ඔයාගෙ පාරිභෝගිකයන් නැවත නැවතත් ඔයා ලගට එන්නෙ නැත්තේ මේ හේතු නිසා... මමත් කරපු වැරදි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
  • පාරිභෝගිකයන් රදවා ගැනීමේ කලාව... ඔයාගෙ පාරිභෝගිකයන් රැකගන්නේ කොහොමද ? ඔයා කරන මේ වැරදි නිසා , සාරිජැකට් එක කොයිතරම් හොඳට මහලා දුන්නත් එයා ආයෙත් එන්නේ නැ..

ความคิดเห็น • 85

  • @sandulakalpani4980
    @sandulakalpani4980 หลายเดือนก่อน +1

    අම්මෝ මිස්...මම් ඉගෙන ගෙන නෑ ඔයාගෙන්..ඒත් අදයි මේ වැඩසටහන් ටික නිකම් බැලුවේ..මම් දුක් වෙනවා වෙන කෙනෙක්ගෙන් මේ වෙද්දි සාරි බ්ලවුස් කොස් එකකරන එක ගැන...මාරම කෙනෙක් ඔයා ඒ උපදෙස්..මාරම ගැහැනියක්..එක වැඩසටහනක් අහන් ඉද්දි ඇඩුනා මට..බුදුසරනයි මිස් විශ්ව මාතාවගේ තිලිනයක් ඇය...ස්තුතියි..😍🌼🤩🌹😘🥀🌺ආදරෙයි..

    • @sewingwithanuradha
      @sewingwithanuradha  หลายเดือนก่อน +1

      ස්තූති ඔයාගෙ ආදරයට..🌸🩷

  • @HansanaChathubashini
    @HansanaChathubashini 2 หลายเดือนก่อน +1

    ඒ දැනුවත් කිරීම මගේ ජීවිතේ ට ගොඩක් වටිනවා ...💖💖 thank s මිස් ...💖💖💖ආදරෙයි....හැමදාම

  • @danushkasilva7278
    @danushkasilva7278 2 หลายเดือนก่อน +2

    බොහෝ ස්තුති මිස් ... ❤🙏 නොදන්නා ගොඩාක් දේ කියලා දුන්නාට... 🙏🙏🙏❤

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 2 หลายเดือนก่อน +3

    ආදරෙයි මිස් ..මිල කළ නොහැකි උපදෙස් ලැබුණා මිස් .....

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      🩷🩷 සතුටක්.. මට

  • @ChithraJohnson-y9j
    @ChithraJohnson-y9j 2 หลายเดือนก่อน +1

    ඇත්තටම කියන දේ හරියටම හරි ස්තුතියි මිස්

  • @chandanikumari7128
    @chandanikumari7128 2 หลายเดือนก่อน +1

    Kauruth kiyala nodena යථාර්ථය .harima watinawa miss .sthuthi miss ❤❤❤

  • @Vinodani-xe7gd
    @Vinodani-xe7gd 2 หลายเดือนก่อน +3

    මගෙ වෘත්තීය ජීවිතයේ වටිනාම අවවාද ගත්තේ මිස්ගෙන්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      🩷🩷 සතුටක්.. මට

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui 2 หลายเดือนก่อน +1

    Thank you miss godak watinawa oya kiyana samahara dewal matath wela thiyenawa

  • @malanthinape2262
    @malanthinape2262 2 หลายเดือนก่อน +1

    වටිනා පඩමක්. ස්තුතියි මිස්❤❤

  • @darshikawickramasingha8686
    @darshikawickramasingha8686 2 หลายเดือนก่อน +1

    Godak watina lesson ekak
    Thank you teacher❤❤

  • @AnjalaDilrani
    @AnjalaDilrani 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති මිස් ❤

  • @KushanKarunarathne-uq5lk
    @KushanKarunarathne-uq5lk 2 หลายเดือนก่อน +1

    ඇත්ත මිස් හුගක් වටිනා අදහස් ටිකක්

  • @shamanishanthi6865
    @shamanishanthi6865 2 หลายเดือนก่อน +2

    මිස්ගෙ වීඩියෝ මන් හැමදාම බලනවා..ඒ හැම එකක්ම ගොඩාක් වැදගත් වගේම එකට එකක් වෙනස් අදහස්..මාත් ගොඩාක් කාලයක් ඇදුම් මහන කෙනෙක් ..මිස්ගෙ අදහස් අපිට ගොඩාක් වට්නවා❤

  • @LuxshmiPerera
    @LuxshmiPerera 2 หลายเดือนก่อน +1

    ආදරේයි මිස් thankyou❤❤

  • @honorinealexandra288
    @honorinealexandra288 2 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි මිස් ❤❤❤

  • @sandayasenarathna4794
    @sandayasenarathna4794 2 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් කතා

  • @sina-sq5ek
    @sina-sq5ek 2 หลายเดือนก่อน +1

    ස්තුතියි .....❤️

  • @Manu..99
    @Manu..99 2 หลายเดือนก่อน +3

    ❤❤❤ආදරෙයි මිස්

  • @pavithradamayanthi5403
    @pavithradamayanthi5403 2 หลายเดือนก่อน +1

    Godak watina wadasatahanak

  • @SL-rh9lb
    @SL-rh9lb 2 หลายเดือนก่อน +1

    Thanks mis❤❤❤❤

  • @poojavamusic6646
    @poojavamusic6646 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ම්ස් ❤❤❤

  • @malanichandralatha2825
    @malanichandralatha2825 2 หลายเดือนก่อน +1

    Thanks mis

  • @IssathulAliya
    @IssathulAliya 15 วันที่ผ่านมา +1

    මිස් කියන දේවල් ඔක්කොම මට වෙලා තියෙන්නේ

  • @pushpaliyanage6304
    @pushpaliyanage6304 2 หลายเดือนก่อน +1

    Watina Upades sthuthi duwa

  • @DewminiHarshika
    @DewminiHarshika 2 หลายเดือนก่อน +1

    Mis mata ruul seat aka ganna puluvanda

  • @nadeekaishani4952
    @nadeekaishani4952 2 หลายเดือนก่อน +1

    Thanks miss

  • @chamilaethal3109
    @chamilaethal3109 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SriyaniRamyalatha-k3t
    @SriyaniRamyalatha-k3t 2 หลายเดือนก่อน +1

    Cllas ekata joint wenna ona 1:38:59

  • @srimathefernando6953
    @srimathefernando6953 2 หลายเดือนก่อน +1

    Miss oya keyapu sama prasnayakatama මමත් මුහුණ pala theyanawa

  • @educationpoddo249
    @educationpoddo249 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍💙💙💙💙

  • @hemamalienoka5047
    @hemamalienoka5047 2 หลายเดือนก่อน +1

    Mis mata pdf evanna

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      Whatsapp මැසේජ් කරලා ඉල්ලගන්න පුතා

  • @educationpoddo249
    @educationpoddo249 2 หลายเดือนก่อน +1

    Rula set eka one mis

  • @ayomikodagoda9420
    @ayomikodagoda9420 2 หลายเดือนก่อน +1

    How to add the WhatsApp group

  • @thusharikapiyadarshani666
    @thusharikapiyadarshani666 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @thanujasomarathna6842
    @thanujasomarathna6842 2 หลายเดือนก่อน +1

    මිස් මට ආසයි මිස් ට කියලා සාරි ජැකට් එකක් මහගන්න .මිස් ගෙ ශොප් එක හොයාගන්න බැරි වුනානේ.මන් කටුගස්තොට ඉන්නෙ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      🩷🩷🌸🌸

    • @thanujasomarathna6842
      @thanujasomarathna6842 2 หลายเดือนก่อน

      @@sewingwithanuradha අනේ මිස් කියන්න කෝ ශොප් එක තියෙන තැන 😊😭

  • @VinithaKatepola
    @VinithaKatepola 2 หลายเดือนก่อน +1

    Mata Palawana patamalawa launched naha

  • @damayanthiweerasinghe9933
    @damayanthiweerasinghe9933 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shamalirenuka8904
    @shamalirenuka8904 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤💐💐💐

  • @chandimanadeeshani8467
    @chandimanadeeshani8467 2 หลายเดือนก่อน +1

    Mis konde medin bedanna epa.ehema lassana ne missta

  • @niroshaperera8446
    @niroshaperera8446 2 หลายเดือนก่อน +1

    Course fee danna puluwansa

  • @nadeekaishani4952
    @nadeekaishani4952 2 หลายเดือนก่อน +1

    im