මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී - "මේ ඉන්නේ අපේ කළු සිංහයා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 2.6K

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 4 ชั่วโมงที่ผ่านมา +557

    හිරේ ඉදලා මැරිලා යනවා බලන්න ආස අය කෝ

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 2 ชั่วโมงที่ผ่านมา +6

      දැන් දාපල්ලා පුලුවන්නම් හිරේ

    • @buddhikachamal9398
      @buddhikachamal9398 2 ชั่วโมงที่ผ่านมา

      ​@@athulakodithuwaku-4605අධිකරණය ඒ දේ කරයි

    • @සෙත්සර
      @සෙත්සර 2 ชั่วโมงที่ผ่านมา +5

      ඒ වගේ කුරිරු ආසාවල් අපිට නෑ. වැරදි කරපු කාටත් නීතියට අනුව දඬුවම් කරනු ඇත.

    • @JagathJagath-h9i
      @JagathJagath-h9i 2 ชั่วโมงที่ผ่านมา +3

      පවු ඇයි මෙයාව අයින් කලේ තවටකක් හොරකන්කරන්න යවන්න තිබුනෙ කමක්නෑ වැලිකඩ ඹයා එනකල් බලාගෙන ඉන්නව

    • @arunaathulathmudali1035
      @arunaathulathmudali1035 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

  • @sudeshbandara8617
    @sudeshbandara8617 5 ชั่วโมงที่ผ่านมา +573

    සමු ගත්තට නිවාඩුවක් ගතකරන්න පිට රට යන්න එහෙම එපා හොඳඳ අපිට විසඳගන්න ගනුදෙනුවක් තියෙනවා

    • @striasriaa537
      @striasriaa537 5 ชั่วโมงที่ผ่านมา +6

      Ow ගොවියා wa kewa

    • @striasriaa537
      @striasriaa537 5 ชั่วโมงที่ผ่านมา

      පොහොර හරියටම dila ගොවියා සරු karanam අදටත් ennawa

    • @chandrikasudarshani3701
      @chandrikasudarshani3701 4 ชั่วโมงที่ผ่านมา +1

      😂💯

    • @damai4603
      @damai4603 4 ชั่วโมงที่ผ่านมา

      😆🤣😅

    • @jayanthipeiris5147
      @jayanthipeiris5147 4 ชั่วโมงที่ผ่านมา

      👍

  • @tharakamadusanka3139
    @tharakamadusanka3139 5 ชั่วโมงที่ผ่านมา +596

    සමුගත්තා නෙමෙයි,ගහල පැන්නුවා

    • @striasriaa537
      @striasriaa537 5 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂

    • @sheshasriwick6644
      @sheshasriwick6644 3 ชั่วโมงที่ผ่านมา

      ❤😂

    • @priyanthagamage8758
      @priyanthagamage8758 3 ชั่วโมงที่ผ่านมา

      ❤❤😂😂😂

    • @Dmjjhhivgkj
      @Dmjjhhivgkj 3 ชั่วโมงที่ผ่านมา +2

      අනිවා නැත්තන් යන්නෙම නෑනෙ😅😅😅

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 3 ชั่วโมงที่ผ่านมา

      @@sheshasriwick6644 😘😘😘

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 3 ชั่วโมงที่ผ่านมา +120

    දේශපාලනයට එනකොට තිබුන වත්කමයි සමුගන්නකොට තියන වත්කමයි පොඩ්ඩක් කිවුවනම් බලන්න

    • @sudathwickramarathne-agric9933
      @sudathwickramarathne-agric9933 3 ชั่วโมงที่ผ่านมา

      මූ කුලියාපිටිය ceylinco හි cash collector ෙකෙනක්. ඒ කාෙල තැපැල් නයින්ටියක් නම් තිබුනා

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 8 นาทีที่ผ่านมา

      😉

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 3 ชั่วโมงที่ผ่านมา +57

    මළ ගෙවල් වල අඩන set එකකුත් එක්කන් ඇවිල්ලා 😂😂😂😂😂
    හොරා කාපු වා දීලා පල😂😂😂😂

  • @kramanoj1
    @kramanoj1 5 ชั่วโมงที่ผ่านมา +379

    දේශපාලනයෙන් සමුගත්තට වැලිකඩින්, බෝගම්බරින් සමුගන්න බෑ. ඔයා එනකල් වැලිකඩ, බෝගම්බර කස්ටිය බලං ඉන්නවා බ්‍රෝ.

    • @nishanthasilva2240
      @nishanthasilva2240 5 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 5 ชั่วโมงที่ผ่านมา +3

      මේ. ඔක්කොම යාලුවෝ මල්ලි අදටත් වලංගුයි 😂😂😂😂😂😂

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 4 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @anomathenuwara7279
      @anomathenuwara7279 3 ชั่วโมงที่ผ่านมา

      හොරකම් කරපුව බිරිඳ දුන්නෙ ලිස්ට් එක ඒවට උත්තර දෙන්න .එන්ගලන්තෙට පනින්න එපා

    • @omar7239
      @omar7239 ชั่วโมงที่ผ่านมา

      Aniwaaa....

  • @ravvlog8819
    @ravvlog8819 5 ชั่วโมงที่ผ่านมา +294

    උබ සමුහත්තා කිව්වට උබව එලෙව්වා 😂😂

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 ชั่วโมงที่ผ่านมา +7

      ඔව් මිනිස්සු පයින් ගහල එළවලා දැම්මා මිසක් මුන් කැමැත්තෙන් ගියේ නැහැ. මුගේ මහ එකා වැටි වැටී එක එකාගේ ඇගේ එල්ලී ගෙන තවමත් ඉන්නව...

  • @chryshan2405
    @chryshan2405 4 ชั่วโมงที่ผ่านมา +222

    මේ මොන සිංහයෙක්ද.නරියෙක්නෙ.

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 2 ชั่วโมงที่ผ่านมา +1

      Pakaya hire yanna lasti wiyan

    • @malanilokuge7258
      @malanilokuge7258 ชั่วโมงที่ผ่านมา +1

      ගූ නැව් ගෙනල්ල අපේ සල්ලි නාස්ති කරපු නසරානිය.😡🐕

  • @j.j.mgamini1449
    @j.j.mgamini1449 3 ชั่วโมงที่ผ่านมา +39

    රාජපක්ෂ රෙජීමය විනාස කල මහින්දානන්ද, ජොන්ස්ටන්, මාල හොරාට ස්තූතියි

  • @Nell-g8c
    @Nell-g8c 3 ชั่วโมงที่ผ่านมา +11

    මං ගියා නෙවෙයි උන් මාව යැව්වා.. 😭😭😭

  • @-apeaiyawadda4061
    @-apeaiyawadda4061 4 ชั่วโมงที่ผ่านมา +232

    වහලුත් දැක්කා මෙ වගේ වහල්ලු නොදැක්කා .....😢😢😢😢😢

    • @nilanimanjula2272
      @nilanimanjula2272 3 ชั่วโมงที่ผ่านมา +3

      Good buy

    • @charith856
      @charith856 3 ชั่วโมงที่ผ่านมา +1

      අඩන්නවා

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 2 ชั่วโมงที่ผ่านมา +1

      Kattiyatama Paaduine. Eekai.

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 2 ชั่วโมงที่ผ่านมา

      ඒක ඒ මිනිස්සුන්ගේ කැමත්ත උබලා කරන එකම කරන්න ඕනේද හැමෝම

    • @alwisalwis6828
      @alwisalwis6828 2 ชั่วโมงที่ผ่านมา

      Palayan kata kabarays

  • @AnuraShantha-i8f
    @AnuraShantha-i8f 3 ชั่วโมงที่ผ่านมา +140

    දේශපාලනයෙන් ගියා වගේ නෙවෙයි හොරාකාපුවත් දෙන්න ඕනෙ හො⁣ඳේ. එහම නොවුනොත් බලාගමු.

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 5 ชั่วโมงที่ผ่านมา +202

    ස්තුතියි නාවලපිටිය ජනතාව නැත්තං මුං ආයරටට කෙලිනවා

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 3 ชั่วโมงที่ผ่านมา +22

    වටේ හිටපු එවුන්ට තමයි ගොඩාක් දුක... කටු සූප්පු කරන්න නැතිවෙනවනේ....😂

  • @hemathena7455
    @hemathena7455 3 ชั่วโมงที่ผ่านมา +18

    සිරගෙදර බලා සිටී ඔබ එනතුරු

  • @PradeepFonseka-c9o
    @PradeepFonseka-c9o 5 ชั่วโมงที่ผ่านมา +374

    හීරේට යන්න ලැහැස්ති වෙන්න

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 5 ชั่วโมงที่ผ่านมา +1

      සාක්කි අරන් උසාවියට යන්න නැතිනම් උගන්ඩ කුමාරිට වෙච්ච් දේ වෙයි 😂😂😂😂😂😂

    • @PereraPerera-e1j
      @PereraPerera-e1j 5 ชั่วโมงที่ผ่านมา +1

      HIRATA YANNA HATU HOYLA TOGA AMATH AKKAMA WARN

    • @Daddy24123-xur
      @Daddy24123-xur 5 ชั่วโมงที่ผ่านมา +14

      මුංව හිරේ ඇරලා අච්චු කරල පෙන්නනකන් අපි බලන් ඉන්නවා

    • @Melody_maste
      @Melody_maste 5 ชั่วโมงที่ผ่านมา

      ​​@@Daddy24123-xur ඔයාද නඩු අහන්නෙ ඇයි , අනෙ පොඩි කබ්බො 😂
      වැරැදි කරල තිය්‍රනම් යනව ඇතුලට

    • @mangalanishantha5451
      @mangalanishantha5451 4 ชั่วโมงที่ผ่านมา +14

      තව සාක්ෂි මොකටද තමන්ගෙ බිරිඳ අල්ලස් එකට පැමිනිල්ලකුත් දැම්මනෙ

  • @uniquethoughts1161
    @uniquethoughts1161 5 ชั่วโมงที่ผ่านมา +224

    හම්බකරත්ත ටික මදැයි කාලා බීලා හිටපං දැන්..අලුත් ගම පරණ ගමවෙලා...අපිට එපා...ආයෙත්😅

  • @arunashantharathnayake7755
    @arunashantharathnayake7755 5 ชั่วโมงที่ผ่านมา +226

    පට්ට හොරෙක්😂

  • @NandawathiNandawathi-c2k
    @NandawathiNandawathi-c2k 3 ชั่วโมงที่ผ่านมา +23

    නාවලපිටියේ ජනතවට මොලේ පැදිලා

  • @malwimalarathna8390
    @malwimalarathna8390 2 ชั่วโมงที่ผ่านมา +10

    මොවුන් කෝටිපතියන් උන හැටි හොයන්න ඕනා

  • @PolyPacks
    @PolyPacks 4 ชั่วโมงที่ผ่านมา +121

    උගෙන් පුද්ගලික වාසි ගත්තු උන්ට පාඩුයි.උන් අඩනවා.උනුත් මේ රටට හානි කල උන්.

    • @kaluarachchic.d7045
      @kaluarachchic.d7045 4 ชั่วโมงที่ผ่านมา +1

      උන් ඔක්කොම යාලුවො

    • @kurukulasuriyafernando7693
      @kurukulasuriyafernando7693 3 ชั่วโมงที่ผ่านมา

      Andana ewunwath ekka danna one walikadata sir ekka inna kiyala

  • @prasannakalubowila1985-ne6uo
    @prasannakalubowila1985-ne6uo 4 ชั่วโมงที่ผ่านมา +123

    ඔහෙව ගෙදර යවපු නාවලපිටිය ජනතාවට මාගෙ උත්තමාචාර 🎉❤❤අනෙ සර් ආයෙ එන්ඩ කියපු එවුන්ට හිනාවෙන්ඩ එපා විපතක්නෙ වෙලා තියෙන්නෙ..😢

    • @kingslysampath6403
      @kingslysampath6403 3 ชั่วโมงที่ผ่านมา

      අවංකවම උන් දැකලා හිනා ගියා කියහන්කො

    • @kurukulasuriyafernando7693
      @kurukulasuriyafernando7693 3 ชั่วโมงที่ผ่านมา

      Nawalapitiya janathawata PIN

  • @lakshmandahanayake
    @lakshmandahanayake 5 ชั่วโมงที่ผ่านมา +131

    ඉදිරියට නිතිය හමුවේ පෙනී සිටින්න සුදානම් වෙලා ඉන්න. 👍👍👍

  • @ruwanjay166
    @ruwanjay166 3 ชั่วโมงที่ผ่านมา +2

    මටත් ඇඩුනා බුද්ධිමත් කතිරෙක බලයට කොච්චර හාස්කමක් කරන්න පුලුවන්ද කියල දැක්කම.😢😢
    මේ වගේ අසිරිමත් දෙයක් දකින්න මගෙ ඇස් පින්කරල තියෙනව මගෙ දළදා හාමුදුරුවනේ!!!!!

  • @Madhuwijesooriya
    @Madhuwijesooriya ชั่วโมงที่ผ่านมา +2

    මේවා දකිද්දි මට හිනාව නවත්‍තගන්න බෑ යකූ😂😂😂😂අඩනවා මැරිලා වගේ😂😂

  • @jayasingha7102
    @jayasingha7102 4 ชั่วโมงที่ผ่านมา +106

    පාර්ලිමේන්තු වට වරම් අහිමු උනාට බන්ධනාගාර වරම් ලබයි

    • @chamikasandaruwan9806
      @chamikasandaruwan9806 ชั่วโมงที่ผ่านมา

      බන්ධනාගාර වරම්😂😂

  • @arshadanwer887
    @arshadanwer887 5 ชั่วโมงที่ผ่านมา +106

    සමුගන්න එපා, ආතල් ගන්න ඔයාව ඕනි

  • @chandanachamila9700
    @chandanachamila9700 5 ชั่วโมงที่ผ่านมา +121

    පෝර නැවට ගෙවපු ඩොලර් මිලියන 6.8 දීල පල.

    • @sumududesilva6782
      @sumududesilva6782 4 ชั่วโมงที่ผ่านมา +2

      👍👌🤣

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 3 ชั่วโมงที่ผ่านมา +3

      මළ ගෙවල් වල අඩන set එකකුත් එක්කන් ඇවිල්ලා 😂😂😂😂😂
      හොරා කාපු වා දීලා පල😂😂😂😂

    • @buddhikachamal9398
      @buddhikachamal9398 2 ชั่วโมงที่ผ่านมา

      😂

  • @roshancolombage7234
    @roshancolombage7234 ชั่วโมงที่ผ่านมา +2

    කවුද බන් මේ අඩන පොන්ස්ලා සෙට් එක ,,

  • @sunilliyanage9755
    @sunilliyanage9755 2 ชั่วโมงที่ผ่านมา +2

    බොහොම ඉස්තූතියි දේශපාලනයෙන් සමුගන්නවාට.

  • @Saveenagamage
    @Saveenagamage 4 ชั่วโมงที่ผ่านมา +63

    එහම සමු දෙන්නේ නැ වන්දි ගෙවන්න ලැස්තිවෙයන්

  • @surangasampath80
    @surangasampath80 4 ชั่วโมงที่ผ่านมา +33

    පිස්සුද අපි ඔයාට සමුගන්න දෙන්නෙ නැහැ.පාර්ලිමේන්තු යන්න බැරි වුණාට කමක් නැහැ.හරි අපි ඔයා බෝගම්බර යවන්නම්.මතකද අර ගූ නැව.පොඩ්ඩක් ඉන්න පැටියෝ.

  • @animalzoomancy
    @animalzoomancy 5 ชั่วโมงที่ผ่านมา +72

    මහජන මුදල් කොල්ලකෑ අය panuwo ගහලා මැරෙන්නේ

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 4 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ඔයා හරි යටම කිව්වා සහෝදරයා

    • @kurukulasuriyafernando7693
      @kurukulasuriyafernando7693 3 ชั่วโมงที่ผ่านมา

      Ara thawa ekek inne awida gannath baruwa hora. MAHINDA MAINA

    • @NasrifaSereen
      @NasrifaSereen ชั่วโมงที่ผ่านมา

      @@animalzoomancy aniwaryen nithiyen daduwam nolebunath aniwaryen deviyo daduwam denawa panuwo gahala merenna ona

  • @DulaniNishanthimala
    @DulaniNishanthimala ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාට අපි යන්න දෙන්නෑ ඔබ නැවත රජ කරවනවමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @premalalkumarasiri4314
      @premalalkumarasiri4314 ชั่วโมงที่ผ่านมา

      Ane topi wage modayo ratatama kealala pita ratin gewal 3/4 aragena thiyenawa kiyala kiwwe ugea gani

  • @asangadissanayake3492
    @asangadissanayake3492 3 ชั่วโมงที่ผ่านมา +3

    නිවන් සුව බල්ලට

  • @KaveeshaBandara-y6r
    @KaveeshaBandara-y6r 4 ชั่วโมงที่ผ่านมา +70

    අර කලු සිoහය කියන එක පොඩ්ඩක් වෙනස් කරා නම් හරි කලු නරියා කියල 😅😅😅

    • @YogaKulasekera
      @YogaKulasekera 4 ชั่วโมงที่ผ่านมา +5

      නරින්ටත් අපහාසයක්

    • @pradeeperanga8958
      @pradeeperanga8958 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @WasanthaMasakoralage
      @WasanthaMasakoralage ชั่วโมงที่ผ่านมา

      Oka balu sinhaya😂😂😂

  • @itsmeik4337
    @itsmeik4337 5 ชั่วโมงที่ผ่านมา +70

    නාවලපිටිය, කුරුඳුවත්ත තිබ්බ විදිහ කවුරුත් දන්නවා, ඔබ තුමා කොතනද හිටියේ දැන් කොතනද ඉන්නේ කියලා කියන්න කෝ අනේ

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s 4 ชั่วโมงที่ผ่านมา +47

    හොදවැඩේ ,දිට්ඨධම්මවේදනීය කර්මය පල දුන්නා,

  • @සංජය-ඥ8ග
    @සංජය-ඥ8ග 3 ชั่วโมงที่ผ่านมา +2

    බන්ධනාගාර වරමි ඉක්මනින්ම ලැබෙිවා ඔබතුමාට❤❤❤❤

  • @MohammadAli-y7q7b
    @MohammadAli-y7q7b 4 ชั่วโมงที่ผ่านมา +27

    සිංහයාගේ පාට හැමදාමත් එකයි උගේ ගතිගුණත් හැමදාමත් එකයි සිංහයා කළුවෙන්නෙත් නෑ බලු වෙන්නෙත් නෑ මුන්ව සිංහයාට සමාන කරන්න එපා

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 5 ชั่วโมงที่ผ่านมา +123

    ලොකු දෙයක් බන්.😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 5 ชั่วโมงที่ผ่านมา +1

      අනේ ඒක හොඳයි ඊට පස්සේ හිර ගෙදර බර පතල වැඩ බාර ගන්න ඕනෙනේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gayashanhemachandra7450
    @gayashanhemachandra7450 4 ชั่วโมงที่ผ่านมา +27

    උපරිම ශක්තියෙන් මඩිය තරකරගත්තා. රටට කෙලෙව්වා

  • @HettigodageWijayasinghe
    @HettigodageWijayasinghe 2 ชั่วโมงที่ผ่านมา +1

    නාවලපිටියට මම හැන්දෙන් බෙදලාමම කෝප්පෙන් බෙදාගෙන මම කොළඹින් සහ පිටරටින් ගෙවල් අරගෙන මම ධනපතියෙක් වුණා. නාවලපිටියේ ජනතාවට ස්තුතියි ස්තුතියි. තව ටික දවසින් මාව ගෙනියන්න එන්න දේශපාලනය කරන්න මම එතකොටඑනවා

  • @Blackmoon-m5o
    @Blackmoon-m5o 5 ชั่วโมงที่ผ่านมา +76

    මුගේ ඔය වටේ ඉන්නේ උන් ඉන්නවනේද අඩ අඩ උන් අවිත් උන් ගැන විතරක් හිතපු උන් රට ගැන කැක්කුමක් තියන උන් ඔහොම නැ බන්න්😂😂😂😂

    • @chandrikasudarshani3701
      @chandrikasudarshani3701 4 ชั่วโมงที่ผ่านมา +2

      @@Blackmoon-m5o 💯💯

    • @barayanddl3957
      @barayanddl3957 4 ชั่วโมงที่ผ่านมา

      නෑබන් යන එකට සුබ පතන්න අව උන්

  • @samanthajayaweera5550
    @samanthajayaweera5550 4 ชั่วโมงที่ผ่านมา +25

    කෘෂිකර්මයට කළා වූ සේවාවම මදෑ....😮

  • @TheekshanaRajapaksha2003
    @TheekshanaRajapaksha2003 4 ชั่วโมงที่ผ่านมา +62

    මේ හුත්තිගෙ පුතා මොනවද කරේ නුවරට අපි මැරිල ඉපදුනේ නෑ 😂😂😂මලු කටා

    • @srehanblocks5705
      @srehanblocks5705 2 ชั่วโมงที่ผ่านมา

      අනේ මන්ද බං අර හැත්තක් ඒ ලොන්තා.. බාදාගෙන අඩන්නේ

    • @lesslirajapaksha7825
      @lesslirajapaksha7825 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @ruwanpriyan7581
      @ruwanpriyan7581 2 ชั่วโมงที่ผ่านมา

      මුගේ කට ගුරාමි මාලුවෙක් ගේ වගේ

  • @NandanaDias
    @NandanaDias 2 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි සුපිරි ..වැලිකඩදී නැවත අපට දැකීමට ලැබෙවා ....

  • @sakumohathake
    @sakumohathake 5 ชั่วโมงที่ผ่านมา +35

    දේශපාලයෙන් සමු ගත්තේ නෑ , අපි තෝව දේශපාලනයෙන් කුණු බක්කියට දාලා ගෙදර යැව්වා. 😂😂😂

    • @Senakasoyza
      @Senakasoyza ชั่วโมงที่ผ่านมา

      තමන් ඉපදුණ හුස්ම දීපු රට චංචා දූෂණ උප්පරවැට්ටි කරල බංකොළොත් කරලා ඉඩම් හොරකම්. තමන්ගේ හෙන්චයන්ට විදෙස් ආයෝජන ව්‍යාප්රැති වලින් පවා හොරාකන්න දීලා නූපන් දරුවන් ද ණය කාරයෝ කරල කල්පයක් ජීවත්වෙන්න ගොඩගැහුවත් පලක් නෑ පුතෝ. හිස් අතින් ඇවිත් රටට අරික්කාලක වැඩක් කරල ඉතිරි ගොඩ තම පැවැත්මට මඩි ගහගෙන යෑම මේ පොලවට
      උහුලන්නට බැහැ.
      සොහොන් කොත් සැරසූවාට වැඩක් නෑ.

  • @PrasangaLiyanage-iw5ij
    @PrasangaLiyanage-iw5ij 5 ชั่วโมงที่ผ่านมา +33

    කවුද බම් අර ඔලුවට අත ගහන් අඩන හිකනලා..උගේ තාත්ත මැරුන වගේ😂😂😂😂

    • @samapathwanni1134
      @samapathwanni1134 5 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @kurukulasuriyafernando7693
      @kurukulasuriyafernando7693 3 ชั่วโมงที่ผ่านมา

      Hondata uugen gaththa ekek

    • @chulauduhawara2678
      @chulauduhawara2678 2 ชั่วโมงที่ผ่านมา

      දේශපාලනය කොහොම උනත් එයාලගෙත් ලොකු හිතවත්කම් තියෙන අය ඇති නේද

    • @SilvaSilva-ij6ob
      @SilvaSilva-ij6ob ชั่วโมงที่ผ่านมา

      ඒ,,😂මෙයාගෙ පස්ස පැත්ත දිවෙන් හෝදල රහ වැටිච්ච එකෙක්

  • @sampathrasika8946
    @sampathrasika8946 4 ชั่วโมงที่ผ่านมา +26

    සමුගන්නේ නෑ... වෙන්වෙන්නේ නෑ... කෙදිනක හෝ හිරේ ගිහින් වැලපේවී.....😂😂😂

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 2 ชั่วโมงที่ผ่านมา

    රෙද්ද! සමුගන්නවා නෙවෙයි එලවල දැම්මා. තමුන්නැහේල කවදාවත් සමුගන්න හිතාගෙන හිටපු අය නෙවෙයි. එහෙම නේ වැඩ කලේ.

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 3 ชั่วโมงที่ผ่านมา +2

    හිරගෙට දක්කන්නෙ කවද්ද?

  • @gayanchamika2496
    @gayanchamika2496 4 ชั่วโมงที่ผ่านมา +23

    ලඟදීම කෑම බීම එක්ක නවාතැන් දෙනව

    • @eazy-eye-srilanka
      @eazy-eye-srilanka 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂බෝඩිමක් 😅😅

  • @PolyPacks
    @PolyPacks 4 ชั่วโมงที่ผ่านมา +22

    කල සේවාව නෙමෙයි කල හානිය .විදවන්න වෙනවා.

  • @SankaMunasinha
    @SankaMunasinha 5 ชั่วโมงที่ผ่านมา +30

    ඔය ආච්චිල දෙන්න ජිවිතය විදිනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද

    • @nishanthasilva2240
      @nishanthasilva2240 5 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

  • @slbar5548
    @slbar5548 3 ชั่วโมงที่ผ่านมา +5

    සිර මැදිරියක් බලා සිටී ඔබ එනතුරු. 😊

  • @ruwandesh4067
    @ruwandesh4067 2 ชั่วโมงที่ผ่านมา

    නාවලපිටිය පොඩි වැස්සකටත්.. ගං වතුරෙන් යට වෙන එක නවත්තන්න..අලුත් ආණ්ඩුව ට හැකි වේවා!.. මේක කෘෂිකර්ම ඇමැතිය කාලේ.. උගත් රජයේ ලේකම්ල කියපු දේ.. ගණන් ගත්තේ.. නෑ..

  • @ChandanaAthurupana
    @ChandanaAthurupana 4 ชั่วโมงที่ผ่านมา +15

    හරි කියෙව්වා ඇති දැන් ඇතුලට යමු.

  • @Manoj-px9mo
    @Manoj-px9mo 5 ชั่วโมงที่ผ่านมา +45

    ජම්පරෙ අදින්න ලැස්ති වෙයන්

  • @shamalperera4875
    @shamalperera4875 5 ชั่วโมงที่ผ่านมา +46

    ලොකු දෙයක් යනවා නම්😂😂

  • @calvarylifeministriessrila3661
    @calvarylifeministriessrila3661 ชั่วโมงที่ผ่านมา +1

    අපට එපා වෙලාම හිටියෙ.

  • @nilanthisilva-y5m
    @nilanthisilva-y5m ชั่วโมงที่ผ่านมา

    සමුගන්න ඕන ජීවිතෙන්ම ඒ තරම් මහජන මුදල් හොරා කාපු හොර තඩිය හිතිවෙ නෑ මෙහෙම වෙයි කියල.

  • @supercoverus7636
    @supercoverus7636 4 ชั่วโมงที่ผ่านมา +30

    සුභ ගමන් කලු සිංහයා.නිවන් සුව

  • @supunwithana2704
    @supunwithana2704 5 ชั่วโมงที่ผ่านมา +38

    ස්තූතියි ශ්‍රිලාකාව මේ ගානට ගෙනාපු ඔයාලට.. ඒත් දඬුවම් නම් ෂුවර්😥

  • @X2MFF
    @X2MFF 4 ชั่วโมงที่ผ่านมา +11

    රට කාපු වල් පරයො එලවන්න සහය දුන් සියලු ජනතාවට ස්තූතියි 🙏

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 3 ชั่วโมงที่ผ่านมา +1

    මුගෙන් කාපු එවුන් තමයි වටෙිි ඉන්නේ😂😂😂😂😂😂වහල්ලු නොහොත් හිවල්ලු😂😂😂😂😂😂😂😂😂

  • @Rollingfeetadventures
    @Rollingfeetadventures 2 ชั่วโมงที่ผ่านมา

    අඩනවානම් චන්දෙට කලින් අඩන්න ඕන, නැති නම් මයින වගේ ජනේලේ එල්ලෙන්න ඕන අපේ හඳුරුවනේ ගගා

  • @shamalperera4875
    @shamalperera4875 5 ชั่วโมงที่ผ่านมา +38

    මැක්කෝ අඩනවා..😂😂😂😂

    • @nishanthasilva2240
      @nishanthasilva2240 5 ชั่วโมงที่ผ่านมา +1

      😢😢😢😢😢😢😢😢

    • @aivisionaryhubUSA
      @aivisionaryhubUSA 5 ชั่วโมงที่ผ่านมา +1

      🤭🤣🤣👌

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 4 ชั่วโมงที่ผ่านมา

      😅😅

    • @MilanthaAk
      @MilanthaAk 4 ชั่วโมงที่ผ่านมา

      Hora kanna nathiwa

  • @zak-zr1xn
    @zak-zr1xn 5 ชั่วโมงที่ผ่านมา +12

    මොන කලත් ඇතුලට යන්න සූදානම් වෙන්න . මේවා හැමෝටම පාඩමක්. බලය හැමදාම තිබෙන්නේ නැහැ . හිටපු ගානිට නසෙට ලක්ෂ 50 වියදම් දෙන්න තරම් සල්ලි කොහෙන්ද ,?

  • @hemanthasameera7671
    @hemanthasameera7671 5 ชั่วโมงที่ผ่านมา +25

    ඉස්සර සමුගන්න කතා තිබිපෙ නැ..පරදිනවා නැත්තන් මියයනවා.ඔචිචරයි

  • @saloonwarangana
    @saloonwarangana 3 ชั่วโมงที่ผ่านมา

    ගෙදරින් ගෙනත්ද නුවර හැදුවේ. කවුද අර අඩන්නේ කුලියට අරන්ද

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 2 ชั่วโมงที่ผ่านมา

    බුදු අම්මෝ 75 දෙනෙක් ගෙ විතර මහා ජනකායක් ඇවිත්........😮😮😮😮

  • @gihanigihani4897
    @gihanigihani4897 4 ชั่วโมงที่ผ่านมา +23

    වාහන.දලපල

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 5 ชั่วโมงที่ผ่านมา +19

    කොහොමද බන් ඔය කියන නගර තිබුනෙ..😢😮😂

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 5 ชั่วโมงที่ผ่านมา +25

    සමුගත්ත නෙවෙයි බන් පැන්නුවා.... හොද වැඩේ...

  • @ramisha3270
    @ramisha3270 ชั่วโมงที่ผ่านมา

    ගහල පැන්නුවත් යන්නෙ නැති එවින් අතරේ සමුගන්න කොන්දක් තිබූ ඔබට 🎉🎉🎉

  • @DulaniNishanthimala
    @DulaniNishanthimala ชั่วโมงที่ผ่านมา

    බල්ලෝ ඉන්නවා 👈👈❤❤❤❤❤❤❤ඇමතිතුමා❤❤ කනපතේ රෙන 👈👈ඔබ‍ට තව කොන්ද පන තියෙනවා 👌👌👌ඔබ තනි වෙලා නෑ😘😘😘 අපි ඉන්නවා ඊලග පාර දෙමු 👈👈👈👈👈👈👈👈👈🇱🇰🇱🇰

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 5 ชั่วโมงที่ผ่านมา +10

    සමුගත්තේ නැහැ අකුලන් යන්න උනේ ..😂

  • @siyapathaacademy5685
    @siyapathaacademy5685 5 ชั่วโมงที่ผ่านมา +16

    බලය යනු දිනෙක අත් හැරීමට සිදුවන තාවකාලික දෙයක් බව දැන්වත් තේරුම් ගන්න.

    • @SujeewaRanasinghe-rp6vy
      @SujeewaRanasinghe-rp6vy 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් .ඒක පොදු ධර්මතාවක්...

  • @mrganesh3412
    @mrganesh3412 3 ชั่วโมงที่ผ่านมา +1

    අපි බලමු එයා මැරුණට පස්සේ කවුද එන්නේ කියලා.

  • @mayurijayarathna2890
    @mayurijayarathna2890 4 ชั่วโมงที่ผ่านมา +8

    අනේ මේ වගේ මිනිස්සු කන බත් පත නැති කරත් මුන් තවත් පාර්ලිමේන්තු යවන්න 😢

  • @NilanthaSampath-q6v
    @NilanthaSampath-q6v ชั่วโมงที่ผ่านมา

    සමු ගත්ත නෙමේනේ සමුදුන්නනේ රට කෑවනේ ඇතිවෙන්න අයනම් දේශපාලනයට එන්න එපා අප්පිරියම චරිතයක්

  • @FrozenLog-gm8rf
    @FrozenLog-gm8rf 2 ชั่วโมงที่ผ่านมา

    කීයක් හම්බකරාද කියල පොඩ්ඩක් බලනකං ඉන්නවද?

  • @LalRohana-y4p
    @LalRohana-y4p 5 ชั่วโมงที่ผ่านมา +42

    රටට වාන කල එකෙකි

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 5 ชั่วโมงที่ผ่านมา +14

    අන්න එහෙම මිනිස්සු එලවනකොට පලයල්ල😂😂

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 4 ชั่วโมงที่ผ่านมา +10

    කොහොමත් ඔයාව යවනවා

  • @chamikasampath0
    @chamikasampath0 43 นาทีที่ผ่านมา

    ඇඩෙන්න දීල තියෙන්නෙ ඉදුල් කාපු එවුන්ටත් එක්කම❤

  • @pathiranagepunnyasiri-kq1lz
    @pathiranagepunnyasiri-kq1lz 2 ชั่วโมงที่ผ่านมา

    හොදින් දන්නා පරිදි නැවතත් සියලු දෙනාම රවටාගෙන හොරෙන් කන ඒව කරන්න අවස්ථාව ලබාගැනිමට නොහැකිය එනිසා වෙන් කලයුතු. ඤ දෙයක් නෑ සමුගන්නට අවසරයි

  • @NishanhewageThushara-nm5tv
    @NishanhewageThushara-nm5tv 5 ชั่วโมงที่ผ่านมา +15

    සක්කිලියකොහෝමඩ.එහේමයන්නේ.ටෝහිරේයන්නඕනඑකෙක්

  • @PradeepMadusanka-j4u
    @PradeepMadusanka-j4u 5 ชั่วโมงที่ผ่านมา +8

    දශක තුනක් හරියට කරානං ඇයි මිනිස්සු මෙයාව ගෙදර යැව්වෙ...අපරාදයක් 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dammasrirdammasiri7144
    @dammasrirdammasiri7144 4 ชั่วโมงที่ผ่านมา +10

    මෙක ගෙවල් දොරවල් විකුනල හැදුව වගෙනෙ කතාව ගෙදර ගෙදර යන්න

  • @ajinduwara7547
    @ajinduwara7547 3 ชั่วโมงที่ผ่านมา +1

    සමුගත්තා නෙමේ අපි උබලා පැන්නුවා

  • @AjithKumaraTube
    @AjithKumaraTube ชั่วโมงที่ผ่านมา

    මේ තමයි ඊලඟ පිම්මට ජවය ගැනීම​..... අනුකම්පාව මතින්...

  • @chamilaniruka6914
    @chamilaniruka6914 5 ชั่วโมงที่ผ่านมา +8

    ජම්පරේ සූදානම් ටිකක් හිටපං 😡

  • @NightExpressLine2009
    @NightExpressLine2009 5 ชั่วโมงที่ผ่านมา +9

    නාවලපිටියෙ මී ගව රැල ආයි බලමුලු 😂 බලන්න වෙන්නෙ වැලිකඩට ඇවිල්ල

  • @hasithanarendra5372
    @hasithanarendra5372 5 ชั่วโมงที่ผ่านมา +17

    පට්ට ජොක්

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ชั่วโมงที่ผ่านมา

    අපිත් නුවර ජනතාවට කරපු බම්බුවක් නෑ

  • @JayanthaKumarasiri-l7k
    @JayanthaKumarasiri-l7k 2 ชั่วโมงที่ผ่านมา

    ආයේ නම් පාර්ලිමේන්තුවේ සෙන්කෝලේ උස්සගෙන දුවන්නට එකෙක් නැතිවෙයි

  • @Geeth9078
    @Geeth9078 5 ชั่วโมงที่ผ่านมา +9

    ඔක්කොම කටු කෑල්ලක් හරි කාල තියනවා.මට නම් sure ඕකුන් ඔක්කොම ඔතනින් දෙන්න ඇත්තේ malimawata😂

  • @Saman-sq2jy
    @Saman-sq2jy 5 ชั่วโมงที่ผ่านมา +20

    ඔයා ලංකාවෙම කෘෂිකර්මය විනාශ කරපු මිනිහෙක් .රටේ ජනතාවගෙන් වැඳල සමාව අරගෙන යන්න .