සරල දිවි පෙවෙත තමයි විමුක්තියට පාර කපන්නේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • 👉අපගේ සමාජ සත්කාරයන් සදහා සහයෝගය ලබාදීමට කැමති සත්පුරුෂයන් මෙම සබැදිය ඔස්සේ එකතුවන්න..
    patreon.com/Sh...
    👉පූජනීය බලංගොඩ කස්සප ස්වාමින්වහන්සේ විසින් සිදු කරනු ලබන රට ජාතිය සුරැකීමේ වැඩ පිලිවෙලට සහය දීමට ඔබ කැමැත්තේනම් whatsapp සමූහයටද ඔබට පහත ලින්ක් එක ඇසුරින් අප සමග සම්බන්ධ විය හැකිය.
    🔴 whatsapp Group - chat.whatsapp....
    👉ඔබට පූජනීය බලංගොඩ කස්සප ස්වාමින්වහන්සේව දුරකථන ඇමතුමක් මගින් සම්බන්ධ කරගැනීමට අවැසි නම්..
    🔴 දුරකථන අංකය - 072 - 8766290
    🔴 Tiktok - www.tiktok.com...
    🔴 Facebook - www.facebook.c...

ความคิดเห็น • 54

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน +2

    Oba wahnseta niduk nirogi suwayama labewa teruwan sarnai siylu dewi pihitai 🙏🙏🙏

  • @Penny-b9x
    @Penny-b9x หลายเดือนก่อน +8

    අද කාලයටම ගැලපෙන සේ අත්‍යවශ්‍යම දෙශනාවක්, මාගේ නමස්කාරය වේවා, සියලු දෙවිවරුන්ගේ ආරක්ෂාව ලබත්වා

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-ol7wd1yo7j
    @user-ol7wd1yo7j หลายเดือนก่อน

    , සාදු. සාදු සාදු සාදු

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 หลายเดือนก่อน

    Kiyanna galapena deshanawa oba wahanse deshana kirima godak pin.sadu sadu sadu🙏🙏🙏

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻

  • @h.dshiromi5348
    @h.dshiromi5348 หลายเดือนก่อน

    🙏🙏🙏 අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි දීර්ඝායු ලබන්න ඕන නීරෝගි සුව ලැබේවා 🙏🙏🙏

  • @icellicell789
    @icellicell789 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ට බොහොම පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @padminidissanayake129
    @padminidissanayake129 หลายเดือนก่อน +5

    හාමුදුරුවනේ ...මටත් භාවනාව අතහැරුනා...ඔබවහන්සේ ඔය කියන හැමදේම මට උනා...දැන් අසනීපෙන්... ගෙදර ඉඳල පොඩි පොඩි භාවනා කරනව...😢

  • @swarnamanel-ki5ks
    @swarnamanel-ki5ks หลายเดือนก่อน

    Obaවහන්සේට බුදු සරනයි

  • @user-zv7bq1tg1p
    @user-zv7bq1tg1p หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ViaZain
    @ViaZain หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +1

    බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @malaneechandralatha2904
    @malaneechandralatha2904 หลายเดือนก่อน

    Oba wahanseta niduk nirogi diviyak wagema dirgayusha labewa thisarana saranai oba wahanseta

  • @kalyanirohini1738
    @kalyanirohini1738 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ට බොහොම ස්තුතිය, කරන සමාජ මෙහෙවරට 🙏🙏🙏

  • @Gunarathna-r
    @Gunarathna-r หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน +3

    සමහර මිනිසුන් ඔබවහන්සේව වරදවා වටහා ගන්නවා
    නමුත් අපිට නම් පෙනුනෙ ඔබවහන්සේ රටෙ පිනට අපෙ පිනට ඉපදුන බුද්ධ පුත්‍රයෙක් 🙏
    ඔබවහන්සේ රට ජාතිය ආගම වෙනුවෙන් කරන සේවය අසිමිතයි
    තෙරුවන් සරණයි
    සතර වරම් දෙවි පිහිටයි ඔබවහන්සේට 🙏

  • @user-zg3ss5zz2s
    @user-zg3ss5zz2s หลายเดือนก่อน +2

    Thunuruwan saranai ape හාමුදුරුවෝne

  • @neetarathnayaka820
    @neetarathnayaka820 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @formycountry373
    @formycountry373 หลายเดือนก่อน

    සාධු සාධු සාධු
    🙏🙏🙏
    වටිනා ධර්ම දේසනාවක් 🙏
    ස්වාමින් වහන්ස මිනිසුන් පන්සලට පරිත්‍යාග කරපු මුදල් නැවත අරගෙන පන්සලට ලබාෙදන්න පිලියමක් කරන්නේ නැද්ද ?
    මෙ මුදල් අයතා අන්දමින් වංචනිකව ගත් පන්සලට අයිති මුදල්
    මේක අමතක කරොත් වැරදි පනිවිඩයක් සමාජ ගත වෙන්නෙ අනික
    පුරැද්දකට යයි
    පින් 🙏 ඔබවහන්සේ දායකයන් සමග මුලික වි මෙ මුදල පන්සලට ලබා දෙන්න නීති මාර්ගයෙන්
    විසාල සේවයක් දුප්පත් පිටිසර පන්සල් වලට අපේම අහිංසක මිනිසුන්ට උදව් කරන්න පුළුවන් නම් ඒ මුදල් වලින්
    ටික් ටොක් කර කර සමයන් විඩියො දමන අයට නටන්නද මිනිසුන් පරිත්‍යාග කරෙ ?

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 หลายเดือนก่อน

    Ape හාමුදුරුවනේ ලංකාවේ මිනිස්සුන්ට bana කියලා වැඩක් නැහැ ..මිනිස්සු හරිම athmarthakimi වෙලා ...ඔබ වහන්සේ මිනිස්සුන් ගෙ යහපත වෙනුවෙන් ඉදිරිපත් වුණාට බොහො මිනිස්සු ළඟ මනුස්සකම වත් නැහැ ...
    Obavahaseta dirgayusha ලැබේවා 🙏🪷🙏🪷🙏🪷

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 หลายเดือนก่อน +5

    මම නම් මහානාම හාමුදුරුවන්ගේ වරදක් දකින්නැහැ සෝම හාමුදුරු වන්ටත් අරිය ධම්ම හාමුදුරු වන්ටත් උන්වහන්සේ ලා නොදැනුවත් ව යමක් කැවුණා වගේ මහානාම හාමුදුරුවන් ටත් සුජීව විසින් කැව්වා විය හැකි එසේ නොවුනානම් කෝටි දහදාහක් දීලා බැඳ ගන්න කෙල්ලෝ හිටියේ නැද්ද.........???????

    • @sriyanifernando5606
      @sriyanifernando5606 หลายเดือนก่อน

      මෝඩ විදිහට හිතන්න එපා කාටවත් කවලා වෙනස් කරන්න කාටවත් බැහැ තමුන්ගේ සිතේ තමයි වැරැද්ද... සිත කියන මාරයාට හසුවී ම නිසා වෙච්ච අපරාධය ක් පමනයි ..

    • @dr_lorax
      @dr_lorax หลายเดือนก่อน

      ඔව් බුදුරජාණන් වහන්සේගෙ අග්‍ර උපස්ථායකයන් වහන්සේවත් වශියක් කරලා ගෙන්න ගත්ත අතීත කතාවක් තියෙනවා. අම්මගෙයි දුවගෙයි වැඩක්..🙂 බුදුරජාණන් වහන්සේ නිසා බේරුණා

    • @ccsl6890
      @ccsl6890 หลายเดือนก่อน

      Me kathawa aththa.
      Ariyadamma suwaminwahanseta A kaale kello pissu wetuna.
      Anthimata Demaupiyo samaharunge depala okkoma kellata kiyala siurau arala Anna kiuwa.
      Namuth unwahansege pinbaleta beruna.
      Namuth Anthimata wahadunnalu.
      Somahamuduruwantath ahemai.
      Riurewath inna nodun Awastha thibunalu.
      Banata kiuwa dawasak.
      Aniwaren Sujiwa monawa harima kala.😢😢😢

    • @ccsl6890
      @ccsl6890 หลายเดือนก่อน

      Harima watina wedapiliwelak Suwaminwahansa.
      Ts.🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +2

    🙏 අරිඅටමග ට ගළපා, (සං + මා )
    සිත කය ( ක්‍රියාව )වචනය හසුරුවා , ගිහියාට රැකිය යුතු , රැකිය හැකි , පන්සිල් රකින්නට උත්සාහ කරමු කරවමු.🎉 බුද්ධ ශක්තියට අනුගත වීමට පාර පෙන්වා දෙමු 🎉

    • @dr_lorax
      @dr_lorax หลายเดือนก่อน

      අනේ මේ මීවනපලානගෙ බයිලා දොඩවන්නෙපා.

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 หลายเดือนก่อน +1

    Pin oba vahanseeta.hakipamana karanava.thawa karanna ona

  • @user-ms2zx5lu1y
    @user-ms2zx5lu1y หลายเดือนก่อน

    Swamin wahansa oba wahanse chirath kalayak wajabewa

  • @SasiniJayaweera
    @SasiniJayaweera หลายเดือนก่อน

    ඉතාම කාලීන බණක් සාදු සාදු සාදු

  • @rangiherath6382
    @rangiherath6382 หลายเดือนก่อน

    Very positive thinking Ven. Thero 🙏🌻☸️

  • @kumarigunawardana598
    @kumarigunawardana598 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vithuu7830
    @vithuu7830 หลายเดือนก่อน +3

    අනේ සාදු අපි නමි සරල දිවි පෙවෙතෙ ඉන්නේ. සිවුරේ ඉන්න අය තමා අත ඇරලා නැත්තේ

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 หลายเดือนก่อน

      👍

    • @chandani9203
      @chandani9203 หลายเดือนก่อน +1

      Oyata vitharak nawei me kiyanne. Hamotama. Ahanna suwamin wahanse kiyala denne

    • @KuwenisFather
      @KuwenisFather หลายเดือนก่อน

      😂😂😂

  • @AjanthaKodikara-gl8lz
    @AjanthaKodikara-gl8lz หลายเดือนก่อน

    ඉස්සෙල්ලම ඔබ වහන්සේ මාර්ග පලයකට ඇවිත් පෙන්වන්න. අපි ඔයාට දාන මාන ඇතුළු සියළුම දේවල් දෙනවනේ.
    Full time ම මහන්සි වෙලා ඒක කරලා පෙන්වන්න. එතකොට අපිත් follow කරන්නම්

  • @Pathmini-j3v
    @Pathmini-j3v หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @dr_lorax
    @dr_lorax หลายเดือนก่อน

    කරණීය මෙත්ත සූත්‍රය🙏

  • @vithuu7830
    @vithuu7830 หลายเดือนก่อน

    බොහෝ අය බණ කියති, එනමුත් ඔවුන් ඒ මග නොයති.

  • @thisaradeepal5104
    @thisaradeepal5104 หลายเดือนก่อน +1

    Bawana wedasatahanak karannako ape hamuduruwane .

  • @Asankatv85.
    @Asankatv85. หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 หลายเดือนก่อน

    HAMUDURUWANE DHARMA WIKURTHIYA DAN KATHA KARUNNE NADDHA?

  • @kumara9933
    @kumara9933 หลายเดือนก่อน +4

    Sujeewage redda gawesanaya karala iwarada dan bana desanne
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas I

    • @kalyanirohini1738
      @kalyanirohini1738 หลายเดือนก่อน +6

      ඒක මිනීමැරුමක්, යට ගහන්න ඉඩ දෙන්න කියලද කියන්නේ?

    • @dr_lorax
      @dr_lorax หลายเดือนก่อน +1

      ස්වාමින් වහන්සෙ නමක්ව හිටි කෙනෙක් අභිරහස්ව සිවුරු ඇරලා මැරුණම දැක්කෙ ඇහුනෙ නෑ වගේ ඉන්න කියලද කියන්නෙ.
      ඔයාගෙ සහෝදරයා මැරුනොත් දැක්කෙ නෑ වගේද ඉන්නෙ?

    • @KarnavatiKarnavati
      @KarnavatiKarnavati หลายเดือนก่อน +1

      අපේ හාමුදුරුවන්ට බොහොමත්ම පිං තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @wasanthamataraarachchi4017
      @wasanthamataraarachchi4017 หลายเดือนก่อน +1

      අපේ හාමුදුරුවනට තෙරුවන් සරණයි

  • @roshansilva5384
    @roshansilva5384 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏