හේමන්තයේ මිතුරු හමුව ❄️💕 | Life In Korea as a foreign student 🫶🏻🖇📚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • හේමන්තයේ මිතුරු හමුව ❄️💕 | Life In Korea as a foreign student 🫶🏻🖇📚 #유학생
    Hi Buddies..💕
    Hope you all are doing great..💛
    First of all, Thank you so much for 24k subscribers..🥺🌸 3,209,128 × Thank you..❤️
    So watch the video and don't forget to leave a comment.., if you love this video thumbs up and subscribe..🌸💕
    So Take care...❤️
    see you next week...stay positive✨
    Nothing But Love,
    Nima~💕🌸
    If you enjoy my videos don't forget to subscribe to my channel...🌸
    / @nimasvlogs
    #southkoreastudentvisa #studymotivation #fypシ゚viral #aesthetic

ความคิดเห็น • 100

  • @nimasvlogs
    @nimasvlogs  10 หลายเดือนก่อน +7

    තාමත් follow කරලා නැත්නම් එකතු වෙන්න ❤️
    FB page - facebook.com/nimasvlogs/
    Tiktok - www.tiktok.com/@nimas_vlog?_t=8am9R51JJJ4&_r=1
    Insta - instagram.com/nimashi_katipearachchi?igshid=YmMyMTA2M2Y=

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 10 หลายเดือนก่อน +8

    අනේ අක්කි ඔයාගේ මේ යාළුවෝ එක්ක කතා කරන video දාන්න.බලන් ඉන්න හරිම අාසයි.මෙහෙම භාෂාවක් කතා කරනවා අැහෙනකොටත් හරිම සතුටුයි.අනේ මං හරියට එතන ඉන්නවා වගේ මට තේරැනේ.අනේ කොරියන් භාෂාව මටත් කතා කරන්න පුළුවන් වුණානම් කියලා හිතුනා අක්කි.😊අනේ අක්කි මේ වගේ videos දාන්න.මිනිස්සු මොනා කිවුවත් අක්කා ගණන් ගන්න එපා.අපිත් එක්ක මේ වගේ දේවල් share කරගන්න අක්කි.එතකොට අපිත් motivate වෙනවා අක්කි.❤❤අාදරෙයි අක්කි.❤❤❤

  • @Yanga427
    @Yanga427 10 หลายเดือนก่อน +5

    6:21 ඒක හරිම ලස්සනයි , ජාති , ආගම් , කුල , රටවල් , කලු සුදු භේද නැති ලස්සන යාලුකමක්! 😍🤍✨

  • @tharangadissanayake7988
    @tharangadissanayake7988 4 หลายเดือนก่อน +1

    අහම්බෙන් හම්බුනේ අක්කගෙ chanel එක..මාර ලස්සනයි..අක්කගෙ voice එකෙන් හිතට මාර නිදහසක් දැනෙනව....මං ආසම life එකක් අක්කගෙ life එක...🌸🤍🥺❤

  • @anuu..9207
    @anuu..9207 10 หลายเดือนก่อน +17

    අක්කියෝ ඔයාගෙ ලස්සන ජීවිතේට ගොඩක් ආදරයෙන් සුබ පතනව ❤️🌺 ඉස්සර වගේම හැමදාමත් මන් ඔයා එක්ක ඉන්නව මට අක්ක කෙනෙක් නැති උනාට මන් ඔයාගෙන් හැමදේම ඉගන ගන්නව 🥺❤️ ඔයා වගේ මාත් AL BIO කරන්නෙ 2024 . මටත් පුලුවන් තරන් දුරක් මාත් යනව ඔයා වගේ සැහැල්ලුවෙන් හිතේ සතුටින් 🥰💚 ඒ හැමදේම ඔයාගෙන් ඉගන ගන්නව 🌼 ඔයා තමයි මගෙ අක්කි 🌟 මන් අනූ නන්ගි 💙💙

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน +3

      අනේ 🥺❤️ හොදට පාඩම් කරන්න නංගා ❤️ ආදරෙයි 🫶🏻🩷

    • @anuu..9207
      @anuu..9207 10 หลายเดือนก่อน

      @@nimasvlogs 💙💙

  • @sugathchaminda6998
    @sugathchaminda6998 10 หลายเดือนก่อน +4

    අක්කගෙ කට හඩට තමයි ආසම 🥰 හිතට මාරම සැහැල්ලුවක් ❤️✨

  • @IsharaAbesinghe
    @IsharaAbesinghe 10 หลายเดือนก่อน +3

    Akke korean වලින් කතාකරන video දාන එක හොදයී ,මාත් korean ඉගෙන ගන්න කෙනෙක් ඔයාලත් ඉගෙන ගන්න හින්දා මේවගේ video තව දාන්ඩ අක්කේ❤ අක්කගෙ කටහඩ ලස්සනයී... සින්දු කියන video ත් ඕනී.....❤❤❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +5

    මම මෙ පාර ol කරනවා මට කොහොම හරි විභාගය පාස් වෙන්නවා අක්කී ජිවතෙ කාතා පොතක් වගෙ මමත් ආසයි කොරියාවට එන්න කොහොමද එන්නෙ කියන්න කො ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera5474 10 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි අක්කි video එක .අක්කි මට වඩා අවුරුදු 2යි වැඩිමල් 🥺මේ පොඩි වයසට ඔයා ජීවිතේ යන්න පුලුවන් ගොඩාක් දුරකට ගිහින් තියෙන විදිහ දැක්කම හරිම සතුටුයි . අනේ ඒ යාලුවො හරිම ආදරණීයයි නේද අක්කි බලන් ඉන්නකොට මට හිතුණෙ මම එතන ඉන්නවා වගේ ඒ තරමට ආස හිතෙනවා ඒ වගේ අයත් එක්ක ඉන්න . සුසුපන් අක්කිගෙ වයසෙද එයා හරිම ශෝක් ජොසිත් හරිම හොඳයි වගේ මම ගොඩක්ම ආස සුසුපන්ට 🥺එයාවනෙ අපි වැඩියෙන්ම videos වලින් දැකලා තියෙන්නෙ ❤️ අපිත් අක්කිගෙ videos බලලා එයාව මතක් කළා කියන්න . ආයෙත් ලස්සන video එකක් අරන් එනකල් බලන් ඉන්නවා . සතුටින් පරිස්සමින් ඉන්න අක්කි 🥰❤️❤️

  • @shalanitharuka1611
    @shalanitharuka1611 10 หลายเดือนก่อน +3

    අනේ කතා කරනවා අහන්න ඉන්න ආසයි ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 10 หลายเดือนก่อน +2

    ලස්සනයි සුදු අදත් වීඩියෝ එක ❤❤❤ ඔයාල දෙන්නගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ❤❤❤❤❤

  • @RPDIARIES2011
    @RPDIARIES2011 10 หลายเดือนก่อน +1

    නිමා අක්කියෝ ඔයාගේ videos හරිම ලස්සනයි ....💛❤💚

  • @bestofme7
    @bestofme7 10 หลายเดือนก่อน +2

    ඉෂානි අක්කා ඉන්න එක නම් ගොඩක් හොඳයි නේද අක්කා
    ආදරෙයි අක්කියෝ💖❤️

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 10 หลายเดือนก่อน +1

    අදත් volg එක ලස්සනයි අක්කී ❤❤..
    පුලුවන් නම් කොරියන් වලින්ම කතා කරන්න....🎉🎉

  • @chamodikaushalya4533
    @chamodikaushalya4533 10 หลายเดือนก่อน +1

    oya novel ekk liynn .oyge life ekenma .e tharn lassani oyge life story ek ❤

  • @ImavkV
    @ImavkV 10 หลายเดือนก่อน +2

    Lassanai akkiyo video eka 💖🥰
    Ane akke puluwannam ara kgsp eka gaththa akki ekka eka gana video ekak jarannko.
    Parissamin inna akkiyo ❤

  • @sunildissanayake
    @sunildissanayake 10 หลายเดือนก่อน +1

    Yes 👍 that’s the way
    Enjoy your day with lovely Korean 🍱

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน +1

      Thank you so much 💖

  • @imalkaneranjana126
    @imalkaneranjana126 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයී ... නංගී.

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අක්කා ❤️

  • @geethanihansamali6902
    @geethanihansamali6902 10 หลายเดือนก่อน

    අදත් video එක හරිම ලස්සනයි අක්කි ❤🎉 අපි නොදැකපු ඍතු හතර හරි ලස්සනට ඔයා අපිට පෙන්වනවා ❤ ඔයාගෙ ඔය ලස්සන ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❣️😍

  • @jayanikulathunga8057
    @jayanikulathunga8057 10 หลายเดือนก่อน

    video eka balannath kalin comment eka danne. I really love and got addicted to your videos.its a different kind of vibe. Keep it up darling

  • @mysamsung-ui8nm
    @mysamsung-ui8nm 10 หลายเดือนก่อน +1

    Anee e vage oyala korean kata karana eva dannako eka godaaak vatinava apita aasa hitenava. EMA kattiya aha aha kata karaddi shooi anee ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadunisenevirathne2961
    @sadunisenevirathne2961 10 หลายเดือนก่อน +4

    අපිටම ගැළපෙන මිනිස්සු හමු වෙනවා කියන්නෙම මිරකල් එකක් වගෙයි.
    දන්නවද අක්කා, මන් හැමදාමත් කියන්නේ අහම්බෙන් වුණත් හරියටම දවස නිනව්වක් නැතත් ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්ත දවසෙ ඉදන් අද දක්වාම මම මේවා බලන්නේ මාර ආසාවකින්. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ. සමහරවිට ඔයා මේ ගේන ලස්සන ලස්සන ව්ලොග්වල ඉන්නේ මම කියලා හිතෙන තරමටම මට නම් ඔයාගේ ව්ලොග් කියන්නේ තනිකරම ඇබ්බැහියක්.. ඒ ඇබ්බැහිය මොන වගේ එකක්ද කියන්න නම් තාම තේරෙන්නේ නෑ. ඉතිං විශ්වාස කරනවද මම සමහර ලැවෙන්ඩර්, ෆොගෙට් මී නොට්, දැන් තව අලුතින් ඒ පොත් කන්දට එකතු වෙන්න තියන දයාබර රෙඩ් වයින් පොත මේ පොත් තුනටම පිස්සුවෙන් වගේ ඇබ්බැහි වුණේ ඔයා ඒ පොත්වල කරලා තියන වීඩියෝ දැකලා. ඒක මාරයි. වචනෙන් විස්තර කරන්න බැරිම තරම්.
    මට තාමත් හිතාගන්න බැරි ඔයාගේ කටහඩ කොහොමද එච්චරටම හදවතේ ගැඹුරුම තැන් හීනියට රිද්දන්නේ කියලා. තාමත් මන් හිතනවා ඒ මැජික් වොයිස් එක ගැන. ඊයේ දයාබර රෙඩ් වයින් ගැන දාලා තිබ්බ වීඩියෝ එක. ඒක මාරයි.
    අක්කා ඔයාට තියන්නේ වාසනාව කියලා දෙයක් නෙමේ. මන් හිතන්නේ ඔයා ඒ වචනෙටත් අභියෝග කරන කෙනෙක් මට අනුවනම්. මොකද ඔයා කියන්නේ ටාගට් එකට යන්න පුළුවන් උපරිම කැපවෙලා මහන්සි වෙන කෙනෙක්. මන් ආසම ඔයාගේ ඒ අසීමාන්තික කැපවීමට.. අත් අරින්න හිතෙන තැන්වලදිත් ඒ අල්ලගෙන ඉන්න විදියට. අක්කාට තියන නොපසුබට උත්සහයට මම හරි ආදරෙයි. ඇත්තටම ඔයා ලොකු ආදර්ශයක් ඉගෙන ගන්න අපිට.
    මට ඔයා මගෙම අක්කා. හැමදාමත්.
    සුසුපන්, ජොසි, නීනා ( නම වැරදි නම් නිවැරදි කරන්න හරිදෝ ) , ඉශානි අක්කා මේ යාලුවො හතර දෙනා එක්ක ඔයත් එකතු වුණාම වෙනමම එකක්. මට ඒ කතා කරපු මොකුත් නොතේරුනත් මම මාර ආසාවෙන් බලාගෙන හිටියේ. අහගෙන හිටියේ. මන් හිතන්නේ ඔයාලා කට්ටිය රටවල් හතරේ භාෂාවන්වලින් තමන්ව අදුන්වලා දුන්නා. ඉතිං ඔයාලා කොච්චර ශෝක්ද? කැඩි කැඩි හරි භාෂාව කතා කරන එකම කොච්චර වටිනවද? අනේ ඇත්තටම මරු අප්පා. මාත් එතන හිටියා වගේ හිතුනේ. ශෝක්..
    ඉතිං අක්කේ හැමදාමත් වගේ වීඩියෝ එක හරිම ලස්සනයි...තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවනේ ඔයාගේ යාළුවොත් හරිමම ලස්සනයි. අදනම් සුජානි අම්මාවත් මතක් වුණා. අම්මා එක්ක එහෙම බඩු ගන්න යන ඒවා ඔයා. කියව කියව බිත්තර ආප්ප එහෙම හදපුවා. ඇයි අනේ දවසක් ඔයයි මල්ලි කුස්සිය පෙරළලා අම්මාටයි තාත්තාටයි හොද කෑමක් හැදුවේ අප්පා. ❤ ඒ ඔක්කොම මතක් වුණා. ඉතිං අක්කේ කොච්චර බාධක ආවත් දවසක ඉදිරියටම යන්න මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    සිසිරයේ හිම වැටෙනවා බලන්නත් ආසාවෙන් බලාගෙන ඉන්නවා... 🥶 ☃️❄️
    හැමදාමත් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ...බුදු සරණයි.
    ආදරෙයි ඉතිං ❤

  • @sawbhagyaweerasinghe5504
    @sawbhagyaweerasinghe5504 10 หลายเดือนก่อน +5

    Hiii nimaa❤

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      Hiii ❤️

  • @AshaPiyumi-zi5cc
    @AshaPiyumi-zi5cc 10 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilmihansika886
    @dilmihansika886 10 หลายเดือนก่อน

    Ane asa hithenw dekkm😊😊 budu saranai parissamin inn akkiyoo❤️❤️

  • @malshaheshani5118
    @malshaheshani5118 10 หลายเดือนก่อน

    Anee harima shok akke oyala nam😍❤️

  • @Amanisithmini-h5e
    @Amanisithmini-h5e 10 หลายเดือนก่อน

    ada vlog ekath lassnayi akkiyoooo

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 10 หลายเดือนก่อน

    Lassanai nangiyoooo

  • @PathiranaPathirana-e1b
    @PathiranaPathirana-e1b 10 หลายเดือนก่อน +1

    Lassanai akki.❤

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගා ❤🫶🏻

  • @tharushigeethma3985
    @tharushigeethma3985 10 หลายเดือนก่อน

    Nima akke,adath shooi❤️

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 10 หลายเดือนก่อน +3

    🔰 අක්කේ computer science degree එක්කට korea ඒන්න a/l result කොහෝම වෙන්න ඔනෙද ?
    🔰 topik level කීය සමත් වෙන්න ඔනේද ?
    🔰 level ලංකාවේ ඉදන් කරන්න පුලුවන්ද ?
    🔰 topik level ලියන්න කෝච්චර කාලයක් යයිද ?
    🔰 වෙන මෝනද ඔන qualification ?
    🔰 topik level එකපාරම 4/5 ලියන්න පුලුවන්ද ?
    🔰පුලුවන්නම් topik level මේ සම්බන්දව video එකක් කරන් නකෝ
    (සිංහල video වල තියෙන්නේ level 2or3 ගැන විතරයි )😥😥

    • @chamodikaushalya4533
      @chamodikaushalya4533 10 หลายเดือนก่อน

      topik level okoma lankawe liynn puluwn.oyge marking ek anuwa thama level 4,5,6kiyl denne.

  • @inukigunarathne1769
    @inukigunarathne1769 10 หลายเดือนก่อน +1

    Lassanai akke. ❤

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      Thank you nangaa ❤️✨

  • @Sakuni-g2h
    @Sakuni-g2h 10 หลายเดือนก่อน +3

    ❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @gayanmaduwantha2408
    @gayanmaduwantha2408 10 หลายเดือนก่อน

    Aneee shoooi akki🥺❤️🥰

  • @sewwandijayawardana8534
    @sewwandijayawardana8534 10 หลายเดือนก่อน

    Harima lassanai akke ❤❤❤

  • @isurimadhushani949
    @isurimadhushani949 10 หลายเดือนก่อน

    ❤ lassanai vlog eka

  • @THE-HASH_10216
    @THE-HASH_10216 10 หลายเดือนก่อน +1

    අනේ 😍🐳

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      ආදරෙයි 💖

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 10 หลายเดือนก่อน

    Mama oyage video balanna harima aasai.....❤️

  • @Sanurehara2010
    @Sanurehara2010 10 หลายเดือนก่อน

    Ada vlog ekath lassanai akkiyoo❤❤

  • @IruniIruni-xo7kc
    @IruniIruni-xo7kc 10 หลายเดือนก่อน

    Akke onna adath balano mn akke ❤❤ adarei akke oyata godak

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      ආදරෙයි 🫶🏻🩷

  • @DammikaKumari-pq1xu
    @DammikaKumari-pq1xu 10 หลายเดือนก่อน

    Nice vlog akkiyoo

  • @theswanilush3617
    @theswanilush3617 10 หลายเดือนก่อน

    Beautiful vlog akka ❤🌼

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගා 💖 ආදරෙයි 💖

  • @Amatae95
    @Amatae95 10 หลายเดือนก่อน

    Congratulations for 24k ❤🌹

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much 💖✨

  • @K.PYashmiRaweeshaYash-kq3zx
    @K.PYashmiRaweeshaYash-kq3zx 10 หลายเดือนก่อน

    ane akki lassani ❤oyage kata hada bawanawak wage♥️😘

  • @디누Dinu
    @디누Dinu 10 หลายเดือนก่อน

    Akige yaluwange nam monada?akki katha karanakota aagena Inna asa hithenawa.akkkata hemadama sathutin Inna lebewa kiyala parthan karanawa❤

  • @vinudigayathma
    @vinudigayathma 10 หลายเดือนก่อน

    Harima lassani akki ❤😍😍

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගා 💖

  • @aaaaaaakavindi7003
    @aaaaaaakavindi7003 9 หลายเดือนก่อน +1

    Akki apita english hada ganna tips tikak kiynnko..campus ekaka diploma 1k karana eka hodaida..

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 10 หลายเดือนก่อน +1

    🥰😍

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน +1

      ආදරෙයි නංගා 🫶🏻🩷

  • @ShehanAkash-gk4uy
    @ShehanAkash-gk4uy 10 หลายเดือนก่อน +2

    Hi nima akke❤😊

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน +1

      Hiii nangaa 💖

  • @JananiMihirawi
    @JananiMihirawi 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 9 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  9 หลายเดือนก่อน +1

      💖💖💖

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 10 หลายเดือนก่อน +3

    අක්කි ඔයාගේ යාලුවන්ගේ රටවල් 3 කියන්නකෝ

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน +1

      Costarica , Indonesia , China ❤️

  • @user-ayeshadil
    @user-ayeshadil 8 หลายเดือนก่อน

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 9 หลายเดือนก่อน

    ❤❤

  • @ireshapasadani672
    @ireshapasadani672 10 หลายเดือนก่อน +1

    ❤❤

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      🩷🩷

  • @Jenny_Ja
    @Jenny_Ja 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @sachiniwimalasooriya4480
    @sachiniwimalasooriya4480 10 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @memories_me
    @memories_me 10 หลายเดือนก่อน

    Akki korea ned inne.ane akki dwsk sujatha diyani shoot krpu thenat gihn e place ek apit pennankoooo 🙈👀💗

  • @memories_me
    @memories_me 10 หลายเดือนก่อน

    Akki korea ned inne.ane akki dwsk sujatha diyani shoot krpu thenat gihn e place ek apit pennankoooo 🙈👀💗

  • @sehaniranasinghe1311
    @sehaniranasinghe1311 10 หลายเดือนก่อน

    ❤️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sanjeewanisomarathna9984
    @sanjeewanisomarathna9984 10 หลายเดือนก่อน

    👍👍❤ ❤.....

  • @helaniwarunika4202
    @helaniwarunika4202 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilinashiran8563
    @thilinashiran8563 10 หลายเดือนก่อน +1

    Akke ohe lankawe family innwda. E ayage babala schl ynne Korea schl wltda

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @madhu1531
    @madhu1531 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @missdonut2163
    @missdonut2163 10 หลายเดือนก่อน

    adarei

  • @ananyakatipearachchi1114
    @ananyakatipearachchi1114 10 หลายเดือนก่อน

    ❤❤❤❤😍😘

  • @nethmiperera3644
    @nethmiperera3644 10 หลายเดือนก่อน

    💖💖💖💖💖

  • @dhanuliyanage5380
    @dhanuliyanage5380 10 หลายเดือนก่อน

    🖤🖤

  • @imasha-uo7ue
    @imasha-uo7ue 10 หลายเดือนก่อน +1

    Hi akki mamath mehe hitiyata matath thama hariyata koreyan බැ

    • @nimasvlogs
      @nimasvlogs  9 หลายเดือนก่อน

      අපි ඉගෙන ගමු හෙමි හෙමින් 🥰💖

  • @navis2121
    @navis2121 10 หลายเดือนก่อน +1

    • @nimasvlogs
      @nimasvlogs  9 หลายเดือนก่อน

      💖💖

  • @chathuriwishmini
    @chathuriwishmini 10 หลายเดือนก่อน

    ❤️😍❤️😍❤️😍❤️😍

  • @k.a.g.a.s.6354
    @k.a.g.a.s.6354 10 หลายเดือนก่อน

    Akki lankawe private university ekk degree ek krl master wlt seoul national university wge university ekkt apply krn puluwn d 🥺🥺

  • @RanminiSandeepa
    @RanminiSandeepa 9 หลายเดือนก่อน

    🇰🇷🎉..🤗.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 10 หลายเดือนก่อน

    Adarei puthe samata saudi sita kurunegala jayashri

  • @kavibbh-or9so
    @kavibbh-or9so 10 หลายเดือนก่อน +1

    ආදරණීය කොරියන් සුරංගනාවි , ❤️ඇත්තට ඔයා මාර හොද කෙනෙක් .🤝එක ඔයා එක්ක ඉන්න අපිට හොදට තෙරුනු දෙයක්.😍මිනිස්සු අපිට නරක දෙවල් දෙද්දි අපි හොද දෙවල් එන්න ඔනි කියන එක තොරලා දුන්නෙ ඔයා.❤️හරිම ආදරනිය කෙනෙක් අක්කෙ ඔයා.❤️❤️ඔයාගෙ කහ බත් එකයි චිකන් කරියයි බොන්ච් මාලුවයි මම අපෙ ගෙදරටම හදලා දිලා 🙄.ඔක්කොටම කිවුවා අර youtube එකෙ අක්කා ගෙ රෙසපියක් කියලා😂 .ඔයා ගෙ කහ බත් රෙසපිය අපෙ ගෙදර මාර ප්‍රසිද්ධයි.😋Nimas'.cook කියලා .page එකක් පටන් ගත්තොත් මොකො මන් කියන්නෙ .🙄එ නමනම් අවුල් නෙ අක්කෙ.පරිස්සමින් සතුටින් .ඔයාගේ නිවාඩුව ගෙවන්න.ආදරෙයි අක්කී. කොරියන් සුරංගනාවි.❤️