Sinhala teachers lata wada 1000 gunayak in hodai. Hari loku comment eka😂😂😂. Dan mata kypan uba Sinhala teachers okkoma gana dannawada kyla? Lorry talk denna epa, chuuti kollo👆. 2000n passe ne ipadune😂.
Matath me wagema deyak una 2019 di. Mn exam liyaddi. Mata kola ganna baladdi sir shalawewath na. Ithin winadi 15 kata withra passe kola labune. E parakkuwa nisa mata account paper eke ganan 2 k kara ganna bari una. Anith subject hodatama liya gaththu pihiten district 25 wela cmpz giya. Habai mata liyanna bari uneh mn aswenma karapu sub eka. Eda eka liya ganna hariyt labuanam mata meata wada hoda rank ekk dagann thibba. 😔😔😔
Ou apita inna ayath marama hodai ane mnd minisu guruwaru eka mara tharahenda kohed inne ekknek dennk krna me wage weda nisa eka thawa wedi wenwa kohoma hri me lamainta nm.sadaranayak wenna ona
siyaluma rajaye exam wala ohomai bn . mn al walta passeth apply kala exam walaidiya guruwaru puduma mansaika peednayak denne liyana welawata . liya liya iddi anthima tike oka amunanna kiyala mala wade . anthima tike api kagena liyana welawak .
No matter how much hope a child has in mind, he is going to write an examA / L is a game and the only exam that can change a whole lifeThis is a very serious injustice and the authorities should take a decision soon.A country where a student who sat for an examination cannot even be given a question paper students are helpless to get the attention of the authorities
අපේ exam center එකේ ඉන්නේ tamil සර්ලා වගයක් ඒ අයනම් හරිම හොදයි... Service එක උපරිමටම දෙනවා. ඒ අය time එක පවා adjust කරලා දීල යන්නෙ ලගට ඇවිල්ලා..මාරම හොද අය.ඒ වගේ අය හැමතැනම නැතුව ඇති.. ඇත්තටම ළමයිගේ අනාගතේ ගැන කැක්කුමක් තියෙන ගුරුවරු.🙂👍
oo apeth hodai teacherla dennama. habai sinhala teachers la dennek .dennama godak hodai.aadarei dennatama palenna
Apeth inne tamil missla harima hodai aththami
Sinhala teachers lata wada 1000 gunayak in hodai. Hari loku comment eka😂😂😂. Dan mata kypan uba Sinhala teachers okkoma gana dannawada kyla? Lorry talk denna epa, chuuti kollo👆. 2000n passe ne ipadune😂.
@@tanakayamada9857 උබත් 2000 න් පස්සේ අයව ගාව ගත්ත එක වැරදි හැබැයි .මොකද උබ දන්නවද 2000 න් පස්සේ ඉපදුන හැමෝම ගැන 😅😂
@@tanakayamada9857 සමාවෙන්න සහෝදරයා හැම ගුරුවරෙක්ම හොදයි... සමාවෙන්න මට වැරදීමක් උනේ..♥️👍
ශාලාධිපතිගෙ වැඩ තහනම් කරන එකෙ නෙවෙයි වැදගත්.එ කොල්ලො දෙන්නගෙ එක්සෑම් එකට සාධාරණයක් කරන්න⚠️️⚠️️😾
Oww 😾
විභාග දෙපාර්තමන්තුවෙන් ඒ වැඩ කටයුතු අනිවාරෙන් සිදුකරනවා.
atta 100%
Ow
Ekat hodai nattn ayet oya varadda krnv et kollo denntth mokk hari sahanyk krnn one
අපිට හම්බවුණු ගුරුවරු නම් හරිම හොඳයි.. මං හිටපු ඩෙස් එක ටිකක් හෙල්ලෙන එකක්.ඒ මැඩම් මං ලගට ඇවිත් කොලයක් නමලා බිමට නැවිලා ඒක හදලා දුන්නේ..🥺😍❤️
ප්‍රායෝගික අවබෝධයක් නැති උංට තනතුරු දීපුවාම ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. 🥴 😫 🤮
100% true bro..
ඕකුන්ට පඩිය විතරයි ඕනි ..ළමයින්ට හෙන ගහපුදෙන් ...
මෙවර උසස් පෙල විභාගය පසුගිය විභාග ප්‍රශ්න රටාවෙන් බැහැරට ගොස් නවීන රටාවකට සෑදී ඇති බව පෙනේ.මෙහිදී ඇති අවාසිය වන්නේ විෂය නිර්දේශයේ වැඩි කාලයක් වෙන්කළ කොටසින් අඩුවෙන් ප්‍රශ්න ලබාදීමත්,අනෙක් කොටසින් වැඩියෙන් ප්‍රශ්න ලබාදීමට පෙළඹීමයි.මෙවැනි ප්‍රශ්න පත්‍ර සාදා සිසුන්ට කර ඇත්තේ අසාධාරණයකි. පසුගිය විභාග සඳහා ලියූ සිසුන්ට මෙන් මෙවර සිසුන්ටද සමානව සැලකිය යුතු බවද කොරෝනා නිසා සිසුන්ට ලබාදුන් කාලය සිසුන්ගේ වරදක් නොවන නිසා එය ලබාදිය යුත්තක්ම වන නිසාත් මෙසේ ආසාධාරණකම් කිරීම සැමට සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන විභාග දෙපාර්තමේන්තුව මගින් නොකළ යුත්තක් බව අවධාරණය කර ගත යුතුය
අනිවාර්යයෙන් ඒ සිසුන් හට සාධාරණය ඉෂ්ට විය යුතුයි
උන් දෙන්නා තමයි මේ පාර ලියන උන්ගෙන් වාසනාවන්තම 🤣🤣🤣
Amboh😂
sirawatama
Ow 😂
Ai 2nd eka amaruda
හායී යාලුවනේ මගේ විඩීයෝ බලන්න මෙ පැත්තට එන්න 🥰
ඒ ළමයින්ගේ මුළු අනාගතේම විනාශ කරා වගේ අපරාධයක් තමයි ඉගෙන ගත්ත මිනිස්සු ඉගෙනීමේ අගය නොදන්න එකනේ පුදුමේ
කොහේද හලෝ ඉගෙන ගත්ත මිනිස්සු කියන්නේ, ඔයා ඉගෙන නැතිද ඒකවත් තේරුම් යන්න,
මේ පාර විබාගෙ පට්ට අමාරුය් . තනිකරම පිස්සුවක්
ඒ දෙන්නට අනිවාරෙන්ම සාදාරනයක් කරන්න.. අවුරුදු ගානක් මහන්සි වෙලා ලියන විභාගෙදි ඔහොම දෙයක් වෙද්දි මොනව හිතෙන්න ඇද්ද 😣😣
අවුරුදු දෙකක සල්ලි මහන්සිය මහා අපරාධයක් මිනී මරනවා හොඳ මිට වඩා
මේ පාර exam එක නම් හරිම අසාධාරණයි.... 2011න් පස්සේ තිබ්බ අමාරුම exam එකලු 😒
Mehemai.hama batch ekakama ayata thamange paara paper eka thama amuru kiyla hitanne
@@kavindu2322 eka ehem thmi e unt me para papers anith awurudu wala ewata wada godak wens
👍
රටේ රැකියා අර්බුරදය නිසා වෙන් නැති
ලු
විභාගයක් වත් හරියට තියාගන්න බැරි එකේ රටක් ගැන කවර කතාද... මේවට මොකුත් නොකිය ඉන්න තරමට හොදයි... 👎 🤣💔
Rate prashnanam ona tharam thiyanawa haby meka pissu shaladipathi kenek ge waradakne
පව් වැඩ මේවා..
තිරිසන් වැඩක් නේ කරලා තියෙන්නේ..
😡😡 පව් ඒ ළමයි
ඒ ළමයින්ට සාධාරණයක් විය යුතුයි .
අනිවාරයෙන්ම දෙවැනි පේපරේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය මේ දෙදෙනාට දිය යුතුයි
Moda katha kynt epa bn
e drnnta aye 2 wani pepr liynna denna oni
@@Kevin_Silva_ මෝඩ කතා නෙමෙයි ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්න ඔන දේ. මේක මේ ළමයි දෙන්නෙට විතරක් නිසා සමස්තය බලලා මොකක් හරි කරයි. නැවත ලබා දෙන්නෙත් නෑනෙ.
@@ashanchamara8415 එතකොට අධික කැපවීමක් කරලා දෙවෙනි පත්‍රයට මුලු ලකුණුම ගත්ත ළමයෙක්ට හම්බෙන ප්‍රතිඵලයම මේ දෙන්නට අසාධාරණයක් උනා කියලා නිකම්ම හම්බෙනවා!
ඒකෙන් අර කැපවීමෙන් වැඩ කරපු ළමයට අති විශාල අසාධාරණයක් වෙනවා! ඒ අසාධාරණය මේ දෙන්නට වෙච්ච අසාධාරණයට වඩා දහස් ගුණයක් ලොකුයි. එහෙම නිකං මුලු ලකුණම දීලා දාමු කියලා තීරණය කරන්ට තරම් මෝඩයෝ නෙමෙයි අධ්‍යාපනය අමාත්‍යාංශයේ ඉන්නේ! ඕකට වෙනත් පිලියමක් දෙයි බලාන ඉන්න
@@Kevin_Silva_ තේරුම් ගැනීමේ හැකියාව 100% ඔයාගෙ. සින්හල කියවලා බලන්න. පෙපර් එකට අසාධාරණයක් උනා නම් ප්‍රශ්නෙකට හෝ ප්‍රශ්න පත්තරේටම ඒ ලකුනු ගාන සම්පූර්ණයෙන් දෙන්න ඕන. 2012 OL පේපර් එක ලීක් වෙලා ලකුනු 19 හැමෝටම නිකන් දුන්නා. ඒක උත්තර ලියපු ලමයටත් එහෙමයි. ලමයෙක් හරියට උත්තර ලිව්වා කියලා ඒ 19 වෙනම දීලා 119 මුලු ලකුනු දුන්නෙ නෑනෙ. ඒ ලන්කාවටම උන දෙයක් නිසා. මේක මේ ළමයි දෙන්නට විතරක් උන දෙයක් නිසා අනික් පේපර්ස් බලලා ඒ වල සමස්තයක් එක්කලා සසදලා ලකුනු දෙයි. මේ දෙන්නා අනික් විශන් ෆේල් නම් මේකට ෆුල් මාක්ස් දීලා වැඩක් නෑනෙ. මේ දෙන්නා අනික් විශයන් වලට සම්පූර්ණයෙන් ලකුනු අරගෙන නම් දෙන්න වෙනවා. ඒ විදිහට බලලා දෙයි. අමාත්‍යාංශයේ ඉන්නෙ මොලේ තියෙන මිනිස්සු තමයි. කියපු දේ තේරුම් ගන්න බැරි කියවලා ඔයා වගේ අය නෙමෙයි නේ මචන්. ✋✋✋✋✋
රටේ අනාගත පරපුරට ම රටේ ජීවත් වීමට එපා කරවන මෙවර A/L විභාගය හරිම අපූරුයි ..
ව්ශ්ව විද්‍යාලයට යනවට වඩා තරුණ දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ
උසස් පෙළ විභාගය සමත් වීම බව,ඔය ඉහළ තනතුරුවල ඉන්න අයට අවබෝධ වෙනවා නම් .
ප්‍රඥාවන්ත සත්පුරුෂ හදවතක් ඇති මනුස්සයෙක් ම විය යුතුයි .නැත්නම් අනිත් අයට මේවා තේරෙන්නේ නැත .තනතුරුවල බලය මමත්වය ඉහලට ගහලා මිනිස්සුන්ට පිස්සු හැදිලා තියෙන්නේ . .ගුරු මෑණිවරු ගුරු පියවරු දැන් නැත .අ පො ස උසස් පෙළ විභාගය ලියපු සියලුම දරුවන්ට සෙතක් වෙනවා නම්
දෙමව්පියන්ටත් දරුවන්ටත් කොච්චර සැනසීමක්ද ...මේවා තේරුම් ගැනීමට ඉහළ නිලධාරීන්ට නැණස පෑදේවා .!!!අපේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වන්නේද දරාගන්න බැරි විෂය කන්දරාවක් ඔළුවේ දරාගෙන ළමයි පිස්සන් කරවන නිසා බවද අවබෝධ කරගත යුතුයි .
ඉතාමත් බුද්ධිමත් දරුවන් විශ්වවිද්‍යාලයේ ගියාදෙන් අනිත් සාමාන්‍ය දරුවන් අසමත් කිරීමට තරම් ලකුණු මට්ටම ඉහළ දැමීම ඉතාමත්ම අසාධාරණ බවත් තේරුම් ගත යුතුයි .
උන්ගේ විභාග සේවා විතරක් නෙවෙයි සම්පූර්ණ ම අවුරුදු තුනක් විතර තහනම් කරන්න ඔනි...
අර ළමයි මොනතරම් බලාපොරොත්තු තියාගෙන ද එන්නේ... ඒ ඔක්කොම නැති වෙනවා නෙ...
ඔය කොහොම කිවුවත් එයාලට සාධාරණ යක් වෙන්නේ නෑ.. බොරුවට ලකූණු 10ක විතර දේවි
confuse unga bunga wenna athi un denna
ඒ අතින් අපට ඉන්න මැඩම්ලානම් හරිම හොඳයි. ගොඩක් වගකීමෙන් වැඩ කරනවා. 🤗😍
කොවිඩ් නිසා දිපු සහනය නන් අති විශිෂ්ට යි. කිසිම ප්‍රායෝගික නොවන කට පාඩම් ප්‍රශ්න ගොඩ පිටින් බයෝ පෙපර් එකේ මුන්ට පිස්සු ....🥺🤮
පේපර් දෙද්දි ඔහොමනම් ටිකක් හිතන්න පේපර් බලද්දි දෙයියන්ගෙම පිහිටයි. පව් ළමයි. ප්‍රතිඵල ආවාම ආයෙ recorrection දානව කියලා දැන්ම හිතාගන්න. 2020 A/l වලත් recorrection දාලා ප්‍රතිඵල ගොඩක් වෙනස් උනා
පේපර් බලනකොටත් ඔහොම උනොත්. බය උනා ඒකට නම්. 🥺💔😓😓
@@sashinibalasooriya8778 ප්‍රතිඵල ආවාම sure නෑ මීට වඩා ප්‍රතිඵලයක් එන්න ඕනෙ කියලා හිතෙනවනම් අනිවාර්යයෙන් recorrection දාන්න හිත හිත ඉන්න එපා
ඔය recorrection එකත් හරියට කරනවද කියල කවුද දන්නෙ paper ආයිත් මුල ඉදලම බලන්නෙ නෑනෙ.ලකුණු එකතු කිරීමක් විතරනෙ
@@sashinibalasooriya8778 aneee ow 😢
විභාග රාජකාරි නෙවෙයි ගෙදර ම යවන්න ඕනේ
උද්ඝෝෂණ විතරයි පුලුවන් 😂
කියලා වැඩක් නැහැ 😂 අප්පිරියයි මුන්ගෙ වැඩ. 🤮 ගුරුවරු නෙවේ වැඩියෙන්ම ඉන්නෙ ගුරුහොරු 🥲
හෙනේකුත් ගැහුවනං 21 උන් සර්වසම්පූර්නව කෙලෞන උන් වෙනව😹💔
ලමයින්ට පුළුවන් තරම හොඳ සාධාරණයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. වෙනම ප්‍රශ්න පත්‍රයක් ඔවුන් දෙදෙනාට දෙන්න කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා 😊
මේවට මිනිස්සු නැඟිටින්න ඕන.මුං මේක සෙල්ලමක් කරගෙන තියෙන්නේ දැන්
🤙💯
අපිටත් B කොටස දුන්නා..එකරලා A කොටස කියලා ඉල්ල ගත්තේ....එකත් විභාගය ඉවර වෙන්න පැයකටත් කලින්....උන් දන්නෙත් නෑ එතකං...අනෙ මන්දා..
Ugath kamak nethuwa pathvim hambunama ohoma thamai.hariyata denumak thiyana minissu nam dannawane paper 2k thiyenawa kiyala.
yakoo ekaa.uba liwada ithin 😂
@@AL-kn1dx ow bn😐
දරුවන් දෙදෙනාට අසාධාරණයක් නොවෙවා 🙂🙂🙂
ලමයිට සදාරනයක් කරන් රෙද්දක්.කරනැතුව
රැකියාවෙනුත් නෙරපන්න තියෙන්නේ. Exam එකේදි මෙහෙම නම්, උගන්වන විදිහ ගැන හිතාගන්න පුළුවන්.
ඒ ළමයි දෙන්නට අනිවාරෙන් සාදාරනයක් කරන්න...
2021 AL කරන අයට හෙනයක් විතරයි වැදුන් නැත්තෙ AL CLZ එකට ආව දවසෙ ඉදලා 😂. මාස දෙකෙන් දෙකට SCL වහලා. 🥲 එහෙම එකේ ඔහොම නොසැලකිල්ලෙන් වැඩ කරන්න එපා. මොකද ලමයින්ගෙ මුලු අනාගතේම රැදිලා තියෙන්නෙ මේ EXAM එකේ RESULT එකෙන් නෙ නේද?? 😐
සමහර වෙලාවට ඉන්න ගුරුවරුන්ට අවබෝධයක් නෑ එදා තියෙන පේපරේ ගැන අපිටත් combined දවසෙ 2nd එක විතරයි දුන්නේ.අපි කිව්වම තමා ඒ මිස් දැනගත්තෙ 1st එකකුත් තියෙනවා කියලා
A දෙකක් දාලා දියන්. කොහොමහරි ගොඩ යන්නයි ඕනේ උනුත්💯
යකෝ මේ ළමයි දෙන්නට දැන් දෙවනි පේපරේට හමු වෙන ලකුණු 1000 දීපන් වෙන කරන්ඩ දෙයක් නෑ. පස්සෙ වෙන පේපර් එකක් මේ ළමයි දෙන්න වෙනුවෙන් හදලා වෙනම ලියවව්වත් ඒක ප්‍රායෝගික නෑ. මොකද මේ කොල්ලො හුගක් මහන්සි වෙලා ඒ වෙලාවෙ ලියන්ඩ ෆිට් එකේ ආපු අය වෙන්ඩ පුලුවන්. ආයෙ ඒ වෙච්ච අසාධාරණය ගැන හිත හිත ආයේ පේපර් එකක් ලියන්ඩ මානසිකත්වයක් නැති වෙන්ඩ පුලුවන්. ඒකෙන් වෙන ළමයින්ට අසාධාරණයක් උනත් දැන් කරන්ඩ තියෙන්නෙ ඒක තමා. අනික මේක ඒ ළමයින්ගෙ වැරැද්දක් නෙවේනෙ
උවීනය ජාතයන්තරයට😂😌✊
You ara TC college student 🤗
උවීනයා කියන්නේ මහත එකාටද
😹
Broo
@@uvinaabishek9780 උබත ඔතන ඉම්නේ
තව පොඩ්ඩල් පඩි වැඩි කරා නම් වෙලාවට පේපර් එක දෙන්න තිබ්බා හැබැයි...😅 මේක රජයේ වරද පඩි වැඩි කරේ නෑනේ 🤧💔😉👍
😂😂
අපි ලිය ලිය ඉද්දි calculator එක උස්සන් ගිය අන්තිම විනාඩි කාලෙදි ගන්ජා ගහල එන්නෙ
මොන කමිටුද අසාදාරනකමි කරල
අනේ මෙහෙම රටක් 😒 අපේ school ekema mehema deyak una ne පව් අපේ යාලුවො දෙන්නා 😥 අයේ කවදාවත් මෙහෙම දේවල් නොවෙන්න වගබලා ගත්තොත් ඒක රටේ අනාගතය යහපතක් වෙයි ☝️
anee bn ikmanata exam goda dala raten pana ganna balapn. 2000 ta kalin nandala maamala karapu pau api dn adinne
එයාලාට අනිවාර්යයෙන් සාදාරනයක් වෙයි...එහෙම විය යුතුමයි
මම සික් ජාතිකයෙක් ලමයි ඉගෙනගන්නේ ගොඩක් මහන්සිවෙලා මේ වගේ වැරදි වලට සමාව දිය නොහැක
@uzodiweiva iweliwa දැන් ඉතින් උබ සික් කියල මෙතනට අදාලත්වයක් නෑ නෙ බන් 😂
@@kavindubiness563 සික් කියන්නේ බ්න් ලෝකේ ඉන්න රනකාමීම ජාතිය බන් සික් warriors
@@arnoldalois123 amo amo 😂😂
@@arnoldalois123 අනේ හුකපන්😂
@@arnoldalois123 🤣🤣🤣
Matath me wagema deyak una 2019 di. Mn exam liyaddi. Mata kola ganna baladdi sir shalawewath na. Ithin winadi 15 kata withra passe kola labune. E parakkuwa nisa mata account paper eke ganan 2 k kara ganna bari una. Anith subject hodatama liya gaththu pihiten district 25 wela cmpz giya. Habai mata liyanna bari uneh mn aswenma karapu sub eka. Eda eka liya ganna hariyt labuanam mata meata wada hoda rank ekk dagann thibba. 😔😔😔
කාලකන්නිනෙ.යකෝ අවුරුදු 3ක් කට්ට කාල ලියන්න ආවන් පේපරේ දෙන්න බෑ.ආසියාවෙ ආස්චර්ය පුක තමයි.ඒ කොල්ලො දෙන්නට සාදාරනයක් වෙන්න ඕනි.
ඉක්මනට මේ රටින් එළියට යන්න බලපල්ලා
අනිවාරෙන්. ඉක්මනට EXAM කරලා යන එක තමා හොද මේ රටෙන්. ඉගෙන ගත්ත දේවල් වලට සාදරනයක් කරන්නෙත් නැහැ නෙ මේ රටේ අපි කොච්චර හොදට ඉගෙන ගත්තත් .😓
eka hela broo
අඩෙ උන් දෙන්නා කොච්චර වේදනාවකින්ද ඇත්තෙ... පව් උන් දෙන්නා..අපිට එහෙම උනා නම් කොච්චර අසරන වෙනවද😔
දැන් ඉතිං හෙට ...දෙක කොටස ඒකවත් හොදට කරගනිල්ලා
වැඩකට ඇති වගකීමක් , වැඩකට නැති අයට පැවරුවම ඔහොම තමයි...😑😑
දෙවෙනි kotasata අදාළ මුළු ලකුණු dunnanm hari 😌😌😌💯
ශාලාධිපති හරකෙක් වෙන්න ඇති
ගෑස් නෑ, කිරි පිටි නෑ, කරන්ට් නෑ, තෙල් නෑ, සිමෙන්ති නෑ, වාහන නෑ, තියෙන වාහනයක්වත් ගන්න සල්ලිත් නෑ, අමාත්‍යංශේ දේවල් ඇමති දන්නෙ නෑ, ඇමතිලා කරන දේ ජනාධිපති දන්නෙ නෑ, ලෝකෙට තියෙන ණය ගෙවන්න සල්ලිත් නෑ, හැම අවුරුද්දෙම රජයෙන් පවත්වන සියළුම විභාග වල අක්‍රමිකතා. තව එකී නොකී සියල්ලෙන් සපිරි රෙද්දෙ ආශ්චර්ය
දැන් ලමයින්ට ලියන්න පෙපරේ නෑ
මෙකනම් හරි අමුතු රටක්
තව පඩි වැඩි කරන්න 🙂
විභාගයක්වත් හරියට තියාගන්න බැරි රටක් මේක..මේක තමයි ආසියාවේ ආස්චර්ය.😂😂😂
2002 අපිට හෙන විතරයි ගැහුවේ නැත්තේ....💔 හැබැයි මේ paper දකින කොට 33000 වැදුනා වගේ තමා...
මේවට වැඩ තහනම් කරල හරි යන්නෑ.....ඒක පුදූම වැඩක්නෙ.....ඇයි ළමයි දෙන්නෙකුට විතරක් මෙහෙම කරල තියෙන්නෙ මාධ්‍ය නොහිටියානම් කාට කියන්නද
මාර අවාසනාවන්ත සිදුවීමක් ඒක.
චිත්‍ර ව්ශය ඔයවගේ අක්‍රමිකතා ගොඩක් තියනවා මටත් ඔහොද දෙයක් උනා 2020 උසස් පෙළ දී ද්‍රව්‍ය සම්පිණ්ඩනය චිත්‍රය මං ඇදලා පාට කරාට පස්සේ එතන හිටපු සර් කෙනෙක් වෙනස් කරා ඊට පස්සේ ඒ සර් වෙනස් කරපු චිත්‍රය තිබ්බ ව්හිද ඒ සර් ඇදලා ව්භාග දෙපාර්තමේන්තුව යැව්වා අපේ ඇදපු චිත්‍රය සම්පුර්ණයෙන්ම වැරදී ඒහින්නා මං ව්භාග දෙපාර්තමේන්තුවේ සර් කෙනෙක්ට කථා කරා ඒත් එයා ගනන් ගත්තේ නෑ .
මගේ දරුවටත් අසාධාරණයක් සිදුවෙලා තියෙන්නේ.විභාගය හෙට කියලා දෝව පොසිටිව් වුනා. ඇය දැනට අලව්ව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.නමුත් ඇයට විභාගයට පෙනී සිටීමට හැකියාවක් නෑ.නැටුම් විෂය පේපර් දෙකම පෙනී සිටීමට නොහැකි වුනා .ඇය දැඩි පීඩනයක ඉන්නේ මම දැනට පාසලේ පංතිභාර ටීච දැනුවත් කලා . ,
ර
ඉතින් ඒකට මේකේ කමෙන්ට් දාලා වැඩක් තියේද? පන්ති බාර මිස්ට කියලා වැඩකුත් නෑ.විභාගෙට කලින් දැනුවත් කරලනේ තීන්නේ positive නම් දැනුම් දෙන්න කියලා.ඒකට වෙනම මද්යස්තානත් හදලා තිබ්බේ??
ශාලාදිපතිවරුන්ට අවබෝදයක් නැද්ද🙄 නූගත් අයට සහ ඇමතිවරුන්ට කඩේ ගියපු අයට තනතුරු ලැබුනම ඕම දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්
A/l copy gahala campus giyapu un wenna oni e exam duty watila inne..😂😂
දේශපාලන පත්වීම්
ගුරු දෙවිවරු....
තව පඩි වැඩි කරන්න. පුදුම සේවයක්නෙ කරන්නෙ.
Ekk dekk krna dewal walata okkoma pali nene ape shalawala nm guruwaru hrima hodai. Time eka kiyanwa baya nethi kra ekk dekk krna gobba weda mewa
පලයන් යන්න උන්ට දෙන පඩි හොදටම ඇති,,, පුලුවන් නම් උන්ගේ පඩි අඩු කරන්න
Ou apita inna ayath marama hodai ane mnd minisu guruwaru eka mara tharahenda kohed inne ekknek dennk krna me wage weda nisa eka thawa wedi wenwa kohoma hri me lamainta nm.sadaranayak wenna ona
@@shashikamadhushani9051 තොගේ දෙමාපියෝ ගුරුවරු නේද වේසියේ 🤣අවලං බැල්ලි
@@xgamer660 Apooo katha krnna danne nethd minisunta kunuhrupa kiynneh ekenma therenwa කොච්චර durata igana genad kiyla mage ammai tattai nm guruwaru newei eyala job krnne ne rajaye apema කුඹුරු අපි කරන්නෙ.eth mage amma tatta mata hambuna guruwaru minisunta hodata katha krnna ugannala thiyenwa
මොන අපරාධයක්ද මේ ?
අපිත් විබාගේ ලියද්දි ගැට ගහන්න පෙපර් එක punch කරන්න පංචරයක් ඉල්ලුවම පෑනෙන් හිල් කරල ගැට ගහගන්න කිව්ව ,ඔය මගුල් කර කර ඉන්න කොට පේපර් එක ලියන්න වෙලාවත් මදි වෙනව 😪
Apoo unta nm hodak wenna epa un minissuda
ඔව් මහ අප්පිරියයි තව biology 2nd එක දවසෙ වැඩිපුර කොල ඉල්ලුවාම ඒව අත්සන් කර්ල නෑ කියල ශාලාදිපති ගාවට ගිහින් අත්සන් කරන් එන්න්ම් කියල විනාඩි 5ක් විතර ගිහින් ගෙනල්ල දුන්නෙ ඉතිං වැඩක් උනේ නැහැ කොලේ ගත්තට 😥😢
ඔව් බන් punch කරල දෙන්න බැරිද ඕක.පෑනෙන් හිල් කරද්දි paper එකේ අගින් කැඩෙන්න පුලුවන්
siyaluma rajaye exam wala ohomai bn . mn al walta passeth apply kala exam walaidiya guruwaru puduma mansaika peednayak denne liyana welawata . liya liya iddi anthima tike oka amunanna kiyala mala wade . anthima tike api kagena liyana welawak .
දෙවෙනි paper එකට සම්පූර්ණ ලකුණු දෙන්න
ඒ ළමයින්ට සාධාරණයක් උනේ නැති උනොත් නම් 😡😡
Tnx girl
දේශපාලන පත්වීම් විභාග නෙමේ වැඩ තහනම් කරන්න ඕන අවුරුදු 14ක් ඉගෙන ගෙන න්තිම මොහොතෙ බෙල්ල කැපුවා වගේ වැඩක්
ශාලාධිපති උත්තලට හොදම වැඩේ
දැන් මේ රට නම් මහ ජරා ගොඩක් වෙලා...හැබැයි ලෝකෙන් උතුම්ම ජාතිය පුක තමා...
ලෝකයේ උතුම්ම පුක
ජාතිය අදාල කර ගන්න එපා මේ වගේ සිද්ධි වලට. ජාතිය අමතක කරපු උන් වැඩි නිසා තමයි වැරදි වැඩි.
@@BEOHEMBE adoo 😂
@@countryofhelios9767 e unata sinhala jathiye um thamai wadi hariyak jara wada karanne 🤣😂 ethakota api unwa wena jathiyaka kiyala hithamu neda
උතුම්ම පක
හොඳ වැඩේ ශාලාධිපති පක්කුන්ට
LMD ධර්මසේන මොකක්ද ඔයාගේ යටතේ වැඩ කරන මිනිස්සු මේ කරන්නෙ???😡
ඒ උනාට මල්ලි අපිට ඉන්න රටක් තියෙනවානේ..... .😁😇🐃🐃
මුන්ගේ අම්මට පව් යකෝ අහිංසක දරුවෝ
අම්මො ගැම්මක් තමා කොහෙන් හ්රි උබල දෙන්න ඉන්නව
අපේම උන් තමයි අපිට කෙලවන්නෙ... 😡😡
මුතුෂාන් අඩෝ උබ අපේ ඉස්කොලේ 👍
Un dennata A 2k 😂
යකෝ තවම 1950 වගේ නේද අපි ඉන්නේ
ළමයෙක්ගෙ මුලු ජීවිතේම තීරනය වෙන විභගෙ, මුන්ට ඒක හරි පොඩි දෙයක් වගේ 😝
Uba maha harakek oiii
Bill gates,Steve jobs, Maliban mudalali exam hodata pass una ne
@@tharushafernando7640 එතකොට ඔය මහත්තය කියන්නේ ළමයෙක් පාඩම් කරල කරල එක්සෑම් එකට ගියාම ඒ ලමයට පේපරෙන් බාගයක් දුන්නට කමක් නෑ කියලද😂 එලෙවල් කියන්නෙ ලමයෙක්ගෙ අනාගතේ වෙනස් කරන්න පුලුවන් විභාගයක්. ඒක පිස්සු කෙලලා අනාත උන ඔයා වගේ හරක් නම් ඕම කතා කියනව😁
@@savindubandarigoda ai ubata mage result pennanada gon haraka?
@@tharushafernando7640 පෙන්නන්න ඕනි නෑ බන් ඔයි වගේ ගොන් කතාවක් දෙකක් කියනකොටම ඕන කෙනෙක්ට දැන ගන්න පුලුවන් අමු ගවය කියල😂
@@savindubandarigoda Ane bn uba kochara mole thiyanawada kiyla ube channel eke baladdi terenawa.,Patta katha kata hadak tiyenne, ube katahadin kiyanne puluwn uba patta gamakin patta radical goddde ekak kiyla ubath ekke katha karaddi mage status bahinawa bn.
Siratawata katahada kari kathai oiii(Budun palla )
O/l krna apita mona වෙයිද dnna me yana wdiyta
මොලයක් තියන මිනිස්සු දැන්මා නම් හරි නේද. දැන් ඒ ලමයී මොකක්ද කරන්නෙ. එයාලාට සාදාරනයක් කරා නම් හරි
@MISTER GOOD BROTHER ඒක තමා. ශික් මේ වගේ වෙලාවකත් ඔහොම හැසිරෙනවනෙ
පිස්සෝ ඉන්න රටක්....ලමයින්ගේ ජීවිතේ විනාස කරන්න එපා ඔහොම තිරිසන් විදියට
No matter how much hope a child has in mind, he is going to write an examA / L is a game and the only exam that can change a whole lifeThis is a very serious injustice and the authorities should take a decision soon.A country where a student who sat for an examination cannot even be given a question paper students are helpless to get the attention of the authorities
2021 A/L api pudumaa wasanawanthai😂😠
ඒලෙවල් වලට ආපු දවස්වලම බෝම්බ ගැහුවා 😠පස්සෙ මාසයක් නිවාඩු 😠
දැන් කොරොන නිසා එහෙන් නිවාඩු වුනා 😂 සල්ලි වියදම් කර online cls
ඒ මදිවට A/L අමාරුත් කලා 😤
Econ paper හදපු එකා නම් අමු බල්ලෙක්😠
Biologyth ehemma thama
අනිවාර්යෙන් කොල්ලෝ දෙන්නට සාදාරනක් කරන්න ඔනි
මාධ්‍යයෙන් පෙන්නපු නිසා හොදයි නැත්නම් ඕක ගණන් ගන්නේවත් නැ
අපිට ඉන්නේ හොද මිස්ල ටිකක් මුස්ලිම් මිස් කෙනෙකුත් ඉන්නවා, ඉන්න සර්ලත් හරිම හොදයි, 🥺
අමනේ අමිපෙ ඉක්කොලෙ නෙත මේ 🤣😁
දැන් ඉතින් එයාලගේ වැඩ තහනම් කරන එකද වැදගත් ඒ කොල්ලෝ දෙන්නට සාධාරණයක් කරන්න ඕනි නේද එයාලාගේ වැඩ තහනම් කලා කියලා ඒ ළමයින්ට වෙන සාධාරණය මොකක්ද 🙁
මරු exma bn lankawe thiyenne
Very careless and very sad story ,wish you bright future ,dear sons
අයියෝ පව් ඒ ලමයි දෙන්නා..
ඒ ලමයි දෙන්නට මේ රටේ ජනාධිපති දූරයයි, අගමැති කමයි දෙන්න තීරනය කරල කියන්නේ ඇත්තද?
මේ ලෝක අසාධාරණකම් හැමතැනම 😕
Loke 😂😂😂lanakwe bn muthu ate athule thama meuwa wenne
@@kasunbuddhika3949 uba hithuwada anith ratawal sura loka kiyla hama thanama ekai bn.....salli thiyenwa nan kohe unath goda
@@aleksjamie911 නෑ නෑ ලෝකේ මීට වඩා හොඳ රටවල් ඕනිතරම් තියෙනව 🤣
@@TheChicKenHuman thiyenwa thama yako 😂 kohe hityat salli one gihin blpn athal eka.. apiwa ethanata galapen na wage daneddi wate okkoma ewn gen uba wenas wage daneddi aniwaren lankwa mathak wei.. me labba kochara jara unath asa hithei mehta 😂
@@aleksjamie911 amme ow hari asai meheta. 🤣
එ වෙලවෙම කෝල් කරානන් ලියන්න දෙන්න තිබ්බා
පඩි වැඩි කරගනිල්ලා කාලකන්නි තව ඉදකින් තොපිනම්
ශාලාධිපති ඉන්නෙ ගුරුවරුද?
කාලකන්නි මිනිස්සු , පිං පඩි කාලා අවුරුදු 2ක් තිස්සෙ , දුන්න වගකීම හරියට ඉශ්ට කරගන්න බෑ,
පුක උඩ දාගෙන උද්ඝෝෂණය නම් කරන්න දන්නව ලමයින්ට හරියට පේපර් ටික දෙන්න බෑ
මේක කොළඹ නිසා හොදයි ඈතක වුනානම් සමහරවිට මේ සිද්ධි ලේසියෙන්ම යට යන්නත් තිබ්බා!
They should be given full marks for that paper
දෙවෙනි කොටසට සම්පුර්ණ ලකුණු ලබා දෙන්න ඒ දරුවෝ දෙන්නට....
කමිටු වැඩක් නෑ ළමයින්ට සාදාරණයක් වියයුතුයි.විභාග රාජකාරි ඉතා හොදින් කරන අයටත් මුන්වගේ එවුන් කරන්නෙ නින්දාවක්.
මොකක් උනත් කමක් නෑ ගුරුවරුන්ට වෙලාවට පඩි දෙන්න
මේවට තමා media ඕන