Sonduru Hasareli | සොඳුරු හසරැලි | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 132

  • @DiliniBandara-zp4fh
    @DiliniBandara-zp4fh ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤🧡🧡🧡🧡🧡

  • @tutusputnick7058
    @tutusputnick7058 3 ปีที่แล้ว +11

    ඉස්කෝලෙකින් මෙහෙම දේවල් කරනවා කියලා දැක්කම පුදුමයි. චැනල් එකට නිකමට ගිහින් බැලුවා. පාඩම් වලට අමතරව දාලා තියන වීඩියෝ හරි වටිනවා. ඉගැන්වීමට විතරක් නැතුව තාක්ශණික අතිනුත් දක්ශ පිරිසක් පාසලේ සිටින එක පාසලට සවියක්. ජය වේවා.

  • @dinujayadulmina5971
    @dinujayadulmina5971 3 ปีที่แล้ว +5

    Mage චූටි පුතාගෙ palawenima ගුරුතුමිය.theruwan saranayi madam .❤️❤️

  • @keti_kathawa
    @keti_kathawa 3 ปีที่แล้ว +4

    හොඳ නිර්මාණයක්. අගය කළයුතු දෙයක්. නිර්මාණයට දායකවූ සැමට තුති.

  • @nimashahettiarachchi1224
    @nimashahettiarachchi1224 3 ปีที่แล้ว +7

    කාලෝචිත, හර්දයංගම , සොඳුරු කලාකාමී හදවත් තුළින් බිහිවූ විශිෂ්ට නිර්මාණයක්.

  • @kumarathungakumarathunga9519
    @kumarathungakumarathunga9519 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි වැජඹේවා බොදු විදුහල් මෑණි

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 ปีที่แล้ว +3

    Suba pethum meniyani...ediriyatama yanna...theruwansaranai 🙏❤️❤️❤️

  • @rohithaindika6175
    @rohithaindika6175 3 ปีที่แล้ว +4

    Maru.Maru. 👍👌❤️💒

  • @tharinduchanakajayawardena4212
    @tharinduchanakajayawardena4212 3 ปีที่แล้ว +6

    පාසලකින් මෙවැනි රූප රචනාවක් දැක්කමයි විශිෂ්ඨ නිර්මාණයක් ❤️❤️

  • @nilukarathnayake7144
    @nilukarathnayake7144 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ....ටීචර් ...❤️❤️❤️.මගේ දෝනී ගේ මුල් ම ගුරුතුමිය ..🌷🌷🌷

  • @ajithkranatunga
    @ajithkranatunga 3 ปีที่แล้ว +6

    සංවේදී පද පෙලෙහි අර්ථය තීව්‍ර කරන සංගීතය කදිමයි. රූප රචනය ඉතා පොහොසත්. මෙවන් නිර්මාණ ගුරුවරුන් අතරින් නිර්මාණය වීම ඉතාම සාධනීයයි. ජය!

  • @nuwangicurtains2109
    @nuwangicurtains2109 3 ปีที่แล้ว +5

    Teacherge sinduwa godak lassanama lassanama lassanama lassanama lassanama lassanama lassanaiiii teacher...Duka hithenawaa.. Adarei teacherta godakkk ♥️♥️💞💞💞💖💖

  • @alokawijethunge7194
    @alokawijethunge7194 2 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි... මටනම් ඇඩුන... ඇත්තමයි.. ඒ වේදනාව දැනෙන්න දරුවො එක්ක ඉදල එයාල නැතුව තනිවෙන්නම ඕනි... ආදරෙයි අපේ ටීචර්..තව තව නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා..

  • @isharadayaratna808
    @isharadayaratna808 3 ปีที่แล้ว +8

    පවතින වසංගතය හමුවේ වර්තමාන ගුරුවරයාගේ සංවේදී කතාව... ඉතාමත් ලස්සන ගීතයක් ....👍👍👍👍

  • @shiwanthikarankothge8792
    @shiwanthikarankothge8792 3 ปีที่แล้ว +6

    හදවතට දැනුන සාර්ථක නිර්මාණයක්.. තෙරුවන් සරණයි...

  • @uparathanahimi390
    @uparathanahimi390 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @chamindathushara7705
    @chamindathushara7705 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි

  • @eeza_lu
    @eeza_lu 2 ปีที่แล้ว +4

    බුදු සරණයි මැඩම්

  • @indikadumbukolasilentflute148
    @indikadumbukolasilentflute148 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි...අර්ථවත්..👍👍💖

  • @manishapeiris1828
    @manishapeiris1828 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි බොදු විදුහල් මෑණි 🙏🙏🙏🙏

  • @shyamalishyamali357
    @shyamalishyamali357 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන ආදරනීයම පද පෙළක්. ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරිමට හදවතින්ම සුබ පතනවා. 💖💖💖💖💖💖

  • @shiraniweerakoon5079
    @shiraniweerakoon5079 3 ปีที่แล้ว +5

    විශිෂ්ඨතම ඉදිරිපත් කිරීමක්... මැඩම්.... ඔබගැන ආඩම්බරයී!!!!!! අපේ දරුවනුත් දිරිගන්වන්න සර් ශෂික....👍 👍

  • @tishanisandamali1643
    @tishanisandamali1643 3 ปีที่แล้ว +6

    හරිම ලස්සන ගීතයක් වගේම හදවතට කතා කරන රූප පෙලක් ....ඔයට සුබ පතනවා අක්කා......❤️❤️❤️

  • @chamikawanasinghe5382
    @chamikawanasinghe5382 3 ปีที่แล้ว +11

    "ටීච....ගුඩ් මෝර්නින් ටීච.."
    "දෙන්න ටීච මම බෑග් එක ගන්නම්..."
    "ටීච මම කුඩේ ගන්නම්..."
    "ටීච ගේ සාරි පොට මම ඔලුවට දාගන්නම්"
    "ටීච් ..ටීච ටීච ළඟ රෝස මල් සුවදයි...."
    ඉස්කෝලේ ගේට්ටුව අරිද්දී ,පුංචි පැටවු ටික දුවගෙන ආපු ඒ අතීතය කවදානම් එවී
    ද...කියලා සුසුම් හෙලෙන ගුරු සිත ඔබට දැනුනා ද ...?
    මගේ රත්තරන් පුංචි දරුවනේ,පුංචිම පුංචි වෛරස් අංශුවකට අපේ බැදීම ඈත් වෙලා..දවසකට දෙකකට නෙවෙයි ..සතියක් මාසයක් නෙවෙයි ලොකුම ලොකු කාලයකට....
    ඒ අතීතයේ සොදුරු මතකයන් සිහි කැන්දන ...මෙදා රිදුම් දෙන මුසීලයන්ට නොදැණුනු අපේ කාලයේ දිසාපාමොක්වරුන්ගේ මතක ආවර්ජනය..
    සොදුරු හසරැලි......

  • @mashits341
    @mashits341 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️

  • @samindaselanika9076
    @samindaselanika9076 2 ปีที่แล้ว +3

    අනුශ්කා මැඩම් 😍❤️

  • @sanathdesilva829
    @sanathdesilva829 2 ปีที่แล้ว +3

    මමත් පාසලක, මේක දැක්කාම හරි සතුටු හිතුනා,තවත් මෙවැනි දේ කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්ය ලැබේවා!තෙරුවන් සරණයි!

    • @sbcmatale
      @sbcmatale  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඔබේ ඒ වචන ටික අප තවත් දිරිමත් කරනවා!!!

    • @anushkakiriwandala2994
      @anushkakiriwandala2994 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @hansijayasingha443
    @hansijayasingha443 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මැඩම්

  • @ruvinialahakoon6743
    @ruvinialahakoon6743 3 ปีที่แล้ว +6

    ඒ සුන්දර සිනහවන් දකින්න ආයෙත් ඉක්මණින් පාසල් පටන් ගන්න පුලුවන් වෙන්න කියන ප්‍රාර්ථනා කරනවා..ගොඩක් සංවේදී වුණා..😥😥😥😥ගොඩක් ලස්සනයි අනුශ්කා ටීචර්...♥️♥️♥️♥️👏👏👏👏👏 තෙරුවන් සරණයි හැමෝටම...🙏🙏🙏🙏

  • @nadeshanijagoda278
    @nadeshanijagoda278 3 ปีที่แล้ว +5

    ❤️❤️හරිම ලස්සන නිර්මාණක්..

  • @chandimathakshi8663
    @chandimathakshi8663 3 ปีที่แล้ว +4

    හදවතට දැනුන සංවෙිදි නිර්මානයක්..තෙරැවන් සරනයි.......

  • @chanakasalwathuraarachchi2159
    @chanakasalwathuraarachchi2159 2 ปีที่แล้ว +3

    මාතලේ එකම සිංහල විදුහල.....🙏🏻

  • @thusithlasantha5783
    @thusithlasantha5783 3 ปีที่แล้ว +5

    හදවතටම දැනෙන වචන පෙළක් සහ රූප පෙළක් 🥺🥺

  • @madavikarunarthna9250
    @madavikarunarthna9250 3 ปีที่แล้ว +8

    හරිම ලස්සන පද වැලක් 👍 එයට මුසුවුනු ලයාන්විත කටහඬක් ❤️ සොදුරුතම රූප රචනයක් 🌹 මෙවැනි නිර්මාණ කිරීමට බොදු විදුහල් මෑණියන්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරණයි !🙏🙏

  • @lavanyarathnayaka442
    @lavanyarathnayaka442 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අනුශ්කා ටීචර්.......❤❤❤😘😘😘😘

  • @wasanthaweerasekara6660
    @wasanthaweerasekara6660 3 ปีที่แล้ว +6

    සොඳුරු වදන් වැලකට , ලයාන්විත තනුවක්, නෙත් බැදෙන රූප රචනයක්..... මිහිරියි....
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @deepanianuruddhika341
    @deepanianuruddhika341 3 ปีที่แล้ว +5

    Suba පැතුම් නංගී ඇත්තටම ලස්සනයි

  • @harshalasathsarani6873
    @harshalasathsarani6873 3 ปีที่แล้ว +7

    😍😍❤️❤️හරිම ලස්සනයි අනුශ්කා මැඩම් ❤️‍️❤️😍😍

  • @gayanimadhuhansi9911
    @gayanimadhuhansi9911 3 ปีที่แล้ว +4

    හදවතට දැනෙන කතාවක්..ජයෙන් ජයම වේවා..

  • @gihanjayaweera33
    @gihanjayaweera33 3 ปีที่แล้ว +4

    Superb and heart feeling concept.. well done. Carry on SBC

  • @shanikahalangoda4209
    @shanikahalangoda4209 3 ปีที่แล้ว +4

    හදවතට දැනෙන, සංවේදී ,අර්ථවත් හොඳ නිර්මාණයක් වගේම හොඳ ගායනයක්...සුබ පැතුම් අනුෂ්කා අක්කා...👍😍😍😍

  • @TravelWithSamu6027
    @TravelWithSamu6027 3 ปีที่แล้ว +4

    බොදු විදුහල් මෑණියනි........... බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @buddhiniwijewardhana6968
    @buddhiniwijewardhana6968 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .. කටහඩ , පද වැල, රූප රචනය.. මේ සියල්ලම හරිම ලස්සනයි. සුභ පැතුම් අනූ..😘😘

  • @niroshanikoralegedara8582
    @niroshanikoralegedara8582 3 ปีที่แล้ว +3

    Harima lassanai

  • @dileekaabeykoon2095
    @dileekaabeykoon2095 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඒ අදහස...👌👌🙏🙏

  • @shivanthikadesilva7669
    @shivanthikadesilva7669 3 ปีที่แล้ว +5

    හරි ලස්සනයි අක්කා ..තව තවත් මෙවැනි නිර්මාණ කරන්නට ඔබට ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා ..!

  • @ganguljayarathna9007
    @ganguljayarathna9007 3 ปีที่แล้ว +4

    ජය වේවා......!

  • @pathumnilanka6742
    @pathumnilanka6742 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.💜💜💜💜💜

  • @ovipathirana5548
    @ovipathirana5548 3 ปีที่แล้ว +3

    Perfect ❤️

  • @hasinikohona9938
    @hasinikohona9938 3 ปีที่แล้ว +4

    Very emotional , heart touching creation ❤️❤️❤️ A superb blend of lyrics , music and singing .. Well done SBC !!! 💐💐💐
    May you blessed with more and more classy creations 👍👍🌟🌟

  • @ganguljayarathna9007
    @ganguljayarathna9007 3 ปีที่แล้ว +4

    ලස්සනයි 😘😎

  • @chamariperera9858
    @chamariperera9858 3 ปีที่แล้ว +3

    Harima lassanai akke ....hadawathata danuna godak....thawath me wage arthawath nirmana karanna oyata shakthiya labewa akke....❤❤❤

  • @srimanthwithanage4663
    @srimanthwithanage4663 3 ปีที่แล้ว +2

    Harima lassanai . soduru nirmanayak 🙏🙏🙏

  • @chamilaniroshani1676
    @chamilaniroshani1676 3 ปีที่แล้ว +4

    හදවතට දැනුනු නිර්මාණයක් ❤

  • @Shanr756
    @Shanr756 3 ปีที่แล้ว +4

    Nice creation👍

  • @indukapukotuwa1873
    @indukapukotuwa1873 3 ปีที่แล้ว +4

    හදවතට දැනුණා .සාර්ථකයි.👍

  • @ruvinialahakoon6743
    @ruvinialahakoon6743 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි...ගොඩක් දුක හිතුණා...♥️♥️♥️

  • @shashiniranathunga1073
    @shashiniranathunga1073 3 ปีที่แล้ว +3

    හරි ලස්සනයි හදවතට ගොඩාක් දැනෙනවා ඉක්මනින් පාසල පටන් ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @LashanDuminda
    @LashanDuminda 3 ปีที่แล้ว +3

    Harima lassanai akka. Digatama karagena yanna. Wish you all the best.

  • @priyanthiweerakkodi5483
    @priyanthiweerakkodi5483 3 ปีที่แล้ว +2

    ලස්සනයි 🤩

  • @adithyasewwandi6334
    @adithyasewwandi6334 3 ปีที่แล้ว +4

    Nice voice anushka anty

  • @shashikalasenarathne6304
    @shashikalasenarathne6304 3 ปีที่แล้ว +5

    A perfect piece of music.. Best wishes to many more, SBC!!

  • @lasanthadesilva2957
    @lasanthadesilva2957 3 ปีที่แล้ว +2

    Harima lassnai hadawathata danuna .🙏

  • @erandiherath2230
    @erandiherath2230 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් ...👍👍❤️

  • @Stranger-uy7gx
    @Stranger-uy7gx 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ලස්සන නිර්මාණයක්

  • @akyala6381
    @akyala6381 3 ปีที่แล้ว +4

    ජය වේවා බොදු විදුහල් මෑණි.

  • @upulsenavirathna4818
    @upulsenavirathna4818 3 ปีที่แล้ว +2

    ලස්සනයි මැඩමි තෙරැවන් සරණයි

  • @maithrirathnayake8965
    @maithrirathnayake8965 3 ปีที่แล้ว +2

    Lassanai😍

  • @deepanigunawardena1748
    @deepanigunawardena1748 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අනුෂ්කා මැඩම් .... සින්දුව බලලා අපිටත් දුකයි ....

  • @slsemitone2487
    @slsemitone2487 2 ปีที่แล้ว +1

    ftt...

  • @manjuladilhani3669
    @manjuladilhani3669 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @dasingdarshani6270
    @dasingdarshani6270 3 ปีที่แล้ว +3

    ලස්සනයි මැඩම් .තෙරුවන් සරනයි . ඉක්මනින්ම පාසල පටන් ගන්න ලැබේවා !!!

  • @slkoreanboy610
    @slkoreanboy610 2 ปีที่แล้ว +2

    👈👌👌👌👌👍👍

  • @Kashyapawijerathne
    @Kashyapawijerathne 3 ปีที่แล้ว +4

    දැනෙන්න ශූට් එක කරලා තියනවා...
    ඉක්මනට පාසල් පටන් ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @geethikateacher2063
    @geethikateacher2063 3 ปีที่แล้ว +3

    අනුෂ්කා අක්කා ❤
    සොඳුරු හසරැල් ,
    හරි ම ලස්සනයි වගේ ම හුඟක් හදවතට දැනුන වැඩක්❤

  • @sadarujayasena5651
    @sadarujayasena5651 3 ปีที่แล้ว +4

    ලස්සනයි මැඩම් සිංදුව ❤

  • @geethanisaubhagyaranasingh1474
    @geethanisaubhagyaranasingh1474 3 ปีที่แล้ว +3

    Great Anushka madam... Isali

  • @isuritharangika2184
    @isuritharangika2184 3 ปีที่แล้ว +3

    Harim lassni

  • @udayanganisomapala732
    @udayanganisomapala732 3 ปีที่แล้ว +3

    Godak සතුටුයි

  • @sadarujayasena5651
    @sadarujayasena5651 3 ปีที่แล้ว +3

    SBC Matale ❤

  • @roadmicsl
    @roadmicsl 3 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍😍

  • @arunimaheshika7790
    @arunimaheshika7790 3 ปีที่แล้ว +4

    👍🤟🤟

  • @ashikaveroni4758
    @ashikaveroni4758 3 ปีที่แล้ว +3

    👍👏❤

  • @chamalilakmali579
    @chamalilakmali579 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @nilakshidilshani817
    @nilakshidilshani817 3 ปีที่แล้ว +3

    😍👍👍👍👍

  • @funnyanies
    @funnyanies 3 ปีที่แล้ว +3

    මුදල් පසුපස හඹායන සමාජයක මුදල් මත නොරැදී අනාගත දරු පරපුරේ දෙනෙත් පෑදීමට කැපවෙන ගුරුවරුන්ට උපහාරයක් වේවා !!!

  • @senuthnethsara4799
    @senuthnethsara4799 3 ปีที่แล้ว +3

    Soi madam me ape skole

  • @udayanganisomapala732
    @udayanganisomapala732 3 ปีที่แล้ว +3

    Apita ape ඉස්කෝලේ mathak venava

  • @yohandunuvila311
    @yohandunuvila311 ปีที่แล้ว

    2023

  • @anuradhathennakoon6355
    @anuradhathennakoon6355 3 ปีที่แล้ว +2

    ලස්සනයි 😍😍😍😍

  • @ariyadasaariyadasa2121
    @ariyadasaariyadasa2121 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @supunlakshanlakshan5052
    @supunlakshanlakshan5052 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @fathimaafra8678
    @fathimaafra8678 3 ปีที่แล้ว +3

    ❤️❤️