ඇත්තම London යමුද? ❣️ Mini Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • HELLO GUYS!
    ඔයාලා photos වලින් දකින ඇත්තම London කොහෙද කියලා දන්නවද?
    'Welcome to Central London'
    Central London කියන්නේ, ලන්ඩනයේ හදවත (Heart of London) වගේම ප්‍රධාන ඓතිහාසික හා ආර්ථික නගරයයි. මෙයට London City වගේම Westminster , Camden, Kensington සහ Chelsea නගර අයත් වෙනවා. මෙය ප්‍රසිද්ධියට පත්වන්නේ ජනප්‍රිය ස්ථාන, ප්‍රධාන සාප්පු සංකීර්ණ, ව්‍යාපාරික ස්ථාන හා සංස්කෘතික මධ්‍යස්ථාන නිසාය.
    Central London refers to the innermost part of London, England, which includes the City of London (the historic core and financial district) as well as areas like Westminster, Camden, Kensington, and Chelsea. It's known for its iconic landmarks, cultural institutions, shopping districts, and business centers.
    UK ඇවිත් London කියලා බලාපොරොත්තු වන life style එක තියෙන්නේ Central London වල විතරමයි.
    එහෙනම් මේ Mini Vlog එක අනිවාර්යයෙන්ම බලන්න....
    North London to Central London
    #ukvloger #centrallondon #uklife #uklifestyle #uk #sltouk #london #travelvlog #centrallondonwalk #uktravelers #londonwalk #londonlife #londontravel #cityoflondon #srilankan

ความคิดเห็น • 18