Sir mekata pol thel wenuwata wena mokuth bavitha karanna barida 100g pol thel 550 අවශ්‍ය wenawa ethakota e ganan ekka me saban kate padu wenne nathi vidihata vikunaganna puluwanda
Thank you sir. Mama saban hadana kenek. Mata ona dewana package aka. Mama hadana saban game ayata vilkunanawa. Saban kete ekmanata diyawenawa kiyala godak aya kiyanawa. Diyaweema awama karanna yodana wenath deyak tiyenawada? Obe business1 dinen dinama sarthaka wewa.
ගොඩක් හොද නිහතමානි සර් කෙනෙක් මෙි වගෙ ගුරැවරැ අදකාලේ සමාජයේ හරිම අඩුයි දිර්ගායුස වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතිය ඔබටත්... 🙏🙏🙏
ඔබතුමාගෙන් ඉල්ලපු 3න් වෙනි පැකේජය අම්පාරේ මටත් ලැබුනා. හොදට පැහැදිලිව සබන් හදන විදිහ ඔබතුමා කියලා දෙනවා. ඒ video බලලා මත් සබන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවා. ඔබතුමා බඩු ටික එවපු නිසා මගේ වැඩේ කරගන්න පුළුවන් වුනා. ඔබතුමාට ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පිං අපි වගේ දුප්පත් අයට නැගිටින්න උදව් කරනවට. දිනෙන් දින ඔබතුමාගේ වැඩ හොදින් සාර්ථක වෙලා, රටේ ඉහලටම යන්න ඔබතුමාට වාසනාව,ශක්තිය ලැබෙන්න ඕනි.අපි වගේ අයට උදව් කරනවට ඔබතුමාට ගොඩාක් පිං.
ස්තුතියි ඔබට... 🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ සබන් හදන පිලිවෙල දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තුතිය...
මටත් ආසයි සබන් හදන්න ගොඩක් කල් ඉදලා සබන් හදන වීඩියෝ බලනවා මට ආසා හිතුනා මුදල් ප්‍රශ්ණ තියනවා ඉදිරියට බලමු ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි ප
කතා කරන්න නැත්නම් වට්සැප් මැසේජ් කරන්න
0717556611
ඇත්තටම හදවතින් කතාකලාට ඔබතුමාට බොහොම ඉස්තුතියි ඔබතුමා මෙි කරන උපකාරයට ගොඩාක් පිංසිද්ද වෙනවා 🙏❤️
ස්තුතියි
සබන් හදන හොදම ලේසිම නිවැරදිම ක්‍රමය ,ඔබ තුමා කියාදෙන විදිහ..මං පටන් ගත්තෙ ඔබ තුමාගෙ විඩියෝ බලලා...ඕන වෙලාවක ප්‍රශ්නයක් ඇහුවම රිප්ලයි කරනවා...තෙරුවන්සරණයි සර්...
ස්තුතියි ඔබගේ ඇගයීමට...
Mama name akak gahala achu hadanna ahuwa R9900 akak ganna wadida
ඇත්තටම මටත් ආස හිතුනා සබන් හදන්න ,ඔබ තුමාට ගොඩක් පිං අපිව දැනුවත් කලාට
ස්තුතියි 🙏
මටත් ආසයි සබන් හදන්න බුදු සරණයි
ඔබතුමා කරගෙන යන සියලු වැඩ සාර්ථක වේවා.... ඔබ සබන් සෑදීම ගැන කියපු සියලුම දේවල් නිවැරදියි.ඔබ ලොකු මෙහෙවරක් කරන කෙනෙක්.ඔබට සදා ජය.
0717556611 call or whatsapp කරන්න
Athkota saban Kal thaba ganna monawa Hari danawada
💐💐💐ගොඩක් ස්තුති ඔයාට මල්ලි ,මමත් ආසාවෙන් අහගෙන ඉන්න වැඩ සටහනක්,බුදු සරනයි ඔයාට
Udaw onanam katha karanna
@@kamarypop65 🙏🙏🙏
ගොඩක් වටිනාdanumak ලබා dun ඔබ thumiyata thank you 🎉🎉
ස්තුතියි ඔබට 🙏🙏🙏
ඇත්තටම ඔබ තුමාගේ මේ වීඩියෝ එක දැක්කම ගොඩක්ම ආස හිතුන මේ වැඩේ කරල බලන්න ඕනි කියලා. ගොඩක් ආර්ථික අපහසුතා මැද්දේ ජිවත් වෙන්නෙ මේ වෙද්දී අනිවාර්යෙන් මේ ගැන සලකලා බලන්න ඕනේ. ඇත්තටම ඉතා හොද වැඩසටහනක්. අලුත් දෙයක් කරන්න ඇත්තටම ආසයි. තව තවත් මේ වගේ වැඩසටහන් කරගෙන යාමට ඔබ තුමාට ශක්තිය ධයිර්ය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏
ස්තුතියි... ඔබගේ ඇගයීමට...🙏
Me sir aththatama hodai. Ahana hema dekatama pilithuru laba denava. Harima nihathamani.
ස්තුතියි ඔබට...
ඔබ තුමාට හොද marketing mind set එකක් තියෙන්නේ 🌾🌾🌾
ස්තුතියි...🙏
ඔබතුමාට සාර්ථක වේවා සබන් නිෂ්පාදනය කරගෙන යාමට අපිත් උත්සහ කරලා බලනවා
ස්තුතියි
Me pak eken hadane redi hodana sabanda
ඔව්
ඔබ තූමාට ගොඩක් ස්තූතියි. දෙන ඔවදන්වලට
ස්තුතියි
Super ❤❤ kiyanna wachana na.obanam ratata sampathak.
ස්තුතියි ඔබගේ ඇගයීමට....🙏🙏🙏
සුබ අලුත් අවුරුද්දක් වේවා ස්ර්
ඔබටත් එසේම වේවා
❤❤❤ ඔබට ජයවේවා.........! මට ප්‍රශ්න 02 ක් තියනවා.
අතින් මිශ්‍ර කිරීමේදී මම දැක්කා පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා කලවම් කරනවා. එයා වි 25 ක් විතට යනවා කිව්වා. Drill Machine එකකකින් කලවම් කිරීමේදී අනුගමනය කලා යුතු ක්‍රියා මාර්ගය කෙසේද ? කොපමණ වෙලාවක් කලවම් කල යුතුද
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න.
0717556611
ටයිප් කරලා පැහැදිලි කරන්න අමාරුයි
ඔබගෙ ක්‍රියාව ලන්කා ජනතාවගේ දුප්පත් කමෙන් මිදෙන්න ගොඩාක් පින්❤
බොහෝම ස්තුතියි... ජයවේවා
සබන් ගෙදර හදාගෙන පාවිච්චි කලාට ප්‍රමිතියට සබන් කැටයක් හදා ගන්නෙ කොහොමද කියල හොදම දැන් ගත්තෙ ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීමෙන්.යොදා ගතයුතු ද්‍රව්‍ය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට ලොකු උපදෙස් ඔබතුමා දුන්න.බෙහෙවිනම ස්තුතියි.ඒ වගේ ම කරන ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.
ස්තුතියි ඔබටත්
Good job sar b.s
🙏🙏🙏❤️🔥
Obata bohoma pin 😊😊😊
ස්තුතියි 🙏🙏🙏
Sir mekata pol thel wenuwata wena mokuth bavitha karanna barida 100g pol thel 550 අවශ්‍ය wenawa ethakota e ganan ekka me saban kate padu wenne nathi vidihata vikunaganna puluwanda
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
Thank you Jaya wewa
ස්තුතියි...
Obathumage package 3 mama gaththa.saban haduva.hodata saban haduna. Lebal ekak hadaganna hatith kiyala denna puluvanda
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
ඔබ තුමාගේ වැඩපිලිවල සුපිරි ජය වෙවා
ස්තුතියි...
Obe upades sarthkai math saban haduwe obe upadesa balala thanks
ස්තුතියි ඇගයීමට
මටත් ඕනි
Thank you sir. Mama saban hadana kenek. Mata ona dewana package aka. Mama hadana saban game ayata vilkunanawa. Saban kete ekmanata diyawenawa kiyala godak aya kiyanawa. Diyaweema awama karanna yodana wenath deyak tiyenawada? Obe business1 dinen dinama sarthaka wewa.
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Mattath ya wanna puluvanda sir
පුලුවන්
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න
0717556611
Oyage me sevavata godak thuthi
ස්තුතියි ඔබගේ ඇගයීමට...🙏
සුවඳ සබන් හදන හැටිත් කියල දෙන්නකෝ
🙏🙏
🙏🙏🙏
ඇත්තටම ගොඩක් හොදයි ඔබ තුමාහොදට කියලා දෙනවා මමත් රට ඉන්නෙ ලංකාවට ආවම කරන්න බලාපොරොතුව වෙනවා ඔබ තුමාගෙ බිස්නස් එක හොදට කරගෙන යන්න සක්තිය ලැබේවා👍👍
ස්තුතියි ඔබට..🙏 ආවම කතා කරන්න 0717556611
වයිටින් එකතු කරන විදිය කියලා දෙන්න පුලුවන්ද සර්
th-cam.com/video/_-AYC5kCrQw/w-d-xo.htmlsi=s9S8mlOiiRvWz2C8
Suba aluth auruddak wewa obathumaata..🙏🙏mamath godak karunu obathumagen danagaththa ekata bohoma pin..mata dan danaganna one..caustic soda kopamna prashnyk sadaha waiting danawada kiyla ...
ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා... 🙏 40g
Sir costic soda 1kg ekakin kiyak wage hadaganna puluwanda
80
Thank you sir
Pol thel rath karanne nethiva Saban hadanna puluwanda?
පුලුවන්
Tharadiyakuth oni skeil electrik 5900 pacej 1th ewanna
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න
0717556611
Ane math arthika athin watila inna kenek mtath ganna ona
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
Mata 3 weni😮badukattalaya ewanna puluwanda,
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
හොද වැඩසටහනක් මම ගොඩක් ඒවා බැලුවා .... තවමත් සම්බන්ධ වෙන්න පුළුවන් ද ... අමුද්‍රව්‍ය ගන්න පුළුවන්ද ... මම අනුරාධපුර ...
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න
0717556611
Me sir hodai.නොදන්නා ඕනෑම dayak kiyadenawa.mamath badu genna gattha.
ස්තුතියි ඔබගේ ඇගයීමට...
Liya padinchiya ganne kohomada oba thumage vidiyo eka balala thamai saban hadanna patan gaththe dannam sarthakai godak sthuti.
AG office ekata yanna
Mata Dewani pakeg Eka oni
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න
0717556611
Mata namak athulath kara achchu hadaganna puluwanda
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Mata cilican achchu milade ganna ona. Kohomada milade ganne. Vistara awanna .
0717556611 call or whatsapp කරන්න
Mamath kemathi me package 1 genna ganna
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Matath ganna puluvanda
පුලුවන්. කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
Mhatmaya,mtat saban nishpadanyata kamattak tiynwa.e sadaha danuma labadenna puluwanda.kutima suwada karaka ha warnaka Noda saban hadan widiya kiyla denna puluwanda
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න
0717556611
Kata 80 ta pol thel kochcharak yanawada
5.5 kg
Redi sodana saban mould a ganna o ne katayak bars keeyada (weight)
100g
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දන්න
0717556611
Uda lssanata finish kra ganna monawada krann oneee.
0717556611 call or whatsapp කරන්න
සුවද සබන් හදන්න කියලා දෙන්න
ඕන පැත්තකට ගේනවාද..අනුරාධපුර වගෙ
ඔව්, කතා කරන්න නැත්නම් වට්සැප් මැසේජ් කරන්න
0717556611
Suwada saban hadana hati kiya danna
Ok
Godak hodadeyak me karnni obathumata isthuthi matath me de labaganne kohamada
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Customized Soap Mold ganna puluwanad?
කතා කරන්න 0717556611
Godak hodata pahadili karanawa.
ස්තුතියි...
Matath saban hadanna oni kohomada meekata join venne
@@SandhyaPathmakanthi කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න
0717556611
Good
Thanks
Silicon mold ekak price keyada.
Talcrub dannadda saban walata
1500/=
Obathumata jaya wewa.
ස්තුතියි
Sar matat samdada wenna puluwada
@@SeethasamaratuhngaSeethasamara පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
Halawatha a vidiyata saban vikunala minisun aragena atha pichchenawalu sir kiwwa hari godaak isthuthi sir
බොහෝම ස්තුතියි කතා කරන්න ගැටලුවක් තියනවනම්
Sir saban achchuwata dala Ida finishing eka ganne kohomada
උඩින් පොලිතින් කොලේකින් වහලා තියන්න...
Mold apita Ona name eka gahala hadagana puluwada Oyalata kiyala
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
Tank
🙏
සර් සබන් කොල අපි හදා ගන්න ඕනද නැත්නමි කඩේ ගන්න තියෙනවද
කතා කරන්න නැත්නම් වට්සැප් මැසේජ් කරන්න 0717556611
අලුත් අචිචුවල මිල ගණන් කොහොමද
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න
0717556611
ඔය මහත්මය පැහැදිලි කිරීම ගොඩක් වටිනවා 🙏 එක අච්චුවකට ගන්න ප්‍රමාණය පැහැදිලි කරන්න පුළුවන් නම්.
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
සබන් කුඩු හදන්න කියල දෙන්න🌹🙂
හ්ම්ම්ම්...
Sir godaak isthuthi apita kiyadena denemata
බොහෝම ස්තුතියි ඔබටත්
Sir Saban kudu hadanna kiyanawada
Kiya dennam
Sir saban hadala achchu walata dala polithin ekakin wahuwath ilaga dawase galawala saban kalla tika tika welenakota uda paththe sudu pata dust ekak wage badenne aiiii.
0717556611 call or whatsapp කරන්න
මන් කුරුණෑගල මාවතගම උබතුමාලගේ සේවාව අපිට ගන්න පුලුවන්ද
Avsya tel samagada?
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් එන්න. 0717556611
මමත් ස්වයං රැකියා සදහා ලොකු උනන්දුවක් දක්වනවා දැනට මම කලුදොදොල් ව්‍යාපාරයක් ඉතාම සාර්ථකව කරනව . ඉටිපන්දම් ව්‍යාපාරය පිලිබද වීඩියෝවක් ඉතා ඉක්මනින් අපේක්ෂා කරනවා .තෙරුවන් සරණයි
ඉක්මනින් දෙන්නම්. ජයවේවා
මටත් සබන් හදන්න එකතු වෙන්න කැමතියි පුහුණුවක් ලබා ගන්නෙ කොහොමද අවස්ථා.
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
ගන්න පුලුවන්ද
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න
0717556611
මට සිලිකන් අච්චු ටිකක් ඕනි....සුවඳ සබන් වලට 2යි රෙදි සෝදන සබන් අච්චු 2යි ගානකි්යක් වෙනවද.
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
අච්චු විතරක් ගන්න පුලුවන්ද අච්චුවල මිල කීයද
පුලුවන්
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න
0717556611
Saban denne kiyada
100-120 අතර
👍❤️
👍🙏
Mama sir kiyana vidiyata denuwath karanawa
බොහෝම ස්තුතියි ඔබට
matath visthara danaganna one
සුවද කාරක දැම්මට සුවද රැදෙන්නත්තේ ඇයි
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Mata genna ganna one
පුලුවන්. කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
සර් අපට ඇගගල්වන සුවද සබන් හදන්න්කි යලා දෙනවද🙏❤️
👍
Math saban haduwa sarthakai sir.
ස්තුතියි..
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්.... නම් ගහපු අච්චු තියෙනවද සර්.
නම් ගහපු අච්චු නම් අපෙ නෑ
යූටියුබ් එකෙ තියනවා
සුවඳ සබන් රෝසමල හා රානි සබන් අච්චා දෙකේ ගාන කීයද
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
GOOD go head
Thanks
සබන් ඉක්මනින් දියවෙනවා ඒකට කල යුත්තේ කුමකද?
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් එන්න. 0717556611
Eka saban katayak kiyakata wage vikunaganna puluwanda kadawal walata danna puluwan wei neda
100-120 අතර
අචුවක් kiyak wagda price
@@mathishachamod1216 කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
මිල එකිනෙකට වෙනස්
Lin වතුර .වෙනුවට tap.වතුර ganna pukuvansa
Puluwan
👍👍👍👍👍
👍👍👍
Ane sir mama hadana saban walata monatharam suwada demmath suwada hitinne nene
Katha karanna
සබන් අච්චු විතරක් ගන්න බැරි ද?
පුලුවන්, කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න
0717556611
මන් කුරුණෑගල මාවතගම අපිට උබතුමාගේ සේවාව ලබාගන්න පුලුවන් ද
@@nirmalajayasinha2254 ok
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
🎉🎉🎉
🙏🙏🙏