- Lengathu pema masiwili naguwa athi -ලෙන්ගතු පෙම- Rohan Shantha Bulegoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ලෙන්ගතු පෙම මැසිවිලි නැඟුවා ඇති
    අපමණ සිතුවිලි දයාබරයි
    ඉටු නොවනා බව දැන සිටිනාමුත්
    ඔබම පතා සිත පෙරුම් පුරයි...
    ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
    මා නෙත විමසන එකම රුවයි//
    ළය මත පිබිදුණු උණුසුම රඳවන
    සිහිලස පිරි ඔබ නවාතැනයි
    ලෙන්ගතු පෙම.....
    .
    ලොව ගැරහුම් සැඩ පහරක් වූවද
    අසම්මතේ පෙම මල් පුබුදයි...//
    වෙන්වීමක් ගැන සිත අහලක නැති
    මගෙ සිත ඔබ හා ගමන් කරයි
    ලෙන්ගතු පෙම.....
    Singer : Rohan Shantha Bulegoda
    Lyrics : Vipul Dharmapriya Jayasekara
    Music : Lakshman Hilmi

ความคิดเห็น • 15