බුදුන් ඇසින් දුටු අපරිමිත විශ්වය | world in Buddhas eyes |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • බුදුන් ඇසින් දුටු අපරිමිත විශ්වය | world in Buddhas eyes |

ความคิดเห็น • 238

  • @kapilakapila9566
    @kapilakapila9566 2 ปีที่แล้ว +42

    ගොඩාක් වටින වීඩියෝ එකක් .බුදු දහම තරම් පිවිතුරු දහමක් වෙන කොහින්ද ඒකනිසා තමා මම වෙනත් ආගමික පව්ලක ඉපිද බුදු දහම වැලද ගත්තෙ .මම උපතින් මුස්ලිම් (මගේ පියා)

    • @kavinduminsara5323
      @kavinduminsara5323 2 ปีที่แล้ว +6

      budu saranai ......

    • @xmazeomaze2299
      @xmazeomaze2299 2 ปีที่แล้ว +11

      අපි උපතින් බෞද්ධවුවත් ⁣ෙවනත් ආගමිකයෙකු බුදුදහම වැළඳ ගන්නේ අත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ හෙවත් ප්‍රඤාාවන්තකම නිසාමයි.

    • @SM-gu7qp
      @SM-gu7qp 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍

    • @rohanawellage5965
      @rohanawellage5965 2 ปีที่แล้ว

      Great.

    • @dilkianushka1142
      @dilkianushka1142 2 ปีที่แล้ว +3

      අහන්නත් සතුටුයි. ඒත් පුදුමයි ඉතින් ඔයාගේ පියා. පල්ලියේ කැමත්ත ලබා ගන්න පුළුවන් වුනාද...

  • @thusharaweerasooriya1428
    @thusharaweerasooriya1428 2 ปีที่แล้ว +31

    බුදුන් යමක් වදාලයි ද එයමයි සත්‍යය!!! ආඩමිබරයි ASIDISI $

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @udaya433
    @udaya433 2 ปีที่แล้ว +13

    හොද විඩියෝ එකක් හැමදාමත් දැනුම වැඩි දියුණු කරන ඔබට දියුණු සාර්ථක දිගු ගමන් යන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා🙏🙏.............❤️❤️❤️

  • @sithija_dashan
    @sithija_dashan 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @kapilaperera6712
    @kapilaperera6712 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වීඩියෝවක්. ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.
    තෙරුවන් සරණයි!

  • @nirmalasrisaddharmaya7095
    @nirmalasrisaddharmaya7095 2 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @praveenbuddhika1671
    @praveenbuddhika1671 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද වටිනා වීඩියෝවක්, තවත් ඉස්සරහටත් මෙවැනි වීඩියෝ ගේන්න ලැබේවා. තෙරුවන් සරණයි 🙏

  • @AMaN-wo4fe
    @AMaN-wo4fe 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @maharahathunwadimagaosse9387
    @maharahathunwadimagaosse9387 2 ปีที่แล้ว +12

    ගොඩක් වටින වීඩියෝවක් 🙂🙏🙏🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 ปีที่แล้ว

    මෙවැනි වීඩියෝ ඉතාමත් වටිනවා බොහොම ස්තුතියි

  • @bathikamh4471
    @bathikamh4471 2 ปีที่แล้ว +5

    හොද ඉදිරිපත් කිරීමක් 👍👍

  • @zandruone4500
    @zandruone4500 2 ปีที่แล้ว +5

    ලෝකයටම බුදුසරනයි🙏🙏🙏

  • @sahankaushalya-bs2gh
    @sahankaushalya-bs2gh 2 ปีที่แล้ว +7

    කලුකුහර ගැන දැනගන්න බලාගෙන හිටපු මම😭
    කමක් නෑ හොද විඩියෝ එකක්

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน

      ඇයි කලුකුහර ගැන මෙකෙ කියලා තියෙන්නෙ

  • @leelanandabandara8685
    @leelanandabandara8685 2 ปีที่แล้ว +10

    මෙවැනි වීඩියෝ තව තවත් කරන්න පහදලා දෙන විදිහත් හොඳයි කටහඬක් හොඳයි

  • @Dulan_Bandara
    @Dulan_Bandara 2 ปีที่แล้ว +23

    බුදුධ ගැන මේ වගේ video දිගටම ගේන්න පොයට වත් පංසල් යන්නේ නැති අපි වගේ බෞද්ධයන්ට වටිනවා..
    පංසල් ගියත් හාමුදුරුවෝ කතාකරන්නේ වල්පල් නැත් නම් දේශපාලනය

    • @user-kx7wd7rm4e
      @user-kx7wd7rm4e 2 ปีที่แล้ว +5

      බෞද්ධයෙකු වනාහී ආර්යවංශික වන්නාහ,නැතහොත් මාර්ග-ඵලලාභියෙකි,
      ඉන් මෙහා ශ්‍රද්ධානුසාරී හා ධම්මානුසාරී හැර මිත්‍යා දෘෂ්ඨික වෙති,
      ඔබගේ පරිකල්පන චින්තනය දොස් සහිතය,සියල්ලෝම නිවන අරභයා කසාවත දරන්නේ නැත,
      ඇතැමුන් පංචකාම සම්පත්තියම භුක්ති විඳීමටත් යම් යම් යටි අරමුණු මුදුන්පත් කරගැනීමටත් සාසනයට ඇතුළු වෙති,
      එවැන්නන් පසුපස නොගොස් සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේලා අභිමුව සත්‍ය-අසත්‍ය තෝරා-බේරා ගන්නයැයි මා ඔබට යෝජනා කරමි,
      විශේෂ.............සම්බුද්ධ සාසන ප්‍රතිපත්තිගරැක සුපේෂල ශික්ෂාකාමී උත්තමයන් වහන්සේලා අදටත් ලක්දෙරණේ වැඩ වාසය කරති,
      එඋතුමෝ සාමාන්‍ය මිනිස්ඇස ඉක්මවූ ඤාණයකට ලෝකස්වභාවය සහ ජීවිතයේ යථාර්තය පරිපූර්ණව අවබෝධ කරන්නට වීර්ය කරති,
      එවැනි සත්පුරැෂයන් හමුවීමට ද ඔබට භාග්‍ය තිබිය යුතුය,
      එසේ සත්පුරැෂයන් හමු වුවද ඔබ අසත්පුරැෂ නම් කාරණය ඵල දරන්නේ නැත,
      කෙසේ හෝ ඔබට සම්මා දිට්ඨිය පහලවේවායැයි මා සුභාශිංසනය කරන්නෙමු,

    • @kapilakapila9566
      @kapilakapila9566 2 ปีที่แล้ว +6

      ගලිගමුවේ හාමුදුරුවන්ගෙ බන අහන්න

    • @leelanandabandara8685
      @leelanandabandara8685 2 ปีที่แล้ว

      ඔයා යන පන්සලේ එහෙම ඇති ඒත් අපි යන පන්සලේ හාමුදුරුවෝ නම් එහෙම නැහැ

    • @sujithprasanna8587
      @sujithprasanna8587 2 ปีที่แล้ว

      Oya baninna nigraha karanna epa.sasara gamanedi oyata karadara athi karavi.hoda de hoda de vidiyatath.naraka de naraka vidiyatath therum aran bahara karanna.galigamuwe saminwahansege bana hoday,e wagema mm danna saminwahanse kenek innawa e සමිඳුන් wahanseth godak hoday mithraya..oya kamathinam mata msg danna.adala visthara dennam.oyala siyalu denata uthum u nirwanaya awaboda wewa..

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 2 ปีที่แล้ว +2

    බුදු දහම හරි දේ තමයි කියන්නේ

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +3

    බොහොම පින් . ඇත්තටම හොද කරුනු විග්‍රහයක්. ගන්න ගොඩාක් දේවල් තියෙන සුපිරිම විස්ථරයක්. ❤🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว

    බුදු සරණයි 🙏☸🌹

  • @princerajitha5919
    @princerajitha5919 2 ปีที่แล้ว

    Dewiyane oyaanam wishwayatama paayuuu sandak wage aliya dena amaa daharak apilaata dunne godaak aadambarai hadawathata metharam buddimaththu bududahamata heelaaai kiyalaaah theruwan saranai duwa

  • @milkamadhushangunawardhana3119
    @milkamadhushangunawardhana3119 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🌸

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +6

    නියමයි

  • @nuwansameera7034
    @nuwansameera7034 2 ปีที่แล้ว

    niyamai... thawa danna

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว +12

    සුපිරී දිගටම මේ වීඩියෝ සීරීස් එක කරන්න ❤

  • @kavinduprabath1953
    @kavinduprabath1953 2 ปีที่แล้ว +10

    thumbnail එකේ නම් ලොකු වරදක් දකිනවා, මොකද කිසිම විද්‍යාවකින් බුදුදහමේ සත්‍යතාවයක් පැහැදිලි කිරිමේ අවශ්‍යතාවයක් නෑ, විද්‍යාවේ තියෙන සත්‍ය,අසත්‍ය නම් බුදුදහමෙන් පැහැදිලි කරන්න පුළුවන්. භාග්‍යයවතුන් වහන්සේ වදාල දේ ඒකාන්තයෙන්ම සත්‍යයක්,උන්වහන්සේ වදාලේ සදාතනික දහමක්. ඒක මේ විද්‍යාවෙන් එකක් කියලා හෙට එකක් කියනවා වගේ නෙමෙයි.

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @tharakaruwan9122
    @tharakaruwan9122 2 ปีที่แล้ว +14

    ඇත්ත කියද්දි කල්ලතෝනින්ට රිදෙනවා.ඒකයි අන්ලයික් දාලා තියෙන්නේ .උන්ගෙ මොළේ පෑදේවා

    • @tttttttttt2083
      @tttttttttt2083 2 ปีที่แล้ว +4

      හැම තිස්සෙම එ්ගොල්ලන්ටම මඩ ගහන්න එපා මොළේ අැතිව ප්‍රායෝගිකව ලෝකය දිහා බලපන් බෞද්ධ උන්ම කී දෙනෙක් බෞද්ධ වලට පහර ගහනවාද ? .................. එ්කට හොදම උදාහරනය ලංකාව

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +1

      @@tttttttttt2083 ඇයි උබද එහෙම කරපු කල්ලතෝනියා. බලපං උබලගෙ උන් තමයි මෙි ලෝකෙ ජරා වැඩ කරන්නෙම.එකම දෙයියන්නාන්සෙගෙ කියලා දෙකට බෙදිලා මරා ගන්නවා .බෞද්ධ අය එහෙම නැහැ .මුලින්ම උබලට මොලේ දෙන්න ඔිනි කල්ලතෝනියා. ඇයි බං රිදුනෙ කල්ලතෝනියා. බලු වැඩ කරන්න හොදයි කියද්දි රිදෙනවා නේද 😀😀😀

    • @tttttttttt2083
      @tttttttttt2083 2 ปีที่แล้ว +3

      @@tharakaruwan9122 😉😄😉පව් උබ උබේ ඔය ක්‍රමේන්ට් එකෙන්ම තේරෙනවා උබේ මොළේ අැටදෙකක් තරම්වත් නැහැ කියලා එ් වගේම බෞද්ධ වෙන හැමෝම බුද්ධිමතුන් කියන උබලගේ සිද්ධාර්තගෙත් මොළේ අැට දෙකක් තරම්වත් නැහැ කියලා කියන්න හොදම සාක්සිය උබේ ක්‍රමේන්ට් එක එක්කෙනෙක්ගේ ක්‍රමේන්ට් එකක් දැක්ක පළියට එයාගේ දේවල් මනින උබ මොන වගේ මොළයක් තියෙන එකෙක්ද මම අදේවදුශ්ටික උබ මෙතන වැඩිය සෙල්ලම් දාගෙන අාවොත් මට කන පැලෙන්න දෙන්න උබේ පරම මිත්‍ර්‍යාවට දුහන්න😄😉😄 අා......... තව දෙයක් උබ මට ක්‍රමේන්ට් එකක් දානකොට මට එ් ක්‍රමේන්ට් එක කිහිප සැරයක්ම දාපන් එතකොට තමයි මට උබ දාන ක්‍රමේන්ට් එක එන්නේ

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +1

      @@tttttttttt2083 යකො හරියට කමෙන්ට් කියලා කියා ගන්න බැරි කල්ලතෝනි ඔහොම වෙනවා සුද්දගෙන් කවලං වෙලා ඉපදුනාම.කල්ලතෝනින්ට😀😀😀😀

    • @sajithvishan3476
      @sajithvishan3476 2 ปีที่แล้ว +1

      @@tttttttttt2083 adewadushtika unaata uba wishnuge bhaktikyekne...lejja ne ykoo thota adewaadi kya kyaa wishnuge film blnne(maharaja kansa) bath kana mee haraka...thoge mole kanda htenwa mta

  • @pradishge
    @pradishge 2 ปีที่แล้ว +4

    Super

  • @WorldDeck
    @WorldDeck 2 ปีที่แล้ว +1

    තවත් හොද වීඩියෝ එකක්...බුදු දහම ගැන වීඩියෝ තව තවත් ගේන්න..

  • @sameeradanushka1880
    @sameeradanushka1880 2 ปีที่แล้ว +1

    Hoda vidioyowak lassanai, oyage kata hadath lassanai.

  • @ayeshaherath4609
    @ayeshaherath4609 2 ปีที่แล้ว +4

    Budun deshana karapu hamadema atta

    • @kapilakapila9566
      @kapilakapila9566 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @thenuratiktok8073
    @thenuratiktok8073 2 ปีที่แล้ว

    Sadu sadu

  • @thenuratiktok8073
    @thenuratiktok8073 2 ปีที่แล้ว

    sadu sadu

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว +1

    super..
    thanks bro.

  • @agitb9266
    @agitb9266 2 ปีที่แล้ว

    Meweni video thawa karanna...bududhama lokaye thiyena ekama thathya dhamai...theruwan saranai....

  • @palindapadmasri6872
    @palindapadmasri6872 2 ปีที่แล้ว

    මේ මාත්ෘකාව ගැන ඔබ සතු දැනුම, කරුණු හරිම අනාකූලයි.
    ඔබගේ නාලිකාව හරහා මේ මම බලපු පළවෙනි වීඩියෝව.
    ඔබට උණුසුම් සුභ පැතුම්…!
    මේ ගැන ඔබ දැනුම ලබාගත් මූලාශ්‍ර අපටත් බෙදා දෙන්න.
    තෙරුවන් සරණයි…!

  • @praveenranndika5083
    @praveenranndika5083 2 ปีที่แล้ว +7

    මහාමේග වර්ශාව පෘතුවියතුල සිදුවෙලා තියෙනව... නොනවත්වාම වසර 5ක් වැහැල තියෙනවලු...හොයල බලන්න තව

    • @sampath5087
      @sampath5087 2 ปีที่แล้ว

      වැස්ස වලාහක ව්දෙවියෝ ද වස්සවලා තීන්නේ😂😂😂🤣🤣😀

  • @cmpceylon9669
    @cmpceylon9669 2 ปีที่แล้ว

    Hama deyaka aththa!!! Godak pin 🙏🙏🙏.

  • @kolithabandara1547
    @kolithabandara1547 2 ปีที่แล้ว +4

    බුදු දහම ආත්මවාදය අනාත්ම වාදයට වැටෙන්නෙ නැත..

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 2 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝවක්

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 2 ปีที่แล้ว

    budu hamuduruwo vishvaya gena mona reddakwat danne nehe

  • @kpwijekoon2989
    @kpwijekoon2989 2 ปีที่แล้ว +2

    akkiyo me wage videos digatama danna 🙏🙏🙏.....💖

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Thank you very important news

  • @zandruone4500
    @zandruone4500 2 ปีที่แล้ว

    වටින වීඩියෝවක්👌

  • @HgMihir
    @HgMihir 2 ปีที่แล้ว

    🔥

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Good news

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +6

    මේ සියලු දේ දේශාකරන්නෙ බුදු දහමයි. මහායානික බුද්දාගම ඉන්දියාවේ සාහිත්‍යයක්

  • @Vqueen.english
    @Vqueen.english 2 ปีที่แล้ว +1

    Black hole ගැන විස්තර ඕනෙ

  • @Ben-xz4vf
    @Ben-xz4vf 2 ปีที่แล้ว +1

    හොද බව හරි.නමුත් බුදු දහමට කොහෙවත් සහතික අවැසි නැත

    • @sampath5087
      @sampath5087 2 ปีที่แล้ว

      හැම ආගමේම අය හිතන්නේ ඔහොමයි, ඒකයි තමන් ඇන්දිලා කවුරුත් දැන ග්න්න්න්නනැත්තේ 🤣🤣🤣😂😂

  • @sarathkotinkaduwa4605
    @sarathkotinkaduwa4605 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nisalsawinda8804
    @nisalsawinda8804 2 ปีที่แล้ว +2

    බෞද්ධ දර්ශනය..... අදහන්න නෙවෙයි නුවනින් විමසාබලා වීර්‍යය වඩා මොන ආගමකවත් නොකියන සසරෙන් එතරවීමයි.... ආගමක් යැයි පවසනවට වඩා දර්ශනයක් ලෙස පෙන්වාදීම වඩා යහපත් වෙයි සහෝදරී..

  • @aloneking2637
    @aloneking2637 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dilshankalansooriya2093
    @dilshankalansooriya2093 2 ปีที่แล้ว

    niyamai supiri

  • @black-blood9607
    @black-blood9607 2 ปีที่แล้ว +2

    Yaluwanee...puluwannm ape patte ewilla vido hodai nm RED BOX 1k denwada...
    Parissamin inna...Bs!!!

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ යනු විශ්නු ඩෙවියන්ගේ අවතාරය්ක්ඩ අපේ අල්ලපු ගෙඩර මගේ වයසේ මීනා ඩවසක් මට එහෙම කිඋවා ම්න් බුදු දහම ගැන ගොඩක් ඩන්නැති නිසා මට අහන්න කෙනෙක් නැති නිසයි අහන්නේ මන් හින්ඩු හෝ මුස්ලිම් නෙමෙයි මගේ නම අරාබි නෙමෙයි නොඩන්න නිසා ඇහුවෙ මන් බුදුන් වහන්සේට ආඩරෙයි i love lord buddha

    • @sajithvishan3476
      @sajithvishan3476 2 ปีที่แล้ว

      Lord buddha is not a avatar of Lord wishnu... it is false... before 2300 years, buddhism and buddha philosophy was popular among people in ancient india... so,most of Hindus used to follow buddhism... so hindu priests were afraid with buddhism... so they built up a lie that buddha is a lord wishnu's awatar... so those Hindus followed again hindusm... that is the truth...

    • @sajithvishan3476
      @sajithvishan3476 2 ปีที่แล้ว

      budun kynne wishnuge awataaryk newei...eeka hindu aya hadagtta ekk

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว

      @@sajithvishan3476 එතකොට බිදු හාමුදුරුවන්ට වඩා විශ්නු ඩෙවියෝ බලවත්ඩ මිනා කියනවා බුදුන් කියන්නේ ඩෙවි ක්නෙක් නෙමෙ කියලා බුදු හාමුදුරුවන්ට කිසිම බලයක් නැති ක්නෙක් ලු ඒත් ම්න් ඒක පිලිගන්නෙ නෑ i respect grate lord buddha

    • @sajithvishan3476
      @sajithvishan3476 2 ปีที่แล้ว

      @@uzodiweivaiweliwaantiabort2022 buddhatwaya kiynne minihek wela ipadila minihekta wtrak labaa gnd puluwn uttareetarama padawiya labaagttu kena...budu hamuduruwange balaya une unwahansege praghaawa(erudition) dewiwrunge wge amuthu magic ne budunge... because lord buddha is not a God.... unwahanse loketa idiripath kre unwahansege mahansiyenma hoyaa gttu deyk... budun kynne dewiyek newei

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว

      @@sajithvishan3476 ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ට කිසිම බලයක් නැද්ද අපි මොනවහරි ඉල්ලුවොත් අපිට උඩව් කර්නැත්ඩ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    😇😇👌

  • @imeshfonseka5643
    @imeshfonseka5643 2 ปีที่แล้ว +1

    🖤☸

  • @sampath5087
    @sampath5087 2 ปีที่แล้ว

    අග්ගඥ්ඥ සූත්‍රයෙ පෘතුවිය සහ ජීවයෙ ආරම්බයෙන් කියන්නේ මුලින්ම රස දැනෙන, තන්හාව ඇති පරිනාමයේ ගොඩාක් දුරක් ආපු අයගෙන් ජීවය ඇති විය කියාය.
    සාක්ශී මත විද්‍යාවෙන් සනාථ වන්නේ ජීවයෙ ආරම්බය ඉතා කුඩා ඒක සයිලික ජීවින් බව. බුදුදහම විද්‍යාව තුලින් ප්‍රතික්ෂේප වී ඇත.😫😫😫😫

  • @imashgamage5809
    @imashgamage5809 2 ปีที่แล้ว

    Budu dahamai vidyavai sasadannai galapannai ba budu dahamath ekka baladdi vidyava kakulata pagena vali katayak vge

  • @Mr.Malzzz
    @Mr.Malzzz 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yasindumalmith3537
    @yasindumalmith3537 2 ปีที่แล้ว

    ☸️☸️🙏

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 ปีที่แล้ว +13

    අග්ගඥ්ඥ සූත්‍රයෙ පෘතුවිය සහ ජීවයෙ ආරම්බයත් නවීන විද්‍යාවෙ සඳහන්වන ජීවයෙ ආරම්බය පිළිබඳ panspermia theory යත් මා නම් දකින්නේ බොහෝදුරට සමාන බවක්. බුදුදහම සහ නවීන විද්‍යාව සැසැඳිය නොහැකි වුවත් බුදුදහමෙ සඳහන්වන ලෞකික සිද්ධාන්ත කිසිවක් නවීන විද්‍යාව තුලින් ප්‍රතික්ෂේප වී නැත.

    • @sampath5087
      @sampath5087 2 ปีที่แล้ว

      අග්ගඥ්ඥ සූත්‍රයෙ පෘතුවිය සහ ජීවයෙ ආරම්බයෙන් කියන්නේ මුලින්ම රස දැනෙන, ට්සාත්ක්ශීන්හා තන්හාව ඇති පරිනාමයේ ගොඩාක් ඩුරක් ආපු අයගෙන් ජීවය ඇති විය කියාය.
      සාක්ශී මත විද්‍යාවෙන් සඳහන් වන්නේ ජීවයෙ ආරම්බය ඉතා කුඩා ඒක සයිලික ජීවින් බව. බුදුදහම විද්‍යාව තුලින් ප්‍රතික්ෂේප වී ඇත.😫😫😫😫

    • @utedirisinghe3946
      @utedirisinghe3946 2 ปีที่แล้ว

      @@sampath5087 කරුණාකර ඔබ කියන්න මොනවද සාක්ෂි? එහෙමනම් panspermia theory කියල එකක් විද්‍යාව තුලින්ම ආවෙ කොහොමද? කරුණාකර එම සන්කල්පයත් අධ්‍යන කරන්න. අනෙක ජීවය මෙම පොලොවට ආවෙ වෙනත් ස්ථානයක (බ්‍රහ්ම තලයක) කියන එක සහ ඒ වෙනවිට පෘතුවියෙ ස්වභාවය පැහැදිලිවම මෙම සූත්‍රයෙ තියනවා සහ panspermia theory වලත් ඒ සමානම දෙයක් තියනවා. කොහොමත් ඒක සයිලයක සංකල්පය දැන් ප්‍රතික්ෂේප වී හමාරයි.

    • @sampath5087
      @sampath5087 2 ปีที่แล้ว

      panspermia theory එකේ කියන්නේත් ඒක සයිලික ජීවින් මෙහෙ ඇති නොවී පිටින් ආවා කියල, පටන් ගත්තේ ඒක සයිලික ජීවින්ගෙන් කියන එක DNA, ෆොසිල, ආදි ක්‍රම ගනනාවකින් තහවුරු වෙලා, නැතුව මේ තන්හාව ඇතිවෙන තරම් දියුනු මොලයක් ඇති ජීවින් ගෙන් නෙමේ.
      ඕක අපේ කට්ටියගේ ගොන් කතාවක්, මුලින්panspermia theory
      හොද්ට බලන්න, ඒකෙ ඔය සූත්‍රයේ ඒව තියෙද කියලා😀😀😀🤣🤣

    • @utedirisinghe3946
      @utedirisinghe3946 2 ปีที่แล้ว +2

      @@sampath5087 ඒක සයිලික ජිවීන්ගෙන් සත්ත්වයා ඇතිවුනානම් පිරිමියා සහ ගැහැනිය සෑදුනෙ කොහොමද? පිරිමියාට පමණක් රැවුල ඇතිවුනෙ කොහොමද? ඉතාමත් සරල ප්‍රශ්ණ දෙකක්. අනෙක තන්හාව ඇතිවන සිත හටගන්නෙ මොලය තුල නොවේ. මොලය කියන්නෙ hardware එකක් පමණයි. සිත කියන්නෙ මෙම hardware එක තුල පවතින application system එකක්. මිනිසාට මේ දෙකම ප්‍රබලව පවතිනවා. ටෙලිපති, බුද්ධි තොරතුරු හුවමාරුව සඳහා දෙවන ලෝක යුද්ධ කාලයෙ පටන් යොදා ගත් දෙයක් වුනත් අදටත් එය විද්‍යාත්මකව පෙන්වා දෙන්න බෑ. මේ සියල්ලටම බුදුදහම තුලින් පිළිතුරු තියනවා.

    • @sampath5087
      @sampath5087 2 ปีที่แล้ว

      ස්ත්‍රී පුරුෂ භේදය ඇතිවුනේ ශාක අපෙන් බෙදුනාටත් පස්සේ , ඒ සියල්ල ගැන දැන ගැනීමට , රිචඩ් ඩෝකින්ස් ගෙ හා අදල අයගෙ විඩියො, පොත් අද්‍යයනය කරන්න, මොලය හෙවත් සිත කියන්නේ නියඋරෝන බිලියන 80පමන එකතුවක් , ඇක්සිඩන්ට වලින් මතකය නැති වෙන අය ඉන්නේ කොහොමද සිතක් වෙනම තියේනම්? 😀😀🤣🤣🤣😀😀

  • @tiktokkuru2844
    @tiktokkuru2844 2 ปีที่แล้ว

    Hoda

  • @ksapremarathna649
    @ksapremarathna649 2 ปีที่แล้ว

    Duwa suthra ha atuwa wenama pennanna karunu kihipayak 100%k niwaradi ne obage uthsahaya yahapath thawa darmaya addyanaya karanna t.s

  • @djsavidu8820
    @djsavidu8820 2 ปีที่แล้ว +2

    මොකවත්ම තේරුනේ නැති මම..........😒

  • @kalanawathsala1764
    @kalanawathsala1764 2 ปีที่แล้ว +1

    විද්‍යාවයි බුදු දහමයි ගලපන්න එපා ගැලපෙන්නෙ නෑ .. විද්‍යාව තුල වක්‍රාකාරව දෙවියන් වහන්සේ හැන්ගිලා ඉන්නවා .. අනිත් එක භූමිචාල සූත්‍රය ට අනුව පොලොව තියෙන්නෙ වතුර උඩ ... අනිත් එක චන්ද්‍රයා අලෝක නිකුත් කරන බවත් ඒක සූර්‍යය හා ගමන් කරන බවත් තියෙන්නෙ .. වැරදී ඒක ඇත්ත ම කිව්වොත් විද්‍යාවට අනුව .. ඒ වගේ ම මම කියන්නෙ නෑ විද්‍යාව සීයට සීයක් හරි කියල ..

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 2 ปีที่แล้ว +6

    අනිත්‍ය(නෑ) නෙමේ අනිච්ච(කැමති ලෙස නෑ)
    බෞද්ධ කියන්නේ බුද්ධිමත් නෙවෙයි. බවය උදුරන.🙏🙏🙏 පුළුවන්නම් ඔන්න ඔය කාරණා දෙක ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🙏🙏🙏

    • @sithija_dashan
      @sithija_dashan 2 ปีที่แล้ว +3

      මීවනපලානේගේ නිරුක්ති නේ ඕවා .බොරුවට මිනිස්සු මුලා කරන්න එපා .තමන් රහත් කියන මෝඩ හොරෙක්ගේ නිරුක්ති කවුරුත් පිළිගන්නේ නෑ .

    • @ashencharukasinghapura3292
      @ashencharukasinghapura3292 2 ปีที่แล้ว

      @@sithija_dashan කවුද ඒ

    • @leviduwickramasinghe9179
      @leviduwickramasinghe9179 2 ปีที่แล้ว +2

      @@sithija_dashan ඒක ඇත්ත..වහරක, වලස්මුල්ලේ අභයගෙත් අමුතු නිරුක්ති..මමත් කාලයක් ඔය බොරුවට රැවටිල හිටිය..පාලි අභිධර්මය නොදන්න මිනිස්සු ඕව කියල අන්දනව ඇති වෙනකම්.ඔය සෙට් එකේ නිරුවත,බුද්ධ දේශනාවට කරන හානිය පෙන්නල දීල ගොඩක් කල්..

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +3

    බුදු දහමට පිටින් ලොව කිසිම දෙයක් වෙලා na.පුළුවන්නම් කියන්න එහෙම වුණ දෙයක් .

    • @tttttttttt2083
      @tttttttttt2083 2 ปีที่แล้ว +2

      කියන්නද ?....................

    • @s2kgaming666
      @s2kgaming666 2 ปีที่แล้ว

      @@tttttttttt2083 kiyapan

    • @tttttttttt2083
      @tttttttttt2083 2 ปีที่แล้ว +2

      @@s2kgaming666ඔන්න අහගනින් 👉👉 මුලු විශ්වයම පවතින්නේ බුද්ධ ශක්තියට අනුවලු මුලු විශ්වයම බුද්ධ ශක්තියට අනුව පවතිනවා නම් අැයි වෙනත් අාගම් වල අාත්මික මානසික සුවය සහ වෙනත් අාගම් වල පුදුම දේවල් වෙන්නේ ?..................... අා.............. තව දෙයක් මේකට උබ උත්තර දුන්නට වැඩක් නැහැ

  • @chamindasako8347
    @chamindasako8347 2 ปีที่แล้ว

    👃👃👃👃❤️❤️❤️❤️💪💪💪💪💪💪

  • @YasithK
    @YasithK 2 ปีที่แล้ว

    යොදුන් 4200ක් නෙමේ 42000ක්😊🙏🏼

  • @nalinduhansitha845
    @nalinduhansitha845 2 ปีที่แล้ว +1

    Me oya ge vayasa keeyada

  • @thilinagamage2787
    @thilinagamage2787 2 ปีที่แล้ว +3

    Yodun 42000.00 wenna one neda,

    • @dontgetinfluencedbycelebri5055
      @dontgetinfluencedbycelebri5055 2 ปีที่แล้ว

      Brother oya dannawada yodunak kiyanne kochchara durada kiyala? Mama danne na .oya dannawada?

    • @chandikaprashan661
      @chandikaprashan661 2 ปีที่แล้ว

      Yodunak kiyanne average 28km

    • @thilinagamage2787
      @thilinagamage2787 2 ปีที่แล้ว

      @@dontgetinfluencedbycelebri5055 mulinma pili Aran thibune sathapum 16 kiyala, a kyanne kilometer 25.75. Habai dan piligannawa yodunak kynne sathapum 7 kylath. Kilometers walin 11.265

    • @dontgetinfluencedbycelebri5055
      @dontgetinfluencedbycelebri5055 2 ปีที่แล้ว

      @@thilinagamage2787 ithin apita diviya loke penne naththe ai ?🤔oya dannawada? Budhuhamudurowo mokaddha kiyala thiyenne ?

    • @thilinagamage2787
      @thilinagamage2787 2 ปีที่แล้ว

      @@dontgetinfluencedbycelebri5055 loka dhathu vingnapana suthraya Sampoornayen study krnna. Tripitakaye, trihi sahassi loka dhathu wlta erdhi balayen budu hamuduruwanta aloka dhara vihidawala eka sara kthaa krnna puluwan kyla ananda haamuduruwanta kyla thynwa. Erdhi blya achinthyai wagema Buddhist philosophy ekath igenagena iwra krnna baha. Vishwayath achinthya I kyla buddha wachane thyenne. Ithin mn oyaata kynne scientists lata thwama sampoorna hadawath agaharuwath discover krgnna baruwa iddi apita hariyatama kynna amaarui apita penena de, kokatath oyaa loka dhathu vingnapana soothraya study krnna. Maath Buddhist philosophy eka study krnwa goda kaaleka idan. Man catholic eth man dan goda kleka idn study krnne

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว

    යොදුන කිලොමිටර 25නේද

  • @buddhikanakandalage5442
    @buddhikanakandalage5442 2 ปีที่แล้ว

    Chulanika loka dathuva kiyala kiyanne Eka irakin hadakin alokavath vena pradeshayata nemey. Eka sakvalakata thiyenne eka manussa lokayay. Divvya loka 6y, Brakma loka20y. Apayaval 4y. E vage 1,000kata thamay Chulanika loka dathuva kiyala kiyanne. Ekata sahassi loka dathuva kiyalath kiyanava. Eka 1000n vadi karahama ekata kiyanava Majjamika loka dathuva kiyala. E kiyanne sakvalaval 1,000,000k. Ekata Dvi sahassi loka dhathuva kiyalath kiyanava. Eka ayeth 1000n vadi karahama ekata Maha sahassi loka Dhathuva kiyala kiyanava. E kiyanne manussaloka 1,000,000,000k. Ekatama thamay Thri sahassi loka Dhathuva kiyalath kiyanne.
    Man oya kiyapu visthara thiyenne Lokadhathu vinyapana suththraye.
    Othanin ehata thavath thanvala Dharmaye sadahan venava. Dasasahasse loka dathu ganath sadahan venava. Lovuthura samma sambudurajanan vahansege knyana sheshthraya gana kiyaddi Anantha sakvala ganath sadahan venava.

  • @sudeshkumara7166
    @sudeshkumara7166 2 ปีที่แล้ว

    Budu wadala dahama montisori vidawata samakaranna be kawadawatma

  • @nevergiveup2734
    @nevergiveup2734 2 ปีที่แล้ว +3

    වැරැද්දක් කරනවා. බුද්දාගම කියලා දෙයක් නෑ. එය මිනිස්සු වාසිය වෙනුවෙන් යොදා ගත් දෙයක් . බුද්ද දර්ශනය පමණයි බුදුන් දේශනා කලේ.

    • @kolithabandara1547
      @kolithabandara1547 2 ปีที่แล้ว +2

      ඔයත් වැරදි.. බෞද්ධ දර්ශනය කියල එකක් නෑ බුදු දහම නිවැරැදිම වචනය ධර්මතාවක් පෙන්නවල දෙන්නෙ..

    • @nevergiveup2734
      @nevergiveup2734 2 ปีที่แล้ว +3

      දර්මතාවක් කියමුකෝ. ඉතින් එහි වැදුම් ,වන්දනාමාන,බෝධිපූජා ,පිලිම වන්දනාව වැනි අදහන දේ කුමන දර්මතාවක හෝ දර්ශනයකට අයත්ද? මට අවශ්‍ය්ය උනේ බුද්ද දර්මය හෝ දර්ශනය ආගමක් නොවන බව කීම පමණයි.

    • @kolithabandara1547
      @kolithabandara1547 2 ปีที่แล้ว +1

      @@nevergiveup2734 ඒක අයත් වෙන්නෙ ආමිස පූජාවට..සමහර ආගම් වල ආමිස පූජාවට අයත් දේවල් ඉගැන්නුවට ප්‍රතිපත්ති පූජාවට උගන්නන දේ වැරදි...එතන තමයි බුදු දහමයි අනෙකුත් ආගම් අතරයි තියෙන පැහැදිලි වෙනස..

  • @isurudananjaya8591
    @isurudananjaya8591 2 ปีที่แล้ว +1

    Unlike karala thiyenne crishtiyani balllo wenna athi😠😠😬

  • @turningpoints.3509
    @turningpoints.3509 2 ปีที่แล้ว +2

    Watapita copyright

    • @dansirigalapathi3055
      @dansirigalapathi3055 2 ปีที่แล้ว +3

      ne bn ...meka wenama ekak ....👳💪💪💪💪💪💪

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +4

      ඉතින් මොකද සහෝ

    • @ishanoshada
      @ishanoshada 2 ปีที่แล้ว +3

      එකේම එකක් කියාල දන්නේ නැද්ද

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      මේ එයාගෙ වයිෆ් බන්

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      @@hasiWills1021 කොහොමද දන්නෙ ?

  • @sandunsandun5195
    @sandunsandun5195 ปีที่แล้ว

    kehel mala😂

  • @globelsound3803
    @globelsound3803 2 ปีที่แล้ว

    unlike dhana un modayo

  • @AMaN-wo4fe
    @AMaN-wo4fe 2 ปีที่แล้ว

    ඔයා හොදයි ඇත්තටම

  • @upaliranasinghe2698
    @upaliranasinghe2698 2 ปีที่แล้ว

    Have you studied Jainism,
    I know that what your talking now , is from Thripitikaya. I strongly believe that those SUUTHRA, came to Thripitikaya from JAINISM, Not from Buddhism.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 ปีที่แล้ว

      😄...

    • @sajithvishan3476
      @sajithvishan3476 2 ปีที่แล้ว

      don't tell lies...😅😅😂😂😂

    • @upaliranasinghe2698
      @upaliranasinghe2698 2 ปีที่แล้ว

      @@sajithvishan3476 No not lies, it is a fact bro

    • @sajithvishan3476
      @sajithvishan3476 2 ปีที่แล้ว

      @@upaliranasinghe2698 ok... give me some provement...

    • @upaliranasinghe2698
      @upaliranasinghe2698 2 ปีที่แล้ว

      @@sajithvishan3476 If you read jainism, and compare with TRIPITAKAYA , Then you will believe. Bec Jainism (MAHAVEER) was in India more than 500years before Budhdha.

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +3

    මම හිතන්නේ නෑ බුදුරජාණන්වහන්සේ ඕච්චර දෙයක් දෙසනා කරන්න ඇතැයි කියා, විශේෂයෙන් සිත ගැන නිවන් මග ජිවිත කාලය ගැන දෙසනා කලා මිස ඔයහැටි දෙයක් තෙරුම් ගන්න ඒකල මිනිසුන් හිටියද, මෙවැනි youtuberලා කරන්නේ මේකල සොයාගත් දේ බුදුරජාණන්වහන්සේගේ දෙසනා වලට පටලවලා ලස්සන විඩියොවක් හදලා දාන එක 😁

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +4

      හරියට හොයලා අවබෝධ කර ගන්න දරුවා .සුත්‍ර 53ක් පමණයි විශ්වය ගැන සදහන් කරන්නෙ . නිකං කෙකර නොගා හොයලා බලන්න .බාලයෙක් නොවි

    • @asangamendis6105
      @asangamendis6105 2 ปีที่แล้ว +1

      @@tharakaruwan9122 ඔබ දන්නවද බුදුරජාණන්වහන්සේගේ පිරිණිවන් පෑමෙන පසු අවුරුදු 450කට පසු තමයි බුදුරජාණන්වහන්සේගේ රුවක් සහිත කාසියක් මැද පෙරදිග භාවිතයෙන් සොයාගත්තේ ඒතාක් කල් බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනින් පසු ඉතිහාසයක් හරිහැටි සඳහන් වෙලා නෑ, ඔය සුත්‍ර බුදුරජාණන්වහන්සේගේ කල ග්‍රන්ථාරුඪ කර තිබුනේ නෑ, සියල්ල ඉදිරියට පැමිණියේ මුඛ පරිහරනයෙන් හෝ ධර්ම සංඝායනා වලින් එම නිසා සමහර සුත්‍ර පිඨක කවුරුන් හෝ පසුව එක්කල දෙයක් විය හැක, පංසිල් කොහෙද දෙසනා වල තියෙන්නේ එයත් පසු කලක සංඝායනාවලදි දෙසනා වල සඳහන් කරුණු වලින් කැටිකර ගත් ධර්මයේ සිද්ධාන්තයන් 🙂

    • @pamudithakumaranayaka6072
      @pamudithakumaranayaka6072 2 ปีที่แล้ว +1

      @@asangamendis6105 පංසිල් ආටානාටියෙත් තියෙනව.

    • @pamudithakumaranayaka6072
      @pamudithakumaranayaka6072 2 ปีที่แล้ว +1

      @@asangamendis6105 ඔයිට වඩා දේවල් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ඒ කාලෙ හිටිය.

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +1

      @@asangamendis6105 මුලින්ම හරියට තේරුම් ගනිං මයෙ අම්මා . ත්‍රිපිටකය මුඛ පරමිපරාගතව රැකගෙන ආවෙ භාණක තේරුන් වහන්සේලා. ඔයා කියන ඉතිහාසය පුරා විද්‍යාව පවා හරියටම ඔප්පු කරලා ඉවරයි .ඒක නිසා ටිකක් update එකෙ ඉන්න. බුදුන් වහන්සේගේ රුවක් සහිත කාසියක් මුලින්ම නිෂ්පාදනය කරෙ කනිෂ්ක රජතුමා . ඒ මහාකාල කියන නා රජතුමා බුදුන් දැක ඇති පරිදි කියපු සලකුණු අනුව . පංච සීලය පසු කාලිනව එකතු කරෙ නැහැ .බුදුන් දවස පවා පංච සීලයෙ ගිහියන් පිහිටුවා කියලා තියනවා සුත්‍ර වලම.තව ටිකක් හොයලා බලන්න .පසු කාලිනව යමි යම් දේ එකතු වෙන්න ඇති ඒත් ඔයා කියන තරම් දේවල් එකතු උනෙ නැහැ .නැත්නම් නාසා තාරකා විද්‍යාඥයො පවා බුදු දහම උපයොගී කරගනිමින් පරියේක්ෂණ කරන්නෙ ඒවා ගොඩක් හරි. ඔයාගෙ විචිකිජ්චාව අයින් කරන්න බලන්න .නැත්නම් ඔයා කල්ලතෝනියෙක් වෙන්න ඇති 😀😀😀

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +2

    නියමයි

  • @thenuratiktok8073
    @thenuratiktok8073 2 ปีที่แล้ว

    Sadu sadu

  • @saumyedileep768
    @saumyedileep768 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว

    යොදුන කිලොමිටර 25නේද

  • @thenuratiktok8073
    @thenuratiktok8073 2 ปีที่แล้ว

    Sadu sadu

  • @kennethkimvillanueva6566
    @kennethkimvillanueva6566 2 ปีที่แล้ว +1

    නියමයි

  • @SLCODEGEN
    @SLCODEGEN 2 ปีที่แล้ว +1

    නියමයි