🔴 Aura Lanka Music Festival 2023 - තවලම ප්‍රසංග මාලාව | 25 - 02 - 2023 Sunflower Vs Sakura Ledgens

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2023
  • Aura Lanka Music Festival 2023 - තවලම ප්‍රසංග මාලාව
    25 - 02 - 2023 Sunflower Vs Sakura Ledgens
    #auralanka #AuraLankaMusicFestival #thawalama #තවලම
  • บันเทิง

ความคิดเห็น • 186

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +17

    ගායන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය ශෂිකා නිසංසලා ආදරෙයි හැමදාමත්

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +13

    ගායන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය ශෂිකා නිසංසලා ආදරෙයි හැමදාමත් ඔයාට

  • @udararoshan2875
    @udararoshan2875 ปีที่แล้ว +15

    දිගු දෑස සින්දුවට ගහන රිදම් පාට් එක නම් හොදටම හිතට වැදනවා සුදත් නාවලගේ අයියා.මාලන් ජෙරම් අයියාගෙත් රිදම් වදිනවා දෙවනි නැතිවෙන්න.නමුත් වැඩි දැගලිලි නැතිව වැඩේ පෙන්වන්නේ සුදත් නාවලගේ අයියා තමා ඔතන.කෙසේ නමුත් බෑන්ඩ් දෙකනම් ගොඩක් හොදට දෙකම දෙවිදියකට අපේ කනට නියම මිහිරි හඩක් දෙනවා ජය ජය හැමෝටම❤❤❤

  • @dulimiahinsa5963
    @dulimiahinsa5963 ปีที่แล้ว +5

    Super 🌻Sunflower🌻 my favorite 🎹🌻❤️♦️Sunflower keyboardis♦️❤️🌻🎹

  • @nihalhemantha1205
    @nihalhemantha1205 ปีที่แล้ว +4

    My favorite band both of them ❤️🔥💥

  • @thushsarasampath5866
    @thushsarasampath5866 ปีที่แล้ว +13

    මේ පාරත් වැඩේ මරුවට යනවා....ජයවේවා AURA LANKA....මං කැමතිම ඩ්‍රම් ඉන්නෙ Sakura Legandslage....කිසිම බෑන්ඩ් එකක නැති ගැම්මක් ....චන්දික අයියෙ ජයවේවා ....

  • @jagathsenanayaka4852
    @jagathsenanayaka4852 ปีที่แล้ว +12

    Ape හදවතේ නිහතමානී ගායිකාව ඔයා sasika akke, oya gana api sathutuwenawa

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +35

    මේ පාර බෑන්ඩ් ගැලපීම නම් මරු.. සම්බන්ධීකාරක සුපිරිම තේරීම් ටිකක් කරලා තියෙනවා 😌❤️

    • @ravijayaram
      @ravijayaram ปีที่แล้ว +2

      පට්ටයි ! මරු ඈ

    • @ravijayaram
      @ravijayaram ปีที่แล้ว +2

      ඇයි සුපිරි ඒ වගේම වැඩ කාරයෙක්😍😍😍

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      redda

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 ปีที่แล้ว

      @@gghghjk8319 😒😂

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 ปีที่แล้ว

      @@gghghjk8319 අනේ හුකේ😂

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 ปีที่แล้ว +14

    තවලමට ආපු එකනම් ගොඩක් වටිනවා.බලන්න අහිංසක මිනිසුන්ගේ මුහුනු වල තියෙන හිනාව..හොද බෑන්ඩ් තේරිමකුත් තියෙනවා මේ පාරත්..

    • @supunsuranga866
      @supunsuranga866 ปีที่แล้ว

      Gammk tama ✌️👍

    • @sarikasandamali5245
      @sarikasandamali5245 ปีที่แล้ว +1

      හ්ම් එකත් නවත්තන හැදුවෙ මුසල හැත්ත. පව් මිනිස්සු සතුටින් නම් එච්චරයි

    • @k.mdarmadasa9855
      @k.mdarmadasa9855 ปีที่แล้ว

      තැන්කුඋ. 👍👍👍

    • @k.mdarmadasa9855
      @k.mdarmadasa9855 ปีที่แล้ว

      තැන්කිඋ. ❤️❤️❤️

    • @shalikaindrajith1133
      @shalikaindrajith1133 ปีที่แล้ว

      @@k.mdarmadasa9855 w

  • @isuruudana566
    @isuruudana566 ปีที่แล้ว +10

    සන්ෆ්ලවර් වෙනම රහක්

  • @udararoshan2875
    @udararoshan2875 ปีที่แล้ว +22

    සන්ෆවර් & සකුරා ලෙජන්ට් දෙකම මරේ මරු❤❤❤❤

  • @shamildarshana7365
    @shamildarshana7365 ปีที่แล้ว +7

    Sunflower🌻 ❤️
    බෑන්ඩ් දෙකම සුපිරී.

  • @tuzacreations.7576
    @tuzacreations.7576 ปีที่แล้ว +9

    Aura lanka නම් මරේ මරු
    ඊලග පාර සන්ෆ්ලවර් එක්ක ඇරෝස්ටාර් දාන්න 🤩ඒක හොදට ගැලපෙවි මොකද ඒ බෑන්ඩ් දෙකේම ඉන්නෙ පරන සන්ෆ්ලවර් ලා ටික හොද ඇටෑක් එකක් දෙයි🤩🍃

  • @sltharaka4807
    @sltharaka4807 ปีที่แล้ว +7

    කෝ ඇහැලියගොඩ අය මේ පැත්තට සෙට් වෙමුද

  • @kavionline2004
    @kavionline2004 ปีที่แล้ว +8

    Sashika nisansala miss 💗❤️

  • @isurumadusanka9952
    @isurumadusanka9952 ปีที่แล้ว +5

    බැන්ඩ් දෙකම සුපිරි
    👈

  • @rasikakumara5566
    @rasikakumara5566 ปีที่แล้ว +12

    අවුරා ලංකා ඇහැලියගොඩ ප්‍රසංගයේදී හදිසියේ මිය ගිය සන්ෆ්ලවර්ස් "චලන" අයියා මතක් උනා.....

  • @asankakumara4722
    @asankakumara4722 ปีที่แล้ว +3

    මගෙ ආසම බැන්ඩිි දෙකක් .♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 ปีที่แล้ว +4

    Arrow star is Brilliant 👏

  • @tuzacreations.7576
    @tuzacreations.7576 ปีที่แล้ว +4

    මාලන් ජෙරම් නම් ගැම්මක් ඒ වගේම තම චන්දික අයියා...තව සුදත් මාම , සන්ෆ්ලවර් එකේ ඉන්න පෑඩ් ගහන කෙනා 🤩😊මාරම දක්ශයෝ ටිකක්

  • @w.apushpakumara6416
    @w.apushpakumara6416 ปีที่แล้ว +5

    Super 🥺❤️🎶

  • @randikasrimal-2014
    @randikasrimal-2014 ปีที่แล้ว +2

    Supiri band dekama jaya wewaaa degolantama

  • @Chthuranagasadamal
    @Chthuranagasadamal ปีที่แล้ว +2

    Sunflower new drama niyamai roshan aiya wagama play karanawa parana sunflower sadda aya ahanawa 👍

  • @Starryeyes1223
    @Starryeyes1223 ปีที่แล้ว +4

    Sunflower ❤️

  • @samantha-ky5oz
    @samantha-ky5oz ปีที่แล้ว +6

    Sunflower den maru super kebordist

  • @tharindulakshal1718
    @tharindulakshal1718 ปีที่แล้ว +6

    sunflower patta supirima tama

  • @supunsuranga866
    @supunsuranga866 ปีที่แล้ว +6

    චන්දික අයිය ඩ්‍රමේ වාඩිවුනා කියන්නෙ සුපිරියක් තමා සකුරා ලෙජන්ඩ්.සන්ෆ්ලවර්ත් සුපිරියි

  • @SNFC669
    @SNFC669 ปีที่แล้ว +8

    Sashika Nisansala❤

  • @harshanamaduranga1412
    @harshanamaduranga1412 ปีที่แล้ว +4

    sakura legends u are amazing

  • @Kavi_Music_Production
    @Kavi_Music_Production ปีที่แล้ว +6

    Band 2km maru💚

  • @tharindusampath9193
    @tharindusampath9193 ปีที่แล้ว +11

    ඇහැලියගොඩ තමා සුපිරි ❤️❤️ පිට්ටනියේ ඉඩත් මදි උනා සෙනග ඒ තරම් මේකෙ එච්චර සෙනග නෑ😏😏 ඒ උනාට අවුලක් නෑ මරු 😊😁

    • @sltharaka4807
      @sltharaka4807 ปีที่แล้ว

      එක ඇත්ත හොදේ

    • @rajithaupendraperera
      @rajithaupendraperera ปีที่แล้ว +5

      මේ දවස් වල සෑහෙන්න වහිනවා මෙහෙට.Ground එකත් ඔච්චර මඩ වෙලා තියෙන්නෙ ඒ නිසා bro.Crowd එක අනිවා ඒවි පායන දවස් වලට.අනික තවලම,ඇහැලියගොඩ තරම් ලොකු Town එකක් නෙවෙයි මචන් 🙂♥️

  • @shashikasewwandi8108
    @shashikasewwandi8108 ปีที่แล้ว +3

    Band aka niyamayi.

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว +3

    සශිකා මිස් ❤️

  • @hansadrshan7340
    @hansadrshan7340 ปีที่แล้ว +4

    අවුරා ලංකා සුපිරියි....

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +5

    නියමයි 👍❤️

  • @chalakamadhusanka869
    @chalakamadhusanka869 ปีที่แล้ว +4

    Sunflower supiri

  • @isurulakmal8041
    @isurulakmal8041 ปีที่แล้ว +2

    Nelson aiya sudath aiya Chaminda aiya sunflower maru

  • @malindubawantha9703
    @malindubawantha9703 ปีที่แล้ว +4

    සුපිරි ❤❤

  • @sujeewagamage4839
    @sujeewagamage4839 ปีที่แล้ว +3

    ආදරෙයි අවුරාලංකා❤️❤️❤️❤️👍

  • @Chamidu_.rashen
    @Chamidu_.rashen ปีที่แล้ว +8

    සීදුව සකුරා පරන සෙට් එක තමා පට්ට හැබැයි 😘❤️

  • @chamikalakshan7404
    @chamikalakshan7404 ปีที่แล้ว +3

    Aura lanka ❤️

  • @user-lh6xx8tq7y
    @user-lh6xx8tq7y 10 หลายเดือนก่อน

    super ❤❤❤❤

  • @alawweapi406
    @alawweapi406 ปีที่แล้ว +3

    Band deka nam maru

  • @chandanaroshan-xe6ik
    @chandanaroshan-xe6ik ปีที่แล้ว +7

    Auwra lanka මෙ කරන දේ නම් ගොඩක් හොදයි ,sunflower මම ආසම band එක

  • @isuruudana566
    @isuruudana566 ปีที่แล้ว +3

    සකුරා ලෙජන්ඩ්ස් ගැම්මක් තමයි...

  • @kirthikumara-cj8wf
    @kirthikumara-cj8wf ปีที่แล้ว +1

    Aura lanka supirima wedak jaya wewa

  • @kamalabeysinghe7963
    @kamalabeysinghe7963 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා

  • @Banakatha836
    @Banakatha836 ปีที่แล้ว +1

    සුපිරියක් 👀❤️

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +2

    Shashika ge මායා සින්දුවට දෙන bass පාර කොහොමද 👌

  • @RandiwEntertainment
    @RandiwEntertainment ปีที่แล้ว +3

    ගල්නෑවෙ අපි තාමත් You tube එකෙන් AURA LANKA බලනවා. මේකනම් පෙරලියක් මහත්තයෝ. කෝ ගල්නෑවෙ කට්ටිය මේ පැත්තට. පයින් යන කට්ටිය කල්පනාවෙන් යන්න මගෙ පෝන් එක තාමත් නෑ , ඒ වගේ හොරු ඉන්නවා පාරෙ.,

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 ปีที่แล้ว +4

    සකුරා ලෙජන්ඩ් ලෙජන්ඩ්ම තමා..නියමයි සෙට් එකම❤️🔥

  • @isuruudana566
    @isuruudana566 ปีที่แล้ว +3

    සකුරා ඩ්‍රමා නියමයි

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 ปีที่แล้ว +6

    ඒ ලීඩ් පාර අද වෙනකෙනෙක් චලන සහෝදරයා මතක් උනා.. 😥

    • @brothers7666
      @brothers7666 ปีที่แล้ว

      මෙයත් චලන ඉන්නකොට හිටියා

  • @apisrilanka3022
    @apisrilanka3022 ปีที่แล้ว +2

    Den thamai sanflawarse parana music hada enne.maru Nil ayye.

  • @udararoshan2875
    @udararoshan2875 ปีที่แล้ว +4

    තවම බැරි උනා හොද කැමරා කාරයො ටිකක් මේ වැඩේට සෙට් කරන්න ඔක්කොම කනවා කැමරා කාරයෝ ටික නම් ඇත්තමයී අපි ගිහිනුත් බැලුවා.දැනටත් යූටියුබ් එකෙන් බලනවා.අන්තිමයී කැමරා කරනය,ශබ්ද පරිපාලනයයී වෙලාවකට ශබ්දභොදටම අව්ල් කරනවා

  • @AmilaRangana-lj3zr
    @AmilaRangana-lj3zr ปีที่แล้ว

    Sunflower backing superb ❤❤❤❤

  • @nadeeshdisanayake6289
    @nadeeshdisanayake6289 ปีที่แล้ว +1

    👍👍👍👍👍😘😘

  • @prabashchaminda6053
    @prabashchaminda6053 ปีที่แล้ว +3

    මෙන්න සන්ෆ්ලවර් අපි ආදරෙයි සන්ෆ්ලවර්

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +3

    සශිකා මිස්ව ආයි ඔනේ

  • @dilandilan2977
    @dilandilan2977 ปีที่แล้ว +2

    😍😍

  • @charithaakalanka8737
    @charithaakalanka8737 ปีที่แล้ว +1

    සීදුව සකුරා/ සකුරා ලෙජන්ඩ්, සිරියස්/ සීක්‍රට්, සීදුව බ්‍රාවෝ/ සීදුව බ්‍රේව් , සකුරා රේන්ජ් / පර්පල් රේන්ජ් .... එකම වේදිකාවට ගෙන්නන්න

  • @thilinimaheshika4425
    @thilinimaheshika4425 ปีที่แล้ว +3

    නිමායි එල

  • @shashikadenuwan2637
    @shashikadenuwan2637 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chinthanajayarangakodithuw9216
    @chinthanajayarangakodithuw9216 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏👍👍👍

  • @pramoddilshan9184
    @pramoddilshan9184 ปีที่แล้ว +5

    පරන කට්ටිය හිටියනම් සකුර නියමයි

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +11

    Sunflower තමයි no 1 බැකින්

    • @artversion3202
      @artversion3202 ปีที่แล้ว

      දැන් නම් වැඩක් නෑ

    • @thilanka423
      @thilanka423 ปีที่แล้ว +1

      @@artversion3202 මොකක්ද උබට තියෙන අව්ල baking වල.

  • @sudarshanathushara3424
    @sudarshanathushara3424 ปีที่แล้ว +8

    පුළුවන් නම් ලබන පාර අවුරා ලංකා වෙදිකාවට සන්පලවර් සමග ඇරොස්ටා මුන ගසන්න. ඒක ලස්සනට ගැලපෙවි.නැත්නම්,ඇරොස්ටා සමග ආශවරි මුසු කරන්න. මේ දෙකෙන් එකක් බලාපොත්තු වෙනවා.අවුරා ලංකාට ජයවෙවා.🌻

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      flashback නැති අවුරාලංකා කොස් කොටන්නද යකෝ

    • @kumaraperera9241
      @kumaraperera9241 ปีที่แล้ว

      @@gghghjk8319 roshan aiya kawadawath tawa band ekak ekka stage naginne na bro ttwe tiyagana innawa.. eka tma flashback hamadama first class level ake inne..

    • @thilanka423
      @thilanka423 ปีที่แล้ว +4

      @@gghghjk8319 අපෝ උන් නැති එකමයි හොද.... පඩ කැල්ල...🤮🤮... Sunflower නැති ෂෝ එකක් මොකටද ❤️

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      @@thilanka423 මෙන්න හොදම ගද පඩයෙක් සන්ෆලවර් බැන්ඩිි ඵකක්ද යකෝ

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      @@kumaraperera9241 අනිවාර්යෙන් ෆ්ලැශ්බැක් ලට අැටැක් කරන්න බැන්ඩිි ඵකක් ලංකාවෙ නැ

  • @arundathidancetroupe7006
    @arundathidancetroupe7006 ปีที่แล้ว +1

    Arundathi Dance Troupe

  • @tharindupiumal-fg7op
    @tharindupiumal-fg7op ปีที่แล้ว +1

    😘😘😘😘

  • @korean_pro
    @korean_pro ปีที่แล้ว +2

    සකුරා තමා best ❤😍👌

  • @akilaumanga2263
    @akilaumanga2263 10 หลายเดือนก่อน

    Sunflowers ❤❤❤❤

  • @retoucherart
    @retoucherart ปีที่แล้ว +1

    1:27:38 super

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w 9 หลายเดือนก่อน

    Sunflower 🎉

  • @tharangafernando9235
    @tharangafernando9235 ปีที่แล้ว +1

    Sunflower supiri ahh.. Legend thawama set madi

    • @thilanka423
      @thilanka423 ปีที่แล้ว

      සිරා ❤️

  • @pathumrathnayaka7442
    @pathumrathnayaka7442 ปีที่แล้ว +1

    මාලන් අයියා ❤️

  • @coollanka5138
    @coollanka5138 ปีที่แล้ว +1

    Feedback perpalrange dawasa balanna

  • @pramodtharuka6685
    @pramodtharuka6685 ปีที่แล้ว +4

    ගිය පාර චලන හිටියා..😥

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      ඉ ලග පාර උඹ නැති වෙයි එ්ක තමා ජිිවිතේ

  • @dulanjasasith5459
    @dulanjasasith5459 ปีที่แล้ว +4

    Aura lanka kurunagala ta gemu kiyana aya koo

  • @nimanthapasindu4586
    @nimanthapasindu4586 ปีที่แล้ว +1

    All write set eka genwnn

  • @lakshanmaduwantha2621
    @lakshanmaduwantha2621 ปีที่แล้ว

    Sunflower ❤

  • @kawidulakshan6175
    @kawidulakshan6175 ปีที่แล้ว +1

    සන්ගිතෙ බලන්නත් අව මරු මරු😒

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 ปีที่แล้ว +5

    මාලන් ජෙරම්... සිහින මාලක ❤️❤️❤️ ආසම චරිත දෙකක් ❤️

  • @arunanice446
    @arunanice446 ปีที่แล้ว +2

    Sanflower චලනගේ ටෝන් එක ගැහිල්ල නම් නැ පුතා

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว +5

    සන්ෆ්ලවර් කවුරු ප්ලේ කලත් පරන ගැම්ම තියනවා ටිකක් හරි එකේ රහස නෙල්සන් අන්කල් නීල් අන්කල් සුදත් අන්කල් වෙන්න ඇති ... සකුරා ලෙජන්ග් සුපිරි

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว +1

    Neel aiya dn band eke nadda

  • @Banakatha836
    @Banakatha836 ปีที่แล้ว +2

    සකුර බැකින් අම්මො චන්දික අයියා සුපිරියක් නිහඬ චරිත 😇❤️

    • @thilanka423
      @thilanka423 ปีที่แล้ว +1

      සකුරා චන්දික අයියනම් මාරු.. බැකින් අහන් ඉන්න අමාරුයි..fast වැඩි....... Sunflower backing පට්ට slow quality අහගෙන ඉන්න පුළුවන් ❤️❤️

  • @lahirunimsara5765
    @lahirunimsara5765 ปีที่แล้ว +1

    1:27:38

  • @geethikamalraj3444
    @geethikamalraj3444 ปีที่แล้ว +1

    😂❤😂❤

  • @sadunmadusanka6335
    @sadunmadusanka6335 ปีที่แล้ว +1

    Aura lanka me para කුලියාපිටිය ට enna

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 ปีที่แล้ว +2

    මංජු ගියාට පස්සෙ තවම හරියට ලීඩ් ගහන්න කෙනෙක් නෑ සන්ෆ්ලවර් එකේ. පෑඩ් මෙලෝ රහක් නෑ. අනේ මන්ද

    • @thilanka423
      @thilanka423 ปีที่แล้ว

      උබ ඇවිත් ගහපන් කෝ 😂😂

    • @ceylonmusicchannel1069
      @ceylonmusicchannel1069 ปีที่แล้ว

      උඹ කියනකන් හිටියේ 🤣

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว +1

    Kiyatada iwara une, band dekata anthima nostop eka Gahanna denne ne neda, live eka TH-cam eke magadi nawaththanawa neda

  • @SINHALASINDUTUBE885
    @SINHALASINDUTUBE885 ปีที่แล้ว +1

    3:17:00
    වෙරළු මල් කියනවා පණ ගිහින් වගේ මෙලෝ රහක් නෑ 😂😂

  • @thakshilasewwandi-co6yv
    @thakshilasewwandi-co6yv ปีที่แล้ว +1

    me para ekata crude eka madi

  • @ranjanpereraabinge9373
    @ranjanpereraabinge9373 ปีที่แล้ว +3

    Lead මදි sunflower වලට. චලනගෙ අඩුව හොදටම දැනෙනවා.

    • @Nadeeshansri
      @Nadeeshansri ปีที่แล้ว

      Aniwa , chala supiri, ❤

    • @naleenlakmalk.a.7466
      @naleenlakmalk.a.7466 ปีที่แล้ว +1

      Chalanage clear notes wala aduwa thiyenawa. Chalana supirima player aparade😒

  • @dulanjasasith5459
    @dulanjasasith5459 ปีที่แล้ว +2

    Kurunegala ta geenako

  • @merilfernando2883
    @merilfernando2883 ปีที่แล้ว +1

    මෙන්න නියම වෙනස attack show කියලා කියන කට්ටියගෙ කන්වල ඇගිලි ගහන්න

  • @dineshwijerathna1422
    @dineshwijerathna1422 ปีที่แล้ว

    සන්ෆව මියුසික් නම් මරු ඈ ☺️❤️

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +1

    Sunflower ආතල් එක තමයි සුපිරිම ❤️ වේදිකාව මාරුවට ම පාවිච්චි කරනවා nelson අයියා. 👍👍

  • @kalpamaharage4152
    @kalpamaharage4152 ปีที่แล้ว +1

    minisuu mehema hari sathutu wena eka mar loku deyak

  • @Entertainmentplus24
    @Entertainmentplus24 ปีที่แล้ว +4

    සන්ෆලවර් එකේ සින්දු අද කාලේට update උනා නම් තමයි හොඳ, හැමදාම එකම අහලා ඇතිවෙලා තියෙන්නේ.