How to make a Rod pocket curtain | රොඩ් පොකට් කර්ටන් පිළිබඳ සම්පූර්ණ වීඩියෝව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @slchanducreation514
    @slchanducreation514 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා ලස්සන වීඩියෝ එකක්. ඕනෙම කෙනෙකුට කරගන්න පුළුවන් විදිහට පැහැදිලිව කියලා දුන්නට තැන්ක්ස් ඔයාට.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +1

    හරිම වටිනා දෙයක් iganaganna පුළුවන් බොහොම ස්තුති .

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว +1

      ස්තුති ‍යම් දෙයක් මෙයින් ගත්තානම් 👍

  • @deepikasamarasingha143
    @deepikasamarasingha143 ปีที่แล้ว +1

    ඇත්තටම ⁣ොඩ ලස්සනයි මල්ලියා බුදු සරණයි

  • @BIKEHUB28
    @BIKEHUB28 6 หลายเดือนก่อน

    Me wage pahadili kirimak youtube eke dakke na,thank u malli

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว

    Thank You මම ත්. දැනට. පන්. එකටතමය්. බලන්නෙ. පුතා ලන්කාවට. ගිහිල්ලා තමය් ගෙදර ටවත්. දාන්න ඔනෙ. පැහැදිලි ය්. පුතා ඉස්තුතිය් 👍❤️♥️

  • @imalkabuddini5377
    @imalkabuddini5377 3 ปีที่แล้ว +1

    Harima lassanai aiye oyage video.bs.thank you

  • @madhunice3497
    @madhunice3497 3 ปีที่แล้ว +1

    Hodatama pahadiliwa kiyala denawa godak watinawa

  • @niroshaniniroshani6671
    @niroshaniniroshani6671 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති හරිම පැහැදිලි

  • @dilaniprageesha1840
    @dilaniprageesha1840 6 หลายเดือนก่อน

    Malli velvet reddakin mahanna barida me vidihata

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 3 ปีที่แล้ว +1

    Thanks malli harima pahadili

  • @nilminikumari1775
    @nilminikumari1775 ปีที่แล้ว +1

    Padipala Laga thiyana ekata kohomada mahanna.usa kota mahanna kohomaa

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      e kiyanne haras athata kelin nati curtains ekakda

  • @harshanimaduwanthi8888
    @harshanimaduwanthi8888 3 ปีที่แล้ว +1

    Godaaak lassanii malli mama me krmya gana dana gnn asawen hitiye oyagen godak dewal egena gannawa mama oyata godak pin 👌

  • @chammebasker5835
    @chammebasker5835 3 ปีที่แล้ว +1

    Godak watena deyak keyala dunna malli.ana oya katha karanakota ahagena inna godak asai..mamath gedarata okkoma mahala dagathtba kanak.mama asawan heteya me wage mahaganna.godak watenawa.mama mahanna ona.oyatath ewannamko mahala poto eka.thank you malli.b.s.😙😙😙😙

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ස්තුති ඒ අගය කිරීමේ වචන වලට.

    • @chammebasker5835
      @chammebasker5835 3 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 ☺☺☺☺

  • @shiromikumarathunga4241
    @shiromikumarathunga4241 2 ปีที่แล้ว +1

    ඔය විදිහට කර්ටන් හයි කරන උපකරණ ගැන සම්පූර්ණ විස්තර යක් දෙන්නකෝ මල්ලියෝ.

  • @cla1304
    @cla1304 2 ปีที่แล้ว +1

    6 palala 4 usa window ekakata ganna puluwan material monada? Baby room ekakata. Curtain material ahuwama me dawaswala stock na godak thanwala. Pink lines thiyana samanya reddak hoyanne.... 😳

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      රෙදිනම් ශොප් එක්කට ගිහින් බලලම තමයි ගන්න වෙන්නෙ

  • @a-jay5628
    @a-jay5628 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මල්ලි ඔයා මේ කියලා දෙන දේවල්

  • @samithdasun6701
    @samithdasun6701 3 ปีที่แล้ว +1

    මේ විදියට තමයි ලන්කාවේ ඉස්සර ඉදලම කර්ටන් මැහුවෙ. මන් දන්න විදියට. වෙනසකට තියෙන්නෙ ඒ කාලේ භාවිතා කලේ වයර් වගේ එකක්. අද කාලේ ඒ වෙනුවට පෝල් එකක් භාවිතා කරනවා..lassanai.. kiyala dena eka nm patta pahadiliwa kiyala denawa. Piliwelai. Teachar kenek wage. Thawa ekak one ikmaninma🤗🤗🤗🤗🤗

  • @sas-ko9cu
    @sas-ko9cu 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි

  • @inokalakmini4547
    @inokalakmini4547 3 ปีที่แล้ว +1

    Thank you very good

  • @pradeepchathuranga3010
    @pradeepchathuranga3010 3 ปีที่แล้ว +1

    Malli samahara algal 110 redi gathahama usa paththa madin Adai a wage Ada redi Klein kapa gamma puluwan widiyak kiyala denna puluwanda

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      Ekata itin mokak hari steel ekak wage tiya tamai mn kapaganne wena system ekaknam danne na aiye

    • @pradeepchathuranga3010
      @pradeepchathuranga3010 3 ปีที่แล้ว +1

      Thanks malli

  • @NiluNisansala-p3w
    @NiluNisansala-p3w 2 หลายเดือนก่อน

    Dora redith mahannako 👍👍👍

  • @ConfusedAlpineVillage-uj5iz
    @ConfusedAlpineVillage-uj5iz 7 หลายเดือนก่อน

    Thank you oyat

  • @malshanirajakaruna1548
    @malshanirajakaruna1548 2 ปีที่แล้ว +1

    Thank you

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 2 ปีที่แล้ว

    Thank you very much

  • @shamalipriyadarshani9669
    @shamalipriyadarshani9669 2 ปีที่แล้ว

    Rod poket carten akata daana pool akak keeyada

  • @thakshilaumari2965
    @thakshilaumari2965 3 ปีที่แล้ว +1

    Three pleats curtain ekata Mimi gananaya karanne kohomada

    • @dammikaweerakkodi6266
      @dammikaweerakkodi6266 3 ปีที่แล้ว +1

      ගොඩාක්පැහැදලියි

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      අපි වීඩියෝ එකක් දීලා තියනවා මිස්

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว +2

    සුදු පාට බිත්තියකට ගැලපෙන තනි පාටක් කියන්නකො. සාලෙ දොර ජනෙල් වලට එකම පාටද දාන්නෙ. කාමරවලට වෙන පාටකින්ද. නැතිනම් . සාලෙ දොර ජනෙල් පාට දෙකකින්ද .අනේ මට කියල දෙන්න. කොහොමද ලස්ඩන කියල. 🌹ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න .🌹❤

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      බිත්ති සුදු පාටනම් පොළවෙ පාටටයි ගෘහ භාණ්ඩ වල පාටටයි ගැලපෙන තද පාටක් දාන්න.අනික තමයි සාලෙට දොර ජනෙල් දෙකම එකම පාටක් ගන්න එකම රෙද්දකින් කරන්න.

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว +2

    Good luck bro 👍👍

  • @samudurabatik2033
    @samudurabatik2033 2 ปีที่แล้ว +1

    අපි කැනපි හට් 1ට මහනවා නම් හොදම disingh 1ක් කියලා දෙන්න.

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว +1

      පෙන්සිල් ටේප් පාවිච්චි කරලා කරන්න ඒක තමයි හොදම

    • @samudurabatik2033
      @samudurabatik2033 2 ปีที่แล้ว +1

      thank you very mutch.
      ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා.
      හරිම වටිනවා.
      පොඩි දේත් හොදට කියලා දෙනවා.
      course 1ක් කරලම නැහැ.
      ඒත් මම කරනවා.

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      👍

  • @hasiwithanage8424
    @hasiwithanage8424 3 ปีที่แล้ว +1

    Superb

  • @renukakumari2504
    @renukakumari2504 3 ปีที่แล้ว +1

    Good luck malli 👍

  • @malananayakkara9243
    @malananayakkara9243 3 ปีที่แล้ว +1

    Thanks putha

  • @ChampaGunatilaka
    @ChampaGunatilaka 6 หลายเดือนก่อน

    Price kohomada

  • @NidukaFernando-gq3bh
    @NidukaFernando-gq3bh 3 ปีที่แล้ว +1

    "Roman blind" curtain එක කරගන්නේ කොහොමද කියලා video එකක් කරන්නකෝ please.... thank you

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว +1

      Romen එක ගෙදරක කරගන්න අමාරුයි ඒකට අපි ඒවා කරන තැනකින් ගන්න ඕන ඒකටම තියන ස්ටීල් එකයි ඒකටම එන කූරු වගයකුයි තියනවා ඒක සරලව පේන තිබ්බට කරන්න අවශ්‍ය බඩු ගන්න එක ටිකක් අමාරු වැඩ ඔයාට ඒ බඩු ගන්න තැනක් තියනවානම් මං ඒක හදන හැටි කියලා දෙන්නම් මගෙ whatapp එකට මැසේක් එකක් දෙන්න ඔයාට ඒ බඩු ගන්න පුළුවන්නම්.

    • @NidukaFernando-gq3bh
      @NidukaFernando-gq3bh 3 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 ආ.. එහෙමද, මහරගම CIB curtains එකේ තිබුනා වගේ මතකයි,ඒත් හරියටම sure na. Ok මට ඒවා හොයාගන්න පුලුවන් උනොත් මම ඔයාගෙන් අහන්නම්. Thank you for the reply.👍
      ඒක ගොඩාක් ලස්සනයි & ඒකට රෙදිත් අඩුවෙන් යන නිසා මට හිතුනා ඒක ඉගෙනගන්න. ඔයාට පුලුවන්නම් try එකක් දීලා video එකක් කරන්න.😊

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඒකට රෙදි විතරක් නෙමෙයි black out රෙද්දත් එක්ක එකට තියලා බඩල් මහලා හදාගන්න ඕන ඒක ලස්සනයි හැබැයි නිර්මාණය ටිකක් සංකීර්ණයි.

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว +1

      ඔන්න අපි රෝමන් එකක් ගැන පුංචි වීඩියෝ එකකින් එනවා ඉක්මනින්

    • @NidukaFernando-gq3bh
      @NidukaFernando-gq3bh 3 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 😍😍 waiting......❤️👍

  • @RajeshKumar-pw3uh
    @RajeshKumar-pw3uh 3 ปีที่แล้ว +1

    Oya nm maru ana

  • @manikegunasena7299
    @manikegunasena7299 3 ปีที่แล้ว

    I want to buy curtain materials & know your place also.

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @හිරුහිරු-ද3ශ
    @හිරුහිරු-ද3ශ 3 ปีที่แล้ว +1

    මිල ගනන් ගන්නේ කොහොමද ..

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ලංකාවේ කර්ටන් කරන කෙනෙක්ගෙ නම්බර් එක දෙන්නම් එයාගෙන් දැනගන්න පුළුවන් ඔයාට මගෙ whatsapp එකට මැසෙජ් එකක් දෙන්නකො

  • @ranganapieris7843
    @ranganapieris7843 5 หลายเดือนก่อน

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว

    ඔයාලා ඩිසයින් කරනවාද