අරාබි වචන ඉගෙන ගමු|Learn Arabic in sinhala |ගෙදරක වැඩට එනවා නම් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 539

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +34

    ගොඩක් හොද වැඩක් මේක නම් මං අවුරුදු හයක් හතක් විතර විදේශ රටවල රැකියාව කරලා හොදටම භාෂාව දන්නවා දැනටත් මං ඕමාන් රටේ රැකියාව කරනවා අවුරුදු පහක් වෙනවා. ඒත් හරිම ආසාවෙන් මේ වැඩ සටහන මං බලනවා අපිට ජීවත් වෙලා ඉන්න කං ඉගෙන ගන්න දේවල් තියෙනවා.... ස්තුති සහෝදරයා 🙏 ❤️ ❤️

    • @MalaMalaariyarathna
      @MalaMalaariyarathna ปีที่แล้ว +1

      ලා එනතා නිහා සෙන් කලම් මින් කලම් එන් තා මිශිම් නිහ‍ අනා අර්ෆ්එන්තා කලම් කුවාඊස් අතිකිලා අපී ඩැබ්බර අල්ලාහ්

    • @sureshanisure9230
      @sureshanisure9230 ปีที่แล้ว +1

      Godak watinawa mama ewith masa ganak wenne basawa be katha karanna ❤godak watinawa mata

    • @disnakadisnaka1235
      @disnakadisnaka1235 ปีที่แล้ว +1

      Godak watinawa..math lagadima anawa kuwait walata

    • @KumariManathunga
      @KumariManathunga ปีที่แล้ว +1

      Hi

    • @deepthiudeni2026
      @deepthiudeni2026 ปีที่แล้ว

      මල්ලිමම රටට අැවිල්ලාමාස8තාමභෂාවබැ

  • @dinurathnayeka9883
    @dinurathnayeka9883 ปีที่แล้ว +52

    මල්ලි මම මේ රටට ඇවිල්ලා මාස 10 මට බාසාව දන්නෙ නැතුව ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ වචන ටිකත් මට ගොඩාක් වටිනවා.අනේ මල්ලි මේ වැඩ සටහන නවත්තන්න එපා.ඔයාට ගොඩාක් පින් බුදු සරනයි

    • @professionalgaming5039
      @professionalgaming5039 ปีที่แล้ว +1

      Matath ehema thama භාෂාව danne නැතුව දිගටම karanna me වැඩසටහන

    • @SandayaRajapaksha-s1s
      @SandayaRajapaksha-s1s ปีที่แล้ว +1

      den පුළුවන්ඩ

    • @SandayaRajapaksha-s1s
      @SandayaRajapaksha-s1s 11 หลายเดือนก่อน +1

      den පුළුවන්ද

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 9 หลายเดือนก่อน

      Deyyanee masa 10k gihin t purudu Wenda amaruida arabi😢😢😢😢

    • @MrsNirmala-rd5hg
      @MrsNirmala-rd5hg หลายเดือนก่อน

      ගොඩාක් පින් මල්ලි බුදු සරනයි මල්ලි ඔයාට

  • @laliths85
    @laliths85 ปีที่แล้ว +6

    ගොඩක් හොද වැඩ සටහනක්...මටත් තාම අරාබි භාෂාව බෑ එත් කොහම හරි මම ඉගෙන ගන්නවා... අයියේ ඔයාට ගොඩක් පිං මේ වගේ වැඩ සටහනක් කරගෙන ආවට..තව තවත් ඔයාට සක්තිය දයිරිය ලැබේවා කියා පතනවා

  • @WasanthiPushpakumari-yd6br
    @WasanthiPushpakumari-yd6br ปีที่แล้ว +8

    මම ඉන්නේ ඩුබායි වල පුතේ එත් මෙයාලා ඉංග්‍රීසි වාගෙම ආරාබ් ත් කතා කරනවා එත් කිසිම දෙයක් තෙරෙන්නේ නැ ඔයාගේ මෙි වැඩ සටහන් මම අද ඉදලා බලනවා ඔයාට තුනුරැවන් සරනයි

  • @nilu9592
    @nilu9592 ปีที่แล้ว +8

    ඇත්තට ම හොද වැඩක් 🙏
    අපිට වචන කතා කරන්න බය
    ඇහෙන්න විදිය වැරදි නිසයි මේම
    සිංහලෙන් දාද්දි ගොඩක් ලේසි
    ජයවේවා 🙏🙏🙏

  • @AshiniShanika-ng3ho
    @AshiniShanika-ng3ho 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා මමත් එන්න කලින්ම ඉගෙන ගන්නවා හිතේ තියන හැම බලාපොරත්තුවක්ම සාර්ථක වෙින්න ඔිනේ....❤❤❤❤

  • @IsharaKarunarathna-d1o
    @IsharaKarunarathna-d1o ปีที่แล้ว +13

    මමත් කුවේට් යන්න ලැස්ති වෙනගමන් ඉන්නේ.ඔයාගේ program එක ගොඩාක් වටිනවා අපිට .thanx

    • @sampathjayamini9810
      @sampathjayamini9810 4 หลายเดือนก่อน

      අනිවාරෙන්ම භාෂාව මහන්සි වෙලා ඉගෙන ගන්න වටිනකම කියන්න බෑ

    • @Thiliniwasana-d2e
      @Thiliniwasana-d2e 2 หลายเดือนก่อน

      Mn awith dawas 2i lankawe idan mnoyage vidiyoo.. balanawa

  • @chamindadeepal9541
    @chamindadeepal9541 ปีที่แล้ว +2

    ඇත්තටම මේක ගොඩක් වටින දෙයක් මම තාම ඉන්නේ ඉන්නේ ලංකාවේ ඒ උනාට ඔයාගේ වැඩසටහන් බලලා වචන ඉගෙන ගන්නවා මේක නතර කරන්න එපා දිගටම කරගෙන යන්න මම deepal බුදු සරණයි

  • @rasikachandimali-p2p
    @rasikachandimali-p2p 4 หลายเดือนก่อน

    ඔයා කොයි තරමි හොද දෙයක්ද කරන්නෙ ,තමන් දන්න දෙයක් තව අයට කියලා දෙන එක ගොඩක් වටිනව ,වගේම ලොකු පිනක් ඉර්ෂ්‍යාවට කියන අය ඔින දෙයක් කියපුදෙන් ඔයා කරනදේ කරගෙන යන්න මල්ලි ,අද ඔය වචන ටිකවත් දන්නෙ නැති අය කිි දෙනෙක් ඉන්නවද ,බුදු සරණයි 🙏🙏

  • @SaavindiSanjula
    @SaavindiSanjula หลายเดือนก่อน

    ස්තූතියි හරිම පැහැදිළියි.ගොඩක් වටින විඩීයෝ එක . ස්තූතියි මල්ලි.❤❤❤

  • @Chooty-rs7ke
    @Chooty-rs7ke 11 หลายเดือนก่อน +1

    ගොඩාක් පින්.. කුවෙට් යන්න ඉන්නේ... මේ ටික ගොඩාක් වටිනවා... මම යන්නේ ගෙදර වැඩට.. මට ගෙදර බඩු වලට කියන නම් ටික දාන්නකෝ .... ❤❤❤❤❤❤

  • @NandaMalani-gf6nl
    @NandaMalani-gf6nl 4 หลายเดือนก่อน +1

    හොද දෙයක් කරන්නේ මම අරාබි දන්නැතුව හිටියේ දැන් මට අරාබි පුලුවන් මගේ මාමා මගෙන් අහනවා කොහොමද..ඉක්මනට අරාබි පුලුවන් වුනේ කියලා ගොඩක් ස්තුතියි ❤

  • @hasanthisumudumali3849
    @hasanthisumudumali3849 5 หลายเดือนก่อน

    මාත් යන්න ඉන්නේ.ඇත්තටම ගොඩාක් වටිනවා.ගොඩාක් පින්.දිගටම වීඩියෝස් දාන්න.❤

  • @wasana3037
    @wasana3037 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් wei අලුත් ayata බුදුසරණයි aiya alla දෙවි පිහිටයි 🙏🙏

  • @NilminiMaheshika-yl3vn
    @NilminiMaheshika-yl3vn ปีที่แล้ว

    මන් ඇවිත් මාසයක් වේනවා ආරාබි කිසිමදෙයක් දන්නේ නෑ ඔයාගේ ව්ඩ්යො බැලුවා දැන් ට්කක් පුළුවන් ඒත් කතා කරන්න බැ තාම ඔයාට ජේසු පිහිටි ❤❤❤

  • @VimarshaniVasanthi
    @VimarshaniVasanthi ปีที่แล้ว

    Thanks aiye... වටිනවා ඇත්තටම ගොඩාක්... තවත් මේවගේ විඩියෝ දාන්න ඔයාට ශක්තිය ලැබේවා...

  • @NiwankaWishadari
    @NiwankaWishadari ปีที่แล้ว

    ඇත්තට හොදට ඔයා කියලා දෙන ඒවා හොදට පැහැලිකරනවා
    මමත් ගොඩක් ඒවා දැන ගත්තා
    මල්ලි ඔයා කරන ​ මෙහෙවරට බොහොම ස්තුති
    බුදුසරණ යි

  • @MangalikaYatawara
    @MangalikaYatawara 4 หลายเดือนก่อน

    Oya oya karana wadee godak hodai.kauru monawa kiuwath , ganan ganna epaa.meewa apita godak watinawa.oyata budu saranai❤️❤️❤️

  • @SenaniLiyange
    @SenaniLiyange 11 หลายเดือนก่อน

    අනේ මල්ලි ඔයාට බොහෝම ස්තුතියි අපි දන්නැති දේ කියලා දෙනවාට 👌👌👌

  • @ChandimaVithanage-o7q
    @ChandimaVithanage-o7q ปีที่แล้ว +1

    ගොඩක් watinawa malli me program eka ape sinhalayage hati owa ganan ganna epa oya yana ගමනට api suba patanawa bs

  • @danudanu1924
    @danudanu1924 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි... ඉගෙන ගන්ඩ අවශ්‍ය වෙන දෙයක්... ස්තුතියි... නිරොගි සුවය ලැබේවා...

    • @surangidisna8160
      @surangidisna8160 ปีที่แล้ว +1

      මමත් ආවිත් මාස් තුන් මාසක් වෙනවා අරාබ්‍ වවන ගොඩක් වට්නවා බුදු සරනයි අයි යේඔබට

  • @RanjaniSithara
    @RanjaniSithara ปีที่แล้ว

    Ane malli ලොකු udauvak dannathi ayata udau karanava ඔයාට ගොඩක් pin හැමදාම වැඩ සටන කරන්න ඔයාට budusarani

  • @bus_life
    @bus_life ปีที่แล้ว

    අනෙ මාමෙ මේ වැඩසටහන නවත්තන්න එප බොහොම ස්තුති❤❤❤❤❤

  • @UshaniHashira
    @UshaniHashira 4 หลายเดือนก่อน

    වටින වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි

  • @evaninimalka3079
    @evaninimalka3079 11 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍❤❤athatama wadagath appita rata yanna වටිනwa thanks ඔබතුමා ta

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka 11 หลายเดือนก่อน

    හොද වැඩක් මල්ලී..මොකද අපෙ ලංකාවේ ගෑනියක් වීසා වලට මාවත් ගෙන්නලා අරාබි වචනයක්වත් කියලා දුන්නෙ නෑ. ඉතිං වයසක අම්මා කෙනෙකුයි,තාත්තා කෙනෙකුයි හිටියේ.මන් ගොඩාක් අසරන උනා. මට රට එපා උනා..ඔයා ගේ මේ වැඩසටහන දැන් යන අයට ගොඩාක් වටිනවා..තෙරුවන් සරණයි
    ..🙏

  • @KumariKumari-r9u
    @KumariKumari-r9u ปีที่แล้ว +3

    ඇත්තටම හොද වැඩක් මල්ලි මෙක ගොඩක් හොද දෙයක් බුදු සරණයි❤🎉

  • @kanchanasuwarnamali-c3f
    @kanchanasuwarnamali-c3f 3 หลายเดือนก่อน

    අනෙ මල්ලි.මෙක.ගොඩක්.වටිනව මෙක❤

  • @HiiHashi-zd4ys
    @HiiHashi-zd4ys ปีที่แล้ว

    Godakk watinawa malli arabi nodanna goda denekk innawa eathin oyage me danuwath kireema apata godakk watinawa godakk pin oyata malli 🙏🙏🙏🙏

  • @EANishanthi
    @EANishanthi 7 หลายเดือนก่อน

    ගොඩාක් වට්නාවා මේ විඩියෝ එක අපිට .....ඔයාට මල්ලි ගොඩාක් ගොඩාක් පින් බුදු සරණයි ඔයාට

  • @DinushaLakmali-o8i
    @DinushaLakmali-o8i ปีที่แล้ว

    දළදා සමිඳුන් පිහිටයි ඔයාට ලගදි මාත් යන්න හදන්නේ මෙ ටිකත් මට ගොඩාක් වටිනවා ගොඩාක් පින් ඔයාට

  • @asirinilushan7753
    @asirinilushan7753 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මේ වඩේට, ඉදිරියටත් කරගෙන යන්න, ජයවේවා !!

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว +3

    මට නම් හොඳට .ආරබ් කතා කරන්න පුලුවන් .මල්ලි අවුරුදු 10.රටවල් .වල
    අරාබිය දන්නේ .නැති අයට .🎉🎉❤කියා දෙනවාට බොහෝම ස්තුති .මල්ලි . බුදුසරණ වේවා .මල්ලි .

    • @samanmalisamanmali3583
      @samanmalisamanmali3583 ปีที่แล้ว

      Math yanna inne aththatama godak hodai aiye me wade budusaranai oyata

  • @GeethikaThushari
    @GeethikaThushari ปีที่แล้ว +3

    ගොඩක් පින් මල්ලි .බුදු සරනයි .අල්ලා දෙවියන් ගේ පිහිට ලැබේවා ❤

  • @lakmaliekanayaka-fm5nf
    @lakmaliekanayaka-fm5nf 7 หลายเดือนก่อน

    Math kuwait yanna inne.bashawa godak වැදගත් ..eka nisa meka godak watinawa .good job 👌 god bless you 💕💕

  • @asirinilushan7753
    @asirinilushan7753 ปีที่แล้ว

    ගොඩක් වටිනවා දිගටම කරන්න,
    ජයවේවා !!

  • @Nilukacookingchannel
    @Nilukacookingchannel ปีที่แล้ว

    ඔයා කියපු වචන ඔක්කොම මම ලියා ගත්තා මල්ලී ගොඩාක් වටිනවා බුදු සරණයි ❤❤❤❤

  • @HiruniSENEWIRATHN
    @HiruniSENEWIRATHN 9 หลายเดือนก่อน

    තැන්ක්ස් vidio වලට මමත් කුවේට් ඇවිත් මාසෙකට කිට්ටුයි හැමදාම මන් me වීඩියෝ බලනවා තැන්ක්ස් අයියා බුදුසරණයි

  • @SobaK-bq9qg
    @SobaK-bq9qg 7 หลายเดือนก่อน

    Aiye man kuwet subhashini oyata thenks aiye mewage apiwa denuwath karata❤❤❤❤❤❤❤

  • @MrsNirmala-rd5hg
    @MrsNirmala-rd5hg 9 หลายเดือนก่อน

    මල්ලි ඔයා මෙ කරන්නේ ලොකු සෙවයක් ඔයාට් ගොඩාක් පින්

  • @veluramar9643
    @veluramar9643 ปีที่แล้ว

    අයියේ මම සවුදි අරාබි යන්න ඉන්නේ ඔයාට ගොක් ස්තුති භාෂව ටිකක් හරි දැන ගත්තා❤

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 8 หลายเดือนก่อน

    මල්ලී බුදු සරණයි ඔයා ට ❤❤❤❤ දන්නේ නැති අයට මෙන්න මෙහෙම දෙයක් කියලා දෙන්න..❤❤❤❤❤

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +1

    ලොකු උදවුවක් වෙන වැඩක් මේ කරන්නේ අයියේ ඔයා, ස්තූතියි. Math Kuwait එන්න ඉන්නේ.

  • @KDammika-r4y
    @KDammika-r4y ปีที่แล้ว

    ඔයාට පිං වචන පැහැදිලි කරාට බුදුසරණයි

  • @SuddalagedaraSera
    @SuddalagedaraSera 7 หลายเดือนก่อน

    මල්ලිට ගොඩක් ස්තුතියි මමත් කුවෙටි අවුරුදු පහක් මට මෙවා ටික හොදට පැහැදිලි එත් තවම හරියටම දන්නෙ නැැත ගොඩක් දෙවල් තියෙනවා

  • @SamanKumara-cx3nh
    @SamanKumara-cx3nh ปีที่แล้ว

    ඔන්න ඕක හරි වැදගත් වැඩක් අලුතෙන් ආපු අයට එන්න ඉන්න ගොඩාක් වටිනවා

  • @AlNasr322
    @AlNasr322 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි මල්ලි පිස්සෝ කියන දෙවල් අහන්න එපා..ඔයා ⁣කරන මෙි වැඩ සටහට වටිනා අය ගොඩක් වටිනා .........බුදු සරනයි .

  • @wajirakumari4750
    @wajirakumari4750 ปีที่แล้ว

    Thanks malli mamath lagadi ratayanna inne oyage wadasatahan balanawa budusarani mlli

  • @pradeepikaSandamali-b8n
    @pradeepikaSandamali-b8n 27 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් ස්තුතියි.

  • @Sampath-i6c
    @Sampath-i6c ปีที่แล้ว

    ගොඩක් හොඳයි ඔයාගේ වැඩසටහන ඉන්නේ ඔයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි ස්තුතියි

  • @ThejaniPushpamali
    @ThejaniPushpamali 7 หลายเดือนก่อน

    Supiri ayiye.godak vedagath.tava prograame krn.bs

  • @SugandiManjula
    @SugandiManjula 3 หลายเดือนก่อน

    Godak hodai malli oyage wedasatahan mata sathutui oya gena I like uuu❤❤❤❤

  • @pradan1696
    @pradan1696 ปีที่แล้ว

    පිටරට මම අපු අලුත පාසල් ගියා වාගේ පොතයි පැනයී අරගෙන යන්නේ....මාමාකියනවාලීයනවා දැන් ටිකක් පුලුවන් වැදගත්වේ ල් කියලා දෙනවාට ස්තුතීයි...ඡේසුපීහීටයී.

  • @donapathmini3446
    @donapathmini3446 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි..

  • @niroshalakmali374
    @niroshalakmali374 6 หลายเดือนก่อน

    මමත් රට යන්න ඉන්නවා ඔයාට ගොඩක් පින් මෙ කරන වැඩ සටහනට.

  • @SaSa-p2p
    @SaSa-p2p ปีที่แล้ว

    Ayiye oya karana wede niyamai mama ewilla auruddak wenawa mata thama bashawa beha oyata pin me wedeta❤

  • @Dinushaharshani-jy2qe
    @Dinushaharshani-jy2qe 9 หลายเดือนก่อน

    ගොඩක් හොඳ වැඩ සහටහනක් tank you මල්ලි 🥰🥰🥰

  • @ashokakumarai4531
    @ashokakumarai4531 ปีที่แล้ว

    Harima hoda wadak malli,anunge dewal Dana wele me wage deyak hodatama watinawa budu saranii

  • @WauJanaka
    @WauJanaka ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් thank you ❤❤❤

  • @NiroshaniRathnayaka-j2n
    @NiroshaniRathnayaka-j2n ปีที่แล้ว

    Aththatama godak hodayi loku udauwak thanks.malli

  • @soamsa9925
    @soamsa9925 ปีที่แล้ว +3

    බොහෙම ස්තුති දන්නෙ නැති අයට ගොඩාක් වටිනවා ❤❤❤

  • @sanjukumari8490
    @sanjukumari8490 ปีที่แล้ว

    Godak watinawa me wachana tika.. mamath lagadi rata yanna inne.. godak isthuthi..

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว +1

    Godak pin malliyo danuwath kalata ahama danuwath kalata b s d parissamin enna ❤❤❤❤❤

  • @ChamaliKusum-g8j
    @ChamaliKusum-g8j ปีที่แล้ว +1

    සුපිරි ඔයාගේ වැඩ අය්යේ බුදුසරණයි oyata

  • @niroshanpriyankara2959
    @niroshanpriyankara2959 7 หลายเดือนก่อน +1

    Thank you malli .
    ❤❤❤❤

  • @kuwaitistar1403
    @kuwaitistar1403 10 หลายเดือนก่อน

    මල්ලි. ඔයාට.. ගොඩක්.. පිං.. තාව.. කරන්න.. සක්තිය.. ලැබේවා

  • @ImSriyani-o7c
    @ImSriyani-o7c 11 หลายเดือนก่อน

    Nodanna dewal kiyala denawata thenks

  • @kaweeshanethmina1792
    @kaweeshanethmina1792 ปีที่แล้ว +3

    මල්ලි ගොඩක් වටිනවා ඔයාගෙ මේ වැඩ සටහන

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 ปีที่แล้ว

    Nodanna ayata ඔබ මේ කරන සේවය බෙහෙවින්ම අගය karanawa ape ser ❤❤

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt หลายเดือนก่อน

    Thanks you 🙏🙏🙏

  • @malkasamaranayaka813
    @malkasamaranayaka813 ปีที่แล้ว

    Aththatama Meka harema watinawa oyata godak stuthie

  • @darshikatharuka8922
    @darshikatharuka8922 ปีที่แล้ว

    හොඳ වැඩක් වචන ඔක්කෙකාම හරි සතුටුයි

  • @dilaniayeshadilani5442
    @dilaniayeshadilani5442 10 หลายเดือนก่อน

    Good luck ❣️❣️❣️❣️ good luck congratulations tenk you somac brother weri naish ❣️❣️❣️❣️

  • @SujathaPriyadarshani-k7r
    @SujathaPriyadarshani-k7r ปีที่แล้ว

    මල්ලි මම සවුදි ඇවිත් දවස් 10ඉ.දැන් මට වචන ටිකක් වගේ මතකයි .ඔයාගේ ඉගැන්වීම් හරිම ආසා හිතෙනවා .ඉක්මනින් ඉගෙන ගන්නම් .ස්තුතී

    • @KawindiJayasooriya
      @KawindiJayasooriya ปีที่แล้ว

      සෞදි කොහොමද රට ඔයා ඉන්න ගෙදර 😊

  • @dmrdisanayaka306
    @dmrdisanayaka306 ปีที่แล้ว

    Thanks ගොඩක් වැදගත්

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว

    නියමයි අයියේ බොහෝ ම පින් පැහැදිලි කලා ට බුදුසරනයී පිලිවලයි

  • @RuwanGamage-mk4pl
    @RuwanGamage-mk4pl ปีที่แล้ว

    ගොඩක් හොද දෙයක් කරන්නේ බුදු සරනයි

  • @hasanthikawshalya8784
    @hasanthikawshalya8784 ปีที่แล้ว +3

    මාත් එන්න ඉන්නේ අයියෙ ඔයාට මෙව දානවට ගොඩාක් පින්

  • @SarojaShamali
    @SarojaShamali ปีที่แล้ว

    ගොඩාක් වටිනවා thanks mallli.

  • @k.m.ranjithkarunanayaka3287
    @k.m.ranjithkarunanayaka3287 9 หลายเดือนก่อน

    Aththtama godak watinawa thanks

  • @ShamalNilantha-ib3jz
    @ShamalNilantha-ib3jz ปีที่แล้ว

    Math Kuwait avith dawasa dekai godak watinawa me video aka aiya❤❤❤❤❤❤

  • @amilasampath7723
    @amilasampath7723 ปีที่แล้ว

    මමත් එන්න හිතාගෙන ඉන්නේ. ගොඩාක් හොදයි wada සටහන. Budusarani oyata

  • @anuladisanayaka-h1w
    @anuladisanayaka-h1w 7 หลายเดือนก่อน

    මල්ලි ඔයා කරන වැඩේ ගොඩක් හොද වැඩක් ඔයාට බුදුසරනයි

  • @NimeshaPriyadarshani-oo6np
    @NimeshaPriyadarshani-oo6np ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට බුදුසරනයි මල්ලි

  • @KDammika-r4y
    @KDammika-r4y ปีที่แล้ว

    තැන්කිවූ කියලා දුන්නට බුදුසරණයි

  • @sadaruwannawarathna3263
    @sadaruwannawarathna3263 ปีที่แล้ว +1

    Hodawedak macho aluthen ena ayata godak watinawa

  • @ManishadeshanY.gmanisha
    @ManishadeshanY.gmanisha ปีที่แล้ว

    මල්ලී මම ඇවිත් තව මාසයක් නැ මට තම කතා කරන්න බැ මට කියන එක තේරෙනවා මොනවාද කරන්න ඕනෙ කියලා මල්ලී අද තමා ඔයාගේ වැඩ සටහන මම දැක්කෙ ගොඩක් ස්තුතියි

  • @SadeekaYasiru-bi9qx
    @SadeekaYasiru-bi9qx ปีที่แล้ว

    බොහොම පිo aiya කියලා දුන්නට.

  • @RukmaniSamarathunga
    @RukmaniSamarathunga 2 หลายเดือนก่อน

    ගොඩක්හොදයි

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว

    හොඳයි මල්ලි අද තමයි බලන්න ලැබුනෙ මාර වටිනවා.

  • @D.m.g.maduwanthidalpitiyaDalpi
    @D.m.g.maduwanthidalpitiyaDalpi ปีที่แล้ว +4

    ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @dasanayakagmjc4265
    @dasanayakagmjc4265 ปีที่แล้ว

    මල්ලි නියමයි මමයි නොනයි දෙන්නම ඉන්නේ එකට එත් බාසව මටබැ මෙවා කියලාදුන්නට ස්සතුතියි❤❤❤

  • @ashadilrukshi2327
    @ashadilrukshi2327 10 หลายเดือนก่อน

    අත්‍තමයි ගොඩාක් පින් 🙏🙏❤

  • @deshanvimukthi1519
    @deshanvimukthi1519 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය අයියා ඔයා කරන දේවල් වලට ගොඩක් වටිනවා

  • @nilkasadamali3935
    @nilkasadamali3935 ปีที่แล้ว

    Malli sikarat geniyanna puluwandda lagich ake

  • @NethuSamanmali-yk3pr
    @NethuSamanmali-yk3pr ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මේ වැඩසටහන දිගටම කරන්න ❤❤❤❤❤❤❤❤❤

  • @LasithLasith-t1s
    @LasithLasith-t1s 10 หลายเดือนก่อน

    Driving sambandawea vidiyo akak nadda tiyannewanam danne

  • @MaduLenawala
    @MaduLenawala ปีที่แล้ว

    Godak watinawa malli oya me karana wade.oyata suba pathanawa...

  • @RanjaniGamage-ok8su
    @RanjaniGamage-ok8su 9 หลายเดือนก่อน

    ඉස්සෙල්ල පාර රට එන කෙනෙකුට ගොඩක් වැදගත් වැඩ සටහනක් මම නම් මේ 5වෙනි වතාව මම ඉන්නෙ සවුදි

  • @surekasandamli-ni9fq
    @surekasandamli-ni9fq ปีที่แล้ว +2

    Ane godak watinawa aiye oya me karana wade.hamadama apita me wage widiyo aran enna.alla dewi pihitai.b.s