Christmas අමුත්ති - Gehan Blok & Dino Corera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +358

    අඩෝ මම මේක 20 පාරකට වඩා බලන්න ඇති.
    සුපිරිම contents. ❤

    • @Royal-G-Fr
      @Royal-G-Fr 6 หลายเดือนก่อน

      Facts💀

  • @niroshansrinath4134
    @niroshansrinath4134 3 ปีที่แล้ว +262

    පට්ට මුන් දේන්නා ⁣ලේඩිස් චරිත වලට පට්ටේටම ගැලපේනවා 😂❤

  • @nipundeshan2517
    @nipundeshan2517 5 ปีที่แล้ว +858

    Gehan and Dino is the best SL have to offer !

  • @chamarasrilanka2070
    @chamarasrilanka2070 4 ปีที่แล้ว +195

    ඉංග්‍රීසි හින්දම බලන්නේ ආසයි අහන් ඉන්න

  • @chootycat2922
    @chootycat2922 5 ปีที่แล้ว +564

    වෙළද දැන්වීම් හා ස්පොන්සර් පිලිබඳ අමාත්‍යදූර දෙක මුන් දෙන්නට දෙන්න 🙏🙏

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 5 ปีที่แล้ว +283

    ඉංග්‍රීසි දන්නේ නැති උන් ඉගෙන ගනියව් මේකේ වැලලෙන්නේ නැතුව ...මල ඇඩියාව ...ඔයාලා english වලින්ම කරන් යන්න ඒක වෙනම ආතල් එකක් ..සුපිරි ..❤️❤️❤️❤️😘😘😘😘

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +373

    සුපිරි 😂😂😂අඩුගානෙ ඉන්ග්ලිස් ටිකක් වත් ඉගෙනගන්න පුලුවන් අනික් එකාලාගෙ ගොන් ආතල් වලටවඩා මරු

  • @lahirudilendra1815
    @lahirudilendra1815 4 ปีที่แล้ว +115

    I don't exactly remember how many times that I have watched this video. It's sooo creative. I cant imagine that only two people handle those characters. Really good one. Good luck.❤

  • @nomithkeshara3748
    @nomithkeshara3748 2 ปีที่แล้ว +14

    මේක බලන 100 වෙනි පාරද කොහෙද කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ 😎

  • @sarahz9121
    @sarahz9121 5 ปีที่แล้ว +63

    Susie’s North American accent is on point!
    Love all your videos!

  • @wimukthitharanga3325
    @wimukthitharanga3325 5 ปีที่แล้ว +123

    සූපිරිම අය.කියන්න වචන නැ.අර ගොන් ජොක්වලට වඩා බලන්න පට්ට ගති..අදරෙයි දෙන්නටම

  • @kavishka5231
    @kavishka5231 3 ปีที่แล้ว +28

    "මන් දැක්ක තමුසේ බල බල හිටපු තැන"😂 එතන නම් මරු😂👍💯

  • @asithajagodaarachchi1349
    @asithajagodaarachchi1349 5 ปีที่แล้ว +64

    We used to see Dino playing girls part. But my god Gehan! You are so good at playing girl.
    Loved it !

  • @joshuacpalaiparambil1485
    @joshuacpalaiparambil1485 4 ปีที่แล้ว +27

    I have never gotten Bored Watching this Video over n over again !!! No matter how many times I watch it, It's still as fresh as ever !!! Just like Christmas !!! Good Job Dino and Gehan !!! Keep it going Guys !!! Cheers !!!

  • @ReviewWhoCares
    @ReviewWhoCares 5 ปีที่แล้ว +234

    "අම්මෝ මේකිගෙ ගද" 😂😂😂
    රට ගිහින් ආවට පස්සේ හොදට හිටපු එවුන් කඩ්ඩ වමාරනවා දැක්කාම මෙහේ ඉන්න අපිටයි බන් බඩ යන්නේ 🤣🤣🤣🤣

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 5 ปีที่แล้ว +4

      Review Who Cares ලංකාවේ you tube චැනල් එකකින් ඔබ කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ අද්විතීය සිනමාකරණය. Subscribe කරන්න. Like කරන්න. ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ♥️ ධෛර්යමත් කිරීමට Share කර අත්වැලක් වන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. 😘 සම්පූර්ණ link එක 👇
      th-cam.com/video/9h8qEbRtJ-k/w-d-xo.html

  • @thinuwanka765
    @thinuwanka765 4 ปีที่แล้ว +26

    ආයූබෝවන් ඇත්තෙන්ම ජය...කියන දේවල් සිංහල ටයිපින් එකක් යටින් දැම්ම නම් ගොඩාක් හොදයි ඉගෙන ගන්න..

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +28

    Dino ව ඊයෙ හම්බුනා Airport එකේදි😛♥️

  • @dilininaveeka
    @dilininaveeka 5 ปีที่แล้ว +77

    දෙවෙනි පාරට බලන්නෙ........😍
    my gosh gehan the way you imitating posh girls 😁 ...
    ශෝයි අප්පා..😘

  • @arrowjr5498
    @arrowjr5498 5 ปีที่แล้ว +74

    යුටියූබ් එකට ඔනේ උබලා වගේ උන් පට්ට ඕයි ඉංග්‍රීසි දන්නේ නැති උනත් දන්නවා වගේ බලන් හිටියා 🤙

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 5 ปีที่แล้ว

      Arrow Jr ලංකාවේ you tube චැනල් එකකින් ඔබ කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ අද්විතීය සිනමාකරණය. Subscribe කරන්න. Like කරන්න. ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ♥️ ධෛර්යමත් කිරීමට Share කර අත්වැලක් වන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. 😘 සම්පූර්ණ link එක 👇
      th-cam.com/video/9h8qEbRtJ-k/w-d-xo.html

    • @georgepeter8016
      @georgepeter8016 5 ปีที่แล้ว

      Arrow Jr - ඉංග්‍රීසි දන්නේ නැති නම් 'tit bits' බලන්න ආස නම් Dino සමඟ night rider 69 එකකට ලෑස්ති වෙන්න 😷😎.

  • @binosblackbook1280
    @binosblackbook1280 3 ปีที่แล้ว +7

    Watching before Christmas 😍😍😍අනේ Christmas එකට තව එකක් ඕනි 🔥😍

  • @tharinduprabhath1789
    @tharinduprabhath1789 5 ปีที่แล้ว +657

    අවංකවම පාරෙදි හම්බුනොත් තොපි දෙන්නව මරනව. ඇයි යකෝ එකම වීඩියෝ එක හත් අට වතාවක් බලනවනෙ....

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว +2

      Tharindu Prabhath
      52 subscribe magen.ape channel ekath subscribe karala support ekka denna

    • @_heroway
      @_heroway 5 ปีที่แล้ว

      @@nimanthikaushalya4752 මාවත් සබස්ක්‍රයිබ් කරන්න යාලුව්ව් ඔයාවත් සබස්ක්‍රයිබ් කරනවා

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 5 ปีที่แล้ว +1

      ලංකාවේ you tube චැනල් එකකින් ඔබ කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ අද්විතීය සිනමාකරණය. Subscribe කරන්න. Like කරන්න. ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ♥️ ධෛර්යමත් කිරීමට Share කර අත්වැලක් වන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. 😘 සම්පූර්ණ link එක 👇
      th-cam.com/video/9h8qEbRtJ-k/w-d-xo.html

    • @_heroway
      @_heroway 5 ปีที่แล้ว

      @Mendiya Bro 110 MAGEN

    • @siwhela_deshaya
      @siwhela_deshaya 4 ปีที่แล้ว

      Repeat kara kara balanawa

  • @nawanjanamudalige6802
    @nawanjanamudalige6802 3 ปีที่แล้ว +73

    Aunty කෑන්තී ... uncle සුරෙයින්.... 😅 .How original the accent was. Addicted to ur videos. Actually i cannot stop myself from watching them . Ur attempt of highlighting the real nature of those immigrants and the plight of
    the natives who has to tolerate their
    behavior ,is soo successful . Good job. 😇 Stop another thing is you both nicely presented some sinhala expressions even in english. "Come before i come there , why are you paralysed? Your legs are not working? " love it.😎

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 5 ปีที่แล้ว +50

    Please me bone!! Damn! That is dope.😂මොරටුවෙන්,මොන්ට්‍රියල් ගිහින් මාස 6යි Accent එකකුත් ඇවිත්.😂😂Not susanthika, Now I'm Suzie.😂😂.humor, but the deep cultural message for the whole Society 👍👍.

  • @deegayuchamara8678
    @deegayuchamara8678 5 ปีที่แล้ว +14

    ඇඩ් නම් Block & Dino තමයී පට්ටම පට්ට ❤️

  • @samithalakshan0059
    @samithalakshan0059 5 ปีที่แล้ว +13

    එනකන් බලන් උන්නේ. ආදරෙයි Gehan Blok & Dino Corera
    ජය!!

  • @sadeerakindelpitiya217
    @sadeerakindelpitiya217 5 หลายเดือนก่อน +54

    2025 anyone ?

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 5 ปีที่แล้ว +2246

    මුන්ගේ වීඩියෝ බලන්නම ඉංග්‍රීසි ඉගන ගත්ත උන් කෝ බලන්න 🧐🧐🧐

  • @tharushiperera310
    @tharushiperera310 3 ปีที่แล้ว +9

    My god ඔක්කොම එළියෙ🤣 ඒක සුපිරි 🤣

  • @MrGamer-mi6pe
    @MrGamer-mi6pe 5 ปีที่แล้ว +158

    බලන්නත් කලින් like කරේ.සුපිරියක් කියලා දන්නවනෙ😂

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว +1

      Mr.Gamer🇱🇰
      78 subscribe Magen matath support ekak denna සබ්. Ekak dala

    • @MrGamer-mi6pe
      @MrGamer-mi6pe 5 ปีที่แล้ว

      @@nimanthikaushalya4752 485 mgen 💪

    • @FirstDraft
      @FirstDraft 5 ปีที่แล้ว +1

      අනිවා...

  • @arjunadesilva2677
    @arjunadesilva2677 4 ปีที่แล้ว +8

    please ඔයාල english වලින් ම අයේ video කරන්න , අපිට මෙවලින් ඉගෙන ගන්නත් දෙවල් තියනවා . අද සමජෙ භාවිතා English වචන . බොහොම ස්තුති ♥️

  • @januda2836
    @januda2836 5 ปีที่แล้ว +503

    “Night rider 69”😂🔫

  • @sashindukameshpathirana4180
    @sashindukameshpathirana4180 4 ปีที่แล้ว +37

    මුන්ගෙ වීඩියො බලන්ඩ ඉංගිරීසි A අකුරේ ඉදන්ම ඉගෙනගෙන එන්ඩ වෙනවා මට මං බලන් නෑ ආයේ ඉංගිරීසි ඉගෙනගෙන එනකම්ම 😂😂😂

  • @TechTalks00
    @TechTalks00 5 ปีที่แล้ว +64

    ඉංග්‍රීසි ටිකක්වක් කොංඤන් කොංඤන් තේරෙන්නැති අයට දෙයියන්ගෙම පිහිටයි🤣🤣🤣

  • @mr.gustavo4561
    @mr.gustavo4561 5 ปีที่แล้ว +126

    O my god ආන්ටි කෑන්තී😂😂

  • @tgayanfernando8718
    @tgayanfernando8718 5 ปีที่แล้ว +127

    මුන්ගෙ විඩියෝ බලන්න තාම english පාඩම් කරන උන් මේ කොනට

  • @LP-mq8ny
    @LP-mq8ny 3 ปีที่แล้ว +3

    English වලින් දිගටම කරන්න ♥️♥️♥️♥️

  • @krishanalex2713
    @krishanalex2713 5 ปีที่แล้ว +82

    The Last Part “Deport Scene” Made my day 😂😂

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 5 ปีที่แล้ว

      Krishan Alex ලංකාවේ you tube චැනල් එකකින් ඔබ කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ අද්විතීය සිනමාකරණය. Subscribe කරන්න. Like කරන්න. ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ♥️ ධෛර්යමත් කිරීමට Share කර අත්වැලක් වන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. 😘 සම්පූර්ණ link එක 👇
      th-cam.com/video/9h8qEbRtJ-k/w-d-xo.html

  • @dileep_prasad
    @dileep_prasad 5 ปีที่แล้ว +165

    ලොකුවට තේරුන් නෑ, සුපිරියට ඇති😂 😪

    • @brspabodhi6816
      @brspabodhi6816 3 ปีที่แล้ว +4

      😂😂

    • @LinukaNepal
      @LinukaNepal 3 ปีที่แล้ว +6

      Ai e therenne naththe

    • @LinukaNepal
      @LinukaNepal 3 ปีที่แล้ว +4

      Mata wayasa 14 e wunata mata therenawa

    • @dileep_prasad
      @dileep_prasad 3 ปีที่แล้ว +6

      @@LinukaNepal මන් ආතල් එකට කිව්වෙ කොල්ලො, තේරෙනවා😁

    • @lakinduavishka1112
      @lakinduavishka1112 3 ปีที่แล้ว +1

      English terenne bn

  • @gammaddafriends
    @gammaddafriends 5 ปีที่แล้ว +27

    😂😂😂සබ්ටයිටලුත් දාන්න... ඊලග එකේ ඉදල වත්...😊🤝

    • @maanumusic
      @maanumusic 5 ปีที่แล้ว +1

      සිරා ඕයි....ඒක නම්.

  • @pissukolla5430
    @pissukolla5430 2 ปีที่แล้ว

    Good bro සුපිරි කොල්ලෝ bs ඉස්සරහට go love 🤗🤗

  • @anupamadewpura
    @anupamadewpura 5 ปีที่แล้ว +9

    අම්මෝ බං ඒ Accent එක 😂😂 Blok and Dino the legends of TH-cam 😍♥️

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 3 ปีที่แล้ว +2

    Oh...aunty කෑන්‍තී......it was very funny...😃😃😃😃

  • @enchantedsisu
    @enchantedsisu 5 ปีที่แล้ว +123

    The favorite part was,
    May her soul rest in peace! 😂😂😂

  • @roheshsilva3459
    @roheshsilva3459 3 ปีที่แล้ว +5

    One of my all time favorites

  • @dilsharaweerasinghe4714
    @dilsharaweerasinghe4714 5 ปีที่แล้ว +17

    Oh my good....... finally blok and dino in to some peaceful advertising ... 👏👏👏👏👏

  • @kumarikumari6027
    @kumarikumari6027 4 ปีที่แล้ว +480

    මෙක කිපාරක් බැලුවාද කියලා මට මතක නැහැ ඉන්ගිලිස් වලින් යන එක හොදයි අපෙ දැනුම තවත් වර්දනය වෙනවා

  • @JagathChaminda9900
    @JagathChaminda9900 5 ปีที่แล้ว +21

    No one Realize this is a paid Advertisement.Yiu both are Genius.

  • @Lishantha
    @Lishantha 5 ปีที่แล้ว

    It keeps on getting better and better... SL ads in another level... Who else agree with me...

  • @ruwiresh2355
    @ruwiresh2355 5 ปีที่แล้ว +10

    No one can compare the talent you guys have got.. maaan so damn super.

  • @gayan22233
    @gayan22233 5 ปีที่แล้ว +2

    wow you two looks like real couple... acting, script, video everything par with highest standards.

  • @DushmanthaVlogs
    @DushmanthaVlogs 5 ปีที่แล้ว +61

    I just knew just as uncle said "Susanthika", it was gonna get corrected to "Suzy" 😂😂😂 , Machan you guys are getting better and better at this, well done!.

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 5 ปีที่แล้ว +1

      Dushmantha Vlogs ලංකාවේ you tube චැනල් එකකින් ඔබ කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ අද්විතීය සිනමාකරණය. Subscribe කරන්න. Like කරන්න. ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ♥️ ධෛර්යමත් කිරීමට Share කර අත්වැලක් වන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. 😘 සම්පූර්ණ link එක 👇
      th-cam.com/video/9h8qEbRtJ-k/w-d-xo.html

  • @perfectask
    @perfectask 5 ปีที่แล้ว +1

    Seriously you guys are bloody good. What a talent?
    Real actors. Fantastic!!!
    Keep up the good work. I don’t even think that our so called new generation actors get close to you too.
    Love you guys !!!!!

  • @dimanthaguruhitha8553
    @dimanthaguruhitha8553 5 ปีที่แล้ว +13

    Best Advertisements Creators ever.
    Ammo hina wela. Iwarayak na.

  • @_Anjulafernando_
    @_Anjulafernando_ 5 ปีที่แล้ว +26

    At the beginning I never thought that this is gonna be a "laugh bakery advertisement" 😂😂😂 You guys are really something!!!

  • @nipunudara1878
    @nipunudara1878 5 ปีที่แล้ว +42

    2:06 "come before I come there.. " my mom when I am playing online game..! 😂😂

    • @dilon99
      @dilon99 4 ปีที่แล้ว +1

      😂😂

  • @nayonfernando1146
    @nayonfernando1146 5 ปีที่แล้ว +8

    They have iisuperwomanii ( Lilly Singh ), We have Blok & Dino 😍

  • @kavindudananjaya3290
    @kavindudananjaya3290 5 ปีที่แล้ว +48

    නිකං හෝදල ඔතල දීල 😂😂

  • @dilfernando2173
    @dilfernando2173 4 ปีที่แล้ว +2

    Gosh, they never ask to subscribe ...but I did. OMG this is the best out of all the SLn Utube channels.. Oh my Gosh they are super talented, creative and innovative .....i have watched this more than 11 times Gooosh

  • @gayaniweerasooriya66
    @gayaniweerasooriya66 5 ปีที่แล้ว +28

    Why were u so late to post new Ads?? We missed you 🤣🤣 OMG it’s laugf s🤪🤣🤣🤣🤣epic bakery Ad.

    • @prabodhamolagoda5272
      @prabodhamolagoda5272 5 ปีที่แล้ว

      Laugfs*

    • @withoutname3403
      @withoutname3403 5 ปีที่แล้ว

      මට ඉන්ග්ලිස් ටිකක් කියලා දෙනවාද ? පන්ති වලට ගියාම රෙටි නැති ගනන් කියන්නේ. මා ගාව සල්ලි නෑ එචිචර දෙන්න.

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 5 ปีที่แล้ว

    😂😂😂...supiri machan... Elama thama. Ubath ekka nao aye harenna ekek na.. 👏👏👏...jaya wewa✌️✌️🤠

  • @lahirutholkamudali4708
    @lahirutholkamudali4708 5 ปีที่แล้ว +7

    I see 02 Legends in future. Stay tuned brothers 💪 You guys are so strong in everything you come out with.

  • @PeekBoo2024
    @PeekBoo2024 2 ปีที่แล้ว +5

    දැන් නත්තල් Season එකත් ළඟයිනේ...❄|☃️|🌨|🤍

  • @euminienawodya6178
    @euminienawodya6178 5 ปีที่แล้ว +16

    Haha...Gehan is so cuttteee...as a girl...😁
    Anyway you guys re the my favorite you tubers ever n ever... best of luck dino n gehan......luv u..both😘

  • @devindajay9103
    @devindajay9103 5 ปีที่แล้ว

    Block and dino තරං ඇඩ් ගහන්න පුලුවන් උන් නෑ ❤️

  • @niroshanisenanayake5185
    @niroshanisenanayake5185 3 ปีที่แล้ว +3

    Patta😅😆🤣

  • @namalperera5055
    @namalperera5055 4 ปีที่แล้ว

    English ඉගෙන ගන්න කියාපු vedios.👍👍👍👍👍thank you

  • @mrdassa7496
    @mrdassa7496 5 ปีที่แล้ว +99

    අපේ උන් ට අාදරෙ කරන වුන් මෙි පැත්තට✌

    • @Smileboy205
      @Smileboy205 5 ปีที่แล้ว +1

      💦

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 5 ปีที่แล้ว

      ලංකාවේ you tube චැනල් එකකින් ඔබ කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ අද්විතීය සිනමාකරණය. Subscribe කරන්න. Like කරන්න. ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ♥️ ධෛර්යමත් කිරීමට Share කර අත්වැලක් වන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. 😘 සම්පූර්ණ link එක 👇
      th-cam.com/video/9h8qEbRtJ-k/w-d-xo.html

  • @cristyferman2961
    @cristyferman2961 11 หลายเดือนก่อน +2

    හැම දෙසැම්බරේම බලන වීඩියෝවක් 😂😂

  • @rumeshikashehani1477
    @rumeshikashehani1477 5 ปีที่แล้ว +185

    Isn’t that BRÛLÉE SILVA’S accent or am I the only one who recognized that 😂😂 Nice job guys...

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +7

    දෙන්නෙක්ට රගපෑවේ එක්කෙනෙක් 😎

  • @kavindumihranga7961
    @kavindumihranga7961 5 ปีที่แล้ว +5

    කලින් ඒව වගේ මේකත් සුපිරියක්❤️

  • @gayathrisoysa2806
    @gayathrisoysa2806 5 ปีที่แล้ว +1

    Awesome work guys...keep it up gehan and dino uncle..

  • @YOVIII2002
    @YOVIII2002 5 ปีที่แล้ว +5

    TRENDING 1 in one day..... 😘

  • @sandaruekanayaka8653
    @sandaruekanayaka8653 4 ปีที่แล้ว +1

    ඩිනො රගපෑම සුපිරි

  • @subashravishan828
    @subashravishan828 5 ปีที่แล้ว +118

    වැඩිය තේරුනේනම් නෑ. ඒත් හොදට තියෙන්න ඇති

  • @Miyuru615
    @Miyuru615 5 ปีที่แล้ว +3

    ඔයාලගේ මේ වීඩියෝ ඇත්තටම මරු 👌 👌👌👌👌 පට්ට බලන් ඉන්න අසා හිතෙනවා ....මට ඉංග්‍රීසි දැනුම හරි අඩුයි ඒත් තේරෙන විදිහට අසාවෙන් ඔයාලගේ වීඩියෝ බලනවා....විහිලු හරි තාත්විකයි .....බලන්න පුලුවන් ...පඩ ශෝ නෑ ...ඉංග්‍රීසි කතා කරන විදිහත් හරි ලස්සනයි...බලන කෙනෙක්ට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ආසා හිතෙනවා .....ඒ දේත් ඔයාලගෙන් සමාජෙට වෙනවා....අනික ඉංග්‍රීසි කෑලි දාලා සමාජේ බැරි මිනිහට පොශ් පාර්ට් දාන උන්ටත් හීනියට කනේ පාර දෙනවා නේ...?...ඔයාලට ජය ඉදිරියට තබන තබන පය සාර්තක වේවා!

  • @sulaimnawas4215
    @sulaimnawas4215 5 ปีที่แล้ว +5

    Brulee Silvas' accent on point.🤣🤣👌🏽🔥

  • @chanakaashen1998
    @chanakaashen1998 5 ปีที่แล้ว

    Ane ammooo.... kiyanda vadan na. Patta

  • @Noname-sq1tq
    @Noname-sq1tq 5 ปีที่แล้ว +30

    Well, it’s 4.30 am in the morning and I’m in the middle of watching this video for the 4th time for the day! You extra ordinarily talented fellows . Pls Keep doing more videos.
    P.S. This is my very first time commenting on a video on you tube , cause you guys deserve to be admired :)

  • @Puzzlealex81
    @Puzzlealex81 3 ปีที่แล้ว +1

    Grhan and dino is best youtubers 😎

  • @ridmiliyanapathirana4336
    @ridmiliyanapathirana4336 3 ปีที่แล้ว +8

    I can't even remember how many times I watched this video,that I can remember all the dialogues in it.🤣❤

  • @krishanmax1884
    @krishanmax1884 5 ปีที่แล้ว +1

    එක පට්ට

  • @waashilwahabdeen
    @waashilwahabdeen 3 ปีที่แล้ว +3

    Knight rider 69 😂😂 good one 👍🏼

  • @thiwankamelvis7800
    @thiwankamelvis7800 5 ปีที่แล้ว

    අලුත් එකක් එනකල්මයි බලන් ඉන්නේ, හිටියට පාඩු නෑ❤❤❤

  • @amalgavi2270
    @amalgavi2270 3 ปีที่แล้ว +8

    🤣🤣🤣 OMG...soooo damn hilarious...just like the real characters that we see in day-to-day lives...nothing but the truth...super job

  • @ayesharoshani1594
    @ayesharoshani1594 5 ปีที่แล้ว

    Me video eka 10 paarakata wada baluwa.. supiri ❤️❤️❤️

  • @evanrodrigo27
    @evanrodrigo27 5 ปีที่แล้ว +26

    Damn this really reminded me my cousins 😂

  • @sameerasandaru4135
    @sameerasandaru4135 5 ปีที่แล้ว +1

    සුපිරිම තමා.....❤️❤️❤️❤️❤️

  • @janeeshagayanashan7714
    @janeeshagayanashan7714 3 ปีที่แล้ว +5

    Seriously, final laugh is so kreepy 😂😂 I love it

  • @damithrathnayaka5047
    @damithrathnayaka5047 5 ปีที่แล้ว

    කී පාරක් බැලුවත් ඇති වෙන් නෑ යකූ😍😍

  • @jagathkumara5412
    @jagathkumara5412 5 ปีที่แล้ว +117

    English class එකක් හොයා ගන්න ඔන. මට english බෑබෑ බොලව්...
    😂😂😂😂😂😂😂😂

  • @dreamygirl6904
    @dreamygirl6904 5 ปีที่แล้ว

    Gehan aiya nam hari sweet ane. Act karaddi balan inna asai.

  • @melanihansikananayakkara9119
    @melanihansikananayakkara9119 5 ปีที่แล้ว +4

    😂👍great job guys ♥️♥️

  • @s2wff727
    @s2wff727 3 ปีที่แล้ว

    blok&dinoge vedio magaharunada balaana gaman e tharamata supiri aiyyeee

  • @kawshalyamanamendra81
    @kawshalyamanamendra81 4 ปีที่แล้ว +3

    You guys are amazing , I watched this more than 10 times.

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 5 ปีที่แล้ว

    Add නම් Add සුපිරී.👌👌👌👌 රගපෑම් ආයෙ නෝ කතා....

  • @nansam5102
    @nansam5102 4 ปีที่แล้ว +8

    "Kohamada arekige pol kudu accent eka. Moratuwen Montreal gihilla maasa 6 yayi".Almost choked on my food.🤣🤣🤣

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 2 ปีที่แล้ว +2

    Several times i watched this. Both of u excellent 🤣👏👏👏 God blessed

  • @lankavlogsbynavi1124
    @lankavlogsbynavi1124 5 ปีที่แล้ว +15

    Gehan by far the best cross dressing actor i have seen in recent times! 2:44 i cant take the sarcasm 🤣
    Well done u both!

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 3 ปีที่แล้ว +2

    මේ අවස්තාව ඉංග්‍රීසි පීරියඩ් එක කට් කිරීම අනිවාර්‍යෙන් මතක් කරන්න ඕන.😅😅😅😁😁