man gawa issella thibba pc eka core duo ekak eke mama tika kalayak processor fan eka pichchila wada karala thiye habayi paya bagekin withara off wena ayi on karanna payak withara inna oni
Bro ai macbook wala fan ekak enne nah ewa rathwenneneth nah oya taramat ai bn intel rizin unta bari ewage hadanna eken oenne apple la issarahin inna eka ned
Aiya mage PC eke grafic cars ekak na onboard VGA ekakwat na ......mage PC specs Tama i5 4th gen Ram 8GB Mage PC eke nfs run play karaddi ai ayya eka paratama restart wenne plz help me
නිකන් ඉන්නකොට කරන්න හිතුනට නොකර ඉන්න හිත හදාගත්ත දේවල් 😂මේවා කරලා පෙන්නනවට පිං ❤
පොඩි කාලෙ මගේ පරන pc එකක් තිබ්බ එකෙන් තමා මන් experiment කරන්නෙ core2duo ප්‍රොසෙක් තිබ්බේ ෆැන් එක ගලෝල තම්ල් පෙස්ට් වෙනුවට දත්බෙහෙත් දාල බැලුව එව මැටි ගල් වෙලා වගෙ ගල් උනා පස්සෙ වතුර බිංදුවක් දැම්ම චර චර ගාල එව වාශ්ප උනා
පස්සෙ මන් යාලුවෙක් එක්ක එක ආයෙ කරන්න ගිහිල්ල වතුර කොප්පෙන් ටිකක් වැඩිපුර හැලුන...ඩෝං ගාල කාමරෙ වැහෙන්න දුං ආව විතරයි මතක😴
තව එකේක එව කරල තියේ එකෙන් එක පාරක් ගින්දරත් ආව
aththa amu boru karayek
Math dala thiyenawa😅
Oya use karapu software eka (Unigine Heaven Benchmark) eka use karala CPU test karanna ba. oka GPU Benchmark ekak.
man gawa issella thibba pc eka core duo ekak eke mama tika kalayak processor fan eka pichchila wada karala thiye habayi paya bagekin withara off wena ayi on karanna payak withara inna oni
Api wenuwen mechchara puce amaruwak 🥺💗 ublnm magema un bn 💗
Bro ai macbook wala fan ekak enne nah ewa rathwenneneth nah oya taramat ai bn intel rizin unta bari ewage hadanna eken oenne apple la issarahin inna eka ned
මේව රිස්ක් එකක් අරන් අනිත් අයටත් බලන්න කරන එක ගොඩක් වටිනව
❤
Ayye laptop hard disk akkaka pin 7 kaduna sata cable aka galawaddi aka hadanna puluwanda oyalata
E AYYI MAGI PC EKI CPU EKA WIDA KARI NE KADIDI HIBIY MAMA GIDARADI DIMMA HARI GIYA
❤❤
බිත්තර බැදගන්න පුළුවන් වගේ
mage thiyenna intel i7 9700 prossesor ekak ekatama intel coler ekak hamba una e unata mage 100oc heat ekakata yanawa eka awlda bro
Supiri bro❤💪
oyalage shop aka koheda tiyenne
Super
නියමයි🙂🙂
❤
Aiye ddr 2 4 gb rem card tida
අයියෙ motherboard ekata ගැලපෙන processor තෝර ගන්නෙ කොහොමද video ekak ගේන්නකෝ
eka oyata google eke gahuwama hoyaganna puluwan support karana gen ekai, i kiya wenakam da kiyala
❤❤I like your chanel
👌
ජීවතුන් අතර නැති උන්ගේ සැත්කම් තමා එම්බාම් කිරීම 😃😁😂
local experiment 😂😂
Aiya mage PC eke grafic cars ekak na onboard VGA ekakwat na ......mage PC specs Tama i5 4th gen
Ram 8GB
Mage PC eke nfs run play karaddi ai ayya eka paratama restart wenne plz help me
Api oka karala thiyanava
Aiye gtx 460 vga nethda
❤👌
මගෙ එක පාරක් ෆෑන් එක වැඩ නැතුව ගිහින් මැෂීන් එක ඔෆ්ෆ් උනා
😊
Vga eketh ohoma video ekak danna puluwanda
Mama oya wade karaddi mage mashin eka tika welawakin off wenawa
oya karanna yanna epa oya wenuwen tamai api karanne
Mericha minissunta hadawath sethkam karanne bro... cpu ekak jivitheta dekala nethi unta hodai.. 2000 passeda... 😆
siyalla dat bro
ඉස්කෝලේ පටන් ගත්තම එන්නම්කෝ අයියගේ ශොප් එකට Item ටිකක් ගන්න 😁💗
Hari ennakoo
ආ මගේ hitman පැටියො
@@MiniduBROsl 💀😂
Shop eka kohedha thiyenne ayiye
@@dagayatech1104 kegalle
👍
Ob bord vga moniter 2 gahanna barida🙂
vidio ekanam pattama patta ❤
අයියෙ ඔයා අර ගලවපු ලික්විඩ් කූලර් එක මට දෙන්න පුලුවන් ද
ayye aurawave fan dilevery karanawada
පරන crt මොනිටර් වලට එන පින් දෙකක කේබල් එකට අලුත් wga කේබලෙකක් බට් කරන්න පුලුවන්ද
එකීවේ?
Oya vga eka mokakda
40,42 වගේ hard එකේ temp එක.
පැයක් දෙකක් වගේ යනකොට මොනිටරේ ඉරි ඉරි ගිහින් එහෙම්මම හිර වෙනවා ඉට පස්සේ restart වෙනවා. ආයේත් පැයෙන් දෙකෙන් එහෙමම වෙනවා
හැබැයි fans මොකුත් නැ power supply එකේ fan එකයි normal CPU cooler විතරයි තියෙන්නේ
graphic card eka awlak wenna puluawn
@@RioGamersLK card එකක් නැ
Pc එක slow වෙන එක හදන video එකක් දාන්න
හරි
අයියෙ මගේ pc eke මාර විදියට කරන්ට් එක වදිනවනේ යකඩ පෙන් එකක් ගහන කොට විසිවෙලා යන විදියට කරන්ට් එක ශොක් වෙනවා ඇයි ඒ
Earth wire එක අව්ල් නිසා
Me aiye mage pc eke cooler eke fan ekk wada nh eken processor eka yaida
cpu cooler ekanam, cpui eka awl yanna puluwan
Mage game gahaddi core 2 quad eke temp 84 giya. Tower cooler ekak gahuwa. Dan 75 yanawa aulak weida
ඒක අවුලක් නෑ Safe!
I9 14gen එකකට ඔය වැඩේ කරලා video එකක් ඕනේ
වහ කන්න තමා වෙන්නෙ 😅😅🥹
😂
😁😁😁😅😅🤣🤣
oya phone eka wena ekekta deepnko allaganna, apita wedanai uba dagalana degalillata
🥰😝😘😭❤🙏💪
Processor හරියෙට සෙට් කරන වීඩියෝ වක් ගෙන්න කො
Ane ayiyea gtx geforce 1050 Ti 4GB Grapic card aka gena onea
Videos dala tiyenne ea gana balanna yata
ssd ekakata yanna
math karala tiyee okama core duo E 7500 ta 😂😂😂 auto off wenawa winadi 5 k witara tibilaa
Parana ewwa habai auto off wenawa
මේකට රිප්ලයි එකක්,
මගෙ PC එකට VGA card එකක් ගැහුව,එක පාරටම PC එක රත් වෙද්දි Display එක Disconnect වෙන ප්‍රශ්නයක්නෙ
thermal past danna /cooler ek chek krnn /powersuply ikmnt chek krgnn board ek giyoth okom iwry sago
Ado thank you aa@@pasindurashmika-u9z
සමහර ලැප් fAN එක වැඩ නැත්තන් ඔන් වෙන්නේ නෑ
hmm
ඔය පොසසරයක් නිකන් දෙන්න බැරිද😢
අයියේ මමත් ඕකම ටෙස්ට් කරා.
core 2 quad q4300 processer එකකිම්. මම ෆැන් එක ගලවලා gta 4 run kara. එතකොර bluescreen ekak awilla off una. දැන් ආයෙ නෝමල් විදියට on wenawa වැඩ ටික කරගන්න පුලුවන්. ඒත් දැන් කලින් තිබ්බ speed එක නැනෙ. 😒
fan eka aye set karanna
@@RioGamersLK ow fan eka set karala thiyenne. eth slow ne ayye
plz oyata puluwanda gameswala cracks games download karana vidiha genna❤ plz plz
ඒකනම් ජීවිතේට කියන්න බෑ
I5 4th gen h81 oc karanna puluwanda
Ba h81ne chipset eka
එකනම් බෑ
PULUWAN MOTHER BORD MONAVADA OYALAGE SHOP EKETHIYENNE
@@RioGamersLK
කුලර් එකක් තිබුලත් 102 c යනවනේ මොකද්ද කියල කියන්න පුලුවන්ද
E cooler eka awl ekayi, hoda cooler ekak daganna naththam motherboard ekata bs 😂
කූලර් එක තිබිලා කොයි වෙලාවෙද 102උනේඑ
@@RioGamersLK ගෙම් සෙල්ලම් කරන වෙලාවට msi after buner එකෙක් පෙන්නවා 101c 102c විතර යනවා හැබැයි cpu usege eka 20,24යි i3 2120 cpu එකක්
ayye mage gpu ekk plug karata passe pc ekh games play karankota auto restart wenwane
Power madi wenna puluwan
අය්යේ vga එකක termal paste නැති උනොත් මොකද වෙන්නේ💔ටෙස්ට් කරලා බලමුද?
Rtx 4090 එකකින්ම බලමු 😌
අයියෙ pc එකට රැම් එකක් ගැහුවොත් ස්පිඩ් අප් වෙනව ද
Slow වෙන එක ටිකක් අඩු වෙනවා
අයියා pc එක plug කරාම ඔටෝම ඔන් වෙනවා (පවර් ඔන් බටන් එකේ අව්ලකුත් නෑ) shutdown කරාම off වෙන්නෙත් නැත්තේ ඇයි අයියා ඒ😢
ඒකනම් bios අව්ලක්
PSU ake awlak tiyenne
@@RioGamersLK eka hada ganne vidiha video ekak damuko 🥲
Sub prak danaio mtha❤❤
Game ghddi temp 70-72c wge ynwa🙂 ee gana aulda😢
නෑ කමක් නෑ
@@RioGamersLK hm❤️😍
ඔයා රෙකොඩ් කරන පෝන් එකෙ සම්පුර්න නම මොකක්ද අනිවා කියන්න අඈහ්💞💞💞
Phone එකෙන් නෙවෙයි cam eken sony zv e10
Mage eka over temp unoth auto off wenawa
Chipset හීට් වෙනවා ඇති
cpu fan eka nahuwa witarai@@RioGamersLK
මොන් ගොතයෙක් බන් මු 😂 cpu එක හිට් උනාම of වෙනවා කොහොමත් ගිනිගන්නෑ පිච්චෙන්නෙත් නෑ
Oyalage video balana mawath subscribe karandooooo👊