ලංකාවෙ තහනම් කදවුරු භූමි මෙන්න !! Sri Lankan Banded Camping Sites & How to Get Permits!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @travelgears
    @travelgears  2 หลายเดือนก่อน +5

    Camping Locations | උපකරණ | Tips ගැන විස්තර දිනපතාම දැනගන්න🌳
    Join Now
    👇👇👇
    chat.whatsapp.com/KKEK4DiHBA02T5XGpYPXRF

  • @Subo65
    @Subo65 2 ชั่วโมงที่ผ่านมา +2

    කෑම්පිං යන අය අසරණයි. හිරේ තමයි

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 หลายเดือนก่อน +5

    ගොඩක් වටින වීඩියෝ එකක් ..💗🍃 Musch love brother ❤️

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +2

      Much love Bro🌻

  • @SLTravelFootprints
    @SLTravelFootprints 2 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා.ගොඩක් ස්තුතියි ❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      Much love Bro🌻

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 2 หลายเดือนก่อน +4

    මෙ විඩියෝ එක නම් පට්ට වටිනවා හොදෙ

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +1

      Much love Bro🌻

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 2 หลายเดือนก่อน +1

    Much Love Brother ❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +1

      Much love Bro🌻

  • @isankaekanayaka8097
    @isankaekanayaka8097 2 หลายเดือนก่อน +1

    Much love travelgreas

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      Much love Bro🌻

  • @LakshithaThrimanna
    @LakshithaThrimanna 2 หลายเดือนก่อน +2

    Thank you brdh❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      Welcome Bro🌻

  • @HERCULESPLUS
    @HERCULESPLUS 2 หลายเดือนก่อน +3

    Yahangala Chariot Path wala godak aya camping karanawa dakala thiyenawa ne thahanamda ethakota . Dinesh ayiyath video ekak karala thibba Chariot Path wala .

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +2

      හැබැයි තහනම් මල්ලි🌻

  • @EshanZ523
    @EshanZ523 2 หลายเดือนก่อน +1

    Enakan balan hitapu Video ekk brudh😻❤️

  • @Luzzy_22y
    @Luzzy_22y 2 หลายเดือนก่อน +3

    මෙි කතාව ඇත්ත නැත්තන් කැලේ අස්සේ අතරමන් උනොත් අන්තිමෙිට එන්නෙත් උන්😂❤

  • @Lasithpeoeyepro
    @Lasithpeoeyepro 2 หลายเดือนก่อน +3

    kalugala garade ella yaddith
    awasara ganna onida

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      දන්න තරමින්නම් නෑ Bro

  • @ashan2904
    @ashan2904 2 หลายเดือนก่อน +1

    ❤ගොඩාක් ස්තූති .

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +1

      Welcome Ashan🌻

  • @Shanki18
    @Shanki18 หลายเดือนก่อน +1

    Ayye five peaks yann permission gann onida camping karann puluwan da

    • @travelgears
      @travelgears  หลายเดือนก่อน

      බලන්න යන්න පුලුවන් හැබැයි කෑම්පිං කරන්න යන්න දෙන්නෙ නැහැ මල්ලි. ඒවගේම බලන්න යන්නත් බත්තරමුල්ලෙ වනජීවී එකෙන් අවසර ගන්න ඕනි🌻

  • @kapilsds7
    @kapilsds7 2 หลายเดือนก่อน +2

    නිදානයක් උඩ හිගාකන ජාතියක් කියන්නේ නිකන්ද. ලකේ පංකාවේ කැලෑ දෙපර්තුමේන්තුවටම camping sites හදලා පුර්ණ කැලෑ දෙපර්තුමේන්තු අදීක්ෂණය දාලා ඩොලර් කදුගහන්න පුළුවන්.

  • @umeshdilshan5764
    @umeshdilshan5764 2 หลายเดือนก่อน +11

    නකල්ස් වල අපිට ඕන ඕන තැන් වලට ටිකට් එකක් අරන් යන්න බෑ..නකල්ස්වල ටිකට් එකක් ඉෂු කරලා දවසින් ගිහින් එන්න තැන් තියෙන්නේ හරිම පොඩ්ඩයි..
    Five Peaks
    Manigala
    Duwili Ella
    Kota gaga
    ඔය ටික විතරයි..ඒ ටික දවසින් ගිහිල්ලා එන්නත් ඕන...
    ඒ ඇරෙන්න නකල්ස් කෑලේ අනික් හැම තැනක්ම ඇතුල්විම තහනම්.
    යහන්ගලත් අයිති වෙන්නේ නකල්ස් වලටම තමයි.එතකොට එතනටත් ඇතුල්විම තහනම්..
    චැරියට් පාත් අයිති වෙන්නේ පිදුරුතලාගල රක්ශිතට..එතකොට එහෙට යන්නත් කොහෙන්වත් අවසර දෙන්නේ නෑ...ඇතුල්විම තහනම්..
    වීඩියෝ එකකින් කට්ටියට විස්තර එලියට දෙන්න කලින් හොදය හොයලා බලන්න..දාන්නන් වාලේ දාන්න එපා...❤
    (කොමෙන්ට් එක ඩිලිට් කරන එකක් නෑ කියලා හිතනවා)

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි Bro. හැබැයි අද වෙනකන්නම් දන්නං වාලෙ Videos දාලා නෑ.මේ ටික හොයාගන්නත් සෑහෙන්න මහන්සි වුනා. තව කෙනෙක්ට දඩ වදින්න කලිනුයි මේක දැම්මෙ.🌻

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 หลายเดือนก่อน +2

    කෙල්ලෝ ට්‍රැවල් කරන්න ගියා විතරයි ඒකත් ඉවරයි😂

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +1

      @@ප්රබුද්ධ .

  • @ceylonToearthbyru
    @ceylonToearthbyru 2 หลายเดือนก่อน +4

    ethakota KMP mama kale inn ekt awlk nadd ayye

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +2

      රක්ෂිතයක් කරන්න කලින් ඉදන් ඉදපු පදිංචි කරුවන්ට ප්‍රශ්නයක් නැහැ දන්න තරමින්. හැබැයි ඒක බලන්න ඕනි මල්ලි🌻

    • @ceylonToearthbyru
      @ceylonToearthbyru 2 หลายเดือนก่อน +2

      @@travelgears elm ayya💚

  • @ChanakaJayasinghe-wp8yv
    @ChanakaJayasinghe-wp8yv 2 หลายเดือนก่อน +3

    බත්තරමුල්ලෙන් විතරද අවසර ගන්න පුළුවන් අපිට ළඟම ලොකේෂන් එකක් නැද්ද..

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +1

      නෑ Bro🌻

  • @theekshanatube
    @theekshanatube 2 หลายเดือนก่อน +2

    owage hotel ghana unta aurudu 50ka wage denda epai daduwan 🤣 karima neethi meuwa nm

  • @ChamodKalinda
    @ChamodKalinda 2 หลายเดือนก่อน +1

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 2 หลายเดือนก่อน +9

    තිලිනි අක්කා ගෙන් කමෙට් එකාක් එනකන් බලන් ඉන්න මන් 😂

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +4

      ඔන්නෝක තමයි ප්‍රශ්නෙ😂

    • @shachindrashanakapetrik2163
      @shachindrashanakapetrik2163 2 หลายเดือนก่อน

      සිරාවටම ලන්කාවෙ උන් නම් හෙන ගොන් . Video එකේ අන්තර්ගතය තේරුම් ගන්නේ නැතුව එක එකාගෙන් කොමෙන්ට් එනකන් බලන් ඉන්න්වා😂😂😂 පිස්සු යක්කු😂

    • @udithaaloka2725
      @udithaaloka2725 2 หลายเดือนก่อน +1

      😂​@@travelgears

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 2 หลายเดือนก่อน +3

    වන ජිවි එකෙ whatsapp grup එකට ජොයින් වෙන්නෙ කොහොමද 🤔

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      076 27 500 30 WhatsApp Message එකක් දාන්න Bro🌻

  • @TravelRonde
    @TravelRonde 2 หลายเดือนก่อน +1

    ඔය කියන දවසේ අපිටත් දඩ සෙට් වෙනවා තව ටිකෙන්... 99න් බේරුනේ

  • @sasindusanjaya2909
    @sasindusanjaya2909 2 หลายเดือนก่อน +3

    එතකොට ඇතුල් වෙන්න අවසර විතරක් අරගෙන කෑම්පින් කරන්න පුලුවන් තැන් මොනවද? ඒ විස්තර එහෙමත් ඕනෙ

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      එහෙම කරන්න එපා ඒත් දඩ ගහනවා. උදේ ගිහින් හවස එන්න විතරයි අවසර දෙන්නෙ. Horton Plains වලනම් Camping කරන්න අවසර දෙනවා🌻

    • @sasindusanjaya2909
      @sasindusanjaya2909 2 หลายเดือนก่อน

      @@travelgears එතකොට ලංකාවෙ හොර්ටන් තැන්න විතරද එහෙම අවසරයක් ඇතුව කඳවුරු බඳින්න පුලුවන්?
      කොල්ලො කෙල්ලො කොච්චර නම් කෑම්පින් කරනවද‍, ඒ සේරම නීති විරෝධී ද?
      වැවතැන්න‍, හරිතකන්ද‍, මඩොල්සිම වගේ තැන් වුනත් විෂේශ අවසරයක් ඕනෙද කෑම්පින් කරන්න

  • @isawwa1159
    @isawwa1159 2 หลายเดือนก่อน

    Man nam kiyanne sirawatama රක්ෂිත wala camping thahanam kennama oona..ntnm wanasanwa hathth gon pkyla..😂

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 2 หลายเดือนก่อน +6

    දඩ පිට දඩ ගැහැව්වාත් මාව නවත්තන බැහැ අයියෙ අපි යනවා 😂

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +2

      😂

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj 2 หลายเดือนก่อน +3

      @@travelgears අයියෙ ඔයා ට්‍රිප් එකාක් ඔගනයිස් කරනවා කිව්වා වැඩෙ වෙන් නැහැ වගෙ නෙ 😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +1

      මැරුන් කන්න ඔනෙද අලින් ගෙන්.😅