Anjali Methsara | Mee Prathama Wasanthayai | Dream Star Season 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 329

  • @dreamstaroffcial
    @dreamstaroffcial  3 ปีที่แล้ว +36

    Derana Dream Star Season 09 අවසන් තිදෙනා අතරට පැමිණි ගිහාන් බණ්ඩාර සහභාගී වූ Hot Seat වැඩසටහන
    th-cam.com/video/_gskLKLkS5I/w-d-xo.html

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage5137 3 ปีที่แล้ว +130

    වෙනමම ලෝකෙකට අරන් ගියා..කියන්න දෙයක් නෑ පුදුමාකාර ලස්සන ගායනයක්.තෙරුවන් සරණයි අංජලී💛🙏

  • @alawaththaudesha196
    @alawaththaudesha196 3 ปีที่แล้ว +67

    මාරම ලස්සන කටහඩක් මන් හැමදාම අන්ජලී sing කරන ටික විතරයි බලන්නෙ .💙

  • @nisharaprasangi6943
    @nisharaprasangi6943 3 ปีที่แล้ว +47

    අන්ජලී,මේ හඩ භාවනාවක් . කොහොම අලංකාරද මේ. ෆයිනල් ඔයා වින් කරනව නංගෝ.දහසක් අතරින් ඔය හඩ මගේ හිතේ රැදුනේ නිරායාසයකිනි. ජයම වේවා.

  • @sirikumaraalwis2076
    @sirikumaraalwis2076 3 ปีที่แล้ว +19

    වෝට් කරන්න ඕනෙ සින්දු හොදට කියන අයට විතරයි .අන්ජලි දුව හොදට කියපු වාරවලදි එයාට වෝට් තියනවා කියල විනිසුරු මඩුල්ල තමන්ගේ වෝට් නොදි මගහැර ගියා.ඒක කොච්චර අසාධාරණද. පසුගිය සතියේ වෝට් නොලැබුනානම් අන්ජලි දුව අවුට් . විනිසුරු මඩුල්ල මේ ගැන ත් හිතන්න . පස්දෙනාගෙන් පසු කාව අවුට් උනත් කරන්න දෙය ක් නොලැබී යයි . ඒක අන්ජලි දුව ට පක්ෂ අය බලා ගනියි. .අන්ජලි දුවට ජයවේවා ! ජයවේවා !ජයවේවා !

  • @thilankasewwandi7526
    @thilankasewwandi7526 3 ปีที่แล้ว +21

    Hand free ගහගෙන, ඇස් පියාගෙන,මේ ගීත අහද්දි හිතට ගතට දැනෙන සැනසීම වචන වලට ගන්න අමාරුයි....ආදරෙයි අන්ජලී ❤😘

    • @maduranga4408
      @maduranga4408 3 ปีที่แล้ว

      Ethakota ninda yanawane.🤔🙈

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 3 ปีที่แล้ว +23

    හුරතල් මූණක් එක්ක සුපිරි කටහඩක්...අංජලී 💝💝💝

  • @jbtvjbvoice4673
    @jbtvjbvoice4673 3 ปีที่แล้ว +149

    Vote වටින්නේ නෑ කියලා වැඩක් නෑ... දරුවට ඉස්සරහට යන්න Vote කරන්න ඔිනි.

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 3 ปีที่แล้ว +13

    මම මේක කී පාරක් ඇහුවද කියලාවත් මතක නෑ... පුදුමාකර ගායනයක්...♥️♥️♥️♥️

  • @paramanmarimuththoo9937
    @paramanmarimuththoo9937 3 ปีที่แล้ว +41

    Respect MADAM SAMITHA... ANJALI ...wow voice is amazing!! Pls things your votes Mrs.UMARA!! That is biutiful amazing voice!!!

  • @somafdo8632
    @somafdo8632 3 ปีที่แล้ว +15

    Marma ලස්සනයි anjli doni ඉදිරියට ma yana වාසනාව ලැබේවා

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage5137 3 ปีที่แล้ว +17

    මේ තරම් තියුණු හඬක්😮❤ මුළු රටටම වටින සම්පතක්.කවදා හරි ජාත්‍යන්තරයට යනවමයි.තරඟයේ ඉදිරියෙන්ම ඉන්න ඕන කෙනා.මේ පුංචි වයසට මේ තරම් අසම සම දක්ෂතාවයක්.තෙරුවන් සරණයි අංජලී 💛🙏

  • @bodhipalisamarakoon3578
    @bodhipalisamarakoon3578 3 ปีที่แล้ว +46

    පුතේ ඹයා සනත් සර්ගෙ සිංදුව තව දුරට කිවා නමි ලස්සනයි

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +28

    Welcome photo shoot eka godaak lassanai 😌❤ anjali හොදටම කිවුවා ලස්සනයි ගොඩාක් 😌❤

  • @dulanje9504
    @dulanje9504 3 ปีที่แล้ว +37

    සමිතා මිස් ඔයා නම් සුපිරියි මගේ හදවතේ ආසම ගායිකාව ඔයා

  • @mekalasayurangi6741
    @mekalasayurangi6741 3 ปีที่แล้ว +26

    ලස්සන ලෝකෙකට ඔයා අපිව අරන් ගියා හරිම ලස්සනයි අක්කා හොදට කරා ඉස්සරහටම යන් ඔහොම අපි ඉන්නවා ඔයත් එක්ක බුදු සරණයි ♥️♥️♥️🤟🤟

  • @hashisubasingha3248
    @hashisubasingha3248 3 ปีที่แล้ว +14

    Wow😍😍 marama lassani ....idiriyata yamu anjalee nangiya....theruwan saranai doini ❤

  • @kaveeshabro3406
    @kaveeshabro3406 3 ปีที่แล้ว +6

    harima lassanayi akki 👍👍👍idiriyatama yanna suba pathanawa ❤❤❤ budhu saranayi

  • @roshelfans121
    @roshelfans121 3 ปีที่แล้ว +12

    Ada nam lassanathama gayana kala anjalee akki ❤️❤️❤️😍😍😍🌹🌹🌹

  • @jbtvjbvoice4673
    @jbtvjbvoice4673 3 ปีที่แล้ว +37

    මෙි... ප්‍රථම වසන්තයයි....
    අංජලී ජයවෙිවා...!

  • @madushanilmani5211
    @madushanilmani5211 3 ปีที่แล้ว +36

    අම්මෝ ඒ කටහඩ ඇගේ හිරිගඩු පිපෙනවා..ඒ තරමටම මාර තියුනු කටහඩක්...

  • @alokaudapadiwickramasinghe5489
    @alokaudapadiwickramasinghe5489 3 ปีที่แล้ว +80

    මම හිතන්නේ මේ වගේ වශී වෙන කටහඬක් තියන තරුණ ගායිකාවන්ට මීට වඩා මනාප ලැබෙන්න ඕන.මේ වටේ හොඳටම කිව්වේ අංජලීයි,මලිතුයි.මලිත්ට මනාප ලැබුණු එක නම් සාධාරණයි.නමුත් මේ වටේ වැරදි වෙච්ච අයට අංජලී ට වඩා මනාප තිබුණා.⁣මම කාගෙනුත් ඉල්ලන්නේ වෙන වෙන දේවල් සලකා බලන්නේ නැතුව දක්ෂතාවයට තැන දෙන්න.🙏🙏

  • @vinithavinitha5866
    @vinithavinitha5866 3 ปีที่แล้ว +6

    Ane manika ai wott adu una mage nam hithe inne tharuwa obai laba sathiyewath palaweniyata anne dairya sakthiya labewa manika adarei 💕💕❤❤❤❤💟💟

  • @gisarachathumina8615
    @gisarachathumina8615 3 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන කිව්වා හරිම ලස්සනයි ඉදිරියටම යන්න ❤️❤️❤️❤️🎤🎧🎼🎵🎶🎸🎷

  • @priyankamadhushani4745
    @priyankamadhushani4745 3 ปีที่แล้ว +9

    අංජලී... ඔයා නම් මැණිකක්.. 😘😍❤️❤️

  • @samanthakumari104
    @samanthakumari104 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ මම කි වතාවක් ඇහුවද කියල මතක නැහැ ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම ❤❤❤❤

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 3 ปีที่แล้ว +13

    පලවෙනි සින්දුවෙයි...අන්තිම සින්දුවෙයි කටහඩ වෙනස අහන්න....... ඒ හඩවල් දෙකේම රසය එකමයි.. හරිම ..හරිම ලස්සනයි ...... පුදුම හැකියාවක් .....තෙරුවන් සරනයි ....ඉදිරියටම යන්න ලැබේවා .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hansikamadhumali6098
    @hansikamadhumali6098 3 ปีที่แล้ว +10

    E katahadanan bhawanawak ❣️love you anjalee 🔥oya thamai dream star wenne ❤️❤️❤️

  • @CVMbr2mg
    @CVMbr2mg 3 ปีที่แล้ว +28

    අංජලී.. 😍❤ පුදුමාකාර ලස්සන ගායනයක් , ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා .

  • @gayapriyadarshi1107
    @gayapriyadarshi1107 3 ปีที่แล้ว +32

    Ada හරිම ලස්සනයි ගයනා කරා. 💖💖💖💖

  • @mekalasayurangi6741
    @mekalasayurangi6741 3 ปีที่แล้ว +58

    අක්කා ඔයා චුට්ටක් පස්සට ගියා තමයි ඒත් කමක්නෑ අක්කා ඔයා තමා හොදටම කලේ නියමයි ඊළඟ දවසෙ කොහොම හරි 1st වෙමු අපි ඉන්නවා ඔයත් එක්ක ❤️❤️❤️❤️❤️❤️❤️

    • @mekalasayurangi6741
      @mekalasayurangi6741 3 ปีที่แล้ว +7

      @@akalankakawshalya9570 ඔව් අනිවාරෙන්ම එයා තමා dream star

    • @KRX59
      @KRX59 3 ปีที่แล้ว +1

      @Akalanka Kawshalya එහෙම එකක් නෑ.හැමෝටම vote කරන්න හම්බවෙන්නෙ එකම වගේ කාල සීමාවක්. Saturday singකරපු අයට votes‌ දෙන්න වැඩි කාලයක් දෙනවනම් Sunday sing කරපු මලිත් අයියා කොහොමද 1st une.කොහොම උනත් හැමෝම දක්ෂයි.

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 3 ปีที่แล้ว +19

    අනේ උමාරා වටින්නැ කියලා නොදී ඉන්නෙපා වොට් එක දෙන්න එයාට ඉදිරියට යන්න වොට් ඔනිනේ.අංජලී ලස්සනයි 😘😘😘

  • @chandimhaharshani1831
    @chandimhaharshani1831 3 ปีที่แล้ว +2

    Me wage mihiri hadak labenne...giya aathmawala mihiri wachanama katha karapu minissuntai..hithak niwanna hamotama be...🌹💕💕💕💕

  • @nisshankanisshanka9155
    @nisshankanisshanka9155 3 ปีที่แล้ว +4

    Super keyanadeyaka ne all da best nangi. 👍👍👍👍👍❤️💛💛💛💚💖♥️🤍🖤🤎

  • @asankaindrajith5619
    @asankaindrajith5619 3 ปีที่แล้ว +8

    Anjale nangi oya nisamai me para dream star🌟 balanne man session 10ma baluwa eth me sare inna ekama tharaga kariya dakshathawayen ehalama thanaka inna oya dream star🌟 vennama one janathawagen man ellane ege hakiyawa gana hithala uparimeyn vote karala kirula vetha ragena yamu.

  • @secretsuperstar8242
    @secretsuperstar8242 3 ปีที่แล้ว +30

    අපි ලබන පාර votes 5k වැඩිපුර වෙනදට දෙනවට වඩා දෙමු...🥺 මේ වගේ දක්ෂයන් පස්සට යන කොට ඇත්තටම 😢 දුකයි...😢😢 වැඩිය දඟලන්නෙ නැතුව කටහඩින් හිතක් වශී කරන සැබෑ ගායිකාව 😍🌟

  • @Rinesh-s5
    @Rinesh-s5 3 ปีที่แล้ว +23

    Dream star una කියල හිතාගන්න..❤️oYa voice ekat gahnn kuruth ne 🔥🥳Good luck anjalee...

    • @chineedissa8299
      @chineedissa8299 3 ปีที่แล้ว +3

      Anjalee oya thamai hodatama sing karannea kawru kohoma monawa kiuwat deranin oya kepuoth lankawatama karana asadaranayak oyage geetha ahanakota magea denethin kadulu wetenawa bawanawak wage oya ape lankwata oya sampathak ..vilak mada pipunu ekama kusuma obaiii ...j.p..

    • @chamodyanethmini893
      @chamodyanethmini893 2 ปีที่แล้ว +1

      Anivaren eka aththa..

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 3 ปีที่แล้ว +17

    නංගි ඔයාගේ voice එක භාවනාවක් ...❤️

  • @navindudasun375
    @navindudasun375 3 ปีที่แล้ว +38

    Angali නංගි ගායනය ගැන කියන්න වචන නැ.පට්ට ලස්සනයි

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 3 ปีที่แล้ว +32

    හැමදාම වගේ අදත් සුපිරියක් 😍❤️

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว +47

    අංජලී තමයි හොඳටම කරේ. කරන්නෙත්. අනිවාර්යයෙන් දිනන්නෙත් අංජලීම තමයි. ❤

  • @sudeshikaahansamali8332
    @sudeshikaahansamali8332 3 ปีที่แล้ว +26

    Anjali akki thama season 10 dream star wennama one ❤️❤️👍🏻

  • @ajithagunathilaka5010
    @ajithagunathilaka5010 3 ปีที่แล้ว +22

    අති ඉස්තරම් ගායනයක් .මම එක දිගට පස් වතාවක් ඇහැව්වා .ඒත් ඇතිවෙන්නෙ නෑ.ජය වේවා .

  • @hashisubasingha3248
    @hashisubasingha3248 3 ปีที่แล้ว +5

    Iaga sathiye api oya 1st karanwami ...api hemadama oyath ekka innawa doni...oyathamai hodatama performance kale...oyage daksha daruwekta api passata yanna denne..api aniwaren ihalatama oyawa ageniyawa....theruwan sarai doni❤❤

  • @anufernando5518
    @anufernando5518 3 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි 💕 අංජලී නිසා තමයි dream star season 10 එක ජනපිරිය වුනේ ♥️.මෙපාර dream star අංජලී වෙනවනමි හොදයි.

  • @sadunikasavindi6991
    @sadunikasavindi6991 3 ปีที่แล้ว +38

    රත්නපුරේ මැණිකක්..💎 අපි හැමෝම vote කරලා අංජලීව Dream Star කිරුළ කරා ගෙනියමු නේද...👍

    • @roshelfans121
      @roshelfans121 3 ปีที่แล้ว +6

      Aniwarayen 👍👍

    • @deepthimatale6281
      @deepthimatale6281 3 ปีที่แล้ว +5

      Aniwaruenma...dakshayata thanak hadamu api ekathu wela...harima dukai iye mul 4 dena atharata nathi unama

  • @vimuvimu5598
    @vimuvimu5598 3 ปีที่แล้ว +11

    Oyage performance1witarai nanga balanne harima lassanai. All the best 💕💕💕💕💕💜💜💜💜💜💜❤❤❤❤❤🌹🌹🌹🌹🌹💕💕💜❤💕❤❤💕❤💕💜❤💕💜❤💕💜💕💜❤💕💜❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @duleekashashiprabhani5538
    @duleekashashiprabhani5538 3 ปีที่แล้ว +4

    Godak lassana katahadak man asama kena oya anjali wish karanawa idiriyatama yanna ❤️

  • @ayesharasanthi9897
    @ayesharasanthi9897 3 ปีที่แล้ว +4

    Wooooow nangiyo 🤗🤗🤗🤩🤩🤩😘😘😘😘

  • @thyagamj1787
    @thyagamj1787 3 ปีที่แล้ว +13

    It was amazing as always Anjalee... My heartiest congrdz... May the triple gem bless u...💙🙂🙏

  • @yasanthimayuri7415
    @yasanthimayuri7415 3 ปีที่แล้ว +23

    අංජලි මැණික ❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 ඔයාගේ ගායනය අද නම් හදවතට දැනේනම කිව්වා ගොඩාක් ලස්සනයි මැණික ❤️❤️❤️

  • @chamudibimsara1225
    @chamudibimsara1225 3 ปีที่แล้ว +5

    Hrima lassanai nangi oyage voice eka. Final sing krnnma ona oya. Hadhawathinma suba pathnwa oyata ☺️🤩

  • @pasindudilshaan6758
    @pasindudilshaan6758 3 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි නංගී...ඉස්තරම්... මේ වගේ කටහඩක් ලංකාවට සම්පතක් ඇත්තටම...💜️💜️🔥🔥

  • @secretsuperstar8242
    @secretsuperstar8242 3 ปีที่แล้ว +15

    Anjalii ♥️☄🔥

  • @achalagimsara6888
    @achalagimsara6888 3 ปีที่แล้ว +14

    Anjalee tama dream star wenne🎉😍❤

  • @isurumaduranga2710
    @isurumaduranga2710 3 ปีที่แล้ว +8

    Dream star balanne meyage performance balnna witri😁🙈🙊

  • @kaushalyasamarasinghe5661
    @kaushalyasamarasinghe5661 3 ปีที่แล้ว +3

    ආසම සිංදුවක් හරිම ලස්සනයි

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 3 ปีที่แล้ว +7

    Anjali nangi 😍😍😍

  • @kaveenkasuranga74
    @kaveenkasuranga74 3 ปีที่แล้ว +30

    නංගි හයවෙනිය උනේ ඇයි කියලා හිතාගන්න බෑ කන් ඇහෙන්නේ නැති මිනිස්සුද ලංකාවේ ඉන්නේ

  • @praveenpasidu2063
    @praveenpasidu2063 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි සිංදුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Alone.queen.Madu.
    @Alone.queen.Madu. 2 ปีที่แล้ว +3

    මාරයී...😯👏🤗😍❤ අහගෙන ඉන්න අයව ගොඩක් හැගීම්බර කරන්න පුලුවන් කටහඬක්.... Congratulations for your great future ...

  • @lakshanibandara8692
    @lakshanibandara8692 3 ปีที่แล้ว +2

    Mn Asama songs 2 ,all the best Anjali.

  • @colormusic214
    @colormusic214 3 ปีที่แล้ว +36

    මේ ප්‍රථම වසන්තයි නියමෙට කිව්වා.....
    පලවෙනි සින්දු දෙක blend කරපු විදියනම් නියමයි....
    අන්ජලීයි , මලිත් අයියයි තමා මේ වටේදි හොදටම කිව්වේ....
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @secretsuperstar8242
    @secretsuperstar8242 3 ปีที่แล้ว +37

    Today like a blue bird...!!! Your singing also like bird singing 💙 💙 💙
    ලබන පාර අනිවරෙන් ප්‍රේක්ෂක අපි ලොකු සහයෝගයක් දෙමු අනිව..💪❤️
    අංජලි කැපුනොත් නම් dream star බලන්නෙ නෑ..🥺

    • @shenal1617
      @shenal1617 3 ปีที่แล้ว +2

      Ahema kiynnawath EPA bn mata nm pissu hadeiiiiii

  • @sithumiupeksha1851
    @sithumiupeksha1851 3 ปีที่แล้ว +23

    අංජලීගෙ ලස්සන ම ගායනය

  • @Colors2000
    @Colors2000 3 ปีที่แล้ว +44

    කාලෙකට පස්සෙ අංජලී හරියට සින්දු තෝරල තියෙනව.. ♥️

  • @thedevilsland2396
    @thedevilsland2396 2 ปีที่แล้ว +4

    She is a Gem. So, she came from Rathnapura. Love that magical voice 😘😍

  • @niroshaniellawala_98
    @niroshaniellawala_98 3 ปีที่แล้ว +44

    කියන්න වචන නෑ නංගියෝ ඔයා අවසාන දවසේ sing කරන්නම ඔනි..සුභ පැතුම් .....

  • @madushanlahiru129
    @madushanlahiru129 3 ปีที่แล้ว +7

    එකනම් පිස්සුවක් දෙයියනේ කෙල්ලේ කටහඬ 😍..

  • @danuka_prasantha
    @danuka_prasantha 3 ปีที่แล้ว +26

    මේකි නම් පිස්සුවක් 🥰🔥❤️✌️

  • @warsharanasinghe3527
    @warsharanasinghe3527 3 ปีที่แล้ว +7

    Added this to favorites even before listening 🧡

  • @vimukthisaw8914
    @vimukthisaw8914 3 ปีที่แล้ว +6

    Congratulations nanga oyata awasanaa wataya dakwa yanna hadawathinma suba pathanawa. ❤️❤️❤️❤️

  • @nisshankanisshanka9155
    @nisshankanisshanka9155 3 ปีที่แล้ว +6

    සුපිරි කියන්න දෙයක් නෑ විශිෂ්ටයි

  • @shashiraruwan2407
    @shashiraruwan2407 3 ปีที่แล้ว +6

    දෙරණ් ඩ්‍රීම් ස්ටාර්.....💪👍❤🤗😘😘

  • @pasindudilshan4617
    @pasindudilshan4617 3 ปีที่แล้ว +25

    මෙච්චර හොදට කියලත් unlike කරන්නේ මොන සත්තුද අනේ.😡😡😡😡

    • @kaushalya6731
      @kaushalya6731 3 ปีที่แล้ว +6

      ඒද....අනිත් අයගේ ෆෑන්ස් ලා.... දන්නේ නැද්ද ඉතින්න්න්...අපිනම් අංජලී ගේ එක විතරයි බලන්නේ.අනිත් අයගේ ෆෑන්ස් ලා මේකත් බලලා unlike එකකුත් දාලා යනවා.බොහොම ස්තූතිය ඒ අයට

  • @diwankadeshan8529
    @diwankadeshan8529 3 ปีที่แล้ว +9

    Amazing voice😍❤️💜️

  • @buddhinipeshala5350
    @buddhinipeshala5350 3 ปีที่แล้ว +14

    ආසම කටහඩ🥰🥰🥰

  • @himanshaheshani8658
    @himanshaheshani8658 3 ปีที่แล้ว +12

    Oya thamai dreamstar ♥

  • @sathirachandika279
    @sathirachandika279 3 ปีที่แล้ว +15

    Your performance was very excellent this time. Two judges gave their votes too. But the audience haven't given their votes as we hoped. I don't know why. Although the judges gave their votes, we should give more and more votes sothat Anjalee gets the highest votes . I think the audience will do that next time. Wish you every success. Teacher in charge of grade 11, 2019, H/ Weeraketiya Rajapaksha Central College .

  • @vishmipraboodha3655
    @vishmipraboodha3655 3 ปีที่แล้ว +4

    All the best anjalee your voice is superb

  • @vinishara8951
    @vinishara8951 3 ปีที่แล้ว +5

    Wow... niyamayi anjalee 😍

  • @veronicapereira4294
    @veronicapereira4294 3 ปีที่แล้ว +5

    Amazing excellent singing

  • @SLTV387
    @SLTV387 3 ปีที่แล้ว +2

    Super voice ..♥♥..anjalee my favorite 🌸🌸🌸

  • @anjanakasun5881
    @anjanakasun5881 3 ปีที่แล้ว +27

    I think these are the singers who india has to take in to there country and give the popularity 🇱🇰♥️🎶

  • @nirusha8878
    @nirusha8878 3 ปีที่แล้ว +5

    Awesome 💖😘🥺

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කී..!!! තෙරුවන් සරණයි ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා..❤️❤️❤️❤️❤️

  • @dilshanmaduranga1006
    @dilshanmaduranga1006 3 ปีที่แล้ว +10

    A vois akanam babanvak yohanilat paradai indiyavan dakanam mayavat indiyavan aran yanva😍😍😍😍😍😊😊😊😊😊

  • @shamilajayasundara7818
    @shamilajayasundara7818 3 ปีที่แล้ว +4

    Favorite voice.😍

  • @akilamadhusankha8490
    @akilamadhusankha8490 3 ปีที่แล้ว +19

    ගැයුමට රුසියා.......❤️

  • @sayuriuththara9249
    @sayuriuththara9249 3 ปีที่แล้ว +5

    Anjalii 💜️

  • @ksamarafernando8582
    @ksamarafernando8582 3 ปีที่แล้ว +5

    Woooow 😮😮😮❤️❤️❤️❤️👏👏👏👏👏✊

  • @chamindulakshan5031
    @chamindulakshan5031 3 ปีที่แล้ว +4

    Hindi song eka maru nangi ❤

  • @dulanje9504
    @dulanje9504 3 ปีที่แล้ว +41

    හැමදාම වගේ අදත් සුපිරියි.එත් වෝට් අඩු උනේ කොහොමද.

    • @aib6210
      @aib6210 3 ปีที่แล้ว +1

      Mtt prashne eka tma

  • @Tha_rin_du
    @Tha_rin_du 3 ปีที่แล้ว +3

    Anji....❤❤❤❤

  • @digimarketingtalk
    @digimarketingtalk 3 ปีที่แล้ว +9

    Amazing❤

  • @wangaregatuhi5507
    @wangaregatuhi5507 3 ปีที่แล้ว +3

    Love Sri Lanken music..she's helping to prove it..

  • @indranijayalath8556
    @indranijayalath8556 3 ปีที่แล้ว +3

    ජයවේවා අංජලී දුවෙ

  • @rashmichathuranganie6135
    @rashmichathuranganie6135 3 ปีที่แล้ว +15

    Wow😍

  • @yasasmalinga2795
    @yasasmalinga2795 3 ปีที่แล้ว +3

    මාරම ලස්සන වොයිස් එකක්❤❤👌😍

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 3 ปีที่แล้ว +81

    සමිතා මිස් හරිම අවන්කව සතුටු වෙනවා. රස විදිනවා.❤🌼