මරණ මොහොත | budu bana | hadapangoda niwathapa himi | අඩිතාලම 9-part 2 | චක්ඛුං උදපාදි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • හඳපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ - Ven. Hadapangoda Niwathapa Thero
    හුදෙක් අපවාද උපවාද, උපහාස අපහාස නගන්නට නොව තමාගේ බුද්ධියෙන් විමසා බලා තේරුම් ගැනීමටත් මෙම කරුණු උපකාර කර ගන්න.
    මේ ඝෝර, කටුක, අති භයානක සංසාරයේ භිය දැක, මේ මනුෂ්‍යය ආත්ම භවයේදීම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරගනිමින් වීර්යය වඩන්න. මේ අහිංසක ව්‍යායාමය ගිහි පැවිදි උතුමන්ට උපකාරයක්ම වේවා !!!
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර තම තමන්ගේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමට මෙය උපකාර කර ගනිත්වා! උපකාර වෙත්වා! උපකාරයක්ම වෙත්වා!
    මේ උතුම් මනුෂ්‍ය ආත්ම භවයේදීම ඔබ අප සැමට වහ වහා අති උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙත්වා!!!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
    Use these facts to inquire and understand with your own intellect, do not lead to insults.
    Seeing this (bad / dual / fatigue) fear of samsara, work hard and decide to migrate this human soul !
    This will help you to hear / hear the Dhamma and apply it to your daily / daily life !
    In this sublime humanity, you and we all strive to understand the Dhamma !
    May nibbana be happy with the ultimate happiness !
    May nibbana be happy with the ultimate happiness !
    May nibbana be happy with the ultimate happiness !
    #අනත්ත #මරණ #සෝවාන්

ความคิดเห็น • 38

  • @RathnayakaMahawaththa-ge6vh
    @RathnayakaMahawaththa-ge6vh ปีที่แล้ว +1

    පිංවත් සවාමින් වහන්සේට ම⁣ාගේ නමස්කාරය වෙිවා .
    කතිකාචාර්ය රත්නායක මහවත්ත

    • @chakkun_udapadi
      @chakkun_udapadi  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏

  • @PriyangiWansaperuma
    @PriyangiWansaperuma 11 หลายเดือนก่อน

    මා බන ඇසු පින් අඩු ආයුෂ විද මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා කිසිදු භාවයක අකල් මරනයක් නොවෙවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයට පත් වෙවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා මා හටද උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @sayurihimaya9522
    @sayurihimaya9522 8 หลายเดือนก่อน

    නිවනම නාතයි නිවනම වෙත්වා🙏🙏🙏

  • @erangiharshani2586
    @erangiharshani2586 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහොම පිං

  • @kumarichandrasekara5374
    @kumarichandrasekara5374 ปีที่แล้ว

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithdarshana185
    @damithdarshana185 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

    • @chakkun_udapadi
      @chakkun_udapadi  2 ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @mangaliikajayanthi5877
    @mangaliikajayanthi5877 2 ปีที่แล้ว +2

    සාදු ..සාදු .....සාදු ......පුජනීය ආර්‍ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි සාදු ..සාදු ...සාදු ......

    • @chakkun_udapadi
      @chakkun_udapadi  2 ปีที่แล้ว

      යහපතක්ම වේවා 🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏උතුම් නිවනම නාථයි..සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සැනසේවා🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @saliyakumarasiri5785
    @saliyakumarasiri5785 2 ปีที่แล้ว +2

    මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා

  • @Thanulopenworld
    @Thanulopenworld 2 ปีที่แล้ว +2

    Sadu safu sadu 😥🌷🌷🌷

    • @chakkun_udapadi
      @chakkun_udapadi  2 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 7 หลายเดือนก่อน

    🙏🙏🌹🌹🌷🎉

  • @sohanwd4026
    @sohanwd4026 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu🙏🙏🙏🌺🌺🌺

    • @chakkun_udapadi
      @chakkun_udapadi  2 ปีที่แล้ว

      බුදු සරණයි 🙏🙏🙏

  • @shainihendeniya5864
    @shainihendeniya5864 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chakkun_udapadi
      @chakkun_udapadi  2 ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

    • @chakkun_udapadi
      @chakkun_udapadi  2 ปีที่แล้ว

      චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @somindahamuduruwo8630
    @somindahamuduruwo8630 ปีที่แล้ว +1

    Thama genama sithimenmai sepaya lebenne

    • @chakkun_udapadi
      @chakkun_udapadi  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏

  • @dmsdasanayaka8513
    @dmsdasanayaka8513 2 ปีที่แล้ว +4

    අපි අපි ගැනම හොයන්න හොයන්න අපිට අපි ගැනම දුක හිතේවි

    • @chakkun_udapadi
      @chakkun_udapadi  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharirathnayaka7857
    @thusharirathnayaka7857 ปีที่แล้ว

    Obalata ona mudal vitharai ahinsaka Paul kadanna epa mage samiya ewanna othanin

    • @chakkun_udapadi
      @chakkun_udapadi  ปีที่แล้ว

      Jethavanarama Viharaya (Dharmayai Obai)
      077 333 6274
      g.co/kgs/DCTDF2

  • @SwarnaJaysie
    @SwarnaJaysie 9 หลายเดือนก่อน

    මේ ස්වාමින් වහන්සේ කොහෙද බනකට වඩම්මා ගන්න ඕනේ

  • @සදහමිසෙවන-ට6ඛ
    @සදහමිසෙවන-ට6ඛ ปีที่แล้ว +1

    මෙි හාමුදුරුවනව සමිබනධ කරගන්නේ කොහොමද

    • @chakkun_udapadi
      @chakkun_udapadi  ปีที่แล้ว

      www.jethavanaramaviharaya.org/
      ඉහත link එකට ගොස් වැඩි විස්තර ලබා ගන්න.
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chathuminimesha6650
    @chathuminimesha6650 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @bksamanmali3713
    @bksamanmali3713 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Balckdevil200
    @Balckdevil200 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @anudelthalawa8093
    @anudelthalawa8093 ปีที่แล้ว +1

    🙏🙏🙏