ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ දෙදෙනගේ ගායනා හරිම මිහිරියි,ඒ වගේමයි ඔබ දෙදෙනාගේම අදහස් හරිම අව්‍යාජයි..දිගු ගමනකට සුභ පතමි .❤️❤🙌🙌
Superb ..Great music and Beautiful son and Daughter .God Richly Bless you ...ඉතා අලන්කාර දේව ආශිර්වාද පිරි ඔබ දෙපලට සුබ සිද්දි වේවා .Blessings
Love you both.. 💝congrats !💐💐💐
මේව ලේසි පහසු ගායන නෙමෙයි. ලස්සනයි bro & sis❤️
New chapter of Sri Lankan music❤️
wonderful duo , best wishes for your endeavor in searching endless boundaries in sri Lankan music, also also your future life together
Apa ta idiriyata hoda gayana seteekak inna gana adambarai...wish wish you all the best
ලස්සනයි ඒ කටහඩ ..❤️👌
❤❤❤❤❤👏👏👏👏👏👍👍👍👍👍oyala Dennata bs dp
දිනූපාගෙ හරිම බුද්ධිමත් හොද වටිනා උත්තර තියෙන්නෙ.. හරිම සතුටුයි ඇගේ හැකියාවට අමතරව ජීවිතය සමාජය කියවීම පිලිබදව
Sadara 👌 supiriyata program eka kara! Harawath adahas kihipayak ekathu kara! Niyamai.. 👏
නදීක මල්ලී, ඔයාගෙ choice එක ගැනනම් කියන්න වදන් නෑ. Pure Chocolate ❤️ !!දෙන්නටම බුදුසරණයි !!
Great talents.thanks
Wonderful Dinupa and Nadika!!!!!!
සාදර අයියගේ voice එක perfect!
පුතාලට බුදුසරණයි දෙවිපිහිටයි .නිලුක්ශිගෙ තාත්තා .
Nadeeka aiyya 🙌 akka ♥️🙆♂️🙏
යකෝ ටීවි එකේ ඉන්න නිවේදිකාවෝ වගේද බන් මාරම ටැලන්ට් වොයිස් වචන මුනෙන් ඇස් වලින් කතා කරනවා මාරයි 💖👌
සාදර සොයුරාගෙන්, සාදරයෙන් කරන අයැදුම නම්... ඔබ ඔබවම උලුප්පා ගනිමින් කරනා රැඟුමන් අවම කර, අාරාධිතයන්ගේ ගැඹුරුම වටිනාකම් හාරා අවුස්සා ගොඩ දැමීමට මදක් මහන්සි ගන්නා ලෙසටයි.. ජය!
ඒක ඇත්ත . නිවේදකයා කැපී පේන්න දගලනවා වැඩියි . ප්‍රශ්න අහන්නත් දන්නේනෑ
කොහෙන්ද හොයාගත්තේ ඔය මං පොර නිවේදකයා 🤓අපරාදේ ලස්සන වැඩසටහන, අප්පිරියා කරනවා.
සාදර බණ්ඩාර
Theevra ♥️♥️
Puran wu meha sinhala shithye kubure theth wahi podakin nil wan wene lakunu. This is something I am trying to find for years. My congratulations.
Heavenly ♥️
👍👍👍♥️♥️♥️ jayasri
❤️❤️
Keep it up.....❤👍
නිවේදකයා පඩ ශෝ වැඩියි
දිනූප සහ වැලිගෙපොල එල .....
දිනුපා කෝදාගොඩ චරිතය මා පලමුවෙන්ව හඳුනා ගන්නේ ගාලුමුවදොර අරගලය සමිබන්දව සංගිත චාරිකා සමාජ මාධ්‍ය ජාලය හරහා රස චිඳිමෙිදි.ඇයගේ සහකරු සමග ඉතා හොඳට රස විඳිමකට හැකි වුනා .මා ඉතා ආශාවෙන් නැරඔු රුපවාහිනි රචණයක් තමා "විරයා ගෙදර ඇවිත් " ටෙලි සිත්තමක් වුවත් දිනුපා එම නිලියගේ චරිතය පනගැන්වු බව දැන සිටියේ නැහැ.තවත් දෙයක් තමයි "රැඩිකල්"යන්නට ඉතා හොඳ අර්ථ ගැන්විමක් දෙපල විසින්ම ඉදිරිපත් කලා.ඉතා විශිෂ්ටයි .දෙපලටම සුබ අනාගතයක් පතමින් ඹබ දෙපල කලාවට කරණ මෙහෙය ඉහළින් අගය කරමි .
Nadeeka aiya 🧡 Dinupa akka 🧡
Charana TV oyala youth art beat eke high school junkies apu programme eka dala naneee eka dannakooo📺📺📺😢😢😢😢
1st view
දිනූපා මරැ
බොහෝ කලකට පසුව නිවේදක භූමිකාවට තක්කෙටම හරියන නිවේදක මහත්මයෙක් ආසම චරිත දෙකක් මෙහෙයවනු දුටුවෙමි.
අගයන්න තරම් වචන මා සතුව නැත.ජය❤
ආදරණීය දිනූපා දුව,ඔයා ගැන තොරතුරු හොයා ගන්න වෙහෙසුනා"වීරයා ගෙදර ඇවිත් " බලපු දා ඉඳන්.අව්‍යාජ ස්වභාවික ලස්සන පෙනුම,make up නැති දක්ෂ නිලිය.ගායිකාවන් බව දන්නේ මෑතකදී.අනිවාර්යයෙන් "පීතෲ" සම්මානයක් ලැබිය යුතුමයි .දිගුකාලයක් කලාවට සේවය කරන්න වාසනාව ලැබේවා.
meee nivedakayata wada ravii royster hdai iyna aya kooo
Nice program me
FOR TO THE NAME _ LAND OF THE NIRVANA!!!!!! FRANCE
neda neda neda ayyooooo
🥰❤️
👍👍👍👍
apo me නිවේදකයා hari nane appa eya witharai kata karanne.Aparde hoda artists dennek
Let the artists speak than the announcers, they speak too much
පූරකය ඇක්ෂන් කෝටියයි....මෙලෝ රහක් නෑ
සාදර සංගීතඥයෙක් වශයෙන් සුපිරි. නිවේදනයනං එයාට එච්චරම සෙට් නෑ වගේ
රටක් වටින මැණික් කැට ♥️♥️
නිවේදකය නම් මෙලෝ රහක් නෑ 🧐
නිවේදකයා සවුත්තුයි.
Raviya genna sadara hariyanne na
kathawa wadi sadarage kacha kacheeeeeeeeeeee neda😂😂😂
Sadara set wen na... Kiyawanawa wadi
නිවේදකයා පොර scene ne...wadasatahana kanawa__________________----
Sadara is a good singer but not a good anouncer
This presenter should be sacked!
Who's this wanna be male presenter. Get rid of him please. Ravi and Dilan is much better
Ai bn me sadaraya walwatarn kiyawnne huththa epa wenwa balana gihama..we want ravi💯💯
අපෝ වාත පියරු බබෙක්
Mata hithenne sadara mekta gelapenne ne..eya hema thissema kepila penna hadanawa boru pannditha kam pennala..programme eke type eka thereila na wage..
The presenter is awful and has no talent. He just destroyed the program. But the guests are quite interesting.
කවුද බන් මේ ගොන් පූරක....
අමිමො උබනමි උමිබැ කියනවා ද බං තාම
හරිම ගොන් වගේ නේද? රැඩිකල් ද නැද්ද කියලා කියන්න තරං දන්නේ නැද්ද? පළමුව රැඩිකල් කියන වචනෙ තේරුම හොයාගන්න. තමුන් දන්නැති දේ දන්නෙ නැහැ කියන්න ලැජ්ජ වෙන්න එපා
Sadare sorry ban uba gelapene oya wedete
ඔබ දෙදෙනගේ ගායනා හරිම මිහිරියි,ඒ වගේමයි ඔබ දෙදෙනාගේම අදහස් හරිම අව්‍යාජයි..
දිගු ගමනකට සුභ පතමි .❤️❤🙌🙌
Superb ..Great music and Beautiful son and Daughter .God Richly Bless you ...ඉතා අලන්කාර දේව ආශිර්වාද පිරි ඔබ දෙපලට සුබ සිද්දි වේවා .Blessings
Love you both.. 💝
congrats !💐💐💐
මේව ලේසි පහසු ගායන නෙමෙයි. ලස්සනයි bro & sis❤️
New chapter of Sri Lankan music❤️
wonderful duo , best wishes for your endeavor in searching endless boundaries in sri Lankan music, also also your future life together
Apa ta idiriyata hoda gayana seteekak inna gana adambarai...wish wish you all the best
ලස්සනයි ඒ කටහඩ ..❤️👌
❤❤❤❤❤👏👏👏👏👏👍👍👍👍👍oyala Dennata bs dp
දිනූපාගෙ හරිම බුද්ධිමත් හොද වටිනා උත්තර තියෙන්නෙ.. හරිම සතුටුයි ඇගේ හැකියාවට අමතරව ජීවිතය සමාජය කියවීම පිලිබදව
Sadara 👌 supiriyata program eka kara! Harawath adahas kihipayak ekathu kara! Niyamai.. 👏
නදීක මල්ලී, ඔයාගෙ choice එක ගැනනම් කියන්න වදන් නෑ. Pure Chocolate ❤️ !!
දෙන්නටම බුදුසරණයි !!
Great talents.thanks
Wonderful Dinupa and Nadika!!!!!!
සාදර අයියගේ voice එක perfect!
පුතාලට බුදුසරණයි දෙවිපිහිටයි .
නිලුක්ශිගෙ තාත්තා .
Nadeeka aiyya 🙌 akka ♥️🙆♂️🙏
යකෝ ටීවි එකේ ඉන්න නිවේදිකාවෝ වගේද බන් මාරම ටැලන්ට් වොයිස් වචන මුනෙන් ඇස් වලින් කතා කරනවා මාරයි 💖👌
සාදර සොයුරාගෙන්, සාදරයෙන් කරන අයැදුම නම්... ඔබ ඔබවම උලුප්පා ගනිමින් කරනා රැඟුමන් අවම කර, අාරාධිතයන්ගේ ගැඹුරුම වටිනාකම් හාරා අවුස්සා ගොඩ දැමීමට මදක් මහන්සි ගන්නා ලෙසටයි..
ජය!
ඒක ඇත්ත . නිවේදකයා කැපී පේන්න දගලනවා වැඩියි . ප්‍රශ්න අහන්නත් දන්නේනෑ
කොහෙන්ද හොයාගත්තේ ඔය
මං පොර නිවේදකයා 🤓
අපරාදේ ලස්සන වැඩසටහන, අප්පිරියා කරනවා.
සාදර බණ්ඩාර
Theevra ♥️♥️
Puran wu meha sinhala shithye kubure theth wahi podakin nil wan wene lakunu. This is something I am trying to find for years. My congratulations.
Heavenly ♥️
👍👍👍♥️♥️♥️ jayasri
❤️❤️
Keep it up.....❤👍
නිවේදකයා පඩ ශෝ වැඩියි
දිනූප සහ වැලිගෙපොල එල .....
දිනුපා කෝදාගොඩ චරිතය මා පලමුවෙන්ව හඳුනා ගන්නේ ගාලුමුවදොර අරගලය සමිබන්දව සංගිත චාරිකා සමාජ මාධ්‍ය ජාලය හරහා රස චිඳිමෙිදි.ඇයගේ සහකරු සමග ඉතා හොඳට රස විඳිමකට හැකි වුනා .මා ඉතා ආශාවෙන් නැරඔු රුපවාහිනි රචණයක් තමා "විරයා ගෙදර ඇවිත් " ටෙලි සිත්තමක් වුවත් දිනුපා එම නිලියගේ චරිතය පනගැන්වු බව දැන සිටියේ නැහැ.
තවත් දෙයක් තමයි "රැඩිකල්"යන්නට ඉතා හොඳ අර්ථ ගැන්විමක් දෙපල විසින්ම ඉදිරිපත් කලා.ඉතා විශිෂ්ටයි .දෙපලටම සුබ අනාගතයක් පතමින් ඹබ දෙපල කලාවට කරණ මෙහෙය ඉහළින් අගය කරමි .
Nadeeka aiya 🧡 Dinupa akka 🧡
Charana TV oyala youth art beat eke high school junkies apu programme eka dala naneee eka dannakooo📺📺📺😢😢😢😢
1st view
දිනූපා මරැ
බොහෝ කලකට පසුව නිවේදක භූමිකාවට තක්කෙටම හරියන නිවේදක මහත්මයෙක් ආසම චරිත දෙකක් මෙහෙයවනු දුටුවෙමි.
අගයන්න තරම් වචන මා සතුව නැත.ජය❤
ආදරණීය දිනූපා දුව,ඔයා ගැන තොරතුරු හොයා ගන්න වෙහෙසුනා"වීරයා ගෙදර ඇවිත් " බලපු දා ඉඳන්.අව්‍යාජ ස්වභාවික ලස්සන පෙනුම,make up නැති දක්ෂ නිලිය.ගායිකාවන් බව දන්නේ මෑතකදී.අනිවාර්යයෙන් "පීතෲ" සම්මානයක් ලැබිය යුතුමයි .දිගුකාලයක් කලාවට සේවය කරන්න වාසනාව ලැබේවා.
meee nivedakayata wada ravii royster hdai
iyna aya kooo
Nice program me
FOR TO THE NAME _ LAND OF THE NIRVANA!!!!!! FRANCE
neda neda neda ayyooooo
🥰❤️
👍👍👍👍
apo me නිවේදකයා hari nane appa eya witharai kata karanne.
Aparde hoda artists dennek