Danuk Lamasuriya | Ran Kurahan Mala (රන් කුරහන් මල) | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @bnsmusic
    @bnsmusic 2 ปีที่แล้ว +1931

    Wow නියමයි දනුක් !!!!

  • @kinginheart0409
    @kinginheart0409 2 ปีที่แล้ว +411

    ප්‍රථමයෙන් පරාජය උනත් දුක් නොවී ගමන විස්වාසයෙන් ඉදිරියට ගෙනවිත් ජයග්‍රහණය කරා. මේ ආදර්ශය හැමෝටම තේරෙයි. සංඛ හොඳ කෝච් කෙනෙක්

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +902

    season 1 එකේ කිසිම Chair එකක් Turn වුනේ නෑ.ඒත් Season 2 එකේ Chair 4 ම Turn වුනා....මල්ලි උඹ හැමෝටම ආදර්ශයක් 💥❤️

    • @sunilnawarathna8254
      @sunilnawarathna8254 2 ปีที่แล้ว +12

      හරිම ලස්සන ට ගායනා කරනවා , ජය වේවා !!!

    • @prabashiima
      @prabashiima 2 ปีที่แล้ว +6

      Woww ♥️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +28

      🥰🥰🥰❤️✨

    • @shansurangi
      @shansurangi 2 ปีที่แล้ว +4

      ලහිරු වගේ‌ සරල ගී කියන ඌටවත් හරියට සිංදුවක් නැති කබ්බෙක්ව නෙ තෝර ගත්තෙ

    • @carromcj8593
      @carromcj8593 2 ปีที่แล้ว +1

      @@danuklamasuriya well done Son so proud of you good luck ❤️🎊🎉

  • @SandeepaLoku
    @SandeepaLoku 2 ปีที่แล้ว +167

    2020 : 0 Chair turns
    2022 : 4 Chair turns
    What a come back Danuk 💪🏼🔥 go ahead!

  • @amilapathum5254
    @amilapathum5254 2 ปีที่แล้ว +130

    තමන්ගේ පරාජය motivation එකක් කරගෙන දෙවනි වතාව ඇවිල්ලා මේ වගේ වැඩ දාලා 4 දෙනාම හරවගත්තා කියන්නේ ඔයා ඉතාමත් දකශයි🤗🥰💗 මල්ලී....මොකද වැටි වැටි නැගිටලා යන ජීවිත හරි ලස්සනයි....congratulations malli

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +329

    2003 - 2004 වගේ කාලේ මට මතක විදියට අපි යන්තම් 3 4 පන්තිවල ඉන්න කාලේ. අපිට රේඩියෝවලින් ඇහිච්ච මාරම ලස්සන සින්දුවක්. ඔය සින්දුව එක්ක බැදිච්ච සුන්දර අතීතය තාමත් මතක් වෙනවා. ඒ BNS ෆීල් එක ඔයා ඔයාගෙම තාලෙට සුපිරියටම දුන්නා දනුක් මල්ලි. ජය වේවා !❤️

    • @nilanthikumari6546
      @nilanthikumari6546 2 ปีที่แล้ว +3

      අයියා💝

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 ปีที่แล้ว +3

      Sl pc මේකෙ හොද FAN kenek wage 🤩❤️

    • @CristianoFC92
      @CristianoFC92 2 ปีที่แล้ว +1

      ade aiye

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +8

      Thank youu so much 🥰😍❤️✨

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +1

      යකෝ මුන්ව අපි කරේ තියාගෙනත් ගිහින් ඇති එහෙනම්, 2003, 2004, 3, 4 වසරෙනම් 😂

  • @bimaa9606
    @bimaa9606 2 ปีที่แล้ว +115

    සිරසට ආඩම්බර ඇති සංඛ දිනෙත් වගේ විශිෂ්ඨයෙක් සිරසෙන් බිහි කරන්න පුළුවන් උන එක ගැන❤

  • @nethu7680
    @nethu7680 2 ปีที่แล้ว +194

    100 පාරකට වඩා ඇහුවා 🙂❤️
    මම අහල තියෙන covers වලින් අහපු ලස්සනම cover එක 🥺🙂❤️
    වෙනම රහක් භාවනාවක් ❤️
    congratulations bro 🥳🤗❤️
    ලස්සනම ලස්සනයි ඉදිරියටම යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤗❤️

  • @praveen_yapa_bandara
    @praveen_yapa_bandara 2 ปีที่แล้ว +225

    Wow Great...වෙනස් විදියට රන් කූරහන් මල, මේ වෙනකොට හිතට දැනුනම ගායනය 01/29✌️✌️❤️

  • @avishka502
    @avishka502 2 ปีที่แล้ว +109

    හනේ ස්ටෙපනි අක්කා දැක්කත් හිත පිරෙනවා

  • @chamodrathnayake7152
    @chamodrathnayake7152 2 ปีที่แล้ว +69

    පළවෙනි සීසන් එකේ එක පුටුවක්වත් හැරෙන්නේ නෑ.. ඒත් මේ පාර පුටු හතරම හරවගන්නවා. ඒක තමා වැටුනු තැනින් පටන් ගන්නවා කියන්නේ...😍😍

  • @NimeshKalhara
    @NimeshKalhara 2 ปีที่แล้ว +270

    වෙනම රහක් මල්ලි...... ලස්සනයි ... ඉදිරියට යන්න සුභ පතනවා ❤❤❤❤😍😍😍

    • @nuwaniapsara5101
      @nuwaniapsara5101 2 ปีที่แล้ว +5

      Love your voice..big fan of you❤️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +17

      Thank youu so much 🥰😍❤️✨

    • @rishirishi9320
      @rishirishi9320 2 ปีที่แล้ว +1

      @@danuklamasuriya wow superb voice ayiyh❤️❤️❤️

  • @chamikadewarathna938
    @chamikadewarathna938 2 ปีที่แล้ว +577

    සංඛට හොද දැනුමක් තියනවා මියුසික් ගැන.......සිරසෙන් ආපු තරු.කසුන් කල්හාර වගේ

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial 2 ปีที่แล้ว +224

      ස්තුතියි ඔබට

    • @human8284
      @human8284 2 ปีที่แล้ว +27

      SIR BIG FAN 🥺❤️

    • @sadeepaherath1575
      @sadeepaherath1575 2 ปีที่แล้ว +48

      @@SankaDinethOfficial අන්න ඒ නිහතමානීකම නිසා තමයි හැමෝම සංඛට ආදරේ 🤗❤️..මං කැමතිම ගායකයෙක්

    • @pcboom2897
      @pcboom2897 2 ปีที่แล้ว +22

      @@SankaDinethOfficial කෝච් සංක🔥

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +14

      Sanka Dineth Dakiddi Mathakwenne super star ekedi Eya out unu Dawase ADARAYE ULPATHA WU AMMA Sinduwa A hemotama kiyaganna Beruwa Adapu heti Apitathh Aduna A yaluwo set ekama 👍👍

  • @prabuddhachathuranga5016
    @prabuddhachathuranga5016 2 ปีที่แล้ว +361

    සංඛ දිනෙත් කියන්නෙ වෙනම level එකක් හදවතේ හඩක් කසුන් කල්හාර වගේම👌🎶

  • @savindudilshan1347
    @savindudilshan1347 2 ปีที่แล้ว +207

    කෝච් සංඛ කියන දේවල් මාරම නිහතමානී විදියට එයාගෙ දැනුම බෙදනවා. ❤

  • @MedhawaSaranga-do1rh
    @MedhawaSaranga-do1rh ปีที่แล้ว +33

    Thama ahana eun innawada meka??? ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanipushpalatha5399
    @darshanipushpalatha5399 2 ปีที่แล้ว +532

    ලහිරු තමා ආතල්ම 😂 සොන්ග් එක හිතටම වැදුනා ❤️‍🩹 අභිශෙකා නිහතමානී උගත් කෙනෙක් සංඛට් තෙරුම් ගන්න පුළුවන් හොදට 😌♥️ රයිනි තමා යටින් ගෙම ගහලා කට්ටිය ගොඩ ගන්නෙ 🤪🥺 ස්ටෙෆනි නැතුවනම් වැඩක්ම නැ හැමොමත් එක්ක හොදින් ඉන්න සුපිරි චරිතයක් ✨♥️

  • @piumisenanayake
    @piumisenanayake 2 ปีที่แล้ว +125

    I legit got goosebumps when he started "ran kurahan mala se ma...."" my goshhhhhhh GOODLUCK MALLA

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +8

      Thank you so much 🥰🥰❤️

  • @Viki_Hale
    @Viki_Hale 2 ปีที่แล้ว +32

    I watched this on TV and still cameback here to watch it again. His voice is so calm and soothing. Such a beautiful voice.

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 2 ปีที่แล้ว +73

    ඛෝච් සංක අභිශේඑකා නියමයි නිහතමානීම කලාකරුවො ❤️

  • @bandaraherath4111
    @bandaraherath4111 2 ปีที่แล้ว +213

    He gave a different taste, colour, and style to the original song. Voice colour is so beautiful.... Good luck

    • @chanakagihan3329
      @chanakagihan3329 2 ปีที่แล้ว +1

      You are next coach

    • @bandaraherath4111
      @bandaraherath4111 2 ปีที่แล้ว +5

      @@chanakagihan3329 I wrote genuinely what I felt.. I am away from the country. And we enjoy voice teen in Stockholm.. Regards from Sweden

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +2

      @@bandaraherath4111 Agreed

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +2

      Thank you so much 🥰

    • @ishini.a2831
      @ishini.a2831 2 ปีที่แล้ว

      Bns has sung this same version with the folk song part as well at one of their songs. So no different taste given he just copied the whole thing. However the boy is talented.

  • @yehanfernando8323
    @yehanfernando8323 2 ปีที่แล้ว +150

    The smiles in the faces of these artists just proved how addictive this beat and this song was to all kids growing up during that era..Lahirus and Sankas faces lit when they heard the beat! Such was our childhood and such was the brand BnS back in the days..

  • @seminimaheesha6286
    @seminimaheesha6286 2 ปีที่แล้ว +69

    හරිම ලස්සනට sing කලා 😍 ඔහොම්මම ඉස්සරහට යමු 😍

  • @wimansiranaweera4859
    @wimansiranaweera4859 2 ปีที่แล้ว +234

    ඒක කොච්චර අහුවත් එපා වෙන්නැ.beautiful performance ..... 😇❤️👊

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial 2 ปีที่แล้ว +29

    ඔයාගේ ඔය උනන්දු, උත්සාහය සහ කැපවීමම ඔයාව ඔය වේදිකාව උඩ තරුවක් කරයි පුතේ.
    තරගයේ ස්වභාවය හොඳට අවබෝධ කරගෙන, ඉදිරි හැම වටයක්ම හොඳින් තරග වදින්න ඔයාට වාසනාව, ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය ලැබෙන්න කියලා මම ගොඩාක් ආදරෙන් හදවතින්ම සුභ පතනවා....💐💐

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍❤️✨

  • @CreaterMMR
    @CreaterMMR 2 ปีที่แล้ว +73

    දනුක් අපේ පාසලේ මගේ පන්තිය ඉගෙන ගන්න ලමයෙක්.ඇත්තටම සතුටුයි bro👏

    • @Dulina501
      @Dulina501 2 ปีที่แล้ว +1

      Mokadda iskole and grade eka

    • @CreaterMMR
      @CreaterMMR 2 ปีที่แล้ว

      @@Dulina501 Ananda college grade 10

    • @Dulina501
      @Dulina501 2 ปีที่แล้ว

      @@CreaterMMR math anande thama oya grade 10 ( 2021 ) da 2022 da

    • @CreaterMMR
      @CreaterMMR 2 ปีที่แล้ว +1

      @@Dulina501 thama nm 9 2022 April vala 10

    • @CreaterMMR
      @CreaterMMR 2 ปีที่แล้ว

      @@Dulina501 oya kiyeda?

  • @ruvi9252
    @ruvi9252 2 ปีที่แล้ว +42

    උත්සාහවන්තයා ජය ගනී🔥🎉️❤️ ඔයා අද ඒක ඔප්පු කලා congratulations brother..❤️

  • @subhashinichamika4823
    @subhashinichamika4823 2 ปีที่แล้ว +36

    සුබ පැතුම් දනුක්. හොඳටම ගායනා කලා. ඉදිරියට යන්න ලැබේවා .

  • @bellieroit1317
    @bellieroit1317 2 ปีที่แล้ว +209

    ස්ටෙෆනි අක්කි ඉන්නවා කියන්නෙ පුදුම සතුටක් හිනාවෙනකොට අපිටත් නෑදෑයෙක් දැක්කා වගේ 😂

  • @kaveenperera5669
    @kaveenperera5669 2 ปีที่แล้ว +17

    ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාගෙ කටහඬට දනුක් මල්ලි ආදරෙයී....🥰❤️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍❤️✨

  • @shehanmenuka6776
    @shehanmenuka6776 2 ปีที่แล้ว +64

    TnNලගේ battle round එකට මතක් උනා. සුභපැතුම් කොල්ලෝ ❤

  • @maneeshasewwandi0227
    @maneeshasewwandi0227 2 ปีที่แล้ว +49

    මල්ලි මරු ඒක ♥️🌼
    වොයිස් එක පිස්සුවක්❤️🎵🎶
    ජය ♥️💪

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +3

      Thank you so much 🥰❤️✨

  • @navodyamadushan4626
    @navodyamadushan4626 2 ปีที่แล้ว +33

    ආසම සිංදුවක් ලස්සනටම ඇහුවා අද

  • @praveenmadushanka5631
    @praveenmadushanka5631 2 ปีที่แล้ว +5

    දුර ගමනක් යන්න පුලුවන් දක්ෂ කොල්ලෙක් මිනිස්සු අතර හදවත් දිනාගන්න දවස වැඩි ඈතක නෙමෙයි❤️✊ කවදක හරි ලන්කාව හොල්ලන්න් පුලුවන් සුපිරි තරුවක්වෙයි❤️💪. ජය වේවා!!

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍😍❤️✨

    • @praveenmadushanka5631
      @praveenmadushanka5631 2 ปีที่แล้ว +2

      ජයම වේවා!! මල්ලි❤️🖐හදවතින්ම සුභ පතනවා!❤️🖤ඔයාට ජයෙන් ජය!!💪

  • @sunidubandara2159
    @sunidubandara2159 2 ปีที่แล้ว +9

    මේක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍❤️✨

  • @ramendoo4437
    @ramendoo4437 2 ปีที่แล้ว +47

    Great comeback 🤩
    1st season goes out coz no coach turns
    2nd season take all coaches😍
    *WOW*

  • @LihiniMinodaAmarasinghe
    @LihiniMinodaAmarasinghe 2 ปีที่แล้ว +39

    Aww..Excellent Performance Malliyo😍🔥You have improved a lot. So proud of you🤗All the very best💖🎶

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +3

      Thank you so much 🥰❤️✨

  • @piyumikafernando8398
    @piyumikafernando8398 2 ปีที่แล้ว +11

    Can't stop hearing this. This is the best version of ran kurahan mala I ever heard. Keep it up. Best of luck ❤❤

  • @Shwe_min_music
    @Shwe_min_music ปีที่แล้ว +6

    අද වොයිස් ෆයිනල් එකේ රන් කුරහන් මල සිංදුව ඇහෙද්දි ඔයාව ආයෙමත් මතක් උනා 🥺❤🔥

  • @KarlMaxFun
    @KarlMaxFun 2 ปีที่แล้ว +14

    2:22 Goosebumps! everytime! 😍

  • @savidyasathsarani7806
    @savidyasathsarani7806 2 ปีที่แล้ว +34

    ඉක්මනින් හෝ පමාවී ජීවිතය දිනන්නේ තමන්ට හැකියි යැයි සිතා වැඩ කරන මිනිසාය.

  • @nethindu8424
    @nethindu8424 2 ปีที่แล้ว +19

    ස්ටෙපනි සුදූගෙ කුච්චං කුචු කුචු වොයිස් එක අහන්නමයි ආවේ .😹❤️

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 2 ปีที่แล้ว +49

    Well done malli! Way to go❤️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +3

      Thank you so much 🥰😍❤️✨

    • @Generalfacts5
      @Generalfacts5 2 ปีที่แล้ว +1

      ඔයාටත් God luck රශ්මිත

  • @tharanya7133
    @tharanya7133 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ❤️‍🔥Congratulations ❤️

  • @MiranthaPerera
    @MiranthaPerera 2 ปีที่แล้ว +24

    අද ඉඳල Trending List එක සුද්ද කරයි..

    • @insu5959
      @insu5959 2 ปีที่แล้ว +2

      Ona patan aran 💜️💜️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +39

    ආසම සංඛ රයිනි ❤️❤️

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 ปีที่แล้ว +5

    ඉපිද මේ බෝසත්......... ඒ ටික තමයි සෙට් උනු තැන..... හරිම ලස්සනයි දනුක් මල්ලී... අපි guess කරා ඔයාට 4 turns ලැබේවී කියල......... අන්තිමේදී ඒකම වුනා....... සතුටුයි......

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍❤️✨

  • @sdkahawaththa5922
    @sdkahawaththa5922 2 ปีที่แล้ว +13

    දනිත්ගේ කටහඬ ඇහුණේ කාටද👀❤️

  • @avishinfo
    @avishinfo 2 ปีที่แล้ว +3

    0:56 1:24 2:03 2:08 2:24 2:38 Favorite Face Improve coach Abhisheka 😳

  • @jaycn3298
    @jaycn3298 2 ปีที่แล้ว +4

    ඒ voice එක 😍 , variations , arrangement එක වෙනමම තැනක මල්ලි.
    දැනටම ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉදිරියටම යන්න සුභ පතනවා . 💪💪👍👍

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +2

      Thank youu so much 🥰😍❤️✨

  • @salindamadushan9605
    @salindamadushan9605 2 ปีที่แล้ว +8

    ඒකට හැරුන් නැත්තන් මන් දන් නෑ ඇයි මන් මෙතන වාඩිවෙලා ඉන්නෙ කියලා ❤️🖤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +27

    1:35 that part.....👌👌👌

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 2 ปีที่แล้ว +15

    Dinuk malli... Oyata marama lassana voice ekak thiyenne and you are talented boy... Go Ahead... We are oll way's with you... Good luck.. ❤️❤️❤️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much 🥰😍❤️✨

  • @sureshchathuranga8843
    @sureshchathuranga8843 2 ปีที่แล้ว +36

    සුපිරිම ආරම්බයක් දුන්න කොල්ල❤

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +4

    දැක්ක ගමන් සිත සැලෙනා....

  • @chareeparanamana1133
    @chareeparanamana1133 2 ปีที่แล้ว +6

    This song has a special place in the hearts of 80s and 90s kids ♥️ Even the beat brings about a smile!!

  • @gcp3226
    @gcp3226 2 ปีที่แล้ว +10

    Malli!Was waiting to see you!✨Amazing rendition btw! Can't wait to see more!✨And also, both ya and Ur bro has a vibe that not everyone has! That's just amazing!💫Keep it up!💙

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank you so much 🥰❤️✨

  • @mashups8570
    @mashups8570 3 หลายเดือนก่อน +1

    Watching in 2024, I love this version.

  • @nethmiyasara6804
    @nethmiyasara6804 2 ปีที่แล้ว +6

    I'm in love with this rendition. Keep it up malli and all the very best.❣

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍❤️✨

  • @aneeshaabeywickrama7049
    @aneeshaabeywickrama7049 2 ปีที่แล้ว +10

    මේ පාර නම් සුපිරිම දක්ෂයෝ ටිකක් ඉන්නේ ❤️

  • @ravinduperera1749
    @ravinduperera1749 2 ปีที่แล้ว +3

    අහන අහන පාරක් ගානෙ රහ වැඩී මිස අඩුවක් නෑ👌👌❤️😍

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much 🥰😍❤️✨

  • @srm5577
    @srm5577 2 ปีที่แล้ว +9

    අහන්න අහන්න ආසයි voice එක මල්ලි...සුභ පැතුම් ❤🔥

  • @kasundimuthukumarana3791
    @kasundimuthukumarana3791 2 ปีที่แล้ว +4

    1:35 Most beautiful part...!!! 😍

  • @ayeshpereraofficial8215
    @ayeshpereraofficial8215 2 ปีที่แล้ว +20

    what a clean feel voice 🤍🧛‍♂️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank you so much 🥰❤️✨

  • @allu3074
    @allu3074 2 ปีที่แล้ว +24

    പാട്ട് നന്നായിട്ടുണ്ട്
    ചേക്കൻ പോളിയാണ് Good song

  • @TharinduNirmana
    @TharinduNirmana 2 ปีที่แล้ว +14

    He looks likes the Mini Version of Srimal from Voice Srilanka❤️❤️❤️❤️

    • @sumuliya8081
      @sumuliya8081 2 ปีที่แล้ว +2

      Hes the brother of sandeep, voice teen season 1

  • @sachinijayasinghe6177
    @sachinijayasinghe6177 2 ปีที่แล้ว +6

    I absolutely love this rendition danuk! That part in the middle was awesome. Love your tone in it.

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +2

      Thank youu so much 🥰😍❤️✨

  • @sethumikottawa
    @sethumikottawa 2 ปีที่แล้ว +6

    congratulations Danuk 🤩 ur such a great example for all of us ... keep up 💥

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 2 ปีที่แล้ว +32

    Superb malli❤️❤️❤️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +2

      Thank you so much 🥰❤️

    • @Generalfacts5
      @Generalfacts5 2 ปีที่แล้ว

      Thamodya ♥️♥️✌️

  • @shanalithashmila1124
    @shanalithashmila1124 2 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ😍😍😍😍😍

  • @malithdilhara5897
    @malithdilhara5897 2 ปีที่แล้ว +32

    අද hit එක 🤤❤️✌️
    Well done poddaaah ❤️🔥

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank you so much 🥰❤️✨

  • @isharachandrasiri5327
    @isharachandrasiri5327 3 หลายเดือนก่อน +1

    Wow! Simply WOW!!!😊

  • @puppet.planet
    @puppet.planet 2 ปีที่แล้ว +25

    ඉස්සරහට හොඳ ලොකු වැඩක් කරයි කියලා හිතෙනවා ❤️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +1

    වෙනම ලස්සනක් සිංදුවට එකතු කලා...හරිම ලස්සනයි .

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much 🥰❤️✨

  • @charuamarathunga1348
    @charuamarathunga1348 2 ปีที่แล้ว +3

    Watched this so many timesss 🥺♥️♥️ Such a beautiful soulful voice!!!

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much🥰😍❤️✨

  • @hirunirandima8237
    @hirunirandima8237 2 ปีที่แล้ว +1

    මාසයක් ගිහිනුත් තාම බලනවා .. හරිම ලස්සනයි මල්ලියෝ... 🥰❤️❤️❤️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much🥰😍❤️✨

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว +12

    නියමයි මල්ලි, හොඳටම කලා. මේ පාර Chairs හතරම හරවගත්තා. 😍

  • @HerPinterestDreams
    @HerPinterestDreams 2 ปีที่แล้ว +2

    I watched this 100 times since Saturday, it gives such an amazing feeling! plus the music is outstanding and Danuk ur voice is so nice and has a beautiful vibe ! 💕you have so much to achieve malli! Best wishes ! ❤️✨

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍😍😍❤️✨

  • @prabathrathnayake7530
    @prabathrathnayake7530 2 ปีที่แล้ว +56

    Sanka is best 🔥 ❤

  • @deepikakodithuwakku277
    @deepikakodithuwakku277 2 ปีที่แล้ว +1

    මල්ලි ලස්සන නැවුම් බවක් එකතු කරන්න පුලුවන් වොයිස් එකක් සින්දුවට පණ දුන්නා වගේ මාරම ලස්සනක් 🥺❤️ ජේසු පිහිටයි ඉදිරියටම යන්න සුබ පතනවා 🥺❤️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much 🥰❤️✨

  • @phwijesinghe1521
    @phwijesinghe1521 2 ปีที่แล้ว +12

    Ever time favourite Sanka Dineth ❤️❤️

  • @Anime_Artisty
    @Anime_Artisty 2 ปีที่แล้ว +2

    I was addicted to this amazing voice❤
    I watched this video more than 20 times. Congratulations Danuk.🎉Keep it up

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much 🥰❤️✨

  • @millier2714
    @millier2714 2 ปีที่แล้ว +3

    Really beautiful!!! Loved the part where coach Sanka was singing your variations. You will definitely go places...!!! Love from Australia 🇦🇺

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much 😍😍🥰❤️✨

  • @dananjaeranga9922
    @dananjaeranga9922 2 ปีที่แล้ว +10

    I love this version!! 😍❤️

  • @mi_n_diii
    @mi_n_diii 2 ปีที่แล้ว +7

    Aww his voice 🥺❤ loved the way he sung "na na ne na na ne na na" part.. and the voice transitions🤩🤩Good luck boy💫

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +5

      Thank youu so much 🥰😍❤️✨

  • @osandigunarathne1863
    @osandigunarathne1863 2 ปีที่แล้ว +3

    Woow Malla So proud of you all the very best listening to this again and again♥️♥️♥️

  • @savindukgamage8040
    @savindukgamage8040 2 ปีที่แล้ว +3

    Superb voice bro, all the best!

  • @anneperera1684
    @anneperera1684 2 ปีที่แล้ว +3

    ලස්සනයි පුතේ 👍👍
    හරිම ලස්සනයි . සුබ පතනවා ඉදිරියටම යන්න
    🙏🙏🙏🙏😍😍😍😍✝️✝️✝️✝️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍❤️✨

  • @mariavino6921
    @mariavino6921 2 ปีที่แล้ว +4

    I'm really happy for you puthe... You proved... Hard work pays off... You came again... And made it... 🔥 God bless you darling...

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much 🥰❤️✨

  • @ruveenvishmitha14
    @ruveenvishmitha14 2 ปีที่แล้ว +1

    Voice iwara welath ahanawa @danuk lamasuriya malli ❤

  • @skullmask3237
    @skullmask3237 2 ปีที่แล้ว +11

    B n S ලා හිටියා නම් අන්වා සීට් ඒකෙන් නැගිටිනවා

  • @vivekasewwandi267
    @vivekasewwandi267 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරි ගායනයක්..❤️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much 🥰😍❤️✨

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි enjoy කර කර කියනවා😍

  • @alphabeats9215
    @alphabeats9215 2 ปีที่แล้ว +30

    කොල්ලා ලස්සනයි 😇

  • @randimamannapperu5374
    @randimamannapperu5374 2 ปีที่แล้ว +10

    That backing 🔥 Best of luck malla ❤️

  • @MallikaSiyani-s1b
    @MallikaSiyani-s1b ปีที่แล้ว

    ලස්සනයි අයියා❤❤❤ ඉස්සරහට යන්න🎉🎉🎉සුබ පැතුම් 🥰🥰💗💗💘💘

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 2 ปีที่แล้ว +4

    Your voice is such a meditation poddo..I love it❤ Waiting for your own song🎵

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍❤️✨

  • @mdtravel6780
    @mdtravel6780 2 ปีที่แล้ว +1

    මම ආසම සිංදුවක් අලුත්ම රසයකින් ❤️

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว

      Thank youu so much 🥰❤️✨

  • @dinithprabhasara5794
    @dinithprabhasara5794 2 ปีที่แล้ว +5

    සංඛ කියන්නෙ වෙනම Brand එකක්..❤️

  • @Shwe_min_music
    @Shwe_min_music 2 ปีที่แล้ว +1

    මන් මේක අහපු වාර ගානවත් මතක නෑ දැන්.ඒ තරම් පිස්සුවක් මේක 🥺🔥❤

    • @danuklamasuriya
      @danuklamasuriya 2 ปีที่แล้ว +1

      Thank youu so much 🥰😍❤️✨