මගේ ජීවිතේ පටන් ගන්නෙම අහිමි වීමකින් - උත්සාහයෙන් ජීවිතය ජයගත් නදීගේ කතාව 2022-11-29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #weaverwithnadee #TIKTOK #hasini #INSIDESTORY #HASINIEKANAYAKE
    #swarnavahini #truestory
    Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 131

  • @sachiniimalsha5340
    @sachiniimalsha5340 ปีที่แล้ว +19

    මගෙ කතාවට ගොඩක් සමානයි . වෙනසකට තියෙන්නෙ මේ අක්කව බලා ගන්න හොද පවුලක් තිබුණ එක.. නවතින්න එපා ඉදිරියටම යන්න . අම්මා තාත්තා නැතුව මේ ලෝකේ කිසිම ලමයෙක් අසරණ වෙන්න එපා. මේ ලෝකේ ඊට වඩා අසරණ වීමක් තවත් නැහැ. මගෙ ඉස්කොලේ ශිෂ්‍ය නායක බැජ් එක ගහන්න , දෙමව්පිය රැස්වීමකට එන්න කැම්පස් එකට මාව එක්කන් යන්න කියන්න කිසි කෙනෙක් හිටියෙ නැහැ. මගෙ අම්මත් නංගිව මාවයි හදන්න පොඩි කාලෙම රට ගියා. කවදකම හරි මේ ලෝකේ දුක් විදින අයට ශක්තියක් වෙන්න මගෙ කතාවත් මම මේ විධියටම කියාවී. මගෙ අම්මා තාත්තා නැති වුණත් මම හරි ලස්සනට සතුටු වුණා මගෙ යාලුවොන්ට ඒ අවස්ථාව ලැබුණ එක ගැන ඔයා ගැන ආආඩම්බරයි අක්කේ. බුදු සරණයි. වරදින්නෙ නැහැ. ❤️

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @saranyapeiris7848
    @saranyapeiris7848 ปีที่แล้ว +13

    මේ වගේම තමා මගේ කතාවත් 😢අම්මා තාත්තා ලග නැති උනාම වෙන හිත් රිදීම් ඒවා දන්නේ අම්මා තාත්තා ලග නැති අයම තමයි 😢😓

  • @umeshagamage
    @umeshagamage ปีที่แล้ว +7

    නදී අක්කි කියන්නේ මම Tik Tok ආසම කෙනෙක් හැම දාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🥰

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @nishu2762
    @nishu2762 ปีที่แล้ว +8

    නදී අක්කා හොද හිතක් තියන රත්තරන් කෙල්ලෙක් ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වේවා 🖤

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @merilkumarasooriyabandara8996
    @merilkumarasooriyabandara8996 ปีที่แล้ว +14

    නුඹේ දිවිමග සඵල වන්නට සියලු දෙවියෝ පිහිට වේවා...

  • @thewildflower1228
    @thewildflower1228 ปีที่แล้ว +5

    ඇත්තටම ස්වර්නවාහිනි ඔයලා මේ කරන දේ ගොඩක් වටිනව. ලංකාව ඉදිරියේදි ගොඩගන්න පුලුවන් මේ වගේ පොඩියට බිහිවෙන ව්‍යවසායකයන්ට විතරයි. එයාලව ලෝකයක් හදුනගන්න කලින් ඔයාලා මේ ඉඩක් දිලා කරන දේ ඇත්තටම එයාලටත් රටටත් ලොකු දෙයක්. රස්සාවක් කරනවට වැඩිය ව්‍යාපාරයක් කරන එක කොච්චර හොදද? ඒක මේ රටේ බහුතරයකට තේරෙන්නේ නෑ... 24:00 වලදි කියනවා වගේ මේ නන්ගි වගේ යූ ටර්න් එකක් ගත්තම සමීපතමයන්ගෙන් එන ඒ ප්‍රේශර් එක නිසාමයි මේ රටේ හොද ව්‍යාපාර බිහි නොවෙන්නේ. තව දුරටත් මේ වැඩසටහන කරගෙන යන්න ශක්තිය ඔබට ලැබේවා!

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +6

    දුවේ ඔයා හරිම දිරිය දියණියක්.ඔයාට ආදරණීය පවුලක් හම්බවෙලා තියෙනවා ඔයාගේ සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවෙලා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +8

    Tiktok එකේ මං ආසම චරිතයක්...
    බුදු සරණයි සහෝදරී ඉදිරියටම යන්න ❤😘
    ඔයා හයිය කෙනෙක් බව මං හිතුවේ ඔයා පිරිමියෙක් වගේ වැඩ කරන විදියෙන්... ඔයාගේ කඩහඬත් හිත නිවනවා... ❤🌸

  • @Storyofarose1
    @Storyofarose1 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා හරිම ධෛර්‍යවන්ත කෙනෙක් . දැන් ගොඩාක් තරුණ ළමයි ජීවිතේ ප්‍රශ්න එනකොට නොමග යනවා වැඩියි. හැමදේම දරාගෙන හරි පාරෙ යන්න ලොකු ශක්තියක් ඕනි. මගේ දුවටත් ඔයාට වගෙම තමයි. හැබැයි එයා තවම පොඩියි . හත වසරෙ ඉන්නෙ . ඒත් මට ඔයාගෙ කතාව බලනකොට හිතුනා මේක මගේ දුවටත් පෙන්නන්න ඔනි කියලා . ලොකු ආදර්ශයක් වෙයි ඔයාගෙ ජීවිත කතාව එයාට

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +10

    අපි හැමෝටම අහිමි විම් අසාධාරණ කම් වලින් පිරුණු ජිවිත තමා තියෙන්නේ ,නමුත් කාටත් අත නොපා ආත්ම විශ්වාසයකින් ජිවිතය ජයගන්නට හැකිනම් එයයි ඔබ ලද ජයග්‍රහණය ,,

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @shashishashikala8228
    @shashishashikala8228 ปีที่แล้ว +9

    නදිගේ කතාව අහනකොට හිතට හරි බරයි 😥😥

    • @Shachidogo
      @Shachidogo ปีที่แล้ว +1

      මටත් එක දැනුනා😢

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      දුක් වෙන්න එපා ❤️🥺

  • @menakadilhani894
    @menakadilhani894 ปีที่แล้ว

    ඔයාගෙ කතාව මමත් ඇහුවෙ ඇස් වලින් කදුඵ පිහදාන ගමන් ඔයාගෙ කතාවට සමාන කතාවක් ,චුටිටක් ඊටත් එහාට ගියපු කතාවක් මටත් තියන නිසා .ඒත් මමත් හිතනවා.ඒ තිත්ත අතීතය පන්නරයක් වුනා .මෙ ඉන්න විදියට ජිවිතය ජය ගන්න ඔයාටත් එහෙමයි කියලා හිතනවා,ආපහු ජිවිතෙ හැරිල බලද්දි ලොකු වෙිදනාවක් වගේම දැන් සියුමි සතුටකුත් දැනෙනවා.ජිවිතෙ ඉස්සරහටම යන්න. ජේසු පිහිටයි

  • @ishu9590
    @ishu9590 ปีที่แล้ว +3

    නදී ඔයා දැනටමත් ජීවිතේ දිනුම්.. සුබ පැතුම් ඔයාගේ ජීවිතේට

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +1

    ආඩම්බරයි දුව ... ඔයා ගැන .. මුල මතක තියෙන්න ඕන.. කවදා හරි ජීවිතේ දිනාගන්න 👍 ඒ වගේම ඔයාගේ ලස්සන රූපය සහ කටහඬ හොද මාධ්‍ය ආයතනයක ට ගොඩක් වටිනවා👍❤️ ඔයාගේ ජීවිතේ සාර්ථක වේවා🙏🙏 දළදා සමිදුගේ ආශිර්වාදයෙන්🙏🙏

  • @weaver_with_nadee
    @weaver_with_nadee ปีที่แล้ว +59

    ගොඩක් ස්තුති 🙏 හැමෝටම ❤️

    • @sachinivk6672
      @sachinivk6672 ปีที่แล้ว +1

      Akkage videos mula edan balapu kenek mn🥰❤️ good luck akki oyt hoda anagathayk thiyenawa ❤️

    • @sulakshmir6192
      @sulakshmir6192 ปีที่แล้ว

      ඔයාගේ fb පේජ් එක මොකක්ද dear

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      @@sulakshmir6192 Weaver with Nadee

  • @koshilamuthumali9667
    @koshilamuthumali9667 ปีที่แล้ว +6

    සුබ පතනවා නදීට තවත් දියුණුවෙන් දියුණුවට යන්න ලැබෙන්න කියලා!!!

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @dewindisewmini1181
    @dewindisewmini1181 ปีที่แล้ว +4

    ඔයා ගැන ගොඩක් ආඩම්බරයි අක්කි ...මේ වගේ අයට තමා උදව් කරන්න ඔනේ ඉස්සරහට එන්න ❤❤❤

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @rinuskitchen3263
    @rinuskitchen3263 ปีที่แล้ว +6

    හැමෝටම තියනවා ජීවීතේ Turning points හැමදේම වෙනස් කරන😘😘

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +2

    ස්වර්ණවාහිනී ඔයාලට එයාගේ හීනෙට පණ දෙනවනම් දෙන්න හොඳටම අවස්ථාව තියෙනවා... එයා එයාගේ ගමන ව්‍යාපාරික කාන්තාවක් විදියට යාවි, එයාගේ මාධ්‍ය හීනයට අත දෙන්න 🙏❤

  • @sithuminisathsarani7814
    @sithuminisathsarani7814 ปีที่แล้ว +4

    කටහඬ හරිම ලස්සනයි, අහගෙන ඉන්න ආසයි😍💗

  • @lalithakumarasinghe9653
    @lalithakumarasinghe9653 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩ සටහනක් ..ගොඩක් අගය කරනව ..අහිමි වීම් ,දුක් වේදනා ,කම් කටොළු දරාගෙන උත්සාහයෙන් තම ජීවිතය දිනන්න ගත්ත වීරිය සහ එම ජීවිත අත්දැකීම් තුලින් තව කෙනෙක් ට ආදර්ශයක් ලබාගන්න මේ වගේ වැඩ සටහනක් බොහොම වටිනව ...තෙරුවන් සරණයි ...

  • @ashasolanga6403
    @ashasolanga6403 ปีที่แล้ว

    ඔබවැනි අහිංසක දිරිය දැරියන් හට කිසිම දවසක වරදින්න එපා කියා ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි දුව..❤❤

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ ปีที่แล้ว +1

    ඔයාගෙ කට හඩත් රූපයත් ගොඩාක් ලස්සනයි .. ඔයාට ජය වේවා

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว

    ගන්නවානම් ගන්න දේවල් කියාගන්න බැරි තරම්!!! ගොඩාක් ස්තූතියි✨️🌸🙏

  • @dilinahasanka6857
    @dilinahasanka6857 ปีที่แล้ว +9

    මමත් ඔහොමයි,අච්චි සීයයි එක්ක හැදුනේ,මමත් මාලබේ ඔය වගේම ග්‍රැන්ටන් කියලා ඩෝර් ටු ඩොර් මාර්කටින් කම්පැනි එකක වැඩ කලා.ඇත්තටම මේ කතාවෙන් ඒ සියල්ලම මතක් උනා

    • @dilinahasanka6857
      @dilinahasanka6857 ปีที่แล้ว

      මමත් කෑගල්ලේ

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @ගිම්හානිසංකල්පනා

    කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා ❤ congratulations

  • @maheshikadilhani6471
    @maheshikadilhani6471 ปีที่แล้ว +5

    නදීශා මචං උබට ජයෙන් ජය.❤️

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️ කෙල්ලෙ

  • @manisha6287
    @manisha6287 ปีที่แล้ว +7

    ඔයා ගැන හරිම ආඩම්බරයි නදී🥺❤️💪🏻

  • @anusubhasinghe9531
    @anusubhasinghe9531 ปีที่แล้ว +3

    ජය වේවා.... තව තවත් ඉදිරියට යන්න ලැබේවා...

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @dilangamage5428
    @dilangamage5428 ปีที่แล้ว +2

    Niwedikawata wada hodata lassanata araditha me lamaya katha karanawa😍

  • @arunamadhushan
    @arunamadhushan ปีที่แล้ว +3

    ගැම්මක් තමයි... ජය වේවා අක්කේ ❤️🍃

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว +1

    ජිවිතෙ කියලා දෙනවා වගෙ🙏💜️

  • @nizhacakesandbakes2428
    @nizhacakesandbakes2428 ปีที่แล้ว +4

    Anehh🥺Eththatama matath eduna meka baladdi😥
    Aadaraii akki🥰
    Hemadama sathutin inna hadawathinma prarthana karanawa😍😘

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @chathuiresha9088
    @chathuiresha9088 ปีที่แล้ว +3

    නදී අක්කා🥺❤️ ආසම චරිතයක්🌹

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @kumariilangakoon2536
    @kumariilangakoon2536 ปีที่แล้ว

    ඇත්තට රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් උනානම් ඔයාගේ කටහඩ යුනික් පුතේ..

  • @ruvaniadhikari3427
    @ruvaniadhikari3427 ปีที่แล้ว +5

    Good luck Nadee❤

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @amakumarage2594
    @amakumarage2594 7 หลายเดือนก่อน

    නදි වෙනත් ව්‍යාපරයක් උනත් ඔයාලට කරන්බ පුලුවන්

  • @kusalanisachinthika8710
    @kusalanisachinthika8710 ปีที่แล้ว +4

    Man nangi karanna wada wallata harima kamathi..good job dr ❤❤

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @madumadawa6796
    @madumadawa6796 ปีที่แล้ว

    Menna me wage kattiya thamai genna one program walata, good luck akke , never giveup❤

  • @MaduRupasinghe_1
    @MaduRupasinghe_1 ปีที่แล้ว +6

    නදී අක්කා ❤

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @thismikularathna768
    @thismikularathna768 ปีที่แล้ว +4

    ඔයාට වරදින් නැ... සුබපතනවා ❤️

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාට🖤🖤🖤🖤

  • @kosalaherath2496
    @kosalaherath2496 ปีที่แล้ว +1

    Oyata varadinne na nangi, good luck.

  • @anusharathnayake6029
    @anusharathnayake6029 ปีที่แล้ว

    Good luck Nangi❤️ mamath oyage Tik Tok videos balanawa

  • @sayuriamayaamaya2438
    @sayuriamayaamaya2438 ปีที่แล้ว +3

    නදී🤗💕

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @hashifernando9
    @hashifernando9 ปีที่แล้ว +4

    නදී😌🌼❤

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @thashmimadhu-pd6oh
    @thashmimadhu-pd6oh ปีที่แล้ว

    Nadee akki ane matath oya wage macrame karanna asai oya gothanna ganna nuul monada kiynnko

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว +1

    Lassanai ,budu saranai nadee ng.niwedikawata godak adarei

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @gigglejewellry1919
    @gigglejewellry1919 ปีที่แล้ว +2

    නදී අක්කා🥰🥰🥰

  • @thewildflower1228
    @thewildflower1228 ปีที่แล้ว

    Anera foods eke akkawath gennannako. Eyala me dawaswala watila inne page ekath hack wela.

  • @supunmalfernando9611
    @supunmalfernando9611 ปีที่แล้ว

    Wish you all the very best duwa ❤

  • @surprise.lk335
    @surprise.lk335 ปีที่แล้ว +1

    Anthima wenakan asawen baluwa a kathawa aththatama hithata danuna mamath oya wage online business karana kenek api hamoma me business eka me thanata ganna loku kattak kanawa nangi eth e nidahasa nidi nathu reyewal one tharam gewennathi.. Balagena giyama corona api hamogema jiwitha wenas karala Hoda athtatath neda? Suba pathum nadee oyata 🌺

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @dinukshisubasinghe1737
    @dinukshisubasinghe1737 ปีที่แล้ว

    Oyage page ekak thiyenada.makram business eke

  • @indugamage9280
    @indugamage9280 ปีที่แล้ว +1

    Me wada satahana meheyawana niwedikawa aththatama dayabarai karunikai

  • @kalpanisudeshika6264
    @kalpanisudeshika6264 ปีที่แล้ว +2

    අපේ කෙල්ල ❤️

  • @anjaliparindya2992
    @anjaliparindya2992 ปีที่แล้ว +2

    Congratulations akki🥰😍

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @madhaviudheshika7863
    @madhaviudheshika7863 ปีที่แล้ว +4

    Mage husband geth ammayi tattayi dennama nee aurudu eka hamaree idan eya achchi gawa hedune 🥺eth eya werdi paraka giye ne aurudu 18di eya eyagema salli walin wahanayak gatta...den eyagema kiyala garaj ekak karanwa..ahimiwim.nethi wim thamayi kenekwa motivated karanneee

  • @sithapiyarlal845
    @sithapiyarlal845 ปีที่แล้ว +2

    Good luck duwa

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @umedamadushani6378
    @umedamadushani6378 ปีที่แล้ว

    Hithata dukai katawa kiyadi. oyata hari yanna oni godak ❤️❤️❤️

  • @isurusandaruwangunawardhan2404
    @isurusandaruwangunawardhan2404 ปีที่แล้ว +2

    All the best❤

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 ปีที่แล้ว +2

    Akkata budusaranayi

  • @nelukaathauda2686
    @nelukaathauda2686 ปีที่แล้ว

    Ame.matat eduna petiyoo

  • @samarasinghas3733
    @samarasinghas3733 ปีที่แล้ว

    Awrudu 40 pasuwu matath adatath demapiyange ahimiweema adatath lokuwata danenawa.

  • @udaraMahalpage
    @udaraMahalpage ปีที่แล้ว +1

    Great ❤️

  • @luckyonlinestore5449
    @luckyonlinestore5449 ปีที่แล้ว +1

    suba pathanawa nadii ❤

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @charithananayakkara7
    @charithananayakkara7 ปีที่แล้ว

    Jaya wewa!

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว +1

    Nice ❤❤

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 ปีที่แล้ว +2

    Suba anagathak lebewa

    • @weaver_with_nadee
      @weaver_with_nadee ปีที่แล้ว

      ගොඩාරියක් ස්තුති 🙏 ❤️

  • @anthonysanath9675
    @anthonysanath9675 ปีที่แล้ว

    Akke liyala damma ne cl ekak naha contact karuee naha masa 4 wadi ne

  • @kalpanikaushalya9816
    @kalpanikaushalya9816 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @wasanavidanaarachchi6048
    @wasanavidanaarachchi6048 ปีที่แล้ว +1

    ❤️😍

  • @heshanisamindi2010
    @heshanisamindi2010 ปีที่แล้ว +1

    👏🏻♥️♥️♥️

  • @vasanafernand0m14
    @vasanafernand0m14 8 หลายเดือนก่อน

    Ane kauda me

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +1

    Ko rupa kaluwara ai

  • @iyanhasitha2887
    @iyanhasitha2887 ปีที่แล้ว +3

    🙃

  • @chamiladharmapala9401
    @chamiladharmapala9401 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @dananjipiyumika1025
    @dananjipiyumika1025 ปีที่แล้ว +1

    ❤️❤️👍👍❤️❤️

  • @rashmisenarathne5566
    @rashmisenarathne5566 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +4

    Dreamy designs.lk 😊 nangith gennako

  • @MahindaRattnakumara
    @MahindaRattnakumara 6 หลายเดือนก่อน

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 ปีที่แล้ว +1

    😍❣️😍❣️

  • @ayeshadias985
    @ayeshadias985 7 หลายเดือนก่อน

  • @hasithdisanayake3302
    @hasithdisanayake3302 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @shashierandika7985
    @shashierandika7985 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sujeewakarunarathna8376
    @sujeewakarunarathna8376 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @kaushalyapramodi6630
    @kaushalyapramodi6630 ปีที่แล้ว +1

    ❤️

  • @n.imashajaliel751
    @n.imashajaliel751 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @yashinihewavitharana1783
    @yashinihewavitharana1783 ปีที่แล้ว +1

    ❤️

  • @chamaripiumika7100
    @chamaripiumika7100 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 ปีที่แล้ว

    ❤️❤️

  • @muthuumaya2165
    @muthuumaya2165 ปีที่แล้ว

    ❤❤❤

  • @d.h.harindikavishini4106
    @d.h.harindikavishini4106 ปีที่แล้ว +2

    ❤️❤️