Piliganeema - Kudaligama kawimaduwa (පිළිගැනීම - කුඩලිගම කවිමඩුව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • පිළිගැනීම - කුඩලිගම කවිමඩුව
    Piliganeema - Kudaligama kawimaduwa

ความคิดเห็น • 36

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 หลายเดือนก่อน

    හරිම රසවත් ආකාරයට පද ගලපා,එකම වචනයකුදු අරථවත් බවින් අඩුනොවී නිසියාකාරව ක්ෂනික ව ගලපා මේ දැක්වූ ප්‍රතිහාර්‍යය මහ ඉහළයි අපෙ හාමුදුරුවනේ.හොද හැකියාවක්.තව,තවත් ශක්තිය ලැබෙන්න ඕනා.දීර්ගායු වේවා...තෙරුවන් සරණයි.ඉතාලියේ සිට.

  • @senewirathn8731
    @senewirathn8731 ปีที่แล้ว +2

    හඩ මෙන්ම අංග චල
    නයද එකට මුසුකර ඉදිරිපත් කිරිම ඉතාමත් රසවත් අපෙ හාමුදුරැවනේ.ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව මෙන්ම චිරජීවනයද පතමි.එදා යුද බිමෙ කටුක අද්දැකිමි සිහිවන අපට මහත් සහනයකි මෙවන් කවි.

  • @vishwaPasala
    @vishwaPasala ปีที่แล้ว +4

    ආදර බරයි හිමි ඔබෙගේ පද පේලී.. ආඩම්බරයි හිමි ඔබගේ සැරසීලී..
    ආ මග සුභයි යන මගටත් සුභ වේවී..
    ආසිරි පතමි හිමි ඔබ හට මා පේවී..

  • @modarawanechandananda5917
    @modarawanechandananda5917 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..සුඛී දීගායුකො භව.

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 ปีที่แล้ว +1

    අනේ අපේ හාමුදුරුවන්ගේ කවි බණ හරිම ලස්සනයි බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @SumanaEldeniya
    @SumanaEldeniya หลายเดือนก่อน

    Apa hamuduruwantà Davi pihitai

  • @indikaganewatta77
    @indikaganewatta77 ปีที่แล้ว +2

    ගොඩාක් දවසකින්.කටහඩ ඇහුවෙ.හරිම රසවත්. දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +2

    තෙරුවන්සරණ ගරු හිමියනි කවිකමට ,

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +1

    apa hamuduruwan saha samata siyalu davi pihitai... ❤️❤️❤️❤️❤️❤️

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว

    බණ භාවනා සිරි සම්බුදු වදනක් ය
    හෙළ බස එයින් බට පිරිපුන් කවියක් ය
    හිටිවන කවිය ඒ මැද හෙළ ඔසුවක් ය
    හිමියනි ඔබත් සරසවි රජ කිරුලක් ය

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +1

    උන්වහන්සේ කෙනෙක් වෙනකොට කියන කතා හැම දෙයක් ම දේශනාවක් වෙන්න ඕන. බුද්ධ දේශනාවක් and බුදුන්වහන්සේගේ දේශනාවේ ප්‍රධාන දේවල් සසර දුකින් මිදීමට හේතුවනද දේ අන්තර්ගත වෙන්න ඕන. එතකොට අසන්නන් සියල්ලම එයා එකඟ වෙනවා. දේශපාලන යට ගියාම බලුබැණුම් අහන්න වෙනවා. ඒක හාමුදුරුවෝ කෙනෙකුට ගැලපෙන්නෙ නෑ. එහෙම නැත්නම් ඒක සංඝ ටෝක් එකක් පමණි.

    • @sriyahindurangala1780
      @sriyahindurangala1780 ปีที่แล้ว

      මේක දේසපාලන වේදිකාවක්් නොවෙයි කවි මඬුවක් උන් වහන්සෙගෙ ගමේ ම කවි ටිකඅහලා විවේචනය කළා නම් තමා හොඳ දැක්ක පමණින් අදහස් දැක්්වෟම වැරදිි

  • @jayathilakark6403
    @jayathilakark6403 ปีที่แล้ว +1

    සරසවි කුඩලිගම දෙවනක් කරනු පෙනේ.
    සුන්දර දසුන දුටු විට හද සතුට දැනේ.
    මහ තෙර නමකි රට සුපතළ ඉහළ ගනේ.
    නරකද රැවුල බෑවොත් හාමුදුරුවනේ.
    තෙරුවන් සරණයි. .........! .

  • @wickramasinghewickrama7755
    @wickramasinghewickrama7755 ปีที่แล้ว +2

    අද ඇසෙනවා රෑ එලිවෙනතුරුම කවී
    තාලය කවිද සින්දුද නොම වැට
    හේවි
    සිතමින් ගලපමින් හිටිවන කවි
    පේවි
    ඇසු දෙසවනට අමතක නම් නොම
    වේවි.....

  • @SithuminaGroups
    @SithuminaGroups ปีที่แล้ว +1

    මටත් එම කවි මුවට ආරාධනා කළත් බලන්නවත් එන්න නොලැබීම ගැන දුක්වෙමි. මේ හාමුදුරුවෝ හරි සුන්දරයි. පොතකුත් ලියලා තියෙනවා යාං හෑල්ල කියල හැකිනම් බලන්න.
    computer වැඩටත් හරි ඉහලයි. බොහොම පිං අපෙ හාමුදුවනේ.නමස්කාර වේවා!

  • @BandulaEW
    @BandulaEW ปีที่แล้ว +4

    බොහොම පිං අපෙ හාමුදුරුවනේ

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 ปีที่แล้ว

      මේ දේශපාලන වේදිකාවල කතා කරන හාමුදුරුවරුන්ට ධර්මාවබෝධයක් නෑ. උන්වහන්සේගේ බුද්ධ පණිවිඩයේ දන්නවා නම් දේශපාලනයට බහින්න නෑ. ඒ චීවරධාරීන් ට පමණක් ය

    • @methmagamage
      @methmagamage ปีที่แล้ว

      ​@@nimalkankanilokuge9861ññ just

  • @apegama5634
    @apegama5634 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමෝටම

  • @sunilrathnasiri6521
    @sunilrathnasiri6521 ปีที่แล้ว +1

    Mara hamuduruwo pin

  • @iweladinutha2272
    @iweladinutha2272 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @yousefalshatti5745
    @yousefalshatti5745 ปีที่แล้ว

    තෙරැවන්සරනයී

  • @youngbuwa
    @youngbuwa ปีที่แล้ว +2

    Ane hodai hamuduruwane ithuru tikath daanna

    • @sriyahindurangala1780
      @sriyahindurangala1780 ปีที่แล้ว

      Sriya Hindurangala youTube චැනල් එකේ කොටස් හතරකින් මුළු කවි මඬුවම තියෙනවා

  • @pradeepniroshan40
    @pradeepniroshan40 ปีที่แล้ว +2

    Good 👍👍👍😊👍

  • @අමාදොරඅගුලුහැර
    @අමාදොරඅගුලුහැර ปีที่แล้ว +2

    💖💖💖

  • @bwdoli1544
    @bwdoli1544 ปีที่แล้ว

    kawiyath banak bawanawakma tamai garu samidune

  • @themagicboyfans
    @themagicboyfans ปีที่แล้ว +1

    කවදා හරි මමත් මේ ලෙසින් කවියෙන් කතාවක් කරනවාමයි.

  • @domijayawardena9495
    @domijayawardena9495 ปีที่แล้ว +1

    Amathaka nowe mata H M Kudali gama

  • @niwtansuriya
    @niwtansuriya 10 หลายเดือนก่อน

    කොහෙන් හොයා gatte me camera karraya

  • @sunilrathnasiri6521
    @sunilrathnasiri6521 ปีที่แล้ว +1

    Ko ituru tika

  • @ranjithpremalal-kb3ph
    @ranjithpremalal-kb3ph ปีที่แล้ว

    Kaalekin dakke ape haamuduro

  • @sunilrathnasiri6521
    @sunilrathnasiri6521 ปีที่แล้ว +2

    Ane ko ituru tiks

    • @sriyahindurangala1780
      @sriyahindurangala1780 ปีที่แล้ว +2

      sriya hindurangala youTube චැනල් එකේ කොටස් හතරකට මුළුකවිමඬුවම තියෙනවා සස්ක්‍රයිබ් කරල එකතු වෙන්න

    • @padumahimi9548
      @padumahimi9548 ปีที่แล้ว +2

      Daksai hamuduruvane