කම්කරු නීති 03 - සාප්පු හා කාර්යාල සේවක පනතට අදාල ප්‍රශ්න හා පිලිතුරු 10ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 95

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 4 ปีที่แล้ว +1

    Great job

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว

    Great service

  • @neluhansamali6167
    @neluhansamali6167 4 ปีที่แล้ว +1

    Thankq sir
    Onama details tikak dana gatta.

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว

    Great 👍

  • @dimithrisewwandi6733
    @dimithrisewwandi6733 4 ปีที่แล้ว +1

    Thnk u soo much sir..these sessions are very valuble

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      My tel no is 0776616911

  • @indunilgarnandu8011
    @indunilgarnandu8011 4 ปีที่แล้ว +1

    Excellent sir.

  • @manjulaarampath2792
    @manjulaarampath2792 4 ปีที่แล้ว +1

    thank you very much

  • @indikagunawardhana8341
    @indikagunawardhana8341 4 ปีที่แล้ว

    Thank you Sir.Method you sharing the knowledge is outstanding

  • @GayanWeerathunga-eo5zo
    @GayanWeerathunga-eo5zo 3 หลายเดือนก่อน

    පුද්ගලික කර්මාන්ත ශාලාවක වැඩ කරන සාමාජිකයන් ගේ වැටුප් තලය ගනනය කිරීමේදී ඔපරේටර් හා සහායක කියා වැටුප් තල දෙකක් තියේද ,

  • @samansenadeera6152
    @samansenadeera6152 ปีที่แล้ว +2

    අපි ලංකා සතොස සේවකයින් අපිට සතිවිවේක දිනයන් වැඩ කළාට නිවාඩු දෙන්නෙ නැ.. අතිකාළ විතරයි ගෙවන්නෙ. ඉදිර්යට එම නිවාඩු ලබා ගත හැක

    • @HRMSriLanka
      @HRMSriLanka  ปีที่แล้ว +1

      ඉදිරියට හෝ එම නිවාඩු ලබා දිම ගැන සේවක පැමිනිල්ලක් නැතම් එය නීති විරෝධී වන්නේ නැ.

    • @samansenadeera6152
      @samansenadeera6152 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට .ඔබතුමාට ගොඩක් පින් ...

    • @samansenadeera6152
      @samansenadeera6152 ปีที่แล้ว

      අපි පැමිණිල්ල කළයුත්තේ කොහාටද ?

  • @Anthurium6910
    @Anthurium6910 8 หลายเดือนก่อน +1

    අපි 7:15සිට 4:15දක්වා පැය නමයක් වැඩ.දැන් අවුරුදු විස්සක් මගේ සේවා කාලය..දැනට පැය 9ක් වැඩ.නමුත් කම්කරුවෙකූ ගේ පැය 8යි නේද.ඒ සදහා විසදුමක් ලබා දෙන්න

    • @HRMSriLanka
      @HRMSriLanka  8 หลายเดือนก่อน

      with meal hour it is ok. 8 + 1 = 9

  • @arunikumari2430
    @arunikumari2430 4 ปีที่แล้ว

    Thank you Sir

  • @GayanWeerathunga-eo5zo
    @GayanWeerathunga-eo5zo 3 หลายเดือนก่อน

    පුද්ගලික ආයතනවල වාර්ශික වැටුප් වැඩිකිරීම ගනනය කිරීමේදී අවම වැටුපක් හා උපරිම වැටුපක් කියා නිශ්චිත ප්‍රමාණයක් තියේද ?ආයතනයක පහලම සේවකයන් වන මැශින් ඔපරේටර් කෙනෙක් ගේ හා සහායක කෙනෙක් ගේ...සාමාජික සංඛ්‍යාව 1500ක් පමන සිටින

  • @GayanWeerathunga-eo5zo
    @GayanWeerathunga-eo5zo 3 หลายเดือนก่อน

    පැය 12ක සේවා මුරයක් හිමි ආයතනවල දිවා සේවා මුරය උදෑසන 7 ආරම්භ වන අතර සේවය අවසන් වන්නේ හවස 7.ට. මෙහිදී උදෑසන ආහාරය හා දිවා ආහාරය හා සවස ස්නැක් සමග තේ පානය ආයතනය මගින් නොමිලයේ ලබාදිය යුතුද.

  • @MarinasChristopher
    @MarinasChristopher หลายเดือนก่อน

    හෝටල් වල සේවය කරන අය අයත් වන්නේ මොන කාන්ඩයටද සහ ඔව්නට හිමි වරප්‍රසාද හා නීති මොනවාද, ඒවගේම එම හෝටල්වල ඉංජිනේරු අන්ශ වලට ප්‍රතිලාභ හා නීතිය වෙනස්ද

  • @MahindaRuwankumara-xe4jo
    @MahindaRuwankumara-xe4jo ปีที่แล้ว +1

    Pasale anahhiya sewaka (diwa murakaru) hata sewakirimata ahi peyaganana kiytha? Dinaka wetupa r.s 333 e sewakkenta ahi aehiwasikam manawatha

    • @HRMSriLanka
      @HRMSriLanka  ปีที่แล้ว

      දිනකට කැම විවෙකය ඇතුලුව පැය 9 යි. ඉන්පසු අතිකාල ගෙවිය යුතුයි. දිනක අවම වැටුප රු 640 ( අයවැය දීමනා රු 140 සහිත්ව ) ඊට අඩුව ගේවන්න බැ

  • @tharakamadushani5328
    @tharakamadushani5328 10 หลายเดือนก่อน

    sir mn wada karanne dental clinic ekaka.mata masetama niwadu 4k tiyenwa..rajaye niwadu dawas poya dawas wada.habai padi gewanne e dawase gana wiatarai.nidahas dawasatat wada karanna onalu.niwaduwak gattot eka kapenwalu ape niwadu walin..meka neetiyata patahanida sir?

    • @HRMSriLanka
      @HRMSriLanka  10 หลายเดือนก่อน

      th-cam.com/video/5n1Icy0A5jg/w-d-xo.html

  • @sltravelwithprashath4208
    @sltravelwithprashath4208 ปีที่แล้ว +1

    සර් අපි උදේ 7:15ට වැඩ පටන් ගන්නවා හවස 6:00වෙනකල් වැඩ. අපිට අතිකාල පැය කොපමන ලැබෙන්න ඕනිද? මීට කලින් අපි දින 6ක් වැඩ කරා. උදේ 7:15ඉදන්8 වෙනකල් විනාඩි 45කුත්, හවස 4න් පස්සෙත් අතිකාල දුන්නා. ලගකදි ඉදන් අපි සෙනසුරාදාට වැඩ කරන්නේ නෑ. 7:15 ඉදන් 5:00වෙනකල් අපි වැඩ සදුදා සිට සිකුරාදා දක්වා. ආයතනයෙන් කියනවා සෙනසුරාදා වැඩ නැති උනත් මූලික වැටුප අඩු කරන්නේ නෑ, නමුත් 7:15සිට 5:00 වෙනකල් වැඩ කරද්දි අතිකාල එකතු වෙන්නේ නෑ කියලා. ඒක සාදාරනයිද සර්.

    • @HRMSriLanka
      @HRMSriLanka  ปีที่แล้ว

      what is your job? shop and office or factory employee? please see my videos'. then you can learn.
      please call me for more details

  • @nishanthananayakkara6319
    @nishanthananayakkara6319 3 ปีที่แล้ว

    Thanks for sharing your knowledge. If an employee has not taken leaves up to 21 days year within working , is it to be paid .

    • @HRMSriLanka
      @HRMSriLanka  3 ปีที่แล้ว

      no if he resign only can claim annual leave balance

  • @gayaniwijesinghe6326
    @gayaniwijesinghe6326 ปีที่แล้ว +1

    ප්‍රශ්න #7 - උදා. ආයතනය විසින් 2022 ඉතිරි වාර්ශික නිවාඩු සදහා ගෙවා ඇත්නම් (leave encashed), 2023 මාර්තු 1 සේවයෙන් ඉවත් වෙනවා නම්, සේවකයාට හිමිකම් පෑමට හැක්කේ 2023 වසරට අදාලව ඉපයූ වාර්ශික නිවාඩු දින 2 ක් පමනක් නේද?

  • @vimukthisandaruwan268
    @vimukthisandaruwan268 4 ปีที่แล้ว

    What are the rules for 2 year contrct period employee in termination?

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      Please see this videos th-cam.com/video/F9XVJwdXmn0/w-d-xo.html
      th-cam.com/video/4jZpKieFDak/w-d-xo.html

  • @nilangiwijerathna9462
    @nilangiwijerathna9462 3 ปีที่แล้ว

    Balance annual leave sadaha adala year eke pay nokalahoth ema balance leave next year gatha hakida, ese gathahaki awastha monawada

    • @HRMSriLanka
      @HRMSriLanka  3 ปีที่แล้ว

      see my shop and office act video

  • @hiruuuthakshila689
    @hiruuuthakshila689 ปีที่แล้ว

    sir insurance company ekaka wada karanakota etf epf kapanne naththe ai

    • @HRMSriLanka
      @HRMSriLanka  ปีที่แล้ว

      Still they are consider as independent contractors. Hence it is not apply. But there are argument going on to challenging and arguing they are employees.

  • @kagayan7870
    @kagayan7870 2 ปีที่แล้ว

    Ma sewaya kala ayathanaya 2008 sita 2009 dakwa wenath namakinda ema ayathanayama 2009 sita me dakwa wenath namakin atha. Mahata 2008 sita 2009 dakwa ( epf. Etf ) Sada na. Ma hata eya dan laba gatha haki da? Ma dan ema ayathanaye sewayen iwath wee atha.

    • @HRMSriLanka
      @HRMSriLanka  2 ปีที่แล้ว

      මට කතා කරන්න 0776616911

  • @ranganaveen7115
    @ranganaveen7115 4 ปีที่แล้ว

    Thank you sir. වටිනා වීඩියෝ දෙකක්. HRM ඉගන ගන්න කෙනෙක්ට වැදගත් වෙන තවත් ප්‍රශ්න ටිකක් සාකච්චා කරන්න පුලුවන්ද?

  • @sanprice8955
    @sanprice8955 4 ปีที่แล้ว

    Sir I am a new member of your channel.
    My ambition is to be a HR Manager.
    What I do to become a HR Manager.

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      There are few places to learn HRM, They are IPM, NIBM, or Youth Center, I work with Youth Center Rathmalana and you can get the course details by login to LAVTC web site or copy and past below mentioned link in google search engine
      lavtc.lk/courses/6-12-months-courses/management-courses/53-certificate-in-human-resource-management-part-time-sunday

  • @crproduction2233
    @crproduction2233 3 ปีที่แล้ว

    December 2021 resign weddi, 2021ta adala annual leave iwara wela, 2022 ta adala anual leave 14 ganna puluwanda

    • @HRMSriLanka
      @HRMSriLanka  3 ปีที่แล้ว

      yes . or you can get paid for them

  • @sumedhahb4886
    @sumedhahb4886 3 ปีที่แล้ว +1

    වතුපාලක වරුන්, කොන්දොස්තර වරුන් ආවරණය වන පනත කුමක්ද?

    • @HRMSriLanka
      @HRMSriLanka  3 ปีที่แล้ว +1

      සේවය කරන කාලය වැඩි කාලයක් කාර්යාලයේ සිටී නම් සාප්පු හා කාර්යාල පනත අදාලයි. නැත්නම් පඩිපාලක සභාව අදාලයි.

    • @sumedhahb4886
      @sumedhahb4886 3 ปีที่แล้ว

      Thanks sir

  • @sumudusuresh5120
    @sumudusuresh5120 10 หลายเดือนก่อน

    5 passe වැඩ keruwot o.t පැයකට කියක් ගෙවන්න ඔනෙද

    • @HRMSriLanka
      @HRMSriLanka  10 หลายเดือนก่อน

      වීඩියෝව බලන්න

  • @aashifaashif7270
    @aashifaashif7270 3 ปีที่แล้ว

    Sir , If an employee resign 8/15 then how much of earn leave entitled for him

  • @666rang
    @666rang ปีที่แล้ว

    lunch peya samaga peya 9 roster duty ayata adalada?

    • @HRMSriLanka
      @HRMSriLanka  ปีที่แล้ว

      no. 8 hours with 1/2 hour meal break

  • @positivemart
    @positivemart ปีที่แล้ว

    Executive ලට අතිකාල හම්බෙන් නැද්ද ?

    • @HRMSriLanka
      @HRMSriLanka  ปีที่แล้ว

      ඔබ අසන ලබන ගැටලුව ඉතා සංකීර්ණ එකක්.
      විධායක නිළධාරියෙක් කියන්නේ ආයතනයක සේවකයන්ට වැඩ පවරන හා වැඩ ගන්න අයයි. විධයක නිළධාරියා අතිකාල ඉල්ලීමට ගියහොත් ඔහුත් සමාන්‍ය සේවකයෙකු බවට පත් වෙනවා.
      අතිකාල ගෙවීමට නීතියේ බාදාවක් නෑ.

  • @ujithagayanwanniarachchi2461
    @ujithagayanwanniarachchi2461 4 ปีที่แล้ว

    රියදුරු වෘර්තියේ දී දිනකට පැය 2 or/t කපා හැරිම සාදාරන ද? උදෑසන 7.30සිට 8.30දක්වාත් ඒදිනම සවස 5.00සිට 6.00දක්වා සහ සෙනසුරාදා සවස .
    01.00 සිට 5.00දක්වාත්

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      සතියේ දිනකට වැඩකරන පැය පැය 8ක් හා විවෙකය පැයක් එකතුව පැය 9 කට පසුව OT හිමි වේ.
      සති අන්තයේ කෙටි වැඩකරන දිනක පැය 6න් පසුව ( විවෙකය පැයක් සහිතව ) OT හිමෙ වේ.

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 6 หลายเดือนก่อน

    ස්ර් ප්‍රවාහන සේවයක වැඩකරන රියදුරන්ට දිවා රෑ දෙකෙහිම රාජකාරී වල නිරත වනවානම් .ඔවුන් අයිති වන්නේ කා හා සාප්පු නීතියට ද?නැත්නම් .කුමන කාණ්ඩයට ද?

    • @HRMSriLanka
      @HRMSriLanka  6 หลายเดือนก่อน

      ප්‍රවානන පඩිපාලක සභාව

  • @panchanarathnayake1104
    @panchanarathnayake1104 3 ปีที่แล้ว

    Sir සති අන්ත නිවාඩුවක සම්පුර්ණ වැඩ කලොත් OT වලට අමතරව නිවාඩුවක් දිම අනිවාර්යද ?

    • @HRMSriLanka
      @HRMSriLanka  3 ปีที่แล้ว

      law related to this has a gray area. if employee work full day it has to be give

  • @ajsaman1023
    @ajsaman1023 ปีที่แล้ว +1

    බේසික් සැලරි දේකකට අත්සන් කරන්නේ ඇයි ඒකක් 12800යි අනික 16300යි මේකක්ද ඒක

    • @anjulanayanajith8509
      @anjulanayanajith8509 ปีที่แล้ว

      SALARY DEKAK NE,BASIC +(br 1 + br 2) Budgetary allowance

    • @theboundary8553
      @theboundary8553 8 หลายเดือนก่อน

      @@anjulanayanajith8509 br 1, br 2 kiyanne monada

  • @chathunkaidunil2824
    @chathunkaidunil2824 2 ปีที่แล้ว

    6 වන ප්‍රශ්නය...
    සාමන්‍ය දිනකට ගෙවන මුදලටම වෙලද නිවාඩු දිනයට සේවයට පැමිනීම අනිවාර්ය කිරීම සාදාරනද?

    • @HRMSriLanka
      @HRMSriLanka  2 ปีที่แล้ว

      two days salary should be paid

  • @suramyamadushani5503
    @suramyamadushani5503 2 ปีที่แล้ว

    සර්, ලබන වසරට හිමි වාර්ශික නිවාඩු ගණනය කරන සූත්‍රය
    (කලින් වසරේ වැඩ කල දින ගණන -232)/4
    මෙහි 232 කියන්නෙ මොකක්ද

    • @HRMSriLanka
      @HRMSriLanka  2 ปีที่แล้ว

      පඩි පාලක සභා නියමයන් වල නිවාඩු හිමිකම ලැබීමට්ය වැඩකල යුතු බවට සඳහන් කර ඇති අවම දින ගනන. මෙය පඩිපලක සභාවෙන් පඩිපාලක සභාවට වෙනස් වෙනවා.

  • @imalimadhushala6120
    @imalimadhushala6120 ปีที่แล้ว

    සර්, මේ පනතින් විශ්‍රාම යෑමේ වයස් සීමාව කොහොමද..

  • @m.nuwandhananjaya5084
    @m.nuwandhananjaya5084 4 ปีที่แล้ว

    7 වෙනි ප්‍රශ්නය කර්මාන්තශාලා පනතට අදාළව කොහොමද කියල පැහැදිළි කිරීමක් අවශ්‍යයි සර්.

    • @HRMSriLanka
      @HRMSriLanka  4 ปีที่แล้ว

      please call me for advice 0776616911

  • @sherintania9419
    @sherintania9419 2 ปีที่แล้ว

    If sales rep have to work 12 hours

    • @HRMSriLanka
      @HRMSriLanka  2 ปีที่แล้ว +1

      ක්ෂේත්‍රයේ වැඩකරන අයට අතිකාල නෑ. ඒ අයට අලෙවි දිරි දීමනා හිමිවිය හැකියි.
      දිගින් දිගටම පැය 12 වැඩ ගැනීමට නීතිමය අවසරයක් සේවා යෝජකට නෑ.

  • @ranjandeleepa3993
    @ranjandeleepa3993 10 หลายเดือนก่อน

    වතු කම්කරු වෙකුගේ දවසකට ගෙවිය යුතු මුදල කියක්ද

    • @HRMSriLanka
      @HRMSriLanka  10 หลายเดือนก่อน

      කම්කරු දෙපාර්ථමේන්තුවේ ශ්‍රම ප්‍රමිති අංශට කතාකර දැන්ගන්න

  • @sameeraperera4591
    @sameeraperera4591 4 หลายเดือนก่อน

    මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වශයෙන් සේවය කල අයෙකුට, මානව සම්පත් අංශය ස්ව කැමැත්තෙන් සේවය අවසාන කරන ලෙස බලපෑම් කර, එසේ එකග නොවන අවස්ථාවක, හදිසියේ සේවයෙන් පහකල බව දැනුම් දී, බලහත් කාරයෙන් ලැප්ටොප් ලබාගත හැකිද?
    එසේ එකග නුවූ නිසා වන්දිය නොගෙවන බවට තර්ජනය කරයි.
    අවුරැදු දහයකට වැඩි කාලයක් සේවය කර ඇත. කිසිම විනය විරෝධී ක්‍රියාවක් කර නැත.
    වැටුප හා වන්දි සූත්‍රය අනුව මිලියන 15ක් මුදලක් ආයතනය ගෙවිය යුතුයි. එසේ ලැබෙයිද?
    එසේ සේවය බලහත් කාරයෙන් අවසන් කල හැකිද?
    (ආයතනය ඩොලර් බිලියන 1ක ආදායම උපයා ඇත, පාඩු නොලබන ආයතනකි)

    • @HRMSriLanka
      @HRMSriLanka  4 หลายเดือนก่อน

      no but you can't keep laptop.

  • @ournewssrilanka5069
    @ournewssrilanka5069 ปีที่แล้ว

    සර්, වරායේ පැය 48ක සේවා මුරයක් මේ දින වල කරනවා. එක නීතියට පටහැනි නේද.? මොන නීති ද sir එකෙන් උල්ලංඝනය වෙන්නේ? Plz උත්තර දෙන්න

    • @HRMSriLanka
      @HRMSriLanka  ปีที่แล้ว +2

      එක ඩිගට පැය 24 කිරීම තනම්. පැය 24 හදිසියේ හරි කරන්න උනොත් පසු දින වැටුප් සහිත නිවාඩුවක් ලබා දීම කල යුතුයි. .
      මෙම පැය 24 සේවා මුරය නිසා සේවක අනතුරු සිදු වීමට ඇති ඉඩකඩ වැඩියි.
      කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කලොත් වහාම මෙය නවත්වනවා.

    • @anandasamarakon-du7ku
      @anandasamarakon-du7ku 3 หลายเดือนก่อน

      මේ නිතී පවුද්ගලික ආරක්ෂක සෙවාවන්ට බලපාන්නෙ නැතිද එක දිගට දින තුන හතර කරනවා...👈

  • @kamalalvis5471
    @kamalalvis5471 ปีที่แล้ว

    සර්, එක් වසරක් තුල සිටින සේවකයන් 15 ට අඩුයි නම් පාරිතෝෂිතය අපට ලැබෙන වෙනත් ක්රමයක් තියෙනවා ද?

  • @h.m.n.sbandaraherath176
    @h.m.n.sbandaraherath176 2 ปีที่แล้ว

    නව සේවකයෙක් ඉවත් විමේදී... දින 15 පඩ් කපා දැමීය හැකිද

  • @thakshilajeewanthi2621
    @thakshilajeewanthi2621 2 ปีที่แล้ว

    කම්කරු කොමසාරිස් ජනරාල්වරයකු වන්නේ කොහොමද?

    • @HRMSriLanka
      @HRMSriLanka  2 ปีที่แล้ว

      එහෙම අය ලංකාවටම එක් අයෙක් පමනයි ඉන්නේ. කම්කරු නිළ්ධරියෙකුම තමයි කවද හරි එතැනට යන්නෙ. වත්මන් කම්කරු කොමසාරිස් ජනරාල් උපාධි ධාරියෙක් මෙන්ම නීතිඥවරයෙක්.

  • @kasundhanushkaprasad6009
    @kasundhanushkaprasad6009 2 ปีที่แล้ว

    Sir mata oyage phone number ekak denna puluwanda?

    • @HRMSriLanka
      @HRMSriLanka  2 ปีที่แล้ว

      මගේ අංකය වීඩියෝවෙ තියෙනවා. සවස 6 න් පසුව කතා කරන්න