රටේ ජනාධිපති අනුර කාපල්ලා කිරිබත් ඇතිවෙන්න සතුටුවෙයල්ලා මේ ලැබු නිදහස සමරපල්ලා..මව්බ්මට ජය වේවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • #anurakumaradissanayake #lalkantha #hariniamarasooriya #nalindajayathissa #nalinda #nalinhewage #npp #wasanthasamarasingha0773726580

ความคิดเห็น • 880

  • @indraniweerasinghe1680
    @indraniweerasinghe1680 3 ชั่วโมงที่ผ่านมา +236

    ලංකාවේ නොහිටියට මාරම සතුටුයි ආදරෙයි පැලෙන්න මගේ රටට..අනුර මැතිතුමාට ජය වේවා...!❤

    • @LesliAmarasinhge
      @LesliAmarasinhge 2 ชั่วโมงที่ผ่านมา +2

      Hmm

    • @ChandramoganMogan-x7h
      @ChandramoganMogan-x7h 2 ชั่วโมงที่ผ่านมา +2

      Hi I love you

    • @lasithakolomba8614
      @lasithakolomba8614 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම

    • @CHATHUWA100K
      @CHATHUWA100K 2 ชั่วโมงที่ผ่านมา

      Mokekda yako anura kiyanne 😂😂😂🤣

    • @Shanebotheju
      @Shanebotheju 2 ชั่วโมงที่ผ่านมา

      Haaa.. Uba inne rata.. Api danagatta

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 3 ชั่วโมงที่ผ่านมา +87

    දැන් ඉතිං කාටවත් බය වෙන්න දේයක් නැහැ මාලිමාව රජකරනවා මාර සතුටක් තියෙන්නේ අපේ හමුදුරැවනේ

  • @Kanchna-7005
    @Kanchna-7005 3 ชั่วโมงที่ผ่านมา +73

    ඔබ වහන්සේ කියපු විදිහට අපේ බාගයක් ම්නිස්සුට තිරනය කලා ඒත් තවත් මෝඩ මිනිසුන් ඉන්නවා .කොහොම වුනත් මගේ රටට ආදරේයි ජය වේවා .අපේ අහිංසක දරුවන්ට රටක් ලැබේවි .

    • @samanrathnayake9783
      @samanrathnayake9783 2 ชั่วโมงที่ผ่านมา +2

      @@Kanchna-7005 හා.. ලපයට නොදුන්නෙ හරක් ???? හරක් කව්ද කියල ලඟදි ම පෙනෙයි

    • @peelingpeely2524
      @peelingpeely2524 59 นาทีที่ผ่านมา

      😂 ehema kiyanna ba Ona kenkta denna ayitiya tiyenwa

    • @krishanmadu2309
      @krishanmadu2309 17 นาทีที่ผ่านมา

      Palayan ponna pkyo ​@@samanrathnayake9783

  • @nnnnnn_69
    @nnnnnn_69 3 ชั่วโมงที่ผ่านมา +46

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අපේ රට අපිට ලැබුණා. අපිට අයිති කෙනා අපිට ලැබුණා. අනාගතය සැමට සරුසාර වේවා. සැමට යහපතක්ම වේවා.

  • @radeeshayasith
    @radeeshayasith 3 ชั่วโมงที่ผ่านมา +43

    අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජයවේවා ✌ ✌ ✌

  • @Mihiranga-n3k
    @Mihiranga-n3k 3 ชั่วโมงที่ผ่านมา +67

    මගේ රටට දළදාහිමි සරණයි ❤❤❤
    ජයෙන් ජය අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤ඔබට

  • @ThejaSandeepani
    @ThejaSandeepani 2 ชั่วโมงที่ผ่านมา +55

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සෙට මාලිමාවට ජය වේවා

  • @asitharanjan8177
    @asitharanjan8177 2 ชั่วโมงที่ผ่านมา +38

    වාසනාවන් අපේහාමුදුරැවනේ ඔබවහන්සේට තෙරැවන් සරනයි හැමෝම මෙිජය සමරමු ජයමවෙිවා මාලිමාවට හා ජනතාව හැමෝටම ජයමවෙිවා

    • @JanukaDilan
      @JanukaDilan 2 ชั่วโมงที่ผ่านมา

      Budusarani hamuduwruwane looks kapakirimak kala ….

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz 3 ชั่วโมงที่ผ่านมา +37

    මගේ මව් බිමට සැබෑ නිදහස අද දින ලැබුනා බුදුසරණයි අපේ හාමුදුරුවනේ ජයවේවා npp ජයවේවා AKD❤️

  • @sarathkumara4599
    @sarathkumara4599 3 ชั่วโมงที่ผ่านมา +20

    මව් බිමට ජයවේවා... ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @yamunalalani4983
    @yamunalalani4983 2 ชั่วโมงที่ผ่านมา +12

    කොළඹ ඉන්න වැඩි දෙනෙක් සල්ලි කාරයෝ හිතාගෙන ඉන්නේ ගමේ ඉන්නේ බයියෝ කියලා .අනුර කුමාරට ජය වේවා.රටට සුභ වේවා දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 3 ชั่วโมงที่ผ่านมา +10

    මම ඊයේ කිරිබත් කෙහෙල් කිරි පැණ කැල් 7 මෙවා පලතුර උ පූජා 2 දෙකක් අසරණ මිනිසුන් ප්‍රස්ණ වෙනුවෙන් පත්තිනි අම්මාට පූජාකර මගේ දෙවලොවැඩ අවසන් කර සවස 345 චන්දය දන්න ගියේ සුදුටතින් ගියේ මගේ සිහනය සැබැ උනා 88 සිට මගේ එකම පක්ෂය මිනිස්සු සිතුවේනැහැ වැටෙන්න ඔනා රිදෙන්න 88 මට රිදුනේ හිතවකෙන් අරන් ගිහින් මැරුවා මගේගෙදරට රැ ඇවිත් අද බය උනු දරුවා රට සිටි මට සහායොගය දක්වනවා මම වයසන අම්මෙක්❤❤️❤️❤️❤️❤️❤️🙏

  • @ajanthakumari8445
    @ajanthakumari8445 2 ชั่วโมงที่ผ่านมา +27

    හාමුදුරුවනේ අපි ගම්පහ.හරිම සතුටුයි .ලක්ෂ අටකට වැඩියෙන් අපි ගත්තා.තෙරුවන් සරණයි මගේ රටටත් සියලු රටවැසියන්ටත්.❤❤❤❤❤❤

    • @ar1920
      @ar1920 12 นาทีที่ผ่านมา

      ජාතික යුතු කම ඉටු කළ ඔබ සැමට ජාතියේම උත්තමාචාරය ......!

  • @macone712
    @macone712 2 ชั่วโมงที่ผ่านมา +21

    එක ඇත්ත අපේ හාමුදුරුවනේ අපි දින්නා අලුත් රටක් අලුත් ඉරක් අලුත් අනාගතියක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nilminifrenando4744
    @nilminifrenando4744 2 ชั่วโมงที่ผ่านมา +16

    අපේ රටට අවංකව හදවතින්ම ආදර කරන හාමුදුරුවන් වහන්සේ තෙරුවන් සරණයි 🙏🏻malimawata ජයෙන් ජය වේවා ❤❤

  • @7Teen01
    @7Teen01 ชั่วโมงที่ผ่านมา +20

    ලංකාව සාතන් ගේ සාපෙන් බෙරුනා අද! 🖤
    ඔබ වහන්සෙත් සෑහෙන මෙහෙවරක් කරා එයට ඔබට ස්තූතී! ❤️
    ජය වේවා මව් බිමට...🚩🧭🖤
    හෑමෝම මිනිස්සු සතුටින් පරිස්සමට ඉන්න,හැමෝටම ආදරෙයි අපි හැමෝම එක ලේ...🤝🕊️

  • @GayaniGayanini
    @GayaniGayanini 2 ชั่วโมงที่ผ่านมา +23

    අනුර වෙනුවෙන් පෙරට පැමිණි ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

    • @SriyaniPerera-bm9ek
      @SriyaniPerera-bm9ek ชั่วโมงที่ผ่านมา

      මැදපෙරදිග සිටියත් හදවත මව්බිමේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @dilpahanMusicstudio
    @dilpahanMusicstudio 3 ชั่วโมงที่ผ่านมา +62

    අනුර දිසානායක දිනුවා අපේ හාමුදුරුවෝ සතුටු වෙන්න මේ වගේ නායයෙක් ඉන්කන්

  • @sumanasuma7485
    @sumanasuma7485 ชั่วโมงที่ผ่านมา +7

    ලංකාවෙි හිටියේ නැතිවුනත් හරිම සතුටුයි අනුර දිසානායක සහොදරයට ජයවෙිවා ❤❤❤

  • @Athulajeewanath
    @Athulajeewanath 2 ชั่วโมงที่ผ่านมา +17

    සහතික ඇත්ත අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 ชั่วโมงที่ผ่านมา +37

    කල මෙහෙයට ⁣ජාතියේ උත්තමාචාරය නමස්කාරවේවා අපේ හාමුදුරුවනේ 🙏

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 3 ชั่วโมงที่ผ่านมา +13

    මොනවා උනත් වහල් බව කියන වචනේ හරියට හරි තාම වහල් බවට ආස අය සිටිනවා ඇත්තම කතාව...

  • @harshanivindya-sn3gt
    @harshanivindya-sn3gt 2 ชั่วโมงที่ผ่านมา +11

    අපි දිනුවා හාමුදුරුවනේ මාරම සත්ටුයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosyper8003
    @rosyper8003 2 ชั่วโมงที่ผ่านมา +9

    අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ ජයවෙිවා ජයවෙිවා ඔබ තුමාට දීර්ඝයුෂ වෙිවා🙏🙏🙏

  • @Megatech-sn8yx
    @Megatech-sn8yx 3 ชั่วโมงที่ผ่านมา +47

    ලංකාවේ පුරවැසියන්ට පරිපූර්ණ නිදහස ලැබුනේ අදයි

  • @roshanmobile9793
    @roshanmobile9793 2 ชั่วโมงที่ผ่านมา +11

    හාමුදුරුවනේ ඔබ වහන්සේ එදා ඉදන් අද වෙනකන් කරපු සටනට අපි ආදරෙයි අපේ හාමුදුරුවනේ

  • @muzamlathiff4790
    @muzamlathiff4790 ชั่วโมงที่ผ่านมา +12

    කොහොමද අපේ මහර ආසනේ.ගම්පහ ගැම්ම ඉතුරු ටික දෙන්නත් මහ මැතිවරණයට. මාලීමාවට ජය.

    • @kaglbh8990
      @kaglbh8990 ชั่วโมงที่ผ่านมา +1

      අනුර අනුරාධපුරයේ වෙලත් අනුර සමස්ථ අනුරාධපුරය දිනුවේ විශාල චන්ද ගාණකින් නෙමෙයි.ඒත් සජිත්ලා දකුණේ වෙලත් දකුණේ මිනිසුන් සජිත්ව පරාජය කරලා අනුර දිනෙව්වේ විශාල චන්ද පරතරයක් අනුරට ලබා දෙමින්.ගම්පහත් කුරුණෑගලත් එහෙමයි......

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 3 ชั่วโมงที่ผ่านมา +103

    චන්ද ප්‍රතිපල ප්‍රමාද වෙනකොට ඔබ වහන්සේ මතක් වුණා 🙏❤🙏❤🙏

    • @fire_creation-nf3nd
      @fire_creation-nf3nd 3 ชั่วโมงที่ผ่านมา

      මිට වැඩිය හොදායී....👀

    • @anulabathi6088
      @anulabathi6088 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂🎉🎉🎉👍👍

    • @shridharanjoseph7697
      @shridharanjoseph7697 2 ชั่วโมงที่ผ่านมา +2

      🙏💐♥️

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 3 ชั่วโมงที่ผ่านมา +13

    අනිවාර්යයෙන්ම එකඟයි ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි. 🙏💖🇱🇰

  • @kperera5563
    @kperera5563 2 ชั่วโมงที่ผ่านมา +5

    අපෙ හමුදුරුවනෙ සතුටුයි මටත් ඔකම හිතුනා මොලෙ උන්ගෙ තනකොල අනුර කුමරුනි ඉතිහාසෙට නමයන්න වැඩකරන්න ජයවෙවා මම කටාර්සිට

  • @nalakamahengalappaththi404
    @nalakamahengalappaththi404 2 ชั่วโมงที่ผ่านมา +6

    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා . ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!! ❤❤❤🙏🙏🙏

  • @upulkumara5261
    @upulkumara5261 ชั่วโมงที่ผ่านมา +37

    දිර්ග මෙහෙයක් කල ඔබ වහන්සේට අපගේ නමස්කාරය තෙරැවන් සරනයි

  • @PriyanthaKarunasingha
    @PriyanthaKarunasingha 3 ชั่วโมงที่ผ่านมา +30

    Gammak thama ape හාමුදුරුවනේ theruwan saranai ඔබ වහන්සේට

  • @poornisenanayaka7640
    @poornisenanayaka7640 2 ชั่วโมงที่ผ่านมา +15

    මන් හිතනවා මිනිස්සු රටක් විදිහට දැන් තමයි ඇත්තටම සතුටු වෙන්න ඕනි.❤️🥺

  • @DinushakumariRajapaksha
    @DinushakumariRajapaksha 2 ชั่วโมงที่ผ่านมา +5

    අපේ හාමුදුරුවනේ ඒ කතාව ඇත්ත අපේ හදවත පැලෙන්න තරම් සතූටූයි මාලිමාව ට ජය වෙවා❤❤❤❤

  • @ChandaniPushpalatha-e6z
    @ChandaniPushpalatha-e6z 2 ชั่วโมงที่ผ่านมา +12

    ලන්කවේ නෑ එත් මාරම සතුටුයි ආදරෙයි මගෙ මවු බිම රැක ගන්න ආදරනිය මාති දුනි ජය වේවා❤❤වේවා ❤❤❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏☝🤲🤲🤲

    • @samanrathnayake9783
      @samanrathnayake9783 2 ชั่วโมงที่ผ่านมา +2

      @@ChandaniPushpalatha-e6z ඉතින් දැන් වරෙව්කො 😂😂😂 ස්විට්සර්ලන්තයක් කරනව හෙට......වරෙන් ඈහ්........

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 ชั่วโมงที่ผ่านมา +17

    අනිවාර්යයෙන් නියත ජනපති අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤දීර්ඝායු වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ชั่วโมงที่ผ่านมา +22

    ඔබවහන්සේව හැමදාම මතකේ රැදේවි මිනිස්සු ඔබවන්සේගේ පිලිරුවක් හදලා වදීවි දවසක පුංචි උන්ගේ පෙලපොත් වල ඔබ වහන්සේගේ නම රැදේවි නූතන කුඩාපොල හිමියනි❤

  • @achira-222.
    @achira-222. ชั่วโมงที่ผ่านมา +6

    ඔබවහන්සේගේ මෙහෙවරට ජාතියේ ප්‍රනාමය හාමුදුරුවනේ 😍❤️

  • @ThusewChandi
    @ThusewChandi ชั่วโมงที่ผ่านมา +5

    අපි දිනුවා හාමුදුරුවනේ අනුරට ජය වේවා බුදු සරණයි

  • @KaveeshaNethsara-h3f
    @KaveeshaNethsara-h3f 3 ชั่วโมงที่ผ่านมา +9

    ඔබ වහන්සේට දීර්ගායුශ වේවා

  • @GraphicWithPV
    @GraphicWithPV 3 ชั่วโมงที่ผ่านมา +7

    බොහොම ස්තුතියි හාමුදුරුවන්නෙ 🙏🙏🙏

  • @h.m.p.kherath-re1zx
    @h.m.p.kherath-re1zx ชั่วโมงที่ผ่านมา +18

    අපේ කාලයේ සුමංගල හිමියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @newkw7611
    @newkw7611 ชั่วโมงที่ผ่านมา +2

    ලංකාවේ නොහිටියත් මාරම සතුටක් දැනෙනවා මගේ රටටත් ජනතාවටත් හොද කාලයක් උදාවේවා කියලා ප්‍රාර්තනා කරනවා ඒත් එක්කම අපේ අනුර සහෝදරයා ජනාධිපති උනාට පසු ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරයි කිය සිතනවා ඔබට ජයවේවා මගේ රටට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PrashanthiShanika
    @PrashanthiShanika 2 ชั่วโมงที่ผ่านมา +4

    මහා මැතිවරණයෙන් අර ගව ගාල සුද්ද කරමු,, එක මීටට පෙළගැහෙමු 🙏🙏🇱🇰🇱🇰❤️❤️සුභ පැතුම් AKD 🇱🇰❤️

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 2 ชั่วโมงที่ผ่านมา +3

    රාජාංගනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි..රටට තෙරුවන් සරණයි..නම වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට තෙරුවන් සරණයි.❤❤❤❤❤❤❤❤අ👏👏👏👏👏👏👏

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 2 ชั่วโมงที่ผ่านมา +4

    රත්තරන් වටිනා දේශනයක් ඔබ වහන්සේට තෙරුවන් සරණ මගේ රටට දළදා හිමි සරණයි මහ මැතිවරණයේදී රටට ද්‍රෝහී නොවී මාලි මාවට එකතුවන්න හොරුන්ට ඡන්දය දුන් ඔබගෙන් කරන ගෞරවනීය ආරාධනය නිදහස් නිවහල් අනෙකාට ගරු කරන තුන් වේල කාලා ඉන්න පුළුවන් දරුවන්ට හෙටක් ලස්සන රටක් මාලි මාවට ජය වේවා

  • @saronipeiris712
    @saronipeiris712 3 ชั่วโมงที่ผ่านมา +5

    Ammoo..kiribath matath genath deepalla akata nam hina.ape hamuduruwonta Theruwan saranai. Jayawewa

  • @NalindaNalinda-y5o
    @NalindaNalinda-y5o ชั่วโมงที่ผ่านมา +16

    අපෙඒ යුතුකමකරා හමුදුරෑවනි ...මාලිමාව දිනුවා..🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @danushkadanu160
    @danushkadanu160 3 ชั่วโมงที่ผ่านมา +11

    Jayawewa obawahanse නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි api dinuwa. obawahanse ජයවේවා

  • @ajithranasinghe5520
    @ajithranasinghe5520 2 ชั่วโมงที่ผ่านมา +4

    නිකරුණේ වියදම කරන්න එපා ඒ මුදල් වලින් පොත් පත් අරන් දෙන්න ලමුන්ට ජයවේවා මාලි මාව ට

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 2 ชั่วโมงที่ผ่านมา +8

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @itsmariyaazz7999
    @itsmariyaazz7999 3 ชั่วโมงที่ผ่านมา +15

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙනවා

  • @asankasenavirathna9822
    @asankasenavirathna9822 ชั่วโมงที่ผ่านมา +6

    ජය වේවා ape හාමුදුරුවෝ සතුටුයි

  • @prishanchanesh7736
    @prishanchanesh7736 ชั่วโมงที่ผ่านมา +4

    අවංකකම, නිහතමානීත්වය, උගත්කම අද ජයගන්නව, AKD❤

  • @sudarshaperera6180
    @sudarshaperera6180 49 นาทีที่ผ่านมา +2

    අපේ හමුදුරැවනේ අපේ පුංචි මෙරටට කිරි ඉතිරේවා මගේ ලංකාවට දිනේන් දිනේ දියුණු වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @renkaarumgan5289
    @renkaarumgan5289 3 ชั่วโมงที่ผ่านมา +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹හරිම සතුටුයි

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb 2 ชั่วโมงที่ผ่านมา +7

    ආඩම්බරයි අපේ හාමුදුරුවනේ

  • @shanthasrinath6814
    @shanthasrinath6814 3 ชั่วโมงที่ผ่านมา +10

    රටේ ජනතාව වහල් භාවයෙන් මුදවාගන්න මේ පුන්ය කර්මයට සාභාගි වුන මාලිමා ඡංද දායකයන්ට අපේ ගව්රව ප්රනාමය !!!!!!

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 3 ชั่วโมงที่ผ่านมา +15

    ඒ ගැම්ම නියමයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻ස්තුතියි 🌹🌹🌹

  • @manjulashiromani3100
    @manjulashiromani3100 3 ชั่วโมงที่ผ่านมา +8

    A. K. D. ජයවේවා.

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq ชั่วโมงที่ผ่านมา +2

    සතුටුයි අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේගේ එඩිතර භාවයට අපේ උත්තමාචාරය .ආදෙරෙයි

  • @PriyanthaRA
    @PriyanthaRA 2 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ. බුදුසරණයි 🙏🙏🙏🙏

    • @LiyanagePiyasena-q7e
      @LiyanagePiyasena-q7e 2 ชั่วโมงที่ผ่านมา

      මේ පිස්ස හාමුරු නමක් වෙන්නෙ කොහොමද

  • @reality123-zv3mx
    @reality123-zv3mx 2 ชั่วโมงที่ผ่านมา +28

    දෙමල, මුස්ලිම් චන්ද අපට නැ හමුදුරැවනේ.......ගම්පහ,කොලඹ,කුරැනැගල කලුතර මිනිස්සු ලංකාවේ නැති උනානම් අපි විනාසයි
    ...😢😢😢😢

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 2 ชั่วโมงที่ผ่านมา +8

      එහෙමම නෑ..මුස්ලිම් ,දෙමළ අයත් ඉන්නවා...ජන්දේ දුන්න

    • @samanrathnayake9783
      @samanrathnayake9783 2 ชั่วโมงที่ผ่านมา +1

      @@reality123-zv3mx ඉන්න තරම් හරක් උන්නෙ මෙහෙ 😂

    • @PriyanthaHerath-u8v
      @PriyanthaHerath-u8v 2 ชั่วโมงที่ผ่านมา +3

      එහෙම කමේන්ට් දාන්න එපා අනිත් පැතිවල අයත් මේ තැනට එන්න හවුල් උනා

    • @Siththaravi-e3g
      @Siththaravi-e3g 2 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅

    • @MFaz-r5o
      @MFaz-r5o ชั่วโมงที่ผ่านมา +1

      Ohoma kiyai kiyala thamai man ranil ta dunne

  • @circainidi7839
    @circainidi7839 3 ชั่วโมงที่ผ่านมา +12

    හෙට වැඩ ආමුදුරුවනෙ. අසාදාරනයි. රජයේ අයට නිවාඩු. අනිත් අයට නෑ. මොකක්ද මේ වෙනස් සැලකීමක්. හැමෝම රටේ පුරවැසියො,

    • @upulliyanaarachchi653
      @upulliyanaarachchi653 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්...
      මේ දේවල් කතා කල යුතුමයි.
      අලුත් රජයෙන් මේ දේවල් ගැන බලාවි....

  • @ChathuraBandara-l1p
    @ChathuraBandara-l1p ชั่วโมงที่ผ่านมา +6

    ජය වෙවා❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ජය වෙවා

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 3 ชั่วโมงที่ผ่านมา +6

    දීර්ගායූ වේවා හාමුදුරුවනේ .

  • @creation6770
    @creation6770 3 ชั่วโมงที่ผ่านมา +4

    ජය වේවා අපේ හාමුදුරුවනේ මේ පාර එන්නේ අපේ එකෙක්

  • @thilakkaushalya5386
    @thilakkaushalya5386 2 ชั่วโมงที่ผ่านมา +4

    අපේ රටෙි සිංහ සංඝයාවහන්සේ නමක් . සුවපත් වේවා .

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 3 ชั่วโมงที่ผ่านมา +9

    තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනෙ දෙයියන්ගෙම පිහිටයි අනුර මැතිතුමන් ජනදිපති වුනා ජයවෙවා මලිමාවට ජයවෙවා

  • @cmadhuranga3692
    @cmadhuranga3692 ชั่วโมงที่ผ่านมา +2

    ඇගේ මයිල් කෙලින් උනා අපේ හාමුදුරුවනේ ❤❤❤❤
    සාදු සාදු සාදු.........

  • @Dickos12
    @Dickos12 4 ชั่วโมงที่ผ่านมา +14

    ගැම්මක් ❤

  • @dileepaashan7066
    @dileepaashan7066 ชั่วโมงที่ผ่านมา +2

    යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා..!!! 🏵️🙏🏵️
    සම්මා සම්බුදු සරණයි..!!!🌸🙏🌸

  • @SumithKadukaraapi-dd6rp
    @SumithKadukaraapi-dd6rp 2 ชั่วโมงที่ผ่านมา +2

    හමුදුරැවනේ දැන් අපි සමයේන අපේ රට හදමු ඔබවාහාන්සේට තේරැවන් සරනයි

  • @Kira-fj8el
    @Kira-fj8el 2 ชั่วโมงที่ผ่านมา +6

    කිරිබත් කෑවා උදේම, කොකිසුත් හැදුවා රතිඤ්ඤා දාන්න බලන් ඉන්නේ දැන් ඉතිං

  • @sraatnike170
    @sraatnike170 3 ชั่วโมงที่ผ่านมา +3

    Mae.tatata.දළදා හිමි.sarani ....❤❤❤❤
    ඔබ වහන්සේ ta බුදු saranai .🙏🙏🙏🙏

  • @jru440
    @jru440 2 ชั่วโมงที่ผ่านมา +3

    අපිටත් ගොඩක් සතුටුයි අපෙ හාමුදුරුවනේ

  • @shanikashanika660
    @shanikashanika660 ชั่วโมงที่ผ่านมา +1

    අපේ මව් රටට ජය වේවා හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආයෙමත් අපේ ලංකාව වැටෙන්න දෙන්නැතුව ගොඩ ගත්තොත් අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් මම ලංකාවේ නැතත් මම ඉන්නේ Cypres මට හරිම සතුටුයි මුළු ශ්‍රී ලංකාවටම ජය වේවා අපේ මාතෘ භූමියට ජයවේවා අනුර සහෝදරයට ජයවේවා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @FootBallTube369
    @FootBallTube369 3 ชั่วโมงที่ผ่านมา +6

    ජය වේවා...!!!!!❤️❤️❤️❤️🔥🔥🔥🔥🥳🥳🥳🥳

  • @BA-su6ws
    @BA-su6ws 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ වහන්සට නිදුක් නිරෝගී සුව ලැබේවා .

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 ชั่วโมงที่ผ่านมา +2

    කාපල්ලා කිරිබත්........ඊලගට මළබත...පොලොන්නරුවේ ගොවි පුතා රටෙන් භාගයක් ඉවර කරා.අනුරාධපුර ගොවි පුතා මොනා කරයිද දන්නේ නෑ ලංකාවේ ...සතුට දෝරේ ගලනවා...තෙල් ගෑස් අඩුවට....පොහොර නොමිලේ ....ආස හිතෙයි...උතුරට පොලිස් බලතල...සාදු සාදු..

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 59 นาทีที่ผ่านมา +7

    අද රෝහණ විජේවීර සහෝදරය හිටියනම් කොච්චර සතුටු වෙයිද,
    තරුණ පරපුරේ අපි ප්‍රේමදාස මවාපාන ලද කතාව කවදාවත්ම විශ්වාස කරන්නෙ නෑ
    රෝහණ විජේවීර සහෝදරය සහ ජනතා විමුක්ති පෙරමුණ ගැන ඇත්තම කතාව මේ රටේ මිනිස්සුන්ට හෙලි කරන ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයගෙන් අපි ඉල්ලනවා,
    ශ්‍රි ලාංකිකයන්ට ජය❤

  • @PradhipKumara-y1j
    @PradhipKumara-y1j ชั่วโมงที่ผ่านมา +7

    මාරම සතුටක් දැන් තියෙන්නේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට දී්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @IndiraWelgama
    @IndiraWelgama ชั่วโมงที่ผ่านมา +4

    මාලිමා කැබිනට් එකේ භාෂා සහ කුනුහරැප කටයුතු පිලිබද ගරැ ඇමති.

  • @kudagamaks8493
    @kudagamaks8493 ชั่วโมงที่ผ่านมา +2

    හාමුදුරුවනේ, ඊළඟට තමයි මීට නොදෙවෙනි වටිනාකම ඇති ඡන්දය ..අනුර සහෝදරයා ට හයියක් වෙන්න මිනිසුන් ට දැණුම දෙන්න ..ඉන් පස්සෙම ඔබවහන්සේ භාවනා කරන්න ..නැත්නම් මේ රටේ මිනිස්සු ආයෙ හොර හැත්ත ගෙ හාල් ටිකයි රස්සාවයි මතක් කර කර හොරු ටිකම යවයි..ඔබ වහන්සේ ට මේ කල පිනම ඇති නිවනට යන්න ..තෙරුවන් සරණයි ..🌼🙏

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 3 ชั่วโมงที่ผ่านมา +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලොකු වැඩ කොටසක් කලා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ වහල් භාවයෙන් මේ පුරවැසියා මුදා ගන්න මේ නොතේරුණු පුරවැසියාට අනුකම්පා කොට එකමුතුව එක්සේසත්ව රට ගොඩනඟමු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @gamingripx2431
    @gamingripx2431 ชั่วโมงที่ผ่านมา +1

    අපි ඔන්න කැලණියෙන් අරන් දුන්න මහලිමාවට අපේ යුතුකම ඉටු කරා මගේ පළවෙනි ඡන්දෙ මාලිමාවට ❤❤❤

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 2 ชั่วโมงที่ผ่านมา +3

    හාමුදුරුවනේ .ඔබ.වහන්සෙ ය ට තෙරුවන් සරණයි

  • @RanjithWeerakkodi-m9j
    @RanjithWeerakkodi-m9j ชั่วโมงที่ผ่านมา +1

    හාමුදුරුවනේ අසරණ මිනිසුන් ගේ ප්‍රාර්ථනාවක් ඉටු උනා මාලිමාවට ජය වේවා

  • @kusumdisanayaka7500
    @kusumdisanayaka7500 3 ชั่วโมงที่ผ่านมา +5

    ජය වේවා

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 2 ชั่วโมงที่ผ่านมา +2

    හාමුදුරුවෝ හරිම සතුටක් හදවතින් ඉදිරියට යමු පරිස්සමෙන්

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 3 ชั่วโมงที่ผ่านมา +9

    ඔබ වහන්සේටත් දීර්ඝආයු ලැබේවා හාමුදුරුවනේ 🙏

  • @upulwijerathna1228
    @upulwijerathna1228 4 ชั่วโมงที่ผ่านมา +6

    Niyamai niyamai niyamai ❤🇱🇰❤

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මට නම් ඕන වුණේ අපේ අහිංසක දරුවන්ට රටක් ඕනේ අපි හැමෝම ගොඩක් බලාපොරොත්තු ඇතුව අනුර කුමාර දිසානායක මහතා පත් කෙරේ අපි හිතනවා අපි හැමෝම දිනුමක් කියලා අපිට වැරදුනා දැන් අපට නිදහස් නිවහල් රටක් තිබෙනවා කියලා හිතමින් අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා තෙරුවන් සරණයි රටේ ජනතාව ඔබට සහාය දෙනවා හැමදාම

  • @ALc330
    @ALc330 3 ชั่วโมงที่ผ่านมา +10

    ආදරෙයි මගෙ එකා❤

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan 12 นาทีที่ผ่านมา

    කළු වළාකුළු අතරින් නැග එන පුර සඳ මෙන් අනුර මැතිදුනි ඔබ තුමා බැබළෙවි රටම ආලෝකමත් වෙවි තෙරුවන් සරණයි 🙏♥️♥️♥️

  • @Thusithanuwan-g8c
    @Thusithanuwan-g8c ชั่วโมงที่ผ่านมา +4

    අනුරට ජයෙන් ජය හොරු එලවමු

  • @SanjayaMalshan
    @SanjayaMalshan 3 ชั่วโมงที่ผ่านมา +4

    ජය වෙවා

  • @anniesilva9361
    @anniesilva9361 ชั่วโมงที่ผ่านมา +1

    ජය ගත්තා අනූර කුමාර.දිසානායක..💐💐💐🇱🇰🇱🇰🇱🇰👍

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP ชั่วโมงที่ผ่านมา +2

    සාදු සාදු හාමුදුරුවෝ නිවන් දකිවා