කම්කරු නීතිය 06 - වෙළෙඳ නිවාඩු පිලිබඳ නීතිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 50

  • @asankachamara9587
    @asankachamara9587 5 หลายเดือนก่อน +2

    සර්, පුලුවන්නම් කරුණා කරලා ව්ර්තිය සමිතියක් ක්‍රියා කල යුතු ආකාරය වැඩ වර්ජන මෙන්ම විරෝධතා දියත් කිරීමේදී පිළිපැදිය යුතු ක්‍රම වේදයන් සම්බන්ධව වීඩියෝ එකක් එකතු කරන්න. ඒක ගොඩක් වටිනවා.

  • @bishnahimadarshanirodrigo6597
    @bishnahimadarshanirodrigo6597 3 ปีที่แล้ว

    හරිම වැදගත්

  • @IndikaaNimali
    @IndikaaNimali 4 หลายเดือนก่อน

    Pharmacy sewayekuta kohomada niwadu laba denne?

  • @thilinamallawarachchi4202
    @thilinamallawarachchi4202 4 ปีที่แล้ว +1

    Thank you sir.as well as I would like to asking a favor, Please do a video about knowledge management sir.

    • @HRMSriLanka
      @HRMSriLanka  3 ปีที่แล้ว

      I have done it. please check my videos

  • @samansenadeera6152
    @samansenadeera6152 ปีที่แล้ว +1

    Sir මම ලංකා සතොස සේවකයෙක්.. අපිට cost of living 7800ක් හම්බෙනවා. අපේ අතිකාළ හදන කොට මූලික වැටුපට cost of living 7800 එකතු කරලද 160න් බෙදන්නේ..? කොහොමද ලංකා සතොස සේවකයින්ට අතිකාළ හදන්නේ ?

    • @HRMSriLanka
      @HRMSriLanka  ปีที่แล้ว

      එම ගන්නය කිරීම නිවැරදියි

    • @samansenadeera6152
      @samansenadeera6152 ปีที่แล้ว

      @@HRMSriLanka සර් එය පනතෙහි සඳහන් වන නීතිය මොකද්ද ? . කලින් ලැබී නැති එවාට පැමිණිලි කරලා ⁣අපිට අය කරගන්න පුළුවන් ද?

  • @hpujitha
    @hpujitha 4 ปีที่แล้ว +1

    Niyamei

  • @tachininarayana6402
    @tachininarayana6402 4 ปีที่แล้ว +2

    Superb sir...👍

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      Thanks for comment

    • @surangalakruwan1
      @surangalakruwan1 4 ปีที่แล้ว

      HRM Sri Lanka Thank you sir ...

    • @tachininarayana6402
      @tachininarayana6402 4 ปีที่แล้ว

      @@HRMSriLanka sir..පරිපාලන සභා අතිකාල දීමනා ⁣ගෙවීමේදී 200න් බෙදන්නෙ ඇයි?

  • @thilinamallawarachchi4202
    @thilinamallawarachchi4202 4 ปีที่แล้ว +1

    Dear sir,
    I am working in a foreign company under BOI. Please explain what is the difference between Statutory holidays and Mercantile holidays.
    Thanks.
    Thilina.

  • @gayansilva2938
    @gayansilva2938 4 ปีที่แล้ว +1

    සාප්පු හා කාර්යාලය පනත යටතේ රාත්‍රි කාලයේ දී සේවයේ යෙදවීමේ දී ගෙවී ම් කරන්නේ කෙසේද??

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว +1

      වෙනම ගිවීමක් නෑ. අතිකාල කලොත් වැටුප 240න් බෙදල 1.5 වැඩිකරල ගෙවනවා.

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 5 หลายเดือนก่อน

    රියදුරන් දිවා රාත්‍රී සේවය කිරීමේදී වැටුප් ගණනය කරන්නේ කෙසේද?

    • @HRMSriLanka
      @HRMSriLanka  5 หลายเดือนก่อน

      ප්‍රවානන පඩිපාලක සභාවට අනුව

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 5 หลายเดือนก่อน

    පුද්ගලික අංශයේ රියදුරන්ට අයත්වන්නේ කුමනපරිපාලන සභාවටද?

    • @HRMSriLanka
      @HRMSriLanka  5 หลายเดือนก่อน

      ප්‍රවානන පඩිපාලක සභාව

  • @nadiyasvlog8674
    @nadiyasvlog8674 4 ปีที่แล้ว +1

    සාප්පු හා කාර්‍යාල පනත යටතේ සේවකයකුට අතිකාල දීමානා හිමි වන්නෙ නෙද්ද???අපගේ ආයතනයේ එසේ ගෙවීමක් සිදු නොවේ....

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว +1

      විධායක නිලදාරින්ට හැර අන අයට හිමියි

    • @nadiyasvlog8674
      @nadiyasvlog8674 4 ปีที่แล้ว

      @@HRMSriLanka thnak you very much sir...man some time peya deka innaa et eyala kiynava...panate ehema nehe kiyala...eka mata loky prashnayk vela tibbe..thank you very much...

  • @yasodhagamage578
    @yasodhagamage578 4 ปีที่แล้ว +1

    Welada niwaduwak sathi antha (irida) dinaka yedunoth ema niwaduwa satiye dinaka labadiya yuthumada?

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දිය යුතුයි. නමුත් ඒ ලබාදෙන දිනය සති අන්ත නිවාඩුව නිසා අදාල දින නියමිත ගෙවීම් කර සේවයට කැදවිය හැකියි.

  • @ThariniKoshila
    @ThariniKoshila 7 หลายเดือนก่อน

    මට පඩිපාලන සබා පොත හෝ ඒ පිළිබඳ විස්තර ගන්නෙ කොහොමද සර්??

    • @HRMSriLanka
      @HRMSriLanka  6 หลายเดือนก่อน

      send your email address to my WhatsApp no 0776616900

  • @nalakaanuradha6042
    @nalakaanuradha6042 2 ปีที่แล้ว

    සංචාරක හෝටල් සේවකයන්ට පෝය සහ වෙළඳ නිවාඩු ලබාගත හැකිද එහි නීතිමය පසුබිම කෙසේද.

    • @HRMSriLanka
      @HRMSriLanka  2 ปีที่แล้ว

      apply shop and office employees Act

  • @chamararuwan2888
    @chamararuwan2888 4 ปีที่แล้ว

    Sir රෙදිපිළි කර්මන්තය.සේවකයන් සතියක් night karanna puluwanda..kohomada night ekakata gevimak karanna ona..meke mulika watupa 15500/ ස්ථිර karama watupa 16000 night ekakata gewanne 120 sathiyak night .mekata vistharayak ewanna

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      රාත්‍රී සේවකයන්ගේ යොදාගැනීම සීමා වෙන්නේ සේවිකාවන්ට පමනයි. රාත්‍රී 10 න් පසුව සේවයේ සේවිකාවන් යොදවාගන්නවා නම සේවිකාවන්ගේ කැමැත්ත ලිඛිතව ලබාගතයුතුයි. මේ පිලිබඳ නීතිය ස්ත්‍රීන්, තරුණයන් හා ලමුන් සේවය යෙදවීමේ පනතේ තියෙන්නෙ.

  • @chammihansani7893
    @chammihansani7893 2 ปีที่แล้ว

    Sir Mata denganna puluwn weida.samanyen maseta employee kenekta niwadu awama kiyak labenna oneda private ayata..eke legal side ekak thiyenwada 4 I 6 I ehema kiyla..API niwadu gena action ekak gannawa nam legal side eka mokdda eke

    • @HRMSriLanka
      @HRMSriLanka  2 ปีที่แล้ว +1

      මගේ වීඩියෝ බලන්න, සාප්පු හා කාරයල පනත විශේෂ්යෙන්

  • @hansiwimalasooriya4263
    @hansiwimalasooriya4263 3 ปีที่แล้ว

    Sir mama Trainee HR & Admin position ekr masa 6k hitiya, company eken mata confirmation letter eka dunna HR officer.ethakota mage probation period eka start wenne HR officer vacancy ekenda?

    • @HRMSriLanka
      @HRMSriLanka  3 ปีที่แล้ว

      පරිවාස කාලය ඔබගේ අවසන්. සේවයට අව්සන් කිරීමේ පනත අනුව ඔබ ස්ථිර සේවකයෙක්

  • @mudithamadhushani7054
    @mudithamadhushani7054 3 ปีที่แล้ว

    Sir padipalaka sewa panatha kriyathmaka krna karmanthashala sewakyekut eylage samnya weda krnna oni peya 12k eken 9k aniwarya weda 3k ot peya.ehma tyna kenk poya dwsta weda kloth eylta ot eka vidihta peya 12ma wetenwda

  • @gayansilva3719
    @gayansilva3719 4 ปีที่แล้ว

    Sensurada waruwen pasu sewa karana wita ayata gewima( ot) da (dubal ot )da

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      According to shop & office Act it is OT = (Basic Salary + BRA)/160 * no of working hours. Factory employees also entitle for OT but rates are depend on reverent wages board.

  • @dimuthurandimafernando5862
    @dimuthurandimafernando5862 4 ปีที่แล้ว

    ඉදිකිරීම් කර්මාන්තයට වෙලද නිවාඩු බලපාන්නේ කෙසේද?

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      ඊට අදාල පඩිපාලක සභා නියෝග බලන්න ඔන්න

  • @thilinachathuranga5577
    @thilinachathuranga5577 3 ปีที่แล้ว

    පඩිපාලක සභා නියෝග බලන්නෙ කොහොමද?

    • @HRMSriLanka
      @HRMSriLanka  3 ปีที่แล้ว

      please send your email yjen I send it. My email is < gamini.ajithj@gmail.com>

  • @gpdnpathirana6958
    @gpdnpathirana6958 3 ปีที่แล้ว

    පෝය දිනයේදී ගෙවීම් කරනුයේ කේසේද?

    • @HRMSriLanka
      @HRMSriLanka  3 ปีที่แล้ว

      first 8 hours 1.5 days pay with EPF and ETF

  • @senusehasna2391
    @senusehasna2391 2 ปีที่แล้ว

    සර්,රෑපලාවන්‍ය නිෂ්පාදන අලෙවිය කිරීමේ සමාගමක රෑපලාවන්‍ය උපදේශිකාවක් ලෙස සේවය කිරීමේදී නිවාඩු ලැබෙන්නේ එය සාප්පු හා කාර්යාල සේවක පනත යටතේද? පඩිපාලක පනතින්ද?

    • @HRMSriLanka
      @HRMSriLanka  2 ปีที่แล้ว

      සේවක සංඛ්යාව 4 ට අඩු නම් සාප්පු හා කාරයාල පනතද වැටුප ජාතික අවම වේතන පනත හා අයවැය දීමනා පනත බලපානවා.
      නමුත් සේවක සංඛ්‍යාව 4 ට වඩි නම තොග හා සිල්ලර වෙළදාම පිලිබඳ පඩි පාලක සභා නියමයන්ද සැලකිල්ලට ගන්න වෙනවා.
      මෙහිදී වැටුප් සංබන්ධයෙන් කුමන නීතියේ හෝ සඳහ්න් වැඩි වැටුප් ගෙවිය යුතුයි

  • @creativemediaworld9796
    @creativemediaworld9796 4 ปีที่แล้ว

    කම්කරුවන් සැපයීම සදහා ඇති නීතිමය පසුබිම සහ පාර්ලිමේන්තු සම්මත පනත් පිලිබද වැඩ සටහනක් කරන්න.

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      There is no specific law related ti this.