SIXPAC (සික්ස්පැක්) Season 2 Episode 134 | 26th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @SGMLiveLK
    @SGMLiveLK  5 หลายเดือนก่อน +545

    අපත් සමඟ මෙතෙක් කල් SIXPAC Season 2 එක්ක රැඳී සිටි ඔබ සැමට ස්තූතියි.
    ඔබේ හදවතට SIXPAC දැනුන විදිය ශෙයා කරන්න, comment කරන්න.
    ඔබේ අදහස් අපිට ශක්තියක්..
    ස්තූතියි❤️
    Thank you ❤️
    SGM Live Team.

    • @mahindamahanama4949
      @mahindamahanama4949 5 หลายเดือนก่อน +29

      Season 3 enkm bln innwa❤

    • @SisiraBandara-f8t
      @SisiraBandara-f8t 5 หลายเดือนก่อน +13

      Asawen balapu ekkama kathawa ikmana iwarai sisan 3 ikmanata one

    • @vinolakalpani2920
      @vinolakalpani2920 5 หลายเดือนก่อน +7

      Ane season 3 ikmanin aran ennako.pissuwen wage me kathawa baluwe.season 1 ekath phone eken baluwe season 2 baluwe phone ekenma.hari dukai iwara una eka gananam.asama teledrama eka.ikmanin season 3 aran enna..

    • @nuwanivitharana490
      @nuwanivitharana490 5 หลายเดือนก่อน +5

      Season 3 ikmaninma ona..❤️

    • @JayaniPeamalal
      @JayaniPeamalal 5 หลายเดือนก่อน +5

      Season 3 enkn bln inno😘

  • @geminbosa
    @geminbosa 5 หลายเดือนก่อน +199

    එයද මෙලෙස නිම විය 😢❤රවියා,මල්,කවි,මෙතු,දිනි,බබා හැමදම ඔයලාව අපිට අමතක වෙන්නෑ😢❤❤😢

  • @chandika3834
    @chandika3834 5 หลายเดือนก่อน +27

    අපි හැමෝම,
    රවිෂාන් වගේ ජීවිතය විනෝදයෙන් , සැහැල්ලුවෙන් ගත කරමු
    කවී වගේ smart විදිහට, බුද්ධිමත්ව හිතමු
    දිවි වගේ හැමවෙලේම කෙලින් බය නැතිව ඇත්ත කතා කරමු
    මල් වගේ , අන් අයගේ දුකේදි, කරදරවලදි ළඟ හිඳිමු
    මෙතුකි වගේ , හැම තැනකදීම තමන් තමන් විදිහට හිඳිමු, තමන්ට ආදරය කරමු
    නාරද වගේ, සංවේදි , මනුස්සකමක් පිරි හදවත් ඇති කරගමු

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 5 หลายเดือนก่อน +84

    යාළුකමට එහා ගිය සහෝදරත්වය🥺,වචනවලට එහා ගිය බැදීම්🤗, හැගීම්වලට එහා ගිය ආදරය🥰, බලාපොරොත්තුවලට එහා ගිය අරමුණු😇 මේ සියල්ල ප්‍රේක්ෂක හදවත්වලට හරි ආදරයෙන් මතක් කරපු sixpack එකට හැමදාමත් ආදරෙයි ❤️ season 3 එකෙන් ආයෙමත් ජීවිතේ මතක් කරගන්න හරි ආදරෙන් මග බලන් ඉන්නවා...❤️🤗

  • @chandika3834
    @chandika3834 5 หลายเดือนก่อน +30

    මේ චරිත 6 ට , මේ නළු නිළි 6 දෙනා හැර වෙන ආදේශක කිසිවක් නොමැත. එතරම්ම කැළුම් ශ්‍රී, තරින්දි, තිළිනි, චානුක, සංගීත් සහ ධනංජි 6 දෙනාම ඉතාම දක්ෂය. හරිම ස්වාභාවික රංගනයක්. ඔබ 6 දෙනාටම එකවගේ ආදරෙයි අපි හැමෝම ❤❤❤ ඔබ 6 දෙනා වෙනත් නිර්මාණයක පසුවට මොන චරිතයක් රඟපෑවද ,මේ sixpac චරිත රංගනයෙන් නම්, මට කවදාවත්ම අමතක නොවනු ඇත. ❤

  • @SenuriNavodya-q8j
    @SenuriNavodya-q8j 5 หลายเดือนก่อน +420

    Season 3ටත් මේ 6දෙනාවම ඕනි..please නලු නිලුයොනම් වෙනස් කරන්න එපා...මෙයාලවම ඕනි🥺🙏❤️

    • @Thaliya774
      @Thaliya774 5 หลายเดือนก่อน +8

      අනේ ඔව් 🙏🙏🙏💐

    • @Lithula_pro1
      @Lithula_pro1 5 หลายเดือนก่อน +6

      Season 3 ඔනේ ❤❤❤❤❤❤❤❤

    • @AAS-wl1lh
      @AAS-wl1lh 5 หลายเดือนก่อน +5

      අනේ ඔව්

    • @gayansadhikari9988
      @gayansadhikari9988 5 หลายเดือนก่อน +5

      Ow. Meyala Nisa balanne, we are waiting ❤❤❤❤

    • @Nawodi-x9l
      @Nawodi-x9l 5 หลายเดือนก่อน +7

      Ane ow

  • @Lominivlogs
    @Lominivlogs 5 หลายเดือนก่อน +35

    අනෙ මේ කතාව ඉවරයි කියලා කොහොමද හිතට කියන්නෙ අප්පා...දවස ගානෙ ස්කිප් නොකර එක දවසක්වත් මිස් නොකර ආසාවෙන්ම බලපු එකම කතාව🥺 සීසන් කීයක් ගියත් එපා වෙන් නැ ...තවත් සීසන් ඕනි අපිට🥹

  • @SenuriNavodya-q8j
    @SenuriNavodya-q8j 5 หลายเดือนก่อน +184

    කියා ගන්න බැරි අමුතුම දුකක් දැනෙනවා🥺 අනේ දැන් සදුදා ඉදන් බලන්නේ මොකක්ද...කතාවකට කියලා බලන්න තිබ්බ එකම කතාව.....season 3 ඉක්මනටම ඕනි මග බලන් ඉන්නවා🥺🙏

    • @Muthuhansi-h3f
      @Muthuhansi-h3f 5 หลายเดือนก่อน +3

      ඔව් මටත් අන්තිම ටිකෙදි මාරම දුකක් දැනුනෙ😢

  • @thilinijayamali3522
    @thilinijayamali3522 5 หลายเดือนก่อน +38

    Sixpac එකට ආදරේ කරපු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි ❤ comments කියවනකොට හරිම සතුටුයි.. ඒ වචන වල හරිම ලෙන්ගතුකමක් දැනෙනවා.. ඕනිම දේකට විවේචන තියෙන්න පුළුවන් 😊 ඒවත් සතුටින් භාර ගන්නවා.. මල් අක්කට කැමති අකමැති හැමෝටම බොහොම ස්තූතියි.. ඉක්මනින් ආයිත් හමුවෙමු.. ❤ ආදරෙයි 🌸🌹🌻🌼🌻🌸🌹🌸🌹🌻🌼🌸🌹🌸🌻🌼🌻🌹🌼

    • @sewwandiniroshani9634
      @sewwandiniroshani9634 5 หลายเดือนก่อน +1

      අනේ ඔයලා 6දෙනාවම ඕනෙ සීසන් 3එකට.ඔයාලා මට දැනෙන්නේ දැන් මගේම යාලුවෝ 6දෙනෙක් වගේ..ආදරෙයි Sixපැක් ❤❤

    • @SumangalSumangala
      @SumangalSumangala 5 หลายเดือนก่อน

      Aneh six pac season3 enneh kavadda 😢 aseven balapu ekam teledrama ekk ඔයාලා 6 දෙනත් එක්ක සික්ස් පැක් 3 එනකන් අපි බලන් ඉන්නවා

    • @ruwanisilva8700
      @ruwanisilva8700 5 หลายเดือนก่อน

    • @LasaniSubodanee
      @LasaniSubodanee 5 หลายเดือนก่อน

      මල්ෂා නිකිණිගේ character එකට ඔය උපරිම සාදාරණයක් කලා තිළිණි අක්කා.Great work.season 3 එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒ ඔයාලා 6 දෙනාම එක්ක.ඔයාලට වෙනත් ආදේශක නෑ.Best of luck for your future endeavors akka🥰❤️💐

    • @deepikahewarachchige8083
      @deepikahewarachchige8083 5 หลายเดือนก่อน

      අපි ඔයාට ගොඩක් ආදරෙයි .

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 5 หลายเดือนก่อน +158

    Trending වෙන කතා ගත්තොත් .. ඇත්තටම ඒවා මල විකාර මට නම් . Trending වෙනවා කියන්නෙම ලංකාවෙ මිනිස්සු වැඩි හරියක් බලනවා කියන එකනෙ. ලංකාවෙ මිනිස්සු වැඩි හරියකගෙ මානසිකත්වය මන් අමුතුවෙන් කියන්න ඕනත් නැහැනෙ. ඉතින් වැඩි කතා ඕන නෑ . මන් හිතනවා මන් ඇතුලු Six Pack රසිකයෝ හැමෝම හරි වාසනාවන්තයි 🥰 ඇත්තටම හරි ලස්සන බැඳිමක් Six Pack ❤ සික්ස් පැක් වටා ඉන්න සියලුම දෙනාට ස්තූතියි මේ වගේ ලස්සන නිර්මාණයක් නිශ්පාදනය කලාට ❤❤

    • @stephenjones7380
      @stephenjones7380 5 หลายเดือนก่อน +8

      නියමෙටම කිව්වා bro, trending උන පලියට ඒක සුපිරි නිර්මානයක් කියන්න බෑ, විශේශයෙන් ලන්කාවේ😂, කොහොමත් අනිත් ගොබ්බ නාට්‍ය අතර sixpac වගේ gem එකකට සෙට් වෙන්නෙ gems වගෙ සුලු පිරිසක් විතරයි, love u sixpac ❤❤❤

    • @chandika3834
      @chandika3834 5 หลายเดือนก่อน +5

      මම දැක්ක හොඳම comment එක, Well said 👍💯

    • @thiyarawickramakalutota4522
      @thiyarawickramakalutota4522 5 หลายเดือนก่อน

      @@chandika3834 🥰♥️

    • @thiyarawickramakalutota4522
      @thiyarawickramakalutota4522 5 หลายเดือนก่อน

      @@stephenjones7380 🥰♥️

    • @madhurasubashana9766
      @madhurasubashana9766 5 หลายเดือนก่อน +1

      U tube eke balapu ekama kathawa..prashna amathaka wena..aluthen hithanna purudu karapu kathawa..😢

  • @sadamalipriyangika
    @sadamalipriyangika 5 หลายเดือนก่อน +116

    ආපහු ඉක්මනට season 3 ඉක්මනට එන්න😢😢

  • @ravinduashen9766
    @ravinduashen9766 5 หลายเดือนก่อน +24

    කතාව පටන්ගන්න විනාඩි පහකට කලිනුයි දන්නෙ කතාවෙ අන්තිම කොටස කියලා කතාව යද්දි ඇඩුනා අනිවාරයෙන් six pack 3 ඕන ආදරෙයි හැමදාමත් සික්ස් පැක්❤❤❤❤

  • @Ishanlakshika
    @Ishanlakshika 5 หลายเดือนก่อน +261

    සීසන් කීයක් ගියත් ආසාවෙන් බලන එකම කතාව ❤❤

  • @MaduShani-lo6sj
    @MaduShani-lo6sj 5 หลายเดือนก่อน +15

    අනේ...කියා ගන්න බෑ මේ දුක.දවසම දුක් විදලා ඒ හැම දේම අමතක කරෙ මේ යාලුවෝ 6 දෙනා එක්ක.ඇත්තටම දැනුනේ මාත් එයාලා එක්ක ඉන්නවා වගේ.😢😢😢..සීසන් 3 ඕනා...❤❤❤❤

  • @ganidu8874
    @ganidu8874 5 หลายเดือนก่อน +91

    දිනී,බබා,රවියා,මල්,කවී,මෙතූ,සනුක,සුදු බෝලේ,උස බෝලේ,නිසලි මේ හැමෝම එකතු වෙලා මේ කතාව තාත්වික කළා.season 3 එකෙත් මේ සියලු දෙනා බලාපොරොත්තු වෙනවා.හැමෝටම ස්තූතියි අපේ හිත් සතුටු කළාට,නූතන සමාජාවබෝධය ඉගැන්නුවාට ❤❤ Love to six pack teledrama ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සියලු දෙනාට සුබ අනාගතයක්.Thank You!

    • @LovelyBoomBox-hu9es
      @LovelyBoomBox-hu9es 5 หลายเดือนก่อน +4

      අනේ සික්ස් පැක් ඉවරයි කියන කොටත් මොකක්ද වෙනවා.මාරම දුකයි.😢😢😢මල්,රවි,කවි,දිනී,මෙතු ,බබා,ඔක්කොම අපේ දුක නැති කලා.වැඩ ඇරිලා එන්නේත් ඩ්‍රාමා එක බලන්න. දුකයි .ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ.සීසන් 3එනකම් බලන් ඉන්නවා.සිස් පැක් එකම එනකම්.ආදරෙයි සිස් පැක් ඔක්කටම❤❤❤❤❤❤❤❤❤

    • @hadokgaming123
      @hadokgaming123 5 หลายเดือนก่อน +3

      හරිම ආසාවෙන් බලපු ලස්සන කතාවක් 😢😢 සීසන් 3 ඉක්මනින්ම ඕනේ❤️

  • @worldwide2988
    @worldwide2988 5 หลายเดือนก่อน +37

    ටෙලියක් ඉවරවෙද්දි මෙච්චර දුකක් දැනුනේ දෙවනි පාර පලවෙනි පාර දැනුනේ සීසන් 1 ඉවර වෙද්දි 🥺🥺🥺 මොන අවුලකින් හිටියත් mood fix කරන විනාඩි 20♥️♥️♥️♥️♥️ ආදරෙයි සික්ස් පැක්💙♥️💙♥️💙♥️

  • @hanz5853
    @hanz5853 5 หลายเดือนก่อน +95

    Season 3 ට මේ හයදේනාමයි ඕනි.වෙන අයනම් එපා🥺🙏

  • @chandika3834
    @chandika3834 5 หลายเดือนก่อน +10

    මට පුදුම දුකක් තීයෙන්නේ මේ කතාව ඉවර වුනාට දෙයියනේ. හරිම ආදරණීය, සංවේදී, තාරුණ්‍යයට ගැළපෙනම කතාවක්.
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයලු , වැඩියෙන්ම trending ආව ටෙලිනාට්‍යයලු කිය කිය බොරුවට පුම්බන ටෙලිනාට්‍යවලට වඩා මට නම් මේ ටෙලිනාට්‍ය හොඳටම හිතට වැදුනා ❤❤🥺🥺
    අපේ ජීවිතයේ තියෙන දාහක් ප්‍රශ්න මදිවට තව තවත් ප්‍රශ්නම පෙන්නලා ඉවරයක් නැති ටෙලිනාට්‍ය හැදෙන අද කාලේ මේ වගේ හරිම ලස්සන, වෙනස් , සතුට, ප්‍රීතිය බෙදාහරින නිර්මාණ සංකල්පයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් SIXPAC නළු නිළියන්, නිෂ්පාදක, අධ්‍යක්ෂ ඇතුළු සමස්ත පිරිසටම ගොඩක් ස්තුතියි.
    මේ drama එකට හොඳටම ඇබ්බැහි වෙලා හිටියෙ, Season 3 අනිවාර්යෙන් ඕන නැත්නම් අපේ තමයි ට්‍රැක පනින්නේ😢😢😢
    SIXPAC season 3 ත් මේ වගේම ලස්සනට, ඉතාාා ඉක්මනින් අපිට ගේනකම් මඟ බලාගෙන ඉන්නවා ❤❤

  • @KaweeshaMadushan-j9l
    @KaweeshaMadushan-j9l 5 หลายเดือนก่อน +63

    මගේ අසම කතාව ඉවර උනා පොඩි දුකක් තියනවා අයි සිසන් 3 ඔනේ ❤

  • @theekshananethmini7385
    @theekshananethmini7385 5 หลายเดือนก่อน +8

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාව,,සීසන් 3 මේ වගේම ලස්සනට ඕනී............... මෙයාලත් එක්කම,

  • @thushanthahewage-uo8dq
    @thushanthahewage-uo8dq 5 หลายเดือนก่อน +78

    අපේ ට්‍රැක පැනගෙන එන්නෙ ඩිරෙක්ටර් මහත්තය සීසන් 3 ඉක්මනටම දෙන්න.නැත්තන් තත්වය දරුණුයි😡😭

  • @Hiru-w2l
    @Hiru-w2l 5 หลายเดือนก่อน +6

    මෙච්චර කාලයක් කතාව නොයිවසිල්ලෙන් ආසාවෙන් බැලුවා එක කොටසක් එක මොහොතක් මග නොඇර...ඒත් කමෙන්ට් කරන්න බැරි උනා... කියන්නම ඕනි බලපු සුපිරිම ජොලිම හොදම ලස්සනම ආදරනීයම කතාව කිවුවොත් මේක තමයි.... ලස්සන තේමාවක් ... මේ කතාව තව කොච්චර තිබුනත් බලන්න පුලුවන් ඒත් කවදා හරි මේ හය දෙනත් විසිරිලා යන දවසක් ඒවිනෙ... ඒක මාරම දුකක් වෙයි.....🥺 season 3 😍එනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්නෙ .... කතාවක් බලන්න ඊලග දවසෙ කොටස බලන්න මොච්චර නොයිවසිල්ලක් ආදරෙයි එකෙක් නෑර ඒ සෙට් එකටම.....❤️😍

  • @nipuna-tx2nw
    @nipuna-tx2nw 5 หลายเดือนก่อน +49

    සීසන් 3 ඉක්මනට ගේන්න අපි බලන් ඉන්නවා😢❤❤...................

  • @devminisathyanga9550
    @devminisathyanga9550 5 หลายเดือนก่อน +10

    මම ආසාවෙන් බලපු එකම කතාව 🥺💗හැමදාම Yt එකෙන් බැලුවෙ..මුල ඉඳලම....season 1 එක වගේම 2 එකත් හරිම ලස්සනයි 🥺🤗💗 Kavi,Methu,Dini,Sanuka,Ravi,Mal,Baba,Nisali 🥺 ඔයාලා ඔක්කොම හරිම ලස්සනයි ...හොදට act එකත් කරනවා....ඒ වගේම අපේ stress එකත් නැති කරනවා.thank uu sooo much ❤ ඔයාලා හැමොටම..🤗 ඒ වගේම මේ sixpack හදපු production අයටත් ගොඩක් ආදරෙයි 😍 thanks ඔයාලට 💗
    Season 3 එනකම් හරි ආසාවෙන් බලන් ඉන්නවා..🥺💗.ඉක්මනටම ඒකත් පටන් ගන්න කියලත් ඉල්ලනවා..🤗

  • @irunichanithma321
    @irunichanithma321 5 หลายเดือนก่อน +68

    ආසාවෙන් බලපු එකම නාට්‍යයත් අදින් ඉවරයිනේ අනේ 🥺😓🤍

    • @Thamash-cd5pe
      @Thamash-cd5pe 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @ChenumiGehansa
    @ChenumiGehansa 5 หลายเดือนก่อน +9

    එසේ නම් එලෙස මෙයද නිමා විය 😢යාළුකම සහෝදරකම ගැන හොඳටම කියල දුන්න මේ කතාව මෙච්චරටම අපේ හිත් ඇතුලෙ කාවද්දන්න පුළුවන් වුනේ කොහොමද කියලා නම් මං දන්නේ නැහැ හැබැයි මං එක දෙයක් දන්නවා😢හැම කතාවක්ම ලියැවෙන්නේ මොකක්ම හරි දෙයක් අරමුණු කරගෙන.මේ කතාවත් ඒ විදිහටම මොකක්ම හරි අරමුණකට ලියවුණු කතාවක්.මොනා වුනත් මේ කතාව අනිත් කතා වලට වඩා වෙනස් වෙලා අපේ ජීවිත වලට මෙච්චර ලං වෙන්න හේතුව .මේ කතාවේ ගැබ් වෙලා තිබ්බේ සතුට කියන ඒ සුන්දර වචන තුන ඇතුලේ ලියැවුණු ලස්සන යාළුකම්, සහෝදරකම් කෙමෙන් කෙමෙන් හිත තුළ ඇති වුණු ඒකපාර්ශවික ආදරයක් බවට පත්වන හැටි.ආදරේ ගැන හොඳටම කියල දුන්න මේ කතාව ජීවිතේ කිසිම දවසක අමතක වෙන්නැති මතක ගොඩාරියක් අපේ ජීවිතයට එකතු කරලයි ඔයා මේ සීසන් දෙකෙන් සමු ගන්නේ sixpac😢අපි දන්නෑ ආයේ සීසන් තුනක් එයිද කියන්න හැබැයි එහෙම එනවනම් අපි අරි ආසාවෙන් බලන් ඉන්නවා සීසන් තුන එනකන් 😢😢වෙන කිසිම කතාවක් ඉවර ඇති මට මේ වගේ හැඟීමක් නම් දැනිලා නෑ .වචන වලට පෙරලගන්න බැරි කියන්න බැරි අමුතුම විදිහ දුකක් දැනෙනවා sixpac ඔයා අදින් ඉවරයි කියල දැන ගත්තහම 😢අනේ මන්දා 😮😮😅කොහොම වුණත් 😢කතාව ලස්සනට අධ්‍යක්ෂකතුමා ලියලා තිබ්බා එනිසා තමයි මේ කතාව මෙච්චරටම අපේ හිත් ඇතුලට කාවද්දන්න එයාට පුළුවන් වුනේ 😅good bye කවී,මෙතූ,දිනී,මල්,බබා,රවියා,සනුක,නිසලි,උස බෝලෙ,සුදු බෝලෙ 😢season 3 ත් ඉක්මනටම දෙන්න😢අපි බලන් ඉන්නවා හැබැයි නළු නිළියන්ව නම් වෙනස් කරන්න එපා 😢good luck හැමෝටම 😊😊😊😊

  • @SandeepaRukshan-y1l
    @SandeepaRukshan-y1l 5 หลายเดือนก่อน +28

    හැමදාම රෑ නවය වෙනකම් බලන් හිටියෙ බොහොම අමාරුවෙන් දවසෙම මහන්සිය දුක නැති කර ගන්න❤අදින් ඒකත් ඉවරයි කියල දැනුනම දුකකුත් දැනෙනවා කමක් නෑ seson 3 එකෙන් හමුවෙමුකෝ❤ජීවිතේ දැනුන ලස්සනම යාලුකම❤

  • @shalinijayawardana-sq6cx
    @shalinijayawardana-sq6cx 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මිනිස්සුන්ගේ හිත නිවන ලස්සන කතාවක්.. හැමදාම එකම තාලේ කතා අතරේ එකම ලස්සනම කතාව මේක තමා❤❤❤ ජීවිතේ එන අභියෝග ජය ගන්න හැටි,එකට දෙයක් උනාම ඔක්කම එකතු වෙලා ඒක විසද ගන්න හැටි ,එකමුතුකම, සතුට ,හිනාව මේ ඔක්කම පිරුණු ලස්සනම කතාවක්.❤❤❤❤

  • @SenuriNavodya-q8j
    @SenuriNavodya-q8j 5 หลายเดือนก่อน +39

    ආදරෙයි සික්ස්පැක් හැමදාම🥺 season 3න් හමු වෙනකම් මග බලන් ඉන්නවා🥰❤️

  • @upekshaperera
    @upekshaperera 5 หลายเดือนก่อน +3

    කතාව සීසන් 2 ඉවර වුන එකට මාර දුකයි ඒත් කතාව අවසානේ ඔයාලා ඉදිරිපත් කරපු සමාලෝචනය 100% හරි අනිත් කතාවලට වඩා වෙනස්ම නැවුම්ම තේමාවක් හරහා නිදහස් ,සතුට ,නව්‍යකරණය වුන කතාවක් .කතා සංකල්පය මාරම නිදහස් බලන්න බලන්න ආස හිතෙනවා දුක ඕන තැන්වල දුක ඉපැද්දුවත් සික්ස්පැක් කතාව කියන්නෙම දුක මරපු ලෝකයක් 🥺❤️ Sixpac season 3 එද්දි මේ 6 දෙනා වෙනස් නොවේවි කියලා හිතනවා ,සුදු බෝලේ උස බෝලෙත් ඇතුළත්ව ,ආයෙමත් බලං ඉන්නවා Sixpac එනකම් ✨️🥰

  • @rasikachamani5280
    @rasikachamani5280 5 หลายเดือนก่อน +32

    ඇයි අනේ නොසිතූ වෙලවක ඒක ඉවර කලේ.එකක්වත් මග නොහැර ඔක්කොම එකදිගට බැලුවේ . මාරම දුකයි ඉවරයි කිව්වම හරිම ආසාවෙන් බැලූවේ .ඉක්මනටම සීසන් 3 ඕනෙ අනිවාර්යයෙන්ම ... 😢😢😢😢😢❤

  • @sm.waninayake-nu3ju
    @sm.waninayake-nu3ju 5 หลายเดือนก่อน +11

    කරුනාකරල itn, sixpack sesion3 ඉක්මනට දෙන්න ,ගොඩක් දවස් නම් ඉවසන්න බෑ 😢❤️💯💯♥️

  • @SaliyaNayana-o8p
    @SaliyaNayana-o8p 5 หลายเดือนก่อน +17

    හිත නිදහස් කර ගන්න බලපු එකම කතාව season 3 ඉක්මනට ඕනී❤

  • @IndusaraLankara
    @IndusaraLankara 5 หลายเดือนก่อน +10

    මගේ ජීවිතෙ මන් බලපු ලස්සනම කතාව❤❤

  • @RashmiPramodya-y4d
    @RashmiPramodya-y4d 5 หลายเดือนก่อน +15

    අනේ සීසන් 3 ත් මේ අයම ඕනි මේක.හැමදාම තිබ්බත් ආසාවෙන් බලනවා ❤ ආදරෙයි sixpack

  • @ImeshaSadaruwani-d7x
    @ImeshaSadaruwani-d7x 5 หลายเดือนก่อน +6

    හිතෙ තිබ්බ දුක මහන්සිය නිවුව drama එකක්.ඇත්තටම හරිම ආසාවෙන් බැලුවෙ ඉක්මනට season 3 වලින් එන්න ❤

  • @SenuriNavodya-q8j
    @SenuriNavodya-q8j 5 หลายเดือนก่อน +35

    අන්තිමට හරි මට ඕනි දේ උනා😁❤️ කවී❤️මෙතූ එකතු උනා🤭❤️

  • @kanthiliyanage841
    @kanthiliyanage841 5 หลายเดือนก่อน +2

    මම තරුණ නැහැ. ඒත් මේ කතාව බලද්දි ඒ තැනට යනවා. හරිම ජොලි, ආදර්ශමත් කතාවක්. මුණගැහිල දෙවෙනි දවසෙදි room යන තරුණ ළමයි ඉන්න කාලෙක මේ වගේ කතා පෙන්වන එක හරිම වටිනවා. මෙතන තියෙන්නෙ හැබෑම සෙනෙහස. හරිම ආසාවෙන් විඳපු tele drama එකක්.

  • @DR4GYBOY
    @DR4GYBOY 5 หลายเดือนก่อน +41

    *Super Ending And Waiting For Six Pac Season 3* 💙🌟

  • @sandunikaudani2631
    @sandunikaudani2631 3 หลายเดือนก่อน +1

    ජීවිතය ජීවත් කරවපු කතාවක්, අනේ season 3 එකත් ඕනී බලපු ලස්සනම කතාවක් හරිම ආදරෙයි හැමෝම ලස්සනටම act කලා. Supperb❤හත් අවුරුද්දක් තිස්සේ ඇදෙන.ගහ මරාගන්න. පවුල් අවුල් කරන ගොන් කතාවලට වඩා මෙ කතාව ජීවිත කාලේම උනත් බලන්න පුලුවන්. ජයම වේවා

  • @janishaweerakon7501
    @janishaweerakon7501 5 หลายเดือนก่อน +23

    අම්මේ ඇති යන්තම් sixpack 3 එනවා ❤🎉

  • @JaniduHansana-p2i
    @JaniduHansana-p2i 4 หลายเดือนก่อน +1

    මේ කතාව බලන කොට හිතේ තියෙන සියලු ප්‍රශ්න අමතක වෙනවා.ඉතිං හරිම ආසාවෙන් බලපු කතාවක්.ඒ අතිතයට තාම ආදරෙයි.දිනි,මෙතු,මල්,කවී,රවී,බබා 🎉.ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

  • @sadamalipriyangika
    @sadamalipriyangika 5 หลายเดือนก่อน +22

    ආසාවෙන් බලපු එකම කතාව ... 😢😢season 3 ඉක්මනට ඕන

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial 26 วันที่ผ่านมา +1

    හරිම ලස්සන කතාවක් ආදරෙයි Sixpac❤☺️

  • @AdmiringAntenna-if9xg
    @AdmiringAntenna-if9xg 5 หลายเดือนก่อน +30

    අැයි අප්පා අද ඉවර කරේ දුකයි 😓😓තව ටික දවසකින් ඉවර කරන්න එපැ අපි අාසාවෙන්ම බලපු කතාව පටන් ගත්ත දවසේ ඉදල බැලුවා දුකේ බැ ඉක්මනට සිසන් 3න දනන ❤❤❤

  • @sm.waninayake-nu3ju
    @sm.waninayake-nu3ju 5 หลายเดือนก่อน +9

    කතාවකට කියල බලන එකම කතාව දෙයියනේ දැන් සදුද ඉදන් බලන්නෙ මොකක්ද 😢

  • @AchiniBhagya-zg1il
    @AchiniBhagya-zg1il 5 หลายเดือนก่อน +15

    ආසාවෙන්ම බලපු ලස්සනම කතාව 👍👌 ඉවර කරපු එකටනම් දුකයි 😢😢 season 3 ඉක්මනටම ඕනි මේ කට්ටිය එක්කම ❤️

  • @champikaru060ruwanpura3
    @champikaru060ruwanpura3 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි , හිතට බරක් නැතිව බැලුව කතාවක්, ඉවර වෙන එක අපරාදෙ, ඒක කවදාවත් දැන් ඇති කියලා අපිට හිතුනෙ නෑ, ඇත්තටම අලුත් දෙයක්, තාරුණ්‍යයට අලුත් පණිවිඩ ගොඩක් දුන්නා , ඒවා හරියට තේරුම් ගත්තා නම්, කාට උනත් ජීවිතේ අලුතෙන් හදා ගන්න පුළුවන් යහළුවන් සමඟ.. තවත් කොටසක් බලන්න ඉක්මනට අවස්ථාව දෙන්න.

  • @RashmiPramodya-y4d
    @RashmiPramodya-y4d 5 หลายเดือนก่อน +19

    හැමදාම තිබ්බත් ආසාවෙන් බලනවා ආදරෙයි sixpac❤

  • @UpulLaxman
    @UpulLaxman 5 หลายเดือนก่อน +4

    ඉක්මනට season 3 ඕනී......❤❤❤❤❤

  • @udamlakranda9295
    @udamlakranda9295 5 หลายเดือนก่อน +16

    මේ සෙට් එකත් එක්කම season 3 ඉක්මනටම ඕන.....❤❤❤🙈 බලපු සුපිරිම කතාවක්...❤

  • @madhusankakumara-t2l
    @madhusankakumara-t2l 5 หลายเดือนก่อน +5

    කොච්චර සීසන් ආවත් එපා වෙන්නෙ නැතුව බලන්න පුලුවන් එකම කතාව.sorry කතාවක් නෙවේ ජීවිතයක්❤sixpack season 3 ඉක්මනින්ම හමුවෙමු.

  • @sanjanaakash5140
    @sanjanaakash5140 5 หลายเดือนก่อน +18

    සිසන් 03 දානකාන් බලන් ඉන්නවා අනෙ ඉක්මනින් ආයෙත් එමු නෙද❤😢😢😢❤❤❤❤❤❤

  • @JaniduHansana-p2i
    @JaniduHansana-p2i 4 หลายเดือนก่อน +2

    😢Season 3 පැමිණෙන තුරැ බලාගෙන ඉන්නවා😊

  • @HiruniKavindya-sr1ol
    @HiruniKavindya-sr1ol 5 หลายเดือนก่อน +15

    අයියෝ ඉවරද..😢😢😢 අලුත් season එක ඕනා ඉක්මනටම...මාරම ආසාවෙන් මග අරින්නෙ නැතුව හැමදාම කතාව බැලුවේ..❤

  • @kasunirangana6110
    @kasunirangana6110 5 หลายเดือนก่อน +3

    මරු ඈ . මම කැමති ම කතාව 👍 👍👍👍👍👍👍👍
    සික්ස්පැක්වල රගපාන අක්කලා අයියලාට
    I love you ❤️❤️❤️❤️❤️❤️

  • @pabasaradias4512
    @pabasaradias4512 5 หลายเดือนก่อน +11

    සීසන් කීයක් ගියත් ආසාවෙන් බලනව... තුන්වැනි එක ඉක්මනට ඕනි. අපි බලන් ඉන්නව. මේ හය දෙනාවම ඕනි.. ❤❤❤

  • @narmadahansanie7213
    @narmadahansanie7213 5 หลายเดือนก่อน +6

    අසංක සායක්කාර අය්යා Season 3 ඉක්මනට දෙන්න. We want the entire acting crew without any changes❤

  • @Ishuvlogs-e7w
    @Ishuvlogs-e7w 5 หลายเดือนก่อน +14

    Season 3 ඉක්මනින් ඔනී 🥺

  • @PataliBandara
    @PataliBandara 4 หลายเดือนก่อน +2

    Season 3 ඉක්මනට පටන් ගන්න😢

  • @shashi-y1r3s
    @shashi-y1r3s 5 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නැති හරිම ලස්සන කතාවක් Six Pack ❤ හැමදාම අමතක නොකර ආසාවෙන් බලපු එකම කතාව 😊❤ට්‍රැක පැනපු යාලුවො 6 දෙනාගෙම acting සුපිරියි 😍 මේ 6 දෙනා එක්කම seoson 3 ඉක්මනටම ඕනේ ♥️♥️♥️

  • @chalithdilshan
    @chalithdilshan 5 หลายเดือนก่อน +2

    ට්‍රැක පැනපු හීනයක්❤දුක මරපු ලෝකයක් ❤️ sixpack❤️ ඉක්මනටම season 3 ඕනේ ❤️❤️❤️

  • @sasiniprabodha8920
    @sasiniprabodha8920 5 หลายเดือนก่อน +16

    Kavee,Methu,Baba,Dini,Ravishan, and Mal ❤❤❤❤❤❤ SIXPACK Okkotama❤❤

  • @Raveesha-mj9fp
    @Raveesha-mj9fp 5 หลายเดือนก่อน +1

    හරිම relaxing peya භාගයක් eka,tv eke blna ekama kathawa
    ඊළඟ season eka enkm bln innawa
    Me sixpac eke හය denawa nm wenas krnna epa
    Ilaga season ekata episode 200k wath genna
    Kathawa iwara weddi duka hithuna අන්තිමට season 3eka enwa kiwuwama සතුටු hithuna❤

  • @ChamilaSriyalatha-y7t
    @ChamilaSriyalatha-y7t 5 หลายเดือนก่อน +17

    ammoo athi yantham season 3 thiyenawa😊
    mn hithuwe mechchara dawasak aasawen balapu kathawa iwrai kiyala🙂

  • @SapunDilshan-j7d
    @SapunDilshan-j7d 2 หลายเดือนก่อน +2

    අනෙ දැන් කොච්චර කල්ද season 3 යනව කිව්වට තාම ගියෙ නෑනෙ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @bhagyaoshani
    @bhagyaoshani 5 หลายเดือนก่อน +15

    ඇයි මෙහෙම කලේ..mr.සායක්කාර😢. session 03 ඉක්මනට ඕනෙ.plzzzzzzzzzzzzzzzzzzzzzzzz

  • @hirunisilva1706
    @hirunisilva1706 5 หลายเดือนก่อน +2

    ඇත්තටම වෙනස් විදියේ කතාවක්..දවසින් දවස මොකක් හරි අලුත් දෙයක් වෙනවා අනිත් කතා වගේ එක තැන පල් වෙන්නේ නෑ..ආසාවෙන් බලපු ඉස්සරහටත් ආසාවෙන් බලන් ඉන්න කතාවක්..ආදරෙයි SIXPAC set එක..❤

  • @sltravelset454
    @sltravelset454 5 หลายเดือนก่อน +10

    supiri... hithuve na mechchara ikmanata ivara vei kiyala 🥲🥲🥲 sixpack seson 03 ikmanata ei kiyala balan inna api 🥰

  • @chathurikaerandi2819
    @chathurikaerandi2819 5 หลายเดือนก่อน +1

    මේ නාට්‍ය පුරාවට රැඳුණු වෙනස් බව, සහ චරිත නිරූපණය තුළ ඒ හා ගොඩ නැංවුණු තාරුණ්‍යයේ යතාර්ථය මෙන්ම සමස්ථ සන්දර්භය මේ ආකාරයෙන්ම බලාපොරොත්තු වෙනවා.❤ රහ අඩු නොකර ජීවිත මේ අයුරින් විග්‍රහ කරමින් ම සික්ස්පැක් 3 එනකන් බලන් ඉන්නවා😊

  • @christhinesepalika
    @christhinesepalika 5 หลายเดือนก่อน +4

    කතාවෙ අන්තිම ටික බලද්දි ටිකක් අවුල් හිතුන මෙච්චර ලස්සන කතාවක් ඉවර උනානෙ කියල
    ඒත් අන්තිමටම Season 3 න් හමුවෙමු කිව්වමනම් හිතට ලොකු සතුටක් දැනුන ❤
    Season 3 එකෙත් මේ 6 දෙනාවම ඕන ඒ අය වෙනුවට වෙන අයනම් දාන්න එපා එහෙම උනොත් කතාවෙන් වැඩක් නැතුව යයි 🥰♥️

  • @WasanthaWijerathna-ok9lh
    @WasanthaWijerathna-ok9lh 5 หลายเดือนก่อน +4

    අනේ ආසාවෙන් බලපු එකම කතාව ඉවර වෙද්දී දුකයි 😢

  • @maheshroshan648
    @maheshroshan648 5 หลายเดือนก่อน +33

    ඉක්මනට season 3 ඕන 😢😭😭

  • @nimma_official_4403
    @nimma_official_4403 5 หลายเดือนก่อน +2

    රෑ 8.30 නොවරදවාම බලනවා අනේ plz season 3 dennako හැබැයි නෑලු නිළියෝනම් වෙනස් කරන්න එපා plz😢😢😢😢

  • @MaduShani-lo6sj
    @MaduShani-lo6sj 5 หลายเดือนก่อน +3

    සික්ස් පැක් යනු තවත් එක කාතාවක් නොවේ.ඇත්තටම මගෙ ජීවිතේ කොටසක් වගේ.පිස්සු වගේ ඉවරයි කියලා හිතෙද්දී😢😢😢

  • @nadinisandunika284
    @nadinisandunika284 5 หลายเดือนก่อน +1

    අනේ season 3 ඕනෙ.
    මේ දවස්වල six pac නැති අඩුව දැනෙනවා 😢 ඒත් මම ඉවස ගෙන ඉන්නම්, එහෙනම් කියපු විදිහට SIX PAC Season 3 වලින් නැවත හමුවෙමු ❤. Good Bye Six pac👋
    Miss you 😢

  • @badxboy4690
    @badxboy4690 5 หลายเดือนก่อน +3

    රෑ 11.30 ට තනියම කලුවරේ මේ එපිසෝඩ් එක බලලා ඉවර උනාම මොකක්දෝ කියා ගන්න බැරි දුකක් දැනුනා 😕😕... E hitapu six pack ekath ekkam season 3 enakn maga balan innwa ..👀💗🙂

  • @SLWADDA-ou5fo
    @SLWADDA-ou5fo 5 หลายเดือนก่อน +1

    අනේ මට අමතක වුණානේ කතාව ඉවරයි කියලා. මට හරි දුකයි .😢

  • @DhanushikaNawodi
    @DhanushikaNawodi 5 หลายเดือนก่อน +16

    Session 3 enkn bln innw🎉❤

  • @nadeejayasinghe9706
    @nadeejayasinghe9706 5 หลายเดือนก่อน +2

    එක බඩවැල කඩාගෙන ආවෙ නැතත් සුපිරි සහෝදර බැදීමක් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා sixpac ඔයාල පෙන්නුවා ..💐💐💐💐💕💕💕💕

  • @RavinduWeerasinghe-de9yb
    @RavinduWeerasinghe-de9yb 5 หลายเดือนก่อน +4

    Please season 3 ඉක්මනට ගේන්න.අපි ආසාවෙන් බලන් ඉන්නවා ❤️

  • @Ibetter897
    @Ibetter897 5 หลายเดือนก่อน +7

    Season 3 ඕනී 😢 මේ 6 දෙනා එක්කම 😊

  • @sajithbandara7515
    @sajithbandara7515 5 หลายเดือนก่อน +2

    කොච්චර දිග උනත් බලන එක එපා වෙන්නෑ... ඇත්තටම හරිම දුකයී. Season 3 ඉක්මනින් දෙන්නකෝ🥺

  • @TharuSayurangi
    @TharuSayurangi 5 หลายเดือนก่อน +7

    Season 3th බලාපොරොත්තු වෙනවා ❤❤

  • @HiruNiklesha
    @HiruNiklesha 5 หลายเดือนก่อน +2

    අනේ මාර දුකක් දැනනෙවා..😢😢අනේ ඇඩුනා මට...මෙතූ , මල් ,දිනී , බබා , කවී , රවී , නිසලි ,රායි , රිකී , සනුක මේ හැමෝම එක්ක සීසන් 3 ඕනි...දෙනවා නේද..😢😢❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 5 หลายเดือนก่อน +17

    අයියෝ, හරිම පාලුයි මෙි කතාව නැතුව, ආසාවෙන් බලපු එකම කතාව, සිසන් 10 හරි ආයි දාන්න

  • @NadunWijesiri-z6j
    @NadunWijesiri-z6j 5 หลายเดือนก่อน +1

    වාත නොවී, එක දිගට ආසාවෙන් බලපු එකම ටෙලි නාට්‍යය. අධ්‍යක්ෂකතුමා නිෂ්පාදකතුමා ඇතුළු මුළු කාර්ය මණ්ඩලයටම ස්තුතියි. නළු නිළියන්ගේ කොටස ඒ හැමෝම හොඳටම කරලා තිබුණා. හැමෝටම ජයෙන් ජය!!! සීසන් 3 එනතුරු බලන් ඉන්නවා.

  • @LeharaMihisara
    @LeharaMihisara 5 หลายเดือนก่อน +10

    මේ six pac Season 3 එකට මාවත් රඟපාන්න ගන්න බැරිද? මම හරි ආසයි😂😂

    • @SGMLiveLK
      @SGMLiveLK  5 หลายเดือนก่อน +2

      🤔

    • @LeharaMihisara
      @LeharaMihisara 5 หลายเดือนก่อน +1

      @@SGMLiveLK please

    • @DeshaniWickramasinghe
      @DeshaniWickramasinghe 5 หลายเดือนก่อน +1

      Puluwannam mawathgannako ane meyalawa aththatama dakinnath asai 💕

    • @LeharaMihisara
      @LeharaMihisara 5 หลายเดือนก่อน

      අනේ ඔව් අනේ මාවත් රඟපාන්න ගන්නකෝ

  • @sewmininuwanthi8293
    @sewmininuwanthi8293 5 หลายเดือนก่อน +1

    මේ නලු නිලියෝ හය දෙනාම වයසට යනකල්ම සීසන් කීයක් දැම්මත් හරි ආසාවෙන් බලනවා.මේ හය දෙනාම තමා ඕනි. ❤🎉. ජය වේවා සික්ස් පැක් සෙට් එකට ❤❤❤❤❤❤

  • @SankaHewage
    @SankaHewage 5 หลายเดือนก่อน +7

    ඉක්මනින් සීසන් 3 ඔනේ ❤️‍

  • @SudarshikaSandawaruni
    @SudarshikaSandawaruni 5 หลายเดือนก่อน +2

    අම්මෝ ,season 3 ගැන කිව්වට පස්සෙ තමයි හිත හැදුනෙ ,ආදරෙයි Sixpac , කාලෙකට පස්සෙ බලපු මාරම ලස්සන කතාවක් ,අංක 1
    ❤❤❤❤❤❤❤❤❤ ❤❤❤

  • @bbdndjdkd
    @bbdndjdkd 5 หลายเดือนก่อน +15

    season 3,4,5......... oniiii😢😢😢😢nattan itn balnnaa. stress natuwa baluwa ekma kathawa meka ek nawathtgann epaa

    • @KanchanaWikamage
      @KanchanaWikamage 5 หลายเดือนก่อน +1

      අනෙ එක ඕඕඔ නිමයි තිවෙ කදෙක කියන්න

  • @Senu2004-d9w
    @Senu2004-d9w 5 หลายเดือนก่อน +2

    aneee mn balapu ptt kathawak therenna kohomada mechchr thathwika widiyt kathawa liuwe ragapawe kiyl 🌝 marama lassanai 💗

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 5 หลายเดือนก่อน +3

    අදින් ඉවර වෙනවා කියලා කියද්දි නම් හරියට පවුලෙ කෙනෙක් ඈත් වෙනවා වගේ දුකක් හිතුණෙ. Season 3 එක්ක හමුවෙමු කිව්වම නම් ඒ දුක නැති වුණා. 🥰
    හැබැයි මේ 6 දෙනා ම ඉන්න ඕනෙ. මේ එක්කෙනෙක් හරි අඩු කරලා,අළුත් අය දාලා නම් වැඩක් නෑ 😢

  • @sheharikarunarathna1395
    @sheharikarunarathna1395 5 หลายเดือนก่อน +1

    Drama එක මේ Episode එකෙන් ඉවර වෙනවානෙ කියලා දුකක් දැනුනේ.ඒත් අවසානයේදි Season 3 එනවා කියද්දී මාර සතුටක් දැනුනෙ.
    මේ හිටපු set එකත් එක්කම ආපහු Season 3 ඉක්මනට අරන් එන්න.

  • @nishunish1338
    @nishunish1338 5 หลายเดือนก่อน +14

    Season 3 please 🙏

  • @spono55
    @spono55 5 หลายเดือนก่อน +2

    Thanks for the refresh ours mind

  • @RashiniNawodi
    @RashiniNawodi 5 หลายเดือนก่อน +9

    ඉක්මනට සිසන් 3ඔිෙන් ❤😢

  • @nishadijayasuriya1968
    @nishadijayasuriya1968 5 หลายเดือนก่อน +1

    ජීවත් වෙන්න ලස්සන සිතුවිලි ගොන්නක් අපිට ලංකර දුන්නට ආදරෙයි sixpac team එකටම.season 3 එකටත් මේ චරිතම අපේ ආලින්දයට ගේන්න.❤❤❤❤❤❤

  • @nethmiayodya132
    @nethmiayodya132 5 หลายเดือนก่อน +3

    අනෙ මේ කතාව ඇයි අනෙ මෙච්චර ඉක්මනට ඉවර කරන්නෙ අනෙ ආයෙ ඉක්මනට මේ සෙට් එකත් එක්කම සිසන් 3 ගෙන්නකොන ආසාවෙන් බලපු එකම කතාව ❤🥺🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤