අනුර දිවුරුම් දෙයි මාලිමාවේ විශේෂ රැස්වීමක් දෙවැනි මනාපයදී මැකෝ ඇනගනි උණුසුම මෙන්න Anura Result NPP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • #anurakumaradissanayake#vijithhearath#npp#

ความคิดเห็น • 707

  • @AIAttanayake
    @AIAttanayake 3 ชั่วโมงที่ผ่านมา +92

    ජයවේවා අනූර කුමර දිසානායක මහතාට ජයවේවා. මූ අනිත් ඉරිසියාකරයා.

    • @mauricedemel6142
      @mauricedemel6142 2 ชั่วโมงที่ผ่านมา

      No,no he is right. (chanda pramanaya madi).

    • @Konara_wijeekon
      @Konara_wijeekon ชั่วโมงที่ผ่านมา +1

      Muta nam pissu, hondatama thada wela. Meya tharam danna.kenek,hari kenek, thawath naha. Aakai muge koateka galawagaththe. Gu hiwala.

  • @npltoscananihal212
    @npltoscananihal212 3 ชั่วโมงที่ผ่านมา +72

    මෙයා තමයි සියල්ලම දන්නේ.මෙයාලට ඕනා සියලුම දේවල් කඩාකප්පල් කරන්න..

    • @wdpradeep
      @wdpradeep 2 ชั่วโมงที่ผ่านมา

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 ชั่วโมงที่ผ่านมา +42

    අපේ ජනපති අනුර දිසානායක මහතාට ජය වේවා ❤. සිරී ලංකාවේ නව හිරු පයා ඇත.

  • @roshanindika3763
    @roshanindika3763 4 ชั่วโมงที่ผ่านมา +40

    ජාතික ජනබල වෙගයට ජය වේවා අනුර කුමාර දිසානායකට ජය වේවා ආදරෙයි අනුර සහොදරයා ආදරෙයි,

  • @nimalmanatunga9652
    @nimalmanatunga9652 4 ชั่วโมงที่ผ่านมา +169

    බොරු කියන්න එපා බං විජිත හේරත් කිව්වෙ ලක්ෂ 13 යි කියලා.
    දැන් වත් හැදියං.

    • @MohanWickramarathna-v1f
      @MohanWickramarathna-v1f 3 ชั่วโมงที่ผ่านมา +11

      මේක හැමදාමත් අනුරට අවාසියට කතාකරපු මිනිහෙක්.කුහකයෙක්

    • @shiromichandani8370
      @shiromichandani8370 2 ชั่วโมงที่ผ่านมา +7

      ඔව් මාත් දැක්කා
      ලක්ෂ 13 කියලා කිව්වෙ

    • @shyamaliwickramasinghe3127
      @shyamaliwickramasinghe3127 2 ชั่วโมงที่ผ่านมา +1

      Yes

    • @slfitness8007
      @slfitness8007 2 ชั่วโมงที่ผ่านมา +3

      Laksha 13k lead eka

    • @rasikalakruwan
      @rasikalakruwan 2 ชั่วโมงที่ผ่านมา +3

      Laksha 13

  • @sudaudaya
    @sudaudaya 3 ชั่วโมงที่ผ่านมา +31

    අනේ පලයං යන්න බයිලා නොගහ රට අවුලන්නෙ නැතුව හරිනම් මේකව අැරෙස්ට් කරන්න ඕනා....මෙතන නීතිය කියාදෙන මේකට බැරිඋනා තමන්ගෙ නීතිඥ්භාවය තියාගන්න

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 3 ชั่วโมงที่ผ่านมา +69

    ඔන්න ගිනි තියන්න ඇවිල්ලා......

    • @UpulWitharana
      @UpulWitharana 3 ชั่วโมงที่ผ่านมา +2

      මෙයා දැන් නිතිඥ්ඥයෙක් නෙවෙයි.

    • @mauricedemel6142
      @mauricedemel6142 3 ชั่วโมงที่ผ่านมา +1

      No,no chanda pramanaya madi.

    • @mauricedemel6142
      @mauricedemel6142 3 ชั่วโมงที่ผ่านมา

      No,no chanda pramanaya madi.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 3 ชั่วโมงที่ผ่านมา

      Kata hariyata hasurawannata neethkngnayek wenna oneda. Koodellek wage nowena diwakui , hariyakarawa kriya karana molayakui neweida awashya.?

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 3 ชั่วโมงที่ผ่านมา

      Labba

  • @asus818
    @asus818 3 ชั่วโมงที่ผ่านมา +18

    රටේ ගව සම්පතට අයිති එකෙක්! තවත් හනුමන්තෙක්! ගිණි තියන්න ඇවිත්!!

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 3 ชั่วโมงที่ผ่านมา +21

    අනේ අපිටනං මෙයාගෙ ඒව අපට වැඩක් නෑ.. මෙයා තමයි ඇත්ත කියන්නේ අනේ මේ ගෙදර යනවා

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 ชั่วโมงที่ผ่านมา

      පිත්තා

  • @සුන්දරලෝකය-ය7ව
    @සුන්දරලෝකය-ය7ව 3 ชั่วโมงที่ผ่านมา +16

    නාගානන්දයා කුනුහරුප නොකියා හිටන්

  • @gkbwije2809
    @gkbwije2809 4 ชั่วโมงที่ผ่านมา +29

    පැත්තකට වෙලා හිටපන්. උඹ දොඩවන ඒවා කවුරුත් ගනන් ගන්නේ නෑ.

  • @mohamedfaisal3308
    @mohamedfaisal3308 3 ชั่วโมงที่ผ่านมา +6

    අනුර සහෝදරයා දින්නා කිව්වා ගමන්, රට ගිනි තියෙන්නේ මේවගේ කාලකන්නි උන් තමයි, කොහේද බන් හිටියේ

  • @rajawicramadassanayake7307
    @rajawicramadassanayake7307 2 ชั่วโมงที่ผ่านมา +5

    ඒ කථාව නම් හරි. මුල ඉදන්ම බලාපොරොත්තු වුනා cumulative total එක දායි කියල.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ชั่วโมงที่ผ่านมา +22

    අනේ පලයං යන්න බයිලා නොගහ රට අවුලන්නෙ නැතුව හරිනම් මේකව අැරෙස්ට් කරන්න ඕනා....මෙතන නීතිය කියාදෙන මේකට බැරිඋනා තමන්ගෙ නීතිඥ්භාවය තියාගන්න😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sunilpiyatissa2974
    @sunilpiyatissa2974 3 ชั่วโมงที่ผ่านมา +8

    පලයන් බොරු නොකියා තමුසෙගෙ හැටි ල්ංකාවේ සියලු දෙනා දන්නවා

  • @bandulavithanage7059
    @bandulavithanage7059 3 ชั่วโมงที่ผ่านมา +13

    හා කුහකයා උඹ ආපහු ආවද

  • @Nilminisaroja
    @Nilminisaroja 2 ชั่วโมงที่ผ่านมา +5

    අනේ මේවා චන්දෙට කලින් එලියට දෙන්න එපායැ.
    පිස්සු

  • @somasirigamage6178
    @somasirigamage6178 4 ชั่วโมงที่ผ่านมา +15

    උබේ පිස්සුව හොද උනේ නැද්ද තවම?

  • @RuwanKumara-nx5yt
    @RuwanKumara-nx5yt 2 ชั่วโมงที่ผ่านมา +8

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට ඒ උනාට පිළිගන්න අමාරුයි

  • @ejpedirisinghe4837
    @ejpedirisinghe4837 3 ชั่วโมงที่ผ่านมา +5

    පිස්සා කට ඇරලා ,,මාලිමාවට ඇරලා දාන්න

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 3 ชั่วโมงที่ผ่านมา +12

    පටන් ගත්තෙම බොරුකියලා විජිහ කිවුවෙ හරි ගාන ලක්ශ 13 අනේ යනව යන්න
    මිනිස්සු අන්දල පචවෙලා ඉන්න උන් 😡

  • @VeenaAup
    @VeenaAup 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ මේ මහත්තයෝ කට පියාගෙන යන්ඩ අනේ අපේ අහිංසක රටේ අසරණ වැසියෝ දුක් විඳිනකොට ඒ අවනීති නීතිය කතා කෙරුවේ නෑනේ දැන් එනවා මෙතන මේ නීතිය ගැන කියන්න හොරාකාපුං ඔරුන්ටමයි පක්ෂ වෙන්නේ මගේ ලක්බිමට ලක්වැසියන්ට රට ජාතියට ජයෙන් ජයම වේවා දළදා සමිඳු පිහිටයි මගේ ලක් මව් දෙරණට ජය වේවා 🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰💐💐💐❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @indukathushari3449
    @indukathushari3449 4 ชั่วโมงที่ผ่านมา +20

    දොඩවන්න එපා මිනිස්සු වැඩේ කරා

  • @kumari4896
    @kumari4896 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ තුමට බොහොම පිං මෙම මැතිවරණ ගැන පැහැදිලි කිරීම ගැන තෙරුවන් සරණයි 🙏🙏

  • @achinthagamage5213
    @achinthagamage5213 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔව් මාත් දැක්කා
    ලක්ෂ 13 කියලා කිව්වෙ ජාතික ජනබල වෙගයට ජය වේවා අනුර කුමාර දිසානායකට ජය වේවා ආදරෙයි අනුර සහොදරයා ආදරෙයි,

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 4 ชั่วโมงที่ผ่านมา +6

    බොන පතෙ කිඹුල්ලු දකින්න එපා

  • @jeewakaperera6695
    @jeewakaperera6695 3 ชั่วโมงที่ผ่านมา +5

    Npp❤ npp❤ අනුර තමයි ජනාධිපති

  • @anurajayasinghe5988
    @anurajayasinghe5988 2 ชั่วโมงที่ผ่านมา +4

    උසාවියෙන් එලවපු එකා පච කියන්නේ නැතිව

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 2 ชั่วโมงที่ผ่านมา +3

    මයා ව්තර් ක්: ඇයි කෝහල බොඩඅත්තේ ගාමුද්‍රරුවෝ අපේ අනුර්ට මොන කරමි මචගහනවද

  • @ranjithkumara3801
    @ranjithkumara3801 2 ชั่วโมงที่ผ่านมา +6

    අනුරට ජයවේවා

  • @xtrausa2762
    @xtrausa2762 3 ชั่วโมงที่ผ่านมา +3

    ලක්ෂ පහලවක් කිව්වෙ නැහැ ලක්ශ දහතුනක් කිව්වෙ අතේ පැලවෙන බොරු කියනවා අනුරට ජයවේවා

  • @sisilliyanage549
    @sisilliyanage549 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා නීතිය සම්බන්ධව ඉතාමත් හොඳින් දන්නා කෙනෙක් වගේම හෘද සාක්ෂියට එකඟව කතා කරන මනුස්සයෙක් මේ මොහොතේ අපේ රටේ තියෙන දූෂිත දේශපාලනය නිසා අපිට අනුර හැර වෙන කිසිවෙක් මේ මොහොතේ විශ්වාස කළ නොහැකියා ඉදිරි කාලයේදී ඔබතුමාත් උත්සාහ කරන්න අනුර කුමාර සමඟ එක්වෙලා අපේ රටෙහොඳ නීතියක් රටට උචිත වන හොඳ ව්‍යවස්ථාවක් ද ස්ථාපිත කරන්න, ජය වේවා

  • @damithamevan1163
    @damithamevan1163 3 ชั่วโมงที่ผ่านมา +4

    ඇයි නාගා නඩුවක්වත් හදන්නද ලෑස්තිය ආයෙත් 😂😂😂

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 3 ชั่วโมงที่ผ่านมา +3

    අනේ හාල්පාරුවෝ රට ගිනිතියන්නේ නැතිව හිටපන්.වැඩේ හොද පැත්තට හැරෙනවා.ඒක අනිවාර්‍ය යයි.

  • @ThusithaBasnayake
    @ThusithaBasnayake 2 ชั่วโมงที่ผ่านมา +2

    මොනවාද මේ kiyawanne...13 ලක්ෂණයක් වැඩියෙන් තියනවා
    එක මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 3 ชั่วโมงที่ผ่านมา +8

    මූට විරුද්ධව නඩුවක් දාන්න ඕන ව්ජිත සහෝදරයා

  • @Damshapinidi
    @Damshapinidi 3 ชั่วโมงที่ผ่านมา +2

    මේ මිනිහා මහා කුහකයෙක් මෙයත් ගවයෙක් තමෛ පරජය ද්‍රරාගන්න බරුව නටනව

  • @sirimewan8324
    @sirimewan8324 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාගේ කතාවට මමත් එකඟයි.ජනාධිපති අපේක්ෂකයෙකු වීම විනෝදාංශයක් බවට පත්වෙලා.මීළඟ ජනා..පති වරණයට මමත් ඉල්ලනවා. පැරදුනත් සැපයි නේ. සජිත් මහතා හොඳ සටනක් දීලා තිබීම මගේ සතුටට හේතුවක්. මම නිර්පාක්ෂිකයෙක්.

  • @roshancamillus4605
    @roshancamillus4605 3 ชั่วโมงที่ผ่านมา +2

    මුන් හිතන්නේ මුං පොරවල් කියලා කට තියෙනවා වචන තියෙනවා ඔහේ කියවනවා... මලිමාවට ජය වේවා

  • @SurajChaminda-hl3tw
    @SurajChaminda-hl3tw 4 ชั่วโมงที่ผ่านมา +9

    පිස්සෙක් මු පරයා

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපති 🙏❤️

  • @ashkeru-10
    @ashkeru-10 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔව් උන් බත් කන හරක් මහත්තයෝ .උන්ට හිතන්න මොලයක් නැහැ

  • @S.Senarath-x1z
    @S.Senarath-x1z 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ ගව සම්පතට පව් අප්පා ගරු අධිකරණයෙන් කළු කෝට් බෑයත් ගැලොව්ව එකෙක් තමන් කරන කොන්ත්‍රාත් එක වෙනු වෙන් කෙබර කෙළිනවා.ලක්ෂ 13ක් වැඩියෙන් ඉන්නවා ලොක්කා හෙට උදේ 9 ඉඳලා රටේ ජනාධිපති අනුර

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 3 ชั่วโมงที่ผ่านมา +3

    පක්‍ෂ තුනක් තමුන්ගේ පක්‍ෂය වෙනුවෙන් ලියාපදිංචි කරගත්ත කියල මේකෙ වැලලුන ඔබ අනුරට මනාපයක් දුන්නෙ රෙදි ඇඳගෙන ද 😂

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 ชั่วโมงที่ผ่านมา

      එහෙම කියන්න එපා දැන් ඔහුගේ චන්දයත් වැදගත් අනුර වෙනුවෙන් දුන්න...

  • @thilakwijesinghe2328
    @thilakwijesinghe2328 3 ชั่วโมงที่ผ่านมา +3

    ඕස්ට්‍රේලියාවේදී සල්ලි එකතු කරන් පැන්න මම නාගහනන්දයා

  • @kanthekanthi8133
    @kanthekanthi8133 3 ชั่วโมงที่ผ่านมา +4

    කොහොමත් අර මැකෝ කියන හම්පඩ නාකිය ගනන් ගන්න බැ ඒක වංචාවක් කරන්න ඇති අදුරන අයට කතා කරල මොකද ඒක අනුරට පක්ෂව ඉන්නෙ .ආපහු ගනන් කරන්න ඕනැ

    • @ajithkumaara179
      @ajithkumaara179 2 ชั่วโมงที่ผ่านมา

      ඔයා ගිහින් ගනන් කරන්න 🤣🤣

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 13 นาทีที่ผ่านมา

      Aniwaaryen

  • @KanthiBadepola
    @KanthiBadepola 3 ชั่วโมงที่ผ่านมา +2

    මඩ ගැහිල්ලෙ සිමාවක් තියෙනවා ඔබ තුම තමයි රටම කලබන්නෙ කරුනා කරලා ජය සමරන්න

  • @c.rajapaksa35
    @c.rajapaksa35 4 ชั่วโมงที่ผ่านมา +5

    අනේ උබ දන්න මගුලක් නැහැ කටවහන් ඉදපං

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage 2 ชั่วโมงที่ผ่านมา +4

    ගල් පැලෙන බොරු විජිත හේරත් කිව්වෙ ලක්ෂ 13ක් කියල ඔය කියන Total එකත් මාධ්‍ය කිවිවා.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 ชั่วโมงที่ผ่านมา +1

      නාග මාපිලා විනි විදපකඩම කුදලාගෙන් යන තූත්තු කුඩියකට පල බස්ගල්ලා

    • @mishararoshani9290
      @mishararoshani9290 ชั่วโมงที่ผ่านมา

      විජිත සහෝදරයා එක්ක මොකක් හරි අවුලක් මුට ඇති.....

  • @Keerthichandana-bh3cx
    @Keerthichandana-bh3cx 4 ชั่วโมงที่ผ่านมา +7

    අංචිපාල

  • @ruwanpriyanga6368
    @ruwanpriyanga6368 3 ชั่วโมงที่ผ่านมา +21

    ලක්ෂ 15 කියල කීවෙ නෑ පිස්සො 13 කියල කීවෙ

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 3 ชั่วโมงที่ผ่านมา +1

      ලක්ෂ 13යී කීවේ.එතනම බොරුව.
      සියල්ල දත්.😂😮

    • @thushanibotheju4096
      @thushanibotheju4096 3 ชั่วโมงที่ผ่านมา

      Me miniha kiyanne bourne 😡

  • @MaheshjanakaMaheshjanaka
    @MaheshjanakaMaheshjanaka 2 ชั่วโมงที่ผ่านมา +5

    තමුසෙ උසාවියෙනුත් පන්නපු මනුස්සයෙක් ගෙදර ගිහිල්ලා වැඩක් බලාගෙන පාඩුවේ මේවා හැමදාම මිනිස්සුන්ට මඩ ගහන එක කරන්නේ

  • @kazakimotorshouse3275
    @kazakimotorshouse3275 3 ชั่วโมงที่ผ่านมา +2

    මිනිස්සු කුලප්පු කරන්න මරු ඩෑල් එක
    එදා ඉදන් එහෙමයි .

  • @sumududesilva6782
    @sumududesilva6782 ชั่วโมงที่ผ่านมา +1

    නීතිමය හෝ මොනම ආකාරයක උපදෙසක්, අර්ථකථනයක් බලාපොරොත්තු වියනොහැකි පුද්ගලයෙක්!

  • @AmilaMedawatte
    @AmilaMedawatte 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර කුමාරට විරැද්ධව පුකාෂිත ජන්ද අනුව ලක්ෂ 82ක් පුකාෂ කර අැත එය සැබැ දිනුමක් නොවෙ පිං ජනාධිපති

  • @Livein-lo9vp
    @Livein-lo9vp 2 ชั่วโมงที่ผ่านมา +1

    දෙවෙනි මනාප දෙන්නටම එනවා. ඒත් මිනිස්සු කතිර ගහල නිසා මනාප ගහල නැහැ.

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 ชั่วโมงที่ผ่านมา +2

    මේවා වැඩක් නෑ මාලිමාවට ජය දිනල ඉවරයි❤

  • @JanakaJayaneththi
    @JanakaJayaneththi 19 นาทีที่ผ่านมา +1

    කීයක් හරි හොයාගන්න තිබුණ නොවැ, මේ වතාවෙත් ජනාධිපතිවරණෙට ආවනම්....

  • @mohameduwais6291
    @mohameduwais6291 2 ชั่วโมงที่ผ่านมา +1

    මැතිවරණ කොමසාරිස්ගේ කිසිම පැහැදීමක් නැහැ. නිර්පාක්ෂික භාවය සම්බන්ධව රටේ මහජනතාවට සැකයක් තිබෙන අතර මැතිවරණ කොමසාරිස් පිරිසිදු භාවය සැකයක් ඇතිවි හමාරයි

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න මම මේ විකාර ඇහිල්ල නැවැත්තුවා.

  • @brayansan-t3q
    @brayansan-t3q ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා උතුම් පුද්ගලයෙක්

  • @desilvaberty1013
    @desilvaberty1013 2 ชั่วโมงที่ผ่านมา +1

    නීති විශාරද යින් යයි සිතාගෙන ඉන්න සමහරුන්ට අධිකරණයෙන්
    නීතිඥ පට්ටම් 😅 අහිමි කරපු අයත්
    අප අතර ඉන්න බවට සාධක ඇත.

  • @DmSenavirathna-ce2gj
    @DmSenavirathna-ce2gj 2 ชั่วโมงที่ผ่านมา +1

    මේකා මහා ඉරිසියකරයෙක්.කෙනෙකුට හොඩක් කරන්නේම නේ.පණ්ඩිත දොදොනව විතරයි.

  • @SanjeewPerera-sn1ol
    @SanjeewPerera-sn1ol 3 ชั่วโมงที่ผ่านมา +4

    ඌරෝ රට අවුලන් නැතුව කටවහන් ඉදහන්

  • @dhammikaudayakantha7492
    @dhammikaudayakantha7492 2 ชั่วโมงที่ผ่านมา +2

    මෙයා තමයි ඔක්කොම දන්නා කෙනා .

  • @sunethrapriyanthi884
    @sunethrapriyanthi884 2 ชั่วโมงที่ผ่านมา +2

    විජිත හේරත් කීවෙ ලක්ෂ 13 කියලා

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 2 ชั่วโมงที่ผ่านมา +3

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ගැන

  • @amcbandara8502
    @amcbandara8502 3 ชั่วโมงที่ผ่านมา +2

    සියල්ලදත් එලියට ඇව්ත් ... හැන්ගියල්ලා ...

  • @mohamedsirajudeen5822
    @mohamedsirajudeen5822 2 ชั่วโมงที่ผ่านมา +1

    මහත්තයෝ ඔයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ගියා, කොහෙද ගියේ, මිනිස්සු ඔයාව ගණන් ගන්නේ නැහැ, ඔබ වංචාකාරයෙක්, ඔබ වංචාකාරයෙක්

  • @NimalKarunarathna-pi4zj
    @NimalKarunarathna-pi4zj 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ අවු තිස් ගනනක් කට්ට කාලා මේ වෙනස කරගත්තෙ පිංසිද්දවෙයි පාඩුවේ ඉන්න නැත්තම් හෙට ඉදලාම උසාවි යයි

  • @kumarimanel9379
    @kumarimanel9379 ชั่วโมงที่ผ่านมา +1

    ඇනුරට හැමදාම බැන බැන අනුරට චන්දේ දෙයිද මෙයා

  • @SkRj-z1z
    @SkRj-z1z 4 ชั่วโมงที่ผ่านมา +4

    මූත් ඇදගන්න ලෑස්ති.

  • @PalithaKottachi
    @PalithaKottachi 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙ ගදයට පිස්සු. මූනෙ ලෙ කදුලක් නැහැ කාලකන්නි නයිඅරිනානන්ද.

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ කට්ටිය මොකක්ද මේ විලාප තිය තිය යන්නේ😂😂😂😂😂😂😂😂

  • @PremathilakaMalaviarachchi
    @PremathilakaMalaviarachchi 3 ชั่วโมงที่ผ่านมา +2

    හොඳ වෙලාවට නැග්ගෙ නැත්තෙ 😂😂

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ชั่วโมงที่ผ่านมา +1

    මෙ මිනිහා මේ වෙලාවෙ විආර කියවනවා....

  • @nanjalievithanage156
    @nanjalievithanage156 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඇති කාලයක් අපි ඔයාට රැවටුනා බොරු කියවනවා හැමදාම.....අනුර දිනුවා ඔයාට අමාරුද...

  • @chrishanthcosta3272
    @chrishanthcosta3272 25 นาทีที่ผ่านมา +1

    මෙයා හැර මේ රටේ ඉන්න අනිත් ඔක්කොම ගව සම්පත අනේ මං දන්නෑ මේකට මොනවා වෙලාද කියලා

  • @akarsaniye9146
    @akarsaniye9146 ชั่วโมงที่ผ่านมา +1

    මොඩ ඡනතාව උන්ට පූන්නාක්කූ දියො කරලා දේන්ට ඔනේ

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 4 ชั่วโมงที่ผ่านมา +4

    මෙකා විතරයි දන්නෙ

  • @UdanIduwara-ry4ku
    @UdanIduwara-ry4ku 2 ชั่วโมงที่ผ่านมา +1

    රට ගිය අය හිට්යනම් 50% දිනලා

  • @darshanapereraperera6252
    @darshanapereraperera6252 3 ชั่วโมงที่ผ่านมา +2

    පිස්සු පුසා ඇවිත් ආයෙත් ....

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 10 นาทีที่ผ่านมา +1

    කෑ නොගහ ඉන්නවා ඕයි අනුර තමා ජනාධිපති

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවෙ හැමදේම දන්න එකම එකා මෙයාද මංද.. හැබැයි නමේ හැටියට වැඩ.. තනි නයා....😂

  • @ChamothRanaweera
    @ChamothRanaweera 21 นาทีที่ผ่านมา +1

    දැන්වත් හු.....කන්නේ නැතුව පාඩුවේ වෙන රටකටවත් පලයල්ලා අනුර ආවා බලයට.

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 2 ชั่วโมงที่ผ่านมา +1

    නිල වෙබ් අඩවිය බලන්න කරුණාකර 😂😂😂😂😂

  • @Puja-yu2pq
    @Puja-yu2pq ชั่วโมงที่ผ่านมา +1

    ඉස්සර ජානාධිපති 2 යි දැන් 4 කට බෙදිලා යනවා

  • @samyatagama5821
    @samyatagama5821 2 ชั่วโมงที่ผ่านมา +1

    කවුද ඩෝ ලක්ශ 15ක් කිව්වෙ😀😀මුට පිස්සු

  • @m.sfernando1800
    @m.sfernando1800 2 ชั่วโมงที่ผ่านมา +1

    විජිත කිව්වෙ ලක්ෂ 13ක් වැඩියි කියල. 15ක් නෙමෙයි අනුර ලක්ෂ 57, සජිත් 44යි.
    නාගානන්ද මහත්තය ගනන් පෙන්නන්නෙ චන්ද බල ප්රදේදේශ අසූවක් පමණ නොකියා සිටිද්දී තිබුන ගනන. රනිල් මහතා ලක්ෂ 17 නෙමෙයි 22 ගත්ත ..

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy ชั่วโมงที่ผ่านมา +1

    ගෝතයෝ තමන්ගේ වෑඩක් බලාගේන හීටපීය

  • @Visibletoanyone82
    @Visibletoanyone82 ชั่วโมงที่ผ่านมา +1

    විජිත හේරත් බොරු කිව්වේ නෑ🙂

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 ชั่วโมงที่ผ่านมา +1

    මෙන්න mu ගිනි තියන්න හදන්නේ .රට

  • @Ms100953
    @Ms100953 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා ❤

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks ชั่วโมงที่ผ่านมา +1

    ලක්ෂ 15 නෙවෙයි 13 කීවෙ බොරැ කියන්නෙ කවුද

  • @SomaAssella-zt1td
    @SomaAssella-zt1td ชั่วโมงที่ผ่านมา +1

    ,ලංකාවෙ ඉන්න පළවෙනි ඉරිසියා කාරය

  • @autofltr
    @autofltr 3 ชั่วโมงที่ผ่านมา +3

    බිල්ලො මවනවා...

  • @M.Jayawardhana
    @M.Jayawardhana 57 นาทีที่ผ่านมา +1

    මේ බල්ල ආයෙ දංවැල කඩාගෙන

  • @SnsFrenando
    @SnsFrenando 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා.පාඩුවේ.ඉන්න .දන්වත්😂
    මම.හරි.ජගතා.මම.හරි.උගතා.
    කියනා.මිනියා.මෝඩයෙකී😂

  • @ShPriyadarshi
    @ShPriyadarshi 2 ชั่วโมงที่ผ่านมา +1

    🤣🤣🤣🤣🤣ලක්ශ 15යි නෙමෙයි 13යි කියල කිව්වෙ 😂😂😂😂

  • @ChamothRanaweera
    @ChamothRanaweera 23 นาทีที่ผ่านมา +1

    මේකා රනිල්ගේ එකේක් වගේ. පවු අනේ 😢😢😢