ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
SIXPAC එකට හදවතින්ම ආදරේ ඇයි කියන්න, comment කරන්න. ❤වැඩිම likes තියෙන, හොඳම comment එක ලියන 5 දෙනාට, SIXPAC සෙට් එකේ party එකකට එකතු වෙන්න අපෙන් invite එකක්! 😊- Team SIXPAC
හෑලි ලියන්න ඕනිම නෑ... sixpack එකට හදවතින්ම ආදරේ මන් ආසම කරන ජීවතේ ඒත් මට කවදාවත් නොලැබුන ජීවිතේ මේක... මන් ආසම කරන දේ මෙහෙම හරි දකිද්දි හරිම සතුටුයි... ඒ දේට හරිම ආදරෙයි .. එක එපිසෝඩ් එකක් වත් මග හරින්නෙ නැත්තේ ඒකයි... 💖🤗
Wena deyak neme me kathawa hithata danena hinda ❤
❤❤❤❤ hamotama hamada labenna oni me wage yaluwo
විවිධාකාර සිතුම් පැතුම් ඇති , වෙනස් ජීවන අත්දැකීම් ඇති හය දෙනෙක් , ගැහැනු පිරිමි භේදයක් නැතුව එකම බෝඩිමක , එකම පවුලක් වගේ ලස්සනට ජීවිතය ඉස්සරහට අරගෙන යනව. ඔවුන් එකිනෙකාට උදව් කර ගනිමින් තමන්ට ම ආවේණික වූ දක්ෂතාවලින් ඉදිරියට යමින් ඉන්නව. උත්සහය, කැපවීම , ආදරය, පරාර්ථකාමීත්වය, තරුණ ව්‍යවසායකත්ව ආකල්ප ඉතා සරලව තාරුණ්‍ය වෙත විදහා පෑමට තිර රචකයාගේ ,අධ්‍යක්ෂකවරයාගේ සිට නළු නිළියන් අර්ථපූර්ණ උත්සහයක යෙදෙනව. එම තරුණයින්ගේ ආකල්ප සඳහා වැඩිහිටියන්ගේ දායකත්වය ද , පරම්පරා ගට්ටනය සමාජ ක්‍රියාකාරීත්වය තුළ ඇති වී ඇති ආකාරය ද කලාත්මක ආකාරයෙන් පෙන්වා දීමට සියලු දෙනා උත්සහ කරනව. ඉතින් මනසට වෙහෙසක් නොවන ඉතා සරල , අර්ථපූර්ණ නාට්‍යමය නිර්මාණයක් ලෙස සික්ස්පැක් මම දකිනව. සික්ස්පැක් එක්ක වැඩ කරමින් අපට රසවින්දනය සපයන සියලු දෙනාට බොහොම ස්තූති. ❤
Jiwithe balapu hodama kathawa. Kisima stress ekak na. All the best six pack
ගිනි ගන්නා ආදර කතා අතරේ මේ වගේ හිත සැහැල්ලු කරන යාළුකම් ගොන්නක් මැද හැම සතියේ දවසක් ම ගෙවන්න ඇත්තටම ආසයි ❤❤❤❤❤ love you sixpac
අනිත් කතා වගේ එක තැන පල් කරන්නේ නැතුව , බලන අයටත් එපා නොවී බලන්න ආස හිතෙන නියම ඩ්‍රාමා එකක් ...❤❤
කොච්චර ආස උනත් ලංකාවෙ සමාජෙත් එක්ක ගෑණු ලමයින්ට පිරිමු ළමයින්ට එකට ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑ 🥺 , ලමයි හදපු මව්පුයන්ට නිදහසේ ජීවිතේ විදින්න වෙන්නෙ නෑ , මේ කතාවෙ හයදෙනා වගේ අපිට නිදහසේ ලිංග භේදයක් වයස් බේදයක් නැතුව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑ ...... ලැබෙන්නෙ නෑ නෙමේ ඒකට අවස්තාව හරිම අඩුයි . ඒත් අපි හැමකෙනෙක්ම හිත ඇතුලෙන් මේ කතාවෙ ගෙවන ජීවිතේ ට ආසයු තරුණ මහලු හැම වියකදිම මේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා ...... ඉතින් ඒ නිසා තමයු මම නම් නේ කතාවට නේ තරම් ආදරේ .
අපි relationship එකක ඉන්නකොට එයා ඇහුවොත් ඇයි ඔයා මට ආදරේ ? කියලා ..🤭අපිට එයාට ආදරේ කරන්න මෙහෙමයි කියලා එක හේතුවක් හොයාගන්න අමාරුයි නේද ? ඇත්තටම අපිට දෙන්න උත්තරයක් නෑ .. ඉතින් ඒ වගේමයි .. මේ හය දෙනාට ආදරේ ඇයි කියන්න තේරෙන්නෙ නෑ ❤❤ හිතට දැනෙනවා ඒ යාළුකම.. එකමුතුකම ❤❤
💗
Yah ❤
කුඩ්ඩෝ දෙන්න සුපිරියට රඟපානවා. පුලුවන් නම් අන්න උන් දෙන්නවත් ඔය තරු ප්‍රොග්‍රැම් එකකට ගෙන්නපල්ලා... හැමදාම මුල් පුටු විතරනේ ගේන්නේ. ඒත් මුනුත් කතාව ලස්සන කරනවා
මේක බලද්දී හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා. අපි අපේ එදිනෙදා ජීවිතයේ විවිධාකාර ප්‍රශ්න ගැටලුවල හැමවෙලේම ඉන්නේ... ඉතින් අපි නිර්මාණයක් බලන්නේ සතුටු වෙන්ට, නිර්මාණ වලත් උභතෝකෝටික ප්‍රශ්න තිබුනම mental stress එක double වෙනවා... මේ නිර්මාණයේ හැමදේම well organise ව කරලා තියෙනවා. Good luck.
රවියානම් සුපිරි . හැබැයි යාලුලා දෙන්නා පව් කියලා ත් හිතෙනවා 😂😂😂
කම්මැලි නැති හැමදාම බලන්න ආස හිතෙන ලස්සන කතාවක්😇❤යාලු කම්වලට ගැහැනු පිරිමි භේදයක් නැති එක, හැම යාලුවගෙම දුකේදි සැපේදි ඉන්න එක වගෙ සමාජයට ලස්සන පනිවිඩයක් දෙන ලස්සන කතාවක්😇💓
Sixpac එකෙන් දැනෙන Positive Vibe එක නිසා තමයි මේ තරම් Drama එකට අපි ආදරේ කරන්නෙ.ඒ වගේම හැම චරිතයකින්ම ජීවිතේට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.අනිත් හැම Drama එකකින්ම දකින්න ලැබෙන්නෙ බොහෝවිට Negative දේවල්.එක්කෝ කිසිම හරයක් නැති දේවල්.හැම කෙනෙක්ම එදිනෙදා ජීවිතයේ ලොකු ජීවිත සටනක ඉන්නෙ.ඒ නිසා හැමෝටම ඕනේ Stress release කරගන්න පුලුවන් කතාවක් බලන්න.ඒ දේ Sixpac Team එක හරියටම කරනවා.මේ Drama එක හැමදාම බලන්න ලැබෙන්න ඉවර වෙන්නම එපා කියලා හිතෙන තරමට ප්‍රේක්ෂකයින්ට දැනිලා ඉවරයි.ලස්සනම ලස්සන නිර්මාණයක්.ඒ වෙනුවෙන් වැඩ කරන හැමෝටම ජය❤
ඒ වුණාට ඒ කොල්ලෝ දෙන්න පව් කියල හිතෙනවා. උන් දෙන්නටත් මොනවහරි විදියකට හරි යනවා නම් හොදයි
කාතාවකින් හරි මෙහෙම යාලුවෝ දකින්න ලැබෙන එක ගැන සතුටුයි ගොඩක් ❤කතාව ඉවර උනත් මේ යාලුකම හැමදාම මතක තියෙයි❤😊
කුඩිඩො දෙන්නා පවි කියලත් හිතෙනවා ,😂😂😂😂😂😂😂
Raviya patta niyama mithuroo මේ කතාව වල් පල් නෑ විනෝදයෙන් හා ආදර්ශයක් දෙන කතාවක්
කවදාවත් එපාවෙන්නැති කතාවක් ❤ ආදරෙයි නොකියා ආදරේ කරද්දි තමා ලස්සනම 🌚💗
Mal❤ RaviKavi ❤methu 🤭💗
@@PabodaDilmini😍🥰
දිනෙන් දින අලුත් ජාතියෙ ආතල් වැඩිවෙමින් පවති🤣❤️
වර්තමානයේ ඇති විවිද වර්ගයේ ප්‍රශ්න හිතෙන්, මොහොතක අමතක කර සිනාවක් දිය හැකි කතාවක්
නිදහසේ ආසාවෙන් හිනාවෙවී බලන ප්‍රශ්න නැති සැහැල්ලු කතා දෙකයි තියෙන්නෙ, එක Sixpac ❤❤❤️ අනික ලලයි ලිලයි ලයි ❤❤❤
SIXPAC ඉවර උනත් හැමදාම මතකයේ තියන කතාවක් වෙලා ඉවරයි. ඒ චරිත ඒ දෙබස් ඒතරම් අපිට සමීපයි. Good luck Sixpac ❤
Season 1,season 2 episodes ඔක්කොම හරිම සතුටින් බැලුවා.thank you six pack ❤ අද episode එක නම් crazy episode එකක්...😅❤
sixpack බලන වෙලාවට මට නම් දැනෙන්නෙ මමත් ඒ කතාව ඇතුලෙ ඉන්නව වගේ.
කතාවේ මාත් ඉන්නො කියලා හිතෙන්නේ sevane pack❤️✌️
Athal kotiyai sahooo❤❤❤ love you sixpac🎉❤️🌼
මේක බලද්දි මාරම සතුටුයි.කතාව එකම තැන නතර වෙලා නෑ හැමදාම අලුත් ලස්සන කොටස් පෙන්නනවා ප්‍රශ්න අමතක වෙලා වෙනම filing එකක්
හේතුවක්නම් දන් නෑ.. කතාව බලන්න මාරම ආසයි.. ඒ යාලුවො සෙට් එක මරු... 😍
අන්තිමට අපෙත් ට්‍රැක පන්නලා ඉවර වෙයි වගේ කියලා කියන අය කෝ ❤.
රවියගේ අනතුරු ඇඟවීම් කියවිල්ල 😂❤.අද නම් ට්‍රැක ඇත්තටම පැන්නා 😂හැබැයි අර ඩබල පව් කියලත් හිතෙනවා 😒
ඇනේ යාලුලා දෙන්නටත් හරි ගියොත් හොදයි ❤
අම්මෝ රවියා😂
අනිත් කතාවල වගේ මේකෙ ඇඩ් යන්නෙ නෑ නේද..😍
මෙන්න මේ පැන් පානය කරන්න😂😂😂😂😂😂අම්මෝ දිනී
අද මෙතූ ලස්සනයි 😍😍
Asawen blnn gttha supiri track panina kathawak ❤🫶
මෙතූ ටිකක් මහත් වෙලා වගේ😍
Hemadama ආසාවෙන් බලන කතාවක් Sixpack
Ada නම් මරු අනේ..😂😂
කුඩ්ඩො දෙන්නට මරු සංග්‍රහය 😂😂😂
Ravi 's acting superb
Tharindi akkita asa nisa thama ithim me kathawa balanne
කොටින්ම කිවුවොත් මරු😊
Yakoo 15:49 kaviyaaaa 😂😂😂
අනේ සාදු, කුඩ්ඩෝ හොඳට තැඹිලි බීලා ready වෙයල්ලා
Maru ane me kathava nm😂❤
fav drama
Sixpac hadawate ❤
Kunuharupa nathi ekama kathawa.ona kenek lamain ekka unath balanna puluwam lassana drama ekak.rsvishan nam maru.ona kenek asa thamange jeewitheth me wage wenawata.ehema neda❤❤
අපිට නම් කතාවක් කියලා දැනෙන්නෙ නෑ අනේ
Season 1 season 2 hama episode එකක්ම hariima ආසාවෙන් බැලුවා six pack ඔයාලා okkotma godak stuti harima lassana drama 1k ඔයාල හැමෝටම godak ආදරෙයි ❤🙂
Ravii oya nam😂😂
ට්‍රැක පැන්නා අද නම් 😂😂
Sixpac ඇබ්බැහියක් වෙලා. කොයි වෙලේද දාන්නේ කියලා මග බලන් ඉන්නේ .
Ammo kuddo dennat hoda wade😂😂😂
👍👍👍
Maru😂❤️
කුඩ්ඩො දෙන්නනම් මරු 👌💝
Tracka පනිනවා අදනම් 😅🫶
Wachana nm na..kathwa mru 🥺❤️
තහඩුවා 😂
0:45 😂😂😂😂❤
SIX PACK❤❤
❤ ට්‍රැක පැන්නා එකට නම් මල් අක්කේ
Six pack ekka apith jeewath wenawa wage danenne. Hitha sathutin purawala udyogayakin purawanawa
Raviya patta niyama mithuroo
අන්න එහෙම හැමදාම වෙලාවට දාන්නකො
තහඩුවා 😁
Arun denna paw😂 19:48
six pack ♥️
අදත් ගොඩක් ලස්සනයි ❤😊
😍😍
මට නං හිනා වෙන එක නවත්ත ගන්නත් බෑ
😂😂😂😂❤
Arun denna paw 😂😂
🤗❤
❤❤😂😂😂😂😂😂😂😂😂
Wow that's crazy 👣
First comment eka magen.❤❤
කට්ටිය ලයික් 50 ක් දෙන්නකෝ😢
Menna katha 🌝
🥺🤔🥲❤❤❤
කවියලස්සනයි
Arun denna paw😂
👍👍😂
Kanna bonna deela sathekuta unath ghanna hoda na waradi deyak kiyadenne
😂😂😂😂
කුඩ්ඩො දෙන්නගෙ ඇත්ත නම් මොනවද
Eka sbavikai act karanawa kiyala hithenne naha dan samaje nithara vena dewal thiyenne man godak kamathi eka episode ekakwath mis karanne naha eyala hamotama adarei bs
😂😂😂😂😂😮
😂😹😻
t6ue4u
Sixpac mn blnna gaththe nikam eka balagena yanakota mge hitha ekata adagena giya. Ee 6 dena Patta athal eke udaw kargena innawa. Matath hitiyanam kyl hithuna. Ee wagema me kathawe sidda wenne aththa jiwithe wena dewal mai. Mechchra kalekata epa nowi Patta asawen blpu 1st kathawa. Apitath Meka adarshayata aragena jiwithe hadagnna pluwn. Weekend idan week days wlt enakan iwasillak na. Highly recommend 🥺💗" 👇🏻
❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤
SIXPAC එකට හදවතින්ම ආදරේ ඇයි කියන්න, comment කරන්න. ❤
වැඩිම likes තියෙන, හොඳම comment එක ලියන 5 දෙනාට, SIXPAC සෙට් එකේ party එකකට එකතු වෙන්න අපෙන් invite එකක්! 😊
- Team SIXPAC
හෑලි ලියන්න ඕනිම නෑ... sixpack එකට හදවතින්ම ආදරේ මන් ආසම කරන ජීවතේ ඒත් මට කවදාවත් නොලැබුන ජීවිතේ මේක... මන් ආසම කරන දේ මෙහෙම හරි දකිද්දි හරිම සතුටුයි... ඒ දේට හරිම ආදරෙයි .. එක එපිසෝඩ් එකක් වත් මග හරින්නෙ නැත්තේ ඒකයි... 💖🤗
Wena deyak neme me kathawa hithata danena hinda ❤
❤❤❤❤ hamotama hamada labenna oni me wage yaluwo
විවිධාකාර සිතුම් පැතුම් ඇති , වෙනස් ජීවන අත්දැකීම් ඇති හය දෙනෙක් , ගැහැනු පිරිමි භේදයක් නැතුව එකම බෝඩිමක , එකම පවුලක් වගේ ලස්සනට ජීවිතය ඉස්සරහට අරගෙන යනව. ඔවුන් එකිනෙකාට උදව් කර ගනිමින් තමන්ට ම ආවේණික වූ දක්ෂතාවලින් ඉදිරියට යමින් ඉන්නව. උත්සහය, කැපවීම , ආදරය, පරාර්ථකාමීත්වය, තරුණ ව්‍යවසායකත්ව ආකල්ප ඉතා සරලව තාරුණ්‍ය වෙත විදහා පෑමට තිර රචකයාගේ ,අධ්‍යක්ෂකවරයාගේ සිට නළු නිළියන් අර්ථපූර්ණ උත්සහයක යෙදෙනව. එම තරුණයින්ගේ ආකල්ප සඳහා වැඩිහිටියන්ගේ දායකත්වය ද , පරම්පරා ගට්ටනය සමාජ ක්‍රියාකාරීත්වය තුළ ඇති වී ඇති ආකාරය ද කලාත්මක ආකාරයෙන් පෙන්වා දීමට සියලු දෙනා උත්සහ කරනව. ඉතින් මනසට වෙහෙසක් නොවන ඉතා සරල , අර්ථපූර්ණ නාට්‍යමය නිර්මාණයක් ලෙස සික්ස්පැක් මම දකිනව. සික්ස්පැක් එක්ක වැඩ කරමින් අපට රසවින්දනය සපයන සියලු දෙනාට බොහොම ස්තූති. ❤
Jiwithe balapu hodama kathawa. Kisima stress ekak na. All the best six pack
ගිනි ගන්නා ආදර කතා අතරේ මේ වගේ හිත සැහැල්ලු කරන යාළුකම් ගොන්නක් මැද හැම සතියේ දවසක් ම ගෙවන්න ඇත්තටම ආසයි ❤❤❤❤❤ love you sixpac
අනිත් කතා වගේ එක තැන පල් කරන්නේ නැතුව , බලන අයටත් එපා නොවී බලන්න ආස හිතෙන නියම ඩ්‍රාමා එකක් ...❤❤
කොච්චර ආස උනත් ලංකාවෙ සමාජෙත් එක්ක ගෑණු ලමයින්ට පිරිමු ළමයින්ට එකට ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑ 🥺 , ලමයි හදපු මව්පුයන්ට නිදහසේ ජීවිතේ විදින්න වෙන්නෙ නෑ , මේ කතාවෙ හයදෙනා වගේ අපිට නිදහසේ ලිංග භේදයක් වයස් බේදයක් නැතුව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑ ...... ලැබෙන්නෙ නෑ නෙමේ ඒකට අවස්තාව හරිම අඩුයි . ඒත් අපි හැමකෙනෙක්ම හිත ඇතුලෙන් මේ කතාවෙ ගෙවන ජීවිතේ ට ආසයු තරුණ මහලු හැම වියකදිම මේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා ...... ඉතින් ඒ නිසා තමයු මම නම් නේ කතාවට නේ තරම් ආදරේ .
අපි relationship එකක ඉන්නකොට එයා ඇහුවොත් ඇයි ඔයා මට ආදරේ ? කියලා ..🤭අපිට එයාට ආදරේ කරන්න මෙහෙමයි කියලා එක හේතුවක් හොයාගන්න අමාරුයි නේද ? ඇත්තටම අපිට දෙන්න උත්තරයක් නෑ .. ඉතින් ඒ වගේමයි .. මේ හය දෙනාට ආදරේ ඇයි කියන්න තේරෙන්නෙ නෑ ❤❤ හිතට දැනෙනවා ඒ යාළුකම.. එකමුතුකම ❤❤
💗
Yah ❤
කුඩ්ඩෝ දෙන්න සුපිරියට රඟපානවා. පුලුවන් නම් අන්න උන් දෙන්නවත් ඔය තරු ප්‍රොග්‍රැම් එකකට ගෙන්නපල්ලා... හැමදාම මුල් පුටු විතරනේ ගේන්නේ. ඒත් මුනුත් කතාව ලස්සන කරනවා
මේක බලද්දී හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා. අපි අපේ එදිනෙදා ජීවිතයේ විවිධාකාර ප්‍රශ්න ගැටලුවල හැමවෙලේම ඉන්නේ... ඉතින් අපි නිර්මාණයක් බලන්නේ සතුටු වෙන්ට, නිර්මාණ වලත් උභතෝකෝටික ප්‍රශ්න තිබුනම mental stress එක double වෙනවා... මේ නිර්මාණයේ හැමදේම well organise ව කරලා තියෙනවා. Good luck.
රවියානම් සුපිරි . හැබැයි යාලුලා දෙන්නා පව් කියලා ත් හිතෙනවා 😂😂😂
කම්මැලි නැති හැමදාම බලන්න ආස හිතෙන ලස්සන කතාවක්😇❤
යාලු කම්වලට ගැහැනු පිරිමි භේදයක් නැති එක, හැම යාලුවගෙම දුකේදි සැපේදි ඉන්න එක වගෙ සමාජයට ලස්සන පනිවිඩයක් දෙන ලස්සන කතාවක්😇💓
Sixpac එකෙන් දැනෙන Positive Vibe එක නිසා තමයි මේ තරම් Drama එකට අපි ආදරේ කරන්නෙ.ඒ වගේම හැම චරිතයකින්ම ජීවිතේට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.අනිත් හැම Drama එකකින්ම දකින්න ලැබෙන්නෙ බොහෝවිට Negative දේවල්.එක්කෝ කිසිම හරයක් නැති දේවල්.හැම කෙනෙක්ම එදිනෙදා ජීවිතයේ ලොකු ජීවිත සටනක ඉන්නෙ.ඒ නිසා හැමෝටම ඕනේ Stress release කරගන්න පුලුවන් කතාවක් බලන්න.ඒ දේ Sixpac Team එක හරියටම කරනවා.මේ Drama එක හැමදාම බලන්න ලැබෙන්න ඉවර වෙන්නම එපා කියලා හිතෙන තරමට ප්‍රේක්ෂකයින්ට දැනිලා ඉවරයි.ලස්සනම ලස්සන නිර්මාණයක්.ඒ වෙනුවෙන් වැඩ කරන හැමෝටම ජය❤
ඒ වුණාට ඒ කොල්ලෝ දෙන්න පව් කියල හිතෙනවා. උන් දෙන්නටත් මොනවහරි විදියකට හරි යනවා නම් හොදයි
කාතාවකින් හරි මෙහෙම යාලුවෝ දකින්න ලැබෙන එක ගැන සතුටුයි ගොඩක් ❤කතාව ඉවර උනත් මේ යාලුකම හැමදාම මතක තියෙයි❤😊
කුඩිඩො දෙන්නා පවි කියලත් හිතෙනවා ,😂😂😂😂😂😂😂
Raviya patta niyama mithuroo මේ කතාව වල් පල් නෑ විනෝදයෙන් හා ආදර්ශයක් දෙන කතාවක්
කවදාවත් එපාවෙන්නැති කතාවක් ❤ ආදරෙයි නොකියා ආදරේ කරද්දි තමා ලස්සනම 🌚💗
Mal❤ Ravi
Kavi ❤methu
🤭💗
@@PabodaDilmini😍🥰
දිනෙන් දින අලුත් ජාතියෙ ආතල් වැඩිවෙමින් පවති🤣❤️
හෑලි ලියන්න ඕනිම නෑ... sixpack එකට හදවතින්ම ආදරේ මන් ආසම කරන ජීවතේ ඒත් මට කවදාවත් නොලැබුන ජීවිතේ මේක... මන් ආසම කරන දේ මෙහෙම හරි දකිද්දි හරිම සතුටුයි... ඒ දේට හරිම ආදරෙයි .. එක එපිසෝඩ් එකක් වත් මග හරින්නෙ නැත්තේ ඒකයි... 💖🤗
වර්තමානයේ ඇති විවිද වර්ගයේ ප්‍රශ්න හිතෙන්, මොහොතක අමතක කර සිනාවක් දිය හැකි කතාවක්
නිදහසේ ආසාවෙන් හිනාවෙවී බලන ප්‍රශ්න නැති සැහැල්ලු කතා දෙකයි තියෙන්නෙ, එක Sixpac ❤❤❤️ අනික ලලයි ලිලයි ලයි ❤❤❤
SIXPAC ඉවර උනත් හැමදාම මතකයේ තියන කතාවක් වෙලා ඉවරයි. ඒ චරිත ඒ දෙබස් ඒතරම් අපිට සමීපයි. Good luck Sixpac ❤
Season 1,season 2 episodes ඔක්කොම හරිම සතුටින් බැලුවා.thank you six pack ❤ අද episode එක නම් crazy episode එකක්...😅❤
sixpack බලන වෙලාවට මට නම් දැනෙන්නෙ මමත් ඒ කතාව ඇතුලෙ ඉන්නව වගේ.
කතාවේ මාත් ඉන්නො කියලා හිතෙන්නේ sevane pack❤️✌️
Athal kotiyai sahooo❤❤❤ love you sixpac🎉❤️🌼
මේක බලද්දි මාරම සතුටුයි.කතාව එකම තැන නතර වෙලා නෑ හැමදාම අලුත් ලස්සන කොටස් පෙන්නනවා ප්‍රශ්න අමතක වෙලා වෙනම filing එකක්
හේතුවක්නම් දන් නෑ.. කතාව බලන්න මාරම ආසයි.. ඒ යාලුවො සෙට් එක මරු... 😍
අන්තිමට අපෙත් ට්‍රැක පන්නලා ඉවර වෙයි වගේ කියලා කියන අය කෝ ❤.
රවියගේ අනතුරු ඇඟවීම් කියවිල්ල 😂❤.අද නම් ට්‍රැක ඇත්තටම පැන්නා 😂
හැබැයි අර ඩබල පව් කියලත් හිතෙනවා 😒
ඇනේ යාලුලා දෙන්නටත් හරි ගියොත් හොදයි ❤
අම්මෝ රවියා😂
අනිත් කතාවල වගේ මේකෙ ඇඩ් යන්නෙ නෑ නේද..😍
මෙන්න මේ පැන් පානය කරන්න😂😂😂😂😂😂අම්මෝ දිනී
අද මෙතූ ලස්සනයි 😍😍
Asawen blnn gttha supiri track panina kathawak ❤🫶
මෙතූ ටිකක් මහත් වෙලා වගේ😍
Hemadama ආසාවෙන් බලන කතාවක් Sixpack
Ada නම් මරු අනේ..😂😂
කුඩ්ඩො දෙන්නට මරු සංග්‍රහය 😂😂😂
Ravi 's acting superb
Tharindi akkita asa nisa thama ithim me kathawa balanne
කොටින්ම කිවුවොත් මරු😊
Yakoo 15:49 kaviyaaaa 😂😂😂
අනේ සාදු, කුඩ්ඩෝ හොඳට තැඹිලි බීලා ready වෙයල්ලා
Maru ane me kathava nm😂❤
fav drama
Sixpac hadawate ❤
Kunuharupa nathi ekama kathawa.ona kenek lamain ekka unath balanna puluwam lassana drama ekak.rsvishan nam maru.ona kenek asa thamange jeewitheth me wage wenawata.ehema neda❤❤
අපිට නම් කතාවක් කියලා දැනෙන්නෙ නෑ අනේ
Season 1 season 2 hama episode එකක්ම hariima ආසාවෙන් බැලුවා six pack ඔයාලා okkotma godak stuti harima lassana drama 1k ඔයාල හැමෝටම godak ආදරෙයි ❤🙂
Ravii oya nam😂😂
ට්‍රැක පැන්නා අද නම් 😂😂
Sixpac ඇබ්බැහියක් වෙලා. කොයි වෙලේද දාන්නේ කියලා මග බලන් ඉන්නේ .
Ammo kuddo dennat hoda wade😂😂😂
👍👍👍
Maru😂❤️
කුඩ්ඩො දෙන්නනම් මරු 👌💝
Tracka පනිනවා අදනම් 😅🫶
Wachana nm na..kathwa mru 🥺❤️
තහඩුවා 😂
0:45 😂😂😂😂❤
SIX PACK❤❤
❤ ට්‍රැක පැන්නා එකට නම් මල් අක්කේ
Six pack ekka apith jeewath wenawa wage danenne. Hitha sathutin purawala udyogayakin purawanawa
Raviya patta niyama mithuroo
අන්න එහෙම හැමදාම වෙලාවට දාන්නකො
තහඩුවා 😁
Arun denna paw😂 19:48
six pack ♥️
අදත් ගොඩක් ලස්සනයි ❤😊
😍😍
මට නං හිනා වෙන එක නවත්ත ගන්නත් බෑ
😂😂😂😂❤
Arun denna paw 😂😂
🤗❤
❤❤😂😂😂😂😂😂😂😂😂
Wow that's crazy 👣
First comment eka magen.❤❤
කට්ටිය ලයික් 50 ක් දෙන්නකෝ😢
Menna katha 🌝
🥺🤔🥲❤❤❤
කවියලස්සනයි
Arun denna paw😂
👍👍😂
Kanna bonna deela sathekuta unath ghanna hoda na waradi deyak kiyadenne
😂😂😂😂
කුඩ්ඩො දෙන්නගෙ ඇත්ත නම් මොනවද
Eka sbavikai act karanawa kiyala hithenne naha dan samaje nithara vena dewal thiyenne man godak kamathi eka episode ekakwath mis karanne naha eyala hamotama adarei bs
😂😂😂😂😂😮
😂😹😻
t6ue4u
Sixpac mn blnna gaththe nikam eka balagena yanakota mge hitha ekata adagena giya. Ee 6 dena Patta athal eke udaw kargena innawa. Matath hitiyanam kyl hithuna. Ee wagema me kathawe sidda wenne aththa jiwithe wena dewal mai. Mechchra kalekata epa nowi Patta asawen blpu 1st kathawa. Apitath Meka adarshayata aragena jiwithe hadagnna pluwn. Weekend idan week days wlt enakan iwasillak na. Highly recommend 🥺💗"
👇🏻
❤❤❤❤❤❤❤
❤
Arun denna paw😂
Arun denna paw 😂😂
Arun denna paw😂
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤