ඔක්තෝබර් මස ඔබේ ලග්නයට ✨️ October Horescope Predictions Tarot Card Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @ChethikaJayasekara-pb3ut
    @ChethikaJayasekara-pb3ut หลายเดือนก่อน +242

    මන් හිතන්නෙ ඔයා තමා මගෙ angel ❤ Thank you so much akkiyo විකාරෙන් ඉන්න හැමවෙලාවකම ඔයා එනව මන් ලගට love you ❤💖

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  หลายเดือนก่อน +19

      ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

    • @ChethikaJayasekara-pb3ut
      @ChethikaJayasekara-pb3ut หลายเดือนก่อน +1

      @@TheDivinePortalYT ❤❤❤

    • @shehani_Fernando
      @shehani_Fernando หลายเดือนก่อน

      Ow akki 🥺 pattama aulen iddi akkage video ekh dapu notification eka awa 🥺❤️

    • @BonaliJoseph
      @BonaliJoseph หลายเดือนก่อน +1

      ,..

    • @subadraMagammana
      @subadraMagammana หลายเดือนก่อน

      ❤❤❤

  • @sanduniherath7718
    @sanduniherath7718 หลายเดือนก่อน +102

    මට A/L EXAM එකට A3 ලබා දුන් විශ්ව මාතාවට ස්තුති ❤❤❤

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 หลายเดือนก่อน +96

    Mage lokuma hope eka amma knk wena eka.mata ikmntma මව් පදවිය උරුම කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.

    • @uvindamanameindra888
      @uvindamanameindra888 หลายเดือนก่อน +4

      ඒ බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වෙලා නිරෝගී ලස්සන දරු පැටියෙක් ඉක්මනින් ඔයා ලගට එවන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤❤

    • @from_2050
      @from_2050 หลายเดือนก่อน +4

      නිරොගි දරු⁣ පැටියෙක් ලැබේවා ❤

    • @SanjanaDayarathna
      @SanjanaDayarathna หลายเดือนก่อน +1

      නීරෝගී ලස්සන දරුවෙක් ලැබේවා ❤❤

    • @SandaminiBandara-w7n
      @SandaminiBandara-w7n หลายเดือนก่อน

      එසේම වේවා ඔබගේ පැතුම් ඉටු වේවා❤❤

    • @chathumiyashodya2526
      @chathumiyashodya2526 หลายเดือนก่อน +1

      Nirogi wasanawantha daruwek lebewaaa ❤

  • @IshariPrabodhani
    @IshariPrabodhani หลายเดือนก่อน +55

    මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න වෙලාවක ඔයා එනවමයි. ඔයා තමා සුරංගනාවියක් වගේ ඇවිත් මගෙ ප්‍රශ්න වලට හැමදාම උත්තර දෙන්නෙ. Thank you angel Thara ❤️😍

  • @nuwanidemuni6296
    @nuwanidemuni6296 หลายเดือนก่อน +87

    මට සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි..

  • @nimesha_jeon
    @nimesha_jeon หลายเดือนก่อน +97

    11: 11 ❤❤

  • @MadushikaGunawardana-tw8lm
    @MadushikaGunawardana-tw8lm หลายเดือนก่อน +92

    O/l exam ekata A9 ලබා දුන් විශ්ව මතාවට ස්තූතියි🥺❤️🦋

  • @IshuSilva-i5h
    @IshuSilva-i5h หลายเดือนก่อน +12

    ඔයා කියන ඒන්ජල්ස්..නම්බර්ස්..සමනල්ලු පලගැටි බත්කූරෝ කලාමැදිරියන් ඔය සේරම මට දවස ගානේ පේනවා ඉතිං ආදරනිය ව්ස්වයට ස්තුති ස්තුති ස්තුති .මගෙ සියලුම බලාපොරොත්තු ඉස්ටකරදුන් දෙන ව්ස්වයට අනේකවාරයක් ස්තුති 🙏🙏🙏🙏

  • @K.SDiwyanjali
    @K.SDiwyanjali หลายเดือนก่อน +3

    උසස් පෙළ විභාගයට A 3 ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 😊❤️

  • @ShankaMadushan-mx8gt
    @ShankaMadushan-mx8gt หลายเดือนก่อน +36

    වීඩියෝ එකක් එනකන් බලන් හිටිය හිටිය මම😊😊😊

  • @binuthisasadula
    @binuthisasadula หลายเดือนก่อน +35

    අක්කි අදනම් මාර ලස්සනක් දැක්කා... හරි අමුතු ලස්සනක්... හරි cute 🥹🫶

  • @kithmiamanda4591
    @kithmiamanda4591 หลายเดือนก่อน +3

    November A/L එන්න එන්න බය හිතෙනව .විශ්ව මාතාවගෙ ආශිර්වාදයෙන් cumpas යන්න පුලුවන් වෙන්න .♥️

  • @Jeewani-p1j
    @Jeewani-p1j หลายเดือนก่อน +22

    ඔයා කියන විදිහට ඇත්තටම දෙවියන්ගේ..විශ්වයේ මග පෙන්වීම ලොකූවට දැනෙනවා...ලොකූ විශ්වාසය ක් කවදාවත් නැති තරමටම දැනෙනවා...පහුගිය කාලෙ තිබුන negative feelings ඔක්කොම එක පාරටම නැතිවුනා වගේ..අළුත් අදහස් මගේම විදිහට කරන්න හිතෙනවා..ඔයාගෙ video එකටත් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඉදිරිය ගැන විශ්වාසය ක් ඇති කලාට..❤❤❤

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 หลายเดือนก่อน +29

    මං තනිවෙලා ඉන්න හැමවෙලේම මාත් එක්ක ඉන්නවට, මගේ ජිතේ හොදම දේවල් පිළිවෙලට දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි වේවා❤❤ ❤ මට මේ දවස් වල ගොඩක් angel s msg එනවා. මගේ ලගට ලස්සන සුදු පාට සමනල්ලු , කුරුල්ලෝ ගොඩක් එනවා. මං විශ්වය ගොඩක් විශ්වාස කරනවා❤

  • @nimmilowe205
    @nimmilowe205 หลายเดือนก่อน +9

    මට ලැබිලා තියෙන පෙනුමට මම විශ්වයට අනෙකවාරයක් ස්තුතිවන්ත වෙමි❤❤❤

  • @user-Sathsara
    @user-Sathsara หลายเดือนก่อน +20

    මම විකාරෙන් ඉන්න පිස්සු කෙලින හැම කාලෙකම..අක්කා ඇවිත් ගයිඩ් කරනවා...ස්තූතියි අක්කා...Love you! ❤

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් මගේ මොලේ වැඩකරන විදිහ හිතන විදිය ,මගෙ පිලිවෙල මගෙ කතා විලාසිතාව, මේවට මගේ වටේ ඉන්නා අය හුගක් කැමති වගේම පට්ට ඉරිසියයි ❤❤❤❤

  • @rashminilaksha6433
    @rashminilaksha6433 หลายเดือนก่อน +3

    මගෙ විදේශ ගත වීම ටිකෙක් ටික සාර්තක කරලා දුන්න එවගේම ඉස්සරහටත් මට එ දෙ කරගන්න උදව් දෙන විශ්ව මතාවටත් හැම ඒන්ජල්ස්ලටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වාස මාතාවට ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalanilakshika8223
    @shalanilakshika8223 หลายเดือนก่อน +7

    මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !! ❤️❤️🙏🙏

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi หลายเดือนก่อน +14

    මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🎉❤

  • @JaneeshaDulakshi
    @JaneeshaDulakshi หลายเดือนก่อน +36

    ඇත්ත අක්කේ.වැඩ කරන්න ඕනි කියල දන්නවා.ඒත් කම්මැලි අනේ 🤕 මේ පාර a/l

    • @vinu548
      @vinu548 หลายเดือนก่อน +1

      Hri shok 😒

    • @Gimhani111
      @Gimhani111 หลายเดือนก่อน +2

      ඇත්ත 🥲 me too

    • @shashi668
      @shashi668 หลายเดือนก่อน +3

      me too😢

    • @DevindiAmaradiwakara
      @DevindiAmaradiwakara หลายเดือนก่อน +1

      Me too😢

    • @suniljayaweera5968
      @suniljayaweera5968 หลายเดือนก่อน

      Mee too 🥲

  • @Shashiudayangi
    @Shashiudayangi หลายเดือนก่อน +2

    වෘශභ thank you universe ❤

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz หลายเดือนก่อน +3

    ස්තුති විශ්ව මාතාවට ....🙏🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🌸💐💐💐💐💐

  • @nipunisewwandhi2267
    @nipunisewwandhi2267 หลายเดือนก่อน +5

    මාගෙ nursing skills exam එක pass වීමට මට මගපෙන්වන විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @NBVR.creation
    @NBVR.creation หลายเดือนก่อน +9

    මට A/L exam එකට A3 ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🤍🌸💫

  • @sasiruprasanna3544
    @sasiruprasanna3544 หลายเดือนก่อน +3

    Love you akkiyo,oyanam මාරයී,ඔයා කියපු දේවල් හරියටම හරි,මම වෘෂභ,

  • @prabodboagahalanda8795
    @prabodboagahalanda8795 หลายเดือนก่อน +4

    මට උසස්පෙල විභාගයට AAA තුනක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා.♥️🙏

  • @Gigishelomi95
    @Gigishelomi95 หลายเดือนก่อน +13

    මගේ විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතී...❤

  • @mrda3290
    @mrda3290 หลายเดือนก่อน +5

    කොරියන් විභාගය ඉහලින් සමත් කර ගැනීමට මට ශක්තිය ලබා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති..🙏❤️🫂

  • @Ishini17161
    @Ishini17161 หลายเดือนก่อน +20

    විවාහ සහකරු ගැනත් ගේන්නකෝ❤️

  • @senuz3795
    @senuz3795 หลายเดือนก่อน +3

    කලින් ඔයා කියපු හැමදේම ඇත්ත උනා ඩාලිං.. මගේ ලගම හිටපු කෙනෙක් මාව රැවට්ටුවා..වගේම සැප්තැම්බර් ඔක්තෝබර් එනකොට එයා යන්නම ගියා..ඒ ගැනත් ඔයා කිව්වා.. ඇත්තටම නරක කාලයක් ගෙවිලා තියෙන්නේ මගේ.අද මේ වෙනකොටත් ලොකූ දුකකින් ඉන්නේ..හැමදේම අද ඉවර උන නිසා.ඒත් ඔයා කියන හැමදේම ඇත්ත වගේ.. මගේ ඉස්සරහා කාලය ගොඩක් හොදයි කිව්වා.. ඉතිං ඔයාටත් හොදම දේ ලබාදෙන මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 😍🙏🦋

  • @Orionarshel
    @Orionarshel หลายเดือนก่อน +4

    OL exam එකෙන් මට 9A's ලබා දුන්නට ස්තූතියි විශ්වය❤

  • @vindyapemadasa2016
    @vindyapemadasa2016 หลายเดือนก่อน +6

    මම බලාපොරොත්තු වන මගේ උසස් අධ්‍යාපනික දියුණුව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @thilinanishad
    @thilinanishad หลายเดือนก่อน +3

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!

  • @malshakavindi9921
    @malshakavindi9921 หลายเดือนก่อน +3

    මට A/L Exam එකට A 3ක් ලබා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතිවන්ත වේවා ❤️🙏

  • @chamodihkeerthirathna7843
    @chamodihkeerthirathna7843 หลายเดือนก่อน +1

    Mn earth sign kenek.aneka waarayak ස්තුතිවන්ත වෙනව මාගේ විශ්වයට 🙏🤍🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @chamodihkeerthirathna7843
      @chamodihkeerthirathna7843 หลายเดือนก่อน

      E wgema akke oyatath gdk gdk ස්තුතිවන්ත වෙනව ♥️♥️🙏

  • @lankadarshani7270
    @lankadarshani7270 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏❤❤

  • @tharushichamodika8186
    @tharushichamodika8186 หลายเดือนก่อน +8

    Thank you Universe 💚🍃
    Thank you my guardian angels🧚
    I attract all positive things and opportunities ❤

  • @user-Sathsara
    @user-Sathsara หลายเดือนก่อน +6

    තාරා අක්කා වටේ ඉන්න අපි හැමෝටම හොදම දේ හොදම විදියට වෙන්න ඕනා...! ❤✨️

  • @ddialogmytv3106
    @ddialogmytv3106 หลายเดือนก่อน +4

    යහපත් මානසික මට්ටමක් පවත්වාගෙන යන්නට ධෛර්යය දෙන විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි❤

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔයා දකිනකොටම හිත නිවෙනවා . ආදරනීය ඒන්ජල් අපේ.ආදරනීය විශ්වයට ගොඩක් ස්තුතියි ❤❤❤ ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @leosdiary1261
    @leosdiary1261 หลายเดือนก่อน +3

    අනේ අක්කේ හැම දේම හරි අනේ ඔයා කියන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤❤

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec หลายเดือนก่อน +11

    තාරා මගේ ඒන්ජල්❤❤ලස්සන වෙලා

  • @sameerarukshan2698
    @sameerarukshan2698 หลายเดือนก่อน +1

    මගේ ඉෂ්ට දෙවිවරුන්ට ගොඩක් පින් 🙏
    මගේ දේවදූතයන්ට බොහෝම ස්තූතියි 🙏
    විශ්ව මාතාවට බොහොම ස්තුතියි 🙏

  • @Komari-dv1bt
    @Komari-dv1bt หลายเดือนก่อน +3

    අංක 2 කියපු දේ දැනටමත් ඉටු වෙලා සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත් ස්තූතියි ❤❤

  • @NenukaVimeth-ry4wc
    @NenukaVimeth-ry4wc หลายเดือนก่อน +1

    Thank you mother universe ❤❤❤ mge හිතේ තියෙන යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා 🙏❤

  • @JananiNimesha-e8t
    @JananiNimesha-e8t หลายเดือนก่อน +7

    විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ❤

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz หลายเดือนก่อน +2

    විශ්වයේ අනුහසින් මාගේ ර්‍ර්කියා සිහිනය සපල වේවා ..............🙏🙏🙏🙏🙏🙏🌹🌸💐💐💐

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani3929 หลายเดือนก่อน +17

    මට A/l exam එකට 3A ලබාදුන්නට විශ්ව මාතාවට ස්තූතිය 🙏 ❤️

  • @nayanidilrukshi-f1n
    @nayanidilrukshi-f1n หลายเดือนก่อน +2

    ඔක්තොම්බර් මාසයේ මගේ විදේශ ගමන විශ්ව මාතාවගේ පිහිටෙන් සාර්තක වේවා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🙏🙏🙏

  • @ShandraShandra-lr8kr
    @ShandraShandra-lr8kr หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏

  • @maunipinsaragunarathne8048
    @maunipinsaragunarathne8048 หลายเดือนก่อน +2

    Akki nowadays I was feeling really lost. Yesterday a video about Green Tara Mantra got suggested. I started listening to it and I felt my troubles were swept away. In the end I was crying out of happiness ❤. Akki I am feeling so attached to Tara Devi!! I love her a lot❤️. Everyday I pray to her now

  • @gayanidarshikajayasekara1612
    @gayanidarshikajayasekara1612 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට ස්තූතියි!!!🙏

  • @shadowcreations1
    @shadowcreations1 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️

  • @Omasha-v2
    @Omasha-v2 หลายเดือนก่อน +6

    මම මීන ලග්නෙ . ඇත්තටම මට හෙට තියෙන උපන්දිනෙ වෙනුවෙන් කවදාවත් නැතුව පන්සලට ගිහින් බෝධී පූජාවක් තියන්න ආස හිතුනා දැන් සතියකට දෙකකට කලින් ඔයාකිව්ව ඒවා ඇත්ත අක්කියෝ tnxx 🥺❤️

    • @Isurikachawdri
      @Isurikachawdri หลายเดือนก่อน +1

      Happy birthday 🎉❤💕

    • @Omasha-v2
      @Omasha-v2 หลายเดือนก่อน

      @@Isurikachawdri tnxx ane 🥺💖

  • @ChamilaHemamali-m6c
    @ChamilaHemamali-m6c หลายเดือนก่อน +2

    ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මම earth සයින් ශිව දෙවියන් ටත් ස්තුතියි ❤ ගන දෙවි යන්ටත් ස්තුතියි ❤

  • @bhagyat.hettiarachchi1111
    @bhagyat.hettiarachchi1111 หลายเดือนก่อน +2

    ස්තූති මගේ විශ්වමාතාවට මේ වෙලාවේ මාත් එක්ක ඉන්න ඒන්ජල්ස්ලට දෙවියන්ට ස්තූති මාත් එක්ක ඉන්නවට...❤
    ඒවගේම ස්තූති හැමදාම තාරා අක්කී ඔයාගේ මේ මග පෙන්වීම් වලට. 🌻🌈️
    හැමදාම ප්‍රශ්නයක් නම් උත්තර වලට පන්නර මෙතන... ස්තූති අක්කියො...❤❤❤

  • @rmw2277
    @rmw2277 หลายเดือนก่อน +2

    Earth sign❤ thank you loving akki

  • @nipunikaveesha8542
    @nipunikaveesha8542 หลายเดือนก่อน +2

    මාගේ ආදර්නීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤🙏🧚

  • @KOREA_CHANGE
    @KOREA_CHANGE หลายเดือนก่อน +2

    මේ වෙලාවෙ මන් ජීවත්වෙන විදිය මට ගොඩාක් සතුටුයි මේ විදියට හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් උන නිසා ආදරනීය විශ්ව මාතාවටත් එන්ජල් තාරටත් ගොඩාක් ස්තූතියි. ❤🙏😘

  • @isharasewwandi-c1d
    @isharasewwandi-c1d หลายเดือนก่อน +4

    Sthuthi angel thara ඒ වගේම මගෙ විශ්ව මාතාවනි

  • @Anuuc7l
    @Anuuc7l หลายเดือนก่อน +2

    මගේ සියලු පැතුම් ඉටු කර දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @Bushba-n4e
    @Bushba-n4e หลายเดือนก่อน +3

    බැලුවා විඩියෝ එක පරක්කු ඇයි කියල🎉🎉🎉 ආදරණිය විශ්ව මාතාවට ස්තුති❤❤❤❤❤

  • @RandikaDilan
    @RandikaDilan หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋

  • @Indila123...
    @Indila123... หลายเดือนก่อน +18

    මා හට විශ්ව විද්‍යාල වරම් ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි.🙏

  • @NMN2401
    @NMN2401 หลายเดือนก่อน +2

    ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එකතු කරනවාට ස්තුතියි.you are angel sis ❤❤. Thanks mother universe.I'm believe lot 🙏🙏

  • @apekshadissanayake5819
    @apekshadissanayake5819 หลายเดือนก่อน +4

    තාරා, ඔයා අද ගොඩක් ලස්සනයි.. 🌸🩷

  • @PereraPerera-o6t
    @PereraPerera-o6t หลายเดือนก่อน +2

    මට සතුට සැනසීම ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤

  • @Shanuliumeshika
    @Shanuliumeshika หลายเดือนก่อน +3

    මගේ බලාපොරොත්තුත් ඉටු කරන්න දේව මාතාවෙනි 🥺❤

  • @taekookie3903
    @taekookie3903 หลายเดือนก่อน +1

    Thank you so much my dear universe 🙏🏻 , mother nature ❤️ 🌳, angels 😇, spirits ✨️ , my religion.
    I'm so much grateful for all your love , support and blessings upon me. ❤✨️
    Thank you so much...

  • @GeesaraRashmindi
    @GeesaraRashmindi หลายเดือนก่อน +3

    මගේ ප්‍රශ්න වලට එකම විසදුම ඔයා...ඔයා කියන දේවල් හරියටම සිද්ද වෙනවා...මම ඔයා වීඩියෝ එකක් දානකම්‍මයි බලන් හිටියෙ අක්කි...❤😊

  • @isharadissanayake-zk8oo
    @isharadissanayake-zk8oo หลายเดือนก่อน +2

    මගේ බලාපොරොත්තු ඉටුකරදෙන මේ විශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවනි 🙏🙏🙏🙏🙏

  • @shashikalasewwandi2748
    @shashikalasewwandi2748 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා🙏🙏❤️

  • @ChamodyaSewwandi-wp5dr
    @ChamodyaSewwandi-wp5dr หลายเดือนก่อน

    මම අවුරුද්දකට වැඩි අක්කිගෙ වීඩියෝ බලන්නෙ ඔයා කියන හැමදේම හරියටම හරී.ඒ හැමදේම ඒ විදියටම වෙනවනෙ.මම විස්වාස කරන මගෙ engel ඔයා අක්කි.thank you so much universe❤❤. වීඩියෝ දානකල් බලන් ඉන්නෙ මං.

  • @MadushikaGunawardana-tw8lm
    @MadushikaGunawardana-tw8lm หลายเดือนก่อน +4

    විඩියෝ එකක් එනකන් මග බලන් හිටපු මන්😩❤️🥺විශ්වයට ස්තූතියි🦋🥺

  • @janu5062
    @janu5062 หลายเดือนก่อน

    මට මේ මොහොත වෙනකම් ලැබෙන සහ ලැබුණු සෑම දෙයකටම ආදරණීය විශ්වයට ස්තූතියි ❤ මේ මොහොතට විශ්වයට ස්තූතියි ❤

  • @Akarshinethmi
    @Akarshinethmi หลายเดือนก่อน +3

    Thank you universe

  • @indikaperera178
    @indikaperera178 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @SanduniNisansala-w4j
    @SanduniNisansala-w4j หลายเดือนก่อน +5

    මෙ වෙලාවෙ කරන කරන දෙ හරියන්න ඉශ්ට වෙන්න කියලා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙනවා

  • @SasmikaGunawardhana-h8x
    @SasmikaGunawardhana-h8x หลายเดือนก่อน +1

    ඔලුව විකාර උන ගමන් ඔයා ඇත්තටම මං වෙනුවෙන් ඉන්නවා වගේ.ඒ කියන්නේ ඒ වෙලාවට අනිවාරෙන් ඔයා ඉන්නවමයි.ඇත්තටම ඔයයි මගේ ඒන්ජල්...තැන්ක්ස් මගෙ ඒන්ජල්.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතූ❤❤❤...රිප්ලයි එකක් ඕනිමයි අක්කියෝ..

  • @HiruniDeshika-wo8sz
    @HiruniDeshika-wo8sz หลายเดือนก่อน +3

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥️♥️🙏🙏🙏

  • @Nilunilnadee
    @Nilunilnadee หลายเดือนก่อน +4

    එකනම් ඇත්ත මේ මගුලක් තියනවා ඒක තියනවද නැද්ද කියලාවත් දන්නේ නැ 🤦‍♀️

  • @sunilapremani2355
    @sunilapremani2355 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී.....❤❤❤

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl หลายเดือนก่อน +5

    මටත් තියනවා ඒ වගේ ආදරයක් Clear නැති ආදරයක්

  • @damienemy7244
    @damienemy7244 หลายเดือนก่อน +2

    ස්තුතියි තාරා මං මිතුන ඔයා කිව්ව දේවල් ඔක්කොම හරි දැනටම ගොඩාක් දේවල් වෙනවා හරි කම්මැලි නිදාගන්න ම හිතෙනවා 😒 බුදුන් වදින්න වත් හිතෙන්නේ නැ ගොඩාක් කේන්ති යනව හැමදේම එපා වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉන්න හැම වෙලේම ඔයාගෙන් වීඩියෝ එකක් එනවමයි ඇත්තටම ඔයා තමයි මගෙ ඒන්ජල් තාරා ජීවිතේ මොනාම හරි ප්‍රශ්නයක් දුකක් ආවම ඔයාගෙ පරන වීඩියෝ බලල ඒකට හරියන මාර්ගය මං හොයාගන්නවා ඒවා හරියටම හරි ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් තාරා ❤❤❤❤

  • @HashiniDilakshika
    @HashiniDilakshika หลายเดือนก่อน +5

    Mage Japan සිහිනය සැබෑ කරලා දෙන්න විශ්ව මාතාව 🥺♥️

    • @Dahamisave
      @Dahamisave หลายเดือนก่อน

      God bless you dear!!! ❤

  • @DilikiKahawatta
    @DilikiKahawatta หลายเดือนก่อน +1

    Water sign 💧❤ මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!🙏🙏🙏❤🌸 Thank you my universe🙏🏻🌍🧚🦋 මගේ සියලු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වේවා❤❤

  • @sasifdo3642
    @sasifdo3642 หลายเดือนก่อน +6

    තාරා ඔයා විශ්වාස කරාවිද දන්නෙ නෑ දෙයියනෙ මම ඒ දැන් ටිකකට කලින් ඔයාව මතක් කලා විතරයී මේ විඩියො එක ඇවිල්ලා කියලා දැක්කා...😍😍ඔයාට ගොඩාක් ස්තුතියී..මගෙ ආදරනීය විශ්වමාතාවට ගොඩාක් ස්තුතියී🙏🙏🙏 ඔයා මට කලිම් විඩියො එහෙක කිව්වා වගෙම මම ගොඩාක් 555දකිනවා ඒ වගෙම 1111 දකිනවා ගොඩාක්ම❤️
    Water signs🦀
    අක්කා කිව්වා වගෙම හිහි කතා පෙට්ටියක් මට අද කොල් කරලා ඔපදූපයක් කිව්වා🤣🤣🤣
    අනේ අක්කෙ ඔයා කිව්ව දෙ හරීයටම හරී අනේ මම කොච්චර ඕනවට වඩා හිතන එක අයින් කරන්න හැදුවත් අනෙ එකම හිතෙනවා එක හදා ගන්නම බෑනෙ අප්පා😓😓😓
    දැනුත් මේ දුකෙන් ඉන්නේ බලාපොරොත්තු වතුරේ ගිය නිසා😓😓😓
    ආදරේයී...❤️❤️
    බුදු සරනයී ☸️🙏❤️❤️❤️

  • @IsharaErandiMahakuburage
    @IsharaErandiMahakuburage หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූතු වන්ත වෙමි..❤️🌿

  • @user-Sathsara
    @user-Sathsara หลายเดือนก่อน +3

    අපිට ආකර්ෂණය , ප්‍රසිද්ධිය ලබාගන්න විදිය ගැන කියලා දෙන්නකෝ අක්කේ ❤

  • @malshamaduwanthi5397
    @malshamaduwanthi5397 หลายเดือนก่อน +1

    මගේ රැකියා සිහිනය සෑබෑ කර දුන් විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතියි❤❤

  • @dilrukshidayangi7806
    @dilrukshidayangi7806 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ මමත් earth signs

  • @NiroshaChandani-k5p
    @NiroshaChandani-k5p หลายเดือนก่อน

    ඔයා කියන සියල්ලම හරී...හරිම සතුටුයි..මම දැනටමත් ගොඩක් සතුටින් ඉන්නෙ...නිතරම මම විශ්ව මාතාව විශාස කරනවා.හැම මොහොතකම මම විශ්වමාතාවට ස්තූති කරනවා..මේ කාලය තුල මට ගොඩක් දේවල් කියා දුන්න ඔයාට..සහ විශ්ව මාතාවට අනේක වාරයක්ස්තූති

  • @hiruuuu_27
    @hiruuuu_27 หลายเดือนก่อน +1

    Thank You Universe ,Angles,Akki.❤🦋✨🌈💯

  • @malidukisal7812
    @malidukisal7812 หลายเดือนก่อน +2

    thank you universe my life current situation

  • @dulaniiroshadesilva3619
    @dulaniiroshadesilva3619 หลายเดือนก่อน

    ඔයා කියපු දෙවල් ඇත්ත නංගි.මං earth signs .අද මං ලේ දිලා ආවා .ස්තුතියි නංගී ..

  • @DasuniHirimuthugoda
    @DasuniHirimuthugoda หลายเดือนก่อน +1

    බලාපොරොත්තු වු ජීවිතය ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...

  • @sachininimesha6876
    @sachininimesha6876 หลายเดือนก่อน +1

    මගේ ජීවිතය හොද විදිහට වෙනස් වෙන්න ඕනේ අක්කේ ඇත්තමයි ඔයා නිසා සතුටින් ඉන්නෙ මන් තැන්ක්ස් අක්කේ විශ්ව මාතාවට ස්තූති🌼🦋❤

  • @LashithgihanGihan
    @LashithgihanGihan หลายเดือนก่อน

    ප්‍රශ්ණයක ඉද්දි හැමදාම එනවා අක්කෙ ඔයා ගොඩක් පින් ඔයාට wishava mathavata sthuthi sthuthi sthuthi ❤🎉🎉🎉❤❤🎉

  • @LakshikaSewwandi-em2bk
    @LakshikaSewwandi-em2bk หลายเดือนก่อน +1

    Thank you universe & thara ✨❤