Mayura - Mystery Build!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • අවුරුදු 18ක් බලන් ඉදල, ඇතුලෙ තියෙන්නෙ මොනාද කියල නොදැන හදපු මයුරගේ Mystery Build එක!
    ---------------------------------------------
    Software Keys ගන්න
    CDKEYoffer Mid Year Sale 25% discount code: CK20
    Windows 10 Pro(14$): biitt.ly/L3Ani
    Windows 11 pro(22$):biitt.ly/iah4r
    Office 2021(52$): biitt.ly/vWd96
    Office 2019(43$): biitt.ly/5dVQ2
    2019 Standard 2 Core(91$):biitt.ly/wFTv6
    -----------------------------------------------
    #pc #build #pcbuild #pcguidelk #mystery #srilanka

ความคิดเห็น • 132

  • @hasithamadushan6059
    @hasithamadushan6059 ปีที่แล้ว +13

    අද මන් මේ මගෙ 1st job 1 විදිහට IT assistant කෙනෙක් විදිහට වැඩ කරන්නෙ අයියගෙ videos බලල ගත්ත computer hardware knowledge 1 නිසා.. so... thnx a lot ප්‍රියා අයියෙ..

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +5

      ජයවේවා. ඔතනින් නතර නොවී IT Engineer කෙනෙක්ම වෙමු.

  • @guardian3060
    @guardian3060 ปีที่แล้ว +50

    මට මුලින්ම ඉස්කෝලේ යන කාලේ ගෙදරින් අරන් දුන්නේ
    Pentium III - 667Mhz
    128MB VGA
    256MB Ram
    කම්පියුටරයක්,
    දෙමව්පියන්ට තියන හැටියට අරන් දුන්න දේට සතුටු උනා වගේම, කවදා හරි දවසක මගේම සල්ලි වලින් මගේ හිතේ හැටියට කම්පියුටරයක් හදා ගන්නවා කියන හීනේ හිටියා, ජීවිත කාලෙන් අවුරුදු 30ක් බලන් හිටියා,🥺🥺🥺
    • AMD Ryzen 9 5950X
    • Asus Rog Strix B550F-Wifi
    • Corsair Vengeance LPX 3200Mhz ( 4x16GB ) 64GB
    • Asus TUF RTX 3070 Ti 8GB
    • Asus Rog Strix LC II 360mm
    • Asus Rog Thor 850W 80+ Platinum
    • Samsung 970SSD Evo Plus 1TB M.2 NVMe
    • Samsung 980SSD 500GB M.2 NVMe
    • Western Digital Blue (2TBx3 ) 6TB
    • Samsung Odyssey G5 27" 144Hz Curved 1000R 2K Monitor
    • Fantech Max Power MK853 Mechanical Keyboard
    • Fantech Blake Pro X17 Mouse
    • Fantech MH85 Gaming Headset
    • PXN VIII B Racing Steering Wheel
    • Asus TUF Gaming GT501 Casing
    • Windows 11 Pro ( 64 )
    ඉතින් මේ තියන්නේ මගේ හැබෑ කරගත්තු හීනේ..😀😀😀
    සුභ පැතුම් මයුර මල්ලී

  • @isirapocom3207
    @isirapocom3207 ปีที่แล้ว +56

    මොනා උනත් මමත් අයියගෙ විඩියො 2019 ඉදන් බලනවා අයියගෙ චැනල් එක මට හම්බුනෙ Vga කියන්නෙ මොකක් වගෙ දෙයක්ද කියලා බලන්න් yt ekata අපු වෙලවෙ ඉස්සර ඉදන් අයියගෙ විඩියො බලනවා අයියගෙ විඩියො බලලම pc ගැන මර තොරතුරු දැනගත්තා කවද හරි මගෙ pc ekath hadanna ayiyata kiyalaa 😊 තම මගෙ එ හිනෙ හැබැ වුනෙ නැ තම අතරින්නෙත් නැ ලොකෙ තියන ඔනම ගෙම් එකක් පලන්න පුලිවන් pc ekak math hadanawa mayi 😊

  • @akila68789
    @akila68789 ปีที่แล้ว +39

    Congratulations මයුර සහෝදරයා..
    අදත් නියම video එකක් ප්‍රියදර්ශන අයියේ.. Pc ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාගෙන් ❤

  • @wihanga_weerasinghe
    @wihanga_weerasinghe ปีที่แล้ว +19

    .Congratulations මයුර සහෝදරයා..... .මේ වගේ හීන දකින සියලුම දෙනගෙ හීන සර්වප්‍ර්කරයෙන්ම සර්තක වෙන්න ඔන ❤ ❤ ❤ ❤

  • @dimashasewindi
    @dimashasewindi ปีที่แล้ว +23

    ඒක පුදුමාකාර ඉවසීමක්😮...මට නම් එච්චර ඉවසීමක් නෑ දෙයක් ඕනි කියල හිතුනම.....ටිකක් ඉවසයි...ඒත් ඔච්චර නම් බෑ බෑමයි...

  • @srilankagaminglk
    @srilankagaminglk ปีที่แล้ว +4

    My eyes got tears 😢.Maath mewage pc ekak build keranna asai meka loku dream ekak mage.😞.

  • @rahulperera3513
    @rahulperera3513 ปีที่แล้ว +9

    beautiful story and superb pc build . i appreciate your patience good luck❤

  • @deshanchamara6743
    @deshanchamara6743 ปีที่แล้ว +76

    කෑල්ලෙන් කෑල්ල එක්කාසු කරල හදපු මගේ pc මතක් උනා...

    • @SkitSquad00
      @SkitSquad00 ปีที่แล้ว +3

      Ado ehema thama gamma thiyenne. Math ehemai 🤘🤘

    • @vimukthichathuranga4189
      @vimukthichathuranga4189 ปีที่แล้ว +4

      සිරාවටම❤🥺

    • @SkitSquad00
      @SkitSquad00 ปีที่แล้ว +3

      @@vimukthichathuranga4189 naththan bn salli thiyena unta hamadema thiyenawane bn unta kohomath kiyapu gaman hamadema thiyenawane. apita nathi nisa kohomahari gemak dila mokak hari gaththama kochara sathutuda bn. aaa nadda ❤️😇

    • @ysbroteach
      @ysbroteach ปีที่แล้ว

      Siraavatama

    • @JeramNethusara-yx1ly
      @JeramNethusara-yx1ly 3 หลายเดือนก่อน

      Ok

  • @Pako.ttuu_
    @Pako.ttuu_ ปีที่แล้ว +2

    Supiri kollek❤

  • @sawee0011
    @sawee0011 ปีที่แล้ว +5

    Good Luck kollo ❤❤

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +7

    අන්තිමට කිව්ව කතාවනම් ඇත්ත 😏💗 නියමයි අයියෙ ❤️

  • @lakmalsachintha2055
    @lakmalsachintha2055 ปีที่แล้ว +4

    අවුරුදු 20 ක් වෙලත් ඒ හීනේ තාම හීනයක් මයි 🙂 . පොඩි කාලේ හීනෙන් පවා දැක්කා .

  • @BADBOY-qu8ii
    @BADBOY-qu8ii ปีที่แล้ว +5

    Lap එකක් තියනවා එකේ mother bord එකේ short එකක් තියෙනවා කිව්වා ඒක හදාගන්න තැනක් නැද්ද
    කොළඹ ආසන්න තැනක

  • @asankafernando1867
    @asankafernando1867 ปีที่แล้ว +2

    Wow.. Niyamai Mayura machan.. good stuff.. very valuable advice too.. Good Luck.. Happy Gaming.. 😊😊

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +6

    සුපිරි බිල්ඩ් එකක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍

  • @mahenbro1689
    @mahenbro1689 ปีที่แล้ว +1

    Congratulations මයුර සහෝදරයා.....

  • @chavood
    @chavood ปีที่แล้ว +14

    හීන කියන ඒවා ඇත්ත වෙන්නත් ඕනි 😎

  • @mrpapa12
    @mrpapa12 ปีที่แล้ว +5

    🥺 මගෙත් හීනයක් ඕක....

  • @Tharindu111.
    @Tharindu111. ปีที่แล้ว +3

    H61 motherboard eke bios update karanne කොහොමද

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +2

    Interesting video ekak Ayiye 🧔🏻💖

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 ปีที่แล้ว

    ගොඩක් හොඳයි අයියා. අයියට පුලුවන් නම් සාමාන්‍ය Computer එකක් build කරන තැනේ ඉඳලා custem loop liquid cool build වෙනකං කරන හැම build එකකදි computer parts,wire connection,power supply wire connection කරන විදිහට පැහැදිලිව කියල දෙන්න. ඒක අපිට ගොඩක් වටිනව එතකොට අලුත් pc casin,power supply,graphic cards වගේ ඒවට එන අලුත් option ගැන දැනගන්න පුලුවන්.ඒවගේම bios update,software install,operating system install කියන හැම දෙයක්ම කියල දෙන්න. අපිට ඒවා ඉගෙන ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් ❤️

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤❤

  • @nuwansameera7034
    @nuwansameera7034 ปีที่แล้ว +2

    danna kenek mata bios up karanna help karannako, asus rog maximus x hero z370,, kela unoth kiyala bayee kalee ne mechchara kalayak.hariyata danneth nehene

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      BIOS update කරනව නම් UPS එකක් අනිවාර්යයි. ඔයාගේ Motherboard Web page එකෙන් Support කියන section එකේ ඇති BIOS.
      අළුත්ම එක Download කරල USB Driver එකකට දාගන්න. PC එක Reboot කරල මේ Video එකේ පෙන්නන විදිහට Update කරන්න.

  • @charithsripriyadarshana5698
    @charithsripriyadarshana5698 ปีที่แล้ว

    Aththatama api hamogema heenayak. Patta sathutui meka dakiddith... ❤️❤️👍👍🙌🙌😍😍

  • @vihanga01
    @vihanga01 ปีที่แล้ว

    Ayye 2023 tech eka kohomada Hari matching parts thoragnne, extra options, casing ,build ek anuwa monitor thoragnna kohomda pc build krne video series ekak krmuda

  • @sadeeshandil5412
    @sadeeshandil5412 11 หลายเดือนก่อน

    මගේ pc එකත් ඔහොම අවුරුද්දක් parts එකතූ කරල කොහොමහරි pc එක assemble කර ගත්තා😊😊😊

  • @gamingkolla8244
    @gamingkolla8244 ปีที่แล้ว +1

    Wawww

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +5

    graphic card එකෙන් බොට්ල් නෙක් නැද්ද .කියන්නෙ අනිත් කොම්පෝනන්ට් කූලර් එක,පවර් සප්ලයි එක,මද බෝඩ් එකට වියදම් කරල තියන ගානට සාපේක්ශව 2080 වගේ තිබ්බනම් නේද හොද...

    • @Sajitha44
      @Sajitha44 ปีที่แล้ว

      Vga eka meke komt bottleneck

    • @susindu4083
      @susindu4083 ปีที่แล้ว

      Wiyadam karala thiyena gaanen newei bottleneck wena eka decide wenne, oya processor eka vga ekata gaanta set. Mb,psu walath quality and efficiency wadi unath performance gap ekak na vga ekath ekka

  • @HexPer23
    @HexPer23 ปีที่แล้ว

    අයියෙ used parts කැල්ලෙන් කැල්ල ගත්තොත් 😐 අවුලක් නැද්ද මාසෙන් මාසෙට එක කෑල්ල ගානෙ

  • @Daniyaa69
    @Daniyaa69 8 หลายเดือนก่อน

    Mayura kollo ubee hiine habawiima gana pattama sathutuii hamoomatama thamange hiina habaawenna onee 😍💗

  • @heru2336
    @heru2336 ปีที่แล้ว

    Ade marth me kalli kalli ekathu karannawa 🙂 respect 🗿🖤 video eketa 🖤

  • @chathurakrishan8371
    @chathurakrishan8371 ปีที่แล้ว +1

    Good Luck Mayura shodrya ❤ hodt wrd tika krgnda මගෙත් ලොකුම හීනෙ Graphic වලට මුල පුඅරන ගමන් ඉන්නේ දැනට තියන එක පොඩි අප්ඩෙට් එකක් දාගෙන වැඩ ටික කරගෙන යන්න ඉන්නේ මං මගෙ Dream PC ek hdnne aiya gwa tham aiye ❤ Mn aiyt Call denm lagdima 😊

  • @AZ_GGAMING
    @AZ_GGAMING ปีที่แล้ว

    Mama aye mageth hennayk thite ryzen 9 build ekak karanna

  • @darkatomgaming541
    @darkatomgaming541 ปีที่แล้ว

    congratulations මචං ❤️

  • @wiliamnakandala8937
    @wiliamnakandala8937 ปีที่แล้ว +2

    Nice

  • @SL.EMONEY
    @SL.EMONEY ปีที่แล้ว

  • @aronlinesl
    @aronlinesl ปีที่แล้ว

    All the best!

  • @imalshaanuranga
    @imalshaanuranga ปีที่แล้ว

    Matath thibba mama eka heba karagaththa

  • @therealboza
    @therealboza ปีที่แล้ว

    Mayurata jayawewa

  • @sltecbroo
    @sltecbroo 4 หลายเดือนก่อน

    matath hinayak thiyanawa gaming pc ekak hadanna

  • @manulagunawardana3822
    @manulagunawardana3822 ปีที่แล้ว

    Supiri aiya

  • @GemsGems-js8jf
    @GemsGems-js8jf ปีที่แล้ว

    මගේ හීනෙත් සැබෑ වේවා❤❤

  • @ruvindaranasinghe
    @ruvindaranasinghe ปีที่แล้ว +3

    🙂🟢❤️

  • @NooBThunder_XZ
    @NooBThunder_XZ ปีที่แล้ว +1

    Ayye mage pc ake me lagkadi idan normal wadak kalat Nvidia GPU ak 65 C - 70 C heat wenawa ai ehema wenne 😞😞 service karanna weida 🥺🥺

    • @agoogleuser..2k17
      @agoogleuser..2k17 ปีที่แล้ว +1

      Oya temp eka normal
      80,90ta vage yanava nm check karaganna 🙂👍

    • @NooBThunder_XZ
      @NooBThunder_XZ ปีที่แล้ว

      @@agoogleuser..2k17 Ok Thank You 🙂

  • @harshawijayantha
    @harshawijayantha ปีที่แล้ว

    Ryzen 5 4600 and 4600G
    me deken performance wadi kokada onboard graphics paththakin thibboth?

  • @whitedevilyt8693
    @whitedevilyt8693 ปีที่แล้ว

    super

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    ❤❤❤❤️❤️❤️👌😎🔥

  • @asikaruwan8365
    @asikaruwan8365 ปีที่แล้ว +1

    math pc gana danagaththe me pcguide aken.

  • @tokiyogamingsl
    @tokiyogamingsl ปีที่แล้ว

    ado gg bn mara motivation ekak hambune

  • @NadunMadawala
    @NadunMadawala ปีที่แล้ว

    🔥

  • @iroshika14
    @iroshika14 ปีที่แล้ว

    Mata nam hoo apita mix computer ekka ganna wath used ekka gannawath salli na nee . 3ka hinda oyage video balala computer eke thiyana danuma oyagen gannawa . Good luck 400k subscribe yamuu ⭕⭕✔️✔️

  • @HimaruDenuwan
    @HimaruDenuwan ปีที่แล้ว

    ❤️🔥

  • @sadarufreefire23
    @sadarufreefire23 6 หลายเดือนก่อน

    ප්‍රියදර්ශන අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ pc එක සර්විස් කරගන්නේ මමමයි මගේ අතින් processor mount එක ලග තියෙන පාත් එකකක ඉන්සලෙටිනග් පෙන්ටි එක ඩැමෙජ් වුනා දැන් ගෙදර තියෙන ඉලෙක්ට්රොනික් භාණ්ඩ වල පවර් එක ඔන් ඔෆ් කරනකොට ඩිස්ප්ලේ සිගනල් එක ඩ්‍රොප් වෙනවනේ මට එකට ඉක්මනින් විසදුමක් දෙන්නකො අයියේ

  • @chamoddissanayake...
    @chamoddissanayake... ปีที่แล้ว

    සුපිරි

  • @harshacooray5057
    @harshacooray5057 ปีที่แล้ว

    Super 😮😮🎉

  • @thinethbro6903
    @thinethbro6903 ปีที่แล้ว +1

    😀

  • @naturefind2174
    @naturefind2174 ปีที่แล้ว

    Niyami aiya

  • @75DEW
    @75DEW ปีที่แล้ว

    Good 😎💙

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @tharindunuwan1819
    @tharindunuwan1819 ปีที่แล้ว

    wenasma build ekak

  • @kingsman9240
    @kingsman9240 ปีที่แล้ว

    ❤❤

  • @bro9597
    @bro9597 ปีที่แล้ว

    Ayye oyage desk eke thiyana figure eja kohenda gatte kiyannako pls😊😊

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      බෑ. කියන්නෙම නෑ

    • @bro9597
      @bro9597 ปีที่แล้ว

      Ane ayye

    • @bro9597
      @bro9597 ปีที่แล้ว

      Mage setup ekatath ekak daganna one

    • @Malsha2007
      @Malsha2007 ปีที่แล้ว +1

      ​@@pcguidelk ROG Z11 casing එකට හම්බවෙන Action Figure එකනෙ😍

  • @slbeats_PG
    @slbeats_PG ปีที่แล้ว +1

    mayuraya

  • @mohamedrazmi7467
    @mohamedrazmi7467 ปีที่แล้ว +1

    Sampurna gana kiyada

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @SLRex389
    @SLRex389 ปีที่แล้ว

    Supiriyak

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA ปีที่แล้ว

    supiri

  • @fireflexgaminglk
    @fireflexgaminglk ปีที่แล้ว

    mageth hine Pc ekak thama Priya ayye

  • @sevinduoshan
    @sevinduoshan ปีที่แล้ว

    Super 🥰

  • @slfishhub8964
    @slfishhub8964 ปีที่แล้ว

    aiye cooler eka fix kraddi thermal paste ganne nadda

    • @agoogleuser..2k17
      @agoogleuser..2k17 ปีที่แล้ว

      Brand new coolers valta thermal past inbuilt enava 🙂👍

  • @maliyamaliya5155
    @maliyamaliya5155 ปีที่แล้ว

    1 pc eka mama hadagatam😎 මට අඋරුදු 5කලින් ඒ matakayanam kiyala vadak naa

  • @D2K538
    @D2K538 ปีที่แล้ว

    Nice😮🎉

  • @harshacooray5057
    @harshacooray5057 ปีที่แล้ว

    ❤ pc good

  • @gamingsakura234
    @gamingsakura234 ปีที่แล้ว +1

    අයියෙ මගේ පීසී එක ඔටෝ ඔෆ්ෆ් වෙනව ඒ මොකද😢

  • @SLFIREDRGON
    @SLFIREDRGON ปีที่แล้ว

    හැමෝගෙම හීන හැබෑ වෙන්නෝන❤

  • @isuruprabashwara3032
    @isuruprabashwara3032 ปีที่แล้ว

    Mamath dawasaka pattama pc ekak hadana eka hadanawamai🙂

  • @AfkarzemerTech
    @AfkarzemerTech ปีที่แล้ว

    Mage kathawak wage ❤️

  • @noobytofficel7791
    @noobytofficel7791 ปีที่แล้ว

    mage hine tiyana kollek🥲😞

  • @senul8559
    @senul8559 ปีที่แล้ว

    😁

  • @NathiduThirsha-qe1kd
    @NathiduThirsha-qe1kd ปีที่แล้ว +1

    Vatsap eke chat ekak damma replai krannane aiya

  • @achinthalakshan2040
    @achinthalakshan2040 ปีที่แล้ว

  • @chiranrajamanthree7788
    @chiranrajamanthree7788 ปีที่แล้ว

    💜️

  • @sniro1402
    @sniro1402 ปีที่แล้ว

    ❤❤❤❤

  • @Heart_Touching5
    @Heart_Touching5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯

  • @devindadevinda7672
    @devindadevinda7672 ปีที่แล้ว

    🎉❤

  • @asinidilsha5900
    @asinidilsha5900 ปีที่แล้ว

    ❤️🔥🌹

  • @ashwysetrailers1112
    @ashwysetrailers1112 ปีที่แล้ว

    Gtx 1650 1 year warranty nanotek for sale
    50 000

  • @darukoralegedara560
    @darukoralegedara560 ปีที่แล้ว

    ❤✨

  • @Sehas_gaming
    @Sehas_gaming ปีที่แล้ว

    අයියෙ මට gaming live ස්ක්‍රිමින් වලට pc එකක් හදගන්න ඔනි අඩුවට 70000 අඩුව

  • @HS_Hunter24
    @HS_Hunter24 ปีที่แล้ว

    Podiyata patangannawa kawadhahari hoda pc ekak build wei 😄

  • @musicfree_lyric
    @musicfree_lyric ปีที่แล้ว +1

    mama ipadune 2005

  • @emptypaper92
    @emptypaper92 ปีที่แล้ว

    මිල ගණනුත් එක්ක කියනවානම් හොඳායි

  • @Insomniax_OP
    @Insomniax_OP ปีที่แล้ว +1

    O/L iwara wela pc ekak hadanna inna mama thawa dawas 4 kin exam 😂

    • @Senesh_Fernando
      @Senesh_Fernando ปีที่แล้ว +1

      same

    • @nayanija...000
      @nayanija...000 ปีที่แล้ว +1

      adeh... මාත් එහෙම තමා ඉන්නෙ, i5 12400f or ryzen 7 5700x + rtx 3060 ti + 16gb ram ( with 1440p monitor ) pc එකක් හදන්න ඉන්නෙ 😼🤜

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว

    Frist Comment Ayiye 🧔🏻💖

  • @galayagaming5208
    @galayagaming5208 ปีที่แล้ว +1

    ගොඩ කාලේකින්

  • @tharuumayantha4945
    @tharuumayantha4945 ปีที่แล้ว

    අයියේ ගොඩක් සල්ලි වියදම් නොකර පොඩි pc එකක් හදාගන්න ඔනේ🥺 මගේ pc එක පිච්චිලා ඒක හදනවට වඩා හොදයි අලුත් එකක් ගන්න එක.o/l ඉවර උන ගමන් job එකක් හොයගෙන ටිකක් පොඩි ගානක් හොයාගෙන හදාගන්න ඔනේ🥺🥺

  • @sryforkillyou0430
    @sryforkillyou0430 ปีที่แล้ว

    Full set up ekata kayak. Uniatha?

  • @therealboza
    @therealboza ปีที่แล้ว

    Just like @austinevens

  • @SriJoker
    @SriJoker ปีที่แล้ว