Youth Art Beat | Sachintha Pulasthi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 137

  • @hiruniisuruhiruni2753
    @hiruniisuruhiruni2753 ปีที่แล้ว +12

    පුලා අයියේ ඔයාගෙ හඩට කිසිම වාදන බාන්ඩයක් අවශ්ශ නැති තරම්....❤️❤️❤️❤️🎧🎧🎧🎤🎤🎤😘😘😘😘

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +15

    වැරදිලා ලංකාවේ ඉපදිච්ච එකෙක්! පුලා අය්යා මරු 🖤🥀

  • @haylizan6424
    @haylizan6424 ปีที่แล้ว +9

    13:47 ජය සමගී ඊ ඊ ඊ මාවත 😁
    27:34 වෛරයේ ගිනි සිලු 🔥

  • @surangag1738
    @surangag1738 3 ปีที่แล้ว +19

    සචින්ත, සාදර උබලා දෙන්නම වටින සම්පත් මචංලා, සමහරවිට සිස්ටම් එක නිසා උබලාට කලාව කරන්න එපා වෙනවා ඇති, මෙක අතඅරින්න එපා මචංලා ❤️

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri4675 2 ปีที่แล้ว +10

    මගේ ආදරණීය ගුරුවරයා... ජීවිතේ ගොඩදාපු දැවැන්තයා... ❤️❤️❤️

    • @Chanu_Box
      @Chanu_Box ปีที่แล้ว +1

      Pulasthi sirwa contac number ekak ganna puluwanda

  • @dulipish
    @dulipish 3 ปีที่แล้ว +9

    සචිංත උඹ මලට බඹරෙකු සේ සිංදුව ස්පැනිශ් ස්ටයිල් එකට කියන කාලෙ ඉඳං, කැරකෙන රෝදෙ කියන කාලෙ වෙනකන්, බාප්පගෙ අක්කගෙ දුව කියන කාලෙත් අදත් අහනව. උඹට රසිකයො ඕන තරන් ඉන්නව. උඹ කියපන් උඹ කියන එක, උඹේ භාසවෙන්. අපිට ඒක තේරෙනව. උඹට ජය 👍🏻👍🏻👍🏻

  • @pasankeragala2866
    @pasankeragala2866 3 ปีที่แล้ว +33

    In case someone looking for these :D
    13:48
    27:35
    33:01
    46:08

  • @exslider4547
    @exslider4547 3 ปีที่แล้ว +8

    සාදර,සචින්ත දෙන්නම ලංකාවේ හරියට තැනක් නොලැබුනු පට්ට වැඩ්ඩො දෙන්නෙක්..සාදර අයියගෙ කතාව පැය ගානක් අහං හිටියෑකි..ඒ උනාට presenter කෙනෙක් උනාම එන artist ට කතා කරන්න වෙලාව වැඩි පුර දෙනවනම් තමා හොද..නැත්තම් programme එක තව පැයක් වත් දික්කරන්න වෙයි...සචින්ත අයියෙ හැංගිලා හිටිය ඇති.. ඔය කරපු සිංදු වලින් අවුරුද්ද්කට දෙක තුනක් වත් දාන්න..අපි මෙහෙ වේලෙනවා❤❤❤

  • @sachinthasachi7406
    @sachinthasachi7406 3 ปีที่แล้ว +5

    Best Youth Art Beat program so far with Real artist and humanbeing 💯🔥

  • @supunasiri1990
    @supunasiri1990 3 ปีที่แล้ว +8

    සිංදු හැටම එනකන් ඉන්නවා.ගුරුවරු ඔයාලා දෙන්න සචින්ත , සාදර අයියල..

  • @kasun_Jayaweera
    @kasun_Jayaweera 4 หลายเดือนก่อน

    සුපිරිම වැඩ්ඩෙක් Sachintha Pulasthi. ❤

  • @Storiesbysamii
    @Storiesbysamii 3 ปีที่แล้ว +25

    වැඩසටහනක් පාසා බලනවා.ඒත් පොඩිම පොඩි ඉල්ලීමක් තියනවා. කැමතියි ආරාධිතයට කතා කරන්න සහ ඔහුව කතා කරවලා ගන්නවනම්. සාදර ගේ කතාවේ අහක දාන්න තඹයක දෙයක් නෑ.පට්ට සිරා ඒ වචන හැසිරවීම හා කතා විලාශය. මොකද සාදර කතා කරනවා අහන් ඉන්න එකෙන් මාර ගොඩක් ඉගෙනගත්තා. සහ ඉගෙනගන්නවා... ඒත් මේකෙදි මන් බලාපොරොත්තු වෙනවා සාදරගේ තියන දැනුමෙන් ආරාධිතයව හොද තැනකට කතා කරන්න පොලඹවලා ඔහුට කතා කරන්න අවස්තාව වැඩියෙන් දෙනවනම්. ස්තූතියි. ජය වේවා

    • @mellowmonsoon278
      @mellowmonsoon278 3 ปีที่แล้ว +1

      සාදර Angieට සම තැනක් දුන්නේ නැහැ. අනවශ්‍ය මවාගත් පරිනත බවක් පෙන්නන්න උත්සහ කරනවා. Royster තමා මේ වැඩසටහනට හරියන්නේ

  • @maheshadesilva2900
    @maheshadesilva2900 3 ปีที่แล้ว +3

    Two gems met together. Such a wonderful one hour. Thanks sadara and anji for finding these kind of lovely people

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +1

    Hitha lassana minissunge kavath (kata handa sangeethaya...harima lassanai ♥️ God bless you ♥️🙏🏻)

  • @naturalshort2290
    @naturalshort2290 3 ปีที่แล้ว +5

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා උබේ ඔය ගිටාර් ගැහිල්ලට උබේ ගායනයට .. උබ අපිව පිස්සු හදෝලා හොදකරලා ආයෙර්මත් පිස්සු වට්ටන චරිතයක් බන් ... උබ ගැන කියන්න වචන නෑ යකෝ මේවාතමයි ට්‍රෙන්ඩින් ගේන්න ඔනේ .. 😍😍😍

  • @exslider4547
    @exslider4547 3 ปีที่แล้ว +2

    අම්මෝ මේ programme එක එනක්න් බලං හිටියෙ...thank you charana tv🙏😍🤗❤❤❤

  • @NHS99
    @NHS99 3 ปีที่แล้ว +4

    Raavana song eka enakan balan innawa ❤️😍

  • @samithgamage1237
    @samithgamage1237 3 ปีที่แล้ว +1

    සචින්ත සුපිරි වැඩ්ඩෙක් තමයි ............👏👏👏👏👏👏👏👌👌👌👌👌👍👍👍👍👍💐

  • @user-lq9yb3bv9d
    @user-lq9yb3bv9d 6 หลายเดือนก่อน +1

    Trending නොවුන වැඩ්ඩෙක් ❤🤘

  • @abesingha
    @abesingha ปีที่แล้ว +2

    මේ පරයා දැන් සින්දු කරන්නේ නැනේ.. පට්ට underrated singer කෙනෙක් 😢😢

  • @dude2759
    @dude2759 3 ปีที่แล้ว +2

    පාඩුවෙ ඉන්න ආසම චරිතයක්.. හැමතිස්සෙම චැනල් වල ඉදියෙ නැතත් හැමදාමත් හිතේ ඉන්න චරිතයක් උබ සතුටු වෙයන් සචින්ත අයියා..නියම කලාකරුවෙක්... කියනව නම් උබ ගැන ගොඩක් දේවල් තියෙනව...❤️❤️

  • @yasithwalpola2180
    @yasithwalpola2180 2 ปีที่แล้ว +1

    සචින්ත අරගලයට දෙන සපොට් එක අපමනයි. ❤❤❤ . අරගලයට ජය වේවා

  • @nelumneranjin7544
    @nelumneranjin7544 3 หลายเดือนก่อน

    Apa kola....super pula❤❤❤❤

  • @SLguitarGuy
    @SLguitarGuy 3 ปีที่แล้ว +4

    Hammmo guitar skills😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @fitwithmelan3880
    @fitwithmelan3880 3 ปีที่แล้ว +2

    Superb guitar talent ... bro..radical music minds ...good discussion abt sri lankn music

  • @chamilakaldera5806
    @chamilakaldera5806 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සචින්ත මල්ලි . Very best

  • @Utmostneck_123
    @Utmostneck_123 3 ปีที่แล้ว +1

    නියමයි පුලස්ති...ඍෂිවරයෙක් වගේ...රාවණා hit වෙයි වගේ....ඇහුන විදිහට.....

  • @gmash9226
    @gmash9226 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද ව්‍යක්ත සංවාදයක් . ස්තූතිය වර්ණ tv...

  • @dilshangallage6411
    @dilshangallage6411 3 ปีที่แล้ว +7

    Anji is my crush 😍

  • @naturalshort2290
    @naturalshort2290 3 ปีที่แล้ว +1

    පුලා කියන්නේ පට්ටම වැඩ්ඩෙක් ඒක මට දැනුනේ අවෘදු ගනනාවකට කලින් උබ ලන්කාවේ එක කලාකරුවෙකුට සම කරන්න බැරි අසහය දක්ශ පට්ට ලොකුසීන් නැති සරල වැඩ්ඩෙක් යකෝ ඔහොම හැන්ගිලා ඉන්න එපා උබට මේ ලන්කාවේ මිනිස්සු පලු යන්න ආදරෙයි සින්දු කරපිය කරලා යූට්‍යුබ් එකේ අප් ලෝඩ් කරහන් විසුවල් ඔනෙනෑ ඔය ගිටාර් එකෙන් හරි ගහලා දාපන් යකෝ අපි බලනවා උබට ආදරෙයි පුලා සහෝදරයා ..🖤🖤🖤🖤🖤🙏🙏🙏🙏

  • @anuradhananayakkara7821
    @anuradhananayakkara7821 3 ปีที่แล้ว +1

    මෙවැනි කථිකාවත් අවශ්‍යම කාලයක් මේ. අපගේ දරුවන් වෙනුවෙන් ඔබ වැනි කලාකරුවන් අධෛර්ය නොම වේවා කියලා පතනවා.

  • @cdbp2691
    @cdbp2691 3 ปีที่แล้ว +1

    අප්පා....හ්හ්හ්හ් ... සුපිරි බුලට් එකක්නේ... ❤️❤️❤️

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera4291 9 หลายเดือนก่อน

    ඔබ තුන්දෙනාටමත් මේ වගේ program කරන එකට චරණ Tv එකටත් ජය !!❤ සචින්ත සර් අපි බලන් ඉන්නවා දැන් අලුත් වැඩකට හොඳම කාලේ ...🙏

  • @ajithlekamge2127
    @ajithlekamge2127 2 ปีที่แล้ว +1

    ඇත්තටම මෙ වගෙ අය වැඩසටහන් වලට ගෙන්නන්න ඔන මෙ වචන වල ලොකු දෙවල් තියෙන්වා එක ගැබුටින් හිනත්ත ඔන... නැවත ගෙනන්න මෙ කලා කරුව. 😘🤘❤️

  • @dnd330
    @dnd330 3 ปีที่แล้ว +1

    Niyamai saho❤️❤️❤️❤️❤️❤️

  • @karaoke_sl89
    @karaoke_sl89 3 ปีที่แล้ว +2

    jayawewa brothaer

  • @Rakhitha
    @Rakhitha 3 ปีที่แล้ว +10

    සාදරව හොදටම හරියන්නේ රතුඉර හරි බලය හරි 360°ට හරි තමයි..මේවගේ ඒවට මූ දන්න දේවල් වැඩී..

  • @heshantutorials
    @heshantutorials 2 ปีที่แล้ว +1

    "කියනවට වැඩිය මම කරන්න තමා කැමති" ❤️✌️💊

  • @dilshangallage6411
    @dilshangallage6411 3 ปีที่แล้ว +4

    සචින්ත දක්ෂයා!

  • @MangalikaBandara-fw2jz
    @MangalikaBandara-fw2jz 5 หลายเดือนก่อน

    සචින්ත පුතා, මන් අද තමයි ඔයගේ මේ වැඩසටහන බැලුවේ. අනේ කියන්න වචන නෑ පුතේ. ඔයාගේ දක්ෂතාව අපි අද ඊයෙ නෙවෙයි දන්නේ.. ඒත් ඔයා අනිත් කලාකරුවෝ වගේ ඉස්සරහට ඇවිත් බැබලෙන්න කිසිදු උත්සාහයක් ගන්නේ නෑ... ඒත් ඔයාලා අපේ පිනට උපන් වටිනා දරුවෝ පුතේ. මට හිතා ගන්න බෑ ඔයාලගෙ ඉසිපතනේ සෙට් එකේ හැමෝටම එකම ලෙඩේ තියෙන්නේ . එයාලත් ඔහේ පාඩුවේ තමන්ගේ සන්ගීත වැඩ කරනවා. එච්චරයි ...ඒත් පුතේ ඔයාගේ ඔය ගායන සහ වාදන හැකියාව ලෝකයක්ම දකින්න ඕනේ, අහලා, දැකලා රසවින්දින්න ඕනේ. අපිට ඒකට ඉඩක් සලසන්න. හැමෝම බලාන ඉන්නවා ඔයා අලුත් දේවල් අරන් එනකම් .තෙරුවන් සරනයි පුතේ .ඉදිරියටම යන්න. හදවතින්ම ඔයාට ආශීර්වාද කරනවා. ඔයා මගේ පුතා හා සමානයි. ඒ තරමටම ඔයාට ගොඩාක් ආදරෙයි ...ඔයාලගේ යාලුවෝ හැමෝටම ත් එහෙමයි...ජයම වේවා පුතේ.ආදරෙයි ගොඩාක් මගේ සචී පුතාට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @osiescuessport
    @osiescuessport 3 ปีที่แล้ว +3

    Let the artist speak.... not the presenters..

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว

    Harima lassanai... ❤️ Lehesi naha..me vage venna.. ♥️💪👍

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 3 ปีที่แล้ว

    lassana sindu visheeshitha handak, pudumakara hakiyavak, oba jayagannavamaiy Pulasthi.

  • @artgallery4460
    @artgallery4460 3 ปีที่แล้ว +4

    ගිටාර් එක ඇගේ කෑල්ලක් වගේ😍

  • @slalvin4208
    @slalvin4208 3 ปีที่แล้ว +2

    Thanks for art beat ❤️🙏

  • @user-nm3mt2bm9x
    @user-nm3mt2bm9x 3 ปีที่แล้ว +1

    දක්ෂයෙක් ආදරේ කරන පොරක් 💘👍👍

  • @fernanmax4979
    @fernanmax4979 2 ปีที่แล้ว

    Supari weddek akenma god bless you keep it up bro 💖🇱🇰💖

  • @suhirudoneshan917
    @suhirudoneshan917 3 ปีที่แล้ว +1

    සුපිරි යකො❤️

  • @pathumasword4524
    @pathumasword4524 3 ปีที่แล้ว +1

    සිංදුවක් කරන් හිටපන් සාදර 🖤

  • @pramodkavinda5374
    @pramodkavinda5374 3 ปีที่แล้ว

    My favorite artist

  • @sadeeshmudalige8677
    @sadeeshmudalige8677 3 ปีที่แล้ว +1

    Ammooo Sachintha ❤️❤️

  • @vidwa3614
    @vidwa3614 3 ปีที่แล้ว +1

    Thanx art beat❤❤❤ 🙏

  • @Abiwick
    @Abiwick 3 ปีที่แล้ว +6

    කෝ යකූ රවියා... ආය බලන්නෙ නෑ රවී නැත්නම්😑☹️😒

    • @cnlive2818
      @cnlive2818 3 ปีที่แล้ว +1

      Ravi ayya ona

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +2

    .. ආර්ට්ස් වාර්තමානයට විතරක් නෙවෙයි නේ සචින්ත බ්‍රදර්, හදලා තියමු ඕන වුණාම හොයලා හාරලා ගනියි.

  • @pramudithaweerasinghe8137
    @pramudithaweerasinghe8137 3 ปีที่แล้ว

    Pattama waddek... kiyanna wachana naa...adarei aiyee ❤️

  • @upulabewickrama2237
    @upulabewickrama2237 3 ปีที่แล้ว

    Supiri පුලා අයියා

  • @myarts3366
    @myarts3366 ปีที่แล้ว

    Artistla kiyanne meyalata neweida ❤️

  • @naveenmaduka
    @naveenmaduka 3 ปีที่แล้ว +1

    14.26-14.30 🔥🔥💕💖

  • @siherath1385
    @siherath1385 3 ปีที่แล้ว +2

    PULASTHI=FULL OF "ASTHI"...

  • @hiranrajapaksha3419
    @hiranrajapaksha3419 3 ปีที่แล้ว +7

    රවී අයියා කෝ?.. සචින්ත අයියට කතා කරන්න ඉඩ දුන්නම් හරි.. හරියට නිකන් CID එකේ වගේ ප්‍රස්න

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว +1

    Ko Htto Uba 😭😭😭

  • @tela9729
    @tela9729 3 ปีที่แล้ว +1

    respect guys💥

  • @roshanmallawaarachchi4508
    @roshanmallawaarachchi4508 ปีที่แล้ว

    අද වෙනකොට ලෙජන්ඩ්ල වගේ රඟන උනුත් මැජික් කාරයෙක් දිහා බලන් ඉන්නව වගේ හොල්මන් වෙලා බලන් ඉද්දි පට්ට වැඩ පෙන්නපු පොරක් උනත් රටේ කරුමෙද මගේ කරුමෙද මන්ද මේ සුපිරි වැඩ්ඩගෙ නම දැනගත්තෙ මම අද. මුතු මැණික් හැමදාම පොලවෙ හැන්ගිලා තියෙන්නෙ නෑ. ඒව එලියට එනවමයි. ඒකෙ වටිනකම ට මිනිස්සු පොරකනවමයි.. ජයවේවා uncrowned legend ❤❤❤

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +4

    අම්මට සිරි සචින්තයා ❤️

    • @priyansachintha197
      @priyansachintha197 ปีที่แล้ว

      Sachintha ලා ඉතිං වැඩ්ඩෝ තමයි 😂😂

    • @IamSachintha
      @IamSachintha ปีที่แล้ว

      @@priyansachintha197 අන්නේකයි 😂❤️

  • @relaxlife9666
    @relaxlife9666 ปีที่แล้ว

  • @lassaqdo8766
    @lassaqdo8766 ปีที่แล้ว +1

    💙

  • @JaySon689
    @JaySon689 ปีที่แล้ว

    😘😘😘❤️❤️🥰🥰❤️❤️❤️🥰❤️❤️

  • @isurukodikara3764
    @isurukodikara3764 3 ปีที่แล้ว

    Sachintha aiya❤️🖤

  • @nimeshanwarnasooriya1414
    @nimeshanwarnasooriya1414 3 ปีที่แล้ว

    Sachintha 😍😍😍😍😍

  • @sachithrajay7965
    @sachithrajay7965 3 ปีที่แล้ว

    වැඩ්ඩෙක් 🖤✌

  • @slgaming4117
    @slgaming4117 3 ปีที่แล้ว +12

    අනේ ගෙඩි පෙන්න අඳින්න ඇන්ජියෝ ..නැත්තම් අපිට program එක බලන්න හිතෙන්නේ නෑ

  • @user-nm3mt2bm9x
    @user-nm3mt2bm9x 3 ปีที่แล้ว

    අජිත් ආවේ නැතිද මේ වැඩසටහනට,ආවේ නැති නම් ගෙන්වන්න පුලුවන් නම් ,මුගේ හඩ ෆිල්ම් එකකට පට්ට 👍👍👍

  • @didulankadissanayake2933
    @didulankadissanayake2933 3 ปีที่แล้ว

    aiya 🖤🖤🖤

  • @palamalla9198
    @palamalla9198 3 ปีที่แล้ว +1

    waddek thamai,

  • @HasithaP
    @HasithaP 3 ปีที่แล้ว

    Wow

  • @mixermind1272
    @mixermind1272 3 ปีที่แล้ว

    අම්මෝ ගිටාර් කනවා යකෝ ...😍😍😍

  • @matheeshashenal6863
    @matheeshashenal6863 3 ปีที่แล้ว +3

    රවී royster ම වැඩේ කරගෙන ගිය නම් හරි වගේ

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 3 ปีที่แล้ว +4

    ගිටාර් එකයි, මෞත් ඔර්ගන් එකයි සිහියට අවේ Bob Dylan ව ඊටම කැපෙන සචින්තගේ දර්ශණය. බටකොළ කෑවා ඇති දැන් වැඩකරමු සහෝදරයා...

  • @ideaclips5209
    @ideaclips5209 3 ปีที่แล้ว +1

    ❤🔥

  • @janithaperera8393
    @janithaperera8393 2 ปีที่แล้ว

    ❤️💐

  • @kulasiritha
    @kulasiritha 3 ปีที่แล้ว

    ගල් බොරලු අස්සෙ මැණික් ගලක් වගේ, ලස්සන වැඩසටහනක්
    වැඩසටහනක්

  • @movie_wow_28
    @movie_wow_28 3 ปีที่แล้ว +1

    sadarage kaiya wadi, pulasthita time eka denne na raviya hityanan hondai, this is not a political program

  • @nayagarathaanaauchithya1498
    @nayagarathaanaauchithya1498 3 ปีที่แล้ว

    😍😍😍❤️❤️❤️❤️

  • @mellowmonsoon278
    @mellowmonsoon278 3 ปีที่แล้ว +5

    Sadara is full of himself. He wants to do the Shasthriya part of the conversation and let Angie handle the simple stuff. Dude!!!! , get down to earth. This program had such a nice vibe to it which was simple yet meaningful and the two people were collaborating very nicely to explore the mind of creative people. Please don't ruin it. You don't have to be pretentiously important.... give equal respect to your partner!!! Your illusive belief of what s happening in other countries is very uneducated. I recommend you to really work with artists from other countries or travel to other countries before you start talking bullocks on public media. What you are talking about applies only to superstars (anywhere in the world), but of course there are fundamental problems in SL industry. Sometimes those who pretend to know so much and criticizing the systems are the most misinformed and not educated.

  • @menushalinda3206
    @menushalinda3206 3 ปีที่แล้ว

    Next program එකට ඉසුරු මෙනේරිපිටිය ගේන්න..
    වැඩ්ඩෙක් තමා

    • @user-kc7db7br8w
      @user-kc7db7br8w 3 ปีที่แล้ว

      aniwa ginigathena kollek 💞 pattama wadda

    • @ceylongeographic2138
      @ceylongeographic2138 ปีที่แล้ว

      ඉසුරු අයියව ගේන්නම ඕනි

  • @fightone4944
    @fightone4944 3 ปีที่แล้ว

    👍

  • @chatujay7302
    @chatujay7302 3 ปีที่แล้ว

    💚

  • @sidathserasinghe7634
    @sidathserasinghe7634 3 ปีที่แล้ว +12

    Program එක කරන අක්කා සින්දුව යද්දි වැස්සී වගේ ඉදලා cam එක ඇල්ලුවාම බොරුවට ඔලුව හොල්ලනවා😂😂😂😂

  • @anurahewage5755
    @anurahewage5755 3 ปีที่แล้ว +1

    Yako niwedhakayane wadiyen kathakaranne aru ketiyenma gahaladhanawa wedaknane meka

  • @pasanmadusanka2789
    @pasanmadusanka2789 3 ปีที่แล้ว

    SADARA MARU PATTA
    SUPIRI

  • @onno1991
    @onno1991 3 ปีที่แล้ว

    lankawe inna 10,000 kagen eka kenekuge godata ayithiwena pudgalayek Pulasthi

  • @onno1991
    @onno1991 3 ปีที่แล้ว

    RUWAN ILUKTHANNA wath methanata watinawa. wenask gana katha kalahaki wei.

  • @sadunperera4589
    @sadunperera4589 3 ปีที่แล้ว

    Please change the cameraman.

  • @chamindasilva820
    @chamindasilva820 ปีที่แล้ว

    Ratak vatina katak dekak . Yaman ohoma hemin perata .. pama unath dinak ,2k ... vasath samaya ata langamai..kc

  • @ravishanabey8349
    @ravishanabey8349 3 ปีที่แล้ว +1

    Anji tikak angry bird wage🤣🤣

  • @Tharusha99
    @Tharusha99 9 หลายเดือนก่อน

    2023❤❤💯💯🥲

  • @funformic997
    @funformic997 3 ปีที่แล้ว

    මටනම් ඇතී පෙන්නේ අවංක මනුස්සයෙක්

  • @2217717
    @2217717 3 ปีที่แล้ว +1

    Ravi ayya ko 😕

  • @saliyakanugala880
    @saliyakanugala880 3 ปีที่แล้ว

    💚💥

  • @user-xm8xg9dq7e
    @user-xm8xg9dq7e 3 ปีที่แล้ว +1

    මම නම් සචින්තගෙ කැමතිම සින්දුව වෛරයේ ගිණිසිළු. කෙටියෙන් ම කිව්වොත් සචින්ත කියන්නේ සංගීතයේ සලකුණක්. ඒත් හරි පුදුමයි මේ විදියට සැඟවිලා ඉන්න එක