අන්තිමට ඒ ඇයි කියලා දැනගත්ත හිමිකරුගේ දෑස කඳුලින් තෙත් උනා - What was the dog looking for?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 362

  • @SampathVlogs
    @SampathVlogs 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ වීඩියෝව ජයවේවා තව තවත් ඉදිරියටම යන්න සුබ පතනවා ජයවේවා දෙවි පිහිටයි

  • @selvaranielizabeth3699
    @selvaranielizabeth3699 3 ปีที่แล้ว

    Thanks. This is true.i know by my experience. Wonderful .and finding what's rong with their pet. Thankyou for that again.

  • @k-popsongs6808
    @k-popsongs6808 4 ปีที่แล้ว +1

    ඒක නං ඇත්ත මමත් එකගයි අපේ බල්ලා අපිට උණ හැදුණු අපි ලගටම වෙලා ඉන්න බල්ලා හරිම හැඟීම්බරයි ඒ වගේම අහිංසකයි බලන්ට හොඳට සලකන්න ඒ ගොල්ලන්ටත් කියලා කාලයක් වෙන් කරන්න මොනදේ උනත් තමන්ගෙන් සුරතලා ගැන බලන්න අමතක කරන්න එපා ඇත්තටම මේ කතාව අහද්දි මටත් ඇඩෙනවා ඒක හින්දයි මං කියන්නේ මොනදේ උනත් තමන්ගෙ සුරතලා ගැන බලන්න

  • @nisansalalakmali735
    @nisansalalakmali735 6 ปีที่แล้ว +69

    මිනිස්සුන්ට වඩා සත්තුන්ට කෙලෙහිගුණ, ආදරය තියෙනවා.එ අයට ආදරේ කරන්න .මනුස්සකමින් .

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      Nisansala man oyawa subscribe kara.mawath subscribe karanna

    • @jamalbawazir1116
      @jamalbawazir1116 4 ปีที่แล้ว

      ///////////////://7

  • @dreamscapturephotography4165
    @dreamscapturephotography4165 5 ปีที่แล้ว +16

    එයා බය වෙන්න ඇති..පව්😢😢 කවදාවත් සත්තුන්ට දුක හිතෙන දෙයක් කරන්න එපා.. එයාලා පවු

  • @hansalidissanayake7683
    @hansalidissanayake7683 4 ปีที่แล้ว +2

    Anee...so sweet

  • @w.mc.n5747
    @w.mc.n5747 6 ปีที่แล้ว +73

    😢💔💔😍💕😚 වචන කොච්චර හෙව්වත් කියන්නම් වචන නැ .. 👌👏

  • @jefsara1662
    @jefsara1662 4 ปีที่แล้ว +2

    Dog is amazing and excellent friend for human❤❤❤❤🐕🐕🐕🐕🐕🐕🐕❤❤

  • @maneldamayanthi6742
    @maneldamayanthi6742 4 ปีที่แล้ว +2

    සතුන්ගේ හොඳ ගතිගුණ මිනිස්සුන්ට wada ගොඩක් වටිනවා mama සතුන්ට හොඳට සලකනවා mata සතුන්ගේ පිහිට තියෙනවා hamoganma ඉල්ලන්නේ අහිංසක සතුන්ට හිරිහැර කරන්න apa පුළුවන් විදිහට සලකන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ඔව්.... මිනිස්සුන්ගෙන් වෙන කරදර අඩු කර ගන්න සත්තු හදන අය අපේ පැත්තේත්....

  • @දෙදුනුදෙදුනු-ව3ට
    @දෙදුනුදෙදුනු-ව3ට 4 ปีที่แล้ว +1

    අනෙ පවු අහිංසක සතුන් එයාලා දන්නෙ නැ කවුරුත් රවට්ටන්න එ අහිංසක සත්තු හරි අසරනයි හැම දාමත් එයාලට එක වගෙ ආදරෙ කරන්න ❤️❤️❤️❤️❤️

  • @amandipabasara972
    @amandipabasara972 6 ปีที่แล้ว +54

    ගොඩාක් දුකයි 😥
    මම බල්ලන්ට හරිම අදරේයි
    මට බල්ලෝ 3 ක් ඉන්නවා
    එයාලා මිනිස්සුනට වඩා හොදයි
    එයා ඩොයි ගන්නේ මගේ කමරේ ඇද උඩ
    I love 🐕 dog 🐕

    • @nisansaladilrukshi7372
      @nisansaladilrukshi7372 6 ปีที่แล้ว +2

      Maat adarei

    • @wishwapathum6034
      @wishwapathum6034 6 ปีที่แล้ว +2

      😁😁😁😁

    • @dreamscapturephotography4165
      @dreamscapturephotography4165 5 ปีที่แล้ว +1

      මට බල්ලො 8 ක් ඉන්නවා.. පුසො 3..

    • @nandasenakumata6033
      @nandasenakumata6033 5 ปีที่แล้ว +1

      pala

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      සසර පුරුදු....
      සංසාරේ වැඩි වශයෙන් බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්න ඇති.
      පව් ඉතින්....

  • @sheshini2048
    @sheshini2048 4 ปีที่แล้ว

    Nice work😘🤙🤙🤙

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 6 ปีที่แล้ว +26

    මම පුදුම ආදරයක් තියෙන්නෙ හැම සතෙකුටම ඊටත්වඩා බල්ලන්ට බල්ලන්ට බලලුන්ට පන වගේම ආදරය කරනවා මගේ ලග හිටි ටෆ්‍යත් හරිම කීකරු කියනදේ හොදින් දන්නා බැල්ලියක් එයාලට ආදරේ කලාම අපිට දරුවො වගෙයි

  • @chamaltechshow7740
    @chamaltechshow7740 4 ปีที่แล้ว +2

    ඔහොම කරන්න එපා. සත්තුන්ට අපිට වඩා හොඳට තේරෙනවා ❤️❤️💪🐕🐕🐕

  • @hirusehathma8856
    @hirusehathma8856 6 ปีที่แล้ว +192

    කවදාවත් සතුන්ව මගහරින්න එපා.......එයාලා හරි අහිංසකයි

  • @dulanjaleepeirish1836
    @dulanjaleepeirish1836 6 ปีที่แล้ว +47

    මිනිස්සුන්ට වගේම saththuntath adaraya oni 💚💚💚💚💚💚💚💚💚💚

  • @shalithapresanna4487
    @shalithapresanna4487 6 ปีที่แล้ว +125

    සතුන් ළඟ තියන ආදරය කරුණාව මිනිස්සු ළඟ නැහැ පහු .

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 6 ปีที่แล้ว +35

    එයාලාගේ ආදරේ දන්නේ එයාලව හොදින් තෙරැම් අරන් එයාලට ආදරේ කරන අය විතරයි,මං ගෙදරින් එලියට යන්නෙත් අපේ සුද්දියාට හොරෙන් යනවා දැක්කොත් උඩුබුරන්න ගන්නව😉😍🐕🐕😘

  • @vhgkanthi5350
    @vhgkanthi5350 4 ปีที่แล้ว +8

    ❤Adareiii

  • @Dissanayaka1
    @Dissanayaka1 4 ปีที่แล้ว

    අනේ පව් ඒ බලු පැටියා..😘

  • @littlelion9979
    @littlelion9979 6 ปีที่แล้ว

    They are more faithful and lovable than humans.I too have two dogs like this and they are like my own kids.Please Love them and never hit or hurt them.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 4 ปีที่แล้ว

    Manssayanta wada hoda gathi guna thirisan sathun laga thiyenawa kelehiguna sathun balla balala hama sathekma api hada gathtgoth apita adarei awankawama mn adatei sathunta godak angawikala saththunta mn udau karanna kamathi budusaranai

  • @Ntrich
    @Ntrich 4 ปีที่แล้ว

    Nice work

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Saththunt hoda jelehigun thiyenwa.. Balla kiynne minissunt godakm ladi adraniya sathek..

  • @sumuduhansika4979
    @sumuduhansika4979 4 ปีที่แล้ว +5

    Ane රත්තරන් patiyekkk....❤❤❤

  • @sriyaniperera841
    @sriyaniperera841 6 ปีที่แล้ว +11

    Paw...mona unath minissunta wada saththu hondai😊

  • @හර්ශිමේනකා-ඣ3භ
    @හර්ශිමේනකා-ඣ3භ 6 ปีที่แล้ว +14

    සතුන්ටත් ගොඩාක් ආදරේ ඕනි

  • @hussainalboush8988
    @hussainalboush8988 6 ปีที่แล้ว +81

    පවු අහිංසක බල්ලා බයවේන්න ඇති අනේ මම අදින් පස්සේ යන්නේ කෝහේද කියලා

  • @meeharaka9983
    @meeharaka9983 6 ปีที่แล้ว +5

    මචන් මේ ක්ලිප් එක උස්සනවා ඈ.. පට්ට 😭😭 දුක හිතුනා..

  • @gaminisamaratungawanigasek9353
    @gaminisamaratungawanigasek9353 4 ปีที่แล้ว

    Minisun laga nathi karunawa dayawa maytreeiya satwayan laga thibenawa ada lokaye minisun tirsan wela Satwayan miniskama aragena.... Siyaluma Sathwayo Niduk Wethwa Nirogi Wethwa Suwapath Wethwa....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dil-k7w
    @Dil-k7w 4 ปีที่แล้ว

    Paw sathunta katha karanna ba. Hithe kochchra dewal kiyagann bariwa athida.. minisunge laga nati hoda gatiguna sathun laga thynw❤️

  • @laylakaram5007
    @laylakaram5007 6 ปีที่แล้ว +95

    පවුඅප්පා මොනතරමි නමි දුක්වෙන්න ඇද්ද මටත් දැනුනෙ මාරදුකක්😥

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 4 ปีที่แล้ว

    Ekanam attha kathawa sathu haryma adrei

  • @GAYAN04795
    @GAYAN04795 4 ปีที่แล้ว

    Lassana kathavak😘👉.mulin labrador retriwer .anthima wenakota rotweiler una 🤭🤭

  • @Senulya386
    @Senulya386 4 ปีที่แล้ว

    වස්තුවක් ❤❤❤ආදරෙයි..

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 4 ปีที่แล้ว

    Aneeee pau sweet eya ❤️💜️💜️❤️😘😍

  • @sudharmarathnayaka1719
    @sudharmarathnayaka1719 4 ปีที่แล้ว +1

    ඔබලාට ගොඩක් පින්සිද්ද වෙනවා මමත් සත්තුත්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් එයාලාට කතා කරන්න පුලුවන් උනානම් ගොඩක් දේවල් කියයි ඔබලාට ලැබෙන දරු පැටියාට කිසිම කරදරයක් වෙන්නෙ නැහැ එයා හොඳට දරුවටත් ආරක්ෂාව දෙයි ඒ සතාගේ දුක තේරුම් ගන්න ඔබලාට හැකි උනා ඔබලාට තෙරුවන් සරනයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @monicadcosta9467
    @monicadcosta9467 6 ปีที่แล้ว +9

    Omg loving one😘

  • @චූටිදෝනි-භ7ඟ
    @චූටිදෝනි-භ7ඟ 4 ปีที่แล้ว

    Aneeeee math harima adareyi ballonta eyalath hariyata minissu wagemayi mama adanakota mage balupetiyath man gawata wela eduwa awasaneta eyage awasana dawase man hodatama eduwa godak dukayi saththunta kisima dawasaka dukak denna hodane mokada api wagemayi eyalath eyalath asayi hemogema adare labanna ahinsaka saththu pau 😣😞 mama kisima dawasaka kisima sathekta wedanawak denne ne apita metharam sepa sampath habenna api pera athmeka koyitharam pin karala ethida eth saththunta wada hinsa karala me athmedi pau karaganne nethuwa imu api hemoma 🙂👍❤️

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 6 ปีที่แล้ว +10

    අනේ පව් බව්වා 😢😢😢

  • @priyaanthani5682
    @priyaanthani5682 3 ปีที่แล้ว

    අනේ මේ දුක මටත් දැනිලා තියෙනවා. මොකද සත්තු එක්කම ගැවසෙන නිසා, එ්ක දැනෙනවා. එයාලත් අපි වගේම, තමයි. පව්... අහිංසක සත්තු. එයාලා මිනිස්සුන්ට වඩා ගොඩක් උතුම්... මිනිස්සුන්ව මේ සත්තුන්ගේ ගතිගුන ලගින්වත් තියන්න බැහැ

  • @gsgwavga129
    @gsgwavga129 4 ปีที่แล้ว

    Ow a kathawa hari paw deiyane sathunta karunawa onemai. Bs

  • @wedakida8707
    @wedakida8707 4 ปีที่แล้ว

    Onna broo oyawa s c kara api genat balanna jaya wewa

  • @madushanimadushani6355
    @madushanimadushani6355 4 ปีที่แล้ว

    Aneee paune godak ....kochchar dukak danenna adda...sathunta unat hagim danim tiyanawane ithinn😢😢😢❤️

  • @සක්කිලිහිත
    @සක්කිලිහිත 4 ปีที่แล้ว

    i love animals.

  • @geethasaroja773
    @geethasaroja773 4 ปีที่แล้ว

    I love 🐕🐕🐕🐕🐕🐕🐕

  • @sithuchamalka6085
    @sithuchamalka6085 6 ปีที่แล้ว +84

    අනේ පව් අප්පා.........එයාට දුක හිතෙන්න ඇති

    • @daniyanandawathie831
      @daniyanandawathie831 4 ปีที่แล้ว

      බලන්න ආදරය අහිමි වෙයි කියා කොච්චර බයක් ද දුකක් ද ?. සෑම දෙනාටම සෑම සත්වයන් යත් ආදරය දැනෙනවා කෙරෙනවා වෙද. පව් අහිංසකයා දුක් වුණා. කරුණාවන්ත වු බුද්ධිමත් සාරධර්ම පිරි ආදරය කරුණාව ඇති ඒ අය සොයා බැලුවා නපුරු වුනෙත් නෑ ආත්මාර්ථකාමී වුනෙත් නැහැ. ඒ සැම දෙනාම සුවපත් වෙත්වා. දෙවියන් රැක දෙත්වා. 👏💐

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      Sithu man oyawa subscribe kara.mawath subscribe karanna

  • @nipunithilanka1316
    @nipunithilanka1316 6 ปีที่แล้ว +11

    පව් අනේ... බයේ ඉන්න් ඇත්තෙ අයෙමත් ඉදපු තැනට ගිහින් දායි කියල...

  • @mihidumsasidu1686
    @mihidumsasidu1686 6 ปีที่แล้ว

    කොච්චර බයෙන්ද ඉන්ඩ ඇත්තේ බල්ලා පවු මෝනවා උනාත් සතෙක් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว +5

    අනේ පවු අප්පා බලු පැටියා පවු😥

  • @rukshanishiwanthika7681
    @rukshanishiwanthika7681 4 ปีที่แล้ว

    Ane paw.. saththu unath adare balaporoththu wenawa...

  • @rugeethpriyankara7199
    @rugeethpriyankara7199 4 ปีที่แล้ว

    Good person

  • @sasankadilshan6153
    @sasankadilshan6153 6 ปีที่แล้ว +1

    Duka hithena, minisage lagama hithawathata adaraya wadi karawana videos ekak,sthuthi meka dammata!

  • @nikeshiranaweera1298
    @nikeshiranaweera1298 6 ปีที่แล้ว +6

    අනේහ්....😥😥😥😥පව් එයාලා..

  • @nimmakolla4629
    @nimmakolla4629 3 ปีที่แล้ว +1

    Yaluwa oyalagen udauwak one

  • @chamodadewmini8918
    @chamodadewmini8918 6 ปีที่แล้ว +2

    Pau anee. Math godaaaaak adarei bauvanta.

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 6 ปีที่แล้ว +1

    Minisata boho samipa sathek thamai balla man nam harima adarei ballanta

  • @wathsalasamarathunga7461
    @wathsalasamarathunga7461 6 ปีที่แล้ว

    Ane pau deiyane.mn lagath innawa balu petiyek eyath hemawelema mage passenmai doiyanneth mage kamare.mata asanipayak unama mn lagatama wela innawa.e tharamma eyala laga adare thiyanawa.manussainta wada puduma usas gathi guna me saththunta thiyanawa

  • @siryanib9744
    @siryanib9744 5 ปีที่แล้ว

    Ana puw harema dukae 🌹👌👍👍👍😢😢

  • @presadhisiroshini3969
    @presadhisiroshini3969 4 ปีที่แล้ว +1

    Minissunta Wada saththunta adarayai,karunawa therenawa 😊😊😊

  • @sadamaalisadamaali696
    @sadamaalisadamaali696 4 ปีที่แล้ว

    Mama athi karala inna pus patiya mama kade yaddi math ekka kade gihilla mama badu gannakan kade aiyinakata wela idagena innawa. Eta passe mama ena kota ayeth mageth ekkama enawa. Harima dukai ethakota. Sathunta thirisan kiwuwwata manussayoi thirisannu. Adare karanawanam hama sathekgema. Hithaganna bari kala guna salakeem thiyenawa.

  • @nethulanka5540
    @nethulanka5540 6 ปีที่แล้ว +1

    Eka aththa man laga th hitiya eya kuku eya ape babalata harima adarei davasak eya hurathl Kara Kara iddi thava punchi balu petiyek hurathl kala kiyala eya eya Blu petiyava hapa keva... Thava davasak ape gedara ta thava balu petiyek genava eya ita passe geta Ave nee nidiyanna eya nude gaththe eliye passe Api ta therua eya edeval karanne eyata duka hinda Kiya Api ita passe e balu petiyava vena yaluvekta dunna it's passe eya eda idala gei nidiyanna gaththa

  • @vimukthiabisheka1545
    @vimukthiabisheka1545 6 ปีที่แล้ว +4

    Patta

  • @sunilagkferoshini6416
    @sunilagkferoshini6416 6 ปีที่แล้ว +3

    Aneee pau dewiyaneee meyala harima hodai.hodata hamadeema therenawa.man godaariyakma adarei meyalatai hama sathekutama.

  • @wasantia6026
    @wasantia6026 6 ปีที่แล้ว +1

    Pau Mona taram hodata adaraya tarum aranda kohoma namuth dawane hemi karuth manussa Kamin pirela 🐶🐶🐶🌹🌹🌹🍁🍁🍁🍁🌺🌺

  • @nayomiweerasekara1476
    @nayomiweerasekara1476 6 ปีที่แล้ว +4

    Paw aneeee....patiyaa..

  • @චූටිදෝනි-භ7ඟ
    @චූටිදෝනි-භ7ඟ 4 ปีที่แล้ว +1

    මං මගෙ පැටීට ගොඩාක් ආදරෙයී....😘

  • @heshanirajarathna5824
    @heshanirajarathna5824 4 ปีที่แล้ว

    Pau ane ahinsaka patiya😍😥

  • @hirunikohombage8692
    @hirunikohombage8692 6 ปีที่แล้ว +1

    Ane pau ♥️😗😭😢 . Kawadawath sathunwa athharinna epa . Owuntath pana wage adaraya karanna

  • @anushakumarianushakumari282
    @anushakumarianushakumari282 4 ปีที่แล้ว

    Pauuuuu ahinsakayaa😭😭😭

  • @sachimadu9758
    @sachimadu9758 6 ปีที่แล้ว

    eknm maru💝💝

  • @_teakookcutegirl_1519
    @_teakookcutegirl_1519 4 ปีที่แล้ว +1

    මොන තරම් ආදරයක්ද ❤❤❤❤❤❤

  • @sriyanimangalika571
    @sriyanimangalika571 4 ปีที่แล้ว

    Ane paw.ape gedarath sunakayek hitiya. Mama scl gihin enakan ohuge awasan husma ma enathuru radawagena hitiya ma gedara ena bawa dutu sunakaya kediri gawa.ma lagata giya pasu sunakaya kediri gamin ma diha bala awasan husma heluwa.sathun laga adaraya, karunawa thiyenawa mokada pare atharaman wi siti ema sunakayawa gedarata genawith ohuwa athi dhadi kara gaththa.ohuge anthima motheth ma enathuru sitiya.ohu apita godak adaraya dakkuwa.minissu laga nathi adaraya karunawa thirisan sathekuta pawa thiyenawa.😭😭😭😭😭😭😭😭😭😭😭

  • @jayasinghaalahakoon5859
    @jayasinghaalahakoon5859 4 ปีที่แล้ว +1

    Saththunta adarayai karunawai aniwaren denna oni............

  • @anushadilhani7320
    @anushadilhani7320 4 ปีที่แล้ว

    Ane kochchara pauda math harima adarei meyalata eyalata balla kiyana eka loku pawak 😥

  • @dufgxcvkdud3016
    @dufgxcvkdud3016 4 ปีที่แล้ว

    Ane pawwww😥😥😥

  • @nadeesewwandi8821
    @nadeesewwandi8821 4 ปีที่แล้ว

    Thirisannu hidayi un gawa manussayanta wada hoda gathiguna thiyenawa

  • @nimmakolla4629
    @nimmakolla4629 3 ปีที่แล้ว

    Oyalge wge chanal ad ekk hada gnn one matath. Poddak ek gana dan ganna one. Pluwnnm mge chanal ekt msg ekk danna hodada.

  • @shanalex6356
    @shanalex6356 6 ปีที่แล้ว

    Sathwayanta sanahasa dakwanna.adaren rakabala ganna.petcare sathwa padanama vesin karana labana ayachanayaki.😺😺😺😺😺😺😺😺😺😺

  • @randilgimantha6286
    @randilgimantha6286 6 ปีที่แล้ว

    Video 1 hodai.e wunata adika warnana karanne nathuwa adala tika withark kelinma danna

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 ปีที่แล้ว

    Pau godak duka hithuna..

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 4 ปีที่แล้ว

    Monissunta vada saththu kohomath hodai

  • @therunitharaka8018
    @therunitharaka8018 6 ปีที่แล้ว

    ana ummma😍😍😘

  • @sabusabu9074
    @sabusabu9074 4 ปีที่แล้ว

    මම පනවගේ ආදරෙයි සතුන්ට

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 4 ปีที่แล้ว

    Api adre karana tharamatam apita adre karanwa katha karana bary unata

  • @niwartananiwartana5420
    @niwartananiwartana5420 5 ปีที่แล้ว

    Oyalage utub ake kiya nawakata dan kohomada balanne mama oyalage sab kenek mata meka kohoma hari kiyanne kin ok

  • @tharor215
    @tharor215 6 ปีที่แล้ว

    එල

  • @MadhuRoxz
    @MadhuRoxz 6 ปีที่แล้ว +2

    අමල් පෙරේරාගේ අලුත්ම සින් එක මේ ලින්ක් එකෙන් බලන්න👉 th-cam.com/video/QYLFf-P4Gk4/w-d-xo.html 👈

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 6 ปีที่แล้ว

    Pau deiyane duka hithuna godak..♥️

  • @vmsgamer6534
    @vmsgamer6534 6 ปีที่แล้ว +4

    Video eka hoai ,habai Golden Rottweiler kiyaka ballo ne ne nangi,Golden retriever kiyala num innawa

  • @ishankikumari1816
    @ishankikumari1816 6 ปีที่แล้ว +1

    Mage balu patiyat godak adareiii apita

  • @sadasimadud5458
    @sadasimadud5458 6 ปีที่แล้ว

    ane godak dukai

  • @thevinuvinathransadu8155
    @thevinuvinathransadu8155 6 ปีที่แล้ว +2

    I love my pet ❤

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 6 ปีที่แล้ว +3

    සතුන්ට අාදරේ කරන්න පුලුවන් කෙනාට දෙවියනුත් ආදරේ කරනවා

  • @erandivimarsha8761
    @erandivimarsha8761 6 ปีที่แล้ว

    Paw aneee mama mara adarei ballanta.

  • @pasangideepashikha7967
    @pasangideepashikha7967 4 ปีที่แล้ว +1

    😞😞😞😞

  • @viharathisarani8440
    @viharathisarani8440 4 ปีที่แล้ว

    Paw ane balla

  • @neelanthibongso507
    @neelanthibongso507 4 ปีที่แล้ว

    Mata avurudhu 7n passe baba labenna innakota mata ballo 9k hitiya. Eka ballek harima mata adharei. Mage pitipassen ma hitiye. Mata kenek kiuwa eerissiya wei baba gana kiyala. Mama baya wela uta kamarayata enna drnne naa. Dora langata enakota mama epa kiyanawa. Mama wadi hariyak hitiye babath ekka. Duken prehilikaaven ma disa balan innawa. Sumaana 3ta pasu oaththakata wela duken balan innawa. Mama babage redhi hodana wita baba anduwaa. Balla ma langata avith kendiri ga ga mata kiyanawa. Eeta passe ohu kamarayata gihilla kakul thotilla uda thiyagena karadharayen balaagen innawa. Thava depaarak pudhuma deval kara. In pasu mama uva wishwaasa kara. U mage babata pana wage adharaya kara araksha kara. Napur aya ballan kudu karanawa naththan wena w ayata denawa. Mona paaoayakda. Habai saththu nisa tikak prevesam wenna. Ballata wadha drnna ida thiyanna epa. Langa inna balla inna wita. Loku unama hondatama wishwasa katanna puluwan nam baya wenna deyak naa. Eka eka ballo wenas. Mama danna kenek ahinsaka pus patiyek visi kala parsta lamaya leda wei kiya MODA kamata. Eda raa hondatama wahala eh patiya badaginbe tgemila seethale marila wada karana gaghaniya mata anda anda kiuwa. Avurudhu 4n passe eh ekama puthata kisi hwthuwak nathuwa pissu haduba. Thathatha pilikaava hadila maruna. Ada ohuta 37 pissu..... sathunta karaam monawa hari deviyan gen labei. Adhara mavilla.

  • @kalaniganga3508
    @kalaniganga3508 4 ปีที่แล้ว

    අනේ දෙයියනේ පව්

  • @tharushamalinda7921
    @tharushamalinda7921 6 ปีที่แล้ว

    super