අපේ PC එක හැදුව හැටි | New PC Build For Dukka Productions - Dukka TV (

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 242

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +70

    අඩෝ වෙන්නප්පුවේ කොල්ලෙක් විදියට පට්ට මේවා එකක් තියනවා...ඩුක්කාට අපේ ගමෙන්ම මේ වගේ දෙයක් ලැබුනා කියන්නේ...පට්ට සතුටුයි..ඉස්සරහට ලොකු වැඩ බලාපොරොත්තු වෙනවා...❤

    • @Gihabro
      @Gihabro ปีที่แล้ว +2

      Apith wennappu

    • @AVINASH-x1z
      @AVINASH-x1z ปีที่แล้ว +1

      😂

  • @heshandinujaya8238
    @heshandinujaya8238 ปีที่แล้ว +22

    අයියාලා pc එක පිස්සුවක් හෙදේ ගැමිමට ඉදිරි වැඩ ටික හෙදට කරන්න සුභ පතනවා...❤💜️

  • @Lasith-w9d
    @Lasith-w9d หลายเดือนก่อน +1

    මේ අවුරුද්දේ බලබු මම😢😂❤

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 ปีที่แล้ว +17

    මන් හැමදාම කියනවා වගේ අයියයි,මල්ලියි ලස්සනට ගේම ගහනවා...😊❤

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +1

    අඩෝ සුපිරි.ඉස්සරහට සුපිරි videos ටිකක් ඕන.

  • @SHENIRA
    @SHENIRA ปีที่แล้ว +7

    ජය තමයි බෝයිස් ❤

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍

  • @AniMaker-m4d
    @AniMaker-m4d ปีที่แล้ว +2

    e mage thiyana moniter ekai keyboard,mouse ekamai habai....supirii

  • @sasiththarusha1753
    @sasiththarusha1753 ปีที่แล้ว +2

    අපේ ගමට අවා නෙද හොරෙන්ම

  • @madusankasanka872
    @madusankasanka872 ปีที่แล้ว +4

    අපිත් කන්තලේ ..සුප්පා බන්.එකම විඩියො 2ට වඩා බලනවා.අදරෙයි මචො.❤❤❤

  • @gamingyakaff264
    @gamingyakaff264 ปีที่แล้ว +6

    ඔය casing එක සුපිරියක් මඒ ලගත් තියෙන්නෙ segotep helo 7 එකක් fans 8 ගහන්න පුලුවන් සුපිරියක්

  • @stefen2270
    @stefen2270 ปีที่แล้ว +82

    දවසක වස්තිල විනීල Overtake කරගෙන යන්න ඕන..❤💰🤟

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 ปีที่แล้ว +1

    මරු මරු

  • @chameechamee5657
    @chameechamee5657 ปีที่แล้ว +3

    ඇත්තටම cnn computer shop එක lowest price වලින් හොදම දේවක් දෙන shop එකක්.... customer service එම කියන්න දෙයක් නෑ සුපිරි..... මන් රත්නපුරේ ඉදන් ආවා මගේ ලැප් එක ගන්න .... Highly recommend ❤

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 ปีที่แล้ว +7

    අඩෝ උඹලගේ විඩියෝ කලින් ඉදලම බලනවා උබලා ෆට්ට බන්💪❤‍ඒත් 250k වලට ඔයිට වඩා හොද එක්කට යන්න තිබ්බ්බා intel 10 gen up/ryzen 3000 series එකකට වගේ පුලුවන් නම් බොර්ඩ් එකයි සප්ලයි එකයි මාරු කරන්න බලන්න🥺💪උඹලට හරියන්නම ඕනි බන්❤

    • @sandunsuleka3643
      @sandunsuleka3643 ปีที่แล้ว +1

      Mac mini 2 wage ekata yannath thibba.

    • @SmilingForest-yc2mz
      @SmilingForest-yc2mz ปีที่แล้ว +1

      ඔයාලට ඔන විදිහටද බන් එයාලා හදන්නඔව

    • @prabodhamadhusanka1607
      @prabodhamadhusanka1607 ปีที่แล้ว

      @@SmilingForest-yc2mz හදන්න පුලුවන් ඕනි කෙනෙක්ට ඕනි විදිහකට..මන් කිව්වේ ඒ ගියපු ගානට තව මීට වඩා හොද එක්කට යන්න තිබ්බා කියලා...

    • @SmilingForest-yc2mz
      @SmilingForest-yc2mz ปีที่แล้ว

      @@prabodhamadhusanka1607 හරි හරි

  • @sirus3002
    @sirus3002 ปีที่แล้ว +2

    Liquidcooler eka Chinese cheap ekak, okata wada stock cooler eka ghana eka safe. low quality ewa tikak kal gihin leak wenwa. poddak alert eke inna, nathnam ithuru parts tika okkoma aparade. Shop krana un one jarawak best kiyala ghala denwa..

  • @m.e.t.h.u.s.h.a7673
    @m.e.t.h.u.s.h.a7673 ปีที่แล้ว +4

    Wennappuwa ගැම්ම 💪 ❤❤

  • @rusirunawodya582
    @rusirunawodya582 ปีที่แล้ว +2

    ගැම්මක් CNN ❤

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    සුපිරියක් අයියලා

  • @dinushapriyadarshani2327
    @dinushapriyadarshani2327 9 หลายเดือนก่อน +1

    හේෂාන් අයිය මරු නේ

  • @athaldotcom
    @athaldotcom ปีที่แล้ว +2

    ඔබගේ සතුට මගේ හිනාවයී

  • @bandarasameera05
    @bandarasameera05 ปีที่แล้ว +1

    Budu saranai kollooo

  • @TheForeverTraveller
    @TheForeverTraveller ปีที่แล้ว +2

    Mamath pc eka haduwe cnn ekan high recommended ❤

  • @oshan6654
    @oshan6654 ปีที่แล้ว +2

    Whalebosst power😮❤

  • @Its_leo_gaming
    @Its_leo_gaming ปีที่แล้ว +1

    kollo denna lassana wela

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว

    අඩ්ඩේ ආදරේයී බොක්කෙම්ම සුපිරි සුපිරි කොල්ලෝ ජය වේවා

  • @DinukaRoudy
    @DinukaRoudy ปีที่แล้ว +1

    Yako kurunegalin behela බංඩගේ කඩෙන් කාපන් ආය ආපුවම,Market එක ලගට ගිහින් අහපන්, එතකොට හොයාගන්න පුලුවන්, ඒක වෙනම Vibe එකක්

  • @dasungayashan5141
    @dasungayashan5141 ปีที่แล้ว +1

    එලම මල්ලිලා අනිව ගොඩ යන්න ඕනි❤

  • @sithijanimesh769
    @sithijanimesh769 ปีที่แล้ว +2

    Sathutui bn aiye❤🥰

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +4

    සුපිරියක් වෙයි ඉස්සරහට 😍

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍

  • @Livingnz-
    @Livingnz- ปีที่แล้ว +75

    *හිනා කාලා මැරෙනව 😂❤*

  • @gamlng-SS3
    @gamlng-SS3 ปีที่แล้ว +3

    සුපිරි❤

  • @kdjproductions1
    @kdjproductions1 ปีที่แล้ว +5

    👌

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍

  • @all_in_one697
    @all_in_one697 ปีที่แล้ว +10

    I7 ගත්ත එකේ 12th gen වගේ අලුත්ම එකකට ගියා නම් තව අවුරැදු පහ හයකට ආයි මුකුත්ම ඕන නෑ

    • @stokestudy
      @stokestudy ปีที่แล้ว +2

      ඇත්ත

  • @NimsaraJayawardana
    @NimsaraJayawardana ปีที่แล้ว +2

    Adarei Aaaaa

  • @rukavlogs
    @rukavlogs ปีที่แล้ว +1

    ඒක පට්ට

  • @RameshGaming148
    @RameshGaming148 ปีที่แล้ว +5

    අපේ වෙන්නප්පුව

  • @niroshageethani4329
    @niroshageethani4329 ปีที่แล้ว +5

    Shop eka fatta❤️‍🔥🌝

  • @TravelMedialk
    @TravelMedialk ปีที่แล้ว +6

    පට්ට සතුටුයි ඩුක්කා ❤️😍

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว +1

      බොසා ආදරෙයි ඈ.. 😍

  • @dnithanethusara-w8i
    @dnithanethusara-w8i ปีที่แล้ว +1

    GAMAK THAMA hamada balanava

  • @akilapiumantha2981
    @akilapiumantha2981 ปีที่แล้ว +1

    Aiye apith wennappuwe thama ❤

  • @chamarasithum8437
    @chamarasithum8437 ปีที่แล้ว +11

    ජය වේවා කොල්ලනේ ❤❤

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว +3

      ආදරෙයි ඈ.. 😍

  • @Buddi_27
    @Buddi_27 ปีที่แล้ว +4

    Digatama video oonaa den ❤😎

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +5

    නියමයි දැන් සුපිරි වැඩ බලන්න පුලුවන් 😘❤️

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍

  • @h.p.t.nirmal2056
    @h.p.t.nirmal2056 ปีที่แล้ว +1

    චමත් අයියා ❤❤❤

  • @madusankapathirana9869
    @madusankapathirana9869 ปีที่แล้ว +3

    ආදරෙයි ඩුක්කා🎉🎉❤❤🎉🎉

  • @decaygaming7414
    @decaygaming7414 ปีที่แล้ว +1

    AMD RYZEN 7 ekakata giyanam godak hodai PCIe 4.0 support karana nisa 8c/16t thiyena nisa okata wada godak rendering paththata godak watinawa . next update eka AMD yanna editing walata ryzen thama godak hoda ,, ryzen 9 wage yanna puluwannam godak hodai ,, good luck ❤️❤️❤️💪🏾

  • @monsterkarunarathna4860
    @monsterkarunarathna4860 ปีที่แล้ว +20

    පොඩි දෙයක් තියනවා. පුලුවන් නම් අයියෙ 80+ Gold වගේ Rating එකක් තියන Power Suply එකක් දාගන්න. මොකද ඔයාලගෙ vedio එකක් පැය 2ක් 3ක් එක දිගට එකම power එක අරන් තමා render වෙන්නෙ. ඒ නිසා Rating තියන Power Suply එකක් තියනවා නම් ඔයාගෙ විදුලි බිල සෑහෙන දුරට අඩු කරගන්න පුලුවන්. මොකද Games ගහන්න Power එක use වෙනව වගේ නෙවෙයි Render වෙන්න power එක use වෙන්නෙ. Render වෙද්දී එක දිගට එකම Power එක ගන්නවා. අනිත් දේ තමා UPS එකක්
    දාගන්න අනිවාරෙන්. Good Luck. ♥️👍🏻

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍

  • @kalharagayan8338
    @kalharagayan8338 ปีที่แล้ว +2

    I7 7th gen noda I5 10th gen ekak dammanm vatinava passe kaleka i7 11th gen ekak unath gahaganna puluwanne.

  • @prasadchathuranga2561
    @prasadchathuranga2561 ปีที่แล้ว +4

    ජයවේවා ❤️👍

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍

  • @ltdp7222
    @ltdp7222 ปีที่แล้ว +1

    Happy for your build bro but I don't think this shop did justice for your money. I highly recommend gamer street, nano Tek or chama computers.

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +7

    ජය වේවා කොල්ලනෙ 🔥❤

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍

  • @npc6386
    @npc6386 ปีที่แล้ว +76

    ආතල් වීඩියො ටිකක් 4k බලාගන්න පුලුවන් වෙයි නේ ඉස්සරහට දැන් කොල්ලෝ i7 නෙ use කරන්නෙ නේ❤🎉

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว +13

      ආදරෙයි ඈ.. 😍

    • @Rv_official_1-l1h
      @Rv_official_1-l1h ปีที่แล้ว +4

      I 7 ekn Vedio Krthakid 💀

    • @lakshanmallikaarachchi9627
      @lakshanmallikaarachchi9627 ปีที่แล้ว +1

      ​@@DukkaTV mchoo oyala use karana dron eke mokkda Kiyannko .b.s

    • @Mr_rapa
      @Mr_rapa ปีที่แล้ว +1

      I7 eken khomada video karanne😟

  • @dilnapraboth1020
    @dilnapraboth1020 ปีที่แล้ว +4

    Eka patta ayiye❤

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍

  • @lochanadeneth1811
    @lochanadeneth1811 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤

  • @UpulRajapaksha-wf1xz
    @UpulRajapaksha-wf1xz ปีที่แล้ว +4

    හොදටම කර්න්න යන්නෙ😂

  • @kaviyaayt6207
    @kaviyaayt6207 ปีที่แล้ว +6

    එල අපේ පැත්ත්ට ඇවිල්ල🤟🤟❤❤❤

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว +1

      ආදරෙයි ඈ.. 😍

  • @ruchistreams
    @ruchistreams ปีที่แล้ว +1

    Cnn naththandiyeth thiyanwa

  • @duliya01
    @duliya01 ปีที่แล้ว +2

    කරම් යමන් බොක්ක ❤️

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍

  • @SANDESH252
    @SANDESH252 ปีที่แล้ว

    Api natthandiyeee ❤❤❤❤❤😊

  • @kavindudilhara209
    @kavindudilhara209 ปีที่แล้ว +2

    Congratulations kollane 😍😍

  • @heshansathsara4453
    @heshansathsara4453 ปีที่แล้ว

    okkotama kiyak withara giyad build kranna🥺❤

  • @hasindureshan
    @hasindureshan ปีที่แล้ว +3

    Cnn computers higly recommend 😍💖💖

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +3

    වඩා අපූරුයි. සුභ පැතුම් 😁😁😁😁😁

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk ปีที่แล้ว +1

    මං ඔය දවසෙම ආවා කුරුණෑගල 🥺

  • @hackyi
    @hackyi ปีที่แล้ว +1

    Ado ape gedara issarahin gihin cariyo

  • @chamizz_001
    @chamizz_001 ปีที่แล้ว +1

    kiyak giyda ayyeee

  • @sukalk
    @sukalk ปีที่แล้ว +33

    සල්ලි තියෙන වෙලාවක හොද motherbord එකකටයි, අලුත් processor එකකටයි මාරු වෙන්න.
    powersupply එකත් branded එකකට යන්න.
    Good luck

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍

  • @ZONA99th
    @ZONA99th ปีที่แล้ว +1

    හොඳ ග්‍රැපික් කාඩ් එකක් නිසා 250,000/= හොඳයි. රයිසන් එකක් ගත්තනම් ගන්න පවර් එකට සාපේක්ෂව හොඳ පෆෝමන්ස් එකක් ගන්න පුළුවන්. ප්වර්සප්ලයි එකත් ඔය හොඳ ග්‍රැපික් කාඩ් එකට 80+ brons වත් ගන්න පහුවෙලා හැබැයි ඔය පිම්මටම දාන්න තිබ්බ. එනිවේ සතුටුයි ඉතිං pc එකක් ගත්ත එක ගැන

  • @itzmegato
    @itzmegato ปีที่แล้ว +1

    ado single channel memory daala bn shop eken set na eema wadak na dual channel oona sudda

  • @shanakarox6763
    @shanakarox6763 ปีที่แล้ว +1

    Bord ekai prasai update ekak da gatta nam hari salli tiyena welawaka

  • @hello_world172
    @hello_world172 ปีที่แล้ว +1

    Congratulations dukka❤️

  • @ZONA99th
    @ZONA99th ปีที่แล้ว +2

    එයා එක එළියට යන එකටම ලික්විඩ් 6:43 කූලර් එකත් දැම්මාම මුලු pc එකේම හීට් එක ඒක හරහා නේද යන්නෙ?

  • @the1andonly40max
    @the1andonly40max ปีที่แล้ว +2

    මාත් වෙන්නප්පුවේ

  • @MRUMAL
    @MRUMAL ปีที่แล้ว +5

    ඕක බස් එකේ අරන්ගිය විදිය හිතාගන්න බැරුව ඉන්න මම

  • @Hiruwaytshena
    @Hiruwaytshena ปีที่แล้ว +2

    Gammak ah💜💪💪

  • @WatchTV-bq9dz
    @WatchTV-bq9dz ปีที่แล้ว +5

    ඉස්සරහට කුපිරි වීඩියෝ ටිකක් බලන්න පුලුවන් එහෙනම් 😍.දැන් i7 නේ use කරන්නේ 😘. ආදරෙයි ඈ 🥰

  • @Pissa_Production_UL_UL
    @Pissa_Production_UL_UL ปีที่แล้ว +7

    Congratulations Dukka ❤️🌼

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      ආදරෙයි ඈ.. 😍

  • @C4TSAKURA
    @C4TSAKURA ปีที่แล้ว +1

    Coheda inne oyala 😊

  • @Sage_4reAL
    @Sage_4reAL ปีที่แล้ว +1

    Wennappuwe inna මම 😌

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 ปีที่แล้ว +1

    Jaywewa boys ❤

  • @malshadenuwan3384
    @malshadenuwan3384 ปีที่แล้ว +1

    Ape paththe th awith

  • @nimeshvidushanka3331
    @nimeshvidushanka3331 ปีที่แล้ว +1

    Apith ohe ena vlog ekak karanawaaa🌝❤️💫😘😘

  • @ChaniYaLk_Official
    @ChaniYaLk_Official ปีที่แล้ว +1

    Aiyye oyalata 10gen ekakata yanne tibba 7th gen eka windows 11 valata support karanne na

  • @iamfine3903
    @iamfine3903 ปีที่แล้ว +5

    Ayiye board ekayi power supply ekai මාරු කර ගන්න හෙමීට ROG hari msi brand walin ❤

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว +2

      ආදරෙයි ඈ.. 😍

  • @JanithaGihan-h7s
    @JanithaGihan-h7s ปีที่แล้ว

    මරැ මරැ😂😂

  • @bandarasameera05
    @bandarasameera05 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ niyamai😂

  • @DailyLife-410
    @DailyLife-410 11 หลายเดือนก่อน

    Dukka oya kadeta giyata passemanagerta athata atha deddima medden penna laptop eka thamayi oi mata thiyenne ❤❤❤

  • @kevinnishantha8235
    @kevinnishantha8235 ปีที่แล้ว +3

    Kolla kondemai hadanne❤😅😅😅

  • @vishwa410
    @vishwa410 ปีที่แล้ว +1

    1k like eka magen🤪

  • @shashikarandil123
    @shashikarandil123 ปีที่แล้ว +4

    බොම්න් අපිටත් කියම්නැ 😂❤

    • @DukkaTV
      @DukkaTV  ปีที่แล้ว

      😂❤

  • @NayanaTharushika-i8u
    @NayanaTharushika-i8u ปีที่แล้ว

    Gammak

  • @Sachintha_pradeepana99
    @Sachintha_pradeepana99 ปีที่แล้ว +1

    ado gamatama awilla ghn♥

  • @senethfernando439
    @senethfernando439 ปีที่แล้ว

    Wennappuwa ape gama brother

  • @sahasnimsara1222
    @sahasnimsara1222 ปีที่แล้ว +1

    Kurunegala awa neh 😢❤

  • @inushahiran2397
    @inushahiran2397 ปีที่แล้ว +1

    Heee paharak Halo ❤

  • @vehiclelover6212
    @vehiclelover6212 11 หลายเดือนก่อน

    කීයක් වගේ ගියා ද සුද්දා❤

  • @Anu_____MIUSIK
    @Anu_____MIUSIK ปีที่แล้ว +1

    අඩේ ❤

  • @kalumsameera9700
    @kalumsameera9700 ปีที่แล้ว +2

    Chamath අයියගෙ shop එක නේද මේ 😁❤

  • @saviyas_vlog
    @saviyas_vlog ปีที่แล้ว +1

    Yakow ape ගම නෙ bn👊😜

  • @shenalfdo9762
    @shenalfdo9762 ปีที่แล้ว +5

    කෙල්ල හොරෙන් හොරෙන් බලනවා😂😂😂