Kondak thiyana ,atta kiyana , supiriiiiiiii kollekn oya digatama me wage video dann .samjeta loku sewayak wenwa me dewal. hebe weerayo oyala wage aya tikk hari inn nisa ada lankawath mehema wath ithuru wela thiyenn..
mama turmeric saban use kre .ithin turmeric saban eka kdeta awith na ithin e nisa mn saman soap eka thmi dn gnne ithin saman soap eka hodida kiyl ahnne
මිසුමි රොස box එකෙ එන සබන් එක නම් සුපිරි ...මම දැන් ගොඩ කාලයක ඉදන් පාවිච්චි කරන්නෙ.ඇත්තටම ඒකට සමෙ ලොකු පැහැයක් එනවා.ඇගෙ ගාලා ටික වෙලාවක් තියලා සේදුවාම ගොඩක් හොදයි.ක්ශනික සුදු පාටකුත් එනවා.ගොඩ කාලයක් පාවිච්චි කලාම ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා ❤️❤️❤️❤️😍
Thanks For Your Valuable Comment ❤ 😍
Meh Saban lankave koheda gonna tiyenneh
@@fathimarinosha5135 Supermarket Or Some Gloceryshop
මිසුමි ලංකාවේ හදනවනම් සකුරා මල් කොහෙන්ද???
Ganna bayaine ehnm whitnin ingrdns thinwda dannha
ඔයාලගේ චැනල් එක ගොඩාක් හොඳයි...මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දේවල් නිවැරදි විදිහටම කියලා දෙනවා..ගොඩාක් ස්තුතියි...මේ quality එක මේ විදිහටම දිගටම තියාගෙන චැනල් එක කරගෙන යන්න වැදගත් දේවල් ගැන දැනුවත් කරන්න...ගොඩාක් චැනල් වලින් කරන්නේ views වැඩි කරගන්න බොරු වීඩියෝ දාල මිනිස්සු රවටන එක...ඒක ගොඩාක් වැරදි දෙයක්...ස්තුතියි 🙏
ගොඩක් ස්තුතියි මේ වටිනා කමෙන්ට් එකට දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න❤
Kondak thiyana ,atta kiyana , supiriiiiiiii kollekn oya digatama me wage video dann .samjeta loku sewayak wenwa me dewal. hebe weerayo oyala wage aya tikk hari inn nisa ada lankawath mehema wath ithuru wela thiyenn..
Thanks For Your Valuable Comment 😍
බොහොම වටින දැනුමක් ලැබුනා. මම ගෙදර පාවිච්චියට රෙදි සෝදන සබන් හදනවා එම සබන් වල Tfm අගය බලන ක්‍රමයක් තිබේ නම් ඒ පිළිබඳ දැනුවත් කරන්න. තවද මෙම සබන් වල තෙත ගතිය රඳවා ගැනීමට භාවිතා කළ යුතු කෙටිකල් වර්ගය කුමකද කියා දැනුවත් කරන්නේ නම් ඉතා අගය කරමි. මූලික අමාව්ය වලට අමතරව සබන් කැටයේ කොලිටිය වැඩි කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කරන්නේ නම් වඩාත් අගය කරනවා.
Thanks For your Valuable Comment 😍
Misumii sudu saban aka mune ganna hodaidaa belle thiyena kalu pata yanawadaa
Champion soap එක මූණේ ගෑවට කමක් නැද්ද
Crystal soap ekath hodai.. upali company hadanne.. 76.5 TFM
Thanks For Your Valuable Comment 😍
Niyami bro ❤💪keep it up
Thanks For Your Valuable Comment
Kaleem goya mewa Honda ndda gnna
Ane kondetat hoda soap ekk kiynnko.shampoo mt allejy
Chandanalepa soap hondaida ?
Ow
TFM 60%i Chandanalepa eke, Eth Soap ekata use krla tyenwa Ingredients godk hodai.
@@slproducts6224 Thankyou..
@@gayathrimadhushika9240 👍❤
මන් පැන්ඩා බේබි රත් මල් 😍 . Misumi use krna kenek kiynnko eke results
Misumi champion kiyanne herbal company ekakin hadana soap..ewa allergy wenne naa onama kenekt use karanna hodai
Thanks for your Valuable Comment 😍
Famliya vendol saban hodada
Include wela tyena Ingredients TFM rate balanna
Anne ayye shampoo ganath video ekka. Karannakko
Ok dear
ඔයාට බොහොම ස්තුති..ජාතික මෙහෙවරක් ඉටුකරනවට🖐️
Thanks For Your Valuable Comment 😍
mamath aththora saban hadanawa honda illumakuth thiyanawa. namuth ema saban kola pata ne kalu patata hurui
Saban hodanam paata prashnayak na
chandanalepa soap ekada hoda misumi soap ekada hoda whiting soap ehekata ehema kiyanna barinam mokadda oya deken hoda reply please
Chandanalepa eke ingredient hodai
I think sL best soap misumi pink soap. Lux, velvet skin dry venava bt misumi pink skin white venava good smell and skin soft venava mage skin velata misumi hodatama set venava
Thanks For Your Valuable Comment 😍
Harischandra නිවසින් මිනිසුන්ට දුන්නෙ හොඳම දේ පමණි ❤
Thanks for your Valuable Comment 😍
Good video❤❤❤
Thank you 🤗
Podi babalata ganna hoda saban monawada thiyenne?
78% TFM Rate ekak tyena babysoap
Thank you very much for your very useful vedio 💖
Thanks For Your Valuable Comment ❤
"Medimix glowing skin" soap eka gena dannawanam kiyannako. Plz...
Ape page ekata product eke nama ekka photo ekak dannna api e gena video ekak krnnam
නියමයි කොල්ලො👍👍👍
Thanks for Your Valuable Comment ❤
Baby sheramy hodaida
Yes
Calien hodaida
Ow
Laitboi hoda nadda
TFM blanna
Sanoda soap eka hoda nadda
Issarahata e gena video ekak gennam
Ganna kohenda
Sillara kadawal walin supermarket walin ganna puluwan.
Velvet sop & life boy shampo use karana hothatha ?
Bad
Muhunata hoda saban monada
Baby soap
Niyamai . Ape de agayamu...
Thanks For Your Valuable Comment ❤
ලයිෆ්බෝයි සබන් හොඳ නැද්ද
TFM අගයයි අන්තර්ගත අමුද්‍රව්‍යයි බලන්න
Thank You
Thanks For Your Valuable Comment
මම කිව්වා නෙ සබන් එකක් එනවා කියල maduranga product . සබන් හදම්න් යනවා. අපෙ සබන් වර්ග 2ක් නිෂ්පාදනය කරනවා රෙදි සොදන සබන් සහ සුවද සබන් .රෙදි හොඳන සබන් එක ලගදිම එනවා ARi life
Ape FB page eken sambanda wennna
Benifits monawada
Thanks for your Valuable Comment 😍
Venivel products eka gana details dannako
Issrahata e gena video ekak dennam
velvat hoda nadda
TFM blnna
Shampoo monwda hodama,kondeth wewenna hoda?
Api video krala tyenwa, issrahata thawa genawa videos..keep in touch 👍
Pears hodaida
Ow
Hoda shampoo gana vidiyo ekak karannako
Denata krala tyenwa issrahatath dennam👍
Venivel brand eka hondha nadda
TFM balanna
Bathing bar kiyanne monada
Soap Wen krana Catagory ekak
Velvet soap kohomada...
65% Tfm
@@slproducts6224 thnx ❤️
Calin sope hodaita. TFM KEYATA
Yes...76.5% TFM
Cosmo soap hodaida
Check TFM, Ingredients
Pichcha Mal kiyala pennuwe atteriya Mal neh🤔
මුණට ගාන්න saman jonsans saban hodad kiynko
Use baby soap
@@slproducts6224
dn saman soap hoda ndd
mama turmeric saban use kre .ithin turmeric saban eka kdeta awith na ithin e nisa mn saman soap eka thmi dn gnne ithin saman soap eka hodida kiyl ahnne
@@chandhanipolgolla1778 hodai munata gaanawanam saman soap walata wada baby soap hodai mokada face skin eka gdk sensitive nisa sera adu soap ekak use karanawanam godak hodai neththam face wash ekak use karnna pluwan
mn turmeric gnnnkm saman soap gannda
කොහේද මේ සබන් තියෙන්නේ අපේ පැතිවල නැහැනෙ
Supermarket wala balanna
මූණට ගාන සබන් මොනවද? මම දැනට baby soap ගාන්නෙ
Baby soap best eeta psse me soap hodai
Liver ayush hondaida?
Ow Eth me Products tharam hoda na
කැලින් සබන් එක හොදයිද කියන්නකෝ
Ow hodai
ස්වදේශී කොහොඹ කොහොමද
65% TFM Naraka na ape video eke tynne hodama soap 75%+ tfm soap
Usa soap eka hodad
Ow kiyannako 🥺
Misumi lankawe hadanawanm sakura mal kohenda?
Mitsumi Japan
ඇත්තොර සබන් ගන්න තියෙන්නේ කොහේන්ද
Sillara kada walai, supermarket
P.H5.5 ට අඩු සබන් වර්ග මොනවාද ?vendol venivl හොඳද?
Saban eka ena box eke TFM Agaya balala ganna dear
ane harima sathutui apiwa denuwath kalata pita rata DeWalt walata ayenam rewatenne Naha puluwannam saban wagema hoda cream wargath kiyanna
Aniwarenma apiwa sub krala apith ekka inna issarahata ena video dennam
අනේ පුලුවන් නම් හරිස්චන්ද්‍ර බේබි සබන් හදන්න .අපේ පුන්චි උන්ට
Thanks for your Valuable Comment 😍
ඒ ඉතින් ඇයි බන් ඇග ගල්වන සබන් එකට ටොයිලට් සෝප් කියන්නෙ? තනිකර වැරදි අදහසක්නෙ යන්නෙ. කවුද ඕකට නම තිබ්බ ගොනා?
Apinam newe😁
සන්තුර් සබන් හොදයි ද 🤔
TFM keeyda
@@slproducts6224 70%ta
කෝ ලින්ක් එක
Online buy karana link ekada
Hama dema hora karana kale Saban witarak hoda weida😂😂😂
😂😂😂
ජොන්සන්ස් සබන් හොදයිද
Good👍 Gmp certificate tyenwda balala ganna
සැනෝදා ඒක ගැනත් කියන්නකෝ
Hri api ikmanta dennam e genath video ekak
@@slproducts6224 thanks❤️
superb
චැම්පියන් සබන් එක මූනේ ගාන්න හිදද
මුනෙ සබන් ගානවනම් බේබි සබන් ගාන්න, නැත්නම් ෆේස් වොශ් එකක් පාවිච්චි කරන්න.
No9
?
❤️
Thanks For Your Valuable Comment
API ganne rathmal beby Saban
Its good
මේවා මුහුණේ ගාන්න හොඳද?
No problem , Try krla balala Result hodanam dgtama use krnna pluwan
😋😘
✌👍💪
Godak hodimata ase thoga ganna
👍👍👍
මිසුමි හොදයි
Thanks For Your Valuable Comment 😍
💪💪💪💪💪💪
Thanks For Your Valuable Comment ❤
😁
👍👍👍
ස්වදේශී කොහොඹ , රාණි ,කොහොඹ බෙබී වගෙ එවා හොද නැද්ද 😳
කොහොඹ, රාණි සබන් වල TFM අගය 65%....බේබි සබන් එකේ TFM අගය 76.5%+
Misumi gaana ay koo
💪😍
Laitboi hoda nadda
ඇගේ ගාන්න හොද නෑ
Oluwata ganna hoda sop ekak kiyanna පුළුවන් da