ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මූනම් යකෙක්,රියල් වැඩ්ඩෙක්. ලංකාවට වටින එකෙක්. ආදරෙයි මිත්‍රයා 💙💙💙
1984 විද්‍යා පාඩමේ තියනවා 6/7 පංති වල
සුපිරි කොල්ලෙක්
ලංකාවෙ දැකපු හොඳම youtube channel එකක් ❤
මන් මේක හැදුවා, නියමෙට ආවා😊, බොහොම ස්තූතියි සහෝදරයා උඹේ දැනුම බෙදා ගත්තට🙏❤
ඔයා bristol board න්ද හැදුවෙ
❤❤❤චීනාට මේ තාක්ෂණය ගියොත් මේක චීනෙන් මුළු ලෝකෙටම යනවා,ඇත්තටම මේක අපේ රටේ වෙසක් පොසොන් කාලෙට සාදා වෙළද පොලට දැම්මා නම් අපේ රටේ විදුලි බිලත් වැඩි නිසා හොඳ අලෙවියක් තියේවි සතුටුයි අපේ දෙයක්, අපේ අටපට්ටම් වෙසක් කූඩුවත් චීනා දැන් අපිටම එවනවා පලාස්ටික් වලින් හදලා ,මිනිස්සුත් ගේ නිර්මාණ හැකියාව මොට කරනවා මේ හැම දේම චීනෙන් ගේන නිසා,මේවා ඉදිරියේදී වෙළඳ පොළට සපයන්න කියා ඔබගෙන් ඉල්ලා සිටිනවා,හොඳ කර්මානතයක් අඩු වියදම් ,❤❤😂😂😂
❤
😅
මේ වෙසක් කුඩුව නිර්මාණය කල ඔබට ස්තුතිය 🌹🌹🌹 මා දැනට වසර 45 කට පෙර 6 ශ්‍රේණියට එක්ක ගියාට ඒ කාලයේ විද්‍යාව පොතේ තිබුණා අපි අත්හදා බලනවා වෙසක් එකට. කැරකෙන කුඩුවේ ඇතුලෙන් රූප අලවනවා. එතකොට තවත් ලස්සනයි . විවිධ ජාතක කතාවල චරිත අලවනවා . ලමා කාලයට එක්ක ගියාට සතුටුයි.
ඒ කාලේ මිහිර පත්තරේ මෙය ඉදිරිපත් කලා.
අනිවාර්යයෙන්
අපේ තාත්තාත් හදනවා ඉස්සර කැරකෙන කූඩුවක් රෑප කපලා ඒවාට සවරන් කොල අලවලා හරිම ලස්සනයි
ඉතාම ලස්සන වැඩක් මල්ලි මේක. පළමු වතාවට මේ වගේ දෙයක් දැක්කේ. පොඩි දරුවෙකුට මනස දියුණු කරගන්න ඉතාම වටිනවා.
Niyamayi mame😍
Yyh
වැඩ්ඩෙක් තමා ඉතින් සුපිරි
මමත් පොඩි කාලෙ හැදුව.සත පහ උඩ ඉදිකටුව බැලන්ස් කරල .හීට් එක ටිකක් තියෙන බල්බ් එකක් දැම්මත් කැරකෙනව.උනුසුම වාතය පෙති උඩට හරහා යනකොට .
ජයවේවා අපේ නිර්මාණ කරු පුතාට
ඉස්සර අපේ තාත්තත් හදලා තියෙනවා. සතේ උඩ ඉදිකට්ට බැලන්ස් කරලා. කොහොම උනත් හරි අපූරු නිර්මාණයක් බොහොම ස්තුතියි
පට්ට නියමෙට පැහැදිලී👊👊
සුපිරිම වැඩක් අයියා මම දැකපු සුපිරිම වෙසක් කූඩුවක්.thank you කියලා දුන්නට💯💕
මේ අපේ සීයල කූඩු කරකවපු තාක්ෂණය . මේ ක්‍රමය හාවිතයෙන් නිර්මාණ කරල මං ජයග්‍රහණ රාශියක් අරං තියනවා.මේ ක්‍රමය ලෝකෙට අරං ගිය ඔබට ස්තුතියි .👍👍👍
👍👍👍👍👍👍👍👍👍
නියමයිනේ ❤️❤️
ඔයා සුපිරි වැඩ්ඩෙක් පුතා ......
මේක ක්‍රමය මම හැදුවෙ පාසැල් යන කාලෙ. නමුත් පුතා අළුත් පරම්පරාවට මේව කියල දීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි!!!
අනේ බොහොම ස්තූතියි.. හරිම ෂෝක් ඒක.. ❤❤❤තව තවත් නිර්මාණශීලීත්වය වැඩි වේවා..
සරල වියදමෙන් සරල තාක්ෂණයක් භාවිතා කරමින් කරපු ලස්සන වැඩක්....! 🔥❤
සුපිරි වැඩක්👍
❤❤❤අඩො සුපිරි බොල
Ekaaa නියමයි 👍👍👍✌️✌️✅✅
හරිම අනර්ඝ නිර්මාණයක් ...ඔබට ජය..👍👍👍❤❤❤
Good job keep it up
ඒක පට්ට
මල්ලි සුපිරි .
හරිම නිර්මාණශිලි දරැවෙක් . හරිම ලස්සන පහන් කුඩුවක්, හොද ඉවසිමකින් නිරිමාණය අවසන් කලා. සුභ අනාගතයක් පුතේ ඔයාට, තෙරැවන් සරණයි. 😇
ඉතා වටිනා නිර්මාණයක් ජයවේවා
ඒකනම් පට්ටයි,මාත් හදනව බුදු සරණයි
Niyamai lassanai
attatama lassanayi godak sttuthiyi kiyala dunnata. suba pathanawa thawa thawa de kiyala denna labewa kiyala
සුපිරි bn
සුපිරි වීඩියෝ එක මල්ලියෙ ...
වැඩ්ඩෙක් තමයි.❤❤❤❤
වටින දෙයක් දැනුවත් කළ ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.
අති විශිෂ්ඨ යි පුතා.ස්තුතියි ඔයාට.
Supiri i aiiye
ලස්සන නිර්මාණයක්.
niyamai puthaaaaaa
සහෝදරයා ඔයා ගොඩක්ම දක්ෂ කෙනෙක්. මේ අලුත්ම අදහස තුලින් ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕන. 🙏🙏🙏
සුපිරි වැඩක් සහෝදරයා👊
සුපිරි වැඩක් 😊
නියමයි අයියෙ මමත් මෙ සැරෙ එකක් හැදුවා .. හරියටම හරි සුපිරියක් thanks
සුපිරියි..♥️♥️♥️♥️♥️♥️♥️
සුපිරී ❤❤
අලුත් අදහස් 💡 👌 👍
සුපර් බෝ ❤
සුපර් ✨👍💖👍ඒක අදකාලෙ ලමයින්ට හරිම වටිනව 🤝👍 විද්‍යාවෙන් නිර්මානාත්මක දෙයක් ලමයින්ට ගොඩක්ම හොඳයි 👍
Ela oii😃
සුපිරි
❤❤මරු අාහ්❤❤
ලස්සනයි
නියමයි .ඔයානම් වැඩ්ඩෙක් මල්ලි❤❤
විශිෂ්ටයි පොඩි එවුන්ගෙ නිර්මාණශිලීත්වයට පිටිවහලක්
Superb🎉
නියම වැඩක් හැමෝම හංගලා වැඩ මල්ලි 👍
සුපිරි බ්‍රෝ❤
Its good your design good luck
සුපිරි වැඩක්.
සුපිරි මලයා.
Well done
Very nice putha..umbata jaya...
නියමයි පුතා
Very good 👍 😁❤️
හොදම උත්සාහයක් බලමු හදලා ඔබට ජයෙන් ජය වේවා 🙏
නියමයි මල්ලී good luck ❤❤❤❤
ඇත්තටම ගොඩක් වටිනවා නියමයි,
ඔයා මේ රටට කරන මෙහෙවර මම ගොඩක් අගේ කරනවා
Supiri😊 vadak thavaavaAvanna
Great job son
හොඳ නිර්මාණයක් ...
Woow ඒකනම් මරු
Oya nam niyamai 👍👍💙💙
ලස්සනයි සුබ පතනවා
සුපිරි ❤️
❤❤❤❤ ආදරෙයි
primary Technic of jet engine......good work malli...this is very old Technic of srilanka vesak histroy....i remember my grandfather make like this vesak lantern in my childhood....it is 1983 ......very good....
ඒකනම් මරු❤
Supiri ❤🎉
ලස්සනයි.හොඳනිර්මානයක්
Niyamai ketayam deyyo
Niyamai machan
Great wow🥰 🎉❤
එල
Math haduwa❤
ලස්සනයි මල්ලි
කියන්න වචන නෑ,සුපිරි ❤
Very beautiful
නියමයි!...සුපිරි.... උඹලා වගේ එවුන්ගෙන් වැඩ ගන්න තරම් ණුවනැති දේසපාලනක්ඤයන් මේ වනතුරු බිහි නොවී දේසපාලුවන් බිහි උනේ කාගේ කරුමයෙන්ද මන්දා....
මාර ලස්සනයි වැඩේඅනර්ගයි
Awazome!bro🎉I wish you all the best!🎉
පට්ට හොදේ...
Supiri wadak dashameta kara❤
Godak lassana nirmanaya k,Theruwan saranai ♥️
Vadde mchan uba😍
Eknm mru 🥰👍
මමත් හැදුවා.❤❤❤❤❤ඒකනම් පට්ට.❤❤❤❤
මෙහෙම ඒව තව හදන්න 🎉
මරු
Attatama niyamai 💞💞💞💞💞
හරිම ලස්සනයි
මූනම් යකෙක්,රියල් වැඩ්ඩෙක්. ලංකාවට වටින එකෙක්. ආදරෙයි මිත්‍රයා 💙💙💙
1984 විද්‍යා පාඩමේ තියනවා 6/7 පංති වල
සුපිරි කොල්ලෙක්
ලංකාවෙ දැකපු හොඳම youtube channel එකක් ❤
මන් මේක හැදුවා, නියමෙට ආවා😊, බොහොම ස්තූතියි සහෝදරයා උඹේ දැනුම බෙදා ගත්තට🙏❤
ඔයා bristol board න්ද හැදුවෙ
❤❤❤චීනාට මේ තාක්ෂණය ගියොත් මේක චීනෙන් මුළු ලෝකෙටම යනවා,ඇත්තටම මේක අපේ රටේ වෙසක් පොසොන් කාලෙට සාදා වෙළද පොලට දැම්මා නම් අපේ රටේ විදුලි බිලත් වැඩි නිසා හොඳ අලෙවියක් තියේවි සතුටුයි අපේ දෙයක්, අපේ අටපට්ටම් වෙසක් කූඩුවත් චීනා දැන් අපිටම එවනවා පලාස්ටික් වලින් හදලා ,මිනිස්සුත් ගේ නිර්මාණ හැකියාව මොට කරනවා මේ හැම දේම චීනෙන් ගේන නිසා,මේවා ඉදිරියේදී වෙළඳ පොළට සපයන්න කියා ඔබගෙන් ඉල්ලා සිටිනවා,හොඳ කර්මානතයක් අඩු වියදම් ,❤❤😂😂😂
❤
😅
මේ වෙසක් කුඩුව නිර්මාණය කල ඔබට ස්තුතිය 🌹🌹🌹 මා දැනට වසර 45 කට පෙර 6 ශ්‍රේණියට එක්ක ගියාට ඒ කාලයේ විද්‍යාව පොතේ තිබුණා අපි අත්හදා බලනවා වෙසක් එකට. කැරකෙන කුඩුවේ ඇතුලෙන් රූප අලවනවා. එතකොට තවත් ලස්සනයි . විවිධ ජාතක කතාවල චරිත අලවනවා . ලමා කාලයට එක්ක ගියාට සතුටුයි.
ඒ කාලේ මිහිර පත්තරේ මෙය ඉදිරිපත් කලා.
අනිවාර්යයෙන්
අපේ තාත්තාත් හදනවා ඉස්සර කැරකෙන කූඩුවක් රෑප කපලා ඒවාට සවරන් කොල අලවලා හරිම ලස්සනයි
ඉතාම ලස්සන වැඩක් මල්ලි මේක. පළමු වතාවට මේ වගේ දෙයක් දැක්කේ. පොඩි දරුවෙකුට මනස දියුණු කරගන්න ඉතාම වටිනවා.
Niyamayi mame😍
Yyh
වැඩ්ඩෙක් තමා ඉතින් සුපිරි
මමත් පොඩි කාලෙ හැදුව.සත පහ උඩ ඉදිකටුව බැලන්ස් කරල .හීට් එක ටිකක් තියෙන බල්බ් එකක් දැම්මත් කැරකෙනව.උනුසුම වාතය පෙති උඩට හරහා යනකොට .
ජයවේවා අපේ නිර්මාණ කරු පුතාට
ඉස්සර අපේ තාත්තත් හදලා තියෙනවා. සතේ උඩ ඉදිකට්ට බැලන්ස් කරලා. කොහොම උනත් හරි අපූරු නිර්මාණයක් බොහොම ස්තුතියි
පට්ට නියමෙට පැහැදිලී👊👊
සුපිරිම වැඩක් අයියා මම දැකපු සුපිරිම වෙසක් කූඩුවක්.thank you කියලා දුන්නට💯💕
මේ අපේ සීයල කූඩු කරකවපු තාක්ෂණය . මේ ක්‍රමය හාවිතයෙන් නිර්මාණ කරල මං ජයග්‍රහණ රාශියක් අරං තියනවා.
මේ ක්‍රමය ලෝකෙට අරං ගිය ඔබට ස්තුතියි .👍👍👍
👍👍👍👍👍👍👍👍👍
නියමයිනේ ❤️❤️
ඔයා සුපිරි වැඩ්ඩෙක් පුතා ......
මේක ක්‍රමය මම හැදුවෙ පාසැල් යන කාලෙ. නමුත් පුතා අළුත් පරම්පරාවට මේව කියල දීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි!!!
අනේ බොහොම ස්තූතියි.. හරිම ෂෝක් ඒක.. ❤❤❤තව තවත් නිර්මාණශීලීත්වය වැඩි වේවා..
සරල වියදමෙන් සරල තාක්ෂණයක් භාවිතා කරමින් කරපු ලස්සන වැඩක්....! 🔥❤
සුපිරි වැඩක්👍
❤❤❤අඩො සුපිරි බොල
Ekaaa නියමයි 👍👍👍✌️✌️✅✅
හරිම අනර්ඝ නිර්මාණයක් ...ඔබට ජය..👍👍👍❤❤❤
Good job keep it up
ඒක පට්ට
මල්ලි සුපිරි .
හරිම නිර්මාණශිලි දරැවෙක් . හරිම ලස්සන පහන් කුඩුවක්, හොද ඉවසිමකින් නිරිමාණය අවසන් කලා. සුභ අනාගතයක් පුතේ ඔයාට, තෙරැවන් සරණයි. 😇
ඉතා වටිනා නිර්මාණයක් ජයවේවා
ඒකනම් පට්ටයි,මාත් හදනව බුදු සරණයි
Niyamai lassanai
attatama lassanayi godak sttuthiyi kiyala dunnata. suba pathanawa thawa thawa de kiyala denna labewa kiyala
සුපිරි bn
සුපිරි වීඩියෝ එක මල්ලියෙ ...
වැඩ්ඩෙක් තමයි.❤❤❤❤
වටින දෙයක් දැනුවත් කළ ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.
අති විශිෂ්ඨ යි පුතා.ස්තුතියි ඔයාට.
Supiri i aiiye
ලස්සන නිර්මාණයක්.
niyamai puthaaaaaa
සහෝදරයා ඔයා ගොඩක්ම දක්ෂ කෙනෙක්.
මේ අලුත්ම අදහස තුලින් ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕන. 🙏🙏🙏
සුපිරි වැඩක් සහෝදරයා👊
සුපිරි වැඩක් 😊
නියමයි අයියෙ මමත් මෙ සැරෙ එකක් හැදුවා .. හරියටම හරි සුපිරියක් thanks
සුපිරියි..♥️♥️♥️♥️♥️♥️♥️
සුපිරී ❤❤
අලුත් අදහස් 💡 👌 👍
සුපර් බෝ ❤
සුපර් ✨👍💖👍
ඒක අදකාලෙ ලමයින්ට හරිම වටිනව 🤝👍 විද්‍යාවෙන් නිර්මානාත්මක දෙයක් ලමයින්ට ගොඩක්ම හොඳයි 👍
Ela oii😃
සුපිරි
❤❤මරු අාහ්❤❤
ලස්සනයි
නියමයි .ඔයානම් වැඩ්ඩෙක් මල්ලි❤❤
විශිෂ්ටයි පොඩි එවුන්ගෙ නිර්මාණශිලීත්වයට පිටිවහලක්
Superb🎉
නියම වැඩක් හැමෝම හංගලා වැඩ මල්ලි 👍
සුපිරි බ්‍රෝ❤
Its good your design good luck
සුපිරි වැඩක්.
සුපිරි මලයා.
Well done
Very nice putha..umbata jaya...
නියමයි පුතා
Very good 👍 😁❤️
හොදම උත්සාහයක් බලමු හදලා ඔබට ජයෙන් ජය වේවා 🙏
නියමයි මල්ලී good luck ❤❤❤❤
ඇත්තටම ගොඩක් වටිනවා නියමයි,
ඔයා මේ රටට කරන මෙහෙවර
මම ගොඩක් අගේ කරනවා
Supiri😊 vadak thavaavaAvanna
Great job son
හොඳ නිර්මාණයක් ...
Woow ඒකනම් මරු
Oya nam niyamai 👍👍💙💙
ලස්සනයි සුබ පතනවා
සුපිරි ❤️
❤❤❤❤ ආදරෙයි
primary Technic of jet engine......good work malli...this is very old Technic of srilanka vesak histroy....i remember my grandfather make like this vesak lantern in my childhood....it is 1983 ......very good....
ඒකනම් මරු❤
Supiri ❤🎉
ලස්සනයි.හොඳනිර්මානයක්
Niyamai ketayam deyyo
Niyamai machan
Great wow🥰 🎉❤
එල
Math haduwa❤
ලස්සනයි මල්ලි
කියන්න වචන නෑ,සුපිරි ❤
Very beautiful
නියමයි!...සුපිරි.... උඹලා වගේ එවුන්ගෙන් වැඩ ගන්න තරම් ණුවනැති දේසපාලනක්ඤයන් මේ වනතුරු බිහි නොවී දේසපාලුවන් බිහි උනේ කාගේ කරුමයෙන්ද මන්දා....
මාර ලස්සනයි වැඩේඅනර්ගයි
Awazome!bro🎉I wish you all the best!🎉
පට්ට හොදේ...
Supiri wadak dashameta kara❤
Godak lassana nirmanaya k,Theruwan saranai ♥️
Vadde mchan uba😍
Eknm mru 🥰👍
මමත් හැදුවා.❤❤❤❤❤
ඒකනම් පට්ට.❤❤❤❤
මෙහෙම ඒව තව හදන්න 🎉
මරු
Attatama niyamai 💞💞💞💞💞
හරිම ලස්සනයි