Bajiri Gar birds බජිස් ගැන හැම දෙම දැන ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @ahinsasewwandi2374
    @ahinsasewwandi2374 2 ปีที่แล้ว +1

    Meyalata denna puluwn vitamins mnd

  • @harshasubasinha
    @harshasubasinha ปีที่แล้ว +1

    ma oyage bajirigad kuduva hadana vidiha dannako oyage nember akk dann😁😂🤣🤩

  • @tharangajayathilaka2739
    @tharangajayathilaka2739 12 วันที่ผ่านมา +2

    මගේ බජිලි කාගේ හොට උඩ නිල්පාටයි හුරුයි! ඒත් ගත්ත කඩේ කරානම් කිව් එයා කිරිල්ලි කියල

  • @irodhaperera5353
    @irodhaperera5353 ปีที่แล้ว +1

    Hapuvama visaida

  • @lakmalkalugamage1994
    @lakmalkalugamage1994 2 ปีที่แล้ว +1

    Lovebird,cockatiel akata danna පුළුවන්ද

  • @kavinduashan4501
    @kavinduashan4501 4 ปีที่แล้ว +1

    සුපිරි

    • @SiraniPathirana
      @SiraniPathirana 7 หลายเดือนก่อน

      Maru😃♥️💓💗💖🌹💝🤩😍🕊️🐦

  • @trilishashehan8739
    @trilishashehan8739 2 ปีที่แล้ว +2

    බජීලට ගිරව්න්ට වගේ කත කරන්න බැරිද

  • @MethsithSathsara
    @MethsithSathsara ปีที่แล้ว +1

    Ayya. I've

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 3 ปีที่แล้ว +2

    මේ කුරුල්ලන්ගේ කූඩුව කොච්චර ලොකු වෙන්න ඕනෙ ද❓🤔🤔
    Thanks for video 👍👍👍

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් මෙයාලට ඉගිලෙන්න එහෙම ඉඩ තියෙන්න හදනවානම් හොදයි

    • @SecretsofAstronomy
      @SecretsofAstronomy 3 ปีที่แล้ว +2

      තවත් මේ වගේ වැදගත් වීඩියෝවක් දාන්න. බොහොම ස්තුතියි මගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නට.
      ඔබ සාර්ථක වේවා!🙏👍👍🤗❤❤

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      ස්තුතිය ......

    • @SecretsofAstronomy
      @SecretsofAstronomy 3 ปีที่แล้ว +2

      @@AnimalWorldKM ❤❤❤

  • @binushagamage7545
    @binushagamage7545 3 ปีที่แล้ว +1

    බිත්තර දන්නෙම nene අයියෙ eka gena vidiyo ekak dannako

  • @sljaniya.9223
    @sljaniya.9223 3 ปีที่แล้ว +1

    Ayye kalu as thiyana unada hoda. Rathu as thiyana unada hoda

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      ඔව් රතු ඇස් තියන උන් තනි පාට

  • @anushamaduwanthi9623
    @anushamaduwanthi9623 6 หลายเดือนก่อน +1

    Egana.joduvakadha

  • @chamaramudunkotuva9271
    @chamaramudunkotuva9271 3 ปีที่แล้ว +2

    සුදු පාට එක්කෙනෙකුත් ගෙනාව...
    👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻

  • @Msplanka
    @Msplanka 3 ปีที่แล้ว +1

    පැටව්න්ගේ ගැහැනු පිරිමි හොයා ගන්නේ කොහමද

  • @idushaeshan9775
    @idushaeshan9775 2 ปีที่แล้ว +2

    අයියෙ මගෙ කුඩුව 39පලළ 47 දිග 66 උස මෙ ඇතිද 2 න්නෙක්ට plz කියන්නකො

  • @chamaramudunkotuva9271
    @chamaramudunkotuva9271 3 ปีที่แล้ว +3

    අපිත් ඊයෙ ගෙනාව..බජිරිගාර් එකයි..සුදු ‌පාට අයගෙ නම කියන්නකෝ..plz..🥺🥺😍😍

  • @dananjaniwijethunga6931
    @dananjaniwijethunga6931 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @dumindurajapaksha3371
    @dumindurajapaksha3371 3 ปีที่แล้ว

    Kuduwak hadanta hoda kudu waka poto tikak danawada

  • @harshachachuranga4668
    @harshachachuranga4668 4 หลายเดือนก่อน +1

    Me mata megollange ganan kiyanna

  • @asankarajapaksha1762
    @asankarajapaksha1762 3 ปีที่แล้ว +1

    😊😚😍😍😎🙂

  • @Ash-gb8xg
    @Ash-gb8xg 3 ปีที่แล้ว +4

    අපේ බජිරිගාර් ල අදගොලු බීරි🥺🥺😃😥😥

  • @shalikawijekoon974
    @shalikawijekoon974 3 ปีที่แล้ว +1

    love bird bajiri nathuva marenavada?

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      එහෙම නැ සම්බා වි කනවා බජරි තමයි ගොඩක් කන්න්ව්

  • @gavindusandaruwan3062
    @gavindusandaruwan3062 2 ปีที่แล้ว +1

    අපි ගාව ඉන්නවා මේ බජීස්ලා ජෝඩු දෙකක් එක කිරිල්ලියෙක්නම් ටිකක් වයස බිත්තර දාපු කෙනෙක් අනිත් අයනම් අවුලක් නෑ. එයා ටිකක් පැත්තකට වෙලා ඉන්නවා හැබැයි කනවත් එක්ක බිත්තර දාපු සතෙක් බිත්තර දාන්න ඉන්නවාද කියලා හොයන්නේ කොහොමද එයා නිතරම පුම්බංවගේ ඉන්නෙ අමාරුවෙන් වගේ

  • @davedas9881
    @davedas9881 2 ปีที่แล้ว +2

    මගේ ගාව 4 ක් ඉන්නවා ගොඩාක් වෙලාවට දැලේ එල්ලිලා ඉන්නවා ඇගි ඒ දැලේ ඉන්නේ අර අතුවල ඉන්නෑතුව

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว +1

      එ හැටි එක අවුලක් නැ

  • @wowchanel4828
    @wowchanel4828 3 ปีที่แล้ว +2

    අයියෙ love bird ලට කිකුල් කැම දෙනවද ..

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      නැ එවා දෙන්න එපා

  • @amilaperera9892
    @amilaperera9892 ปีที่แล้ว +1

    බජිරිගාර් දෙන වී වර්ග මොනවාද සම්බා, ද? නාඩු ද ?

  • @ruwaninisansala3084
    @ruwaninisansala3084 3 ปีที่แล้ว +2

    මගේ love birds කූඩුව තියෙන්නේ ගේ ඇතුලේ .කූඩුව එලියෙන් තියන්න ඕනිද? නැත්නම් ගැටලුවක් නැද්ද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      කුඩුවට එලිය තියනවානම් අවුලක් නැ නැත්තන් එලියෙන් තියනවානම් හොදයි ඉතින්

    • @ruwaninisansala3084
      @ruwaninisansala3084 3 ปีที่แล้ว

      @@AnimalWorldKM කූඩුවට එලිය නම් තියෙනවා. අව්වට එච්චර කැමති නැ වගේ

  • @ලක්ශාන්-ඛ6ස
    @ලක්ශාන්-ඛ6ස 3 ปีที่แล้ว +4

    රතු පාට ඉන්නවාද

  • @rameshnirantha7178
    @rameshnirantha7178 3 ปีที่แล้ว +2

    දවස් කියකින්ද පැටව් එන්නේ

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      දවස් 21 විතර යනවා

  • @thimirathulakshitha3650
    @thimirathulakshitha3650 ปีที่แล้ว +1

    Meee බජිස් ජොඩුවකට තව කිරිල්ලියෙක් කුඩුවට එකතු උනාම අර ජොඩුව කඩනවද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  ปีที่แล้ว

      එහෙමත් වෙනවා

  • @dilanikumari6280
    @dilanikumari6280 3 ปีที่แล้ว +1

    😍

  • @UswaththaLiyanage-pf3sb
    @UswaththaLiyanage-pf3sb หลายเดือนก่อน +1

    අයියෙ අපෙ ගෙදර ඉන්නවා උන් තාම බිත්තර දැම්මෙ නෑ ඒ ඇයි

    • @AnimalWorldKM
      @AnimalWorldKM  หลายเดือนก่อน

      ජොඩුවක් ඉන්නවනම් දානවා

  • @sdeshaniwathsala4476
    @sdeshaniwathsala4476 3 ปีที่แล้ว +1

    මෙයාලට කතා කරන්න කියල දෙන විදිය ගැන විඩියො ඒකක් කරනවද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      අමාරුයි මෙයාලට කතා කරන්න හුරු කරන්න

  • @sunethjamarasinha
    @sunethjamarasinha 12 วันที่ผ่านมา +1

    කියද

  • @gamingghost9275
    @gamingghost9275 3 ปีที่แล้ว +5

    මෙයලට මුං ‍අ‍ට දෙන්න පුලුවන්ද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      හයිය වැඩ් නෙද

  • @nishsnmadhusanka8531
    @nishsnmadhusanka8531 3 ปีที่แล้ว +1

    Eka pata joduwak hariyane nadda

  • @දේපලවෙළඳාම
    @දේපලවෙළඳාම 3 ปีที่แล้ว +1

    බජිගාඩ් කිරිල්ලියක් කොච්චර කාලයක් බිත්තර රකිනවා ද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      දවස් 18 ක් 21 විතර

  • @SamanKumara-go5is
    @SamanKumara-go5is 2 หลายเดือนก่อน +1

    Ekkenk haduwta prshnyak wewida😢

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 หลายเดือนก่อน

      රංචු පිටින් ඉන්න කුරුල්ලෝ අඩුම 2ක් වත් හදන්න

  • @Ash-gb8xg
    @Ash-gb8xg 3 ปีที่แล้ว +3

    🙏🙏🙏අයියෙ ඔයාගෙ Whatsapp නම්බරෙ gnna පුලුවන්ද 🙏🙏🙏🙏අනේ

  • @music-nimesh
    @music-nimesh 2 ปีที่แล้ว +1

    කන්කුම් දෙන්න හොද නැද්ද

  • @nalakasilwa8847
    @nalakasilwa8847 ปีที่แล้ว +1

    Ayiye mage denna biththara danne ne

    • @AnimalWorldKM
      @AnimalWorldKM  ปีที่แล้ว

      ජොඩුවක්ද බලන්න ගාන්ට

  • @sadeeparanasinha4621
    @sadeeparanasinha4621 3 ปีที่แล้ว +1

    හදන්න හොඳ ම පාට මොකක්ද කියන්නකො

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      කොයි පාටත් එකයි ඔයා ආස පාටක් හදන්න

  • @danushkanamal1307
    @danushkanamal1307 3 ปีที่แล้ว +1

    meyalata sema wage hadenawada

  • @kaveeshadewshan6564
    @kaveeshadewshan6564 3 ปีที่แล้ว +1

    දැලි පොතු අනිවාර්යයෙන් දෙන්න ඕනිද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      දෙන එක හොදයි ඉතින්

    • @kaveeshadewshan6564
      @kaveeshadewshan6564 3 ปีที่แล้ว +1

      @@AnimalWorldKM අනිවාර්යයෙන් ඕනිම ද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      ඔව් දෙන්න

    • @maduwanthi2248
      @maduwanthi2248 2 ปีที่แล้ว

      Ane e monadapkz kiyanna

  • @sldanujabro212
    @sldanujabro212 3 ปีที่แล้ว +1

    කොහොමද අතට huru කරන්නේ

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      පොඩි කලේ ඉදන් අතේ කැවුවහාම හුරු වෙනවා

  • @lahirumadushn1221
    @lahirumadushn1221 2 ปีที่แล้ว +1

    හොට තාම පාට වෙලා නැති අය කොහාමද හොයන්නෙ සහා ( ගැහැනු පිරිමි) සහා එ අය මාස කීයේ අයදද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      මාස 2 පහු වෙනකොට පාට වැටෙනවා හොයන්න පුලුවන්

  • @udayasaman7186
    @udayasaman7186 3 ปีที่แล้ว +1

    මෙ යාලට බඩ ඉරිගු දෙන්න ඔන කොහොමද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      කරල පිටින් දාන්න

  • @kkumuduni2560
    @kkumuduni2560 3 ปีที่แล้ว +2

    කඩල තම්බලාද දෙන්න ඕනා

  • @gayaniwickramasinghe8455
    @gayaniwickramasinghe8455 3 ปีที่แล้ว +1

    බිත්තර කෑම කියලා දෙන්නෙ මොනවද?

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      සමපෝශයි තම්බබු බිත්තර කෑල්ලක් දාලා තව විටමින් මොනහා හරී දාලා දෙන්න

  • @jacynthafernando4969
    @jacynthafernando4969 3 ปีที่แล้ว +1

    Biththara eliyata adala danne ai

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      එ බිත්තර සවුත්තු උනාම

  • @danushkanamal1307
    @danushkanamal1307 3 ปีที่แล้ว +2

    එක ඇහැක් වහගෙන ඉන්න්ව එක්කෙනෙක් ඒ ඇහ පොඩ්ඩක් රතු වෙලා එ ඇයි

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      කොටාගෙන වෙන්න ඇති

    • @danushkanamal1307
      @danushkanamal1307 3 ปีที่แล้ว +1

      @@AnimalWorldKM nathuwa wena ledak nathuwa athine

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      දකින්නෙ නැතුව කියන්න අමාරුයි කොටාගෙන තමයි ඔහොම වෙන්නෙ ගොඩක්

  • @prageetharathabalage2864
    @prageetharathabalage2864 4 ปีที่แล้ว +2

    බිත්තර දෙම්මට පැටවුන් anne නැහැ මොකද්ද හෙතුව කියන්නකො. දෙන්න විටමින් එකක් කියන්ඩ

    • @AnimalWorldKM
      @AnimalWorldKM  4 ปีที่แล้ว +1

      දෙන්නම් කිරිල්ලීයොද බලන්න ගන්ටම ජොඩුවක්ද ඉන්නෙ බලන්න

    • @prageetharathabalage2864
      @prageetharathabalage2864 4 ปีที่แล้ว +1

      Mage ඔක්කොම love brid 30 ඉන්නවා

    • @prageetharathabalage2864
      @prageetharathabalage2864 4 ปีที่แล้ว +1

      බිත්තර danwa 7 ,8 ath පැටවුන් anne 2,3 mata denna හොඳ විටමින් akak කියන්ඩ මල්ලි

    • @AnimalWorldKM
      @AnimalWorldKM  4 ปีที่แล้ว

      ජොදුවකට හරියන්න ඇති වෙන්න තියනවාද මුට්ටි එහෙම

    • @prageetharathabalage2864
      @prageetharathabalage2864 4 ปีที่แล้ว +1

      @@AnimalWorldKM මුට්ටි තියනවා

  • @priyankakumuduni964
    @priyankakumuduni964 ปีที่แล้ว +2

    බජිරිගාර් බිත්තර කඩලා දානවා නෙ අයියෙ. ඇයි ද දන්නෙ නෑ.

    • @AnimalWorldKM
      @AnimalWorldKM  ปีที่แล้ว

      ඔයා මොනවද කන්න දේන්නේ විටමින් මදි වෙලාද දන්නැ සමපොශ එහෙම කන්න දෙන්න බිත්තර තම්බලා කහා මද කවලම් කරලා

  • @jayawickrama1488
    @jayawickrama1488 2 ปีที่แล้ว +1

    මගෙ ලව් බර්ඩ්. කිරිල්ලියො මැරෙනවා ඒ ඇයි

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      පනු බෙහෙත් එහෙම දුන්නද

  • @hasiduasanka5101
    @hasiduasanka5101 3 ปีที่แล้ว +3

    කොහොමද බෝ කරගන්නේ

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      ජොඩුවක් ගෙනල්ලා බිත්තර දන්න පුලුවන් විදිහට හදල තියන්න එතකොට දානවා

  • @wrsukumari8953
    @wrsukumari8953 3 ปีที่แล้ว +2

    Mamta love bird ගන්නවා දෙන්නෙකු දෙන්න

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      මන් විකුනන්නෙ නැ

  • @nerunsehara9442
    @nerunsehara9442 3 ปีที่แล้ว +3

    මෙ යලට දියර වර්ග මොනවද?🥺

  • @thilakarathna6620
    @thilakarathna6620 4 ปีที่แล้ว +1

    Africanla keeyak weida gana

  • @suneethakamalanisuneetha5677
    @suneethakamalanisuneetha5677 3 ปีที่แล้ว +1

    අවුරුද්දක් වෙන්වා කුරුල්ලෝ කූඩුව ඇතුලේ බිත්තර බීලා එලියට දානවා .. පැටවු නැහැ. ඒකට විසදුමක් කියනවද ???

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      ඔක්කොම කියක් ඉන්නවද

    • @suneethakamalanisuneetha5677
      @suneethakamalanisuneetha5677 3 ปีที่แล้ว +1

      @@AnimalWorldKM තුන් දෙනෙක් ඉන්නවා . කිරිල්ලියෝ දෙන්නයි,කුරුල්ලෙකුයි ඉන්නේ

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      බිත්තර දාන 2න්නා බලලා අනිත් එකා අයින් කරන්න නැත්තන් තව එකෙක් ගෙනද් දාන්න

    • @suneethakamalanisuneetha5677
      @suneethakamalanisuneetha5677 3 ปีที่แล้ว +1

      @@AnimalWorldKM බිත්තර දාන කෙනා හොයන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      කුරුල්ලා එකටම ඉන්න එකා තියන්න

  • @Cuteblinkies12345
    @Cuteblinkies12345 3 ปีที่แล้ว +1

    රෝස ඉන්නවද

  • @sherinjayamali2582
    @sherinjayamali2582 3 ปีที่แล้ว +1

    Aiye mage ewun biththara danneth nane mokakda hethuwa

    • @sherinjayamali2582
      @sherinjayamali2582 3 ปีที่แล้ว

      Mama wena kuduwaka idala thawa loku kuduwakata damma ekada hethuwa

    • @sherinjayamali2582
      @sherinjayamali2582 3 ปีที่แล้ว

      Aiye oka mama baluwa

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      කුඩු මාරු කරාමත් පෙලක් කුරුල්ලො එහෙම වෙනවා

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      එකම කිරිල්ලිගෙ පැටවුන් දෙන්නෙක්නම් එත් පැටවුන් හරියන් නැ හොදට

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      විටමින් බිත්තර කැම එහෙම දෙන්න

  • @surangasuranga707
    @surangasuranga707 3 ปีที่แล้ว +1

    ජෝඩු දෙකක් කීයක් එනවද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      එක එක ගනන් වලට ඉන්නවා 1000 ව්තර ඉදන්

  • @lahirumadushn1221
    @lahirumadushn1221 2 ปีที่แล้ว +1

    කන්ටැක් නම්බර් එකක් දාන්න පුලුවන් ද

  • @_Deneth7
    @_Deneth7 3 ปีที่แล้ว +1

    කාතාකරන කොහොමද

    • @trilishashehan8739
      @trilishashehan8739 2 ปีที่แล้ว

      එයලට කතා කරන්න බෑද අනේ...🤗

  • @niranjalamuramudalige212
    @niranjalamuramudalige212 2 ปีที่แล้ว +1

    පැටව් දාන්න කොපමණ කල් යනවද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      මාස 5 . 6 දානවා

  • @chanibudgieworld3597
    @chanibudgieworld3597 3 ปีที่แล้ว +1

    මගේ සත්තුත් බිත්තර දාන්නෙ නෑ කෑම නම් හොදට දෙනවා බිත්තර කෑමත් දෙනවාඅ පනු බෙහෙතුත් දුන්න ඇයි දන්නෑ එක්කෙනෙක් වත් බිත්තර දැම්මෙ නෑ

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      ගන්ටම ජොඩුද ඉන්නෙ

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      ගන්ටම ජොඩුද ඉන්නෙ

    • @pathmakumara7315
      @pathmakumara7315 3 ปีที่แล้ว +1

      @@AnimalWorldKM ඔප්

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      බිත්තර කැම එකක් හදලා දෙන්න

    • @dineshdarshana4806
      @dineshdarshana4806 3 ปีที่แล้ว

      @@AnimalWorldKM a monda

  • @idushaeshan9775
    @idushaeshan9775 2 ปีที่แล้ว

    අයියෙ නම්බරෙ දෙන්නකො

  • @sl-sport7946
    @sl-sport7946 3 ปีที่แล้ว +1

    බජිරි වල මිල කීයෙය්

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +1

      එක එක ගනන් 450 600 වගේ යනවා

  • @chanakamarasinghe9020
    @chanakamarasinghe9020 3 ปีที่แล้ว +2

    කළු පාට ලවු බට්ලා ලංකාවේ හොයාගන්න නැද්ද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว +2

      මන් දැකලානම් නැ

  • @warunapetworld2068
    @warunapetworld2068 4 ปีที่แล้ว +1

    Mawath subscribe karala danna ayata kiyala sahayogayak denna

    • @AnimalWorldKM
      @AnimalWorldKM  4 ปีที่แล้ว

      හරි මල්ලි ම්න් කරන්නම්

  • @chamodyad3570
    @chamodyad3570 3 ปีที่แล้ว +1

    බිත්තර දාන්න ඉපදිලා කොච්චර විතර කාලයක් යනවද.

    • @chamodyad3570
      @chamodyad3570 3 ปีที่แล้ว

      දන්න කෙනෙක් කියන්නකෝ ලොකු උදව්වක්...🙏🙏🙏

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      මාස 5 විස්තර

    • @chamodyad3570
      @chamodyad3570 3 ปีที่แล้ว +1

      @@AnimalWorldKM thank you.😍😍

  • @priyanthasampath3000
    @priyanthasampath3000 3 ปีที่แล้ว +1

    මගේ කුරුලු පැටියෙක් පිහාටුවක් හොදටම තුවාල වෙලා .එකට දාන්න බේත් තියනවාද.මම හිතන්නේ පොල්කොම්බෙන් එලියට එනකොට කොටලද කොහෙද.ඉක්මනට බේතක් කියනවාද.මල්ලි

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      බෙටඩ්න් පොඩ්ඩක් හරි ඔය මිනිසුන්ට දාන බෙහෙතුත් අවුලක් නැ මෙ වෙලාවෙ බෙහෙත් හොයන්න විදිහක් නැති නිසා එවට අඩු වෙනවා

  • @hirunisadamila5890
    @hirunisadamila5890 3 ปีที่แล้ว +1

    මෙයාලා ගෙවල්වල හදන්න හොද නැ කියන්නෙ ඇත්තද

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 ปีที่แล้ว

      එහෙම නැ ගෙවල් වල කියලා ගෙ ඇතුලෙ හදන්නෙ නැනෙ එලියෙ කුඩුවකනෙ ඉන්නෙ

  • @suneethakamalanisuneetha5677
    @suneethakamalanisuneetha5677 3 ปีที่แล้ว +1

    ඔයාගේ number එක දෙනවාද

  • @karunarathnabandara1430
    @karunarathnabandara1430 4 ปีที่แล้ว +1

    Aiye b iththara Danne neththe ai

    • @AnimalWorldKM
      @AnimalWorldKM  4 ปีที่แล้ว

      ගන්ට ජොඩුවක්ඩ ඉන්නෙ

    • @neeljayarathna7047
      @neeljayarathna7047 4 ปีที่แล้ว +1

      @@AnimalWorldKM ඔව්

    • @neeljayarathna7047
      @neeljayarathna7047 4 ปีที่แล้ว

      මේකට මොකද්ද කරන්න ඕනේ

    • @AnimalWorldKM
      @AnimalWorldKM  4 ปีที่แล้ว

      පැටවුන්ද ටිකක් මොරපුවහම දයි හරි බිත්තර කැම දෙන්න

    • @neeljayarathna7047
      @neeljayarathna7047 4 ปีที่แล้ว +1

      @@AnimalWorldKM බිත්තර කෑම කිව්වේ බජිරිද

  • @kavinduashan7310
    @kavinduashan7310 2 ปีที่แล้ว +1

    👍👍👍