kalin 55,65 dipu laba nedda unta,,anika akek de nnek kehahuwata anith farm himikaruwo 25,28 ta bittara denawa, ubala gothrikai,,,nettan ubalata bittara farm hari wedi ganata hari wikunapu awun,,dan welalenne
Controlled price should be fixed by the government. But the manufacturer can show their maximum retail prices. Anyhow pricing should be at the discretion of the government government.
ඇත්තටම කණගාටු වෙනවා අනුරට ඡන්දෙ දී ගන්න බැරිවෙච්ච එක ගැන ජනාධිපතිවරණයේදී මෙහෙම අනුව රට කරන බව දන්නවනම් මීට කලින් චන්දෙ දෙනවා ඒ වුනාට මහ මැතිවරණ දී අනිවාර්යෙන්ම දෙනවා මාලිමාය කෙනෙකුට මුං කිව්වනේ ගෑස් නැතිවෙනවා තෙල් නැති වෙනවා කන්න නැති වෙනවා බුද්ධ ශාසනය අනතුරේ ජාතික ගීය වෙනස් කරනවා ජාතික කොඩිය වෙනස් කරනවා වාහන දෙකක් තිබ්බොත් එකක් ගන්නවා මුං ආවොත් කපනවා කිව්වා කොටනවා කිව්වා මරනවා අපි අහු උනා මං සියලු දෙනාට ආරාධනා කරන්නේ ඔක්කොම එකතු වීම මාලිමාවත් එක්ක මුන්ගෙ බොරුවලට ආයි අහු නොවී
😂😂😂😂😂😂 ane ai ane oyala ohoma minissu deshapalayako wishawasa karanne penawani un kala thiyana tharama... Respect pahu wela haru therun gaththa eka
සජිත්ට ද දුන්නෙ
Ewata ahu wenna tharam Moda und😂😂
ආදරෙයි
@@dhulanjalinethmini7768 පොදු ස්ථාන වල උලා කන්න එපා. බ්‍රෑන්ඩ් එක පේනවා please 😂😂
මුන්ට සහන දුන්නත් වැරදී.නැතත් වැරදී😂
Akenm atta
Yes
අම්මෝ හුත්තො 😂😂😂
මොන සහනයක්ද හුත්තො ගොවියට කෙලල... අපි බිත්තර හදන එක නතර කරනවා. තොපි ගෙනත් කාපියව් ඉන්දියාවෙන් මෝඩ වේසිගෙපුතාල ටික 😂😂😂😂
Monada waradune horu set eka samajikaintanam waradinawa thama ithin😅😅😅😅
ඇත්තටම අපි ඔක්කොම මෙන්න මේ ඩඩ්ලි සිරිසේන වගේ උන් සම්බන්ධ කරගන්න නම් එපා ජනාධිපති තුමනි කියලා එක රැල්ලකට ඉල්ලිමක් කරමු මුං තමයි රට කෑවේ 😢
😂😂😂😂 එයා සම්බන්ද නෑ😂
කොහෙද බං සහල් අඩු..සහල් මිල උපරිම රු150 විය යුතුය. වී රු70 දෙන්න පුළුවන්. ගසාකන හොර සිරිසේන බංකොලොත් වෙන්න ඔන
ඩඩ්ලි ඇතුලු සාල් හොරුන්ට දැඩි දඬුවම් දෙන්න ඕන
ඒකෙන් බෙරෙන්න තමා හාල් පාඩුවට හරි දෙනව කීවේ එයා 🤣
@@asokaprincyalagiyawadu368 මාස්ටර් ප්ලෑන් එකේ සහකරුවන්ට දඩුවම් දෙන එක පව්
ඇත්තටම බිත්තර මිල අඩු කරපු එක හොඳයි. ඒත් ගොවියට පාඩු ඇති සතුන්ට දෙන ආහාර මිල අඩු කරේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක්
අඩු කරේ නෑ , ඇත්තටම ආන්ඩුවෙන් කිසිම දෙයක් කරෙත් නෑ , බිත්තර වලින් කොමිස් ගහන අයට බලය නැති උන නිසා මිල අඩු උනේ
Ow@@sudeshbandara8617
😂😂😂@@sudeshbandara8617ithin nadu dannako
බිත්තර මිල අඩු කරේ ඉන්දියාවෙන් ගෙන බිත්තර ,, ගම් බිත්තර ඉට වඩා ගනන්
Eyala Ganan wadi kale hodata Hamba Kara , ithin paduwak wenna behe neda
ඉවසල හිටපල්ලා බං තාම සති දෙකයි.❤❤❤❤❤කටාර්වල සිට
ගෝටගෙ මිම්මෙන් අනුර මහත්තය මනින්න එපා...
කාගෙ මිම්මෙන්ද මනින්න ඔප්නෙ.
@@arunafonseka5881 අනුර මහත්තයගෙ මිමිම එයාට තිබ්බම ඇති හරක් අනුකරණය කරන්නෙ නෑ අනුර මහත්තය....
Anura... mahaththaya? 😂😂😂 puduma wahallu inna ratak... 😂😅
@@laksithliyanage1009 ඒක නම් ඇත්ත මේ තරම් වහල් වෙන්නෙ මොනවටද මන්ද එක එකාට ගැතිකම් කරකර,, තව එකෙකුට මඩ ගහ ගහ .රටට වැඩක් ඇති දෙයක් කලානම් කාටත් හොදයිනෙ.
@@arunafonseka5881
Oya wage Batha kana 🐄🐃🐂 mimmen kohomath maninna epa...
😅🤣😂
පොල් ගෙඩියත් ටේප් පටියකින් වටේ මැන්න බයියො ඉන්න රටක් මේක
Coming soon😂😂😂
@@chalindapalithaliyanage5505 ou කෙලවෙනම් බලන් ඉන්නෙ කියලා දන්නවා 😂😂 නොදකින් තොපි වගෙ උන් යන්න ඕන අඩි හයක් යටට.
@@chalindapalithaliyanage5505කොහෙටද
ඒ බන්දුලඹුව
යකෝ, උඹට විතරද මේක මතක් වුනේ.
මේ බිත්තර කාරයෝ කියන දේ අහන්න එපා එකෙකුට දෙන්නෙක්ට දෙන්න පුළුවන් නම් ඇයි අනිත් අයට දෙන්න බැරි 😅
තවත්. හොරුන් යහ මගට අනුර ජනාධිපතිගේ අවධානය ට
1:15 and 1:26 sahathika eththa kathawak❤ ❤❤
Maath welendek
රජයේ වී මෝල් නැවත අරම්බ කරමූ.මේ හා මෝල් කාරයන්ගේ මෝල් රජයට පවරා ගනු
Attatama yaluwa me daglilata hena hathama gahanna ONA,,,Mata dukai bro hal mun wedi Karala,,Mona karannada DANNE naaa,andenawa broo
රජයෙ හාල් මොල් අරඹන්න. මුන්ට අහුවෙන්න එපා. ජනපති තුමනි.
රජයේ ගබඩා, ගොවි ණය ක්‍රම හරියට කරානම් මේ වගේ අපතයෝ බිහිවෙන්නේ නැහැ සහ පවතින්නේ නැහැ
මුන්ට පාලන මිලට,දෙන්ඩ බැරිනන් රජයෙන් ගොවියන්ගෙන් අරන් රජයෙන්ම බෙදන්ඩ ඔනා කඩ උන්ටයි මැද උන්ටයි වැඩියෙන් ගෙවන්නැතුව
මුන් ද පාලන මිල රටට දමන්නේ
මුන්ට දෙවියන්ගේ හාල් කැවිලා මලිමාවට ජයවේවා❤
චන්ද්‍රිකාගේ කාලයේ කෑව,
මහින්දගේ කාලයේ කෑව,
යහපාලනය කාලයේ කෑව, ගෝඨාගේ කාලයේ කෑව,
රනිල්ගේ කාලයේ කෑව. දැන් ඒ කාපුවා වමාරින කාලය. 😅
@@namansenarathyapa5702 එතකොට ඒ කාලවල කරපුව ඇත්තෙම නැද්ද? කෙලෙහිගුන නොදත් ගුනමකුවන් තම තමුන්ට කන්න වෙච්ච් නැති අයද කොහෙද මොනව හරි දෙයක් කරපු මිනිසුන්ට දෙස් තියන්නෙ. අපිට නම් ඔය මොකත් එකයි ඔය උන්ව පුම්බන්නයි මඩගහන්නයි යන්නෙ නැතිනිසා.
ඩඩ්ලිගේ බඩේ රාජපක්ෂ වඩේ 😂
පහුගිය කාලෙ රැපියල් 60,55 විකුනල කොච්චර ලාබයක් ගන්න ඇතිද...
50 60 විකුනපු කාලේ හොදට හම්බකරන්න ඇතීනේ..
මට නම් පට්ට සැකයි මේ බිත්තර මිල එක පාරටම අඩු උන එක ගැන ආයෙම ප්‍රශනයක් රටේ හදන්ඩ ලොකු වියාපාරිකයො එකතු කරගෙන හිටපු හොර හත්ත දාන උප්පරවැට්ටියක් වෙන්ඩත් බැරි නෑ...
ඔන්න පටන් ගත්තා.. එහෙනම් අඩු කරන්න කියලා කෑගහන්නෙ මොකටද..
අපි වැනි දුප්පත් ජනතාව ට කරණ බලු වැඩොට ඛුදු සරණයි
පාලන මිලටවත් දෙන්න හිතුනා ඇති
ඔය හදන්නේ.. මුන්ගේ පරන හොර ගැහිලි වහගන්න... හදන වෑයමක්... අනුර එක්ක එකතු උනා ම ඒවා හාර අවුස්සන්නේ නැති ව ඉදියි කියලා තමයි මුන් හිතන්නෙ 😮😮😮
අරලිය කිරිසම්බා අපි ගත්තෙ 5kg 1300 ඒවා 1850ට
තෙල් මිල අඩු කරන්න පුලුවන්නම් මේ හැමදේකම මිල අඩු කරන්න පුළුවන් නේද.
රජයෙන් පොහොර සහනාදාර බිත්තර වී සියල්ලම දෙනවා,, හාල් 150ට දෙන්න පුළුවන් ලොකු ලාබෙකුත් එක්ක
දෙනව රෙද්ද දුන්නත් රුපියල් 25000 හේ සහනාධාරෙ අල්ල ගහගනින්..😅
@@Dinelka493 කසිප්පු ගහලා ගෙදර බුදියන් ඉන්න උන්ට දෙන්නේ නෑ,, ගොවිජන සේවා සහ ග්‍රාමසේවක හරහා ඉල්ලුම් කරපං..
අපි කියන්නෙ නැ ජනතාවට.සහන ලැබෙයි කියලා සුවර් .නැ
ඔිවා.චන්ද,ගැන්ඩු.ඒවට..,,,,,අහුවෙන්න.ඵපා.හොදේ
රජයෙන් වී මෝල් හදන්න. 'ලංකා සහල් ' රටෙම තියෙන්න.
ඩඩ්ලි ඔයා හොරාට කලින් කෙසෙල්කැන වැට පැනලා.පොලොන්නරුවේ සහල් ඒකාධිකාරය බිදිනක්රමය මාලිමාව හරියටම කරයි. කලබල වෙන්න එපා.
ඇත්ත.බිත්තරේ නිකන් දාන් නෑනේ උන්ට කන්න දෙන්න ඕනේ.බිත්තරේ මිල ගැන විතරයි කතාව😠
kalin 55,65 dipu laba nedda unta,,anika akek de nnek kehahuwata anith farm himikaruwo 25,28 ta bittara denawa, ubala gothrikai,,,nettan ubalata bittara farm hari wedi ganata hari wikunapu awun,,dan welalenne
@@yasas0 කවුද 55දුන්නෙ අපිනම් 50 දුන්නෙ.ඒ කාලෙත් කෑම ගනන් හලෝ.ලොකු ලාබයක් තිබුන් නෑ.දැන් ඒ ලාබෙත් නෑ හොදට කන්න දුන්නොත් තමයි බිත්තර දාන්නෙ.දන්නෙ නැත්තන් කියවන්න එපා
@@AkilaDilshan-lm3dmoya pawkara wyaparaya atha arala, elawalu wyaparayak karanna balanna.. Saththu kiyanne machine nemeii, oya papakari wada walata gewanna wenawa jeevithen...
@@sebbedieenterprises4249 ම්ම් පින් ඔයාගේ කමෙන්ට් එකට
Helocopter ඒක විකුණලා දැන් 3 wheel ගමන දැන් හාල් වලින් හම්බ කරපු කාලේ ඉවරිනේ. මාලිමාව ජයවේවා
Vee aduvonoth ithing haaluth aduvenava echcharai
බිත්තර කට්ටිය මෙච්චර කල් සල්ලි හොයාගත්තනේ
අම්මො බිත්තරේ 25/30 දුන්නාට මොන පාඩුවක්ද???කෝටි ගනන් ලාබ ගන්න අැති 65 ට තියෙද්දි
දැන් පාලන මිල අකුරට ක්‍රියාත්මක වනබැවු දැනගත් පසු කලුකඩ කාරයෝ බයවෙලා 🤣ඕකයි සත්‍ය කතාව පුම්කෙන් හිනායන්නේ මේවට
ඇයිද මේවා සතොස යටතට පාලනය ගන්නේ නැත්තේ.
මාලිමාවටජයවෙිවා
ඩඩ්ලි බයවෙලා හිනෙන් නැගිටලා
වගෙ හාල් නිකන්ම දෙන්න යන්නේ
අහෝ දුකකි
. මුන් ගේමක් ගහන්න යන්නෙ.
බඩු මිල අඩු උනාට ආපනශාලා වල මිල අඩුවෙන්නේ නෑනේ ජනාධිපති තුමනි ඔබගේ අවධානය පිනිසයි
ගොවියගේ වී රජයට ගන්න අතිගරු ජනපති තුමනී රජයෙන් දෙන්න වී මොල් කරයන්ට❤
😂 0:53 😅 1:57 colombo vs anuradapura 🎉
අඩුවට බිත්තර කන්න ඉන්දියාවට තමයි යන්න වෙන්නේ මාලීමාවත් අරන්😅
මෙවාට අහුවෙන්න ඒපා ජනාධිපතිතුමනි
Controlled price should be fixed by the government. But the manufacturer can show their maximum retail prices. Anyhow pricing should be at the discretion of the government government.
මෙියලා පාලන මිලට දුන්නහම තොගය සිල්ලර විකුන්නේ පාලන මිල ඉක්මවා නේද, අනේ ඩඩිලිලා බයිලා
Kalin කාපු ගාන උබලා දැන් කියන්නේ නැ😊😅
අනුර ඇවිල්ල සහල් මාපියාව නවත්තලා අඩුවෙන් හාල් දෙනකන් බලන් හිටපු අපේ රටේ ජන්ද දායකයො 😂😂😂😂😂
ඩඩ්ලි සිරිසේනලා නම් ලං කර ගන්න එපා ජනාධිපතිතුමනි, ඕකුන් තමයි මේ රටේ විනාසෙ.
හරියටම හරි
චන්ද.ගැන්ඩු,අහුවෙන්න...,,,ඵපා
පාලන.මිල කියද කියන්නෙ නැ 250.ද
Akd ජය ❤❤❤
මේ ගෝ වස්සො වැස්සියො ඉන්න රටක් මුන් තාම සෑහහිමකට පත් වේලා නෑ ජය ජය කිය කියා කෑ ගහන රටක් තාමත්
ඒ වුණාට මුං ව්ස්වාස කරන්න බෑ. ඔක්කොම හොර නඩේ නේ.
අඩු මුදලට දෙන්න තමා සහනාධාරය දෙන්නෙ. නැත්නම් වෙලදපල මිල අඩු කරන්න බෑනෙ.😂😂
රුපියල 25000 නේ සහනාධාරෙද ...නිකන් කන්න උබලට වී ඉහින්නෙ නෑ ඒ මිනිස්සු මාස 6ක් ජීවත්වෙන්න ඕනෙ ඒ හම්බවෙන සොච්චමෙන්...නිකන් දන්නෙ නැති දේවල් නොකිය ඉදපන්
නෑබංචන්දෙට සල්ලි දැම්මා මැජික් නෙවේ
ඇමතිතුමාට යන කොමිස් එක බිත්තර ගොවියට දෙන්න
පුක තමයී 😅😅
මෙචිචර කාලයක් තොපි පේන බැලුවද පාලන මිල ගේන්න හොරාකන හොරහැත්ත
ඔය ඩඩ්ලිය කියන ඒවා විශ්වාස කරන්න එපා
Dadli kiyanne,,,,ranilta hapan,kapati molayak,,,,APA bath tikak anduwata kanna nane
මේ මහා මැතිවරණ මාලිමාවට චන්දේ දෙන්න ආයේ හොරුන්ට චන්දේ දෙන්න එපා
බිත්තර 10 ට තිබ්බා කොරෝනා කාලේ මාස 3ක් විතර තිබ්බේ ආය වැඩි උනා
මවුන්ට් අහුවෙන්නේ නම් එපා
ඩඩ්ලි සිරිසේන කියන්නෙත් බැසිල් වගේම රටෙන් තුරන් කරල දාන්න ඕන එකෙක්.මුන් තමය් මෙච්චර කල් හාල් වෙළද පොල පාලනය කලේ..
Hal mila ma ganata genve mu.no1 ke sakkiliya
ඇත්තටම මුන් පට්ටම හොරෙක්
මු ගල් ආඳා
ඩඩ්ලි 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
පහුගිය ටිකේ බිත්තර ෆාම් කරපු උන් මාසෙට දෙකට කෝටිපතියො උනේ
පාලන මිල වඩා විය යුත්තේ හාල් පහලට බස්සල පාලනය විය යුතුය හරකෝ
Monawa unath maliwata jaya
ජනාධිපති තුමා වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කරන්න මේ වගේ හාල්පාරුවෙක් ඕනෙද රට කරන්න
ජනපති තුමා මේකට අහුවෙන්න එපා..
මු බයවෙලා ඉන්නේ ඩඩිලියා හොරා
උබලට මාර ප්‍රශ්න තියෙන්නෙ බං, දුන්නත් වැරදියි නොදුන්නත් වැරදියි
මේ ගෝටාගේ කාලේ නෙවෙයිනේ බලන්න කාලයත් යනකොට්
මේක සම්පූර්ණයෙන්ම කිකිලි යන්ගේ මාෆියාවක් .😂😃😄😯
බිත්තරේ 70 වට විතර යද්දි..ඒ ලාබෙ කුඩා හා මධ්‍ය පරිමාණ නිශ්පාදකයොන්ට ලැබුනෙ නැද්ද???
ජනවාරි 1 වෙනිදායි පසුව පස් කන්න ලැස්ති වෙන්වූ මැතිවරණය ඉවරවෙන තෙක් බත් ඉට පසුව උබෙ කටෙත් පස් මගේ කටෙත් පස්
පල් හොරු දැන්වත් හල් දිපියා
මුන් මොකා ආවත් පාලනයක් නෑ😢
පොඩ්ඩක් ඉන්න සහො බලාගෙන ඕව ලෙසි වැඩ නෙවෙයී 🤟
@@chamudithajayan9010danda එක තේරෙන්නේ. උද්ඝෝෂණ කරන කොට තෙරුන් නැතේ 😅😅😅😅
බූරු පුතා එක්ක හෙළුවෙන් දුවන්න ලෑස්ති වෙලා හිටපු එකෙක්......
දැන් කියන කතා.
අනෙ පල ටෙලිෆොන් කබ්බා යන්න.
Pala huththa yanna ponnaya
සතොසෙනම් අඩුය් හාල් මිල
රට පුරා නාඩු සහල් හිගයක් ඇති බවත් ඊට හේතුව ගොවීන් නාඩු වී වගා නොකිරීම බවත් ඩඩ්ලි කියා සිටියා.
Kg 100
අනුර ජානදි පතිට පින් සිද්ද වෙන්න මුනගෙ මොඩ චුන් දැන් අඩු වෙනවා රජයෙන් අත්තය අවස්ෂ බඩු පලන ම්ලක් දපුවහාම චුන් දෙනවා ඔකුන්ගෙ වත් කම් පරික්ෂා කරන්න ඔනෙ බොල් ණය ගොඩක් ඇරලා තියෙ ආණ්ඩුවට ජායෙන් ජායම වේවා තෙරුවන් සරණයි
රජයේ සේවක වැටුප් රුපියල් 30,000 kn වහා ඉහළ දමනු !!!
Umbalata Nikam inna, api gewannam ape tax money umbalata... Karunakarala, gihin private job hoya ganna.
කලු කඩ කාරයො කුලප්පු වෙලා
පාලන මිල කීයද
මෙයා මේ පාරගහන්නෙ වෙනම ගේමක්.පාලන මිලට හාල් දෙනව කියල රජයයි මිනිස්සුයි රවට්ටගෙන ගොවියගෙ වී ටික අඩු මිලට ස්ටොක් කරගන්න හදන්නෙ.අපි නොදන්න ඩඩ්ලි.පුදුම කරුණාවක් මුංට එකපාරම මිනිස්සු ගැන 😂😂
තොපි දැන් අපිට ගිනිගනන් වලට බිත්තර විකුනුවානි .දැන් කියවනවා
මු හොරා
මූට කොහොමත් අඩු කරන්න වෙනව කියල දන්න නිසා අඩු කරල බයිල ගහනව
මාලිමා බයියන්ගෙ අලුත්ම comment එක "මම දුක්වෙනව අනුරට චන්දෙ නොදීම ගැන ඊලගපාර මාලිමාවට දෙනව,😂අපේ ගමේ මාලිමාවට වැඩකරපු මල්ලිකෙනෙකුත් fb එකේ මේවගෙ comment එකක් දාල තිබුන😂
ගොටාබයට සමාන කරන්න යන්න එපා අනුර සහෝදරය
උබලා සජිත් ට ඡන්දය දුන්නේ දිගටම සහනාධාර ගන්න ද අනුරාධපුර මිනිස්සු
Ow sir,,rajaye mola nawatha ara banna,,,dag li parata adala damuuuuu
දැං ශැපද 🤣🤣🤣
මෙච්චර කල් මුට කෝමා හැදිලද හිටියේ රගන්න එපා දැන්... හාල් මාපියාව... තොපි නිසා අහිංසක ගොවින් කී දෙනෙක් වහ බිව්වද..
ඇය පාලන මිලට ? ඊට වඩා අඩුවෙන් දීපන්
අනුර අයියා kivuvoth දෙයි 😅😅
ඌ ගොවියෙක් නෙවෙයි පුතානෝ පැරදිච්ච දුකට අඩන එකෙක්
Thawa adu karanna puluwan