මහ බැංකුවේ අලුත්ම හෙළිදරව්ව. අර්ථ සාධක අරමුදලේ ඔබේ මුදල් සුරක්ෂිතද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 17

  • @viduruvans
    @viduruvans วันที่ผ่านมา +10

    කරුණාකර විනිවිද බව වැඩි කරන්න. ඒ වගේම මහ බැංකුවේ සේවකයන්ට වැඩි පොලියක් සහ සාමාන්‍ය අපිට අඩු පොලියක් එන්නේ කොහොමද? ඇයි අපිටත් ඒ පොලිය ගන්න බැරි?

    • @nuwanwickramasingha3741
      @nuwanwickramasingha3741 วันที่ผ่านมา +1

      Yes .This question should be asked again and again?And should be asked is that ethical?

  • @JayaniPremaratne
    @JayaniPremaratne วันที่ผ่านมา +1

    Good discussion.

  • @samanmallikaratne4152
    @samanmallikaratne4152 วันที่ผ่านมา +4

    මෙසේ ගත් මුදල් වලින් ජීවත් වෙන අයට ලැබෙන සොච්චම් පොලියට ඇයි ආණ්ඩුව බදු වැඩි කරලා සුරා කන්නේ

  • @EmmanuelSoris
    @EmmanuelSoris วันที่ผ่านมา +1

    Thanks very Bro

  • @kalupahanarathnaweera8484
    @kalupahanarathnaweera8484 วันที่ผ่านมา +1

    Can you please clarify the age that we can withdraw epf? Thank you

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 วันที่ผ่านมา +1

    මම ලංකාවේ රුකියාවෙන් 2011 ඉවත්වී විදේශ රටක රුකියයාවක තවම නිරත වෙනවා දැන් වයස 57 යි. මගේ මිතුරන් බොහෝ දෙනෙක් තම අර්ථසාධක මුදල් ගත්තා. මගේ අර්ථසාධක මුදල් වලටත් සාමාන්‍ය ආකාරයට පොලියක් එකතු වෙනවද. දැනට සක්‍රීයව රුකියාවල නියුතු අයට මෙන්. කරුණාකර දන්වන්න.

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 18 ชั่วโมงที่ผ่านมา +1

    Is it allow to withdraw matured EPF money

  • @DameanthiHatharasinghe
    @DameanthiHatharasinghe วันที่ผ่านมา +1

    Api 10 million gaththoth kiyak tax walata kapenawada

  • @HashMLSpace
    @HashMLSpace วันที่ผ่านมา +1

    I am working for a forign company as a remote worker.. They are not operating in sri lanka. How should I contribute to EPF and ETF. I am paid in USDs. Can I get a B card. What is the process. Any website available to know more details.

  • @dhanushkamadushan1989
    @dhanushkamadushan1989 วันที่ผ่านมา +1

    These CBSL guys have more rates for EPF ETF than regular private sector workers. EPF and ETF are nothing more than a captative fund to support governement but not employees. if more than 90% investend in Bill and bond where the 30% return from those bond gone.

  • @traveltectours6561
    @traveltectours6561 วันที่ผ่านมา +1

    ඔබ කලින් වීඩියෝ කලත් නැවතත් කොටස් වෙළඳපළ තුල තත්වයන් සහ ආයෝජනය කරන විදිහ ගැන වීඩියෝවක් කරන්න කියා ඉල්ලා සිටිමි !!!

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 9 ชั่วโมงที่ผ่านมา +1

    මෙහි කමෙන්ට් එකක් තියෙනව මෙහෙම ලැබෙන සොච්චම් මුදලින් ඇයි ආණ්ඩුව හූරා කන්නෙ නියල...
    පළමුව සොච්චම් මුදල ගැන බලමු.
    මාසෙකට අරමුදලට එකතුවෙන මුදල අවම වැටුපෙන් 12%+8%=20%.
    ඒ කියන්නෙ වසරකට වැටුප වගේ 2.4 ගුනයක්..
    අවු.60වෙනකම් සේවය ⁣කලොත් අවු.30 වත් සේවය කරන්න පුලුවන්..
    ඒ කියන්නෙ මාස 72 ක එනම් වසර 6 ක වැටුප...
    ඒකට අරමුදල අඩුම ගානෙ 9%ක් වත් වාර්ෂිකව ප්‍රතිලාභ දෙනව.
    ඒවයෙ ගාන හරියට ගණන් බලන්න යන්නෙ නෑ...
    කොහොමටත් දෙගුනෙකට වැඩියි...
    ඒ කියන්නෙ වසර 12 ක වැටුපට වැඩියි....
    ගණන් හදල බලන්න සොච්චම කොහොමද කියල..
    හැබැයි ඒ සොච්චම තියාගන්න ඕන දරුවන්ට දෑවැදි දෙන්න මලුල් ගෙවල් වලට වියදම් නරන්න නෙමෙයි..තමන්ගෙයි බිරිදගෙ/සැමියාගෙ වැඩිහිටි දිවිය ගත කරන්න...
    මෙික රජය මැසිහත් වෙලා කරවන අනිවාර්ය ඉතිරි කිරීමක්...
    ඒ අතර තමනුත් මාසික ආදායම ඔක්කොම වියදම් කරන්නෙ නැතිව ඉකිරියක් කරගන්න ඕන..
    ඉතිරි කිරීමේ බැංකුවකට ගිහිල්ල පැය කීපයක් විමසිල්ලෙන් හිටියොත් බලාගත්තහැකි මිනිස්සු කොච්චර ඉතිරි කරනවද කියල...
    අනිත් ප්‍රශ්නෙ බදු ගහල ඇයි සූරගෙන කන්නෙ කියන එක...
    ඒ සේවකයන්ට බේත් දෙන්ඩ, යන්ඩ පාරවල් හදන්ඩ නඩත්තු කරන්ඩ ඕන අනිත් මිනිස්සුද...
    කවුරු කවුරුත් බදු ගෙවිය යුතුයි...
    පොඩ්ඩක් හිතල බලන්න..

  • @RSusan-g1p
    @RSusan-g1p วันที่ผ่านมา +2

    🔥🔥🔥🔥🔥🇱🇰💪 රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු දේ හින්දා තමයි මේ ඔක්කොම බේරුනේ

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 วันที่ผ่านมา +1

      මහබැංකුව කොල්ල කෑවෙත් ඔය රනිල් වික්‍රමසිංහ තමයි.

    • @RSusan-g1p
      @RSusan-g1p วันที่ผ่านมา +1

      @ksirigunnagunathilaka7451 ඒක වැරැද්දක් කියනවා වගේම හොඳ දේකට හොඳයි කියන්නත් පුළුවන් වෙන්න ඕනා

    • @aranpathchandrasena5473
      @aranpathchandrasena5473 10 ชั่วโมงที่ผ่านมา

      නෑ.....නෑ .....
      රනිල් ජනාධිපතිට හඳුන්ල ගිහිල්ල උපදෙස් දුන්න...
      බලකෙරුව..
      තර්ජනය කෙරුව....
      ඒකෙ බයට තමයි ඉතින් රනිල්ල ඕව කෙරුවෙ...
      ඒ හින්ද ඒවයෙ ⁣ෙක්‍රඩිට් එක යන්ඩ ඕන ඉතින්
      ......
      රනිල්ට කෙමේ....