දවස් 8ක trip එකකට bag එක pack කළේ මෙහෙමයි | Malaysia tour | Packing video | UC diaries

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 20

  • @Mrandmrsjayakody
    @Mrandmrsjayakody ปีที่แล้ว +1

    😍😍

  • @Yomali1233
    @Yomali1233 3 หลายเดือนก่อน

    වැක්සින් කාඩ් එක දැන් ඔ්න වෙන්නෙ නැනේද අක්කි මම මෙ මාසෙ 17රට යන්න ඉන්නෙ

  • @gayanimadhushika4926
    @gayanimadhushika4926 ปีที่แล้ว

    hair mask eki, body wash eke name kiyanna plz

    • @UpekshaChathuminii
      @UpekshaChathuminii  ปีที่แล้ว

      L’Oréal Paris elvive amla extraordinary oil hair mask
      Body wash eka nam dr Rani coconut shower cream

  • @gayanimadhushika4926
    @gayanimadhushika4926 ปีที่แล้ว

    akki mage konde yanawa, mokk hari hoda hair oil ekk hari, hair mask ekk hari kiyannko

    • @UpekshaChathuminii
      @UpekshaChathuminii  ปีที่แล้ว

      Hair mask ekakin konde yana eka nawathinne nam na nangi. Samanyen hair mask eka Mn use karanne nam conditioner ekak wage scalp ekata nathuwa. L’Oréal ekema hair oil thiyenawa honda reviews thiyena. Habai mama nam use karala naha. Virgin coconut oil vitamin e capsule ekak daala use karala thiyenawa. Eh arenna salon ekakin oil treatment ekak karaganna Eka thama man nam karanne

    • @gayanimadhushika4926
      @gayanimadhushika4926 ปีที่แล้ว

      @@UpekshaChathuminii thanks akki ❤️

  • @nishssp9523
    @nishssp9523 ปีที่แล้ว

    ඉල්ලන්නම හිටපු වීඩියෝ එකක් ඔයා ගෙනාවෙ. ගොඩක් usefull මට . ගොඩක් ස්තූතියි ඔයාට .
    ප්‍රශ්නයක් තියෙනවා . නංගි .. nail remover එකක් අපිට ඇරන් යන්න බැරිද fly කරද්දි ?
    ඒක වාෂ්පශීලි , ටිකක් ගින්දර එක්ක සමීප liquid එකක් නිසා ඒක ගැටලුවක් වෙනවද ?
    අපිට එහෙම tour එකක් ගිහින් ඉද්දි nail remover එකක් ඉක්මනින්ම හොයාගැනීමෙ පහසුකමක් තියෙනවා ද?

    • @UpekshaChathuminii
      @UpekshaChathuminii  ปีที่แล้ว +1

      Hand luggage එකේ නම් කොහොමත් අරන් යන්න බෑ අක්කි. මට ලොකු idea එකක් නෑ ඒ ගැන නම්. Kuala Lampur Airport එකේ නම් ඒ වගේ දේවල් ගන්න ඕනෙ තරම් shops තිබුණා. මම දවස් 8කට වගේ ගිය නිසා remove කර කර හිටියේ නෑ damage උනාම ආයෙත් apply කළා😉 Thank you akki comment ekata ♥️

    • @nishssp9523
      @nishssp9523 ปีที่แล้ว

      @@UpekshaChathuminii ගොඩක් ස්තූතියි නංගි 💗. මට යමක් දැනගන්න ලැබුණොත් cmnt එක්කින් දන්වන්නම් තව කෙනෙක් ට usefull වෙයි. ගොඩක් පිං. මේ වීඩියෝස් මට නම් ගොඩක් ප්‍රයෝජනවත් !! 🙏🙏🙏💫💗💖✨️

  • @Tik-TokShow
    @Tik-TokShow ปีที่แล้ว

    ❤❤

  • @Nilanboy
    @Nilanboy ปีที่แล้ว

    ❤😍❤

  • @dilshidissanayake6590
    @dilshidissanayake6590 ปีที่แล้ว

    ✈️🏖🤗🧡🤎

  • @PradeepLasantha-yi7jx
    @PradeepLasantha-yi7jx หลายเดือนก่อน

    Kohenda me podi botal gatte oya

  • @nelumkumari2845
    @nelumkumari2845 ปีที่แล้ว

    ❤❤❤