ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොලීසිය ගොඩක් වෙහෙසට පත්වෙලා ඉන්නෙ.... ඔවුන් එක්ක රණ්ඩු කරන්ඩ එපා... එයාලගෙ ආරක්ෂාව නොවෙන්ඩ සීය ගේමක් ගහනවා❤❤
අනිවාර්යයෙන්ම
❤❤❤sri.lanka.police...
Police ballonta puluwan ochra thama
Parajayen weyaruwetuna horu
එකෙන්ම
මොනවා උනත් පොලිසියෙ මහත්වරු දෙන සහය අගය කරන්න...මේ වෙලාවෙ ලාල් අයියෙ ඔයත් පරිස්සම්න් අපේ මාලීමවට අසාධාරණයක් වෙයි ඔනවට වඩා කතා කරන්න ගියෙත් හව චන්දෙ ප්‍රතිඵල කියලා ඉවර නැහැ නේද
ලාල් මහත්තයා ඔයා මොනවද මේ කියවන්නේ තග්ස් විධියට පොලීසියේ මහත්වරුන්ට කථා කරන්න එපා .ඒක....... සම්පූර්නයෙන්ම වැරදි වැඩක් . සැර විදියට කථා කිරීම වහාම නතර කරන්න. ඒක සමිපුර්යෙන්ම වැරදියි. මේ වෙලාවේ රටේ සියලූම පරවැසියන් සහ මාධ්‍ය වේදින් සියලන්ම බොහෝම ඉවසීමෙන් වැඩ කල යුතු අවශ්ථාවක්. ලාල් මහත්තයා කථා කරන්නේ ඒ ... ටික අමතක කරලා වගෙයි . නැවත ඔය වගේ හැසිරෙන්න එපා .යම් පුශ්නයක් මතු උනොත් , අනුර මහතා බලයට පත් උනත් , ඔබලා වෙනුවෙන් යම් සහනයක් ,කරන්න බැරි වෙයි .ඔයාලා ඔය විධියට හැසිරිලා වැඩ වරද්ද ඛත්තට පස්සේ අනුර මහත්තයාට ( දොස් කියන්න එපා .බේර .ගත්තේ නැහැ කියලා .)
OOKA AYYA NEMEE KERI PAKEKK MALLI MUU LOKU TALK
ඔව් පොලිස් නිලධාරීන්ට වැදගත් විදියට කතා කරන්න ඕන. දැන් නීතිය කාටත් එකයි සහ හැමෝම නීතියට ගරුකරන්න ඕන.
බුරුවෙක් වගේ දඟලන්න එපා. මේ නිලධාරින් එක දිගට දවස් දෙකක් වැඩ කරලා ඉන්නේ....
ලාල් අයියට බොහොම ස්තුතියි මේ අදූෂිත පක්ෂය බලයට ගේන්න මහන්සි උනාට. ❤
ප්‍රශ්න ඇති කරන්න එපා ප්ලිස්. මාලිමාවේ ජයක්ග්‍රහානය ඉතාමත් ලස්සනට සාමකාමීව සමරමු. අනුර සහොදරයාට ජයවේවා ජයවේවා ජයවේවා.
පොලිස් නිලධාරීන් ට පස්න දාන්ඩ එපා එයාලටත් දැන් ගොඩක් මහන්සි ඇති හැමොම ඉවසිල්ලෙන් බලාන්න අනුර දිනනවා මාලිමාවට ජයවෙිවා
පොලිසීයට බඳවා ගන්නකොට පුහුණුවක්දෙන්බෙ ඒ හැමදේකටමතමා
ඉවසන්න ලාල් අයියෙ.තව පැය කීපයනෙ.ඔයා මේ ජයග්‍රහණය වෙනුවෙන් දර දිය ඇද්ද කෙනෙක්,ස්තූතියි ,බොහොම පිං ඔබට.
කොල්ලෝ රණ්ඩුවෙන්න එපා ...අපිත් රට වෙනුවෙන් වෙනසට සැරසෙමු...👍👍 ඉදිරියේදී එන පාර්ලිමේන්තු මැතිවරණයට අලුත් මිනිසෙකු ලෙස සංයමයකින් කටයුතු කරමු මහජනයා වෙනුවෙන් කරන ලද කැප කිරීම් ඉතා අගේ කොට සලකනවා ...❤❤
මේ පාඨලීට දඬුවම් දෙන්න ඕනෑ අර තරුණ දරුවෙක් යට කරලා ලොකු අනතුරක් කලා ඒ දරුවා තවමත් ඇඳකට වෙලා ඉන්නෙ ........මුන් මේ බොරු බේගල් ඇද බාගෙන මෙතැන ඉන්නේ
අනිවාර්යයෙන්ම .
🎉
Anura dakithwaa
ලාල් අවුල් කරගන්න එපා අවසාන මොහොතේ.ඉවසීමෙන් සිටිමු
පොලිසියයට බහින්න එපා මනුස්සයෝ ඒ මිනිස්සුකොයි තරම් වෙහෙසිලාද ඉන්නේ ඔයාල වගේ නෙවේයිනේ
උබ නම් මහ සාපයක්.ඒ මිනිස්සුන්ට ඩියුටිය කරන්න දීපන්.කැමරාවක් උස්සන් ලයික් විවුස් හිගා කන්න යනවා.උබල වගේ උන් මාලිමාවට ගැල පෙන්නේ නෑ.
පොලිස් නිළධාරීන් ගේ රාජකාරි කටයුතු වලට බාදා කරන්න එපා සහෝදරයා සාමකාමීව ඔබ ගේ රාජකාරි ය කරන්න
ලාල් අයියා ඔයාට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි. කරපු කැපවීමට.
අදිරිනිතිය ඉවත් කලා විතරයි කිරට ගොම නොදා ඉන්න
ඔබ හරි උදේ ඉඳන් වතුර ඇදලා හවසට කලේ බිංදා වගේ වැඩක් කරගන්නේ නැතුව හිටියනම් තමා ඉවසීමෙන් හොඳ❤
❤❤❤පොලිසිය අපහසු තාවයට පත් නොකර ඉමු ❤❤❤
මේ ජනාධිපතිවරනය ප්‍ර්‍රකාශයට පත් කලදා සිට ඔබතුමා කල සේවයට ගොඩක් ස්තූතියි !!!!!!
ඔවුන්ගේ කුණු ඕන නෑ සහෝදරයා අපිට. අපි සාමකාමීව ජයග්‍රහණය බුක්තිවිදිමු
පොලිසියේ මහත්තුරුන්ට මුකුත් කියන්න එපා
පොලිස්, හමුදා විරුවන්ගේ කාර්යට බාධා කරන්න එපා... ඔවුන්ගේ කැපකිරීමට අප උත්තමාචාරය කල යුතුය...එම නිළධාරි මහතා සාධාරණයි... ඒ ඔහුගේ රාජ කාරියයි....
පොලිසිය ට හරි මහන්සියි ඒ අය නොසිටින්න සියා රජවෙලා. නිතියට ගරු කරන්න
සීතල වතුර වීදුරුවක් සහ ග්ලූකෝස් අරන් ගිහින් දෙන්න...😂
ගල් අගුරු හොරා පාටලීයි බනාන සුජියයි ගේමක් ගහන්න ලෑස්ති වෙනවා හොයා බලන්න ලාල් පොඩ්ඩක් 🙏
හිරු ජඩ මාද්යදෙරණ මේ ජනාධිපතිවරණයෙදි සාධාරණව කටයුතු කරා.ලාල් අයිය සුපිරියට මේ දවස් ටිකේම වෙච්ච දේවල් පැහැදිලිව නිවැරදිව වාර්ථාකරා.
කපන්න බැරි අත ඉබිනවා කියනවා.
මනාප වලින් මෝඩ සජියට ලක්ෂ 13 ක් පාස් කරන්න චන්ද සජියට වැදුන ඒවා ලක්ෂ 13 තිබිය යුතුයි. එමනිසා නම්බු පිටින් පරාජය බාරගෙන ගියානම් සජියගේ දේශපාලන අනාගතයටත් හොදයි. නැත්නම් සජියව ඔය පක්ෂ්‍යෙන් එළවනවා ශුවර්.පවු අලි බලන ඇත්ගොවුව.❤ මාලිමාව විජයක්ග්‍රහනය කර අවසානයයි.
කොහොමත් පාටලී සජබේ බලය අල්ලනව
පුදුමෙ කියන්නෙ ගොන් සජියට චන්දෙ දුන්නනෙ
ඊ ළගට පාචලිය ඔය පක්ෂෙ නායතය වෙන්න බලනව .
@@shanthagunasignhe8596ඒකට සුජීත් බලන් ඉන්නේ. දඩස් අනෙක්කෙනා.
මාලිමාවෙ ලක්ෂ 80 ට මොකද උනේ
ප්‍රචන්ඩත්වයට නොයා ඉමු සහෝදරයා.. අපිට ඕන සාමය.. ප්‍රශ්නයක් තියනවනම් නීතියෙන් විසදගමු❤
රණ්ඩු නං වෙන්න එපා මිනිසුනේ අපේ මතය කුමක් වුවත් දැන් දිනූ කෙනාට අපි හැමෝම එකතු වෙලා උදව් වෙමු මේ රට ගොඩනගන්න චන්දකින් දිනන්නත් විවිධ මත කියන මිනිසුන් ඉන්ඩ ඕනි ඒ නිසා අනේ රණ්ඩු නං වෙන්න එපා අපි හැමෝම මිනිස්සු
ලාල් මහත්තයා මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු පුද්ගලයෙක් 💪🏼💪🏼💪🏼💪🏼
සමාවෙන්න මෙහෙම කිව්වට රණ්ඩු සරුවල් කරන්න තැන්වල දේවල් මාධ්‍යයට දාන්න එපා නිකම්ම ගිහින් පැටලෑ වෙනවා හේතු කාරණා හොයන් නැතුව මිනිස්සු ඒ හින්දා පුළුවන් තරම් ඔය වගේ දේවල් ප්‍රචාරය නොකර ඉන්න තරමට හොඳයි අපිත් ගන්න දුන්නේ මාලිමාවට එහෙමයි කියලා ඉතින් පොඩි හරි රණ්ඩුවක් උනත් අපේ ලංකාවේ මිනිස්සුමනේ ඕවට පටලෑවෙන්නේ සමාවෙන්න වැරදි දෙයක් කියවුනා නම්
අනිවාර්යයෙන්
ඇනේ නිකරුනේ ප්‍රශ්න ඇති කරගන්න එපා. කෙන්ද කන්ද කරලා අවුලවන්න අපා. පොලිසියේ මහත්වරුත් සෑහෙන්න මහන්සියෙන් ඉන්නෙ ඔබ අපි වෙනුවෙන් ඒ අය මෙහෙම මහන්සි වෙන්නේ.
පොලිසිය පවු දවස් 3 ක් තිස්සෙ එකදිගට ඩ් යුටි ඔබතුමා ඉවසන්න
මෙ වෙලාවෙ පොලිසිය අපහසු තාවයට පත් කරන්න එපා.ඔවුන් මෙ මොහොතෙ දැඩිලෙස මහන්සිවි ඉන්නෙ.එ් නිසා අවසාන මොහොත ජයග්‍රාහි මොහොත සාමකාමිව ඉවසා බුක්ති විදමු
Jeppo nta පූප dipu පොලිසිය ට හොඳ vade
ගැටුම් ඇතිකරගන්න එපා
ඔයත් නටන්නේ නැතුව නීතිය කරන්න දීලා පැත්තකට වෙන්න මේක අපි හැමෝගෙම ජයග්‍රහණය ඒ වැඩේ සාමකාමීව කරන්න දීලා ඔයත් සාමකාමී වෙන්න😊😊😊
අම්මට සිරි හර්ෂ පකයා හරියට දිවුරුම් දෙන්න ආවා වගේ
කාලකණ්ණියෙක් ඕකා අවස්ථාදියා
Okage kate depatthe kela perenawa yakune
ඌ පදිරිවෙන්න කෝට්ටේ අනුර සහෝදරයා දිනුම්.
😂😂😂😂😂
අනූර කුමර දිසානායක අපෙ ගරු ජනාධිපතිතුමාට ජය වේවා.හර්ෂ ගෙදර යන්නට.
රට හදපු හර්ෂ, ගොට්ටෝ වටකරගෙන.. 😅
ලාල් ඔබටත් බොහොම ස්තුතියි,ජයවේවා ශ්‍රී ලංකා!!!
කලබලනොවී සිටිමු සහෝ 👍👍🧭
කරුනාකර ප්‍රශ්න ඇති කරන්න එපා... චන්ද කඩන වැඩ ඔයගේ මේ වැඩ... නිහතමානී වෙන්න.. මීඩියා කියලා ...ඔබ වගේම ලක්ෂ ගානක් මේ කැපවීම කලා....
TaLK with Laal සහෘර්ද ඔබට මෙතෙක් අපව දැනුවත් කරමින් මාලිමාවේ සියලූම රැස් වීම් වල තත්වය පැහැදිලි කරමින් මහරෑ නිදි වර්ජිතව අපට සියලු තොරතුරු ගෙන හැර පෑ දයාබර ඔබට හදවතින්ම ස්තූතියි තව තවත් ශක්තිය ධෙෙර්යය ලැබේවා අනුර කුමාර මැතිතුමාගේ ජනාධිපති ධූරයට ඉතාමත් සහයෝගය දැක්වූ ඔබට ප්‍රණාමයාමි🌹🌹🌷🌷🌷🌷🙏
කවුරැඋනත් මාලිමාවට අවමානයක් නොවෙන්න කටයුතුකලයුතුයි...හැම පක්‍ෂයකටම හිතවත් අය අතර මැන්ටල්ලත් ඉන්නවනෙ
ආරක්ෂක අංශ මහන්සි වෙලා ඉන්නේ....ඒ මිනිස්සු එක්ක ප්‍රශ්න ඇති කර ගන්න එපා මනුස්සයෝ.....
කන්තලේ වගාවලට හානි කරන අලි පන්නන්න දූරියන් හිටවමුද?
රාජකාරී වැඩ වලට අදාළ නැති අය එළියට දැම්මට කමක් නෑ.
මුන් මොනවා හරි ගෙමක් ගහන්න හදන්නෙ 😢
ඇවිලෙන ගින්නට වතුර දාමු.පිදුරු නොදා.
සියළුම ආරක්ෂක අංශවලට ඉස්තුති ජනතාව නිසිලෙස ආරක්ෂා කලාට.
පොලිසිය දෙපැත්තෙන්ම තැලෙනවා පව් උන්
උන්ම වලිඅැදලා අනුරගේ අය කියයි.
ලාල් සහෝදරයා පොලිසිය එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා එයාල ට දැන් මහන්සි ඔයාල ට වගේම 🙏🙏🙏🙏🙏🙏🙏🙏..දෙරණේ රොටිය ට ඇපත් නැ ඒකයි ඔය
ලාල් මයා ලොකු මෙහෙවරක් කල කෙනෙක් ,ස්තූති කල යුතුයි.
ලාල් මල්ලි ඉවසිමෙන් වැඩ කරන්න ජයවෙිවා ❤
හැමෝම සන්සුන් වෙන්න කලබල ඇති කර ගන්න.එපා
පොලිසියෙ අයට මුකුත් කියන්නෙපා..ඒයාලත් අපේ මේ සැරේ...ඔයාගෙ උත්සායත් අගේ කරනව මුල ඉදන්ම...
ඕකුන් හොර චන්දෙ දාල ද කොහෙද ගොන් සජිය ට නැත්තං ඔච්චර චන්දෙ එන්න විදියක් නෑ
ඇත්තමයි
Very true
Ayi උබලට ඡන්ද dipu රාජ්‍ය සේවකයෝ නේද හිටියේ. උන්ගෙන් ahapan පුරුද්දට pacha කියන්නේ නැතුව 😅😅
@@i-tc6ggxyc ඇයි උබලගේ ගවයා මෙච්චර කල් කියපු ඇත්ත නිසා වෙන්න ඇති මිනිස්සු ඌව ප්‍රතික්ෂේප කරෙ
@@nelsin5040 කාලෙන් කාලෙට හැමෝම ප්‍රතික්ෂේප venava Buruvo. ඒ යථාර්ථය අවබෝධ කර ගන්ඩ උබට මොලයක් නැද්ද. ගෝඨාභය ට මොකද උනේ. අද ඒ ඡන්ද අරන් අනුර ජනාධිපති උනාට eyavath ප්‍රතික්ෂේප vena දවසක් එනවා. සාදා කාලික කිසිම දෙයක් මේ ලෝකේ නෑ. උඹ ඔක්කොටම කලින් බුද්ධාගම ඉගෙන ගනින්. එතකොට ඔය මොලේ හරි යනවා
අර you tube සුදා සක්කිලියෙක් ඔබ තුමාට අපහාස කරනවා ලාල් මහත්තයා ❤
ලාල් සහෝදරයා ඉවසීමෙන් කටයුතු කරමු අපි
එක මූජිබිර්ගේ ගෝලය 😂😂 ගහගත්තේ නැල්ලු. සජිත් ෆුල් ට්‍රයි හිගන චන්දෙන් දිනන්න
ලාල් police යට ඇඟිල්ල දන්නේ natiwa ඉන්නව
ලාල් අංකල් දගලන්න එපා ඔයාට පුකේ අරි කට්ටිය 😢කොල්ලෝ කාරයෝ පිරිලා ඉන්නේ සජියගේ සෙට් එකේ මැහුම් දාගන්න වෙන්නේ අම්මට නැහුකා ගෙදර යන්න බුදුසරණයි ❤
සජියගෙ හොර නඩේ පරාජයෙන් වියරු වැටිල .දැන් කියයි npp අය කියල.හර්ශය චන්ද කොමසාරිස්ද.පල ගෙදර.
අනේ ඉක්මනට අනුර ජනාධිපති කරන්නකෝ ❤
පසුගිය කාලවකවානුවේී පෙළපාලි යන්න දෙන්නෙ නෑ පාරෙ බැහැලා යන්න දෙන්නේ නෑ නෙමෙයි මහත්වරුන්ටඅනිවාර්යෙන්ම වරදි කරපු හැම පොලිස් කැරියටම දඬුවම් කරන්න ඕන
ලාල් ඔයා ගම කන්න එපා අවසාන මොහෝතේ...
ලාල් අය්යා ප්‍රශ්න ඇති කරගන්න එපා,අවධානෙන් ඉන්න හැබැයි,අන්තිම මොහෙතෙ මොව කරයිද දනිනෑ
ඕකුන්ට ඔය තියෙන්නේ මහන්සිය නෙමෙයි ගන්ජා කුඩූ ගහලා ආපු වෙරිගාය.
අනුර ට ජය අනුර ට ජය ❤❤ බුදු සරණයි
අපේ ජනාධිපතිතුමාට හද පිරි සුබ පැතුම්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොරුවට කලබල ඇති කරන්න එපා පොලිසිය මහත්වරු වෙහෙස මහන්සි වී සිටින නිසා ඔබ සැවොම නිවෙස් වලට ගොස් ඔබේ සතුට බුක්තිවිදින මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි 😊
පොලිසියේ මිනිස්සුන්ටත් බොහොම තෙහෙට්ටුයි ඒක මුහුණු වලින් පේනවා අපි කවුරුත් ඉතිං ඔය වගේ වෙලාවක ඉවසීමෙන් වැඩ කරන්න ඕන. කිරි කලයට ගොම බින්දුවක් එකතු කරන්න දායක නොවී.
we have changed this system, please don't make AKD embarrass. He has lot to do..... We support him bottom of our hearts
😂😂😂 ලාල් මහත්තයා අපි දිනලා ඉන්නේ කලබල වෙන්න එපා
මේ ඉන්නෙ ආර්ථික ඔස්තාර් ගුටි ගහගන්න එපා.ඒ වගේ ඉවසීම නැති අය ඉන්නෙ සජිය ලඟ.පරාජය භාරගන්න බැරි උනාම ඉවසීම නැති වෙනවා.පොලීසියට උදව් කරන්න.
පොලිසියට අවනත...වෙන්න
පිස්සුද බන් මේ වෙලාවේ ප්‍රශ්න ඇති කරගන්නේ ,හැමෝටම හරිම වෙහෙසයි,පොලිසියට උනත් එහෙනම් ,අනුර දිනුම්,සාමකාමීව ඉන්න ,
නියමයි ලාල් පරිස්සමට
අපිට සජිත් අනුර කවුරු ආවත් දෙන්නම එකයි. නමුත් සජිත් ගාව හිටිය සීයලා දෙන්නෙගෙ හොරු ටික එයාලම අයින් කර ගත්ත එක ලොකු දෙයක් හොර කරල මේක දිනෙව්වා නම් අනුර කුමාරව. අපි කාටත් ඕන වෙලා තිබුණෙ හොරු ටික පන්නලා හොඳ අවංක පාලකයෙක්ව ජනතාවට ඔබින ලෙස රටට ආදරය, කරන කෙනෙක්ව බලයට ගේන්නයි. ඉතින් දැන් කොහොමතා හොරු ටික ගිය නිසා අපි සතුටු වෙන්න ඕන. කොහොමත් බලය යන්නෙ දෙවියන් කැමති යහපත් අරමුණකින් ඉදිරිපත් වෙන කෙනෙකුට මිසක් මහන්සි වෙච්ච කෙනෙකුට පමණක්ම නොවෙයි. උත්සායත් එක්ක තිබිය යුතු ලක්ෂණය නම් අවංක යහපත් ධර්මිෂ්ඨ අරමුණ පමණයි. ඒක අනුර කුමාර මහත්තයාට තියෙන්න ඇති අනියවාරෙන්ම එතුමාගෙ පුංචි පවුලෙ ප්‍රශ්න විසඳගෙන තියෙන හැටියෙන්ම එතුමාට දේවාශීර්වාදය තියෙන බව මට දෙවියන්ගෙන් පණිවිඩයකින් තහවුරු උනා.
කොහෙද රනිලො රට ගොඩගත්තේ,... සත පහක් imfණයගෙව්වෙනෑ... තවත් ණය අරං, අරං,... රට කෑවා
මුහුද මංකොල්ලකාරතක් තක්කඩි හොරුන්ගෙන් මේ රට බේරා ගැනීමට ලැබීම ගැන මට තිබෙන්නේ පුදුමාකාර සතුටක්😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනෙ බං ගිනි අවුලන්නැතුව හිටහං. ඒ මනුස්සයො දවස් ගානක ඉදන් ඩියුටි කරලා කරලා මහන්සිවෙලා ඉන්නෙ. පෙන්නැද්ද මුනෙන් තෙහෙටිටුව. හැමදෙටම අැරගන්න ඵපා නිහතමානි වෙයල්ලා
අනේ ඉවසපල්ලා මෙච්චර කල් ඉවසිල්ල නිස තැනකට ආවා කොල්ලනෙ ඉවසපල්ලා අනුර අපේ රටේ නායකයා
ජනතාව නොමග යන විදහට වගකීම් දරන අය ප්‍රකාශ ඉදිරිපත් කරන්න එප රටක ජනතාවගේ බලාපොරොත්තු ලංකාවම මාධ්‍ය දිහා බලාගෙන ඉන්නවා ප්‍රථිපල සේරම කියල ඉන්න තිබුනානේ
මේ පාර පොලිස් නිලධාරින් අවංකව සේවය කලා .බෙහෙවින් ඔවුනට ස්තූතියි
ඇත්තටම පව් පොලිස් අය එයාලට මහන්සි කරදරයක් කරන්න එපා සාමකාමි වෙන්න හැමෝම
අනුර මැතිතුමනි, මීට පසුවනම් ඔයවගේ වැඩකට නැති අපතයින්ට මහජන මුදල් වැය කරන්න එපා,... ඉදිරිපත් වෙන්න ඕනානම් ඒකාට අදාල මුදල වැය කරගන්න කියන්න,... එකෙකුට කෝටි 2ක් විතරනේ අපරාදෙ,...
ඒ වුනත් පොලීසිය සමග සහයෝගයෙන් වැඩ කරන්න. ඒ අයත් දැඩි සේ වෙහෙසට පත්ව ඇති බව අපි අමතක නොකල යුතුයි.මෙවර ජනාධිවරණය පුරාවට ආරක්ෂක අංශවල මෙහෙවර ඉතාමත් ප්‍රශංසනීයයි.
😢😢😢😢
Sjb කානු හිඟන්නෝ ටික මනාප පොරයේ...😂😂
Please අපි තව ටිකක් ඉවසමු මේ හිටිය වගේ අනුර සහෝදරය වෙනුවෙන්😮😮
හරි හරි දැන් ඕව ලොකු ගැටුම් කරන්න යන්න එපා නිලධාරීන් දැන් දින දෙකක් වෙහෙසිලා ඉන්නෙ
මාලිමාවට නෙවෙ සජිත්ගෙ පාර්ශවයට තමයි ඉවසීම නැත්තෙ 👍👍
මාලිමාව සොයුරන් විනයක් ඇති අය
උන් දැන් බයවෙලා ඉන්නෙ.අතහරින්නෙ නෑනෙ ලේසියෙන් .😂😂😂
@@chandrasiriPothmitiyage aniwa
වගකීම් සහිත මාධ්‍ය කරුවන් ආරක්ෂක අංශ සමඟ සුහදශීලීව කටයුතු කලයුතුය.
සජියාගෙ සෙට් එකට පරාජය දරාගැනීමේ ශක්තිය නැද්ද
Unta parajaya vinda ganna bariwa anith minisunta karadara karanawa. Ane apa rata pissekta bara novewa🙏 Malimawata Jayawewa 🙏 Mr Anura Kumara Dissanayake obata Jayawewa 🙏 Lankawata Jayawewa 🙏
මීයක් කන්නේ අත ලෙව කන්නද? හොර කෑම තමයි බඩගින්නට මුන් කරන්නේ.
මූ කැමරාවක් උස්සන් ගිහිල්ලා අර අමාරුවෙන් රාජ කාරි කරන මිනිස්සුන්ට ඉන්න දෙන්නෑ.. මූ අපේ පක්ෂයේ ශාප
අනේ ඉවසන්න.ඉවසන්..න.
සංය්යමයෙන්. සහයෝගයෙන් වැඩ කලා නම් වටිනවා. රැකියාවල ඒ අයට වගකීම් තියෙනවා.
ලාල් මහත්තයා; ඉවසීමෙන් කටයුතු කරන්න.පොලීසියේ මහත්වරුත් වෙහෙසට පත්වෙලා ඉන්න මොහොතක් නිසා.
නිකම් පොලිසියට පාට් නොදා හිටපන් පොන්සියා😂
අනේ පුශ්න ඇතිකර ගන්න එපා...ඉවසිමෙන් ඉමු...
පොලිසිය ගොඩක් පීඩනයට පත් වෙලා ඉන්නෙ අවුරුදු ගන්නාවක් තිස්සෙ.එයාලටත් මේක වෙනස් කරන්න ඕනෙ උනා.එයාල ඒකට දායක උනා.එයාල අව්ව, වැස්ස නැතුව්. වැඩ කරන්නෙ.
විකාරයක්නෙ මේ කවදාවත් නොතිබුණු පලවෙනි,දෙවෙනි මනාපයක් .😔🤔😔🤔😔බයේ දාන්න පුළුවන් සේරම දහන් ගැට දානවා .ඔය මොන ගැට දැම්මත් මාලිමාව තමයි දිනන්නෙ.අනුර කුමාර සහෝදරයා අනිවාර්යයෙන්ම ජනාධිපති ඒක ඒකාන්තයි ලොවෙත් ජනාධිපති අනුර සහෝදරයා තමයි .මගෙ මාතෘ භූමියට ජයවේවා මාලිමාවට ජයවේවා ❤🎉❤🎉❤🎉❤
Jayawewa lal sahodaraya..Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පොලීසිය ගොඩක් වෙහෙසට පත්වෙලා ඉන්නෙ.... ඔවුන් එක්ක රණ්ඩු කරන්ඩ එපා... එයාලගෙ ආරක්ෂාව නොවෙන්ඩ සීය ගේමක් ගහනවා❤❤
අනිවාර්යයෙන්ම
❤❤❤sri.lanka.police...
Police ballonta puluwan ochra thama
Parajayen weyaruwetuna horu
එකෙන්ම
මොනවා උනත් පොලිසියෙ මහත්වරු දෙන සහය අගය කරන්න...මේ වෙලාවෙ ලාල් අයියෙ ඔයත් පරිස්සම්න් අපේ මාලීමවට අසාධාරණයක් වෙයි ඔනවට වඩා කතා කරන්න ගියෙත් හව චන්දෙ ප්‍රතිඵල කියලා ඉවර නැහැ නේද
ලාල් මහත්තයා ඔයා මොනවද මේ කියවන්නේ
තග්ස් විධියට පොලීසියේ මහත්වරුන්ට කථා කරන්න එපා .
ඒක....... සම්පූර්නයෙන්ම වැරදි වැඩක් . සැර විදියට කථා කිරීම වහාම නතර කරන්න.
ඒක සමිපුර්යෙන්ම වැරදියි. මේ වෙලාවේ
රටේ සියලූම පරවැසියන් සහ මාධ්‍ය වේදින් සියලන්ම බොහෝම ඉවසීමෙන් වැඩ කල යුතු අවශ්ථාවක්.
ලාල් මහත්තයා කථා කරන්නේ ඒ ... ටික අමතක කරලා වගෙයි .
නැවත ඔය වගේ හැසිරෙන්න එපා .
යම් පුශ්නයක් මතු උනොත් , අනුර මහතා බලයට පත් උනත් , ඔබලා වෙනුවෙන් යම් සහනයක් ,කරන්න බැරි වෙයි .
ඔයාලා ඔය විධියට හැසිරිලා වැඩ වරද්ද ඛත්තට පස්සේ අනුර මහත්තයාට
( දොස් කියන්න එපා .
බේර .ගත්තේ නැහැ කියලා .)
OOKA AYYA NEMEE KERI PAKEKK MALLI MUU LOKU TALK
ඔව් පොලිස් නිලධාරීන්ට වැදගත් විදියට කතා කරන්න ඕන. දැන් නීතිය කාටත් එකයි සහ හැමෝම නීතියට ගරුකරන්න ඕන.
බුරුවෙක් වගේ දඟලන්න එපා. මේ නිලධාරින් එක දිගට දවස් දෙකක් වැඩ කරලා ඉන්නේ....
ලාල් අයියට බොහොම ස්තුතියි මේ අදූෂිත පක්ෂය බලයට ගේන්න මහන්සි උනාට. ❤
ප්‍රශ්න ඇති කරන්න එපා ප්ලිස්. මාලිමාවේ ජයක්ග්‍රහානය ඉතාමත් ලස්සනට සාමකාමීව සමරමු. අනුර සහොදරයාට ජයවේවා ජයවේවා ජයවේවා.
පොලිස් නිලධාරීන් ට පස්න දාන්ඩ එපා එයාලටත් දැන් ගොඩක් මහන්සි ඇති හැමොම ඉවසිල්ලෙන් බලාන්න අනුර දිනනවා මාලිමාවට ජයවෙිවා
පොලිසීයට බඳවා ගන්නකොට පුහුණුවක්දෙන්බෙ ඒ හැමදේකටමතමා
ඉවසන්න ලාල් අයියෙ.තව පැය කීපයනෙ.ඔයා මේ ජයග්‍රහණය වෙනුවෙන් දර දිය ඇද්ද කෙනෙක්,ස්තූතියි ,බොහොම පිං ඔබට.
කොල්ලෝ රණ්ඩුවෙන්න එපා ...අපිත් රට වෙනුවෙන් වෙනසට සැරසෙමු...👍👍 ඉදිරියේදී එන පාර්ලිමේන්තු මැතිවරණයට අලුත් මිනිසෙකු ලෙස සංයමයකින් කටයුතු කරමු මහජනයා වෙනුවෙන් කරන ලද කැප කිරීම් ඉතා අගේ කොට සලකනවා ...❤❤
මේ පාඨලීට දඬුවම් දෙන්න ඕනෑ අර තරුණ දරුවෙක් යට කරලා ලොකු අනතුරක් කලා ඒ දරුවා තවමත් ඇඳකට වෙලා ඉන්නෙ ........
මුන් මේ බොරු බේගල් ඇද බාගෙන මෙතැන ඉන්නේ
අනිවාර්යයෙන්ම .
🎉
Anura dakithwaa
ලාල් අවුල් කරගන්න එපා අවසාන මොහොතේ.ඉවසීමෙන් සිටිමු
පොලිසියයට බහින්න එපා මනුස්සයෝ ඒ මිනිස්සු
කොයි තරම් වෙහෙසිලාද ඉන්නේ ඔයාල වගේ නෙවේයිනේ
උබ නම් මහ සාපයක්.ඒ මිනිස්සුන්ට ඩියුටිය කරන්න දීපන්.කැමරාවක් උස්සන් ලයික් විවුස් හිගා කන්න යනවා.උබල වගේ උන් මාලිමාවට ගැල පෙන්නේ නෑ.
පොලිස් නිළධාරීන් ගේ රාජකාරි කටයුතු වලට බාදා කරන්න එපා සහෝදරයා සාමකාමීව ඔබ ගේ රාජකාරි ය කරන්න
ලාල් අයියා ඔයාට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි. කරපු කැපවීමට.
අදිරිනිතිය ඉවත් කලා විතරයි
කිරට ගොම නොදා ඉන්න
ඔබ හරි උදේ ඉඳන් වතුර ඇදලා හවසට කලේ බිංදා වගේ වැඩක් කරගන්නේ නැතුව හිටියනම් තමා ඉවසීමෙන් හොඳ❤
❤❤❤පොලිසිය අපහසු තාවයට පත් නොකර ඉමු ❤❤❤
මේ ජනාධිපතිවරනය ප්‍ර්‍රකාශයට පත් කලදා සිට ඔබතුමා කල සේවයට ගොඩක් ස්තූතියි !!!!!!
ඔවුන්ගේ කුණු ඕන නෑ සහෝදරයා අපිට. අපි සාමකාමීව ජයග්‍රහණය බුක්තිවිදිමු
පොලිසියේ මහත්තුරුන්ට මුකුත් කියන්න එපා
පොලිස්, හමුදා විරුවන්ගේ කාර්යට බාධා කරන්න එපා... ඔවුන්ගේ කැපකිරීමට අප උත්තමාචාරය කල යුතුය...එම නිළධාරි මහතා සාධාරණයි... ඒ ඔහුගේ රාජ කාරියයි....
පොලිසිය ට හරි මහන්සියි ඒ අය නොසිටින්න සියා රජවෙලා. නිතියට ගරු කරන්න
සීතල වතුර වීදුරුවක් සහ ග්ලූකෝස් අරන් ගිහින් දෙන්න...😂
ගල් අගුරු හොරා පාටලීයි බනාන සුජියයි ගේමක් ගහන්න ලෑස්ති වෙනවා හොයා බලන්න ලාල් පොඩ්ඩක් 🙏
හිරු ජඩ මාද්‍ය
දෙරණ මේ ජනාධිපතිවරණයෙදි සාධාරණව කටයුතු කරා.
ලාල් අයිය සුපිරියට මේ දවස් ටිකේම වෙච්ච දේවල් පැහැදිලිව නිවැරදිව වාර්ථාකරා.
කපන්න බැරි අත ඉබිනවා කියනවා.
මනාප වලින් මෝඩ සජියට ලක්ෂ 13 ක් පාස් කරන්න චන්ද සජියට වැදුන ඒවා ලක්ෂ 13 තිබිය යුතුයි. එමනිසා නම්බු පිටින් පරාජය බාරගෙන ගියානම් සජියගේ දේශපාලන අනාගතයටත් හොදයි. නැත්නම් සජියව ඔය පක්ෂ්‍යෙන් එළවනවා ශුවර්.
පවු අලි බලන ඇත්ගොවුව.
❤ මාලිමාව විජයක්ග්‍රහනය කර අවසානයයි.
කොහොමත් පාටලී සජබේ බලය අල්ලනව
පුදුමෙ කියන්නෙ ගොන් සජියට චන්දෙ දුන්නනෙ
ඊ ළගට පාචලිය ඔය පක්ෂෙ නායතය වෙන්න බලනව .
@@shanthagunasignhe8596ඒකට සුජීත් බලන් ඉන්නේ. දඩස් අනෙක්කෙනා.
මාලිමාවෙ ලක්ෂ 80 ට මොකද උනේ
ප්‍රචන්ඩත්වයට නොයා ඉමු සහෝදරයා.. අපිට ඕන සාමය.. ප්‍රශ්නයක් තියනවනම් නීතියෙන් විසදගමු❤
රණ්ඩු නං වෙන්න එපා මිනිසුනේ අපේ මතය කුමක් වුවත් දැන් දිනූ කෙනාට අපි හැමෝම එකතු වෙලා උදව් වෙමු මේ රට ගොඩනගන්න චන්දකින් දිනන්නත් විවිධ මත කියන මිනිසුන් ඉන්ඩ ඕනි ඒ නිසා අනේ රණ්ඩු නං වෙන්න එපා අපි හැමෝම මිනිස්සු
ලාල් මහත්තයා මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු පුද්ගලයෙක් 💪🏼💪🏼💪🏼💪🏼
සමාවෙන්න මෙහෙම කිව්වට රණ්ඩු සරුවල් කරන්න තැන්වල දේවල් මාධ්‍යයට දාන්න එපා නිකම්ම ගිහින් පැටලෑ වෙනවා හේතු කාරණා හොයන් නැතුව මිනිස්සු ඒ හින්දා පුළුවන් තරම් ඔය වගේ දේවල් ප්‍රචාරය නොකර ඉන්න තරමට හොඳයි අපිත් ගන්න දුන්නේ මාලිමාවට එහෙමයි කියලා ඉතින් පොඩි හරි රණ්ඩුවක් උනත් අපේ ලංකාවේ මිනිස්සුමනේ ඕවට පටලෑවෙන්නේ සමාවෙන්න වැරදි දෙයක් කියවුනා නම්
අනිවාර්යයෙන්
ඇනේ නිකරුනේ ප්‍රශ්න ඇති කරගන්න එපා. කෙන්ද කන්ද කරලා අවුලවන්න අපා. පොලිසියේ මහත්වරුත් සෑහෙන්න මහන්සියෙන් ඉන්නෙ ඔබ අපි වෙනුවෙන් ඒ අය මෙහෙම මහන්සි වෙන්නේ.
පොලිසිය පවු දවස් 3 ක් තිස්සෙ එකදිගට ඩ් යුටි ඔබතුමා ඉවසන්න
මෙ වෙලාවෙ පොලිසිය අපහසු තාවයට පත් කරන්න එපා.ඔවුන් මෙ මොහොතෙ දැඩිලෙස මහන්සිවි ඉන්නෙ.එ් නිසා අවසාන මොහොත ජයග්‍රාහි මොහොත සාමකාමිව ඉවසා බුක්ති විදමු
Jeppo nta පූප dipu පොලිසිය ට හොඳ vade
ගැටුම් ඇතිකරගන්න එපා
ඔයත් නටන්නේ නැතුව නීතිය කරන්න දීලා පැත්තකට වෙන්න මේක අපි හැමෝගෙම ජයග්‍රහණය ඒ වැඩේ සාමකාමීව කරන්න දීලා ඔයත් සාමකාමී වෙන්න😊😊😊
අම්මට සිරි හර්ෂ පකයා හරියට දිවුරුම් දෙන්න ආවා වගේ
කාලකණ්ණියෙක් ඕකා අවස්ථාදියා
Okage kate depatthe kela perenawa yakune
ඌ පදිරිවෙන්න කෝට්ටේ අනුර සහෝදරයා දිනුම්.
😂😂😂😂😂
අනූර කුමර දිසානායක අපෙ ගරු ජනාධිපතිතුමාට ජය වේවා.හර්ෂ ගෙදර යන්නට.
රට හදපු හර්ෂ, ගොට්ටෝ වටකරගෙන.. 😅
ලාල් ඔබටත් බොහොම ස්තුතියි,
ජයවේවා ශ්‍රී ලංකා!!!
කලබලනොවී සිටිමු සහෝ 👍👍🧭
කරුනාකර ප්‍රශ්න ඇති කරන්න එපා... චන්ද කඩන වැඩ ඔයගේ මේ වැඩ... නිහතමානී වෙන්න.. මීඩියා කියලා ...
ඔබ වගේම ලක්ෂ ගානක් මේ කැපවීම කලා....
TaLK with Laal සහෘර්ද ඔබට මෙතෙක් අපව දැනුවත් කරමින් මාලිමාවේ සියලූම රැස් වීම් වල තත්වය පැහැදිලි කරමින් මහරෑ නිදි වර්ජිතව අපට සියලු තොරතුරු ගෙන හැර පෑ දයාබර ඔබට හදවතින්ම ස්තූතියි තව තවත් ශක්තිය ධෙෙර්යය ලැබේවා අනුර කුමාර මැතිතුමාගේ ජනාධිපති ධූරයට ඉතාමත් සහයෝගය දැක්වූ ඔබට ප්‍රණාමයාමි🌹🌹🌷🌷🌷🌷🙏
කවුරැඋනත් මාලිමාවට අවමානයක් නොවෙන්න කටයුතුකලයුතුයි...හැම පක්‍ෂයකටම හිතවත් අය අතර මැන්ටල්ලත් ඉන්නවනෙ
ආරක්ෂක අංශ මහන්සි වෙලා ඉන්නේ....ඒ මිනිස්සු එක්ක ප්‍රශ්න ඇති කර ගන්න එපා මනුස්සයෝ.....
කන්තලේ වගාවලට හානි කරන අලි පන්නන්න දූරියන් හිටවමුද?
රාජකාරී වැඩ වලට අදාළ නැති අය එළියට දැම්මට කමක් නෑ.
අනිවාර්යයෙන්
මුන් මොනවා හරි ගෙමක් ගහන්න හදන්නෙ 😢
ඇවිලෙන ගින්නට වතුර දාමු.පිදුරු නොදා.
සියළුම ආරක්ෂක අංශවලට ඉස්තුති ජනතාව නිසිලෙස ආරක්ෂා කලාට.
පොලිසිය දෙපැත්තෙන්ම තැලෙනවා පව් උන්
උන්ම වලිඅැදලා අනුරගේ අය කියයි.
ලාල් සහෝදරයා පොලිසිය එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා එයාල ට දැන් මහන්සි ඔයාල ට වගේම 🙏🙏🙏🙏🙏🙏🙏🙏..දෙරණේ රොටිය ට ඇපත් නැ ඒකයි ඔය
ලාල් මයා ලොකු මෙහෙවරක් කල කෙනෙක් ,ස්තූති කල යුතුයි.
ලාල් මල්ලි ඉවසිමෙන් වැඩ කරන්න ජයවෙිවා ❤
හැමෝම සන්සුන් වෙන්න කලබල ඇති කර ගන්න.එපා
පොලිසියෙ අයට මුකුත් කියන්නෙපා..ඒයාලත් අපේ මේ සැරේ...ඔයාගෙ උත්සායත් අගේ කරනව මුල ඉදන්ම...
ඕකුන් හොර චන්දෙ දාල ද කොහෙද ගොන් සජිය ට නැත්තං ඔච්චර චන්දෙ එන්න විදියක් නෑ
ඇත්තමයි
Very true
Ayi උබලට ඡන්ද dipu රාජ්‍ය සේවකයෝ නේද හිටියේ. උන්ගෙන් ahapan පුරුද්දට pacha කියන්නේ නැතුව 😅😅
@@i-tc6ggxyc ඇයි උබලගේ ගවයා මෙච්චර කල් කියපු ඇත්ත නිසා වෙන්න ඇති මිනිස්සු ඌව ප්‍රතික්ෂේප කරෙ
@@nelsin5040 කාලෙන් කාලෙට හැමෝම ප්‍රතික්ෂේප venava Buruvo. ඒ යථාර්ථය අවබෝධ කර ගන්ඩ උබට මොලයක් නැද්ද. ගෝඨාභය ට මොකද උනේ. අද ඒ ඡන්ද අරන් අනුර ජනාධිපති උනාට eyavath ප්‍රතික්ෂේප vena දවසක් එනවා. සාදා කාලික කිසිම දෙයක් මේ ලෝකේ නෑ. උඹ ඔක්කොටම කලින් බුද්ධාගම ඉගෙන ගනින්. එතකොට ඔය මොලේ හරි යනවා
අර you tube සුදා සක්කිලියෙක් ඔබ තුමාට අපහාස කරනවා ලාල් මහත්තයා ❤
ලාල් සහෝදරයා ඉවසීමෙන් කටයුතු කරමු අපි
එක මූජිබිර්ගේ ගෝලය 😂😂 ගහගත්තේ නැල්ලු. සජිත් ෆුල් ට්‍රයි හිගන චන්දෙන් දිනන්න
ලාල් police යට ඇඟිල්ල දන්නේ natiwa ඉන්නව
ලාල් අංකල් දගලන්න එපා ඔයාට පුකේ අරි කට්ටිය 😢කොල්ලෝ කාරයෝ පිරිලා ඉන්නේ සජියගේ සෙට් එකේ මැහුම් දාගන්න වෙන්නේ අම්මට නැහුකා ගෙදර යන්න බුදුසරණයි ❤
සජියගෙ හොර නඩේ පරාජයෙන් වියරු වැටිල .දැන් කියයි npp අය කියල.හර්ශය චන්ද කොමසාරිස්ද.පල ගෙදර.
අනේ ඉක්මනට අනුර ජනාධිපති කරන්නකෝ ❤
පසුගිය කාලවකවානුවේී පෙළපාලි යන්න දෙන්නෙ නෑ පාරෙ බැහැලා යන්න දෙන්නේ නෑ නෙමෙයි මහත්වරුන්ටඅනිවාර්යෙන්ම වරදි කරපු හැම පොලිස් කැරියටම දඬුවම් කරන්න ඕන
ලාල් ඔයා ගම කන්න එපා අවසාන මොහෝතේ...
ලාල් අය්යා ප්‍රශ්න ඇති කරගන්න එපා,අවධානෙන් ඉන්න හැබැයි,අන්තිම මොහෙතෙ මොව කරයිද දනිනෑ
ඕකුන්ට ඔය තියෙන්නේ මහන්සිය නෙමෙයි ගන්ජා කුඩූ ගහලා ආපු වෙරිගාය.
අනුර ට ජය අනුර ට ජය ❤❤ බුදු සරණයි
අපේ ජනාධිපතිතුමාට හද පිරි සුබ පැතුම්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොරුවට කලබල ඇති කරන්න එපා පොලිසිය මහත්වරු වෙහෙස මහන්සි වී සිටින නිසා ඔබ සැවොම නිවෙස් වලට ගොස් ඔබේ සතුට බුක්තිවිදින මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි 😊
පොලිසියේ මිනිස්සුන්ටත් බොහොම තෙහෙට්ටුයි ඒක මුහුණු වලින් පේනවා අපි කවුරුත් ඉතිං ඔය වගේ වෙලාවක ඉවසීමෙන් වැඩ කරන්න ඕන. කිරි කලයට ගොම බින්දුවක් එකතු කරන්න දායක නොවී.
we have changed this system, please don't make AKD embarrass. He has lot to do..... We support him bottom of our hearts
😂😂😂 ලාල් මහත්තයා අපි දිනලා ඉන්නේ කලබල වෙන්න එපා
මේ ඉන්නෙ ආර්ථික ඔස්තාර්
ගුටි ගහගන්න එපා.ඒ වගේ ඉවසීම නැති අය ඉන්නෙ සජිය ලඟ.පරාජය භාරගන්න බැරි උනාම ඉවසීම නැති වෙනවා.
පොලීසියට උදව් කරන්න.
පොලිසියට අවනත...වෙන්න
පිස්සුද බන් මේ වෙලාවේ ප්‍රශ්න ඇති කරගන්නේ ,හැමෝටම හරිම වෙහෙසයි,පොලිසියට උනත් එහෙනම් ,අනුර දිනුම්,සාමකාමීව ඉන්න ,
නියමයි ලාල් පරිස්සමට
අපිට සජිත් අනුර කවුරු ආවත් දෙන්නම එකයි. නමුත් සජිත් ගාව හිටිය සීයලා දෙන්නෙගෙ හොරු ටික එයාලම අයින් කර ගත්ත එක ලොකු දෙයක් හොර කරල මේක දිනෙව්වා නම් අනුර කුමාරව. අපි කාටත් ඕන වෙලා තිබුණෙ හොරු ටික පන්නලා හොඳ අවංක පාලකයෙක්ව ජනතාවට ඔබින ලෙස රටට ආදරය, කරන කෙනෙක්ව බලයට ගේන්නයි. ඉතින් දැන් කොහොමතා හොරු ටික ගිය නිසා අපි සතුටු වෙන්න ඕන. කොහොමත් බලය යන්නෙ දෙවියන් කැමති යහපත් අරමුණකින් ඉදිරිපත් වෙන කෙනෙකුට මිසක් මහන්සි වෙච්ච කෙනෙකුට පමණක්ම නොවෙයි. උත්සායත් එක්ක තිබිය යුතු ලක්ෂණය නම් අවංක යහපත් ධර්මිෂ්ඨ අරමුණ පමණයි. ඒක අනුර කුමාර මහත්තයාට තියෙන්න ඇති අනියවාරෙන්ම එතුමාගෙ පුංචි පවුලෙ ප්‍රශ්න විසඳගෙන තියෙන හැටියෙන්ම එතුමාට දේවාශීර්වාදය තියෙන බව මට දෙවියන්ගෙන් පණිවිඩයකින් තහවුරු උනා.
කොහෙද රනිලො රට ගොඩගත්තේ,... සත පහක් imfණයගෙව්වෙනෑ... තවත් ණය අරං, අරං,... රට කෑවා
මුහුද මංකොල්ලකාරතක් තක්කඩි හොරුන්ගෙන් මේ රට බේරා ගැනීමට ලැබීම ගැන මට තිබෙන්නේ පුදුමාකාර සතුටක්😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනෙ බං ගිනි අවුලන්නැතුව හිටහං. ඒ මනුස්සයො දවස් ගානක ඉදන් ඩියුටි කරලා කරලා මහන්සිවෙලා ඉන්නෙ. පෙන්නැද්ද මුනෙන් තෙහෙටිටුව. හැමදෙටම අැරගන්න ඵපා නිහතමානි වෙයල්ලා
අනේ ඉවසපල්ලා මෙච්චර කල් ඉවසිල්ල නිස තැනකට ආවා කොල්ලනෙ ඉවසපල්ලා අනුර අපේ රටේ නායකයා
ජනතාව නොමග යන විදහට වගකීම් දරන අය ප්‍රකාශ ඉදිරිපත් කරන්න එප රටක ජනතාවගේ බලාපොරොත්තු ලංකාවම මාධ්‍ය දිහා බලාගෙන ඉන්නවා ප්‍රථිපල සේරම කියල ඉන්න තිබුනානේ
මේ පාර පොලිස් නිලධාරින් අවංකව සේවය කලා .බෙහෙවින් ඔවුනට ස්තූතියි
ඇත්තටම පව් පොලිස් අය එයාලට මහන්සි කරදරයක් කරන්න එපා සාමකාමි වෙන්න හැමෝම
අනුර මැතිතුමනි, මීට පසුවනම් ඔයවගේ වැඩකට නැති අපතයින්ට මහජන මුදල් වැය කරන්න එපා,... ඉදිරිපත් වෙන්න ඕනානම් ඒකාට අදාල මුදල වැය කරගන්න කියන්න,... එකෙකුට කෝටි 2ක් විතරනේ අපරාදෙ,...
ඒ වුනත් පොලීසිය සමග සහයෝගයෙන් වැඩ කරන්න. ඒ අයත් දැඩි සේ වෙහෙසට පත්ව ඇති බව අපි අමතක නොකල යුතුයි.
මෙවර ජනාධිවරණය පුරාවට ආරක්ෂක අංශවල මෙහෙවර ඉතාමත් ප්‍රශංසනීයයි.
😢😢😢😢
Sjb කානු හිඟන්නෝ ටික මනාප පොරයේ...😂😂
Please අපි තව ටිකක් ඉවසමු මේ හිටිය වගේ අනුර සහෝදරය වෙනුවෙන්😮😮
හරි හරි දැන් ඕව ලොකු ගැටුම් කරන්න යන්න එපා නිලධාරීන් දැන් දින දෙකක් වෙහෙසිලා ඉන්නෙ
මාලිමාවට නෙවෙ සජිත්ගෙ පාර්ශවයට තමයි ඉවසීම නැත්තෙ 👍👍
මාලිමාව සොයුරන් විනයක් ඇති අය
උන් දැන් බයවෙලා ඉන්නෙ.අතහරින්නෙ නෑනෙ ලේසියෙන් .😂😂😂
@@chandrasiriPothmitiyage aniwa
වගකීම් සහිත මාධ්‍ය කරුවන් ආරක්ෂක අංශ සමඟ සුහදශීලීව කටයුතු කලයුතුය.
සජියාගෙ සෙට් එකට පරාජය දරාගැනීමේ ශක්තිය නැද්ද
Unta parajaya vinda ganna bariwa anith minisunta karadara karanawa. Ane apa rata pissekta bara novewa🙏 Malimawata Jayawewa 🙏 Mr Anura Kumara Dissanayake obata Jayawewa 🙏 Lankawata Jayawewa 🙏
මීයක් කන්නේ අත ලෙව කන්නද? හොර කෑම තමයි බඩගින්නට මුන් කරන්නේ.
මූ කැමරාවක් උස්සන් ගිහිල්ලා අර අමාරුවෙන් රාජ කාරි කරන මිනිස්සුන්ට ඉන්න දෙන්නෑ.. මූ අපේ පක්ෂයේ ශාප
අනේ ඉවසන්න.ඉවසන්..න.
සංය්යමයෙන්. සහයෝගයෙන් වැඩ කලා නම් වටිනවා. රැකියාවල ඒ අයට වගකීම් තියෙනවා.
ලාල් මහත්තයා; ඉවසීමෙන් කටයුතු කරන්න.පොලීසියේ මහත්වරුත් වෙහෙසට පත්වෙලා ඉන්න මොහොතක් නිසා.
නිකම් පොලිසියට පාට් නොදා හිටපන් පොන්සියා😂
අනේ පුශ්න ඇතිකර ගන්න එපා...ඉවසිමෙන් ඉමු...
පොලිසිය ගොඩක් පීඩනයට පත් වෙලා ඉන්නෙ අවුරුදු ගන්නාවක් තිස්සෙ.
එයාලටත් මේක වෙනස් කරන්න ඕනෙ උනා.
එයාල ඒකට දායක උනා.
එයාල අව්ව, වැස්ස නැතුව්. වැඩ කරන්නෙ.
විකාරයක්නෙ මේ
කවදාවත් නොතිබුණු පලවෙනි,දෙවෙනි මනාපයක් .
😔🤔😔🤔😔
බයේ දාන්න පුළුවන් සේරම දහන් ගැට දානවා .
ඔය මොන ගැට දැම්මත් මාලිමාව තමයි දිනන්නෙ.
අනුර කුමාර සහෝදරයා අනිවාර්යයෙන්ම ජනාධිපති ඒක ඒකාන්තයි ලොවෙත් ජනාධිපති අනුර සහෝදරයා තමයි .
මගෙ මාතෘ භූමියට ජයවේවා
මාලිමාවට ජයවේවා
❤🎉❤🎉❤🎉❤
Jayawewa lal sahodaraya..
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤