❤️😊🥰

  • @ShehaniPriyangi
    @ShehaniPriyangi 10 หลายเดือนก่อน

    Korean hodaida iganagannai job eka karannai girl kenekuta

  • @samandilani
    @samandilani 10 หลายเดือนก่อน

    bs ayye

  • @maheshamaraweerachemistry1528
    @maheshamaraweerachemistry1528 8 หลายเดือนก่อน

    😢❤

  • @Sachinthani0329-
    @Sachinthani0329- 8 หลายเดือนก่อน

    😢😢

  • @MadaraMadushani-xg2qn
    @MadaraMadushani-xg2qn 10 หลายเดือนก่อน +1

    Oyala pau කියලා hituna 😒

  • @user-yk3ff2ky5o
    @user-yk3ff2ky5o 9 หลายเดือนก่อน

    😢😢😢

  • @thusharadanushka42
    @thusharadanushka42 4 ชั่วโมงที่ผ่านมา

    අයියේ මට ඔයාගේ නම්බරේ එවන්නකෝ pzzzzzzzzzzs

  • @sadpro858
    @sadpro858 10 หลายเดือนก่อน

    Sape sampath lankawa supiri 😂😅

  • @gggunarathna4248
    @gggunarathna4248 6 หลายเดือนก่อน

  • @RavishaSaduni
    @RavishaSaduni 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @kmaRasnayaka
    @kmaRasnayaka 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @MallikaKumari-wi8ng
    @MallikaKumari-wi8ng 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @hirukimethara
    @hirukimethara 10 หลายเดือนก่อน