බුලත් වගාවේ බැක්ටීරියා කෙළ පුල්ලි රෝගය හඳුනා ගැනීම හා පාලනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Research and Development of Sri Lankan Spices and Allied Products
    Department of Export Agriculture
    1095
    Sirimavo Bandaranayake Mawatha
    Peradeniya
    Sri Lanka
    TP: 0094 812 388 651
    Email: helpdesk@dea.gov.lk

ความคิดเห็น • 14

  • @bandusena8046
    @bandusena8046 10 หลายเดือนก่อน

    ඔබ දෙපලට ම දීර්ඝායුෂ ලැබේවා අපේ රට වෙනුවෙන් මෙ සිදු කරන සද්ක්‍රියාව ට.ස්තුතියි.

  • @susilajantha
    @susilajantha 4 หลายเดือนก่อน

    විස්මිත පැහැදිලි කිරිමක් නොනා දීර්ඝ ආයුෂ ඔබ තුමියට

  • @nimalsamaranayake6007
    @nimalsamaranayake6007 8 หลายเดือนก่อน +3

    කරුණාකර වැල්වටාරම් නැතුව අදාල ව්ෂය කරුණු ටික පැහැදිලිව කීවානම් ඇති. මොකද අනවශ්‍ය දේවල් වලටත් data යනවානෙ. ස්තූතියි.

  • @jiya-en5en
    @jiya-en5en 5 หลายเดือนก่อน +1

    Thank

  • @ChamindaHettiarachchi-ew9yy
    @ChamindaHettiarachchi-ew9yy 2 หลายเดือนก่อน

    මමත් බුලත් ඉන්දලා තියෙනවා හිටිය ගමන් ඔය කිව්ව රෝගය හැදුනා. ඵරෝගයට බෙහෙත් නැද්ද තියෙන වනමි කියන්න ඵක ලොකු පිනක්. මගෙ ගම අම්බලන්ගොඩ මම පොර කඩයට ගිහින් මෙසංබන්දව කිව්වා ඵපොර කඩෙ සේවකයා මට බෙහෙත් තියෙනවා කියලා බෙහෙතට වතුර කවලමි කර ඉසින්න කියලා

  • @wasanthaedirisingha3883
    @wasanthaedirisingha3883 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කියල දෙන විදිය vatinawa

  • @NakandalageSumanasekara
    @NakandalageSumanasekara 9 หลายเดือนก่อน

    Very good

  • @ruwanpradeep3631
    @ruwanpradeep3631 ปีที่แล้ว

    bulath wagawa green house kerena barida net eakak eathula kerena barida

  • @DeepaneranjaliePerera
    @DeepaneranjaliePerera 6 หลายเดือนก่อน

    මම හිතන්නේ මගේ වගාවෙ තියෙන්නෙ දිලීර රෝගයක්. පැල්ලම් වල තෙල් ගතියක් නැහැ. රවූමට තියෙන්නේ. ඒවට ප්‍රතිකර්ම මොනවාද? කරැණාකර දන්වන්න.

  • @dhammikaruwankumara583
    @dhammikaruwankumara583 6 หลายเดือนก่อน

    කතාව වැඩී....

  • @SasaraGamana-x6i
    @SasaraGamana-x6i 9 หลายเดือนก่อน

    මමත් කාන්තාවක් මමම තමයි බුත් දළු හිටවන්නෙ නඩත්තු කරන්නෙ බුලත් කඩන්නෙ මමමයිවෙන කවුරැත් නැ ..මෙතුමිය දෙන උපදෙස් ගොඩාක් වටිනව

    • @SasaraGamana-x6i
      @SasaraGamana-x6i 9 หลายเดือนก่อน

      මහත් මියනි බවර්ගෙ බුලත් පොහොර මාසයකට එක හමාරකට වරක් වාගෙ පොලොන්නරැ දිස්තුික්කයේ ගොඩක් ඌෂ්නාදික පලාතක් හරිමදුෂ්කරවම තමයිමම බුලත් වගාකරන්නෙ ගොඩක් ස්තුති ඔබ තුමියට

  • @rohanthalawaththa3611
    @rohanthalawaththa3611 7 หลายเดือนก่อน

    ඔයාලා කිව් සෙරම අපි දන්න්වා අපිට ඕනි මේ රෝගයට පිළියම .වැල් වටාරම් වැඩක් නැ

  • @chithrarathnayaka-xh8cl
    @chithrarathnayaka-xh8cl 8 หลายเดือนก่อน

    Pissu munta