ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Wow this amazing recipe. Nowadays everyone has forget this valuable recipe. A recipe for those who don’t have food ontime. Valuable sharing Cuoco Con Amma.
අපේ තාත්තා තවමත් හරිම ආසයි.. අපේ පරණ මිනිස්සු අපේ ආච්චිලා සීයලාට මේ අද කාලේ තියෙන ලෙඩ නැත්තේ එයාලාගේ තිබ්බ මේ හිතකර ආහාර රටාවන් නිසා.. උදේම හිස් බඩට දියබත් ටික වැටුනම මුලු ඇගම නිවෙනවා..ගැස්ට්‍රයිටිස් කියන ලෙඩේට ඉතාම වටිනා බෙහෙතක් මේ දියබත්.. අපේ පැරණි ගුනවත් ආහාරයක් ලෝකෙටම කියලා දුන්න කෝන් අම්මා ඔබව නීරෝගී වේවා..තෙරුවන් සරණයි 💐💐💐
ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තූතියි ඔබට 🥰
First view,,, First comment,, First like ❤
ඒකනම් ගොඩාක් ගුනයි වගේ, අපිත් try කරන්න ඔනේ, ❤️❤️❤️
හැමදාමත් පැහැදිලිව කෑම හදන්න කියාදෙන ගොඩාක් වටින චැනෙල් එකක් ❤️
වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි 👍😋😋😋
නියමයි .. ඔන්න කීව වගේම ආව . ගොඩක් හොඳයි වීඩියෝස් . සම්පූර්ණ වීඩියෝ දෙකක් බලලා සහයෝගය දුන්න . ජය වේවා 👍👍👍
වැදගත් විඩීයෝ එකක් ස්තුතියි ඔබට
දිය බත් හරිම ගුණයි 👊👊🇺🇸
නියම කෑම ස්තූතියි ඔබට
හරිම හොඳයි ජයවේවා
ඔන්න අපි ආවා තවත් ඇපල් එකක් අරන් දිය බත් කන්න, නියම වීඩියෝ එක ❤️
ඒක නම් පට්ටම වටින විඩියෝ එකක් 😂😂 අනිවාර්යයෙන් ම හදනවා
Nice sharing ....ගොඩක් වැදගත් වීඩියෝවක් ....
godaaak sthuthi oyata mage 1k ada sampurna una..digatama enawa udau karanna..
ගොඩාක් වටිනවා video එක බොහොම ස්තුතියි shear this video
අනේ මටත් ගෑස්ට්‍රයිටීස්..ගොඩාක් ස්තුති ..
Very healthy sharing... thank you always for sharing healthy recipes with us... keep it up.
Looks very tasty dear sister big thumbs up much blessing fully suport always
Wow dear this is amaizing big like and full watch. Do stay connected ♥️🔔
ඔක්කොම බැලුවා ජය වේවා බුදු සරණයි
onna math awa යුතුකම ඉටු කරලා yanna good luck akke and thank you
Mewage recipe apita dena cuoco con amma ta sthuthi godak..
Wow nice new friend sis sending full support wiating ...
සුපිරි හොදේ .......🍎 aragana ava api ......ape geval pette evith yannako hemadama api imna kattiya
ජය වේවා සුපිරි 👍👍
Helpful video thanks 🌿💟
ආසයී බොන්න කෝ ඉතින් නෑ ලංකාවට ගිහින් මේ වීඩීයෝ එක දාලා අම්මාට කියලා හදලා බොනවා
හම්මෝ අක්කගෙ රෙසිපි😍😋😋
Sha meka Nam harima lesiyen hadaganna puluwan 👍👍❤❤
Diyabath hadanna kiyala dunnata sthuthii mama aluth oyata yaluu
නුවන් අයියේ මම රොමා.ඔන්න තව ඇපල් එකක් අයියා.මම මේක ප්ලේ කරලයි දුන්නෙ හොදේ.හැලෙන්නෑ..😍😘
Thank You For Sharing ! A Wonderful Recipe For Gastritis !
නියමයි...... ලස්සනයි good job
ජයවේවා බුදු සරණයි ඔයාලට
මාත් ආවා 🙈🤚
නියමයි මයෙ එකා සුපිරි
This looks delicious 👌Lovely,,, keep it up, God bless you ❤
Good morning faiza
නුවන් අයියේ මම රොමා.ඔන්න තව ඇපල් එකක්.මම ඇපල් දෙන්නෙ ලොකේශන් එහෙමත් වෙනස් කරලා හොදේ.මේවා පිරිසිදු ඒවා
අද තමයි මං ආවේ බලන්න
good and healthy recipe .i watch this listhave a nice day(harshika nawal)
නුවන් අයියේ මම රොමා.ඔන්න තව ඇපල් එකක්❤️😘
ඔන්න මාත් ආවා දිය බත් කන්න හොදේ
ඉදිරියටත් අලුත් වීඩීයෝ ගේන්න 🧢
නුවන් අයියේ ඔන්න ඇපල් අරන් ආවා..😘❤️
Super 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
රසවත් දිය බත් ආහාරයක් ගුණ කෑම
මම ආසයි ගොඩක්
කාලෙකින් කාල නෑ පොඩි කාලේ දිය බත් කාල තියෙන්නේ ස්තුතියි මතක් කලාට
Super big 👍
Akke mara guna kamak mamath hadanwa akke 👍👍❤️i
නියමයි ගොඩාක් හොදයි විඩියෝ එක සුපිරි 👍❤
Niymai ahh
mmm rasa paatai...😍😍
Thanks
niyamai 😗
onna 20 nil karagenama aawa...
ආයුබෝවන් 46 කැමැත්ත මගෙන් සහ 🍎👈 අරන් ආවා හොද වීඩියෝ එකක් මටත් සහයෝගයක් දෙන්න එන්න යාළුවා 🌻🌻🌻🌻🌻
It,s great i think
ඉස්සර අපේආතම්මලත් හදලා දුන්නා දැන්නම් නෑ බත් ඉතුරු උනාම හෝදලා වේලලා අග්ගලා හදලා දෙනවා අපේ අම්මා😁
math kamathima kamak👍👍
ratA bath uyanne nathi ayata dawal bath fridge eke Dala ratA eliyen tiyala diya batha hada ganna barida
මුලින්ම බොහොම ස්තූතියි මගේ චැනල් එකට ආවට. බත් ෆ්‍රිජ් එකේ තිබුනහම ආයෙත් හාල් ඇට වගේ හයි වෙනවා නේ . සාමාන්‍ය බත් කරගන්න ආයෙත් රත් කරන්න ඕනි . ඉතින් ආයෙත් රත් කරලා එලියේ තියන්න බැරි වේවි.
Godak rasawath
ඇත්තටම harima ගුණදායකයි මම harima කැමති උදේට කන්න
දියබත්
👍
මාත් ආවා ඔයාගේ පැත්තට - SUB & 16 ලයික් එක මගෙන් යාලුවාඔන්න මගේ යුතුකම ඉටු කරා.. මගේ වීඩියෝ එකකතුත් බලලා මටත් පොඩි සප් එකක් දෙන්න යාලුවා
Sub Kala bell Kala bs nawatha ennam godak wadagath danuwath kirima hamoma danne na me bath gana
👍🏿 👍🏿 👍🏿
😊😊❤️
🙏❤
yummy😋😋😋😋
🙏💐💐💐💐
Wow this amazing recipe. Nowadays everyone has forget this valuable recipe. A recipe for those who don’t have food ontime. Valuable sharing Cuoco Con Amma.
අපේ තාත්තා තවමත් හරිම ආසයි.. අපේ පරණ මිනිස්සු අපේ ආච්චිලා සීයලාට මේ අද කාලේ තියෙන ලෙඩ නැත්තේ එයාලාගේ තිබ්බ මේ හිතකර ආහාර රටාවන් නිසා.. උදේම හිස් බඩට දියබත් ටික වැටුනම මුලු ඇගම නිවෙනවා..ගැස්ට්‍රයිටිස් කියන ලෙඩේට ඉතාම වටිනා බෙහෙතක් මේ දියබත්.. අපේ පැරණි ගුනවත් ආහාරයක් ලෝකෙටම කියලා දුන්න කෝන් අම්මා ඔබව නීරෝගී වේවා..තෙරුවන් සරණයි 💐💐💐
ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තූතියි ඔබට 🥰
First view,,,
First comment,,
First like ❤
ඒකනම් ගොඩාක් ගුනයි වගේ, අපිත් try කරන්න ඔනේ, ❤️❤️❤️
හැමදාමත් පැහැදිලිව කෑම හදන්න කියාදෙන ගොඩාක් වටින චැනෙල් එකක් ❤️
වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි 👍😋😋😋
නියමයි .. ඔන්න කීව වගේම ආව . ගොඩක් හොඳයි වීඩියෝස් . සම්පූර්ණ වීඩියෝ දෙකක් බලලා සහයෝගය දුන්න . ජය වේවා 👍👍👍
වැදගත් විඩීයෝ එකක් ස්තුතියි ඔබට
දිය බත් හරිම ගුණයි 👊👊🇺🇸
නියම කෑම ස්තූතියි ඔබට
හරිම හොඳයි ජයවේවා
ඔන්න අපි ආවා තවත් ඇපල් එකක් අරන් දිය බත් කන්න, නියම වීඩියෝ එක ❤️
ඒක නම් පට්ටම වටින විඩියෝ එකක් 😂😂 අනිවාර්යයෙන් ම හදනවා
Nice sharing ....
ගොඩක් වැදගත් වීඩියෝවක් ....
godaaak sthuthi oyata mage 1k ada sampurna una..digatama enawa udau karanna..
ගොඩාක් වටිනවා video එක බොහොම ස්තුතියි shear this video
අනේ මටත් ගෑස්ට්‍රයිටීස්..ගොඩාක් ස්තුති ..
Very healthy sharing... thank you always for sharing healthy recipes with us... keep it up.
Looks very tasty dear sister big thumbs up much blessing fully suport always
Wow dear this is amaizing big like and full watch. Do stay connected ♥️🔔
ඔක්කොම බැලුවා ජය වේවා බුදු සරණයි
onna math awa යුතුකම ඉටු කරලා yanna good luck akke and thank you
Mewage recipe apita dena cuoco con amma ta sthuthi godak..
Wow nice new friend sis sending full support wiating ...
සුපිරි හොදේ .......🍎 aragana ava api ......ape geval pette evith yannako hemadama api imna kattiya
ජය වේවා සුපිරි 👍👍
Helpful video thanks 🌿💟
ආසයී බොන්න කෝ ඉතින් නෑ ලංකාවට ගිහින් මේ වීඩීයෝ එක දාලා අම්මාට කියලා හදලා බොනවා
හම්මෝ අක්කගෙ රෙසිපි😍😋😋
Sha meka Nam harima lesiyen hadaganna puluwan 👍👍❤❤
Diyabath hadanna kiyala dunnata sthuthii mama aluth oyata yaluu
නුවන් අයියේ මම රොමා.ඔන්න තව ඇපල් එකක් අයියා.මම මේක ප්ලේ කරලයි දුන්නෙ හොදේ.හැලෙන්නෑ..😍😘
Thank You For Sharing ! A Wonderful Recipe For Gastritis !
නියමයි...... ලස්සනයි good job
ජයවේවා බුදු සරණයි ඔයාලට
මාත් ආවා 🙈🤚
නියමයි මයෙ එකා සුපිරි
This looks delicious 👌
Lovely,,, keep it up, God bless you ❤
Good morning faiza
නුවන් අයියේ මම රොමා.ඔන්න තව ඇපල් එකක්.මම ඇපල් දෙන්නෙ ලොකේශන් එහෙමත් වෙනස් කරලා හොදේ.මේවා පිරිසිදු ඒවා
අද තමයි මං ආවේ බලන්න
good and healthy recipe .
i watch this list
have a nice day
(harshika nawal)
නුවන් අයියේ මම රොමා.ඔන්න තව ඇපල් එකක්❤️😘
ඔන්න මාත් ආවා දිය බත් කන්න හොදේ
ඉදිරියටත් අලුත් වීඩීයෝ ගේන්න 🧢
නුවන් අයියේ ඔන්න ඇපල් අරන් ආවා..😘❤️
Super 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
රසවත් දිය බත් ආහාරයක් ගුණ කෑම
මම ආසයි ගොඩක්
කාලෙකින් කාල නෑ පොඩි කාලේ දිය බත් කාල තියෙන්නේ ස්තුතියි මතක් කලාට
Super big 👍
Akke mara guna kamak mamath hadanwa akke 👍👍❤️i
නියමයි ගොඩාක් හොදයි විඩියෝ එක සුපිරි 👍❤
Niymai ahh
mmm rasa paatai...😍😍
Thanks
niyamai 😗
onna 20 nil karagenama aawa...
ආයුබෝවන් 46 කැමැත්ත මගෙන් සහ 🍎👈 අරන් ආවා හොද වීඩියෝ එකක් මටත් සහයෝගයක් දෙන්න එන්න යාළුවා 🌻🌻🌻🌻🌻
It,s great i think
ඉස්සර අපේආතම්මලත් හදලා දුන්නා දැන්නම් නෑ බත් ඉතුරු උනාම හෝදලා වේලලා අග්ගලා හදලා දෙනවා අපේ අම්මා😁
math kamathima kamak👍👍
ratA bath uyanne nathi ayata dawal bath fridge eke Dala ratA eliyen tiyala diya batha hada ganna barida
මුලින්ම බොහොම ස්තූතියි මගේ චැනල් එකට ආවට. බත් ෆ්‍රිජ් එකේ තිබුනහම ආයෙත් හාල් ඇට වගේ හයි වෙනවා නේ . සාමාන්‍ය බත් කරගන්න ආයෙත් රත් කරන්න ඕනි . ඉතින් ආයෙත් රත් කරලා එලියේ තියන්න බැරි වේවි.
Godak rasawath
ඇත්තටම harima ගුණදායකයි මම harima කැමති උදේට කන්න
දියබත්
👍
මාත් ආවා ඔයාගේ පැත්තට - SUB & 16 ලයික් එක මගෙන් යාලුවා
ඔන්න මගේ යුතුකම ඉටු කරා..
මගේ වීඩියෝ එකකතුත් බලලා මටත් පොඩි සප් එකක් දෙන්න යාලුවා