Jaysnatha aiye oyagey video hemadama balanwa man Korea iney mehema deyakuth wela thiyanwa api isara doler ekak euwey won 1314 dila den mehen doler eka wedi den won 1400 th penala eka nisa Audu doler pemanayak yaney anik ratawal walath godak dollar rate eka wedi 😢
@@gai231 aththa kathawa. math ewanne gedara viyadamata thama. ithuru karaganna dollor walin. rupiyala float karala hari gaanak denneth na sadaranawa. badu aduth na mokadda theruma
Dollar rates adu unata aka wasiya podiminissunta lebenna nene badu mila tama dollar aka 325ta tibuna ganatath wada wedi wela aka nisa api salli danna tikai
There Is nothing new about your comments. We know all these things. Rupee is artificially appreciated. Central Bank should take the responsibility. People don’t want to remit their hard earning to Sri Lanka. If the value of the rupee depreciated to 330 to 350, I will remit my foreign currency to Sri Lanka.
Salle ewanne ne puluwan aye noda inna rata inna apata kisima sahanayak ne rajaye sewakayo diwara goviyonta kiyala dolar genna ganna aurudu dahaten rata awe thamath rata inna thanak ne pacha 7k gaththa ekata depart muddara gasthu kiyala gewanna una api gana no hithana rataka mamanam ratagana hithala salle ewanne ne
Rata wenuwen nam salli eawanne ne. 16 awruddak. Salli gewala. Kakula kedila.lankawata awama kiwwe insurance eaka activate ne ea hinda wandi gewanna be kiyala. Den nam salli danne ne. Ne ne. Hahahha
පොල්ලෙන් ගැහුවා වගෙ $ එක පහල යනවා බඩු උඩයනවා $ හම්බකරන එවුන් තමා කන කට්ට දන්නේ $ එක රැපියලට බැස්සත් අපි කැමති බඩුමිලත් එ විඩියටම වෙනවානම්
අනිවාර්යයෙන්ම
The main problem is still prices of goods are very high. No benefits for foreign employers.
ඔව් මගේ පඩ්යෙන් ලක්ෂ දෙකක් දැනට අඩුයි ඒත් රට ස්ථාවර ව්ය යුතුයි මගේ පඩ්ය මම කීයට වුනත් දානවා ලංකාවට ඒත් රටට මොන ක්‍රමයකින් ද පාලනය කරන්නේ කියලා බලනවා
❤
Doller එක අඩු උනාට sri lanka බඩුවල මිල අඩු වෙන්නෙ නැහැ.
ඔක්කොම වැල් පාලමේ
@MalindaUdayakumara-f2z busness කරන ගොඩක් අයට සමහර හේතු නිසා කර්න්න බැරි වෙන්න පුලුවන් කලු කඩ තියෙනව.
ඩොලරය බාල්දු වුනාට කමක් නැහැ, නමුත් භාණ්ඩවල මිල අඩු විය යුතුයි, මිල පාලනයක් නැහැ
බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන
බොහොම ස්තුති ඔබතුමාට වට්නා කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් .....
අපි ඉන්න රටවල ඩොලරයක් මාරු කිරීමට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය ඉහළ යාම මීට හේතුවයි. පසුගිය කාළ වල ඒ ඒ රට වල විනියම අනුපාත ඉහළ යාම උද්ධමනය ආදී සාධක බලපෑවා විශේෂ යෙන්ම ඊශ්‍රායල් හා මැදපෙරදිග රටවල යුධමය වාතාවරණය මීට බලපෑවා
අරින කුමාරව උඩ දාපුඋන්ට තව ඉස්සරහට ආස හිතෙයි,😂😂😂
අඩුම ගානේ බඩු මිලෙන් වත් අඩු නෑ.
එවන ගාන අඩුයි
ලෝන් අඩු නෑ
වියදම් අඩු නැ
අනිවාර්යයෙන්ම
Thanks for atleast speaking about the foreign employees
අපිත් ලංකාවට ගිහින් අස්වැසුම අයදුම් කරානම් හරි දැන් රාජ්‍ය සේවකයො විතරයි කන්න බොන්න ඕනෙ මහ බැංකුවෙ උන් පඩි වැඩි කර ගත්තා නේ
ඉතින් ඩොලර් ලංකාවට එවන් නැතුව ළඟ තියාගත්තොත් මොකෝ
විදේශ වලින් එවන සල්ලිවලට රැ දහයක් වැඩියෙන් දෙන්න
The cost of living is skyrocketing, but the rupee is appreciating. No wonder foreign workers are disappointed.
ඩොලර් ය අඩු වෙනවා බඩු මිල ඉහල යනවා . ඒක නවත්වන්න ඔනේ එතකොට ඩොලර් රටට ඒ වී .කොහොම උනත් ඩොලර් එවනවා.මොකද පවුලේ අය කන්න බොන්න ඔනේ නිසා
අපිනම් ඩොලර් එවන්නෙ නෑ.හැමදේම ගනන් ලංකාවෙ.අඩු තරමෙ අපිට වහානයක් ගන්නවත් විශේශයක් කරන්නෙ නෑ.
😂😂😂😂😂 මේ රට වැටෙයි බයේ බෑ...
පාඩුයි තමයි.එත් කවදා හරි රට ගොඩ යන්ඩ ඔනා.එක හින්දා හැම මාසෙම සල්ලි දානවා.🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰❤️❤️
රට ගොඩයන්න ඔනේ අපිත් කොරියාවේ හිටියා නම් කවුරුත් එනකල් ව්තරයි
ලංකාවේ ඉස්සර dollar 1 රුපියල 300 ගානේ ගෙව්වා . ඒ නිසා අපි ලංකාව මාස්පත ලොකු මුදලක් එව්වා. දැන් මේ ආණ්ඩුව dollar එක රුපියල් 85 - 90 වගේ මට්ටමකින් තියාගෙන යනවා. එකෙන් වෙන්නේ විදෙස රට වල ඉන්න අය ලනකවට එවන dollar ප්‍රමාණය අඩු කරනවා. ආණ්ඩුවේ ප්‍රදානම අදායම දැන් විදෙස වල ඉන්න අපගේ සල්ලි. නමුත් එක පහල අගයක් රදවාගෙන යාමෙන් වෙන්නේ ලංකාවට ලොකු පාඩුවක්. එතකොට අපි ඒ dollar ලංකාවට එවන්නේ නැහැ මේ රටවල ආයෝජනය කරනවා. මම නම් ඇමරිකාවේ කොටස් වෙළද පොලේ ආයෝජනය කරනවා.(nasdaq ) ලංකාවේ ආණ්ඩුවට මේක තේරුම් ගන්න බැරිනම් වැඩක් නැහැ. ආණ්ඩුව අඩුම ගානේ dollar එක 300 මට්ටමක තියගෙන ගියොත් එක අපිට වගේම රටටත් හොදයි. අපි එතකොට වැඩිපුර dollar එවනවා. දැන් එවන්නේ අඩුවෙන්.
ඉතින් උඹ ආයෝජනය කරපන්, 😂😂😂
යකෝ උඹලට ඕන විදිහට ඩොලර් එක වැඩි කරන් තියන් හිටියොත් ණය ගෙවන්න පටන් ගද්දී ආයේ මේක බංකොලොත් වෙයි 😂😂😂
රටේ ඇති ප#කුත් නෑ.ඩොලර් නම් බහිනවා.බඩු මිල එහෙමමයි.දැන් නම් ආයි දාන්නේ නෑ .
අමෝ අමෝ ඩොනල්ඩ් ට්‍රම්ප්
එක කෝල් එකකින් ඩොලර් ගෙන්නනවා කියල චන්දෙ ගත්තෙ... අපට දේශපාලනේ වැඩක් නෑ හම්බකරන ගොඩක් මිනිස්සුන් තමන්ට වාසී කියල හිතෙන පැත්තට කෑ ගහනවා. වාහන ගෙන්නද්දී උනත් ලොකුවට වැඩිවෙන්නෙ නෑ මිනිස්සු ඒ සල්ලි වලින් ඇපල් පෝන් ඇතුළු luxury item ඇතුළු ගොඩක් දේවල් දැනටම ගන්නවා.
Good luck and Wel come to Ampara sir ........
රනිල් සජිත්ට දිනන්න නොදී අනුරට දිනුම දුන්නේ දැනගෙනමයි .රටෙ ඉන්න උන්ගේ අමාරුවට බේත් ගන්න රනිල් ඉඩ දුන්නා .ආයේ රනිල් එනවා වගේ .ආවොත්නම් රටට දෙයියන්ගෙම පිහිට් තමයි 😂😂😂. ඕකා ඇග බද්දත් ගහනවා මේ පාර😊
Raniltai sajithtai wagema molayakne oyatat tiyenne😂😂😂😂
@pushpasamanthikulathunga6872 ඔයාගෙ මොලෙන් කොච්චර වැඩ අරන් තියෙනවද දැනට කාටවත් ගොට්ට අල්ලන්නේ නැතුව
මේ ආන්ඩුවත් බදු වැඩි කරයි වගේ😢
Jaysnatha aiye oyagey video hemadama balanwa man Korea iney mehema deyakuth wela thiyanwa api isara doler ekak euwey won 1314 dila den mehen doler eka wedi den won 1400 th penala eka nisa Audu doler pemanayak yaney anik ratawal walath godak dollar rate eka wedi 😢
ඇයි ඕයි රට ගැන හිතල සල්ලි එවලා තියෙන්නෙ රනිල්ගෙ කාලෙනෙ මිනිස්සු,,,😂😂😂
ඕකට කියන්නෙ කර්මය කියල . රටට dollar එවන්න එපා කිව්ව රට බිංදුවට වැටුනු වෙලාවෙ . සොබාදහම දඩුවම් දෙන්න පටන් අරන්
අන්ත පරාජයේ කෙදිරියක් ඇහෙනවා වගෙයි.😂😂
👍👍👍👍👍
එවපු ඒවයින් කජු කකා හිටපු උනුත් හිටියා
Next will be export proceeds. Currently, exporters have to fight rising internal costs and falling rupee proceeds.
අපේ මිනිස්සු මේ සල්ලි ගෝනි එව්වට ඉන්දියානුවන් එවන්නෙ මැද පෙරදිඩ ඩිරාම් එකකට රුපියල් පහලවට අඩුවෙන් ඒ නිසා මේ රට වල.පල්ලට යවපු උන් පිට.රට.ඉන්න.යට.වැරදි ආදර්ශයක් දුන්න රුපියල අවප්‍රමානය.කරල
ජනාධිපති වරනය විට 342 යුරො දැන් 306 මමනම් මින් ඉදිරියට සල්ලි අරින්නේ නැහැ.අන්ඩු ගෙන්න දැගලුව අපෙන් මිනිස්සු දැන් සැපද කියලා අහනවා.
Economics gena igena gaththa nam ohoma hithenne nehe oyata.
@@srilankanlinesඔව් අපි උගත්තු නෙවෙයි ඒත් අපිට තේරෙනව අපි හම්බ කරන ඩොලර් අඩුවට අරන් මහ බැංකුවෙ ගොඩ ගහ ගන්නව කියල බඩු මිල අඩුවක් නෑ ඩඩ්ඩිලි සිරිසේනට නම් නාඩු හාල් 230 කරල දුන්න
@@gai231 උගත්තු වෙන්න ඕන නෑ.ඕවා සාමන්‍ය දැනුම. මහ බැංකුව කරන්න ඩොලර් එක ගොඩක් උඩ හෝ ගොඩක් පහල යන්න නොදී තියාගන්න එක. එහෙම නොකලොත් එක පැත්තක් හරි යනවා.අනිත් පැත්ත කඩන් වැටෙනවා.
මෙහෙම හිතන්නකො. ඔයා කැමති තාත්තා ජීවත් වෙලා, අම්මා මැරෙනවටද?
අම්මා ජීවත් වෙලා, තාත්තා මැරෙනවටද?
නැත්නම් දෙන්නම වේලක් ඇර වේලක් කාලා හරි දෙන්නම ජීවත් වෙනවටද??? (මහ බැංකුව කරන්නේ මෙන්න මේක. දෙන්නම නොමරා, වේලක් ඇර වේලක් කන්න දීලා බලාගන්න එක)
@@gai231 aththa kathawa. math ewanne gedara viyadamata thama. ithuru karaganna dollor walin. rupiyala float karala hari gaanak denneth na sadaranawa. badu aduth na mokadda theruma
@@anuradhamarapana2796ඒක ඔයාගෙ කැමැත්ත. ඒත් ඩොලර් එක අල්ලන් ඉන්න නිසා තමා මේ 290 හරි තියෙන්නෙ. ඕක ඉස්සරහට බඩු මිල අඩු කරන ගමන් 260 250 මට්ටමට යනවා. ඔයා ඉන්න රටේ තියන් ඉන්න එකත් දැනට වඩා අවාසි වෙනවා ඉස්සරහට. ලංකාවෙ වැඩ කරන මිනිස්සුන්ගෙ සහ සම්පූර්ණ පද්දතිවල පඩි සහ වියදම් වැඩි වෙලා තියෙන්නෙ. ඩොලර් එක අඩු වුනා කියලා ඒවා අඩු වෙන්නෙ නැ. ඒ නිසා ඩොලර් එකට සාපෙක්ශව බඩු මිල ගොඩක් අඩු වෙන්නෙ නෑ. සරලවම ඩොලර් එක 200ට ගියත් බඩු මිල 2019 ගානට යන්නෙ නෑ. යම් තරමක් අඩු වෙනවා.
ඒකෙන් ඩොලර් හොයන අයට අවාසි නිසා තමා මහ බැංකුව කෘතිමව ඩොලර් එක 290 අල්ලන් ඉන්නෙ. නැත්නම් ඩොලර් එක 270 න් පහල මේ වෙද්දි.
ගෙදරට අවශ්‍ය මුදලක් විතරක් දැම්මං හරි
රට විරුවෝ😂😂😂😂
@sampathbandara8403 උබලා වගේ පට්ට ගොන්නු ඉද්දි ඕක ගොඩ ගන්න බෑ
කෝ ජේවීපී කාරයෝ කිව්ව නේද ඒගොල්ලෝ බලයට ආවම රට විරුවෝ හෝ ගාලා ඩොලර් එවනවා කියලා . මොකද රට විරුවන්ට උනේ ?
ස්තීර තැන්පතු කරුවන් ඉවරයි 😊😊 විදෙස් ශ්‍රමිකයෝ ඉවරයි 😂
ගෝටව ආයේ ගේමු... ඩොලර් එක 400
පොලිය 30% ආසද
@sampathbandara8403 gota neweyi moka awath wadak ne .Dan penawane 🤣😂. Haal tikath ne gini gaanatawath ganna
බඩු මිල කිසිම අඩුවක් ne ඩොලර් විතරයි අඩු
රනිල් වික්‍රමසිංහට නැවතත් දේශපාලන දිවියක් ඇරඹීමට පාර කැපෙනවා දැන්😂 ලබන අවුරුද්දෙ මැද වෙද්දි කියයි රනිල් ඕන කියලා 😂
😆
අනිවාර්යයෙන්ම ❤❤
රනිල් වික්‍රමසිංහ ආයෙ එන්නෙ නෑ වෙන මොකා ආවත්. ඕක තව උපරිම අවුරුදු 3ක් ජීවත් වෙයි
@@nirwansampathඌට ඉස්සෙල්ලා තොපිට කන්න නැතුව බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ.
Ape theth iwari dorale bahina nisa apanayana boga milath aduwela minisu kabalen lipata watila dorale adu unoth thwath
මොන මගුලක් ද අපි රුපියල් හොයල වැඩක් නෑ. වෙන රටක මුදල් තමයි හොයන්න ඕනි.
Ratata adare unata ape bill gewa ganna bene.minissu aye undial walata yanawa
කෝ මේ ජෙපි විරුවෝ....කෝ අනුරට එවනවා කියපු සල්ලි..
😅
Ow den api ewanne gedarata ona gana witharai.. api hamba karanna kana katta danne api witharai.
A රටවල් වල උද්ධමනය වැඩි වෙලා නිසා එයාලට යන වියදම වැඩි වීම මේ සූත්‍රයට ගලපන්න ඕන නැද්ද ...අනේ මන්දා ..මට එහෙම හිතෙනවා
අපිට හරි පාඩුවක් වෙන්නේ .අපි ආවේ අවුරුද්ද කින් රත්තරන් බඩු බේරාගන්න පුළුවන් වෙයි කියලා හිතාන ඒත් දැන් අවුරුදු දෙකක් ම යයි බේරා ගන්න
දැනට රටේ ඩොලර් අතිරික්තයක් තියෙනවා, ඒක තමයි ප්‍රධාන හේතුව රැපියල ශක්තිමත් වීමට , වාහන ආනයනයට අවසර දීම මත මේ තත්වය වෙනස් වෙන්න ඉඩ තියනවා.
itin $ eka adu unata badu wala mila ganan adu wela neene .. e minissunta salli ewana eka padui dan .. eka sadaranai
දැං ඔය වෙලඳ පොල නිසා තෙල් අඩු උනයි.
මිල පාලනයට පෙර හාල් අඩු උනයි.
පොල් වලට මොකක්ද වෙලා තියෙන්නෙ.
ලෙකෝ එක ආවත්
තරඟකාරීව විදුලිය ගන්නෙයි.
ටෙලිෆෝන් බිල වැඩිවෙන්නෙ ඒකාධිකාරී ටෙලිකොම් නිසා වෙන්න ඇති.
කුඩා දිවයිනක දෙතුන් දෙනෙකුට ඉල්ලුම සැපයුම් ඉතා වේගයෙන් පාලනය කරන්න පුලුවන්.
ලෝකෙ මොන රටේද නිර්භාධක ආර්තිකයක් තියෙන්නෙ.
වෙලඳ පොල ආර්තිකය ඕනවට වඩා උඩ දාන්නෙ
කොටස්වෙලඳ පලින් රට ගොඩ දාන්න පුලුවන් කියල
හිතන මිනිස්සු.
තරඟකාරීව මුල්‍ය වෙලඳ පොල තියන්න
මහ බැංකුව වෙන් මූල්‍ය වෙලඳ පොල අයින් කරන්න
කියන්න කෝ.
කිව්වොත් හපන.
අධිප්‍රමාන වෙනකොට අපනයනයට කෙලවෙන හැටි හාන්කවිසියක් මතක් කරන්නෙ නෑ.
රට ගැන හිතන මිනිස්සුන්ට කොචොක් එකක් දාගෙන යනව.
තොපිත් වාසි පැත්තට හෝයිය කියල.
ජනතාවට කරන අපහාස
සිලින්ඩර බයියන්ගෙ ඇඩියාව නම් මල වදයක් 😂
Dollar rates adu unata aka wasiya podiminissunta lebenna nene badu mila tama dollar aka 325ta tibuna ganatath wada wedi wela aka nisa api salli danna tikai
මේ ආණ්ඩුවට වැඩ බෑ. මිනිස්සු කල කිරිල. කිව්ව දේවල් නෙමෙයි දැන් කරන්නේ. දැන් හැමෝම කියන්නෙ අපරාදේ රනිල්ව ගෙදර යැව්වේ කියලා 🤣🤣
👍
බොරු කතා කියන්න එපා......හීනෙන්ද ?
හොරකම්, දූෂනය නැති එකම ඇති.
🤑🤑🤑🤑🤑🤑🤑
Doller eka bahinawa.namut badu mila kelawennama uda yanawa.ekai apita tiyana prasne.
Mahaththayo api israil iney den dolar mehey hari milai 😢eka nisa dolar aduwen yaney lankawata
Athatama badu mila adu wen natuwa euro akata labena rupees adu wenakta epa wenwa. Aka nisa ewna hithen ne
මමත් සල්ලි දාන්නෙම නැති තරම්. එවා බිට්කොයින් ගන්නව
එවන්නම එපා, පරිස්සමින් තියාගන්න.😂😂
@@worldofnissanka9222 😂
Dan salli evala vadak naha ...rupiyala adi pramanaya unata rate badu mila ethanamai....
Lankawe kisima deyak adu ne dolar witharai adukaranne.man hithanne dan dolar ethi godak
කෝ මේ රට ඉන්න ජෙප්පො මහලොකුවට කිව්වෙ ඩොලර් වරුසාවක් එවනව කියල
Mama nam salli danne na
අඩුම ගනේ ඩොලර් එකක් රුපියල් 300 වත් තියෙන්න ඕන.බඩු ම්ල ඉහලට.ඩොලරය ශකබුම්😊 ....🇱🇰....
Badu mila adu naane dollar bassata.
Salli tiyanawa nm daganna. Enna enna aduwenawa tiyagana wadak naa.maseta 1rupiyalakin wage aduwenawa.
Apita godak padui api ewanna salli kannawath madi badu mila adu na ehnam badumila adukaranna
There Is nothing new about your comments. We know all these things. Rupee is artificially appreciated. Central Bank should take the responsibility. People don’t want to remit their hard earning to Sri Lanka. If the value of the rupee depreciated to 330 to 350, I will remit my foreign currency to Sri Lanka.
We need $1 Sri Lanka rupees 90 need my dear
Salle ewanne ne puluwan aye noda inna rata inna apata kisima sahanayak ne rajaye sewakayo diwara goviyonta kiyala dolar genna ganna aurudu dahaten rata awe thamath rata inna thanak ne pacha 7k gaththa ekata depart muddara gasthu kiyala gewanna una api gana no hithana rataka mamanam ratagana hithala salle ewanne ne
$ 300 tawth thiyenna oni wedak ne nethnm
Mamanam lankawata salli yawnne nehy.ausywala account ekema thiyanawa.
Should give the credit to ranil.
Ranil said that if NPP wins, the USD will go upto 400/! So why have the credit to Ranil now!!!
අරින කුමාර තමා විදෙස් ශ්‍රමිකයන්ට හොදටම අරින්නේ තව අරින්න ඕනේ ජයවේවා 😂
රැපියල අවප්‍රමානය වෙද්දි ගෙවන්න තියෙන USD Loan ප්‍රමාණයත් වැඩි වෙනවා, අරින කුමාර නෙවෙයි උඔයි මායි තමයි ඒකත් ගෙවන්න ඔිනා. ඒ නිසා ඩොලරය අවප්‍රමානය වෙන එක ගැන සතුටු වෙයං, දන් නැත්තං ඉගෙනගනිං, මෙක හොද Channel එකක්. මෝඩයා
Modayekd miniho ochchra...wahana gennna denawa kiyala signal deela thiyeddi minissu dannwa dollar eka lkr t sapeksawa wedi wennna niyamithai kiyala....ewa thiyeddi thmi owa wenne......
ඉතින් විදෙශ් අයට සහන දෙන්න ඩොලර් එක 350ට විතර ගෙනල්ල රටඇතුලේ බඩු ඉහල ගියාට කමක් නැද්ද අනේ පගෝ
මු මහ ගෝනේක් අහගනින් මුසලයෝ කාගේන් හරි පොඩි එකේක්ගෙන් ඩොලර් එක අඩු වේන එකද හොද වැඩි වේන එකද ..තොපි වගේ මෝඩයෝ ඉන්න කන්කන් අපේ රටට බුදුසරණ යි
ගොනා උනාට
චැනල් එඬේරගෙ හැඟීමට යට වෙන්න එපා.
ඌත් කියන්නෙ වෛරී ප්‍රකාශ.
Rata wenuwen nam salli eawanne ne. 16 awruddak. Salli gewala. Kakula kedila.lankawata awama kiwwe insurance eaka activate ne ea hinda wandi gewanna be kiyala. Den nam salli danne ne. Ne ne. Hahahha
මේ මාස දෙකකට හැමදේම කරන්න බෑ, අඩුම මාස 6ක් , අව් 1ක් බලන්න වෙනව. රට ඇතුලෙ ඉන්න අය ඩොලර් එක බගින එකට කැමති.
අපි අකැමතී. 300 තිබ්බ නම් හොදයි.
ඔය වාසිය එන්න කල් යනව. ආන්ඩුවට බැනල වැඩක් නෑ.
හාල්, පොල්වත් පෝලිම් නැතුව දෙන්න බැරි මාලිමාවට කඩේ යනවා තවත් ලැජ්ජ නැතුව..අපි ඵවන්නේ නෑ ලංකාවට ඩොලර්ස්..අපි ඕසි..😂😂😂
අපිටනම්.කිසිම ලැජ්ජාවක් වෙන්න හේතුවක් නෑ මොකද මේ හාල් පොල් ප්‍රශ්න්ස්‍යට වග කියන්න ඕන් රනිල් රාජ්පක්ශල මිසක් මේ රජය.නොවෙයි ඒ නිසා අඔඉට ලැජ්ජයි ඒකාලෙ රාජපක්ශ වරු පත් කිරීම ගැන
ඔයාගෙ සල්ලි තියාගන්න ඕන්නෑ අපිට ,අපිනම් පෝලිමේ ඉදලා කිසි දෙයක් ගත්තෙ නෑ...ඔයා හිරු වගේ බලන්නෙ
සල්ලි තියෙනවද එවන්න😂
රට විරුවන් හබක්! පට්ට බොරු කීවා ජවිපෙ පත් කරන්න! කවුරුත් බලන්නේ තමාගෙ පොකට් එක ගැන! කන්න නැතත් ඉන්න රටක් ඕන කිවේ, "කන්න නැති" කෑල්ල ඔවුන්ට අදාල නොවන නිසා!
Mamanm kalinma kewa me kathawa
තොපිට හොද වැඩෙ...දෙශපාලන පක්ස පස්සෙ යන වහල්ලු..
ඩොලරය අඩු වුනාට එකෙක්වත් ආනයන බඩුමිල අඩුකරන්නෙ නෑ..ඒකතමා වෙළද මාෆියාව..
රුපියල බැස්සට බඩුමිල බහින්නෙන්නෑ ඒකෙ වාසිය යන්නෙ ආන්ඩුවටත් නොවේ ජනතාවටත් නොවේ ..කලුකඩ මාෆියාවට.
දුප්පත්කම විකුණල බලයට එන හැම සක්කියෙක්ම කරන්නෙ ඔකතමා..අනුර කියන්නෙත් එහෙම එකෙක්.ඌත් ආවෙ දුප්පත්කම විකුණන් කාල...
මුන් ඔක්කොම සමස්ත දෙශපාලකයන් ඔක්කොම තක්කඩි..උන්ට කඩේ යන වහල්ලු මොකා වුනත් සාපයක්..ඔන්න දැන් මේකට ඇවිල්ල වහල්ලු මහ එකාගෙ පස්ස හොදයි...තොපිට ඔහොම වෙලා මදි..තව පලයවු එක එකාගෙ පස්සෙ...
මිනිසුන් පාන්දර 5 ඉදල රෑ 12 වෙබකම් මැරිල මැරිල එවන සල්ලි සොච්ව්මටත් කෙලිය මුන් .පවු..මේව හොදන උන්ට හෙනම ගහපං