SIXPAC (සික්ස්පැක්) Season 2 - Episode 68 | 25th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @nadun_rashmika
    @nadun_rashmika 8 หลายเดือนก่อน +31

    හැමෝම මතක තියාගන්න ඕන නිසා පැංචා හැමෝගෙම එක එක ඒවා අරන් ගිහින් වෙන්න පුලුවන් 😁

  • @shanikaudayangani-mp5yu
    @shanikaudayangani-mp5yu 8 หลายเดือนก่อน +54

    මට නම් හිතෙන්නෙ පැන්චා අරන් ගිහිල්ලා කියලා

    • @Luis-gy5tw
      @Luis-gy5tw 8 หลายเดือนก่อน

      Eka thamai une

  • @milliesenanayake3883
    @milliesenanayake3883 8 หลายเดือนก่อน +39

    හිනා වෙන්න නම් හොඳයි. නැත්තම් හෙන ගොන් වීගෙන යන්නෙ අප්පා කතාව.

  • @ThilankaSandeepa-g8i
    @ThilankaSandeepa-g8i 8 หลายเดือนก่อน +61

    රවිශාන් ට තරහයි ඉරෝශ් මල් අක්කා එක්ක ඉන්නවට....😂😂😂😂

    • @yashmivlogs2228
      @yashmivlogs2228 8 หลายเดือนก่อน +4

      රවිශාන්❤️ මල්ට

  • @nethugamage8608
    @nethugamage8608 8 หลายเดือนก่อน +54

    සින්දුව දැන් ඇති.අනික ඕනෑවට වඩා වෙලාවක් සින්දුවට යනවා

    • @shamaranaveera9857
      @shamaranaveera9857 8 หลายเดือนก่อน +1

      අපොයි ඔවු අපි ස්කිප් කරලා බලන්නේ 👍

    • @rulshanvijesigha2963
      @rulshanvijesigha2963 8 หลายเดือนก่อน

      Ekanam eththa.

  • @Phone-gb3oq
    @Phone-gb3oq 8 หลายเดือนก่อน +23

    Ammoooo raveshan 😂😂😂traka painawa 😂😂😂

  • @senurinavodya4896
    @senurinavodya4896 8 หลายเดือนก่อน +41

    අද කතාව පුරාවටම රවියා

  • @pramilachandani4371
    @pramilachandani4371 8 หลายเดือนก่อน +17

    රවිෂානුයි මෙතු යි පට්ටම අතල් පොරවල් 😊😊

  • @mali-2006
    @mali-2006 8 หลายเดือนก่อน +6

    කතාව පටන් ගත්ත වෙලේ ඉදන් රවියගෙ කොන්ඩෙ වටේ මැස්සෙක් කැරකෙනවා!!!! නාලා නැද්ද කොහේ බිත්තර කාපු දවසෙ ඉදන්!!

  • @sh_893
    @sh_893 8 หลายเดือนก่อน +3

    Ane me dennageadare. ❤ravishan malakkata tiyan aadare hithe purogena eka malakkatavath lokuvata danenna arinne nathiva balana apita eka danvana vidiha.ekanam marama vidihata hithata danenava.
    .

  • @nipunviduranga5195
    @nipunviduranga5195 8 หลายเดือนก่อน +12

    මේ බඩු උස්සලා තියෙන්නේ අර පැංචා වගේ🤔

  • @ashisadu4147
    @ashisadu4147 8 หลายเดือนก่อน +19

    මාරම ආතල් අප්පා රවියා 😂😂😂❤

  • @spearhead8908
    @spearhead8908 8 หลายเดือนก่อน +11

    Mehemwth drama eka balanne sirawtma dn raviya hinda, pttma aul gihin thinne dn drama eka, trip ekkwth yawnna mun tikwa kohe hri, ko dn ara sudu bolei usa bolei issra e dennage scenes patta, mara asawen baluwa, babai e dennai patta vibe ekk dunna, dn unuth na ,chater 😢

    • @ThilankaSandeepa-g8i
      @ThilankaSandeepa-g8i 8 หลายเดือนก่อน +1

      Ow neda 😢

    • @kanchalanajani
      @kanchalanajani 8 หลายเดือนก่อน +1

      Ow ane..dan meke irisiyawa pirila..ohe yanne..boru seen dala adagena ynwa..issra usa bole sudu bole seen kisima boring natuwa baluwa.yalula kali unath jolly issra. 💛

    • @Luis-gy5tw
      @Luis-gy5tw 8 หลายเดือนก่อน

      Mkak hari hit unoth eke 1 2 3 4 oma ynw dgtm.kathawak pothak realitiy show ekk game ekak ona ekk emai six pac season 2 😂

  • @kanchalanajani
    @kanchalanajani 8 หลายเดือนก่อน +13

    රවී කාමරේට යද්දිම හිතුන මට ..රෝස පාට කැප් එක නෑ කියල😂

    • @snsnilanka1092
      @snsnilanka1092 8 หลายเดือนก่อน

      අනිත් අයගේ දේවල් නැති වෙන්න පටන් ගනිද්දීම මට හිතුනා රවියගේ රෝස පාට කැප් 1 නැති වෙයි කියල

  • @nethuishara3130
    @nethuishara3130 8 หลายเดือนก่อน +1

    මේ එපිසෝඩ් එකේ පැංචා යනවා වගේ තිබ්බ නිසා ඔක්කොම ස්කිප් කරලා ආවෙ

  • @AT-fq9yp
    @AT-fq9yp 8 หลายเดือนก่อน +1

    Irosh ahagnna ona serama katha ahgnnwa. Hoda wade mal ta line danna awata😂. Ravishan horen love krnwa hari cute ❤

  • @isharakarunarathna8136
    @isharakarunarathna8136 8 หลายเดือนก่อน +4

    Maltai and raviya❤😂😂😂

  • @anushaliyanage4092
    @anushaliyanage4092 8 หลายเดือนก่อน +1

    Why Mala forget that kids was Cary very heavy bag so I think he took the stuff with him 😂

  • @NishandiNishandi-od4cn
    @NishandiNishandi-od4cn 8 หลายเดือนก่อน +3

    Raviya supiri

  • @ThilankaSandeepa-g8i
    @ThilankaSandeepa-g8i 8 หลายเดือนก่อน +7

    දැන් කතාව වෙනස් ම විදිහට යනවා 😅😅

  • @chathurangapathuma510
    @chathurangapathuma510 8 หลายเดือนก่อน +3

    Ravishan mal akkat love wage ❤

  • @SLmaduwa-18
    @SLmaduwa-18 8 หลายเดือนก่อน +41

    Irosh paw bn

    • @ThilankaSandeepa-g8i
      @ThilankaSandeepa-g8i 8 หลายเดือนก่อน +3

      Ow neda...koheda me ravishan ekk bane 😅😅😅

    • @pdsharshani
      @pdsharshani 8 หลายเดือนก่อน

      @@ThilankaSandeepa-g8i රවිශාන් බබා හංසි එක්ක ඉන්න කොටටත් ඉර්ශියා කරනවා ඌට ඔක්කොම කෙල්ලො ඕනි

  • @chamindaroshan6691
    @chamindaroshan6691 8 หลายเดือนก่อน +2

    patta kathawa

  • @sajeewanisajeewani30
    @sajeewanisajeewani30 8 หลายเดือนก่อน +5

    Ammooo රවි 😃😃😃🙏🙏🙏sadu sadu

    • @ThilankaSandeepa-g8i
      @ThilankaSandeepa-g8i 8 หลายเดือนก่อน

      Mata hithuna ravishan ge nathiwela thiyenne cap eka kiyla ☺️☺️☺️

  • @Luis-gy5tw
    @Luis-gy5tw 8 หลายเดือนก่อน +1

    Aruge cap ek aththtm isella thbbd kyl rewind krl baluwa neh athatha kyhn😅

  • @GithmiNethmika
    @GithmiNethmika 8 หลายเดือนก่อน

    ආපස්සට ගිහින් රවිශාන්ගේ කැප් එක තියනවද බැලුව මන්

  • @Phone-gb3oq
    @Phone-gb3oq 8 หลายเดือนก่อน +9

    Oya mokuth na babata call karala ahauwanam😂😂

  • @AnuraBuddika-v1p
    @AnuraBuddika-v1p 8 หลายเดือนก่อน +1

    Pancha aran gihilla wage 😂😁

  • @somalatha1391
    @somalatha1391 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @chathumini9360
    @chathumini9360 8 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰

  • @ThakshilaSeuwandi-s2c
    @ThakshilaSeuwandi-s2c 8 หลายเดือนก่อน

    1st eka wage na 2nd tele eka balanna asa hitenna

  • @himashijayawardhana9873
    @himashijayawardhana9873 8 หลายเดือนก่อน +2

    😍

  • @ගාම්භිරයා
    @ගාම්භිරයා 8 หลายเดือนก่อน +8

    පැංචා නැතුව මම වගේ පාලු අය තව ඉන්නවද ඉන්නවනම් මේ කොනට නැත්නම් පලයන් 😊

  • @NilushanaShashiran
    @NilushanaShashiran 8 หลายเดือนก่อน

    Me okkoma gon athal denne raviya kiyala hithenne mata vitharada😅

  • @raviravindra889
    @raviravindra889 8 หลายเดือนก่อน +11

    Ay bola thopi ochcharatama gonda, pancha gaththa kiyala nikam wath hithenne nadda

    • @canusaree
      @canusaree 8 หลายเดือนก่อน

      Eka nm atta

    • @ThilankaSandeepa-g8i
      @ThilankaSandeepa-g8i 8 หลายเดือนก่อน

      😂😂😂

    • @prabhanisachinthana5385
      @prabhanisachinthana5385 8 หลายเดือนก่อน +1

      එහෙම හිතෙන්නෙ නෑ, මේක කතාවක්නෙ 😂

  • @shiromishiromi9069
    @shiromishiromi9069 8 หลายเดือนก่อน +15

    Hora pancha wenna athi

    • @ThilankaSandeepa-g8i
      @ThilankaSandeepa-g8i 8 หลายเดือนก่อน +1

      මටත් හිතෙනවා 😮😮

    • @raviravindra889
      @raviravindra889 8 หลายเดือนก่อน

      Anywaryen. Labuna thaagi kiyala podi badagena aran giye.okawa paw paw kiyala wadda ganna narakai.

  • @emashatheekshani8538
    @emashatheekshani8538 8 หลายเดือนก่อน

    Okkogema matheketa pancha genillada danne na badu tika😅😂

  • @shamaranaveera9857
    @shamaranaveera9857 8 หลายเดือนก่อน +4

    දන්න කෙනෙක් කියන්නකෝ මේකේ හැමවෙලේම කියන පොට්කාස්ට් කියන වචනය මොකක්ද ඒකේ තේරැම මොකක්ද

    • @CP-ky4iu
      @CP-ky4iu 8 หลายเดือนก่อน

      Podcast කියන්නේ මොකක් හරි දෙයක් ගැන කතා කරන වැඩසටහනකට

    • @shamaranaveera9857
      @shamaranaveera9857 8 หลายเดือนก่อน

      @@CP-ky4iu thanks dear 👍

  • @Ashherath
    @Ashherath 8 หลายเดือนก่อน +6

    Irosh paw.eya hri hoda kenek.❤😊

    • @KLDesignings2.0
      @KLDesignings2.0 8 หลายเดือนก่อน +1

      කාගේත් හොර නැටිලි කවද හරි එලි වෙයි

    • @lakshanidanushika6276
      @lakshanidanushika6276 8 หลายเดือนก่อน +1

      katha karannevath na hena silent vidiht inne

  • @shalinijayawardana-sq6cx
    @shalinijayawardana-sq6cx 8 หลายเดือนก่อน +3

    Ade rawiyage anjanma😅

    • @ThilankaSandeepa-g8i
      @ThilankaSandeepa-g8i 8 หลายเดือนก่อน +1

      Niyamai komahari dinitath traka pannuwa ravishan 😂😂😂

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 8 หลายเดือนก่อน +2

    Keathai Ravi salakana vidiya samahara velavaladi

  • @shiranisepali6681
    @shiranisepali6681 8 หลายเดือนก่อน

    Me kathawa Dan wadak ne

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 8 หลายเดือนก่อน +1

    Mahaloku molakarayo 5 denava nikamata hithanavada podiekaa meava munva kulappu karanna arangiyaada kiyala Anjalam ahala tiyenava Raviya eaka drmalavath tibunanam gonpart daanne neha

  • @FondStudy123
    @FondStudy123 8 หลายเดือนก่อน +2

    2nd❤

  • @GaganaDilesh9774
    @GaganaDilesh9774 8 หลายเดือนก่อน

    පැංචා... 😂😂😂😂???????

  • @dulanjaliemaheshika4921
    @dulanjaliemaheshika4921 8 หลายเดือนก่อน +6

    Irosh paw ane

  • @jayanividanapathirana9919
    @jayanividanapathirana9919 8 หลายเดือนก่อน

    Apooo hari gon kattiya ekka kata kara kara innawa witarane hamadama kalin season 1 wage kisima gatiyak na

  • @isirimadushani9573
    @isirimadushani9573 8 หลายเดือนก่อน

    Oya dewal ara පැන්ච ගෙනියන්න ඇති

  • @IshanAththanayake
    @IshanAththanayake 8 หลายเดือนก่อน +1

    කාලේ ඔහේ කාලා දානවා ,දැන් නම් බලන්නේ නෑ

  • @Sadie-lp8bc
    @Sadie-lp8bc 8 หลายเดือนก่อน +5

    මල් අක්කගෙ මූනට මොකද වෙලා තියෙන්නේ

    • @dilminavodya9676
      @dilminavodya9676 8 หลายเดือนก่อน

      Okama matath hithuna😅

    • @ThilankaSandeepa-g8i
      @ThilankaSandeepa-g8i 8 หลายเดือนก่อน

      Lassanai ❤❤❤❤❤

    • @Thushara1056
      @Thushara1056 8 หลายเดือนก่อน

      ගෝරී ගාලා

  • @KavindaKavindalakmal-ii4xq
    @KavindaKavindalakmal-ii4xq 8 หลายเดือนก่อน

    Panchge wdk

  • @sandalikawmini8320
    @sandalikawmini8320 8 หลายเดือนก่อน +4

    1st

  • @Ashokaashoka-h9l
    @Ashokaashoka-h9l 8 หลายเดือนก่อน +4

    Mal.

  • @KusumRenu-jl6qb
    @KusumRenu-jl6qb 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @Aman-b7n
    @Aman-b7n 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @jennifergeorge8455
    @jennifergeorge8455 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤