කොච්චර මහන්සි වෙලා, මහන්න ඉගෙනගත්තත් ,, දියුණු වෙන්න බැරි ඇයි..ඔයා හිරවෙලා ඉන්න තැන ඔයාම හොයගන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 142

  • @suranginisansala4025
    @suranginisansala4025 ปีที่แล้ว +6

    හැමෝටම අත දීගෙන ඉදිරයට යන්න දරන උත්සාහය අගයනව මිස් හැමදාම..ජය වේවා!

  • @padminiedirisooriya9288
    @padminiedirisooriya9288 14 วันที่ผ่านมา +1

    මිස්ට ගොඩාක් පිං මෙවන් දැනුමක් ලබා දෙනවට,පිරිසිදු ලස්සන හදවත් තියෙන මිස් ඔබ තුමිය ට ❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 วันที่ผ่านมา

      ස්තූති ඔයාට !!💜

  • @SanjeewaniDilrukshi-i7i
    @SanjeewaniDilrukshi-i7i 15 วันที่ผ่านมา +1

    ගොඩක් දේවල් ඉගන ගත්තා හදවතින්ම ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි ❤

  • @shaniwijethunga8792
    @shaniwijethunga8792 ปีที่แล้ว +2

    මිස් ගොඩාක් වටිනා අදහස් ,යෝජනා සැලුන් කරන මහන දෙගොල්ලන්ටම ගොඩාක් වටිනවා..😍🦋🥀🖤

  • @keshanihiroshika412
    @keshanihiroshika412 5 หลายเดือนก่อน +1

    Harima watina adahas.. Oba thumiyata bohoma sthuthie💐💐💐💐💐💐❤️

  • @Shriyani-xg9ml
    @Shriyani-xg9ml ปีที่แล้ว +1

    Godak dewal igena gaththa bohoma pin obathumiyata onama adumak lassanata mahanna puluwankama thibunath hamadama ekama thana hitiye apema waradi nisa kiyala therum gaththe ada thamai

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      හරිම සතුටක්.. ඔයාට සුභ පතනවා ..❤️❤️

  • @sitharasithumini3621
    @sitharasithumini3621 10 หลายเดือนก่อน +1

    Godak watina padamak.thank you miss.jaya wewa❤

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මිස් . ජයෙන් ජයම වේවා 🙏 ❤💐

  • @shalinieranga2303
    @shalinieranga2303 ปีที่แล้ว +1

    මේ තරම් වැදගත් video එකකින් අපිව දැනුවත් කලාට ඔබතුමියට බොහොම ස්තූතියි...❤

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 8 หลายเดือนก่อน +1

    ගොඩක්ම ස්තූතියි මිස්.දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා.❤

  • @ඉදුවර-හ7න
    @ඉදුවර-හ7න 10 หลายเดือนก่อน +1

    හොඳ අදහස් ....ඇත්තටම වටිනවා ...❤❤❤❤

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l ปีที่แล้ว +1

    ස්තූති මිස් ගොඩාක් ❤❤❤❤❤ජය වේවා !!!

  • @janakitailor4321
    @janakitailor4321 10 หลายเดือนก่อน +1

    හදවතින්ම ස්තුතියි ස්තුතියි❤❤

  • @anojadeepika2926
    @anojadeepika2926 11 หลายเดือนก่อน +2

    මිස් ඔයාගෙ වටිනා අදහස් වලට ගොඩාක් ස්තූතියි .
    🌹❤

  • @minoshaniperera7425
    @minoshaniperera7425 ปีที่แล้ว +2

    ගොඩක්ම ස්තුතිය ඔබතුමියට හරිම නිහතමානීව පැහැදිලිව අපේ හිත්වලට මේ වටිනා කියන අදහස් කියලා දුන්නට 🙏🏼💐❤️

  • @indrakanthi2235
    @indrakanthi2235 3 หลายเดือนก่อน +1

    මිස් ඔය දෙන දැනුම් ❤️❤️

  • @sumedhijayawardhana1085
    @sumedhijayawardhana1085 ปีที่แล้ว +1

    Mulu vedio ekama beluwa, wedagath karunu godak denagaththa.kisima loba kamak nethuwa hemadema kiyala denawa.me vedio eka u tube demmata sthuthi.karanne kohomada patanganne kohomada kiyala hitha hitha enna welawaka me vedio eka ahamben dekke puduma sathutak,api wage ayata loku dirigenweemak obathumiya karanne.misge hema katayuththakma sarwa sarthaka wewa kiyala pathanawa.

  • @KrishanthiGunasekara-jp3tm
    @KrishanthiGunasekara-jp3tm 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මිස්..❤❤❤

  • @Maneee.827
    @Maneee.827 ปีที่แล้ว +1

    Mis puduma watina kamak thiyena video ekak ...🙏🙏🙏 mamath gedara redi mahana kenek mge godak prssna walata uthathara lebunaa video eka diga unath harima asawen deweni paratha me ahana gmn godak isthuthyi obata ......🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ashinkamaheji3926
    @ashinkamaheji3926 ปีที่แล้ว +1

    ගොඩක් වටින session ekak.... thank you miss❤️❤️

  • @MultiShyamali
    @MultiShyamali ปีที่แล้ว +2

    අපේ මිස් ගොඩක්ම පින්..... මිස්ගෙ වචන අපිට ගොඩක්ම වටිනව❤❤❤❤

  • @ShriyaniMallika-fz8iq
    @ShriyaniMallika-fz8iq 5 หลายเดือนก่อน +1

    Mama bag mhanne adum vitharak newi apitath misge upades vatinawa godak pin mis

  • @kanchanapremarathne7779
    @kanchanapremarathne7779 11 หลายเดือนก่อน +1

    Miss oyage video eka harima vatinawa. Me tharam dewal kawruwath kiyala denne na. Thank you so much .❤

  • @kalpanisaumya7305
    @kalpanisaumya7305 ปีที่แล้ว +1

    Godak watina video ekak .jiwithe dinana kellanta ..budu saranai mis oyata

  • @dilanjalikaushalya8213
    @dilanjalikaushalya8213 ปีที่แล้ว +1

    Thank you godakma vadinava digatàma apita misge video Danna bohoma sthuthi ❤❤

  • @NadeekaDamayanthi-m6u
    @NadeekaDamayanthi-m6u หลายเดือนก่อน +1

    ආදරෙයි..❤❤❤❤

  • @nadeethera
    @nadeethera ปีที่แล้ว +2

    මිස් ඔයාගෙ කතාව නම් නියමයි ගඩක් වටිනව.

  • @renukadamayanthi8066
    @renukadamayanthi8066 ปีที่แล้ว +1

    Mamath lassanata adum mahanna danna kenek diunu wenna asai mista sthuthi🙏

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 11 หลายเดือนก่อน +1

    Mama ada nawatha ipadunawage danuna miss nisa thank you so much,

  • @nadeedias2520
    @nadeedias2520 ปีที่แล้ว +1

    Thanks miss godak deval danagaththa

  • @NilminiWanniarachchi
    @NilminiWanniarachchi 6 หลายเดือนก่อน +1

    Thank u miss..good advice ❤❤

  • @nisalidahamsa9629
    @nisalidahamsa9629 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏😘

  • @niranjalasarojani4247
    @niranjalasarojani4247 ปีที่แล้ว +1

    Miss godak watinawa nodanna dewal godak igana gatta thank you mis

  • @renukadilrukshe5408
    @renukadilrukshe5408 10 หลายเดือนก่อน +1

    Good job🎉

  • @lalithakumarasinghe9653
    @lalithakumarasinghe9653 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ..

  • @GeethaRohini-b3b
    @GeethaRohini-b3b ปีที่แล้ว +1

    Ada thama beluwe video eka thank you adahaswalata

  • @RenukaDamayanthi-uq4ee
    @RenukaDamayanthi-uq4ee 9 หลายเดือนก่อน +1

    ඔයා හරි ලස්සනයි මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  9 หลายเดือนก่อน

      ස්තූති ඔයාට 🌹

  • @jesminjeewa9618
    @jesminjeewa9618 ปีที่แล้ว +2

    Mis godak hodai upades walata .misgen tool set Eka ganne kohomada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      chat.whatsapp.com/LgaeaA9NqHX18NLYFP78tW මේ whatsapp සමූහයට එන්න . එතන මැසේජ් කරලා ඔයාට ඕඩර් කරගන්න පුලුවන් ..

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +1

    Thank you miss respect to you❤❤❤

  • @sachinidanesha3399
    @sachinidanesha3399 5 หลายเดือนก่อน +1

    Miss mata kathakarannaoone mama beruwala pradeepa

  • @thilakshimenusha742
    @thilakshimenusha742 ปีที่แล้ว +1

    Mis lassani 😊..

  • @chantimajeewani5861
    @chantimajeewani5861 ปีที่แล้ว +1

    Godak sthuthi miss.mn gedara mahana kenek.thawama auruddak wage paran aran.issrahata yanna hithaddi meka dekka.kids wear karanna join wenna ona miss.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      0711244485 whtsapp මැසේජ් කරන්න.. ❤️

  • @UpamalikaSandunmali
    @UpamalikaSandunmali ปีที่แล้ว +2

    Mis oya ettatama hoda kenek marama asawen oyage wediyo eka beluwa

  • @dilupasepali4912
    @dilupasepali4912 4 หลายเดือนก่อน +1

    Ankyou miss. Idiriyedi miss ekka join wenna balaporoththuwen innawa.

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 ปีที่แล้ว +1

    Thank ypu so much

  • @Shriyani-xg9ml
    @Shriyani-xg9ml ปีที่แล้ว +1

    Ada thamai palaweni vidio eka baluwe oba thumiya follow karala kawadahari mage wayaparath diunu karagena katha karannam

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම .මම බලන් ඉන්නවා..❤️

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏👍

  • @srimathefernando6953
    @srimathefernando6953 9 หลายเดือนก่อน +1

    Bridal pattern making cores ake price keyanna miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  9 หลายเดือนก่อน

      WhatsApp මැසේජ් කරන්න විස්තර දැනගැනීමට 0711244485

  • @darshaniperera8041
    @darshaniperera8041 ปีที่แล้ว +1

    miss online business ekakata edum mahanna අත්‍යවශ්‍ය machine warga monawada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      ඔයාගාව තියෙන දේවල් වලින් , නීට් එකට වැඩේ කරගන්න එක තමා වැදගත්

  • @Bagees-seacret
    @Bagees-seacret ปีที่แล้ว +1

    ❤❤❤❤🙏

  • @mdindu6072
    @mdindu6072 ปีที่แล้ว +1

    👍💖

  • @nadeedias2520
    @nadeedias2520 ปีที่แล้ว +1

    Gruop ekata sambanda karanna miss

  • @neelashirani3409
    @neelashirani3409 ปีที่แล้ว +1

    මිස් බොත්තම් කාසි මහන මැෂින් එකක් තියෙනවා ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      සාමාන්‍ය zigzag මැහෙන ඕනම මැශින් එකකින් ඔයාට බොත්තම් කාස මහන්න පුලුවන්

    • @neelashirani3409
      @neelashirani3409 ปีที่แล้ว

      Thanks 👍

  • @SajiwHerath
    @SajiwHerath 10 หลายเดือนก่อน

    Madam adan Inna adumu mahana kiyadennko

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch 11 หลายเดือนก่อน +1

    Mis oyata puluwan oyage paththen eyalawa mute karanna

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මම දන්නවා.. ඒක මම නොකර තප්පර ගානක් හිටියොත් විතරයි ඊලග වතාවෙ එයාලා දැනගන්නෙ එහෙම ඇහෙනකොට කොච්චර නරකද කියලා.. ඒක ඉගෙනගන්න ඕන දෙයක්..මොකද මට ඇත්තටම.. පාඩමක් කරද්දි එයාලාව "මියුට්" කරන එක දිගටම කරන්න බෑ. සමහර වෙලාවට මම මහලා පෙන්වන වෙලාවට ! .. Zoom පන්තියක කවදාවත් ඉදලා නැති අයට ඒක කියලා දෙන්න ඕනනෙ..

    • @menakadissanayake-ej3ch
      @menakadissanayake-ej3ch 11 หลายเดือนก่อน

      @@sewingwithanuradha ❤

  • @nadeethera
    @nadeethera ปีที่แล้ว +1

  • @nadeedias2520
    @nadeedias2520 ปีที่แล้ว +1

    Kohomada miss oba thumiyage class ekata join ve
    nne

  • @lankalanka3824
    @lankalanka3824 ปีที่แล้ว +1

    ❤pin akke

  • @LuxshmiPerera
    @LuxshmiPerera ปีที่แล้ว +1

    Mis oyaga phone number ona mata rular set aka ona

  • @shaniwijethunga8792
    @shaniwijethunga8792 ปีที่แล้ว +3

    මිස් ගොඩාක් වටිනා අදහස් ,යෝජනා සැලුන් කරන මහන දෙගොල්ලන්ටම ගොඩාක් වටිනවා..😍🦋🥀🖤

  • @indrakanthi2235
    @indrakanthi2235 3 หลายเดือนก่อน +1

    මිස් ඔය දෙන දැනුම් ❤️❤️

  • @isankathushari4936
    @isankathushari4936 ปีที่แล้ว +1

    ❤❤🙏

  • @sewwandisamarakoon3086
    @sewwandisamarakoon3086 ปีที่แล้ว +1

    ❤❤

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l ปีที่แล้ว +1

    ❤❤❤

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 11 หลายเดือนก่อน +1

  • @slb.b8869
    @slb.b8869 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @indrakanthi2235
    @indrakanthi2235 3 หลายเดือนก่อน +1

    ❤❤❤