තාත්තා ට අම්මා වෙන්න වුණ සතිය.. 🏡 හැම තාත්තා කෙනෙක්ට ම මම Happy Father's Day කියලා wish කරනවා ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 225

  • @psg7466
    @psg7466 2 ปีที่แล้ว +190

    තාත්තා කියන්නේ රියල්ම රියල් ජෙනුයින් තාත්තා කෙනෙක්.. වගකීම.. වගවීම. 200% ❤️👌🙏..ආදරෙයි අයියේ හැමොටම..☸️😍🥰

  • @chamikaroshani2833
    @chamikaroshani2833 2 ปีที่แล้ว +252

    ඇත්තටම මේ තාත්තගේ ආදරේ ලබන්න දරුවෝ ස0සාරේ මහ ගොඩක් පිං කරලා තියෙනවා. මිල මුදල් සැප සම්පත් තිබුණාට මෙහෙම ආදරයක් දකින්න අමාරුයි. දකින කොට ඇස්වලට කඳුළු එනවා. සතුටට . පෙර පාසල් ගුරුවරි යක් විදිහට මං ප්‍රාර්ථ නා කරනවා හැම දරුවෙකුටම මෙහෙම තාත්තෙක් . මෙහෙම ආදරේ උතුරන පවුලක් ලැබේවා කියලා.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +30

    එකම දෙයක් විතරයි හිතුවේ..
    මේ දැන් ඉදලා පිංකරලා පතනවා.....මේ එකම මිනිස් ආත්මයක හරි .... අයියා වගේම මහත්තයෙක්ගේ ආදරේ, උණුසුම , රැකවරණය ලබන්න ,
    වගේම...
    ඒ මහත්තයට අක්කා වගේම හොද නෝනා කෙනෙක් වෙන්න මටත් ලැබේවා කියලා!!!!

  • @totop08ynndieururyhdy6ydgh3
    @totop08ynndieururyhdy6ydgh3 ปีที่แล้ว +23

    යුතුකම් වගකීම් ඉටු කරන මහත්මා ගති ඇති උතුම් පියෙක්.දරුවෝ ලබපු තාත්තත්, රත්තරන් අම්මා තාත්තා ලබපු දරුවනුත් හරිම පින්වත්. ආයු බොහෝ වේවා!!!

  • @prasadhiwanigasooriya4877
    @prasadhiwanigasooriya4877 2 ปีที่แล้ว +55

    තාත්තා …කියන නමේ සැබෑම අරුත පෙන්වන සුන්දර, ආදරණීය ඔබ…….!!!!❤
    ආදරණීය ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි…!!!
    ❤❤❤

  • @vishakavijayanthi7562
    @vishakavijayanthi7562 10 หลายเดือนก่อน +7

    මේ ලෝකේ ඉන්න පින්වත්ම දරුවෝ පින්වත්ම බිරිඳ.ඔබතුමා හරිම පින්වත් මිනිසෙක්.❤❤❤❤

  • @piyumimadhushika4664
    @piyumimadhushika4664 ปีที่แล้ว +20

    මේ වගේ සැමියෙක් ලබන්න ඒ බිරිද කොච්චර වාසනාවන්තද,ඒ වගේ තාත්තෙක් ලබන්න ඒ දරුවෝ කොච්චර වාසනාවන්තද 😊හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️🥰

  • @thanushiwelivita937
    @thanushiwelivita937 2 ปีที่แล้ว +123

    දරුවෝ හැමෝම හරිම වාසනාවන්තයි.....මේ තරම් ආදරණීය අප්පච්චි කෙනෙක් ලබන්න.
    තෙරුවන්සරණයි පවුලේ සියලු දෙනාටම.....❤️❤️❤️

    • @indranipathiranage2253
      @indranipathiranage2253 ปีที่แล้ว

      Adaraniya Thaththakenek. BUDUSARANAI.

    • @KRSILVA-ic9mo
      @KRSILVA-ic9mo 5 หลายเดือนก่อน

      Ayyage pemili ekata theruwngema pitai mama oyalage video bannwa gook ආදරෙයි 🎉🎉🎉

  • @priyanisagarika1901
    @priyanisagarika1901 2 ปีที่แล้ว +35

    අපි ඔය වගෙ ජිවිත දැක්කෙ film වල විතරයි එත් සර්ලගෙ family එක දැක්කාම මාරම සතුටුයි ඔබ තුමට ඉන්නෙ රත්තරන් දාරුවෝ හරිම වාසනාවන්තයි දරු පැටවු 4 දෙනා දුව අම්මි වාගේමයි පුතාලා සර් වාගේ (බුදු සරනයි )අදරෙයි සිය පවුලටම 🌹🌹🌹🌹🌹🌹🌹🤴 මම හැම විඩියෝ එකක්ම බාලනවා

  • @heshanimadumali-qe3te
    @heshanimadumali-qe3te ปีที่แล้ว +6

    දියුණුවේ රහස.ඔය වැඩ කරගන්න ඕන තරමි සෙවකයන් ගන්න පුලුවන්.එත් යුතුකම් හරියටම ඉටු කරනවා.හැම දෙයකින්ම ජය ගන්නෙ එකයි.

  • @jayasekarabhagya4
    @jayasekarabhagya4 ปีที่แล้ว +14

    හරිම ආදරණීය තාත්ත කෙනෙක්. මල්ලිල තුන්දෙනයි නංගියයි චූටි බබයි හරිම වාසනාවන්තයි මේ වගේ තාත්ත කෙනෙක් ලබන්න. වචනයේ පරිසමාප්තියෙන්ම නියම තාත්ත කෙනෙක්🥺❤

  • @dilprashadini1796
    @dilprashadini1796 2 ปีที่แล้ว +27

    අනේ ලොකු පුතා දූ චබී බෝලේ අනිත් පුතා සේරම ආදරණීයයී...

  • @upekshikalakmali7163
    @upekshikalakmali7163 2 ปีที่แล้ว +8

    හරිම වාසනාවන්ත බිරිදක් සහ දරුවො 🥺💞. ශෝක් පවුලක්. මෙ වීඩියෝ මන් කීප වතාවක් බැලුවා හැම එකක්ම 💞🔥 තව තවත් ලැබේවා සතුට ඉතිරේවා.

  • @KMalkanthi
    @KMalkanthi 3 หลายเดือนก่อน +4

    මම. කරන. වැඩ නතර කරලා මේ ටික බැලුවා. ඇත්තමයී ලොකු සතුටක් ඇතිවුනේ

  • @m.dnadeesha1262
    @m.dnadeesha1262 2 ปีที่แล้ว +12

    අනේ අයියේ ඔයා හරීම ආදර නීයයි. ඔයාගේ දරුවොත් හරිම ආදරනීයයි 💞 ඔයා ගොඩාක් හොද තාත්තා කෙනෙක්.ආදරනීයය සැමියේක් ආදරෙයි මුලු පවුලටම , බුදු සරණයි 🌹 පවුලේ හැමදෙනාටම

  • @Niyuronamusic
    @Niyuronamusic ปีที่แล้ว +11

    ඒකට අපිව උදේට ඇහැරවපු විදිය...😂😂
    මරු මරු❤

  • @nadeeshadilshani454
    @nadeeshadilshani454 2 ปีที่แล้ว +16

    බලන් ඉන්නවා ඔයාලා ඉක්මනට වීඩියෝ එකක් දානකන්..අම්මගෙ අඩුව පැටවු ටිකට දැනෙන්න නොදී ගොඩක් ආදරෙන් පැටවු ටික බලාගන්නවා..❤️හැමදාමත් ඔය විදියටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා..චූටි පැටියට තමා ගොඩාක් ආදරෙ හිතෙන්නෙ ඉතින්😍..බුදුසරනයි හැමෝටම..

  • @shanukiyashera397
    @shanukiyashera397 ปีที่แล้ว +7

    අනේ අර චූටි බෝලෙගෙ හිනාව 🥺❤️

  • @ShadowShadow-wc8rk
    @ShadowShadow-wc8rk ปีที่แล้ว +1

    මේක කලාතුරකින් දරුවන්ට ලැබෙන අවස්ථා වක්.හොද තාත්තා කෙනෙක් .හැමදාම සතුටින් ඉන්න .මේ වගේම ❤️❤️

  • @manurathnayaka6664
    @manurathnayaka6664 2 ปีที่แล้ว +42

    ඊලග ආත්මෙදිවත් මේ වගේ අප්පච්චි කෙනෙක් මටත් ලැබේවා❤️❤️❤️

    • @chamindudushan1264
      @chamindudushan1264 2 ปีที่แล้ว +4

      අනේ ඇයි එහෙම කියන්නෙ .කොයි තාත්තත් තමන්ට හැකි විදියට දරැවන්ට සලකනවනි..😞

    • @ashokasrimathi476
      @ashokasrimathi476 2 ปีที่แล้ว

      මට කියනවද රාජපුත්ර පදනමට සම්බන්ද වෙන්න්‍ර කොහොමද කියලා...ලොකු උදව්වක්

    • @sundaradiyathalawa5329
      @sundaradiyathalawa5329 ปีที่แล้ว

      mmmmm matath

  • @GangaNilmini-p1l
    @GangaNilmini-p1l ปีที่แล้ว +1

    Aththatama Aasa hithenawa mechchara Aadaren inna pawlak dakkama. Oya lage oya thiyena Aadare thawa thawath wadiwela hamadama oya widiyatama sathutin inna labenna one❤❤😊

  • @elielweerasingha3638
    @elielweerasingha3638 ปีที่แล้ว +9

    අපේ ගෙවල්වල-: ගොං අලියො වගේ තව නිදා ගන්නේ නැතුව ඇවිත් ලෑස්ති වෙයන් ස්කෝලෙ යන්න 😂🤧
    මේම අම්මල තාත්තල ලබන්න පිං කරන්න ඕනි ❤️

  • @thilankadinesh6591
    @thilankadinesh6591 2 ปีที่แล้ว +5

    මාර ලස්සන paulak ඔයාලගේ vidio බලන්නේ හරිම asawen

  • @yytt7784
    @yytt7784 ปีที่แล้ว +16

    ඔයා හරිම හොද තාත්තා කෙනෙක් මල්ලි ...ඔයා ගෙ දරුවන්ගේ සහ නෝනා ගෙ වාසනාව...හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ...

    • @Teddy-mm8ym
      @Teddy-mm8ym ปีที่แล้ว

      Absolutely ❤❤❤

  • @warnalathaperera8120
    @warnalathaperera8120 ปีที่แล้ว +1

    ඔයාලා ආදරයෙන් සැමදාම ඔයවගේම ඉන්න අපිබලන්න ආසයි ඔයාලාගේ සතුටින් පිරුනු කැදැල්ලට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා බුදු සරණයි

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 2 ปีที่แล้ว +6

    වාසානාවන් මෙි වගෙ ආදරණීය තාත්ත කෙනෙක් ලැබීම..අස් වහ කටවහක්නමි වෙන්න එපා ...හරිම ආදරණීයයි...💖💖💖💖💖💖.බුදුසරණයි....

  • @abcd19898
    @abcd19898 ปีที่แล้ว +2

    ඒක මරු....තාත්තා ගේ ආදරේ වාගෙයි මහ සාගරේ❤

  • @nishanthinamali79
    @nishanthinamali79 ปีที่แล้ว +1

    ඔයා කොච්චර හොද තත්ත කෙනෙක්ද හරිම ආදර්ශවත් චරිතයක් ගෙදර බාර් දාගෙන දරුවන්ට පෙන්න බිගෙන දගලන තත්තලාට මෙව බලා හරි හැදෙන්න පුලුවන් වුනොත් හොදා

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 ปีที่แล้ว +8

    අද කෝ අම්මී, රෝස මලයි.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි !!!!💕💕💕💕

  • @sanuthimeegahawaththa306
    @sanuthimeegahawaththa306 ปีที่แล้ว +4

    My father passed away five years ago when I was seventeen and watching this I miss him soo badly❤No one can bring that joy into my life again and I can never collect enough words to describe that love just like your love towards family 🥺😍

  • @susilanidissanayake5524
    @susilanidissanayake5524 2 ปีที่แล้ว +4

    oba wage mahaththayek labanna obe birindath, oba weni appachchi kenek labanna daruwanuth godaak pin karala thiyenawa.. hemadaama sathutin inna ... theruwan saranai mulu pawulatama 🙏🙏🙏❤️❤️❤️

  • @sajininirasha8791
    @sajininirasha8791 ปีที่แล้ว +5

    අනේ ඒ ගෙදර දිව්‍ය ලෝකයක් වගේ මට පේන්නේ😘🥰

  • @amodyarajapaksha3119
    @amodyarajapaksha3119 ปีที่แล้ว +2

    මාරයි ඒ ආදරේ..ආසයි..සතුටු කඳුළු එනවා....

  • @sajithranjan6238
    @sajithranjan6238 2 ปีที่แล้ว +1

    harima nihathamani family ekak oyala dinen dina oya wagema adarayen sathutin inna labewa

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 หลายเดือนก่อน

    දරැවො පුතා විදියට කාරුනිකව බොරු ලොකුකමි නැතිව හැදෙන්නේ හරිම සතුටුයි පුතා ඔයාල දැක්කම මමත් ඒසතුට විදිනව තෙරුවන් සරනයි ❤

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 หลายเดือนก่อน

    දකින්න සතුටුයි මෙ පවුල. තෙරුවන් සරණයි!
    දෙවියන්ගේ දෙවාරක්ෂාවයි

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 10 หลายเดือนก่อน +1

    Bubs ෂෝක් අනේ ❤❤

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว

    Oyage adare labana daruwo harima pinwanthai theruwan sarannai hamotama

  • @predeepapriyangani4295
    @predeepapriyangani4295 ปีที่แล้ว

    Harima sathutu hithanawa dakkama. Ma pina ewarawanna danna apa aiya.thawa thawatha loku pin kam karanna. Oyalata budu saranai.

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 2 ปีที่แล้ว +3

    දකින කොට ආසයි .බොස් .අපටත් .උදවික් කරන්නකො..පාරක් .අතු ගාන්න .හරි . thanks

  • @renukafernando2692
    @renukafernando2692 ปีที่แล้ว

    Superb. Appachchi..theruwan saranai.

  • @jayanifernando7224
    @jayanifernando7224 2 ปีที่แล้ว +2

    Harima ආදරණීය Appachhi kenek bs

  • @anojasirisena8631
    @anojasirisena8631 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ පිය සෙනේ 200%

  • @sameenazeenath1016
    @sameenazeenath1016 10 หลายเดือนก่อน

    Recently I addicted to watch you're videos. I ever seen sri lankan lovely family I change my opinion cause im wrong. We have to find more sri lankan people like this.❤❤❤❤ I'm muslim but it's ok budu saranai guys.

  • @dilanichampika509
    @dilanichampika509 2 ปีที่แล้ว +4

    Okkomath hari ලොකු puthath hari.....💕💕💕💕💕💕

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +2

    Mewani piyaku lada daruwan
    Monataram pinkaralada?
    💖💖💖
    Budu saranayi

  • @madhushihansika8479
    @madhushihansika8479 ปีที่แล้ว

    Films wala witharak dakina lassana family 1k...wasanawantha daruwo..
    budu saranai hamotama..❤❤❤❤

  • @SulochanaAbeysekara-x2g
    @SulochanaAbeysekara-x2g 8 วันที่ผ่านมา

    අනේ චූටි අල බෝලයක් වගේ..නටනකොට ලස්සනයි ❤️

  • @Vanhoff2761
    @Vanhoff2761 ปีที่แล้ว +1

    අනේ.....අර බෝලගෙඩියා❤😘😘

  • @Wasana-o2u
    @Wasana-o2u ปีที่แล้ว

    Matath asai oyalage adaren inna daruwo wage Daru patau melawata bihi karanna lassana paulak hamadama sathutin inna bay parissamin inna one

  • @Teddy-mm8ym
    @Teddy-mm8ym ปีที่แล้ว

    Wow.. I impressed ❤
    tikak jealous vage mata..
    u r a great dad and wonderful husband ❤❤

  • @anojsubodha
    @anojsubodha 2 ปีที่แล้ว +4

    නියමයි ආදරෙයි

  • @stefaniyasilva1470
    @stefaniyasilva1470 2 ปีที่แล้ว +3

    Ur such a lovely father!!! Uncle ur amazing!!!! Love watching u'll being so happy!!❤❤❤❤

  • @januhirojanuhiro5784
    @januhirojanuhiro5784 ปีที่แล้ว

    Me loke man dekka lassanama paula
    A wagema me daruwo harima pinkarai
    Me wage adaraniya thaththek .ammek labanna me sansare pathana a jivitha

  • @tharinduamith1998
    @tharinduamith1998 ปีที่แล้ว

    ආදරය කියන අකුරු හතර nothaeraa මිනිස්සුන්ට metumaga video marama ආදර්ශයක් බුදු sharanai sr.

  • @shiranthianusha3849
    @shiranthianusha3849 ปีที่แล้ว

    හරිම ආදරණීය samiyek පියෙකි theruwan සරණ

  • @chathurikaprasadini724
    @chathurikaprasadini724 ปีที่แล้ว

    අනේ මටත් තාත්තා නෑ නොතේරෙන කාලේ නැති වුනේ .තාත්තා කියන චරිතය ගැන මං දන්නෑ. මට මේ ආදරය දැක්කාම ඇස්වල කදුළු.😢.හැම දුවෙක්ම වැඩියෙන් ආදරේ තාත්තාට.මේ දරුවන් හරිම වාසනාවන්ත යි. හොද තාත්තා කෙනෙක්.මේ වගේ වගකීම් දරන තාත්තලා දැන් සමාජයේ අඩුයි .හොද ආදර්ශයක්.❤❤❤❤

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 2 ปีที่แล้ว +3

    Thattita sha දරුවන්ට budusaranai !❤️🙏

  • @podiwaddo-pp7vg
    @podiwaddo-pp7vg ปีที่แล้ว

    oyalawa dakkama aththtama hithata sathutui adarei godak

  • @PrabhaSenavirathna
    @PrabhaSenavirathna ปีที่แล้ว +1

    ඔයාලගෙ පවුල දිව්‍යලෝකයක්,,දෙවිපිහිටයි,බුදුසරණයි

  • @mayondirangika8569
    @mayondirangika8569 2 ปีที่แล้ว

    hoda thaththa kenek.harima adaraniyai.wifeta wagema lamintath.happy family life.

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 ปีที่แล้ว

    great father great husben very nice family. all the best. may god bless you all.

  • @SMLIKE
    @SMLIKE ปีที่แล้ว

    Salli hamba karana ekama jivithe karagannathuwa me vidiye kenek pawle ayata dena thana nam maarama sathutui oya wage kenek mehema weddi.suba pathum.

  • @kavindapunsara1599
    @kavindapunsara1599 ปีที่แล้ว

    marama sathutin balana video tikk🥰😍

  • @dilhanijaya1985
    @dilhanijaya1985 ปีที่แล้ว

    Me wage thaththa kenek ,labanna daruwo kochchara pin karanna athda. Budusaranai oyala hamotama

  • @gimhaninimeshika9383
    @gimhaninimeshika9383 2 ปีที่แล้ว +2

    You are so lucky as you you have good father... 🙏And lovely family ❤️

  • @marybelleperera7172
    @marybelleperera7172 ปีที่แล้ว

    Godak asakarana naluvek harima lassana family ekak God bless your family

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.8629 2 ปีที่แล้ว +2

    Asawen balan inne videos danakan obathuma.. e nisa ඉක්මනින් danna 🤗

  • @anusikasauwandi3691
    @anusikasauwandi3691 ปีที่แล้ว

    Sirga gadarata wabata anna kamathi man budu saranai❤️❤️❤️❤️❤️❤️

  • @udayakumara3073
    @udayakumara3073 2 ปีที่แล้ว

    G.m sir api sirge vidioes balanawa.sir wage thaththa kenek mage daruwantath hitiya.accident 1 vela nethi una.ape daruwo thaththa kiyala hithala sirge vidioes balanawa.happy birthday sir.budu saranai.

  • @jimugooneratne2116
    @jimugooneratne2116 2 ปีที่แล้ว

    Adarei hamotama gdkk 💞💞💞podi mange hinawa amoooo 🥰🥰🥰🥰❤❤❤😊😊😊😊

  • @mr.creative1075
    @mr.creative1075 2 ปีที่แล้ว +1

    හරිම ආදරනියයි බුදුසරණයි ❤️❤️❤️❤️

  • @shafeekaaboobuckerrahuman2354
    @shafeekaaboobuckerrahuman2354 2 ปีที่แล้ว

    A lovely family touch wood .Very touching relationship of both parents towards their children..its a great rare blessing . The grand parents are gifted with a devoted son and a daughter so patient they need great admiration .A great example to communities to build a peaceful atmosphere in the homes and surroundings .I enjoy watching their life style .May you and your family always stay blessed

  • @m.inthisar7659
    @m.inthisar7659 2 ปีที่แล้ว +1

    Woow supeeeeeerb...... Love you all

  • @BandulaVijeweera
    @BandulaVijeweera 4 หลายเดือนก่อน

    Mahaththaya loku duwa dan mahaththaya lagin tikak ath karanna.eka hari na wage.tharaha wenna epa.tc.bs

    • @KavishaNethmi-k2c
      @KavishaNethmi-k2c หลายเดือนก่อน +1

      😂😂😂 oi kiwwe thina gon kathawa.. 🤣🤣 ehema aath krama thami lamai waradi maga yanne.. senehasa aadre demawpiyongen labeddi anith ayta eyw tikk aath kroth e daruwage hitha ridena eka wenne.

  • @asithamadhushanka3064
    @asithamadhushanka3064 5 หลายเดือนก่อน

    බුදුසරණයි කට්ටියටම

  • @chamilapradeep2689
    @chamilapradeep2689 ปีที่แล้ว

    Pin karapu athma walata mewidiya tattala ladenne. A daruwot kawada hari lassana paulak gatakaray. Lassanata adare karay . Ohoma paulakata lamay100 hitiyath kamakna.lokema lassana karay

  • @lperera1995
    @lperera1995 2 ปีที่แล้ว +1

    Loveli family good තාත්තා 😍

  • @AnushaGeethani-j2h
    @AnushaGeethani-j2h ปีที่แล้ว

    Oyata oyalata anawanam antenna apa ❤❤❤❤❤

  • @rozirozi1550
    @rozirozi1550 ปีที่แล้ว

    Ane.oye.wage.semiyekga.adera.labenna.koitheram.pin.karela.thiyenda.oneda.oyelage.aderaneya.kedalleta.budu.seranei.siyelu.devi.rekaweraneo❤❤❤❤❤

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว

    Ape rate hame daruwekteme me sape labene kiyela mulu ❤ praethena kerenewa❤❤❤❤

  • @Rashmidu
    @Rashmidu ปีที่แล้ว +1

    සුදු බෝලේ හිනාවෙනකොට අපිටත් හිනා යනවා❤❤

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @aslammohameed555
    @aslammohameed555 2 ปีที่แล้ว

    Anee ..dakiddi hari sathutuii.dp bs okkotama.

  • @nishanthinamali79
    @nishanthinamali79 ปีที่แล้ว

    මට කියන්න වචන නැ හරිම සතුටුයි ඔය ගෙදර සවන් කෙනෙක් උනත් සතුටින් ඉන්නව ඇති ❤❤❤❤❤❤❤❤❤ දෙවි පිහිටයි බුදු සරනයි

  • @indumadura3286
    @indumadura3286 ปีที่แล้ว

    ලස්සනයි ..🔥👌🌹💐

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว

    මරු...💗💗💗💗💗🍨🍨🍨🍨👌👌👌👌👍👍👍👍👍

  • @nilushinilushi5707
    @nilushinilushi5707 2 ปีที่แล้ว

    Bother oya hoda piyek wagema hoda samiyek daruwan pinkarala tiyenawa oya wage kenek eyalata labima.oyala hamotama 🙏❤️

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +4

    පෙර"සසර"කල කුසල්"තෙරුවන්"සරණයි"

  • @kanthiwickramasingha6902
    @kanthiwickramasingha6902 10 หลายเดือนก่อน

    Good morning .me wage lasshana family life ekak kawadawath dakala naha awankawama mage mulu hadawathinma prarthana karanawa samadatama e sathuta radewaa kiyala bs dp Dubai sita

  • @darshaniabeykoon5697
    @darshaniabeykoon5697 2 ปีที่แล้ว

    harima hoda tathaa kenek seratama budu saranai

  • @sahanasrilwan5076
    @sahanasrilwan5076 2 ปีที่แล้ว

    A beautiful family. Love you all. May God bless your family ❤

  • @upuliharshani8290
    @upuliharshani8290 2 ปีที่แล้ว

    Harima adaraniiyai oyala hamoma.asama karana family ekak.

  • @franciscakarunaratne7947
    @franciscakarunaratne7947 2 ปีที่แล้ว +1

    Budusaranaiii hamootama😘😘😘

  • @anomapremarathna7696
    @anomapremarathna7696 2 ปีที่แล้ว

    Hamoma wasanawanthai...hamadama sathuta labewa .......

  • @RenukaDamayanthi-np5vq
    @RenukaDamayanthi-np5vq ปีที่แล้ว

    සතුටු යි අප්පා දැක්කාම මේම තාත්තා කෙනෙක්

  • @h.m.s.jayarathna106
    @h.m.s.jayarathna106 ปีที่แล้ว

    ❤ man asama sudu boleta 😘

  • @suziewijesekera124
    @suziewijesekera124 2 ปีที่แล้ว

    I simply love your video's there natural,sincere and from the heart ♥.I truly enjoy them just family as in today's world its difficult to come across such an amazing family unit so filled with love and importantly led from the front by the father.Another unique blessing.I believe you guys are in Japan.A beautiful family and all the best and blessings
    led from the fro

  • @shanthisumithra7013
    @shanthisumithra7013 2 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ලස්සනයි 🇦🇺🇱🇰💚

  • @mpiasanka4957
    @mpiasanka4957 ปีที่แล้ว +1

    දුවට නේද ගොඩක් අදරේ