Poland - වර්ක් පර්මිට් සහ වීසා ප්‍රෝසෙස් එක |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මේ වීඩියෝ එක හා සම්බන්ධ අනෙකුත් වීඩියෝ
    1. Work permit 👇👇
    • පෝලන්තයේ WORK PERMIT #...
    2. D type National Visa 👇👇
    • Type - D National වීසා...

ความคิดเห็น • 258

  • @shalikaruwanal5506
    @shalikaruwanal5506 ปีที่แล้ว +20

    තමන්ගේ පුද්ගලික කාලය වැය කරමින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතව කරන මෙම අමිල සේවාවට කොපමණ ස්තූතියි කිව්වත් ඒ ප්‍රාණවත් නොවේ.

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

    • @user-bn4mp7ty3e
      @user-bn4mp7ty3e 2 หลายเดือนก่อน

      ඇත්තටම. මන් දැන් බලන්නෙ මෙ මිස්ගෙ video

  • @dilanlasantha5490
    @dilanlasantha5490 ปีที่แล้ว +5

    යන්න හීනයක් උන රටකට යන්න සියලු දේවල් තනියමම කරගන්න,කරගත්ත, කරගැනීමට මට ලොකම හයියක් තමයි ඔයාව නංගියේ....

  • @user-qq2gn7xz8b
    @user-qq2gn7xz8b 2 หลายเดือนก่อน

    කිසිම වාසියක් නැතුව කරන මේ සේවාවට ඔයාට ගොඩක් පිං

  • @n.c.sudusinghe.2087
    @n.c.sudusinghe.2087 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එකෙන් ගොඩක් අපි නොදන්න කරුණු දැන ගත්තා.අපි වගේ රටකට යන්න උත්සාහ කරන අයට මේ දේ ගොඩාක් වටිනවා.සියලු දෙනාගේ 🇵🇱 ✈️බලාපොරොත්තුව සාර්ථක වේවා...! අක්කෙ ඔයාගේත් අනාගත යහපත් බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා කියලා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි🙏🙏🙏

  • @methsirilanka4937
    @methsirilanka4937 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝවක්. බොහොම පින්. ඉදිරි ජීවිතයට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා 🙏

  • @inoshaperera1316
    @inoshaperera1316 ปีที่แล้ว +2

    එන්න ඉන්න අපි වගේ අයට මෙහෙම දැනුවත කරනවාට ගොඩාක් ස්තූතිය 🙏🙏🙏

  • @user-bv3vl7td6l
    @user-bv3vl7td6l 9 หลายเดือนก่อน

    බොහෝම හොඳම දෙයක් ඔබ මේ කරන්නේ ❤❤

  • @ranjithapattirana917
    @ranjithapattirana917 9 หลายเดือนก่อน

    ගොඩක්ම ඉස්තුතියි මමත් එන්නය් ඉන්නෙ බොහොම හොද වැඩක් ඉස්තුතියි .ඉස්තුතියි

  • @rajapakshan9950
    @rajapakshan9950 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියො එකක්

  • @chathuramadusanka9032
    @chathuramadusanka9032 ปีที่แล้ว +1

    Thanks akka.godaak watinawa me vidio aka.thanks again

  • @niranfernando1679
    @niranfernando1679 ปีที่แล้ว

    This is a most important video, really appreciate about you 🙏

  • @user-qq2gn7xz8b
    @user-qq2gn7xz8b 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට❤

  • @MiniCooperSL
    @MiniCooperSL 9 หลายเดือนก่อน

    මිස් මැදපෙරදිග ඉදලා POLAND නැතුව වෙන යුරෝපා රටවල් ගැන විස්තරයක් ඕන

  • @gggff980
    @gggff980 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි නැගනිය ලොකු පැහැදිලි කිරීම ගැන මමත් පෝලන්ඩ් එන්න වර්ක් පර්මිට් එකත් ලැබී සිටින මිතුරෙක් කුවෙට් රටේ

    • @wasanajeewanthi1538
      @wasanajeewanthi1538 10 หลายเดือนก่อน

      Oya kohomada hadagaththee yanna Poland plz kiyanawada

  • @funnycartoon7535
    @funnycartoon7535 ปีที่แล้ว +1

    මේ කරන සේවය මහමෙරක් තරම් වටිනව 🥰🥰🥰

  • @asankagodage109
    @asankagodage109 ปีที่แล้ว

    Thank you for sharing this informative video! I found it very clear and concise, and I learned a lot of critical information from it. The way the topic was discussed was very pointy and easy to follow, making it an enjoyable learning experience. Thanks again for creating and sharing this valuable content!

  • @lakshithawijenayake8347
    @lakshithawijenayake8347 ปีที่แล้ว

    සැහෙන්න ‌දේවල් දැන ගත්තා.. ‌බොහොම පිං 🥰🥰

  • @ranjithapattirana917
    @ranjithapattirana917 9 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තුතියි

  • @roshanindika822
    @roshanindika822 ปีที่แล้ว

    very nice video,,,, really informative thank you

  • @tharutharagna9347
    @tharutharagna9347 7 หลายเดือนก่อน

    thanks dearest❤

  • @chandanaediripaksha4379
    @chandanaediripaksha4379 ปีที่แล้ว

    Godak wadagth vido 1k.....

  • @HemalikaHerath-ii8rd
    @HemalikaHerath-ii8rd 3 หลายเดือนก่อน

    Thank you somuch

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 7 หลายเดือนก่อน

    Thanks sister

  • @user-jb2fv2fl7j
    @user-jb2fv2fl7j 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @ChathuRanga-ge9hd
    @ChathuRanga-ge9hd 3 หลายเดือนก่อน

    Thanks ❤

  • @lakraj1
    @lakraj1 ปีที่แล้ว

    Thanks for your information.

  • @yazeedhrahim8159
    @yazeedhrahim8159 ปีที่แล้ว +1

    This is one of the useful video that you put.. i got 3 main points from this 👆 You are doing Amazing job.. THANK YOU🙏💜

  • @nirosniper5407
    @nirosniper5407 ปีที่แล้ว

    Aththamai math balan hitiye dear oya mevage vidio akak karanakl... aththamai godak vatinava... math dan masa 6k thisse balan inne appointment aka enakl.. thanks me karana sevayata,danne nethi api vage ayata thorathuru denavata 🙏🙏🙏

  • @SisiraPriyanga-hr8wx
    @SisiraPriyanga-hr8wx หลายเดือนก่อน

    Thanks

  • @lalithsuranaga1238
    @lalithsuranaga1238 ปีที่แล้ว

    Thank you so much ❤🙏🌷👌💐👍

  • @bhaggyadilrukshi9399
    @bhaggyadilrukshi9399 4 หลายเดือนก่อน

    Tnx

  • @hijazduabdul642
    @hijazduabdul642 ปีที่แล้ว +1

    ලොකු උදව්වක් වේයි

  • @bhagyaprabhakumari1660
    @bhagyaprabhakumari1660 2 หลายเดือนก่อน

    👍👍👍

  • @asankameragala7485
    @asankameragala7485 ปีที่แล้ว

    Thank you very much..🙏

  • @sanadalakaragunathilaka1962
    @sanadalakaragunathilaka1962 ปีที่แล้ว

    Bohoma isthuthi 🙏

  • @susanthadesilva9767
    @susanthadesilva9767 ปีที่แล้ว

    මට දැනගන්න දෙයක් තියනවා. මම Work කරන්නේ Dubai. Polond වල job කරන්න මෙහෙන් agent කෙනෙක් හරහා apply කල.

  • @sudarshanajaya6477
    @sudarshanajaya6477 8 หลายเดือนก่อน

    👍👍👍💯

  • @wasanawasana3148
    @wasanawasana3148 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @sumudu478
    @sumudu478 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 6 หลายเดือนก่อน

    ❤🙏

  • @sanjeewaprasad7811
    @sanjeewaprasad7811 ปีที่แล้ว

    thank you so much

  • @peragollibanda1997
    @peragollibanda1997 ปีที่แล้ว

    Thanks you so much

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 ปีที่แล้ว

    අවන්කවම කතා කරන සියලු දේ ඇපූරුවට පැහැදිලි කරන ලෝබ කමක් නැතුව අනුන් වෙනුවෙන් කාලය වැය කරන ඔබ වගේ කෙනෙක් දැක්කමයි ඔබට දලදා ස්මිදුගේ පිහිටයි❤❤❤

  • @SleepyCrocodile-ri4ch
    @SleepyCrocodile-ri4ch 20 วันที่ผ่านมา

    කොයිතරම් වටීනා පැහැදිලි කිරීමක්ද ඔබට ස්තූතියි

  • @user-qq2gn7xz8b
    @user-qq2gn7xz8b 2 หลายเดือนก่อน +1

    පෝලන් වල රැකියාවකට වයස සීමාවක් තියෙනවද

  • @Viduravindanabandara
    @Viduravindanabandara 2 หลายเดือนก่อน

    T👍

  • @user-id2rd4rp6k
    @user-id2rd4rp6k 2 หลายเดือนก่อน

    ඔබ ඔබේ ඵක් විඩියෝ ඵකක කිව්වා වර්ක් පර්මිට්ටෙක වෙරිෆයි කරගන්න ඵක ඉෂු කරපු වයෝවරදර් කාර්යාලයට ඊ- මේල් කරලා කරගන්න පුළුවන් කියලා, නමුත් මම යවපු පනිවිඩයට ඵ අයගේ පිළිතුර උනේ මම ඵ⁣හි පාර්ශව කරුවකු නොවන අතර ඵය අයදුම් කරපු ආයතනයට පමණක් තොරතුරු ලබාදිය හැකි බවයි , බොරු කියන්න ඵපා, මිනිස්සු අමාරුවේ දාන්න

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      ඔව් ඇත්ත... මම එහෙම කිව්වා තමයි. හේතුව වර්ක් පර්මිට් එකක වලංගු භාවය සනාත කරගන්න පුලුවන් නිවැරදි ක්‍රමය ඒක නිසයි මම කිව්වේ... ඒ වගේම ඔයා මගේ වීඩියෝ බලන කෙනෙක් නම් මගෙ වීඩියෝවල කියන දේවල් හොදට අහන්න. හේතුව මම මේකත් කියලා තියෙනවා, සමහර අවස්තාවන් වල එයලා තුන්වන පාර්ශවයේ කෙනෙකුට දත්ත ලබා දෙන්නේ නැහැ කිව්වට හැම wojewoda එකේම එහෙම කරන්නේ නැහැ. හුගාක් වෙලාවට එයාල ඒවා තහවුරු කරලා දෙනවා. මම මේ වීඩියෝ වල මගේම අත්දැකීම් මත තොරතුරු ලබා දෙනවා මිසක් මිනිස්සු අමරුවේ දාන්න වැරදි තොරතුරු ලබා දෙන්නේ නැහැ.

  • @soysamadhu8189
    @soysamadhu8189 ปีที่แล้ว

    Thanks u miss

  • @damithamadushan8073
    @damithamadushan8073 ปีที่แล้ว

    Akke akkata godak pin..akke emarsy ekata yanna..work permit

  • @user-om7mv5yz2p
    @user-om7mv5yz2p ปีที่แล้ว

    Suba dawasak miss. Mama saudi public trnsport bus. Co 1a wada karanna. Apita saudi sita poland anna kohomada kiyala hakinam video 1k danna. Danuwath kiremak karanna. Loku udauwak

  • @nishanihansikadayarathna2995
    @nishanihansikadayarathna2995 8 หลายเดือนก่อน

    Caregiver salary kohomada vacancy thiyeda🥺vedio ekak karanna please

  • @damithamadushan8073
    @damithamadushan8073 ปีที่แล้ว

    Hai akke oyata kohomda..akke me.Qater wala idan polabd yanna.hoda ajansy ekaka kiynnko

  • @roshandilshan4324
    @roshandilshan4324 ปีที่แล้ว +1

    Poland නම් ඉතින් R Sham Cader මිස් තමා. ❤

  • @lakshithadanusanka7595
    @lakshithadanusanka7595 ปีที่แล้ว

    poland pr path eka ganath video ekak genna puluwannam .thanks

  • @user-lz9vp2xc8b
    @user-lz9vp2xc8b ปีที่แล้ว

    Math lagadima enawa ❤️❤️❤️

    • @sumudu478
      @sumudu478 10 หลายเดือนก่อน

      Oya apply karada

  • @TechReviewsHub-78
    @TechReviewsHub-78 5 หลายเดือนก่อน

    Mata work permit labuna. Vfs appointment eka. Daganna. Mata. Help karanna miss. Loku help miss oyata puluwan nam

  • @dineshashanka8655
    @dineshashanka8655 ปีที่แล้ว

    Thanks nangi idiriyatath me wage handinveem karanna

  • @charithasela99
    @charithasela99 ปีที่แล้ว

    ❤️❤️

  • @lahirugihan6327
    @lahirugihan6327 ปีที่แล้ว

    මට තේරෙන්නේ නහැ 17:15 දි, මේ video එකේ කියනවා workpermit embassy එකෙන් verify කරන්නේ නැහැ කියලා. 27:00 / 28:0 විසි හත විසි අට විනාඩිය පටන් ගන්නකොට කියනවා verify කරගන්න පුලුවන් කියලා මට තේරෙන්නෙ නැහැ

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว +2

      Embassy eken verify karannei naha kiyala kiwwe online system nathi embassy wala email magin direct verify karanna baha (example Poland Embassy in India). Namuth online system (e-konsulat) thiyena Poland embassy wala (Example Poland embassy in Qatar, Abu Dhabi, Romania ect) online application submit karanakota 2 step thiyennei. Methanadi 1st step - preliminary visa Application Form. (Mage National visa application gana video ekak athi balanna) methanadee sidu karannei work permit eka validate karana eka. Meya sidu kerennei online magin. Meyhanadee work permit eka legal nam step 2 ekata link eka ei. Nathnam document eka positively verify karanna baha kiyala email ekak ei. Dan obata pahadili athi kiyala hithanawa

    • @lahirugihan6327
      @lahirugihan6327 ปีที่แล้ว

      @@ayubowanpoland හා pahadili. ගොඩක් ස්තූතියි

  • @amcolanka7332
    @amcolanka7332 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lasanthasanjeewa1128
    @lasanthasanjeewa1128 ปีที่แล้ว

    Good Work Nange, mata oyagen westara tikak danaganna oni.

    • @lasanthasanjeewa1128
      @lasanthasanjeewa1128 ปีที่แล้ว

      Mama oyata Mail kala athe reply naha

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว +1

      @@lasanthasanjeewa1128 mata oyagen mail ekak nam awei naha. Puluwannam resend karanna. Mata ena mails walata mama kohomath with 1 or 2 days walin reply karanawa. Mata resend karanna mama Monday check karala reply karannam

  • @isharaukkwatte2024
    @isharaukkwatte2024 ปีที่แล้ว +1

    Oyata godak sthuthiy Nangi. Api godak dewal denagaththa oyagen.
    Mage husband ta Poland company ekakin work permit ekak labenawa. E ekkama matath dependent widiyata yanna puluwan. E katayuthu me dawaswala process wemin thiyenne. Mata denaganna one Visa ganna Embassy ekata husband ekka mamath New Delhi yanna oneda kiyala . Thank you.

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว +1

      Ow oyath yanna one

    • @isharaukkwatte2024
      @isharaukkwatte2024 ปีที่แล้ว +1

      Thanks Nangi. Me widiyata oya udaw karana eka hithagannath be. 💖💖

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      @@isharaukkwatte2024 🙏🙏🙏🙏

    • @sumudu478
      @sumudu478 10 หลายเดือนก่อน

      ​@@isharaukkwatte2024akke oyala visa apply karada

  • @vchouse.
    @vchouse. ปีที่แล้ว

    ❤😊

  • @r.a.svedio534
    @r.a.svedio534 ปีที่แล้ว +1

    මැඩම් සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද ..මම පෝලන්ඩ් ඉන්නේ ..ලඟදි අපිත් ආවේ .විස්තර ටිකක් දැනගන්න ඕන .. කොසලින් වල ඉන්නේ

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      Samawenna oyagei mei comment eka Mata maga aruna. Eikai reply karanna bari une. Oyata mawa sambanda karaganna puluwan channel eke mesaanget eken. Eikata msg ekak thiyanna.

    • @WajiralakmalWajiralakmal
      @WajiralakmalWajiralakmal ปีที่แล้ว

      Madam poland driving job wala salari kohomada.

  • @VoxSri
    @VoxSri 7 หลายเดือนก่อน

    Mama kuwait wala house driver kenek widiyata wada karanne..salary labenne athata nisa aeka visa aekata gataluwakda..plz reply me..🙏

  • @thilanmeshan1628
    @thilanmeshan1628 ปีที่แล้ว

    akki malayasiya idan appointment ganna widiha gana wisthara kiyala dennako

  • @anilsenayake3051
    @anilsenayake3051 ปีที่แล้ว

    👍🏽

  • @R.H.C.2782
    @R.H.C.2782 ปีที่แล้ว

    විසිට් විසා ීසා එකක් ආවොත් company සමඟ සම්බන්ධ වෙලා අපිට වර්ක් පර්මිට් එකක් හදාගන්න පුලුවන්ද

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx ปีที่แล้ว

    visa apply karanakota embassy ekata flight resevation eka submit karanna kiyanawane. lankawe aya godak welawata a wenuwata dummy ticket ekakne submit karanne. dummy ticket eka dawas thunak withara thamai verify wenne. dawas thunen passe cancel wenawa. eka aulak nadda visa ganna yanakota?

  • @Viduravindanabandara
    @Viduravindanabandara 2 หลายเดือนก่อน

    22:31 mata job offer work parmit hamba una puluwanda orjinalda balanna

  • @niranjana6731
    @niranjana6731 ปีที่แล้ว

    students visa ena kenekta after 3 or 5 months wge yaddi student t dependent wa ganna puluwanda students ge visa category eka through... agent ehema kiyanwa lankawe first student yanna master walata ghin eyata within 3 to 5 months wge yaddi spouses wai dependent wai ganna puluwn kyla plz reply

  • @damithamadushan8073
    @damithamadushan8073 ปีที่แล้ว

    Akke work permit eka..orijinals kiyla balanne kohomda skke work permit eka chek kalganna mokhari .email eka thiyenswad aakki😊

  • @ediyayt7069
    @ediyayt7069 ปีที่แล้ว

    💯❤️✈️

  • @wppkchandralal4422
    @wppkchandralal4422 ปีที่แล้ว

    පෝලන්ඩ් එනවානං ඉන්දියාවේ එම්බසි එකෙන් කරගන්න තියෙන වැඩ ටිකයි අවශ්‍ය ඩොකියුමන්ට් ටික ගැනයි කියන්න.
    ස්තුතියි

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว +1

      Channel ekei ei pilibadawa video hugak thiyenawa

    • @wppkchandralal4422
      @wppkchandralal4422 ปีที่แล้ว +1

      @@ayubowanpoland ගොඩාක් ස්තුතියි මේ දැනුවත් කිරිමට අඩුම ගානේ විදේශ සේවා එකවත් හරියට දන්නැ වාගේ මේ තරමි විස්තර. මම කතා කලා වැඩක් අනේ නෑ කිසිම විස්තරයක් ගන්න බැරිි උනා තැන්ක් යු. හැකි නං මට ඔබ තුමිය සම්බන්ධ කරගන්න පුලුවං අංකයක් හෝ විදියක් දන්වන්න. අනේ ලොකු උදවුවක්්

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว +1

      ස්තූතියි ඔබගේ වටිනා කමෙන්ට් එකට. ඔබට මාව සම්බන්ධ කර ගන්න පුලුවන් චැනල් එකේ ෆේස්බුක් පේජ් එකෙන්

    • @buddhimawijekoon3513
      @buddhimawijekoon3513 ปีที่แล้ว

      @@ayubowanpoland mta dnagnina pluwda TRC eke hmbuna spouse ta visa gnna pluwnda

  • @user-ou9or6pl4q
    @user-ou9or6pl4q 5 หลายเดือนก่อน

    Hi sister I am Srilanka. Sister, I have got a poland work permit but I don't know which visa to apply for because they say they can only get a 90 days visa through VFS in Sri Lanka. Can you help me with the details regarding this? Sister

    • @ayubowanpoland
      @ayubowanpoland  5 หลายเดือนก่อน

      If you have received a work permit then you must apply for the National Employment Visa through the Polish Embassy in India. In order to submit the documents you may need to get appointment from the VFS Global India, NOT VFS in Sri Lanka

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 ปีที่แล้ว +2

    මමත් Poland Job එකකට ඇප්ලයි කරල තියෙන්නෙ. දෙසැම්බර් 1වෙනිදා Work permit එක ආවා. ඒත් තවම Hard copy එක ආවෙ නැහැ. මම දැනට වැඩ කරන්නේ කටාර් වල. දෙසැම්බර් අන්තිමට Hard copy එකයි Offer letter එකයි එයි කියලා Agency එකෙන් කියන්නේ. මගේ Work permit එකෙ උඩ Poland Logo එක (උකුස්සා) තියෙනවා. ඒ වුණත් යටින් කවුරුත් අත්සන් කරලා නැහැ. මෙම පර්මිට් එක වැලිඩ්ද කියලා දැනගන්නේ කොහොමද කියලා කරුණාකර මට කියන්න පුලුවන්ද.

    • @dudelucky2048
      @dudelucky2048 ปีที่แล้ว +1

      BRO..mokadda agency eka apply karapu. Nama kiyanna puluwanda. Maath qatar inne..🙏💪
      Me akkage videos tynawa,oyage request ekata hariyana. Poddak search karala balanna,video history eke. Thank u.

    • @amilasilva2408
      @amilasilva2408 ปีที่แล้ว

      Mamath apply kale April vala thawama work permit eka awe ne.oya apply kale kawadda

    • @anuradhasamarakoon4636
      @anuradhasamarakoon4636 ปีที่แล้ว +2

      @@dudelucky2048 මම ඇප්ලයි කලෙ Millennium Advisory Visa කියලා ඒජන්සි එකකින්.

    • @anuradhasamarakoon4636
      @anuradhasamarakoon4636 ปีที่แล้ว +1

      @@amilasilva2408 මම ඇප්ලයි කලෙ ජූනි මාසයේ 22 විතර.

    • @amilasilva2408
      @amilasilva2408 ปีที่แล้ว +2

      @@anuradhasamarakoon4636 mama apply kale April 28 Thawama ne mama inne Kuwait Trinity constant kiyala ajancy ekakin apply kale

  • @harshamadusanka3758
    @harshamadusanka3758 ปีที่แล้ว

    Akki man romaniyawe enne man Poland anna enne visa ekata entiu ekak thiyanawada

  • @dudelucky2048
    @dudelucky2048 ปีที่แล้ว +1

    💪❤️🙏🇱🇰❤️

  • @sumudusampath5981
    @sumudusampath5981 ปีที่แล้ว

    Hi.. Poland jathika family ekak innawa sponcer karanna . Apita Poland visa ekak ganna help karanna puluwan da?

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      Sponsor karanna kenek innawa nam wyagen documents gennagena Polamd embassy eken visa ekata apply karanna

  • @maldives6531
    @maldives6531 ปีที่แล้ว

    Poland visa දෙන එක දැනට නවත්වලාද තියෙන්නේ?

  • @tharindulaknuwan3858
    @tharindulaknuwan3858 ปีที่แล้ว +1

    Hollo mis මන් ඉන්නේ රුමේනියාවේ මෙහේ ඉදන් ඔය පැත්තට එන කොහොමද විස්තර දැන ගන්න පුලුවන් ද ලොකූ දෙයක්

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      Job ekakata apply karala documents gennagena visa ekata apply karanna

  • @LakmaliRathnayake-iv8lx
    @LakmaliRathnayake-iv8lx 9 หลายเดือนก่อน

    Travel date eka danne kohomada?

  • @tharakadedunu6291
    @tharakadedunu6291 10 หลายเดือนก่อน

    Uduwak karannako medam

  • @been7309
    @been7309 ปีที่แล้ว

    Mis mata work permit eka awa.mis contract no ekak denna pluwanda.westhara tikak dana ganna..iam saman .from padukka.

  • @roshansanjeewa1369
    @roshansanjeewa1369 3 หลายเดือนก่อน

    මිස් මට දැන ගන්න පුලුවන් ද මම poland වල ඉදන් work permit එකක් ඩුබායි ඉන්න කෙනෙක් ට හදලා fdf කරාම එයාට පුලුවන් ද ඩුබායි වලින් විසා ඇප්ලයි කරලා poland එන්න

    • @ayubowanpoland
      @ayubowanpoland  3 หลายเดือนก่อน

      Visa eka sadaha original documents awashya wenawa.

    • @roshansanjeewa1369
      @roshansanjeewa1369 3 หลายเดือนก่อน

      @@ayubowanpoland පුලුවන් නම් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද කරදරයක් නැත්නම් මිස්

  • @sujeewakga8467
    @sujeewakga8467 2 หลายเดือนก่อน

    Sister kiyapu polish language video balanna link eka denna puluvan da pls

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      Play list eke balanna video okkama thiyenawa

  • @virajmadusank6305
    @virajmadusank6305 ปีที่แล้ว

    Udauvak oni akka plz help me...

  • @udayafantasy7796
    @udayafantasy7796 ปีที่แล้ว

    Consultant කෙනෙක් හරහා නම් apply කරන්නේ company එක දැනුවත් කරන්න ඕන consultant ද නැත්නම් අපිටත් ඒක කරගන්න පුළුවන් ද ?

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      Polish company eka danuwath kireema wadagath

  • @rajidil2474
    @rajidil2474 ปีที่แล้ว

    මිස් Work permit එකට අපේ දැනට වැඩ කරන තැන තොරතුරු ඕනද, ඒජන්සියෙන් මං වැඩ කරන තැන බොස්ගේ නම්බර් Mail adress එක පවා ඉල්ලනවා ඒවත් අවශ්‍යද Work permit එකට

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      Work permit ekata eiwa awashya naha. Namuth embassy ekata oyage application eka fill karanakota awashya wenawa

  • @thanishasansala4444
    @thanishasansala4444 ปีที่แล้ว

    Passport eke validity eka kohomada thiyenna oni

  • @n.k.g.shanaka1439
    @n.k.g.shanaka1439 ปีที่แล้ว

    When Poland work visa stamped on the Sri lankan passport. Can we travel other Europe Senegal countries using that visa?

  • @jeyachandranrasaiya3278
    @jeyachandranrasaiya3278 ปีที่แล้ว

    Nangi mage question ekata please reply ekak denna. Mata Poland wala idan work permit eka mage yaluwek adala mata ewanawa itapasse visa apply karanna indiyawata yanna oneda lankawen karaganna berida hema indiyawata visa print karanna yanawanam lankawen monawada documents aran yanna one. appointment ganna oneda indiawen kohomada meka karaganne please mata kiyanna.

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      Ow India yanna one visa ekata apply karanna. Lankawe Poland embassy ekak nathi nisa work visa apply karanna one India walin. Awashya documents list eka website ekei thiyenawa refer karanna

    • @sumudu478
      @sumudu478 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @chamindadinesh8543
    @chamindadinesh8543 ปีที่แล้ว

    Saudi check list 1 kiyanna

  • @amilasilva2408
    @amilasilva2408 ปีที่แล้ว

    Mama dan 8 months apply karala Poland work permit ekata thawama awe ne mata passe apply karapu aya after 5 months visa gahapu apu ayath innava. mokada danne ne thawama work permit eka awe nette

    • @helpforanimalschannel1018
      @helpforanimalschannel1018 ปีที่แล้ว

      Lankwe agent kenk innawada poland wala job visa karana .innawanm kiynna pluwanda

  • @vijithaidurage4432
    @vijithaidurage4432 ปีที่แล้ว

    ane mata kiynnako poland enna ajansi ekakin gaana kiyak yanawada kiyala. please reply

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      Samaawenna... mama agency wala ganan nam danna kenek nemei

  • @virajmadusank6305
    @virajmadusank6305 ปีที่แล้ว

    Akka Dubai vala tiyena ajanciyakin Poland valata yavanava kiuva ...et ettama yavanavavada nedda kiyala Hoya ganna kamayak nedda...mata ake laisan ake poto akak dala tiyenava...

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      Messanger eken ewanna plz

    • @virajmadusank6305
      @virajmadusank6305 ปีที่แล้ว

      Thilina hansaka ..meken Tama man fb enne puluvanm add Kara gannavada .. nettam oyage fb denavada plz help me

    • @user-bn4mp7ty3e
      @user-bn4mp7ty3e 2 หลายเดือนก่อน

      @@ayubowanpolandakkke man dubai walin apply krnanne wwics immgration kiyala . Eka hodda kiyala danaganna puluwanda

  • @sajiranaweera499
    @sajiranaweera499 ปีที่แล้ว

    Work permit eka awa...can i talk with you

  • @thusharapathirathna3588
    @thusharapathirathna3588 ปีที่แล้ว

    පෝලන්තයේ ඉන්න කෙනෙකුට පුලුවන්ද අපිට විසා අරන් දෙන්න. Plz reply

  • @sankamadhu4907
    @sankamadhu4907 ปีที่แล้ว

    hi mata workpermit labuna, mata aka check kara ganna puluwan web side tiyeda. Kohomada check kara ganne

    • @ayubowanpoland
      @ayubowanpoland  ปีที่แล้ว

      Ei work permit eka issue karapu wojewoda ekata email ekak dala check kara ganna

  • @user-ye1ey4eu6t
    @user-ye1ey4eu6t ปีที่แล้ว

    Akkah messenger link ekh click wennh pulwdh reply ekkh gannh personally ?