පිනක් කරලා හරියටම අනුමෝදන් වෙමු -2024 03 24/Nethfm bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2024
  • නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    / @nethfmbana

ความคิดเห็น • 38

  • @NethFMRadio
    @NethFMRadio 3 หลายเดือนก่อน

    ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @asankaprabath1749
    @asankaprabath1749 2 หลายเดือนก่อน

    🌹🙏 මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නා වූ පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා .සාදු සාදු සාදු .🙏🌹

  • @shitashit5523
    @shitashit5523 3 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏🙏🙏 පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @pushpikasujani5633
    @pushpikasujani5633 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට
    මමත් පින් අනුමෝදන් කරන්නෙ මේ ආකාරයට

  • @sba04
    @sba04 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐💐💐💐

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell 3 หลายเดือนก่อน

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏

  • @charithaperera424
    @charithaperera424 3 หลายเดือนก่อน

    සාදුසාදුසාදුතෙරැවන් සරණයි

  • @nandawathee4174
    @nandawathee4174 12 วันที่ผ่านมา

    උතුම් සම්බුදු බලයෙන්ද 🙏
    පසේ බුදු ගුණ බලයෙන්ද 🙏
    රහතුන්ගේ තේජසින් ද. 🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    පින්වත් ඔබ වහාන්සේ ගේ, 🙏
    සියලුම යහපත් අරමුණ ඔබ වහන්සේ සිතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! 🙏
    පින්වත් ඔබ වහන්සේ, 🙏
    නිදුක් වෙත්වා ! නීරෝගී ⁣වෙත්වා ! සුවපත් වෙත්වා! දීර්ඝායු සම්පත් ලබත්වා!
    තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණත් සැලසේවා! 💐🙏

  • @kusumdassanayake5221
    @kusumdassanayake5221 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk 3 หลายเดือนก่อน

    ස්වාමින් වාහන්සේ ඔබ වාහන්සේ දේශනා කරන සියලු ම දේශනා මම හරිම ආසාවෙන් අ ස්‍රවනය කරන්නේ මගේ ජීවිතයේ වැරදුන තැන් ගොඩක් හදාගන්තා ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @rasikajayawardena177
    @rasikajayawardena177 3 หลายเดือนก่อน

    ඉතාම වට්නා දේශනය ක්.
    සාදු සාදු සාදු

  • @kumudunikumu6988
    @kumudunikumu6988 3 หลายเดือนก่อน +1

    Sadu🙏🏻 sadu🙏🏻sadu🙏🏻

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 หลายเดือนก่อน

    Sadu sadu sadu math anumodam wenawa

  • @SATHNIDUbro
    @SATHNIDUbro 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ruwanindika340
    @ruwanindika340 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chamaraprabath1980
    @chamaraprabath1980 3 หลายเดือนก่อน

    🎉Oba wahanseta ha dayakathwaya labadun Samatha magapala niwan awabodayata hethu wewa.

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน +1

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ranieindrane3521
    @ranieindrane3521 3 หลายเดือนก่อน

    Obawahanseta magenamaskaraya weva 👏👏👏

  • @ydududyd3000
    @ydududyd3000 3 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷 සාදු🙏සාදු🙏සාදු🙏

  • @ranjaniamarasinghe
    @ranjaniamarasinghe 3 หลายเดือนก่อน

    Oba wahansata ma karana pin balan pathana bodiyakin niwan awaboda wava..🙏🙏🙏🙏🙏

  • @kaveeshanethmi6490
    @kaveeshanethmi6490 3 หลายเดือนก่อน

    ඉතා වටින බණක්. 🙏🙏

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe8752 3 หลายเดือนก่อน

    ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiwijaywikrama8024
    @kanthiwijaywikrama8024 3 หลายเดือนก่อน

    Oba whansata pinsidueawa apasamata masamakarunakama phadiliwa panwademagana🙏🙏🙏

  • @Asirimathmohothak
    @Asirimathmohothak 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chandimalokusooriya2265
    @chandimalokusooriya2265 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 3 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට
    ස්තුතියි නෙත් ෆ්එම් කාර්‍යය මංඩලයට

  • @OshadiGamage547
    @OshadiGamage547 3 หลายเดือนก่อน

    අවසරයි ස්වාමින්වහන්ස
    තෙරුවන් සරණයි ඔබවහන්සේට
    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @ashok0abandara687
    @ashok0abandara687 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷

  • @pushpikasujani5633
    @pushpikasujani5633 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා තමයි නෙත් Fm එකට අනේක වාරයක් පින් සිදු වේවා

  • @nuwandanushka1711
    @nuwandanushka1711 3 หลายเดือนก่อน

    අවසරයි නම කියන්න පිංවන්ත මාතර මහින්ද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ එදිනෙදා දේශනා කරන සියලුම බණ එකම යූ ටියුබ් පේජ් එකකට දාන්නකෝ ස්වාමීන් වහන්ස .
    අපිට හොයන්න අමාරුයි .එහෙම තිබ්බනම් පිටරට ඉන්න අපිට ගොඩක් පහසුවෙන් ඔබ වගන්සේගේ දේශනා අහන්න පුලුවන්.🙏🙏🙏🙏

  • @chandanirajapaksha7637
    @chandanirajapaksha7637 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 3 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @sureshdasanayaka3209
    @sureshdasanayaka3209 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @sandiyakumari1648
    @sandiyakumari1648 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ridmarangani3065
    @ridmarangani3065 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @devikasudarshani1133
    @devikasudarshani1133 3 หลายเดือนก่อน

    🙏🙏🙏